ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මයි තාත්තයි සුවපත් වේවා
❤😊
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුස තුළ සිටින දරුවා නිරෝගී, සුවපත් දරුවෙක් වේවා
පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගිමත් දරු පැටියෙක්ම වෙලා මේ ලබන්නාවූ උතුම් පෝය දවසේ මෙලොව එළිය දකින්නට වාසනාව ලැබේවා. සාදූ ! සාදූ ! සාදූ !
මගෙ කුසේ වැඩෙන දාරුවාට මෙන් සියලු මව් වරුන් ගේ දරුවන්ට බුදුසරණයි පත්තිනි අම්මාගෙ පිහිටයි..
පත්තිනි මෑනීයගෙ පිහිටෙන් මගේ අම්මට නිදුක් නීරෝගීව දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි දේව මෑනියනෙ මගෙ කුසෙ සිටිනා දරු පැටියා නිදුක් වේවා නිරෝගී වේවා දේව මෑනියන්නේ ආශිර්වාදය මගෙ පැටියාටත් සියලුම මව්වරුන්ටත් දරුවන්ටත් ලැබේවා🙏🙏
තේරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹 අපේ හාමුදුරුවනේ පත්තිනි අමිමා ගේ පිහිටයි අරක්ෂාවයි ලැබෙනවා මගෙ පවුලේ සියලුම දෙනාට හා ලොක වසි සියලුම දෙනාට තේරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌸🌸🌸🌸💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🪴🪴
පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන් ගෙන් සම්පූර්ණ නිදුක් නිරෝගී පින්වත් ගුණවත් දරු පැටියෙක් වේවා🙏 මාවත් මගේ දරුගැබත් ආරක්ෂා වේවා🙏පත්තිනි මෑණියන්ගේ බලයෙන් සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏
💖💖💖💖💖💖💖💖💖💖💖👋👋
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖❤❤💖❤💖💖❤❤💖❤❤💖❤💖👍💖❤💖❤❤💖💖💖🙏❤❤💖❤👋❤💖❤🙏
උතුම් සත් පත්තිනි මෑනියනේ ඔබ වහන්සේට පිරිම් බවයක් ලබාගෙන උතුම් සමිබුදු බව ලබා ගන්න මා කරන පින් සතුටු සිතින් අනුමෝදන් කරමී .
පත්තිනි මැණියෙන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 බුදු බව පතන පත්තිනි මෑණියන්ගේ ඒ අදිෂ්ටානය ඉෂ්ට වේවා 🙏🙏🙏 සෑම මවකගේ කිරි සිහිනය ඒ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
මේ පත්තිනි මෑණියන්ගේ කවි පිහිටෙන් අද දින මගේ කුස තුල ඉන්න දරුවා මෙලොව ඉලිය දකීවා බුදු සරණයි 🙏❤️
මගේ දරු පැටියා ඉපදිලා මාස දෙකක් වෙනවා මං වෙනුවෙන් සෙත් පැතුව හැමෝට පිං සාදු සාදු සාදු 🙏🙏🙏
❤❤❤💯🙏🙏💗💯🙏
පත්තිනි මැනියනේ දරුවන් බලාපොරොත්තු වේන් සිටින සෑම අම්මේක්ගේම කිරි සිහිනය සෑබැ වේවා🙏
පත්තිණි මෑණියන්ගේ පිහිටයි සියලුදෙනාටම දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නවගමුව පත්තිනි දේවාලයට අධිගෘහිත ව වැඩවසනා වූ සිද්ධ පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා උතුම් මව් පදවිය ලබා ගැනීමට මට පිහිට ලැබේවා .මව් පදවිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
3:32 3:32
පත්තිනි මෑණියනි මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගී වේවා සියලු අගපසඟයන්ගේන් පරිපුර්ණ වේවා අයුෂ වර්ණ සැබ බලයෙන් වැඩේවා 🙏🙏 පත්තිනි අම්මාගේ පිහිටයි 🙏🙏🌼🌼🌼💮💮🌸🌸
මෙතෙක් ඔබ තුමියගේ ආරක්ෂාව මට දුන්නා සේම ඉදිරියටත් මට ආශිර්වාද කරන්න අම්මා 🙏🙏🙏
ඉතාම ඉහල ගනයේ සාහිත්‍ය ශෝබනයක්. වචන සංකලනය සහ සංකල්ප ගොඩ නැගීම අති විශිශ්ටයි.මෙවන් සාහිත්‍ය කරුවන් සිටින තුරු අනාගතය ගැන බියක් නැත
දවසම උනත් අහන් ඉන්න පුලුවන් අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි තව දිගටම ඕනේ❤
මෑත කපට මතු බුදු බව පතනා දේවී...නවගමු දෙව් විමන් අරාහිඳිනා දේවී...අැලි කිඹුලා පිට මැදගොඩ වඩිනා දේවී...මෙපින් රැගෙන අපි සුරකින් පත්තිනි දේවී..
තෙදින් බලය පතුරා ගෙන නවගමුවේවදිනා දනන් හට සිරි සැප ගෙන දෙන්නේ පුදනා පහන් මල් දළුමුර මගෙ අම්මේ වේවා ඔබට බුදු වෙන්නට පිං පඩුරක් වැන්නේ ❣️
පත්තිනි මෑණියන්ගේ අනුහස් බලයෙන් මාගේ දුක් දුරුවී පතන පැතුම් ඉටුවේවා🙏🙏🙏
ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ මුලු දවසේම උනත් අහන් ඉන්න පුලුවන්... ආදරනීය පත්තිනි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය නොවඩුවම ලැබේවා...🙏 තව තවත් මේවැනිම බොහෝ දේවල් කිරීමට ශක්තිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏 ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏🙏
බුදු බව පතන පත්තිනි මෑනියන්ගෙ අදිශ්ටානය එලෙසෙම ඉශ්ට වේවා....❤️🙏
හරිම ලස්සනයි ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් ලස්සන කවි බණක්..🙏🙏🌻🌻ගොඩාක් පිං ගරු ස්වාමින්වහන්ස..🙏🙏🌻🌻
ලෝකයේ සිටින සෑම දෙනාටම පත්තිනි දේවියගේ පිහිටයි
මගේ කුසෙ සිටින දරුවා පත්තිනි අම්මාට බාර වෙවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා
ඔබේ කුසේ සිටින දරුවාට යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි🤍
ඔබේ දරුවා නිරෝගී පිරි දරුවෙක් වෙවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
ඔයට වසනවන්ත දරුවෙක් ලබෙවා❤❤❤
ඔබට වසනාවන්ත පින්වත් නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා තෙරැවන් සරණයි ඔබට
@@killergaming9464p😅😅😅😅😅😅😅😅😅p😅😅😅😅😅
ඔබ වහන්සේව මේ ලොවට ජනිත කළ අම්මාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේට බුදු සරණයි,😂😢
සත් පත්තිනි අම්මාවරුන් ගේ අනුහස් බලයෙන් සියලු දෙනාගේ දුක් දොම්නස් දුරු වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පත්තිමෑණියන්ගේ පිහිටයි ලෙඩ රෝග කරදර දුරුවේවා 🙏🙏🙏🌹🌹
සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏
මගේ කුසේ සිටිනා දරුවාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ........මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා සත් පුරුෂයෙක්ම වේවා .......🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌺
❤❤❤❤❤💯🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@TashiShenulya20:18
හරිම ලස්සනයි මේ කවි බණ මේ වගේම ලස්සන කවි බණක් ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ ගැනත් ඉක්මනින්ම ලබාදෙන්න🙏🙏🙏පත්තිනි අම්මා ගේ පිහිටයි🙏🙏🙏
❤❤❤❤
අනේ ow පින්වත් ස්වාමීන් වහන්සේ ගම්බාර සිද්ධ සූනියම් appachchige කවි banak danna ...mn හැමදාමත් mage appachchita pahana ආලෝක දල්වා පුද පූජා tiyenwa ..යහතින් පිහිට tiyenwa ...
පත්තිනි මැණියගෙ පිහිටෙන් මගෙ කුස ට දරු කලලයක් තැන්පත් වෙවා
ලොව පතිව්‍රර්තාවේ අග්‍රස්තම කාන්තා රත්නය රාහුල මාතා යශෝදරවයි...🙏 පත්තිනි මවත් පතිව්‍රර්තාවේ ප්‍රතිමූර්තියකී.....🙏 නුබ බුදු බව ලබන බවේ මෑනියනී මා වෙන්නම් එහී යශෝදරාව....💛
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තවත් අපේ මෑණියන් වහන්සේ නමක්! උතුම් වූ මහා සත් පත්තිනි මෑණියන් අධිෂ්ඨාන කරන උතුම් වූ බෝධීන් වහන්සේ මතින් නිවන් අවබෝධ කර ගනිත්වා! ඒ දක්වා සුගතිගාමී වේවා!☸️ 🌞 🌞 🌝 🌈
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ විවාහය ආරක්ෂා වේවා.සැනසීම ලැබේවා.🙏🙏🌸🌸
🙏🙏🙏 හිත නිවෙනවා මාරම විදයට.අහන් ඉන්න ආසයි ❤ තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 අහන් ඉන්නත් ආසායි අපේ හාමුදුරුවනේ 🙏 හිතම නිවෙනවා 🙏
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ කුසේ සිටින මගෙ මැණික ට කිසිම කරදරයක් නැති ව මෙලොව එලිය දකින්නට වාසනාව ධෙර්යය ශක්තිය ලැබේවා🙏❤
ඔබ වහන්සේගේ ගායන හැකියාව තව තවත් වැඩි දියුනු වේවා...... අප මිනිසුන්ගේ යහපත් සිතුවිලි පොහොසත් කිරීමට සහ භක්තිය දැනවීමට කරන මෙම උතුම් කර්තව්‍යට තෙරුවන් සරණයි!
ලස්සන කවි බන දේශනාවක් සාධු සාධු 🙏🙏🙏
පත්තිනී මෑනියන්ගේ පිහිටයී සියලුමදෙනාට...🙏
මගේ කුසේ සිටින මගෙ රත්තරං පැටියා නිදුක් නිරෝගී දරැපැටියේක් වේවා පත්තිනි මෑණියන් බාරයි ❤🙏🙏🙏
tharuwan saranai ❤❤
මතු බුදු වන සත්පතිනි මව්ගේ පුවත මෙලෙස කාව්‍යමය ලෙස ගෙන අා ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවා
උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටම ලැබේවා 🙏🙏🙏🙏
🎉😢😮😮❤❤❤❤❤❤❤❤❤😢😅😊😅😂😢🎉🎉😅😊😊❤😅😮😮❤❤
Fugfuijfg😢
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට දුකෙන් ඉන්න හැම කෙනෙක්ට ලැබේවා 🙏මේ පින ඇති හාමුදුරුවනේ නිවන් ධර්මය අවබෝධ වෙන්න 🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!! උතුම් නිවනින් සැනසීම ලැබීමට මාර්ගය විවර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සත්පත්තිනි මෑණියන් මතු පිරිමි ආත්මයක් ලබා උතුම් සම්බුද්ධත්වයට පත්වේවා..!!!
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්.. මගේ පුතාගේ තියෙන නොසන්සුන්තාවය.. අකීකරු ගතිගුණ. හැම දෙයක්ම නැතිවෙලා එයා සුවපත් වෙවා වෙවා🙏🙏
හිත නිවන කවි බණක් අහන්න ලැබිමත් පිනක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
හරිම ලස්සනයි මේ කවි බණ 😢හිත හොඳට ම නිමුනා ❤❤
ඉතා මිහිරි ලෙස ගායනා කරන ගරු ස්වාමින් වහන්සේටත්...මනරම් පද ගැලපූ සංජීව කිවිඳුටත් තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා..🙏 තව තවත් මෙවැනි නිර්මාණයන් කිරීමටවාසනාව ශක්තිය ලැබේවා
❤
හරිම ලස්සනයි නියමයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි
ඉතාමත් ලස්සන ට කවි පෙල ගලාගෙන යනවා❤ මාතා පත්තිනි යගෙ ගුණ දම් මේ ආකාරයට කාව්‍යමය විදියට සුගායනය කරන ස්වාමීන් වහන්සේ ටත් නමස්කාර වේවා ❤️දෙවි ලොවපතිවතේ මුදුන් මල්කඩ බඳු කන්නගී අම්මා❤මේ වාගේම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන පත්තිනි මෑණියන් ගෙ ම රුවට සමාන පාර්වතී මෑණියන් ගෙතූ ලංකාපුර භද්‍ර කාලි මෑණියන් ගෙත් කවි සුගායනය ක් අපි බලාපොරොත්තු වෙනවා❤
භද්‍රකාලිද පත්‍රකාලිද නැත්තන් දුර්ගා මාතාවද? හරියටම පැහැදිලිව කියන්න පුලුවන්ද
@@dewakatha සින්හල බෞද්ධ උන දේවතාවිය..පත්‍ර පලෙන් උපන් භද්‍රකාලි(පත්‍රකාලී) මෑණියන්
@@-Starbharath පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත් පත්‍රකාලිද?
@@dewakatha අනේ ඔව්..එතුමියගේ ජීවීත උත්පත්ති කතාව ගුණ කාව්‍යයකින් අහන්න ගොඩක් ආසයි 🥺❤️❤️
@@-Starbharathහරි
හරිම ලස්සනයි අහන්න ඉන්න අසයී🙏🙏තෙරුවන් සරණයි
මාගේ අම්මා නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා පත්තිණි මැණියන් ගේ පිහිට ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඉතාම ලස්සනයි
ඔබ වහන්සේගේ කවි බණ අහනවා නිතරම ඔබ වහන්සේට ගොඩක් පින්
පන්තිණි මෑනියන්ගේ පිහිට මා වෙත ලැබේවා මාගේ හැම ප්‍රස්නයක් ම විසදලා දෙන්න මෑණියනෙ🥺🙏ඔබගේ පිහිට සියලු දෙනාටම ලැබේවා🙏පත්තිනි මෑනියන්ට නමස්කාර වේවා 🙏🌺
පත්තිනි මෑණියන්ගේ pihita ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මතු බුදුවන පත්තිනි දේවියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
. පත්ති මෑණියන්ගේ පිහිටයි. නිදුක් නිරෝගී වාසනා වන්න පැටියෙක්වේවා. තෙරුවන් සරණ වේවා!🙏🙏🙏🌼
අනේ හරිම මිහිරියි ස්වාමීන් වහන්සේගේ හඬ.උතුම් නිවනින් සැනසෙත්වා ඔබ වහන්සේ 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිට මාගේ පවුලේ සියලු දෙනාටම ලැබේවා🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයී 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කවි බණක් මං ටික් ටොක් එකේ කොටසක් දැකලා යූ ටියුබ් එකේ සච් කරේ❤ඔබ සැමට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
🙏 අම්මා 🙏 අනේ අහන් ඉන්න ආසයි 😢..අපේ හාමුදුරුවන්ට නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏
හරිම ලස්සන මිහිරි කටහඩක්... හිත නිව්න අපේ හාමුදුරුවනේ........ 😌😌
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයී 🙏❤
මතු බුදු රජානන්වහන්සේ නමක් බවට පත්වන පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! මා සසරේ රැස්කළ සියලුම පින් පත්තිනි මෑණියන්ට අනුමොදම් කරමි . අනුමොදන් වෙත්වා .
පතිනි මෑණියන්ගේ phiten mage daruva anga සම්පූර්ණ ලස්සන daruvek weeva mage kuse wedena daruva
හරි ලස්සනයි සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage utum නමස්කාරya වේවා ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...mage පින්වත් sathti pathtini මෑණියන්ta mage utum නමස්කාරya වේවා mage රත්තරන් අම්මාට pin ath වේවා mage අම්මාගේ asirwadaya sakhtiya blaya rkawaranya ආරක්ෂාව බලයෙන් mta tibenna ඌ සියලුම ලෙඩ duk krdara bdka දුරු වේවා ...mta නිරන්තරයෙන් ඔබ වහන්සේge asirwadaya රැකවරණය ලැබුණා අම්මේ ඉදිරියට math mage දරුවන් දෙන්න ලොව වැසියන් සියලුම දෙනාth රැක දෙන්න අම්මේ sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුශ වේවා මරනෙන් මතුත් උතුම් නිවන්සුව අත්වේවා
අපෙ පවුලෙ සියලු දෙනාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏
අනේ අපගේ හාමුදුරැවනේ මට අැත්තමයි මෙය අසලා.අැසට කදුලු හාවා❤ලස්සනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏
ඒක හරිම ලස්සනයි... ඒ වගේ ලස්සන කවි බණ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරන්න ඉදිරියට...❤️❤️❤️
Harima lassanai ape podi hamuduruwane...teruwan saranai oba wahanseta..🙏🙏
හරිම ලස්සන මිහිරි කටහඩක්...අහන්න ආස හිතෙන හිත නිවන ලස්සනම ලස්සන කවිපද පෙලක්....ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🌸දීර්ඝායුෂ ලැබේවා🙏
මගේ වස්තු මට ඔයා තමයි ඔිනි මම දැන් ඔයාට පිහිට දෙනවා හද ✋✋✋✋✋✋👈👈🌷🌺🌺😭😭😭
පත්තිනි මෑනියන්ගෙ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා!
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏පත්තිනි මෑණියන් මතු බුදුවේවා 🙏🙏🙏🙏
Paththini maniyan mathu budu wewa .
මගේ කුසෙ සිටින දරැවා පත්තිනි අම්මාට බාර වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා බුදු සරණයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ කවී බන බවනාවක් වගේ මාරම විදියට හිතට සැනසිමක් දැනේනවා 🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ...👌👌👌සත් පත්තිනි..මෑනියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏
Theruvan saranayi hadenatama.uthumsathpaththini maniyan vahansegen balayen mage samanyapela vibagayen ihala jayak laba ganimata hethuveva.mama athin yam varadak siduunanam mata samavena sekva❤🙏☸️
අනේ හරිම ලස්සනයි . අහං ඉන්න ආස හිතෙනවා . සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ... ! 🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට අානුභාවයෙන් මගෙ කිිරි සිහිනය සැබෑ වේවා. 🙏🙏🙏සියල්ලෝම අාරක්ෂා වේවා. 🙏🙏🙏
පත්තිණි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏☺️
ඉතා ම අනර්ඝ ඉහළ ඝනයේ පද රචනයක් තෙරුවන් සරණයි කිවිඳුන් හට එමෙන් ම සුමධුර ව ගායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම ලස්සනයි හාමුදුරැවනේ❤තෙරැවන් සරණයි❤
Harima lassani a kavi bana welawa yanawa theren neee a tharan lassani 🙏🙏
සත් පත්තිනි දෙව් පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මයි තාත්තයි සුවපත් වේවා
❤😊
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුස තුළ සිටින දරුවා නිරෝගී, සුවපත් දරුවෙක් වේවා
පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගිමත් දරු පැටියෙක්ම වෙලා මේ ලබන්නාවූ උතුම් පෝය දවසේ මෙලොව එළිය දකින්නට වාසනාව ලැබේවා. සාදූ ! සාදූ ! සාදූ !
මගෙ කුසේ වැඩෙන දාරුවාට මෙන් සියලු මව් වරුන් ගේ දරුවන්ට බුදුසරණයි පත්තිනි අම්මාගෙ පිහිටයි..
පත්තිනි මෑනීයගෙ පිහිටෙන් මගේ අම්මට නිදුක් නීරෝගීව දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි දේව මෑනියනෙ මගෙ කුසෙ සිටිනා දරු පැටියා නිදුක් වේවා නිරෝගී වේවා දේව මෑනියන්නේ ආශිර්වාදය මගෙ පැටියාටත් සියලුම මව්වරුන්ටත් දරුවන්ටත් ලැබේවා🙏🙏
තේරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹 අපේ හාමුදුරුවනේ පත්තිනි අමිමා ගේ පිහිටයි අරක්ෂාවයි ලැබෙනවා මගෙ පවුලේ සියලුම දෙනාට හා ලොක වසි සියලුම දෙනාට තේරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌸🌸🌸🌸💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🪴🪴
පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන් ගෙන් සම්පූර්ණ නිදුක් නිරෝගී පින්වත් ගුණවත් දරු පැටියෙක් වේවා🙏 මාවත් මගේ දරුගැබත් ආරක්ෂා වේවා🙏පත්තිනි මෑණියන්ගේ බලයෙන් සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏
💖💖💖💖💖💖💖💖💖💖💖👋👋
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖❤❤💖❤💖💖❤❤💖❤❤💖❤💖👍💖❤💖❤❤💖💖💖🙏❤❤💖❤👋❤💖❤🙏
උතුම් සත් පත්තිනි මෑනියනේ ඔබ වහන්සේට පිරිම් බවයක් ලබාගෙන උතුම් සමිබුදු බව ලබා ගන්න මා කරන පින් සතුටු සිතින් අනුමෝදන් කරමී .
පත්තිනි මැණියෙන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 බුදු බව පතන පත්තිනි මෑණියන්ගේ ඒ අදිෂ්ටානය ඉෂ්ට වේවා 🙏🙏🙏 සෑම මවකගේ කිරි සිහිනය ඒ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
මේ පත්තිනි මෑණියන්ගේ කවි පිහිටෙන් අද දින මගේ කුස තුල ඉන්න දරුවා මෙලොව ඉලිය දකීවා බුදු සරණයි 🙏❤️
මගේ දරු පැටියා ඉපදිලා මාස දෙකක් වෙනවා මං වෙනුවෙන් සෙත් පැතුව හැමෝට පිං සාදු සාදු සාදු 🙏🙏🙏
❤❤❤💯🙏🙏💗💯🙏
පත්තිනි මැනියනේ දරුවන් බලාපොරොත්තු වේන් සිටින සෑම අම්මේක්ගේම කිරි සිහිනය සෑබැ වේවා🙏
පත්තිණි මෑණියන්ගේ පිහිටයි සියලුදෙනාටම
දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
නවගමුව පත්තිනි දේවාලයට අධිගෘහිත ව වැඩවසනා වූ සිද්ධ පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා උතුම් මව් පදවිය ලබා ගැනීමට මට පිහිට ලැබේවා .මව් පදවිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
3:32 3:32
පත්තිනි මෑණියනි මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගී වේවා සියලු අගපසඟයන්ගේන් පරිපුර්ණ වේවා අයුෂ වර්ණ සැබ බලයෙන් වැඩේවා 🙏🙏 පත්තිනි අම්මාගේ පිහිටයි 🙏🙏🌼🌼🌼💮💮🌸🌸
මෙතෙක් ඔබ තුමියගේ ආරක්ෂාව මට දුන්නා සේම ඉදිරියටත් මට ආශිර්වාද කරන්න අම්මා 🙏🙏🙏
ඉතාම ඉහල ගනයේ සාහිත්‍ය ශෝබනයක්. වචන සංකලනය සහ සංකල්ප ගොඩ නැගීම අති විශිශ්ටයි.මෙවන් සාහිත්‍ය කරුවන් සිටින තුරු අනාගතය ගැන බියක් නැත
දවසම උනත් අහන් ඉන්න පුලුවන් අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි තව දිගටම ඕනේ❤
මෑත කපට මතු බුදු බව
පතනා දේවී...
නවගමු දෙව් විමන් අරා
හිඳිනා දේවී...
අැලි කිඹුලා පිට මැදගොඩ
වඩිනා දේවී...
මෙපින් රැගෙන අපි සුරකින් පත්තිනි දේවී..
තෙදින් බලය පතුරා ගෙන නවගමුවේ
වදිනා දනන් හට සිරි සැප ගෙන දෙන්නේ
පුදනා පහන් මල් දළුමුර මගෙ අම්මේ
වේවා ඔබට බුදු වෙන්නට පිං පඩුරක් වැන්නේ ❣️
පත්තිනි මෑණියන්ගේ අනුහස් බලයෙන් මාගේ දුක් දුරුවී පතන පැතුම් ඉටුවේවා🙏🙏🙏
ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ මුලු දවසේම උනත් අහන් ඉන්න පුලුවන්... ආදරනීය පත්තිනි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය නොවඩුවම ලැබේවා...🙏 තව තවත් මේවැනිම බොහෝ දේවල් කිරීමට ශක්තිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏 ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏🙏
බුදු බව පතන පත්තිනි මෑනියන්ගෙ අදිශ්ටානය එලෙසෙම ඉශ්ට වේවා....❤️🙏
හරිම ලස්සනයි ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් ලස්සන කවි බණක්..🙏🙏🌻🌻ගොඩාක් පිං ගරු ස්වාමින්වහන්ස..🙏🙏🌻🌻
ලෝකයේ සිටින සෑම දෙනාටම පත්තිනි දේවියගේ පිහිටයි
මගේ කුසෙ සිටින දරුවා පත්තිනි අම්මාට බාර වෙවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා
ඔබේ කුසේ සිටින දරුවාට යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි🤍
ඔබේ දරුවා නිරෝගී පිරි දරුවෙක් වෙවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
ඔයට වසනවන්ත දරුවෙක් ලබෙවා❤❤❤
ඔබට වසනාවන්ත පින්වත් නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා තෙරැවන් සරණයි ඔබට
@@killergaming9464p😅😅😅😅😅😅😅😅😅p😅😅😅😅😅
ඔබ වහන්සේව මේ ලොවට ජනිත කළ අම්මාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ඔබ වහන්සේට බුදු සරණයි,😂😢
සත් පත්තිනි අම්මාවරුන් ගේ අනුහස් බලයෙන් සියලු දෙනාගේ දුක් දොම්නස් දුරු වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පත්තිමෑණියන්ගේ පිහිටයි ලෙඩ රෝග කරදර දුරුවේවා 🙏🙏🙏🌹🌹
සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏
මගේ කුසේ සිටිනා දරුවාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ........මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා සත් පුරුෂයෙක්ම වේවා .......🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌺
❤❤❤❤❤💯🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@TashiShenulya20:18
හරිම ලස්සනයි මේ කවි බණ මේ වගේම ලස්සන කවි බණක් ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ ගැනත් ඉක්මනින්ම ලබාදෙන්න🙏🙏🙏පත්තිනි අම්මා ගේ පිහිටයි🙏🙏🙏
❤❤❤❤
අනේ ow පින්වත් ස්වාමීන් වහන්සේ ගම්බාර සිද්ධ සූනියම් appachchige කවි banak danna ...mn හැමදාමත් mage appachchita pahana ආලෝක දල්වා පුද පූජා tiyenwa ..යහතින් පිහිට tiyenwa ...
පත්තිනි මැණියගෙ පිහිටෙන් මගෙ කුස ට දරු කලලයක් තැන්පත් වෙවා
ලොව පතිව්‍රර්තාවේ අග්‍රස්තම කාන්තා රත්නය රාහුල මාතා යශෝදරවයි...🙏
පත්තිනි මවත් පතිව්‍රර්තාවේ ප්‍රතිමූර්තියකී.....🙏 නුබ බුදු බව ලබන බවේ මෑනියනී මා වෙන්නම් එහී යශෝදරාව....💛
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තවත් අපේ මෑණියන් වහන්සේ නමක්!
උතුම් වූ මහා සත් පත්තිනි මෑණියන් අධිෂ්ඨාන කරන උතුම් වූ බෝධීන් වහන්සේ මතින් නිවන් අවබෝධ කර ගනිත්වා! ඒ දක්වා සුගතිගාමී වේවා!
☸️ 🌞 🌞 🌝 🌈
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ විවාහය ආරක්ෂා වේවා.සැනසීම ලැබේවා.🙏🙏🌸🌸
🙏🙏🙏 හිත නිවෙනවා මාරම විදයට.අහන් ඉන්න ආසයි ❤ තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 අහන් ඉන්නත් ආසායි අපේ හාමුදුරුවනේ 🙏 හිතම නිවෙනවා 🙏
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ කුසේ සිටින මගෙ මැණික ට කිසිම කරදරයක් නැති ව මෙලොව එලිය දකින්නට වාසනාව ධෙර්යය ශක්තිය ලැබේවා🙏❤
ඔබ වහන්සේගේ ගායන හැකියාව තව තවත් වැඩි දියුනු වේවා...... අප මිනිසුන්ගේ යහපත් සිතුවිලි පොහොසත් කිරීමට සහ භක්තිය දැනවීමට කරන මෙම උතුම් කර්තව්‍යට තෙරුවන් සරණයි!
ලස්සන කවි බන දේශනාවක් සාධු සාධු 🙏🙏🙏
පත්තිනී මෑනියන්ගේ පිහිටයී සියලුමදෙනාට...🙏
මගේ කුසේ සිටින මගෙ රත්තරං පැටියා නිදුක් නිරෝගී දරැපැටියේක් වේවා පත්තිනි මෑණියන් බාරයි ❤🙏🙏🙏
tharuwan saranai ❤❤
මතු බුදු වන සත්පතිනි මව්ගේ පුවත මෙලෙස කාව්‍යමය ලෙස ගෙන අා ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවා
උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටම ලැබේවා 🙏🙏🙏🙏
🎉😢😮😮❤❤❤❤❤❤❤❤❤😢😅😊😅😂😢🎉🎉😅😊😊❤😅😮😮❤❤
Fugfuijfg😢
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට දුකෙන් ඉන්න හැම කෙනෙක්ට ලැබේවා 🙏මේ පින ඇති හාමුදුරුවනේ නිවන් ධර්මය අවබෝධ වෙන්න 🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!! උතුම් නිවනින් සැනසීම ලැබීමට මාර්ගය විවර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සත්පත්තිනි මෑණියන් මතු පිරිමි ආත්මයක් ලබා උතුම් සම්බුද්ධත්වයට පත්වේවා..!!!
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්.. මගේ පුතාගේ තියෙන නොසන්සුන්තාවය.. අකීකරු ගතිගුණ. හැම දෙයක්ම නැතිවෙලා එයා සුවපත් වෙවා වෙවා🙏🙏
හිත නිවන කවි බණක් අහන්න ලැබිමත් පිනක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
හරිම ලස්සනයි මේ කවි බණ 😢
හිත හොඳට ම නිමුනා ❤❤
ඉතා මිහිරි ලෙස ගායනා කරන ගරු ස්වාමින් වහන්සේටත්...මනරම් පද ගැලපූ සංජීව කිවිඳුටත් තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා..🙏 තව තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට
වාසනාව ශක්තිය ලැබේවා
❤
හරිම ලස්සනයි නියමයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි
ඉතාමත් ලස්සන ට කවි පෙල ගලාගෙන යනවා❤ මාතා පත්තිනි යගෙ ගුණ දම් මේ ආකාරයට කාව්‍යමය විදියට සුගායනය කරන ස්වාමීන් වහන්සේ ටත් නමස්කාර වේවා ❤️
දෙවි ලොව
පතිවතේ මුදුන් මල්කඩ බඳු කන්නගී අම්මා❤
මේ වාගේම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන පත්තිනි මෑණියන් ගෙ ම රුවට සමාන පාර්වතී මෑණියන් ගෙතූ ලංකාපුර භද්‍ර කාලි මෑණියන් ගෙත් කවි සුගායනය ක් අපි බලාපොරොත්තු වෙනවා❤
භද්‍රකාලිද පත්‍රකාලිද නැත්තන් දුර්ගා මාතාවද? හරියටම පැහැදිලිව කියන්න පුලුවන්ද
@@dewakatha සින්හල බෞද්ධ උන දේවතාවිය..
පත්‍ර පලෙන් උපන් භද්‍රකාලි(පත්‍රකාලී) මෑණියන්
@@-Starbharath පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත් පත්‍රකාලිද?
@@dewakatha අනේ ඔව්..
එතුමියගේ ජීවීත උත්පත්ති කතාව ගුණ කාව්‍යයකින් අහන්න ගොඩක් ආසයි 🥺❤️❤️
@@-Starbharathහරි
හරිම ලස්සනයි අහන්න ඉන්න අසයී🙏🙏තෙරුවන් සරණයි
මාගේ අම්මා නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා පත්තිණි මැණියන් ගේ පිහිට ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඉතාම ලස්සනයි
ඔබ වහන්සේගේ කවි බණ අහනවා නිතරම ඔබ වහන්සේට ගොඩක් පින්
පන්තිණි මෑනියන්ගේ පිහිට මා වෙත ලැබේවා මාගේ හැම ප්‍රස්නයක් ම විසදලා දෙන්න මෑණියනෙ🥺🙏
ඔබගේ පිහිට සියලු දෙනාටම ලැබේවා🙏
පත්තිනි මෑනියන්ට නමස්කාර වේවා 🙏🌺
පත්තිනි මෑණියන්ගේ pihita ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මතු බුදුවන පත්තිනි දේවියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
. පත්ති මෑණියන්ගේ පිහිටයි. නිදුක් නිරෝගී වාසනා වන්න පැටියෙක්වේවා. තෙරුවන් සරණ වේවා!🙏🙏🙏🌼
අනේ හරිම මිහිරියි ස්වාමීන් වහන්සේගේ හඬ.උතුම් නිවනින් සැනසෙත්වා ඔබ වහන්සේ 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිට මාගේ පවුලේ සියලු දෙනාටම ලැබේවා🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයී 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කවි බණක් මං ටික් ටොක් එකේ කොටසක් දැකලා යූ ටියුබ් එකේ සච් කරේ❤ඔබ සැමට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
🙏 අම්මා 🙏 අනේ අහන් ඉන්න ආසයි 😢..අපේ හාමුදුරුවන්ට නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏
හරිම ලස්සන මිහිරි කටහඩක්... හිත නිව්න අපේ හාමුදුරුවනේ........ 😌😌
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයී 🙏❤
මතු බුදු රජානන්වහන්සේ නමක් බවට පත්වන පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! මා සසරේ රැස්කළ සියලුම පින් පත්තිනි මෑණියන්ට අනුමොදම් කරමි . අනුමොදන් වෙත්වා .
පතිනි මෑණියන්ගේ phiten mage daruva anga සම්පූර්ණ ලස්සන daruvek weeva mage kuse wedena daruva
හරි ලස්සනයි සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage utum නමස්කාරya වේවා ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...mage පින්වත් sathti pathtini මෑණියන්ta mage utum නමස්කාරya වේවා mage රත්තරන් අම්මාට pin ath වේවා mage අම්මාගේ asirwadaya sakhtiya blaya rkawaranya ආරක්ෂාව බලයෙන් mta tibenna ඌ සියලුම ලෙඩ duk krdara bdka දුරු වේවා ...mta නිරන්තරයෙන් ඔබ වහන්සේge asirwadaya රැකවරණය ලැබුණා අම්මේ ඉදිරියට math mage දරුවන් දෙන්න ලොව වැසියන් සියලුම දෙනාth රැක දෙන්න අම්මේ sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුශ වේවා මරනෙන් මතුත් උතුම් නිවන්සුව අත්වේවා
අපෙ පවුලෙ සියලු දෙනාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏
අනේ අපගේ හාමුදුරැවනේ මට අැත්තමයි මෙය අසලා.අැසට කදුලු හාවා❤ලස්සනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏
ඒක හරිම ලස්සනයි... ඒ වගේ ලස්සන කවි බණ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරන්න ඉදිරියට...❤️❤️❤️
🙏🙏🙏🙏🙏
Harima lassanai ape podi hamuduruwane...teruwan saranai oba wahanseta..🙏🙏
හරිම ලස්සන මිහිරි කටහඩක්...අහන්න ආස හිතෙන හිත නිවන ලස්සනම ලස්සන කවිපද පෙලක්....ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🌸දීර්ඝායුෂ ලැබේවා🙏
මගේ වස්තු මට ඔයා තමයි ඔිනි මම දැන් ඔයාට පිහිට දෙනවා හද ✋✋✋✋✋✋👈👈🌷🌺🌺😭😭😭
පත්තිනි මෑනියන්ගෙ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා!
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
පත්තිනි මෑණියන් මතු බුදුවේවා 🙏🙏🙏🙏
Paththini maniyan mathu budu wewa .
මගේ කුසෙ සිටින දරැවා පත්තිනි අම්මාට බාර වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා බුදු සරණයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ කවී බන බවනාවක් වගේ මාරම විදියට හිතට සැනසිමක් දැනේනවා 🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ...👌👌👌සත් පත්තිනි..මෑනියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏
Theruvan saranayi hadenatama.uthumsathpaththini maniyan vahansegen balayen mage samanyapela vibagayen ihala jayak laba ganimata hethuveva.mama athin yam varadak siduunanam mata samavena sekva❤🙏☸️
අනේ හරිම ලස්සනයි . අහං ඉන්න ආස හිතෙනවා . සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ... ! 🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට අානුභාවයෙන් මගෙ කිිරි සිහිනය සැබෑ වේවා. 🙏🙏🙏
සියල්ලෝම අාරක්ෂා වේවා. 🙏🙏🙏