විටමින් D වැඩිපුරම ලැබෙන ආහාර | හිරු එලියෙන් ලැබෙන ප්‍රමාණය සහ අවශ්‍යය විටමින් D ප්‍රමාණය අතර වෙනස
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මෙම වැඩසටහන මගින් අපට D විටමින් වැඩිපුරම ලැබෙන ආහර සහ අහාර මගින් ලැබෙන D විටමින් ප්‍රමණවත් ද? යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
මෙය නිර්මාණය සඳහා භවිතා කල විද්‍යාත්මක පර්යේෂණය
ods.od.nih.gov...
මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක සමග සම්බන්ද වෙන්න.
WhatsApp Number : 0712560075
මගේ facebook පිටුව : www.facebook.c...
Instagram : ...
Whatsapp channel : whatsapp.com/c...
Tik Tok: www.tiktok.com...
ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට :
Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
පෙර වැඩසටහන් ,
1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
• දින 14ක් සීනි හෝ සීනි ...
2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
• බත් ,පාන් සහ පිටි කෑම ...
3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
• ව්‍යායාම වලින් බඩ බස්ස...
4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
• බත්, පාන්, පාන් පිටි ආ...
5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
• ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
• තරබාරුකම නැතිකරන දියවැ...
7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
• කීටො අහාර වට්ටෝරුව - ප...
8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
• කීටො ආහාර වට්ටෝරුව - ද...
9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
• ඇඟ අඩු කරගන්න මහන්සි ව...
10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
• Intermittent Fasting ග...
11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
• කීටො ආහාර වේලක කාබෝහයි...
12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
• දවස් 28න් කිලෝ 8ක් අඩු...
13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
• ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
• Intermittent Fasting ක...
15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
• ඔබගේ බර අඩු වීම එක තැන...
16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
• ගැස්ට්‍රයිටිස් කියන්නේ...
17. Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු
• Intermittent Fasting ක...
#dvitaminfoods #foodswithdvitamin #highdvitaminfoods
#intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
#bellyfatloss #ketodiet #nursehesh
#intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast
#vitamind #dvitamini #vitamindsinhala #vitaminddeficiency #vitamind3 #d3 #howtotakevitamind #nursehesh #bellyfatloss #intermittentfasting #motivation #ketodiet #howtolosebellyfat #vitmindbenifits #food #supplements #protein #natural #vitmindeverything #vitamindfoods #intermittentfasting #intermittentfastingsinhala #intermittentfastingandexersice
බොහොම ස්තූතියි මහත්මයා ඔබට. මම ඔබේ මේ වීඩියෝ දිගටම බැලුවා. 2019 වර්ෂයේ විටමින් ඩී සදහා කල පරීක්ෂණයට අනුව මගේ විටමින් ඩී ප්‍රමාණය 14.4 ng කියලා තියෙන්නේ. ඔබ මගේ කලින් යොමුකල comment එකට දුන් පිලිතුර අනුව මා පීඩා විදින අසාත්මිකතා තත්ත්වය ට හේතුව මෙය විය හැකියි කියලා හිතෙනවා. මොකද මට දැන් මගේ වෛද්‍ය තුමිය විටමින් ඩී 2000 නිර්දේශ කර තිබෙනවා. මට දැන් එම අසාත්මිකතා තත්ත්වයයේ අඩුවක් දැනෙනවා. මේ සම්බන්ධයෙන් නොදැන සිටීම නිසා අවුරුදු ගණනක් දුක් වින්දා. ඔබට බොහොම ස්තූතියි සහ පින් ❤❤❤
අහන්නත් සතුටුයි 🥲❤️
@@NurseHesh ඔබ ජනතාව වෙනුවෙන් කරන මෙම දැනුවත් කිරීම් ඉතා අගයකොට සලකමි. තෙරුවන් සරණයි!
🙏🏿❤️
Oya kohe kenek da doctor ge nama mokakda mta dena ganna puluvan da
Nurse vitamin ද atherities රෝගය සදහා balapam කරනවා ද
ඔබේ මේ කැපවීම හරි අනර්ඝයි. ස්තුති ඔබට 🌼🌼🌼
බොහොම ස්තූති 🙏🏿❤️
බෝහෝම ස්තුතී ඔබට මේය මිළ කල නෝහැකිය රට ඉන්න අපි වගේ අයට .🩷🙏🌷
ඔබට ආ වඩා ආයු බොහො වේවා !❤❤🎉🎉
බොහෝම ස්තුතියි සර් ඔබ කරනා මෙහෙයට බුදු සරණයි
හැමදාම වගේ හොඳ ම දැනුවත් කිරීමක් 👍👍💐💐 බොහොම ස්තුතියි 🙏💐🙏💐🇦🇪
🙏🏿❤️
Sciatica rogaya gana video ekak karanna
බොහෝම ස්තුතීයි සර්🙏
Oba tumata bohoma pin me karana sewawata mama hamadama obage wada satahan balanawa godak wada gath obata pin Tarun saranai
Godak watinawa me denuwath kirima .bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉
Your videos are not really time consuming and you always bring up valuable topics to our health 👋 truly content not too long videos neither short precise❤ Thanks hesh for sharing your knowledge 🙏
Thank you so much 🙏🏿❤️
❤බොහොම ස්තුති
ලංකාවේ (සමකය ආසන්න අයගේ)අයගේ skin එක හිරු එලිය ගොඩක් reflect කරනවා වැඩී කියනවා වෙන රටවල් වල අයට වඩා. ඒකත් එක හේතුවක් කියලා අහල තියනව vitamin D අඩු වෙන්න. එක ඇත්තද nurse 😮?
ඔව් ඇත්ත
@@NurseHesh ❤️
Hoda denuwath kirimak
Thankyou so mach dr.
තවත් වැදගත් උපදෙස්..සහ දැනුවත් කිරීම්.
බෙහෙවින්ම ස්තූතියි ඔබට.❤️
🙏🏿❤️
බොහොම ස්තුති යි . ❤🙏
හොඳ දැනුවත් කිරීමක්
🙏🏿❤️
Thanks sir
ස්තුති යි සර්.
🙏🏿❤️
❤❤❤❤🎉🎉 Thanks sir ....
D vitamins lebenne udede sir .hawasada.please helps as
Thank you 🙏
Thank you
thank you so much Dr.
🙏🏿❤️
අපේක්ෂාවෙන් හිටපු වීඩියෝ එකක්.නට්ස් වර්ගවල පෝෂනයන් පිලබදව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.ස්තුතියි ඔබට
Ow karanna inna video ekak
@@NurseHesh thanks
@@NurseHesh
අනිවාර්යයෙන් කරන්න ඒ ගැන.නට්ස් වර්ග කන්න ගත්තම කටට බ්‍රේක් නෑ අප්පා.😢
Can you recommend a vit D3 tablet brand pls? Coz vit D3 drop is quite expensive. Thnx❤
Me vada stahan vala vatinakama kiyala Nima karanna baha theruvan saranai puthe
🙏🏿❤️
❤ loku danumak labenawa..💖💖💖
Thank you dr ❤❤❤
🙏🏿❤️
good job😊
🙏🏿❤️
Thank you so much dr❤
🙏🏿❤️
Thank you sir.❤❤❤❤
🙏🏿❤️
Aiya vegan lifestyle gana video ekk krnwd.
බලන් හිටියේ .
🙏🏿❤️
Godak pin
Pigmentation තියෙනවනම් විටමින් D ගන්න හොඳ යි ද?
Doctor, Ape dawasaka Vit D awashyathawaya 4,000 IU nam, api jogging wage deyakata daily eliyata yawennet natnam, Vit D widiyata ganna aaharaya Cod liver oil witarak ma nam, supplement gannet natnam, e kiyanne daily Vit D awashyathaawaya sampoorna karaganna Cod Liver oil daily 3 tbsp wat ganna one, man harida?
ස්තුතියි❤🙏🏼 කලින් වැඩසටහනේ මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්ද dr❤
මොකක්ද ?
❤️👍
Sciatica walata vitamin D bona eka useful da ?
අපි කොහොමද අපේ ඇගේ තියෙන Vitamin D සහ අනෙකුත් Vitamins පරික්ශා කර ගන්නේ? Blood test එකක් මගින්ද?
Yes
❤❤❤🙏
🙏🏿❤️
🙏😊
🙏👍
ඩොක්ටර් යකඩ පෙත්තක් බොන්න හරිම වෙලාව මොකක්ද ප්ලීස්
උදෙ මට කිවෙ ඩොක්ටර් කෙනෙක්
Kale කියන්නේ මොනවද. ඒ කොල ජාතිය මම දන්නේ නැහැ.එයට පිළිතුර බලාපොරොත්තු වෙමි.❤🙏🏼💐
මේක එලවලු ජාතියක් සමහර super market වල මන් දැකල තියෙනව
@@NurseHesh Thank you 😊
Dr මට scoliosis තියනව ගොඩක් ඇද වෙලා තියෙන්නෙ කොන්ද 🙂 Osteogenesis නිසා Surgery එකක් කරන්න බැහැ කිව්වා දැනට Kalzana 500,Calcium carbonate & Vitamin D ( 1000 UI) දෙනවා. Pamidronate කියන injection එක දීලා බලමු කිව්වා ඒක දීලා කොන්දෙ අස්ථි ශක්තිමත් වුනොත් Surgery එක කරමු කිව්වා. ඒ මදිවට ඒ බෙහෙත මෙහෙ Hospitals වල නැහැ. ඒ බෙහෙතෙන් කොන්ද ශක්තිමත් වෙයිද Doctor Osteogenesis නිසා ඒක කොන්දට බලපාන එකක් නැද්ද දුන්නට 🙂
⭐⭐⭐
Vitamin D kiyanne D3 kiyanne dekama ekayda
අයියෙ , මට ඉස්සර doctor දුන්න කොන්ඩෙට DK2000 එක 3mnths ගන්න කියල . දැන් නම් ඒක ඉවරයි . ඒක මම දිගටම ගන්න එපා නේද?
සර් උදේට සිනි දාන් නැතුව සව් කැද එකක් කුරක්කන් කැද එකක් බිවුවාට කමක් නැද්ද
බඩ බස්සන්න ඕනෙ නම් එපා
@@NurseHesh thank you sir.ගෑස්ටික් තියන හින්දා බොන්නේ සර් බඩ බස්සන්න.මන් ඩයට් කරනවා.හවස 5 පස්සේ රෑට කන්නේ නෑ.උදේ 8 විතර සව් එක බොන්නේ.
@NadiNadika-rv7zw වැරදීනෙ උදේව සව් ර්ක බිව්වම ඔක්කොම ඉවරයි
@@NurseHesh සර් Plz mat කියන්න පුලුවන්ද මන් කොයි වෙලාවටද ගන්න ඕන කියලා plz.
Awwe hitiya kiyala vitamin d labenawada?
ඔව් ලැබෙනව
Issara goviyo awwe idala thamai.shakthimathwa idala thiyenne
Maga wayasa 57 mata vitamin d 50000 ganna kiwa satiyakata dawasak masa 2 dan d3 2000 gattata kamak ntda
එපා කියපු විදියට ගන්න
Thank you
Vit d 4000 nehenay 5000 thiyennay
❤❤❤
👍❤️
👍👍👍👍👍👍👍💕💕
🙏🏿❤️
✌✌✌✌✌
👍❤️
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
🙏🏿❤️
✨️✨️🇦🇪
🙏🏿❤️
❤❤❤❤❤❤❤❤
🙏🏿❤️
Thanks a lot sir❤
Thank you so much❤🙏
Thank you 🙏
🙏🏿❤️
🙏💚
🙏🏿❤️
❤
🙏🏿❤️
❤❤❤❤❤❤
🙏🏿❤️
Thank you ❤
❤❤❤❤❤
🙏🙏🙏😘
🙏🏿❤️
❤❤❤❤❤
❤🙏
🙏🏿❤️ බොහොම ස්තූති