මාළිමාවේ වේදිකාවට නැග්ග ලෝකෙම හොල්ලපු මහාචාර්යවරයාට සජබෙනුත් ආරාධනා | මාළිමාවේ වැඩේට හර්ෂත් හොල්මන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මාළිමාවේ වේදිකාවට නැග්ග ලෝකෙම හොල්ලපු මහාචාර්යවරයාට සජබෙනුත් ආරාධනා | මාළිමාවේ වැඩේට හර්ෂත් හොල්මන්

ความคิดเห็น • 237

  • @nadeekar
    @nadeekar 3 หลายเดือนก่อน +41

    හර්ශ මහත්මයා ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා. මේක මහ කුහක ප්‍රකාශයක්.

    • @lahirukariyawasam5370
      @lahirukariyawasam5370 2 หลายเดือนก่อน

      ඇත්තටම හොන්දයි කියල හිතුන දේශපාලන චරිතයක් . වටේ ඉන්න බූරුවන් පිනවන්න ගිහින් විනාස වෙනවා

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 หลายเดือนก่อน +10

    හර්ෂ මැතිතුමෝ ඔබලාගේ දැනුම තිබුනට 2015 අවස්ථාව ලැබූන වෙලාවේ රනිලට බය වෙලා නට්ට පුකේ ගහගෙන හිටිය මිසක් කරපු දෙයක් නෑ, කියයි ඇම්බුලන්ස් එක ගැණ ඒක සේවාවක් ඩොලර් එනවද, තියරි දන්න මිනිස්සු ලංකවේත් ඕන තරම් ඉන්නව කියෝ කියෝ ඉන්න ව පැට්‍රිකල් නෑ, ජේ, ආර්, වගේ පැට්ට්‍රිකල් වෙන්න ඕන, අනුරගේ අදහස දක්ෂ මිනිස්සු එකතු කරගෙන ඔවුන්ගේ වහාම ප්‍රායෝගිකව වැඩ ගන්න ඒ සදහා සියලු සැලසුම් හදලත් ඉවරයි භාගයක්

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 3 หลายเดือนก่อน +12

    මේක මරු කියවනව මහාචාර්යවරයා ගැන කතා කරන්නෙ ඉලෝන්මස්ට් ගැන කතා කරන්නෙ.මොංගල්ලු.

  • @tharukanadeeka
    @tharukanadeeka 3 หลายเดือนก่อน +40

    පවු අනේ ඔයා, කන්න බැරි උනාම මිදිත් තිත්තයිලු. ජයවේවා JVP NPP AKD ශ්‍රි ලංකා

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 3 หลายเดือนก่อน

      Oyalath paw making castle by sand moka moke naggath nagganna ba tomorrow never comes back because no money no run country paw overestimate malupan

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน

      @@prasannawanigabaduge8984 අපේ වැලි මාලිගාව අපි හදාගන්නම් ඔයාල කලබල නොවී ඉන්නකො .........

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +11

    🤣🤣🤣 උබ එකතු කරගන්න මොන පක්සෙන්ද 🤣🤣 සජබෙ දැන් තියේද 🤣🤣🤣

  • @AppleSriLanka
    @AppleSriLanka 3 หลายเดือนก่อน +12

    ආර්ථික ඔස්ටාර් 2015-2019 වෙනකං කැබිනට් එකේ, වොක්ස්වැගන් ගෙනාව වගේ එදාම ඔය වගෙ වටින මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න තිබ්බ නේද, දැං කයිය ගැහුවට වැඩක් නෑ. 🤮🤮 Blueprint එකට ගොං සජියගෙ අත්සන අරං ඉන්න ඉස්සෙලම, නැත්තං ගොඩහෑව ඔහේව පච කරනව 😂😂

  • @dayarathnaamarasekara8224
    @dayarathnaamarasekara8224 3 หลายเดือนก่อน +8

    කුහකකම කියන්නේ ඕකට තමා

  • @mmkani6045
    @mmkani6045 3 หลายเดือนก่อน +8

    අහ් ෆුට් නෝට් සිල්වා මහත්තයා good morning !!!!

  • @Crazynila2
    @Crazynila2 3 หลายเดือนก่อน +25

    උඹලගෙ ගූ වලේ ලගින්න මොකෙක්වත් නෑ බන් 😂😂😂😂 අනේ පලයන් උඹ සජියා එක්කයි රනිලා එක්කයි ගේම් ගහ ගහ ඉඳපන් කාලකන්නියා 😂

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 หลายเดือนก่อน +6

    ඔබ කොහොමද මහාචාර්යවරයාට අභියෝගකරන්නේ.?

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 3 หลายเดือนก่อน +30

    අලි භාග විහිළු කාරයෙක්

  • @tharangaperera9977
    @tharangaperera9977 3 หลายเดือนก่อน +4

    😂😂ලොකු කයිවාරැනම් ගහනවා...😂 තව ටිකදවසකින් රනිල් ලග

  • @jayshn-n9575
    @jayshn-n9575 3 หลายเดือนก่อน +5

    ඔක්කොම දන්න, උබ හොදයි අර ඔක්කොම දන්න පුතානෝටම . නියමෙට සෙට් වෙනව .
    හර්ෂත් බලයෙ ඉන්නකොට කරපු මගුලක් නැහැ .වාචාල කම විතරයි .
    " වාචාලයෝ පණ්ඩිතයන් මුලා කරන්නෝය "
    පංචතන්ත්‍රය .

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 3 หลายเดือนก่อน +5

    කේන්තියට කියන විරිදු....

  • @SunilDissanayake-ty1cm
    @SunilDissanayake-ty1cm 3 หลายเดือนก่อน +4

    මූ පච කෙළිනව කුහකය 😅

  • @virajnilantha1043
    @virajnilantha1043 3 หลายเดือนก่อน +15

    ඉක්මනින් ස.ජ.බෙ. විද්‍යාඥයන්ගේ සමුළුවක් තියන්න. අපි ඉක්මනින් අමාරිස් අයියාට කෝට් එකක් අන්දවලා එවන්නම්.

  • @sasirasaman5953
    @sasirasaman5953 3 หลายเดือนก่อน +5

    ඔයාල පව් කියල තමයි කියන්න තියෙන්නේ ..
    😂😂😂😂

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 3 หลายเดือนก่อน +5

    ඇඩේන්න ඔන්න මේන්න😂😂😂

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 3 หลายเดือนก่อน +6

    කුහකකම

  • @danushkadanushka4201
    @danushkadanushka4201 3 หลายเดือนก่อน +4

    පව් හර්සා

  • @wijesooriyawma8188
    @wijesooriyawma8188 3 หลายเดือนก่อน +7

    හර්ෂ බය වෙලා පව්

  • @LuxuryChaser
    @LuxuryChaser 3 หลายเดือนก่อน +10

    කෝ බං වොක්ස් වැගන් ෆැක්ටරි එක? 😂😂

  • @ravindakumar5418
    @ravindakumar5418 3 หลายเดือนก่อน +14

    තමුන් නියොජනය කරන්නෙ රට කාපු එවුන්ගෙ පිල.එකය් අවුල.

  • @Nishgodagama
    @Nishgodagama 3 หลายเดือนก่อน +5

    හිතේ අමාරුවට කියන කතා..😂😂

  • @mekalpana1280
    @mekalpana1280 3 หลายเดือนก่อน +7

    හර්ශ හෙන ගොං නේද😂😂😂😂😂

  • @subatheja7574
    @subatheja7574 3 หลายเดือนก่อน +3

    බයිලා චක්‍රවර්ති හර්ෂ ....බලමු ජන්දය තිබ්බම....රටෙහි බහුතරය මාලිමාවට පෙළගැසී අවසන් ...මීහරක් නැතිවාම නොවේ ...

  • @FireLEOEDITS
    @FireLEOEDITS 3 หลายเดือนก่อน +3

    බුද්ධිමතුන් මිහරක් සමග ලගින්නට කවදාවත් එන්නේ නැ උබලාගේ වැඩ එතුමලා දන්නවා

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 3 หลายเดือนก่อน +5

    කපන්න් බැරි අත ඉබිනවා කියන්නේ ඕකට තමා😂😂😂😂,

  • @thusithaparakrama3115
    @thusithaparakrama3115 3 หลายเดือนก่อน +15

    හයියෝ හර්ෂ , නොදුටු මොක්පුර ....

  • @nalinviraj
    @nalinviraj 3 หลายเดือนก่อน +8

    මු කියන බොරැ දන්න අය දන්නවා..😂

  • @aheshikumari4206
    @aheshikumari4206 3 หลายเดือนก่อน +4

    පවි අනෙ ඔයලා ගැන අනුකම්පා කරනවාට වැඩිය දෙයක් නැ

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 3 หลายเดือนก่อน +4

    ඔයාලත් එක්ක එකතුවන්නේ අපතයෝ

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +3

    හර්ශ.ඔයාලා ට.මේ .පාර .ඇපත් නෑ .කියලා .හොදට.මතක.තියා.ගන්න .

  • @PathmasiriJayantha
    @PathmasiriJayantha 3 หลายเดือนก่อน +3

    කොහොමත් මාලිමාවට ගේමක් නෑ.

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr 3 หลายเดือนก่อน +12

    යකෝ ගොමික ආවේ මෙහෙ ගිගා factory දන්න නෙමෙයි බල්ලෝ , ගොමික ආවේ ලංකාවේ R & G policy එකක් implement කරන්න ඒකට ලංකාවේ මොන මොන area වලද රජය දිරිගන්නවන්න ඕනේ රටේ ජාතික අදායමෙන් කොච්චර මුදලක් මේකට වෙන් කරනවද ? එක පාසල් , technical college , university හා අනෙකුත් ආයතන බද්ද කරගන්නේ කොහොමද ? දැනට ලංකාවේ R & D කරන ආයතන අතර සම්බන්දතව ඇතිකරන්නේ කොහොමද ? මේ නව සොයාගැනීම් risk අඩු කරගෙන next level එකට ගෙනියන්නේ ඊළගට ඒවාට ආයෝජකයෝ හොයාගන්නේ කොහොමද ? පුද්ගලික අංශය R & D වලට කොහොමද සම්බද වෙන්න පුළුවන් කියන මේ සේරම කොහොමද එකිනෙකට සම්බද කරන වැඩ පිලිවල තමයි ඊයේ ඉදිරිපත් කලේ . උබ රනිල් එක්ක මහබැංකුව කඩල එක හොරකමක් නෙමෙයි කියකිය 2015 -2019 ඉවර වෙනකම්ම putnote ගැහුවා නේද හිගන්නෝ . තෝ ඒ කලේ තෝ හිතාගෙන ඉන්නේ ඉලෝන් මාස්ක් ආවේ 2019 පස්සෙද ? උබට ඒකාලේ උව ගෙන්නාගෙන උබේ ඔය පාලන් ගහල තප්ප්ප ගලවනවද මොනොද උබ කියකිය යන කුණුහරපෙ කරගන්න බැරිවුනේ ඇයි මුසලයෝ

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 3 หลายเดือนก่อน +1

      සිරාවට මුන්ට ලැජ්ජා නැති කම තවත් බලය ඉල්ලනවා😂

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 3 หลายเดือนก่อน +17

    හර්ෂ ඔයා ඔයාගෙ නායකයාව ඉවත්කරගන්න, එතකෙටෙ මහාචාරිවරු එයි ඔයාලට සහයොගය දෙන්න.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 3 หลายเดือนก่อน +8

    Elon musk නෙවෙයි ඔහුගේ තාත්තා උනත් ඔයගොල්ලන්ගේ හරහා ආවොත් දූෂණය වෙනවාමයි😂

  • @shankadarshana294
    @shankadarshana294 3 หลายเดือนก่อน +3

    අනේ නිකන් බොරු නොකියා යන්න හර්ෂ යන්න

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 3 หลายเดือนก่อน +3

    ඔබලාට...එයී...ආන්ඩුවක්..හිටපල්ලා..මාලිමාවට. ජයවේවා

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 3 หลายเดือนก่อน +3

    හර්ශ එතුමා කියපු දේ හොදින් පරිහරනය කරන්ඩ ඊලොන් මාස්ක් ගැන ඔයා කියන දේ වැදගත් නෑ ඕනෑම කෙනෙකුගෙ හරි දේ පමනයි අපි බලාපොරොත්තු වෙන්නෙ හැම දේකටම අමරිකාව ගාව ගන්ඩ එපා

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 3 หลายเดือนก่อน +3

    ඕක මහා කලමකන්නියෙක්

  • @DamithRishantha
    @DamithRishantha 3 หลายเดือนก่อน +4

    Thopi ඉවරයි නිවන්සුව නිවන්සුව

  • @niroshandavid
    @niroshandavid 3 หลายเดือนก่อน +5

    copy karapalla....

  • @supunwickramaarachchi1037
    @supunwickramaarachchi1037 3 หลายเดือนก่อน +3

    කුහකයෙක්

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 3 หลายเดือนก่อน +7

    ගොඩක් අවුල් ගිහිල්ලා කියලා කතාවෙන්ම තේරෙනවා.

  • @Sugathekanayaka-pi9yp
    @Sugathekanayaka-pi9yp 3 หลายเดือนก่อน +3

    Kisima harayak nethi kathawak

  • @GBmeme
    @GBmeme 3 หลายเดือนก่อน +1

    වැඩබැරි ටාසන් ඔබඅමතයි😂

  • @sumedhaneranjan4662
    @sumedhaneranjan4662 3 หลายเดือนก่อน +9

    ටෙක්සාසවල ඒවා අපට කියලා වැඩක් නෑ .අපේ රටට අවශ්‍යය දේ ගැලපෙන විදියට ගැනීමයි වැදගත් . මචං, හර්ෂ ,ඔයා අඩලා දැන් වැඩක් නෑ .

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 หลายเดือนก่อน +2

    තෝ.ඔනමගනිකාවක්එක්කඑක්කබුදියගෙන...ආ....තමුන්නොවයිකියලා.වෙනඑකෙක්පිටපටවනවා

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 3 หลายเดือนก่อน +2

    අලි භාග දෙකේ 😅 මැද ආර්ථික ඔස්තාද් පවු

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 หลายเดือนก่อน +1

    මචෝ හර්ෂ ,උඹලා මොනව කිව්වත් අපි දැන් මාලිමාවට පමනයි..උඹල කුහක හැත්ත...අද සජිත් ලග හෙට රනිල්ලග ....😮😮😂😂😂😂😂

  • @ureshjayarathna631
    @ureshjayarathna631 3 หลายเดือนก่อน +3

    මූ සියල්ල දත්...😊😊😊😂

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 3 หลายเดือนก่อน +3

    හර්සටත් දැන් බාගෙට පිස්සු මූ දවල්ට ඒකයි රෑට ඒකයි දවල්ට සජිත් රෑට රනිල් ලෝකේ හැම දේම දන්නවා කියනවා කරපු පුන්ඩයක් නෑ

  • @GBmeme
    @GBmeme 3 หลายเดือนก่อน +1

    අඩන්න එපා😂
    2015-2019 සැලසුම් කරන්න තිබුනනෙ ඔය ඔක්කොම.. පොල්ගෑවද ආණ්ඩුවට වෙලා.. ඉහල පොලියට ණය අරගද්දි බකංනිලං බලං ඉදල,කිසිම ප්‍රකාශයක් ඒ ගැන නොකර දැන් රට බයිල කියවනව..
    ගැලපෙනම නම :වැඩබැරි ටාසන්🤣

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 3 หลายเดือนก่อน +1

      සිරා මුන් තමයි ඔරිජිනල් කයියදාසලා😂

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 หลายเดือนก่อน +2

    මේකත් copy කරපල්ලා

  • @dilumdamayantha879
    @dilumdamayantha879 3 หลายเดือนก่อน +1

    ඔය මොන බයිල ගැහුවත් අපි මේපාර මාලිමාවට

  • @jayathissabandara1560
    @jayathissabandara1560 3 หลายเดือนก่อน +3

    උඹල කණ්ඩායමේ තනිකර හොරුමනේ ඉන්නේ නායකයා පට්ටම පට්ට මෝඩයෙක් බුද්ධිමත් මිනිස්සු ඕකට එයිද

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 2 หลายเดือนก่อน +1

    ගොනා..තප්පුලන්න..එපා.උබලා.ලන්කවෙ..මොනවද්..කලෙ

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 3 หลายเดือนก่อน +1

    සිoහයෝ..වල් ඌරෝ එක්ක ලගින්නේ නෑ මල්ලි..

  • @noshanafonseka3639
    @noshanafonseka3639 3 หลายเดือนก่อน +2

    Npp ජයවේවා

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 3 หลายเดือนก่อน +4

    පව් පව් හෙණ අවුලෙන්

  • @Danukanadeeshan-p9f
    @Danukanadeeshan-p9f 3 หลายเดือนก่อน +2

    A manussaya horuth ekka weda karaida

  • @DamithRishantha
    @DamithRishantha 3 หลายเดือนก่อน +3

    Ponnaya බයවෙලා 😂😂😂😂😂😂😂😂😂

  • @ranjithabeygunawardhana1722
    @ranjithabeygunawardhana1722 3 หลายเดือนก่อน +2

    මෙතන වෙලා තියෙන්නෙ සජිත් වගෙ මෝඩ මනුෂ්‍ය යෙක් එක්ක වෙඩකරන්න උගත් අය කෙමති නෙහෙ තේරුම්ගන්න

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 3 หลายเดือนก่อน +2

    Ai harsha oyage tikiri mole mechchra kal pavichchi nokale

  • @harshaprabath993
    @harshaprabath993 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 3 หลายเดือนก่อน

    IODPP police චැනල් එකේ කියනවා සජිත් රෙනෝ ඩීල් සේරම හැමෝම බලන්න 😂😂😂😂😂

  • @shanukagishan3224
    @shanukagishan3224 2 หลายเดือนก่อน +1

    Uba mona gothayekda ban 😂😂😂 ubawa ganan ganne kauda ?? Gon ponnaya.

  • @sameeralucky8541
    @sameeralucky8541 3 หลายเดือนก่อน +2

    කුහක ආචාරියා..ඒකෙත් අඩුපාඩුවක් හොයාගන්න තටමන්නේ

  • @kanchanachamila3672
    @kanchanachamila3672 3 หลายเดือนก่อน

    ඉලෝන් මස්ක් ඕස්ට්‍රේලියාවෙත් ආයෝජන කරනවා කියලා ලොකුවට කතාව තිබුනා. දැන් මොකුත් නැහැ. තියෙන ව්‍යාපාරත් කඩා වැටෙනවා.
    මෙයාගේ බොරු කතාවල්

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 2 หลายเดือนก่อน

    ඔලුව පරීක්ෂා කරගත්ත නං.ඔක්කොම phone එක බලාගෙන කියවන්නේ.ඔයා අර රනිල්ගෙ රෙද්ද අස්සේ රිංගල ඉන්න කාලේ Volkswagen factory එක හැදුවා වගේ කෙප්ප කෙලින්න එපා.අතීතය අපිට අමතක නෑ දොස්තර මහත්තයෝ.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 3 หลายเดือนก่อน

    Ubageth බොරු kaiya විතරයි ,rate උගතුන් තෝරාගනු ලබන්නේ යහපත් දේශපාලනය කරන පක්ෂ ,ata සමත් නායකයෝ ගාවට කවුද ban යන්නෙ

  • @sarathamarasingha-bh5rq
    @sarathamarasingha-bh5rq 3 หลายเดือนก่อน

    Rate බුද්ධිමතුන් npp එකට .අපතේ yo sajabeta.

  • @TheAyomini
    @TheAyomini 3 หลายเดือนก่อน

    බොරු කියන්න එපා හර්ශ.ඔයා ඔච්චර දන්න එකේ ඇයි මෙච්චරකල් මොකුත්ම නොකරෙ.අවුරුදු කීයක් ආණ්ඩු පක්ශයෙ,විපක්ෂයේ ඉදන් පාර්ලිමේන්තුවෙ.රට හිනස්සන්න එපා.මඩ ගහන්නනෙ ඔය කතා කරන්නෙ.

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 3 หลายเดือนก่อน

    මාධ්‍යකාරයො උගේ දේශනය ගැන අහගෙන ඉන්නෙ අහපියව්කො අවුරුදු දහයක් ඔයා රනිලත් එක්ක හිටියනෙ කොරන්න තිබුනනෙ කියල. තුක් නොදොකින්.

  • @sarathamarasingha-bh5rq
    @sarathamarasingha-bh5rq 3 หลายเดือนก่อน

    Sajabe ඉවරයි .ranil vada පටන් අරන් .heta අනිද්දා set එකක් සල්ලි වලට රනිල් ගන්නවා

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 2 หลายเดือนก่อน

    හර්ෂය උඹට ආණ්ඩුවක් තියා පාර්ලිමේන්තු යන්න වෙන්නෙත් නෑ ජාතික ලැස්තෙන් ඇරෙන්න

  • @ShyamMonaravila
    @ShyamMonaravila 3 หลายเดือนก่อน

    හර්ෂ, බොරු නොකිය හිටපන් යකෝ. උඹට හඳුන් කියපු දේ නොතේරුනාට මිනිස්සු දන්නව, හඳුන් කියපු දේ.

  • @SunilDissanayake-ty1cm
    @SunilDissanayake-ty1cm 3 หลายเดือนก่อน

    ඉතින් හර්ෂ උඹ්ල ආණ්ඩු කළානෙ මොනවද ඔය වෙනුවෙන් කළේ පණ්ඩිතකම් කතා කරනව කුහක කමට රනිල් ලඟයි සජිත් ලඟයි දෙපැත්තෙ කකුල් තියාගෙන ජනතාව අන්දන්න නිර්ලජ්ජිත උත්සාහයක් ගන්නව😅😅😅

  • @asankakumara5251
    @asankakumara5251 3 หลายเดือนก่อน

    පලයන් පලයන් අංගොඩ මං විතරද මූට චූ වෙනවා දැක්කේ

  • @ChandrapalaKudavithanage
    @ChandrapalaKudavithanage 3 หลายเดือนก่อน

    මේ හරුෂ තරම් අමෙරිකාවෙන් ආපු ආචාර්ය වරයත් මොකුත් දන්නෑ අප්පා ... මේ කයිවාරු තනියෙම ඇයි කෙලින්නෙ අර සජියවගේමයි . J V P ..Ñ P P කට්ටිය කවුරු හරි ඉන්න තැනක කතාකරල බලනවද . ඕකට උත්තර ලැබෙයි හර්ෂ .. නිකං පාලුගෙයි වලං බිඳින්න ඕන නෑ..

  • @MaheshiChathurani
    @MaheshiChathurani 2 หลายเดือนก่อน

    2015=2019 වෙනකං තෝ කොහෙද හිටියේ ගොන් බමුනො තෝ පොල්ගෑවද අවලමෝ පාහර කතා කියන්න එපා මේ මැසේජ් එක ඔය පාහරයට පෙන්නන්න අසික්කිත දේශපාලුවෝ රට කාල ඒක උඩ පහරල දැන් එනව අහවල් දේ කරන්න. තෝ සජියට නලදරුවෙක් නොවන පැටියෙක් හදල දීල, ඉලෝන්මාස්ට කියල තෝ පැටියෙක් හදාගනිං

  • @sevinfurly2
    @sevinfurly2 3 หลายเดือนก่อน

    2015 ආණ්ඩු කරා, මොනවද බං උඹලා කරේ.. දැන් මාලිමාව කොපි කර කර යනවා, 😂😂😂

  • @pushpagamage2275
    @pushpagamage2275 3 หลายเดือนก่อน

    ඕක තමයි කියන්නේ උගත්කම තිබුනට
    බුද්ධිය නැහැ කියලා
    අනිත් එක සමාජ දැනුම බින්දුවයි
    නායකයා වගේම තමයි මේ ගොල්ලොත්😂

  • @kmtsuper8938
    @kmtsuper8938 3 หลายเดือนก่อน

    අපි හිනෙන් වත් දකිමු සමගියේ ආන්ඩුවක් බිහිවෙනකමි.අනිවාර්‍යයෙන්ම ජාජබවෙි ආන්ඩුවක් බිහි විය යුතුමයි.නැත හොත් නැවත ලංකාවෙන් වහල් වෙළාදාම ආරමිභ වන බව නමි නියතයි. ඇයි මෙි දෙගොල්ල විකුනලා කලා කලාම ඉවර කරලානේ.

  • @mallikaseneviratne8362
    @mallikaseneviratne8362 3 หลายเดือนก่อน

    අනේ කියන බොරු.. කියන දේ ගොත ගගහා කියන්නෙ බොරු හින්දා. දැන් ඔය කොපියක් ගහන්න බැරිව ඉන්නෙ. මෙයාගෙඔම උගත් කමක්ද

  • @SlHirusha-w9t
    @SlHirusha-w9t 3 หลายเดือนก่อน

    හර්ෂ කපුටත් හිටියෙ ඇමරිකාවෙ කපුටයි තමුනුයි ලොකු වෙනසක් නැහැ

  • @astrowithnayana_
    @astrowithnayana_ 3 หลายเดือนก่อน

    මෙයා කියන විදිහට ආයේ කවදාවත් Inoveters ලා බිහිවෙන්නේ නැහැ.....

  • @user-kgw2468
    @user-kgw2468 3 หลายเดือนก่อน

    ඔච්චර දැනීමක් තිබ්බ ඔයාට ඕක ටිකක් කලින් කරන්න තිබ්බනේ මොකෝ වෙන අය කරනකම් කරනකම් බලාගෙන හිටියේ..

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 2 หลายเดือนก่อน

    උබල රට හදන්න එහෙම උවමනාවක් තිබ්බනං එකාලෙම එතුමාට කතාකරගෙන කරන්න තිබුනනෙ බං කුහකයා

  • @dilumdamayantha879
    @dilumdamayantha879 3 หลายเดือนก่อน

    මොන ඊලොන්ද. මෙච්චර කල් ඔබතුමා දේශපාලනය කරල මොකක්ද රටට කලේ. රට බන්කොලොත් කරපු එක තමයි වුනේ

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 หลายเดือนก่อน

    ඉදකු.....කමක්නැහැ.ඒත්තොපිඅවුරැදුකියක්රටකරවිවද.කරාද......⁣ෙඔයමහත්මයාත්තොපිවිනාසකරනවාසුවර්.....තමුන්ටතියෙන්නේලජ්ජාවක්.අත්තඒකයි

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 หลายเดือนก่อน

    සනිගෙ සන්වර්දන අරමුදල් කොට් 5 අරන් අලිබාගෙ රෑට සනිල් දවල් සජිත් තව දින 100 usa

  • @ahamedudayar3005
    @ahamedudayar3005 3 หลายเดือนก่อน +2

    Poppy karan soodanam

  • @nishanthaabyekoon710
    @nishanthaabyekoon710 3 หลายเดือนก่อน

    කියාගන්න දෙයක් නැතිව තටමන තරමක්...... ඔයා පව් අනේ......

  • @WimalaJayathissa
    @WimalaJayathissa 3 หลายเดือนก่อน

    අනේ ඔයා ලා අවුරුදු ගනනක් රනිල් එක්ක ආන්ඩු කලා නේ ඇයි එදා ඔය මහාචාර්ය වරයා හිටියෙ නැද්ද කුහක යෝ ඒ ගොල්ල ඒක කරගනියි උබ කහින්නේ නැති ව හිටින්

  • @WimalaJayathissa
    @WimalaJayathissa 3 หลายเดือนก่อน

    අනේ හර්ශ හදුන්නෙත්ති ඒක ට සමාව ගත්ත ඒක යලි යලි පට්ට ගහන්න එපා කියන්න දෙයක් නැති ව දොඩව නවා

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 3 หลายเดือนก่อน

    ඔයා කව්රු උනත් කථාකරන්නේ පිටකොටුවේ ගෑනියෙක් කථා කරනවා වගේ

  • @nimalfernando3362
    @nimalfernando3362 3 หลายเดือนก่อน

    විද්වතුන් එයිද බං මොංගල් පුතානො එක්ක .

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️