ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිය ගිය ඒ නාදුනන සොයුරාට උප උපන් ජාති අකල්මරනයක් සිදුනොවේවා.මතු උපන්නොත් සංසාරෙ මතු බුදුවන බුදුන්දැක නිවන්දකිත්වා.සමහර ඔබ ගෙනා අකුසල කර්මයන් නිමාකර දෙව්සැප ලබන්න දෙව්ලොව යන්න ඇති.මේ ධර්මය ශ්‍රවනය කල අපිද මේ දුකකිත සසරෙන් එතෙරවීම පිනිස මේ ධර්මයෙ පින් අත්වෙවා.අවසන දෙව් බඹුන්ටද මේ පින් අත්වේවා.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙටද මේ පින් අතවී නිර්මල නිවන් සුවයම ලැබේවා.සාධු සාධු සාධු සාධු සාධු සාධු.පව්ලෙ සියලුම දෙනාට හිත්පිඩාවක් නොවේවා.සාධු සාධු සාධු සාධු සාධු සාධු
මෙ අප බණ ඇසීමෙ පිං බලෙන් මිට මාස යකට.පසු අපෙන් වෙන්වි ගිය මගෙ රත්තරන් මල්ලි වන අමිත් චන්දන සමන් කුමාර මගෙ මල්ලි ට දිව්‍ය සැප ලැබ දීර්ඝ ආයු සම්පත්තිය ලැබීම ට මෙ පින හෙතු වාසනාවෙවා සාදු සාදු සාදු
නිවන් සුව ලැබේවා
Theruwan saranai sadu sadu sadu🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
නමෝ...බුද්දාය සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අපේ සසර ගමන නිමාකර ගැනීමට උපකාර වන,මේ උතුම් සදහම් දානය බෙලෙන්,මියගිය මා නොදන්නා පුතුනේ ඔබටත් දායකත්වය දැරූ පව්ලේ සැමටත් උතුම් නිවනින්ම සැනසීමට හේතු වාසනා වේවා !!!සාදු සාදු සාදු !!!(සව්දියේ සිට )
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏නිදුනක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Hitha hada ganna beriwa hitapu mata me bana tika mata hodata awaboda una obawahanseta niduk nirogi suwaya lebewa lebewa. Miyagiya puthata niwansuwaya ath wewa .😊
ආරාධනාවක් නොමැතිව ඉපදී..... අනුමැතියක් නොමැතිව ලොවෙන් සමුගැනීම..... මරණය..... නම් විය.....🙏
Ma utum ධර්ම dasanawa ආසන සියලු danatma utum ධර්මය අවබෝධ වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌻🌻💛💛🧡🧡
වැලපී වැලපී ගෙවපු ජීවිතයක් නිමා උනා අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගෙ දුක් කරදර දුරුවෙලා සාමය සතුට උදාවෙ සාදු සාදු සාදු බුදු සරණයි
මමත් තාම තරුණ වයසෙ ගෑනුලමයෙක් .මගෙත් ජීවිතේ ලොකුම බලාපොරොත්තුව රුවන්වැලිසෑය දැකබලා වැදපුදාගන්න එක... මැරෙන්න කලින් එකම එක වතාවක් හරි ඒ ප්‍රාර්තනාව ඉශ්ටවෙන්නඕනේ.. 🙏🙏🙏
Thawama gihin nadda
පින්වත් ස්වාමීන් වහන්ස මගෙ පුතා 2024/02/16 ම්යගියා.අවුරුදු 9. මේ බන ටික මටම කිවුවා වගෙ හිතෙනවා.මම හිත හදා ගත්තෙ දර්මය අහාලාමඉ.
මීට මාස 3 කට පෙර මගෙ තරුන පුතත් මිය ගියා. ඔබ වහන්සේටත් ඒ මිය ගිය දරුවාගේ පව්ලේ අයටත් බොහොම පින් මගෙ හිතත් සුවපත් උනා. ඒමිය ගිය දරුවාගේ ආත්ම භවයට මේ පින් අනුමෝදන් වී නිවන් මගට පාර හමුවේවා.
ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට මේ අත් භවයේ නිදුක් නිරෝගී ඝීර්ගායුශ ලැබේවා.ලෝක සත්වයාගේ දුක් ගිනි නිවන්නට.භව ගමන ඈත් නොවීමනිවන් ලැබීමට මේ පින් හේතු වේවා.
සාදු සාදු සාදු
Sadu sadu sadu🙏🙏🙏
Budusaranai,🙏🙏🙏
සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏
Dirgausa labewa ape hzmuduruwanta
අපේ හාමුදුරුවනේ මේ බණ මටමද කිව්වේ කියලා හිතෙනවා මගේ මහත්තයත් පිළිකාවකින් නැති උනා අවුරුදු දෙක හමාරක දරු පැටියෙක් එක්ක මාව තනිකරලා
🙏🏻🙏🏻🙏🏻🛐
sadu..sadu..sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏👏
🙏🙏🙏
Sadu sadu sadu
🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
Sadu Sadu
Ma.budu.sasunama.apa.hmuduruwo.dasana.karana.bana.ahala.hitha.hadagana.api.hmotma.niwana.kara.yannata.hith.you.wawa.....sadu......sadu...sadu....
Ape hamuduruwanee MN godak duk widala thiyenawa.. eth MN hitha hada gannawa godak welawata API karapu pau pin anuwa me hamadeekatama API mohuna diya uthui.. ape hamuduruwanee mage kathawa wenas deyak.. mage mahatthayai mage Ammai Hinda widina dukak.. mata ona eyala Mona waradda kalath eyalata waira nokara inne kohomada kiyala Dana ganna.. mn gedara randu karana biridak newe eth loku dukak hithe thiyan inne.. mata ona eken nidahas wenna.. MN heenen dakinawa ammata baninawa,. Eth kawadaawath MN atthata eyalata banala na.. mata ona eyalata waira nokara inne kohomada danaganna ..