රෝහණ විජේවීර ආරම්භ කල ජවිපෙ ඓතිහාසික ගමන් මඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • රෝහණ විජේවීර ආරම්භ කල ජවිපෙ ඓතිහාසික ගමන් මඟ
    #SLShow #JVP #RohanaWijeweera
    Facebook : / slshowtube
    Twitter : / slshowtube
    Google+ : plus.google.co...

ความคิดเห็น • 204

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 5 หลายเดือนก่อน +100

    පිලිම නෙලා නැති අපේ විරුවන්ට උත්තමාචාරය පුද කරමූ...........

    • @yasasediriweera8281
      @yasasediriweera8281 16 วันที่ผ่านมา +2

      පිලිමයක් ගොඩ නගන්න ඔනේ කොහොමත්

  • @antaishara8719
    @antaishara8719 2 ปีที่แล้ว +112

    මේ වගේ මනුස්සයෙක් නැති උන එකේ විපාක අද විදිනවා.අද හිටියනම් මේ රටේ අනාගතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා.අමරණීය අපේ දුප්පත් හඩ අදත් අමරණීයයි.❤️‍❤️‍❤️‍

    • @u.p.n1203
      @u.p.n1203 8 หลายเดือนก่อน +2

      Ehenam ape rate duppath kiyana wachanewatg naha. Palaweni loke ratak😢😢ape karume thama ethuna parada unee

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 6 หลายเดือนก่อน +61

    ඔබේ සිහිනය ඉක්මනින් සෑබෑවෙනවා ඒක ස්තීරයි ජයවේවා ජනතා විමුක්ති පෙරමුණ 🙏

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 วันที่ผ่านมา +14

    මෙන්න රටට ආදරේ කරපු මිනිස්සු එකෙක් මරනකොට 10ක් උපදිනවා 👍👍❤️❤️❤️

  • @gimhanisewwandika3627
    @gimhanisewwandika3627 2 ปีที่แล้ว +75

    අපි නැවත පටන් ගත්තා සහොදරයා 🙏

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 ปีที่แล้ว +152

    විජෙවිර හදපු ජනතා විමුක්ති පෙරමුන අද මුලු මහත් ජනතාවගෙම හදවත් සොරා ගෙන අවසන් ♥️

    • @hasithalakmal6115
      @hasithalakmal6115 ปีที่แล้ว +7

      රෝහන විජේවිර සහෝදරයා ඔබ හඩ සදාතනිකයි

    • @cricketjoni
      @cricketjoni 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา +1

      Aniwaryen ❤❤
      Adarei ❤❤sahodara

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา +1

      ​@@hasithalakmal6115Ee hada adath donkara denawa❤❤adarei saho❤❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 5 หลายเดือนก่อน +31

    ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ❤!

  • @slnewsvlog2712
    @slnewsvlog2712 2 ปีที่แล้ว +84

    ඉන්න තැනක සතුටින් ඉන්න ආදරණීය සහෝදරයා. ආයිනම් රට හදන්න තියා මොනම දේකටවත් මේ ජරා මිනිස්සු අතරට එන්න එපා. උන් මෝහයෙන් අන්ධ වෙලා ඉන්නේ😥😥😥😥😥😥♥️

    • @wejesiriwijesiri2926
      @wejesiriwijesiri2926 2 ปีที่แล้ว +1

      Okokok

    • @susajeegamini3803
      @susajeegamini3803 ปีที่แล้ว +3

      Obe kathawa ta mamath akagai

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา

      Mun awilla kala kanni
      Saho ❤❤edath ❤❤adarei
      ❤❤adath ❤❤adarei ❤❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +37

    ඔබ මැරුවත් ඔබේ අරගලය ජය ගන්නවා නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.r5510
    @a.r5510 หลายเดือนก่อน +16

    මේ වටිනා ජිවිතයට සාධාරණයක් අපි , මෙවර ජනාදිපතිවරණයේ දී ඉටු කරමු . මේවා තේරුම්ගන්න ට තව ඇත්තේ ටික දිනයි . මොහු ගැන අහන දකින වාරක් පාසා හදවත කම්පා වෙනවා .තවකෙකුට එසේ නොවුනානම් තමා පුදුම . මෙවර අනිවාරයෙන් මාලිමාව දිනවන වාමයි .💯💯💯💯🆗

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 4 หลายเดือนก่อน +18

    අපේ නායකයා නනි ඔබලාට නිවන් සුව ලැබේවා අපි සටන නවත්වන්නැ නෑ

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om 5 วันที่ผ่านมา

      මේ පාර අපේ අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා නේද ❤❤

  • @hasithalakmal6115
    @hasithalakmal6115 ปีที่แล้ว +41

    නිර්ධණ පංතියේ විප්ලවවාදින්❤❤❤❤ වැදුණු උන් මේ පැත්තට

  • @Zigma435
    @Zigma435 ปีที่แล้ว +30

    ඔබේ ගමන් මගේ අපි දැන් යනව සහෝදරයා. ඔබ පැතූ ලෝකය ඉක්මනින්ම බිහිකරනවා..❤

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 14 วันที่ผ่านมา +16

    මම ඉපදුනේ 89.. මොහුගේ කථාව ඉතා ආකර්ෂණීයයි මම හිතන්නේ එදා පාලකයන් මොහුට බය වෙන්න ඇති. දක්ෂයෝ මරා දාපු රටක තමයි අද... සජිත්, රනිල්, නාමල් කියලා පිස්සෝ ටිකක් මුන් නායකයෝ කරගන තියෙන්නේ.. 😢😢😢

  • @cricketjoni
    @cricketjoni 7 หลายเดือนก่อน +24

    ඔහුගේ පැතුම ඉටුවීමට ආසන්නයි ❤❤❤❤

  • @boxerforlife6470
    @boxerforlife6470 2 ปีที่แล้ว +31

    ඔබ අපිට වටිනා විරුවෙකි.

  • @MadurangaDilshan-jj4sq
    @MadurangaDilshan-jj4sq 20 วันที่ผ่านมา +7

    ඔබේ සිහිනය නව පරපුර සැබෑ කරාවී ❤

    • @NuranMendis
      @NuranMendis 11 วันที่ผ่านมา

      Aniwarenma ❤🎉

  • @tecmeetup
    @tecmeetup 2 ปีที่แล้ว +20

    මේ වගේ මනුස්සයෙක් නැති උන එකේ විපාක අද විදිනවා.අද හිටියනම් මේ රටේ අනාගතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා.අමරණීය අපේ දුප්පත් හඩ අදත් අමරණීයයි.❤‍❤‍❤‍
    ආදරෙයි හැමදාමත්

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +21

    නිවන් සුව සහෝදරයා😢🙏🏻🙏🏻🙏🏻🙏🏻❤.
    ඔබ තුමාගේ තිබුන අසාව/ අධිෂ්ඨානය/ බලාපොරොත්තුව දැන් සඵල වෙමින් පවතිනවා සහෝදරයා..... අරගලයට ජය 💪💪💪💪💪🚩🚩🚩🚩🚩❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nihalpremasiri890
      @nihalpremasiri890 2 ปีที่แล้ว +1

      ඒ තිබුන අවස්ථාව අප කෙරෙන් කෙමෙන් කෙමෙන් ඈතට පලා යමින් ඇත.

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +1

      @@nihalpremasiri890 😥😥

    • @shanepereraedu
      @shanepereraedu 15 วันที่ผ่านมา

      @@nihalpremasiri890 එහෙම වෙන්නෙ නෑ සැප්තැම්බර් 21 තමයි ඒකට අවස්ථාව ❤

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 4 หลายเดือนก่อน +16

    අපෙ රටෙ බිහිඋන සොදුරුතම විප්ලවවාදියා...❤️

  • @DilhaniChandradipathiyalage
    @DilhaniChandradipathiyalage 7 วันที่ผ่านมา +5

    ඔබෙ සිහිනය 21න් පසු සිහිනයක් නොව සහොදරය.

  • @kavidumadushanka5561
    @kavidumadushanka5561 2 ปีที่แล้ว +29

    ආදරෙයි හැමදාමත්

  • @funnypetparadise3988
    @funnypetparadise3988 14 วันที่ผ่านมา +6

    විජේවීරත් සහෝදරයටත් උපාධියත් අරගෙන පාඩුවේ ඉන්න තිබ්බා නේ ඒත් එහෙම කරේ නෑ ඔහු මේ රටේ අහිංසක අරසණ මිනිස්සු වෙනුවෙන් සටන් කරා. එතුමා එදා ඒ ඇප කැප උනු සටන් කරපු සටන මේ පාර නම් දිනනවා දිනනවාමයි❤❤❤

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +38

    සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ

  • @arachannel5084
    @arachannel5084 6 ปีที่แล้ว +45

    සොයුර ඔබ දුටු සිහිනය මම නොදකිමි. ඔබ ඉතාම දුර්ලභ මිනිසෙකු බව මට සිතෙන්නේ ඇයි. හැරි බලන්න ඔබ පිටුපස............. ඔබ වැනි මිනිසෙකු අද ඇද්දැයි කියා. ඔබ ධනවාදයට සිය හදවතින්ම විරුද්ධ වු අවසාන මිනිසා බවට වාදයක් නෑත. මම සොයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එය ධනවාදය තුළ නැති බව දැගෙන වුවත්.

  • @charukahiroshan2601
    @charukahiroshan2601 8 วันที่ผ่านมา +4

    ඔබේ සිහිනය මේ 21 සැබෑ වෙනවා ඔබ සැමදා අමරනීයයි 🎉❤❤❤❤

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 4 หลายเดือนก่อน +6

    උතුමි.මිනිසුන්ගෙ.ජීවිතපුජාවෙ.පැතුම්ඉටුකරමුජවිපෙ.දිනවමු.

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 ปีที่แล้ว +26

    මෙි වාගේ මිනිස්සු හිටිය කිවිවමත් පුදුමයි.දැ බලද්දි එ කාලේ හිටියනමි අපිත් කියලා හිතේනවා.විවෘර්ත මනසින් බලනවා නමි මෙිවා තෙරේනවා ...කරන්න බැරි උනත් වටිනා වැඩපිලිවෙිලක් කියලා හිතේනවා...

  • @mohomadkumara
    @mohomadkumara 9 วันที่ผ่านมา +9

    ඉතිහාසය මාව නිදහස් කරයි ප්‍රතිරාවය කරමින් අපිව මරා දැමිය හැකි,,නමුත් අපේ හඬ කිසිදා මිය යන්නේ නැත......
    ⭐රෝහණ විජේවීර ⭐

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 6 ปีที่แล้ว +22

    Oba amarneeyai. I ❤ . Samma සම්බුදු සරණයි ..

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 7 หลายเดือนก่อน +8

    සිහිනය සැබෑ කරමු❤

  • @sevanawenasa2370
    @sevanawenasa2370 18 วันที่ผ่านมา +5

    21න් පස්සේ රතු උපහාරයක් කරන්න ඕන රෝහනව්ජේවීර වෙනුවෙන්

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา +1

      ❤❤ANIWARYEN
      APE NIRMATHRU SAHODARA
      ROHANA WIJAYA WIRA SAHODARA ❤❤WENUWEN WISHESHA UPAHARA EE WAGEMA EE SAMAGA ATHWAL BADAGATH DIWIPIDU SIYALU SAHODARA SAHODARIYAN WENUWEN UPAHARA KALA YUTUI ANURA SAHODARA ❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 วันที่ผ่านมา +3

    ඔබේ සිහිනය හැබෑ වෙන්න තව දවස් 10යි ඉන්න තැන සතුටින් ඉන්න අපි ඔබ‍ට ණය ගැති සහෝදරය 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

    • @shehansl2602
      @shehansl2602 20 ชั่วโมงที่ผ่านมา

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 6 วันที่ผ่านมา +3

    අපි රෝහන සහෝදරයා පතපු පාලනය රට ගොඩනගනව ඒක තමයි අපේ වගකිම

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +15

    ශේෂ්ට නායකයෙක් විප්ලවිය මානව හිතවාදියෙක්

  • @ThushariThalagalage
    @ThushariThalagalage 3 หลายเดือนก่อน +7

    Npp❤ ජය රොහන මානව හිතවාදියෙකු ..මරාගත්..සාපය..රටටම .වෙලා ගෙන සිට .

  • @Nimarlls
    @Nimarlls 3 ปีที่แล้ว +27

    රාජපක්ශ පවුලේ උන් නැති කරලා දාන්න ඕනි දේශපාලනෙන්

  • @MRSMunasinghe
    @MRSMunasinghe 16 วันที่ผ่านมา +2

    විරුවාණනි ඔබ දිනා ඇත තරුණ පරපුර ඔබ වෙනුවෙන්❤

  • @arunasampath4489
    @arunasampath4489 2 ปีที่แล้ว +5

    ආදරෙයි සහෝදරයා ❤️❤️❤️

  • @yasankamadhushan7193
    @yasankamadhushan7193 4 วันที่ผ่านมา +2

    ඔබ සදා අමරණීයයි ❤️🙏

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +5

    හදවතින්ම ආදරෙයි සොයුරානෙනි.

  • @user-yj4wc8dy1d
    @user-yj4wc8dy1d 5 หลายเดือนก่อน +4

    ඔබ වැන්නවුන් සිටියා නම් මේ රට අද කෙම්බිමකි❤❤❤❤❤

  • @nikmini4568
    @nikmini4568 5 ปีที่แล้ว +41

    මම කැමැති එකම දේශපාලනඥයා

    • @asraismail6175
      @asraismail6175 3 ปีที่แล้ว

      Me too

    • @Freedo199
      @Freedo199 12 วันที่ผ่านมา

      Palitha Tewarapperuma ??😢

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 15 วันที่ผ่านมา +3

    නිවන් සුවයම ලැබේවා 60000ක් තරැණ ජීවිත😢

  • @slloving4474
    @slloving4474 9 วันที่ผ่านมา +3

    මගේ පණ.....මගේ ආදරණීය නායකයාණෝ.....
    අප වන් පීඩිතයන් දුකින් මුදවාලන්නට ජීවිතයෙන් වන්දි ගෙවූ අසහාය විරුවාණෙනි....!!!
    ඔබ පැතූ ලොව ගොඩ නගන්නට අපේ අනුර සහෝදරය පහළවී ඇත....!

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 6 หลายเดือนก่อน +3

    සදා අමරණිය යි. වීර පුතෙක්

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 วันที่ผ่านมา +3

    මේවා තව තව uplod කරන්න you tub එකට fb එකට මොකද බත් කන හරක් ටිකක් ඉන්නවා උන්ගේ මොලේ පැදෙන්න උන් වහල් කමට හරි කැමති

  • @GARUDA047
    @GARUDA047 ปีที่แล้ว +5

    ආදරණීය මිනිසා රෝහණ wijeweera සහෝදරයා .....

  • @HPKusumalatha
    @HPKusumalatha 4 หลายเดือนก่อน +3

    Jayawewa j.v.p❤

  • @dinushafonseka3387
    @dinushafonseka3387 4 ปีที่แล้ว +8

    Nayakayek lesa obawa thawamath apa ratata uwamana we ♥️✌🏻

  • @wijesinghebandaraekanayake6940
    @wijesinghebandaraekanayake6940 3 ปีที่แล้ว +16

    අද කාලෙ නම් තියෙන්නෙම විහිලු...
    කොල්වින්ලා ඇන්.ඇම්.ලා කරපු වැඩේ අද හොඳට කෙරෙනවා

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 4 หลายเดือนก่อน +8

    නිර්ධන පන්තියට ආදරේ කරන්න උගන්නපු අපේ මනුස්සයා✨♥️

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @Dilshansandeep.
    @Dilshansandeep. 5 วันที่ผ่านมา +3

    88/89 කොල්ලො කෙල්ලන්ටත් අද අපට වගේ පොන් තිබ්බා නම් මේ හැට දහසකගේ ජිවිත කතාව වගෙම අපේ ජිවිතත් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා 🫂

  • @v.g.s.kumari6059
    @v.g.s.kumari6059 12 วันที่ผ่านมา +4

    මමත් මාලිමාවට චන්දෙ දෙන්නෙ

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 2 หลายเดือนก่อน +5

    😮 මාතරින් බිහිවෙච්ච පක්ෂයක් බලයට එන්න යන්නේ..කෝ මාතර උන් මෝල් ගස් ගිලපු පිඹුරෝ වගේ කෙළින් වෙලා වරෙල්ලා..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l 9 วันที่ผ่านมา

      මහින්ද රාජපක්‍ෂත් දකුණ තමයි...

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +12

    අදරෙයි ❤️

  • @ashenbhanuka7714
    @ashenbhanuka7714 3 ปีที่แล้ว +5

    Respect you sir

  • @user-kn1gp5ye3z
    @user-kn1gp5ye3z 3 วันที่ผ่านมา +2

    obe pathum ඉටු කරන්න oba වගේම කෙනෙක් me maubime ඉන්නවා 😢😢😢😢😢

  • @susanthasooriyapaksha9415
    @susanthasooriyapaksha9415 6 ปีที่แล้ว +7

    Adaraniya nayakayanani oba sada amaraniyaiii!!!

  • @andrewperera6255
    @andrewperera6255 6 ปีที่แล้ว +10

    RESPECT LEGEND

  • @yasasediriweera8281
    @yasasediriweera8281 16 วันที่ผ่านมา +2

    අලු මතින් නැගිට්ට ෆීනික්ස් පක්ශියෙක් වගෙ තමයි ජව්පෙ
    ඔවුන් දුටු සිහිනය අද සැබෑ වෙම්න් පවතිනවා

  • @janithfernando-uc4zr
    @janithfernando-uc4zr 18 ชั่วโมงที่ผ่านมา

    නියම එඩිතර මිනිහෙක්, එතෙක් මෙතෙක් බිහි නොවු, 💪❤

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 2 หลายเดือนก่อน +2

    Anura me kisi deyak katha karanavada e hadavathe edithara kama gala hadavatha anura kumara jaya veva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasithalakmal6115
    @hasithalakmal6115 ปีที่แล้ว +5

    ඔබේ හඩ සදාතනිකයි

  • @asankaudumalagala6176
    @asankaudumalagala6176 4 หลายเดือนก่อน +3

    ෆිල්ම් එකක් කරන්න ඕන චරිතයක්.

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 2 หลายเดือนก่อน +2

      චිත්‍ර පටයක් තියෙනවා .. කමල් අද්දර ආරච්චි ඉන්නේ...රෝහණ සහෝදරයාට...බලන්න යූ ටියුබ් එකෙත් ඇති...😮

  • @donijanu1738
    @donijanu1738 วันที่ผ่านมา +2

    මොල කාරයෝ වල පල්ලට යවලා මොඩයෝ රජ කරවපු පවුකාර රටක් මේක

  • @Newitem.
    @Newitem. 5 หลายเดือนก่อน +2

    සිංහයා ❤❤❤❤❤😢

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ආදරේයී

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +4

    Jvp ❤

  • @Malshan692
    @Malshan692 ปีที่แล้ว +1

    වීජේවීර❤️❤️❤️

  • @kamalj7858
    @kamalj7858 4 หลายเดือนก่อน +2

    87-89 නැති වුණු ජීවිත වල වටිනාකම, ඒ අඩු පාඩුව තමයි තවම රට ගෙවන්නේ. ඒ අතින් අනුරාල ට මල් තියන්න ඕන මේ තත්වෙට කොහොම හරි ගෙනාවට වැරදි වැරදි හරි.

    • @kumariuae3589
      @kumariuae3589 17 วันที่ผ่านมา

      Aniwaryen
      Aniwaryen ❤❤❤❤❤❤❤❤

  • @shehansl2602
    @shehansl2602 20 ชั่วโมงที่ผ่านมา

    ඔබ පැතූ හිරු පායන්න සූදානම් ❤

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +3

    Npp jvp ekata chandaya denna hemoma ekathu wela rata hadanna ona aragalayata jayawewa budusaranai dewipihitai good luck 2025🇱🇰🇱🇰🇱🇰💯💯💯💝💝💝2022

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 17 วันที่ผ่านมา

    ජවිපෙට සදා ජය

  • @tharangavideolk8173
    @tharangavideolk8173 5 หลายเดือนก่อน +2

    අපෙ රටෙ මෙ දුශිත දේශපාලනයට විරුද්ධ ව හඩ නැගු පලමු මිනිසා ඔබයි..ඔබට රටක් ආදරය කරනවා සත්තයි ඔබ පක්ෂය

  • @rketagodage
    @rketagodage 3 หลายเดือนก่อน +1

    Api pilima nelamu malima anduwakin adaraniya sahodaraya ge 😥😥😥😥❤❤❤❤

  • @hashanmadush8867
    @hashanmadush8867 ปีที่แล้ว +3

    sahodaraya❤

  • @nishanthalakpriya4525
    @nishanthalakpriya4525 6 ปีที่แล้ว +11

    Wijeyaweera Sahodereyaneni Obe Sada Amereneeyay!

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 3 วันที่ผ่านมา +2

    Obe balaaporotthuwa sap:21 dina mal phala genenawaa niyathai ,!!!oba amaraneeyai wijeweera souraanani,!!!!!!!!....

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +1

    විප්ලවයට ජයවේවා.. මලිමාවට ජයවේවා ..

  • @Successsstories92
    @Successsstories92 หลายเดือนก่อน +4

    දැන් අවු.76 ක් 😢

  • @MRSMunasinghe
    @MRSMunasinghe 16 วันที่ผ่านมา

    ඒ කටහඩ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @samithsun7099
    @samithsun7099 2 วันที่ผ่านมา

    හාමුදුරුවනුත් මාක්ස්වාදය සරණ ගිහිල්ලා

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +2

    Respect sir

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 6 ปีที่แล้ว +7

    Always remember theyre sacrifice

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว +3

    Apema sinhala aya ohuwa maruwa

  • @sithulnawodya2460
    @sithulnawodya2460 8 วันที่ผ่านมา +1

    Ledgend ❤

  • @user-km6gz2th2i
    @user-km6gz2th2i 3 หลายเดือนก่อน +1

    Jvp.❤

  • @slloving4474
    @slloving4474 9 วันที่ผ่านมา +2

    ප්‍රේමදාස බල්ලා අපා ගත වේවා...!!!

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 3 วันที่ผ่านมา +1

    Jesus krithus weni wandhanaawata paathtrha wanawa niyathai oba ,maa sahodhara wijeeweera souraanani"oba Amaraneeyai !!!!!!!!!!!!!!!!!mitthaya.

  • @feather482
    @feather482 6 หลายเดือนก่อน +1

    Ape rate niyamuwa Rohana sahodaraya 🇱🇰🇱🇰💯💯💯💯💯🌍🌍🌍🌅🌅🌅🌅🌅👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦🌈🌈🌈🌈💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🧭🧭🧭🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️

  • @Samath180
    @Samath180 10 วันที่ผ่านมา

    Api obata sada nayagathi

  • @AsokaWickramasinghe-h4z
    @AsokaWickramasinghe-h4z 7 วันที่ผ่านมา +2

    Hadawathimma adarei

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 6 ปีที่แล้ว +5

    Obagana akurukarann obagana kavi keyanna basha dahasak tebunat madi obai a amaraneeya minisa

    • @asanka9679
      @asanka9679 3 ปีที่แล้ว

      👍👍❤️

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath 15 ชั่วโมงที่ผ่านมา

    දුපත්පතා වෙනුවෙන් රට වෙනුවෙන් හඩ අවදි කල විරයන්ව.... සදහටම හඩ නිහඩ කල.. කාලකන්නි හිටපු දේෂපාලුවාන්ට සාප වේවා.. මේවා බලලා මාලිමාව දිනවන්න පෙල ගැසෙන්න...

  • @tribelife7650
    @tribelife7650 6 ปีที่แล้ว +5

    Piyawaren piyawearata pasubeamen noselie apu gamana sebe saththya manussakama agayana janathawata gemburu kada nowena balaporoththuna anagathaya udesa adarshayak genadu eithihasika niyamuwaneni RIP -minisune koheda api me yanne, monawada me siddawenne .....

  • @Roy-ho2dy
    @Roy-ho2dy วันที่ผ่านมา

    Wijewira jathiye wirayek❤

  • @අනේදකියන්නේ-ජ7ග
    @අනේදකියන්නේ-ජ7ග 2 ปีที่แล้ว +1

    API JVP Tama

  • @NisanthakumaraW.m-kf3fg
    @NisanthakumaraW.m-kf3fg 4 หลายเดือนก่อน +1

    👍👍