පියුමි උත්තර දෙන්න ෆයිල් කන්දරාවක්ම අරගෙන එයි | ගෝනි පහක රිසිට් වාහනේ ඇතුලේ | පියුමි දීපු උත්තරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පියුමි උත්තර දෙන්න ෆයිල් කන්දරාවක්ම අරගෙන එයි | ගෝනි පහක රිසිට් වාහනේ ඇතුලේ | පියුමිට අංචි ඇද්ද අයට දීපු උත්තරය

ความคิดเห็น • 57

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 หลายเดือนก่อน +9

    ඕඩර් 25000 තිබෙනවා නම් , එක පැක එකක 35000 වෙනවා නම් , ගනු දෙනු කරලා තිබෙන්නේ බැංකු හරහා නම් , ඒවා අධයම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා බදු ගෙවල තිබෙනවා නම් , තව මොකටද අධාල ලියකියවිලි හදාගෙන යනවා කියන්නේ ?

    • @vidulaudev3693
      @vidulaudev3693 3 หลายเดือนก่อน +1

      ලියකියවිලි හදාගෙන යන්නේ තවත් දැනුවත් කරන්න . ඔනම කෙනෙක් යනකොට තමන් ගාව තින ඒ සැම ලියකියවිල්ලක්ම බාර දෙනවා

    • @abhayasenarathyapa7701
      @abhayasenarathyapa7701 3 หลายเดือนก่อน

      අද එයාල කිව්වද දන්නේ නෑ එයාල කියන විදියට හදාගෙන එන්න කියල ...

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 3 หลายเดือนก่อน +5

    ලන්කාවම සුදු වෙලා ඉන්නේ😂😂😂😂

  • @nuwanperera8140
    @nuwanperera8140 3 หลายเดือนก่อน +6

    😂 මෙයා බබා හුකුන් පාට් දානවා ..මෙයා කවදද ඇත්තක් කීවේ.බොරු පිබින්නේ නැතිව මේ ලන්කාවෙ මේවගේ තත්වයකට එන්න බෑ.එනිසා මෙයාගේ ගල් පැලෙන බොරු හරියටම අතේ මාට්ටු වෙන්නේ ...මෙයාව හරියටම විගනනයට ලක්වෙන්නේ ,අනිවාර්‍යෙන්ම අනාගතයේදී ජනතා සම්මුති ආන්ඩුවේදී පමනයී ..දැනට ඕවා කීවොතින් හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට ..මේ රටේ මෝඩයන්ට අන්දවන්න බැරි පුරවැසියන් කොට්ටාසයකුත් ඉන්නවා ...වෙලාව එනකම් බලාගෙන ඉන්නෙ ..

    • @jayalathsoma
      @jayalathsoma 3 หลายเดือนก่อน +1

      ඒ කියන්නෙ ඉදිරියෙදි කොහොමහරි පලිගන්නව කියන ඵකද? ගොඩක් අයට තියෙන දෙයක් තමයි කව්රුහරි කාල අැදල ඉන්නකොට මාර ඉරිසියයි.මම හිතන්නෙ ඒ විදිහට තියෙන ඵකම රටද කොහෙද? අපි කෙනෙකුට දෙයක් කියන්න ඔීනෙ හරියට ඔප්පු කරගෙන.ඵදාට හොරු වෙනුවෙන් අපි පෙලගැහෙමු.ඔීන හොරෙකුට නීතිය කල යුතුයි නමුත් පලිගැනීමට නොව.

    • @nuwanperera8140
      @nuwanperera8140 3 หลายเดือนก่อน

      @@jayalathsoma පොන්නයා ගොබ්බයා මරි මෝලා කියවපන් ලියලා තියෙන දේ හරියට ..තොපි සේරම හොරුන්ගෙත් හොරු කම්බ හොරු හිගන්නෝ ..අනුන්ගෙන් හොරාකාලාම ජීවත් වෙලා ඉපදිලා ඉන්න එවුන් .🤮🤮🤮🤮🤮

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 3 หลายเดือนก่อน +1

      අපිත්. එපාර. ක්‍රිම්. විකුනමුද

    • @vidulaudev3693
      @vidulaudev3693 3 หลายเดือนก่อน +1

      දුප්පතා කොහොමත් සල්ලි කාරයට ඉරිසියයි . ඔයාගේ comment එකෙන් ඒක හොදට තේරෙනවා😂 .
      Piumi hansamalita 2.5M follows la innawaa ..lankawe wadima follows la inne meyata .ඉතින් සේල් එක හොදට යනවා . ඉරිසියා කරන්න එපා කාටත් ඒ නිසා

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน +3

    කවුරු හරි එකෙක් වැඩේ මාට්ටු උනාට පස්සේ ලියකියවිලි හදලා දීලා මේකිගේ ක්‍රීම් එකම ඇගට අහිතකර යී ඒකම ඇති නේ හිරේ දාන්න😂

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 หลายเดือนก่อน

    හැමදේම පිලිවෙලට කලානම්, හරියට ආදායම් බදුත් ගෙවුවනම්...ආයි බයවෙන්න දෙයක් නැහැනෙ.. හැබැයි මෙයාගෙ හිනාව ඇතුලෙ ලොකු කේන්තියක් තරහක් තියේ.. අනික වචන? එයා එයාටම අහිංසක කියල කියාගන්න විදිහ.. I feel something fishy..

  • @VindyaPremachandra
    @VindyaPremachandra 3 หลายเดือนก่อน +3

    ක්‍රීම් විකුණලා ඔහම ගොඩ එන්න පුලුවන්නම් 🤪ටික කාලයකින් අපෝ මේකිගේ බොරුව පිළිගන්න හරක් ටීක කෝ.... 😃😃

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s 3 หลายเดือนก่อน

      බැරි එකාට බෑ බං හතර මහ නිධානය ලැබුනත්

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 3 หลายเดือนก่อน

      🐄🐄🐄🐄🐄. මේ ඉන්නෙ

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 หลายเดือนก่อน

    මිනිස්සු හම්බකරලා දේයක් ත්තාහම අැයිබන් මේවගේ පෂ්න රටේ මිනිස්සු හිඟන්නො වේලාව ඉන්න ඔන කියාලා නිතියක් තියේනවද..

  • @mentrocareservices4403
    @mentrocareservices4403 3 หลายเดือนก่อน +1

    ඔබ ට තවදුරටත් දියුණු වෙන්න අවස්ථාවක් ලැබේවා

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 3 หลายเดือนก่อน +7

    ජෙප්පොන්ට පේන්න බෑ දියුණු වෙන මිනිස්සුන්ව.😂😂😂

    • @DediDedi-ky3tg
      @DediDedi-ky3tg 3 หลายเดือนก่อน

      Yako.aktat jepo plida

    • @asimpleguy9667
      @asimpleguy9667 3 หลายเดือนก่อน

      jeppo newei ban Sanjaya kiyana ponnaya😅

  • @jayagamusrilanka
    @jayagamusrilanka 3 หลายเดือนก่อน +1

    ජෙප්පෝ කියන්නේ කුහකයෝ

    • @asimpleguy9667
      @asimpleguy9667 3 หลายเดือนก่อน

      jeppo newi ban sanjaya mahawatta kiyana ponnaya😅

  • @gamagemp
    @gamagemp 3 หลายเดือนก่อน +4

    How much you have paid as income tax ?

  • @buddhipradeep7806
    @buddhipradeep7806 3 หลายเดือนก่อน

    මෝඩ මාද්‍ය බඩු පස්සෙ දුවනව

  • @htsperera
    @htsperera 3 หลายเดือนก่อน

    Gaanu sudu karanna giya 😂😂😂😂😂...anthimata CID 😂😂😂

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 3 หลายเดือนก่อน +3

    Kawda yako munta mike allanne harak

  • @aggayani6581
    @aggayani6581 3 หลายเดือนก่อน

    Patta wesiyek twal edan ega wikuna wikuna kunuharupa ne..daruwa issaraha. Hesirena widiha...kalakanni genu...hire danna one..igenagenalu😅😅

  • @asimpleguy9667
    @asimpleguy9667 3 หลายเดือนก่อน

    eerisiyawa wadu una sanjayata, oota ooge cream walin profit hoyanna bari una kiyala piumi pali da ban, hama detama kuhaka wenna epa sinhalayo kiyanne modama kuhaka jaatiyak

  • @sandykumari8421
    @sandykumari8421 3 หลายเดือนก่อน +1

    ඒ කතව ඇත්ත ඉරියව

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน +1

    හොඳක් සිද්ද වේවා❤

  • @RahumanRahil
    @RahumanRahil 3 หลายเดือนก่อน

    Gotabaya mahinda sir 😂😂😂😂

  • @lannyjr1042
    @lannyjr1042 3 หลายเดือนก่อน +2

    Sri Lankan believe this ?🤣🤣🤣🤣

  • @jayasritvofficial
    @jayasritvofficial 3 หลายเดือนก่อน

    ජය වේවා

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 3 หลายเดือนก่อน

    අපිත් ක්‍රිම්. විකුනමුද. නියමයිනේ ජොබ් එක.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 หลายเดือนก่อน

    ක්‍රීම් විකුනුව නම් හරි නේද .

  • @neetha2315
    @neetha2315 3 หลายเดือนก่อน

    වරදින්නැහැ.. හදවතටඑකගනමි

  • @HnshiDishnyak-kp4rp
    @HnshiDishnyak-kp4rp 3 หลายเดือนก่อน

    Irisiya kara gaththa Pau bn Ai mema minissu rasthiyadu karawanne

  • @kctp142
    @kctp142 3 หลายเดือนก่อน

    Comments Dana ayata monada thiyenne nikan idala minissunta goda yanna be thamange mahansiyen goda yanna balanna

  • @erandikanchanarajapaksha9210
    @erandikanchanarajapaksha9210 3 หลายเดือนก่อน

    Dan lankawatama meka athta 😅

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน

    Me wage boru kiyanna පුළුවන් da mekilata diwa kunu wenna ona mekilage neme wasagamenma therenawa kohoma gaaniyekda kiyala kohoma unath boruwa raja wenne bohoma tika dawasai දෙවියෝ innawa

  • @ravidesilva228
    @ravidesilva228 3 หลายเดือนก่อน

    Ane mis matath udawu karanna oyata pin sidda wenawa .

  • @lasithamadumal3914
    @lasithamadumal3914 3 หลายเดือนก่อน

    Anunge kala.idala unta tamai amaru wedima

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 3 หลายเดือนก่อน +1

    👍

  • @manelwijethunge83
    @manelwijethunge83 3 หลายเดือนก่อน

    hora boru karala nethnam nogi
    oya baya wenna apa sthya kawada.ho jaganiwi oita wediya aparada kaarayo ona tharam ethi
    duppath manusayek udara ena wita
    samajaye samaharak .minussu
    irsikaranawa awata selenna epa hebai oya hari nam???me looke budun dewiyo wiswa oyata pihita
    weimaussyayek diunu wenwita
    prasna enawa oya sathya nam
    ewata nobiwa muhuna denna
    jaya.niyathai

  • @damithgunathilaka7396
    @damithgunathilaka7396 3 หลายเดือนก่อน

    cream walata Giya cost aka gana kathawak na, thanikara boruwa, mewagin wenne lankawe tharuna parapura nomaga yana eka, boru business pennala .. piumi kiyana laba labanna eyata thawa awrudu ganak karanna wei. skai athta.

  • @jayasundaramudiyanselageni6118
    @jayasundaramudiyanselageni6118 3 หลายเดือนก่อน

    Piumyi hasamali oyata pattini maniyange phitayi.🙏🙏🙏🙏

  • @nadaraja8334
    @nadaraja8334 3 หลายเดือนก่อน

    Senasuratha Post Office eka vedatha. 😂

  • @Mina-vw8yk
    @Mina-vw8yk 3 หลายเดือนก่อน

    love you piumi❤❤❤❤

  • @lahiruperera54
    @lahiruperera54 3 หลายเดือนก่อน

    😂😂😂😂

  • @Ganga-mp4vb
    @Ganga-mp4vb 3 หลายเดือนก่อน

    ❤❤

  • @AmilaDissanahaka
    @AmilaDissanahaka 3 หลายเดือนก่อน

    😅

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 3 หลายเดือนก่อน +1

    Komada yako ohoma සල්ලි හම්බ කරන්නේ ,nikan boru epa,balamuko

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 3 หลายเดือนก่อน

      😂😂

    • @vidulaudev3693
      @vidulaudev3693 3 หลายเดือนก่อน

      පුලුවන් 2.5M follows la inna meyata ඔයට වඩා පුලුවන් හම්බ කරන්න . කාටත් ඉරිසියා කරන්න එපා .

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 3 หลายเดือนก่อน

    Oyata jayaweva piumi🎉adareyy hamadama.