හොල්මන් මන්දිර තහනමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 88

  • @user-oo3qp3pc6l
    @user-oo3qp3pc6l 6 วันที่ผ่านมา +77

    තහනම් කරනු එක අනිවාර්යෙන්ම කල යුතුය

  • @nalikagamage3032
    @nalikagamage3032 5 วันที่ผ่านมา +16

    ඉතා හොද තීරණය ක්. තහනම් කල යුතුයි

  • @DeepalDhammika
    @DeepalDhammika 6 วันที่ผ่านมา +42

    ලංකාවේ ඉන්නේ පිස්සෝනේ ඉතින් ගෑනුත් එකයි පිරිමිත් එකයි හාමුදුරැවොත් එකයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 วันที่ผ่านมา +1

      👍🌹.. ඉඹේම වෙනවා නොවේ .. ඩොලර් වළින් ඔත්තු සේවා මඟින් සාසනය විනාශ කිරීම කරන්නේ ..

  • @ayodhyafernando4659
    @ayodhyafernando4659 6 วันที่ผ่านมา +23

    අනිවාර්යයෙන් තහනම් කළ.යුතුයි ....හොල්මන් මන්දිර වලින් කෙරෙන දෙයක් නෑ...අනික වෙසක්, පොසොන් නිමිති කරගෙන කරනුලබන සැණකෙළි වහාම තහනම් කළ යුතුයි....පන්සල් වලත් දැන් මේ සැණකෙළි පටන් අරන්...ඇතැම් හාමුදුරුවොත් මේවට උල්පන්දම් දෙනවා...
    😢😢

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඔව් තහනම් කළ යුතුයි.

  • @kapilageethapriya2751
    @kapilageethapriya2751 6 วันที่ผ่านมา +17

    Eka හොඳයි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 6 วันที่ผ่านมา +30

    අනිවාර්යයෙන් කල යුතුයි,බුදුන් වහන්සේ ඕවා කරන්න කියලා නෑ.

    • @user-oo3qp3pc6l
      @user-oo3qp3pc6l 6 วันที่ผ่านมา +2

      බුදු බණ නොදන්නා නිසා නෙ මෙහෙම කරන්නෙ.හොල්මන් කියන්නේ " සෙලවෙන මනස" යන්න යි

  • @salonserendib3802
    @salonserendib3802 6 วันที่ผ่านมา +6

    👏👏👏👏👏 වහාම නතර කරන්න

  • @IranganiSiriyalathaJayawardhan
    @IranganiSiriyalathaJayawardhan 6 วันที่ผ่านมา +8

    තහනම් කළ යුතු මයි.

  • @GaminiHearath
    @GaminiHearath 6 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම තහනම් කලයුතුයි

  • @sajeewanichandrika7838
    @sajeewanichandrika7838 6 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම තහනම් විය යුතුයි

  • @Sanjaya-h2t
    @Sanjaya-h2t 5 วันที่ผ่านมา +4

    මන්දිරේ හදේ ඔයා තියාලා....මන් හිදිම් ලදේ දෙනෙත් අයාලා...... 😆

  • @sumithasanka9823
    @sumithasanka9823 6 วันที่ผ่านมา +9

    පොසොන් වල අර්ථ දැනගෙනද මේ දේවල් කරන්නේ කියලා අහන්න රන්ගන , නත්තලේ අර්ථ දැනගෙනද නත්තල් පාටි දාලා පිස්සු කෙලින්නෙ,

  • @rasalmanjula875
    @rasalmanjula875 6 วันที่ผ่านมา +4

    නියම වැඩක් 👍👍👍👍👍

  • @nuwanbandara9060
    @nuwanbandara9060 6 วันที่ผ่านมา +5

    අපෙ උන් ඔක්කම පටලං ඉන්නෙ ,මේක කරන්න ඕන නොවැම්බර් වල හැලොවින් වලට😅පොසොන් එකට දැන්නම් හොල්මන් මන්දිර ගහන්නෙ සල්ලි හොයන අරමුනිම්මයි හොද බිස්නස් එකක්..තහනම් කරපු එක හොඳයි

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 5 วันที่ผ่านมา

      Sri lankikayo vage hama magulakma patalaganna , loke tiyana hama magulakma copy karana ratak lovet na.😂😂

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 6 วันที่ผ่านมา +2

    මන්දිර අලුතෙන් දමන්න දෙයක් නැ හැම තැන සැමදා ඇත.

  • @pathumprasanna3194
    @pathumprasanna3194 5 วันที่ผ่านมา +1

    මේ වගේ වැඩ තහනම් කල යුතුය

  • @user-pn6hw8en7r
    @user-pn6hw8en7r 6 วันที่ผ่านมา +3

    Good job🎉

  • @travelkitchen4246
    @travelkitchen4246 6 วันที่ผ่านมา +3

    මොකද ඒ හැඩල් එකක් ගිලල වගේ නිවුස් කියන්නෙ 😂😂

  • @nzlifethrough726
    @nzlifethrough726 6 วันที่ผ่านมา +1

    Good job

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 5 วันที่ผ่านมา +2

    තොරන් සහ වෙසක් පොසොන් කලාපවල කවිබන විකුර්ති කරන ගායනා තහනමි කල යුතුයි

  • @shamalperera8472
    @shamalperera8472 5 วันที่ผ่านมา +1

    හොල්මන් මන්දිර ....ඔලුබක්කො....පෝය දවසේ...ටියුෂන් ...මේ ඔක්කොම අනිවාර්යයෙන්ම තහනම් කරන්න

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 6 วันที่ผ่านมา

    Mehenthaleth gehen balanna carnival ekak ethana thiyenne washroom sadaha.vatenma loku mudalal aya karamin vayapara pamani mihenthale sedu vanne

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 5 วันที่ผ่านมา +1

    දන්සැල් ද තහනම් කල යුතුයි .

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b 6 วันที่ผ่านมา +1

    Hoda wadak

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 6 วันที่ผ่านมา

    ❤❤

  • @PoojaUdayangani
    @PoojaUdayangani 6 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් තහනම් කරන්න ඕනේ

  • @SriLankaClips
    @SriLankaClips 6 วันที่ผ่านมา +2

    ජෝගි නටනවා පෝය දවසෙ. මුන් එක්ක කොහෙ රට හදන්න ද 😂

  • @user-hb8yx5ee3f
    @user-hb8yx5ee3f 6 วันที่ผ่านมา +12

    වටිනා වැඩක් හොල්මන් මන්දිර වැඩක් නැ...පොසොන් කාලේට වටිනවා හොල්මන් මන්දිර වෙනුවට....අපාය වාගේ නිර්මාණ බිහිවෙනවානම්..අපේ වයිෆ් හොලමන් මන්දිර කිව්වොත් ආය මාර අසායි..😂😂😂😂

    • @sl8984
      @sl8984 6 วันที่ผ่านมา +1

      උබ ඒක නේද කැමති නැත්තේ😂

    • @user-fx4jelqd51
      @user-fx4jelqd51 6 วันที่ผ่านมา +3

      වයිෆ් කැමති නිසා අකමැතී නේද😂..හැම පිරිමියාම ඔය වගේ තමා😂😂😂😂

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 6 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😊

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 5 วันที่ผ่านมา

    Holman mandira tula, adure, gahanu daruvange , lingika awayawa sparshaya sidu vela tiyanawa.

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 5 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම කල යුතුයි

  • @HiruniLorensuhewa
    @HiruniLorensuhewa 6 วันที่ผ่านมา

    💯🙌🏼

  • @bindusirikabral7340
    @bindusirikabral7340 6 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් එක කලයුතුයි

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 6 วันที่ผ่านมา +4

    Holman mandira apayawal wahiwahala dapallako diviya loke apaye ගිහිල්ලා epa wela😅😅😅😅😅

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 6 วันที่ผ่านมา +1

    දැඩි දඬුවම් දෙන්න,,

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 6 วันที่ผ่านมา +1

    කිසිම වැඩකට නැති දෙයක් මේවට වැය කරන මුදල් ස්‍රමය වැඩක් ඇති දෙයකට යෙද්ව්වනම් කොච්චර හොදද

  • @Thushara65523
    @Thushara65523 5 วันที่ผ่านมา +1

    එකනම් හොදයි

  • @nadeethera
    @nadeethera 5 วันที่ผ่านมา +1

    තහනම් කරන්න

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 6 วันที่ผ่านมา

    Aniwarryen tahanam karanna oni

  • @DjfKfjf
    @DjfKfjf 6 วันที่ผ่านมา

    Ratama Holman mandirayak thamae

  • @thilinanuwan7051
    @thilinanuwan7051 6 วันที่ผ่านมา

    හොල්මන් මන්දිර වලට යන්නැත්තන් නිකන් යින්න එපැයි

  • @IsharaPiyumi-ri9ev
    @IsharaPiyumi-ri9ev 6 วันที่ผ่านมา +1

    Loku deyak. Budu dahama winasa karana me wage dewal nathi karana eka.

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 5 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් දන්සැල් දෙන්න ඕන පෝය දිනට පෙර ,සහ පසුදින පෝය දිනවලටවත් ආගමික වියයුතුයි

  • @ellematch
    @ellematch 6 วันที่ผ่านมา

    Omg

  • @ranilwijesingha5820
    @ranilwijesingha5820 6 วันที่ผ่านมา +11

    කාලේකට කලින් කරන්න තිබ්බ වැඩ ඔවා. ඒ වගේම පාරේ දන්සල් දෙන එක නවත්තන්න ඕනේ. දන්සල්, තොරන් පිට්ටනි වල වගේ තදබදය නැති තැනක දෙන්න අවසර දෙන්න ඕනේ. වෙසක්, පොසොන් කාලෙට හදිස්සි ලෙඩෙක් පාරක අරන් යන්න බෑ. ඒ වගේම අර පාරේ පිස්සු කෙලින මන්ද මානසික පොඩි උන් අල්ලලා දඩ ගහන්න ඕනේ.
    සම්බුදු තෙමගුල, පොසොන්, පෙරහර කියන්නේ ආතල් එකක් ගන්න තියන එකක් නෙමෙයි. බුදු දහමේ සංස්කෘතික අංග කියන්නේ කාටවත් කරදරයක් නැතිව කරන්න ඕනේ දේවල්. අනුන්ට හිංසා කරන එක බුද්ධ දර්ශනයේ පිටු දැකපු ප්‍රධාන දෙයක්.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 วันที่ผ่านมา +1

      👍🌹.. ටිකක් බෞද්ධ ත් වගේ .. ඒ මුවාවෙන් බෞද්ධ විනෝදය ට කෙළිනවත් වගේ ..

    • @ranilwijesingha5820
      @ranilwijesingha5820 6 วันที่ผ่านมา

      @@SanjeewaUdayakumara-ub9kr මම කියලා තියන එක වැරද්දක් කියන්න ඔතන. මේ comment එක අයින් කරනවා වැරද්දක් තියනවානම්. ආමිස පූජාව බෞද්ද විනෝදයක් කර ගත්තු එකේ ප්‍රතිඵලය තමයි මේ රටට ශාසනයට වෙලා තියන පරිහානියට මුල.

    • @sadaruwanrathnasiri9624
      @sadaruwanrathnasiri9624 5 วันที่ผ่านมา +1

      ඒකනමි හොදයි ඒ එක්කම පල්ලි වල මංගල්‍යය විදි යාමිද තහනමි කල යුතුයි

    • @ranilwijesingha5820
      @ranilwijesingha5820 5 วันที่ผ่านมา

      @@SanjeewaUdayakumara-ub9kr ආමිස පූජාව බෞද්ධ විනෝදයක් කර ගත්තු එකෙන් තමයි සහෝදරයා රටට ජාතියට ආගමට කෙළවුනේ.

    • @ranilwijesingha5820
      @ranilwijesingha5820 5 วันที่ผ่านมา

      @@sadaruwanrathnasiri9624 අනිත් ආගම් ගැන මම දන් නෑ. මම කියන්නේ මම අදහන බුදු දහම ගැන.

  • @shanud8750
    @shanud8750 6 วันที่ผ่านมา

    Nikamata balapan koriawe wesak uthsawayakk

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 วันที่ผ่านมา

    අනේ හොඳයි mee seraa සේරම vikarak karragena

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 วันที่ผ่านมา

    😄😄😄😄 නියමෙට ට...තියෙන්න...ඇති..😄😄

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂👍👍👍👍

  • @sadasada3129
    @sadasada3129 6 วันที่ผ่านมา

    හොල්මන්. එන්නාව. දිය. Vannavat

  • @ErandaMadusanka-mi5fh
    @ErandaMadusanka-mi5fh 5 วันที่ผ่านมา

    ane lokudeyak den inne puduma aheniyak thiyana un

  • @padmawickramasinghe8915
    @padmawickramasinghe8915 5 วันที่ผ่านมา

    Mata sañģýa wahañseĺa me pìĺibadnawa viscera avadanaya ýomu kala yuthui

  • @janakamohan7890
    @janakamohan7890 5 วันที่ผ่านมา

    ඔව් ඉතිං ඔය අමාත්‍යාංශයේ ඉන්න උන්ට වෙන වැඩකුත් නැති එකේ ඕක වත් කරපන්..

  • @user-fm9qu6my6s
    @user-fm9qu6my6s 4 วันที่ผ่านมา

    Mara amaruwak thiyenne me සංස්කෘතික අමත්‍යන්සෙට.බලෙන් කඖරුවත් පෙන්නනෙ නනෙ කමති එක තම සල්ලි ඩිල බලන්නෙ බල්න්නෙ නති එඋන්ට නිකන් ඉන්න පුලුවන්.සියත් බලන එක න්වත්තුවෙත් මුව සියතට ගත්ත දවසෙ ඉදල

  • @COOKWITHCHELSI
    @COOKWITHCHELSI 6 วันที่ผ่านมา

    😂😂😂

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 5 วันที่ผ่านมา +1

    රංගන අක්කි, අපි එ පොලිස් දුවයි පෙම්වතුන් දෙන්නයි ගෙනෙල්ල සියත තරු පිරි රැයක් කරමුද? එතකොට අක්කිට පුලුවන්නෙ මේ සිද්දිය හරියටම දැනගන්න.

  • @Chalani.94.
    @Chalani.94. 6 วันที่ผ่านมา +1

    ඒක හොදයි .මුන් හැලෝවින් කියල හිතුවද දන්නෙ නැ පොසොන් කියන්නෙ කියල හිතුවද දන්නෙ නැ.

    • @kateangel977
      @kateangel977 6 วันที่ผ่านมา

      මෙව්වනෙ හුත්තො නිව්ස් 😂😂

  • @user-bl3mc9qz8w
    @user-bl3mc9qz8w 6 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @shanud8750
    @shanud8750 6 วันที่ผ่านมา +1

    Mongal lankawe tawat mongal wedak

  • @user-ff8yo9hf8i
    @user-ff8yo9hf8i 6 วันที่ผ่านมา

    එතකොට මේ ලංකාවේ හොර ගනයෝ පන්සල් හදන් හැමිනෙන එක හොදයි....

    • @sameerachanaka5504
      @sameerachanaka5504 6 วันที่ผ่านมา +1

      නමක් නැතුව ආවට මම අඳුරගත්තා උඹ නේද අර ළඟ පල්ලියේ paදර්ගේ හොර ෂොට් එක

  • @sherandinuka4610
    @sherandinuka4610 5 วันที่ผ่านมา

    dan holman mandira iwarai oiii

  • @tataoooo6525
    @tataoooo6525 6 วันที่ผ่านมา

    HOLMAN MANDIRA AMUTUWEN HADANNA ONADA DIYAWANNAWE INNE HOLMAN 225 EHETA GIYA NAM BSLANNA PULUWANNE

  • @maxma9602
    @maxma9602 6 วันที่ผ่านมา

    nathi karann ona owai,wes munui wikara

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 5 วันที่ผ่านมา

    ඔයා කියන කාලය අවසන් මහ්තයෝ ලෝකය ඉදිරියට අපි කැමති උනත් නැතත්

  • @telisceanlanka-wt4kc
    @telisceanlanka-wt4kc 6 วันที่ผ่านมา

    ඔයිට වඩා සෙල්ලම් පන්සල්වල වෙනව...අර කැළණි නයි නාඩගම වගේ දේවල්

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 5 วันที่ผ่านมา

    Lagadima wedding vala , holman mandira " vage ekakut add weida danne na😂😂😂,, loke ratawal seragema vidihata badina set inne lankawene.😂😂
    🤔satiyak vitara eka eka ratawal vala vidihata magul kala,,, antimata ,,holman vage adinna tiyenne😂😂😂😂

  • @user-ff8yo9hf8i
    @user-ff8yo9hf8i 6 วันที่ผ่านมา

    ඉස්රෝම හොර ගනයෝ ටික,පන්සල් වලට වෙලා පින්බත් කන කාලක්න්නි ටික අයින් කරපල්ලා..මම පෙරේදා දිබුලාගල ගියාම ඒකේ ඉදපු කලු මහත රවුල වවා ගත්තු තරුන පකේ හොර ගනයෙක් සිගරට් 5ක් අරන් දෙන්න කිව්ව...පකේ දිබුලාගල....ටහිකෙන දිබුලාගල..මගේ බල්ලෙක්වත් යවනේ නැ..දන්න කියන හැමෝටම මම කියන්වා..මගේ ලග වීඩියෝ එක තියන්වා..මම කාටවත් පෙන්නන්නේ නැ...මගේ ආගමට වෙන නින්දාව නිසා...

    • @sameerachanaka5504
      @sameerachanaka5504 6 วันที่ผ่านมา

      Uba eda video call eka gaththe palliye idan ne
      pansaluth yanawada 😅😅😅😅

  • @RizanLathiff-vu9my
    @RizanLathiff-vu9my 6 วันที่ผ่านมา

    Munge hora love walata mewa thahanam karala hariyanawada.thahanam karanna dewalnm rate kocchara thiyanawada.😂😂😂😂

  • @DjfKfjf
    @DjfKfjf 6 วันที่ผ่านมา +1

    Hoda wadak

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 6 วันที่ผ่านมา

    Oni ne.thahanam karanna