Anura Kumara Dissanayake | මාලිමා රැලි මාලාවේ නුගේගොඩ අවසන් විජයග්‍රාහී ජනතා රැලිය | 2024.09.18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 1.1K

  • @pulasthikarunarathna6113
    @pulasthikarunarathna6113 17 ชั่วโมงที่ผ่านมา +246

    දැනෙන කථාව අනුර කළේ අද තමයි ඔබට ජයවේවා

    • @chintagoonatilleke3853
      @chintagoonatilleke3853 12 ชั่วโมงที่ผ่านมา +6

      Malimawata jayawewa ❤️❤️❤️

    • @ජනකජනක
      @ජනකජනක 10 ชั่วโมงที่ผ่านมา +2

      දැනෙනව විතරයි මේ කියනනෙ බොරු

    • @rdf333tamilanda9
      @rdf333tamilanda9 9 ชั่วโมงที่ผ่านมา +4

      Saport ❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 all people New srilanka ❤

    • @rdf333tamilanda9
      @rdf333tamilanda9 9 ชั่วโมงที่ผ่านมา +5

      Saport ❤ JVP

    • @BinuriPamuditha
      @BinuriPamuditha 7 ชั่วโมงที่ผ่านมา +1

  • @anushawillamuna7393
    @anushawillamuna7393 13 ชั่วโมงที่ผ่านมา +140

    ජයවේවා සියලු දෙනාට යහපත් හෙට දවසක් ..මාළිමාවට ජයවේවා 👍❤️

  • @anomaperera1506
    @anomaperera1506 14 ชั่วโมงที่ผ่านมา +92

    ජය වේවා ...අනුර කුමාර සහෝදරයා ට... අපේ රට ගොඩනැගීමට සියලු ශක්තිය ලැබේවා ❤❤

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 12 ชั่วโมงที่ผ่านมา +85

    76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @dewagamageajith5322
    @dewagamageajith5322 18 ชั่วโมงที่ผ่านมา +129

    ජයවේවා මාලිමාවට ....මාලිමාවට කෝටියක්....අනුර කුමාර නියත ජනාධිපති .....

    • @user-ds4vu3wf1c
      @user-ds4vu3wf1c 17 ชั่วโมงที่ผ่านมา

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @asokamanathunga
      @asokamanathunga 8 ชั่วโมงที่ผ่านมา

      රට අනුරට❤❤❤ජයවෙවා..............🎉🎉🎉🎉🎉🎉🎉

  • @victornimalfernando8061
    @victornimalfernando8061 15 ชั่วโมงที่ผ่านมา +142

    ජාතිය එකතු කිරීමේ පියා අනුර කුමාර දිසානායක ඉතිහාසගත වනු ඇත. ජයවේවා !❤

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 12 ชั่วโมงที่ผ่านมา +85

    මේ රැස් වෙලා ඉන්න ජනතාවගේ මුහුනු වල සතුට වචන වලින් ලියන්න බෑ හරිම සතුටුයි Akd ජයවේවා ❤❤❤ඕමාන් අහස යට ❤❤❤

  • @Mashimaduwanthi
    @Mashimaduwanthi 10 ชั่วโมงที่ผ่านมา +124

    මම ආබාධිත කෙනෙක් තවම කාටවත් ජන්දයක් දාලා නෑ ඒත් මේ පාර අනුර සහෝදරය වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම ඡන්දය දානව මයි

    • @Raysmom
      @Raysmom 9 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤

    • @nawarathnawanninayake5911
      @nawarathnawanninayake5911 9 ชั่วโมงที่ผ่านมา +2

      Jayawewa❤❤❤

  • @ajithkumara-e6q
    @ajithkumara-e6q 15 ชั่วโมงที่ผ่านมา +90

    ජය වේවා''''' රටේ සියලුදෙනාටම යහපතක් වෙනවා ඒක ඉස්තිරයි......

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 13 ชั่วโมงที่ผ่านมา +57

    අනුර සහෝදරයානෙනි! ඔබ වන් පුතෙක් රටට දායාද කල දෙමාපියන්ට පින් සිදු වේවා . ශ්‍රී ලංකා මාතාවට විජයවේවා .! මා මියෙනතුරු ඔබ සමගයි.

  • @DiniduDeshan-os7bc
    @DiniduDeshan-os7bc 13 ชั่วโมงที่ผ่านมา +520

    රට අනුරට ❤️‍🩹... ලයික් එකක් දාන් යමු සහෝ 🌍🙏

    • @bhanuka0092
      @bhanuka0092 13 ชั่วโมงที่ผ่านมา +9

      👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍...😊

    • @UpaliPerera-p1v
      @UpaliPerera-p1v 9 ชั่วโมงที่ผ่านมา

      Jayawewa❤😂❤❤

    • @Kalana___2001
      @Kalana___2001 8 ชั่วโมงที่ผ่านมา +1

      @@bhanuka0092 🤣🤣🤣

    • @sunilamarasinghe9077
      @sunilamarasinghe9077 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @NayanaSriyangani-b3y
    @NayanaSriyangani-b3y 13 ชั่วโมงที่ผ่านมา +42

    ජරා දේශපාලන ය අවසන්. අනුර සහෝදරයා ට ජය!

  • @dilanchamara3555
    @dilanchamara3555 13 ชั่วโมงที่ผ่านมา +59

    21 අපි අපේ යුතුකම ඉටුකරනවා 💪💪
    ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න♥️♥️

  • @SiraniAththanayake
    @SiraniAththanayake 12 ชั่วโมงที่ผ่านมา +133

    අනුර සහෝදරයා ණනි...
    ඔබ මෙලවට බිහිකල දෙමව්පියන් ට
    බොහෝ පින් අත්වේවා........
    මව්බිම බේරගන්න ඔබට සියලු
    දෙව් රුකවරන ලබාදේවා.
    ඔබේ අවබෝධය අති විශිෂ්ඨ යි..
    මලිමාව දිනේවා......දිනේවා.

    • @SiyaAthukorala
      @SiyaAthukorala 10 ชั่วโมงที่ผ่านมา +2

      Miya yanata pera me rate jayagatha kiyala satuta labaganna obatuma ta pin .Teruwansarani . .gegasiri labewa.oba deshayata bihikala maniyanta ape upaharaya🎉🎉🎉🎉🎉Malmawata jaya niyathi. Me wimukthi weyaparkak nisa rate angathayama Malimawata barai jawewa. !!!!!!🎉🎉🎉🎉🎉🎉🎉

  • @strangertlk
    @strangertlk 18 ชั่วโมงที่ผ่านมา +83

    මගේ රටට ජය වේවා

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr 16 ชั่วโมงที่ผ่านมา +336

    බඩ ගැන හිතන අය සජිත්ගෙ පැත්තටත් රට ගැන හිතන අය අනුරගෙ පැත්තටත් එකතු වෙන්න මාලිමාවට ජය 👈

    • @rasipvideo4371
      @rasipvideo4371 15 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @gaminijayasuriya7664
      @gaminijayasuriya7664 14 ชั่วโมงที่ผ่านมา +3

    • @pushpamalani8399
      @pushpamalani8399 14 ชั่วโมงที่ผ่านมา +2

      👍👍👍👍👍👍

    • @SanjayaJayasingha
      @SanjayaJayasingha 13 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @bhanuka0092
      @bhanuka0092 13 ชั่วโมงที่ผ่านมา

      👉 225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍😊😊

  • @mnawaratna174
    @mnawaratna174 17 ชั่วโมงที่ผ่านมา +74

    ❤❤❤❤❤❤මාලිමාවට ජය නියතයි.!!!❤❤❤❤❤

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 14 ชั่วโมงที่ผ่านมา +43

    සහොදරය ,ඔබ මහ පොලොවේ සැබෑ මිනිසෙක් , ඔබට අපි සැවොම නය ගැතිය්. ජය වෙවා මාලිමාවට .

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 14 ชั่วโมงที่ผ่านมา +201

    ස්වර්ගයේ අධිපති දෙව්යනේ , ස්වර්ගයේ දොරටු විවුර්ත කරන්න , අපේ රට ගොඩනගා ගැනිමට . දෙවියනේ ඔබගෙ බලය, ශක්තිය හා ආශිර්වාදය දෙන්න මගේ මව්බිම බේරා ගැනිමට . ඔබට බාරය් අනුර කුමාර දිසානායක සහොදරය ආරක්ෂා කිරිමට .ජය වෙවා මාලිමාවට .

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 10 ชั่วโมงที่ผ่านมา +31

    සහේාදර විරයානෙනි ඔබට විශිෂ්ඨ ජයක් ලැබෙනවා ඒකාන්තයෙන් එය සත්‍යයක් මාලිමාවට ජයවේවා පුන්‍ය බුමියට ජයවේවා තෙරැවන් සරනයි නමෝ බුධාය ❤❤❤❤❤❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 13 ชั่วโมงที่ผ่านมา +37

    මාලීමාවට කෝටියක් .! ජය නියතයි ! ගමන සුබයි.! මාගේ මේ උතුම් මාතෘ භුමියට විජයවේවා .!

  • @ThilakBannayakage
    @ThilakBannayakage 11 ชั่วโมงที่ผ่านมา +32

    මාලිමාවට කෝටියක් from Brisbane Australia ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉💪💪💪💪💪💪💪

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 12 ชั่วโมงที่ผ่านมา +33

    ඔබතුමා ජනපති වෙලා දිව්රුම් දෙන දවස එනකම් බලන් ඉන්නවා ඉවසීමක් නැතිව ❤❤❤❤❤මේසෙනග ඇවිත් ඉන්නෙ සල්ලි වලට නෙමෙයි❤❤❤❤ තමන්ගේ කැමැත්තට ❤❤❤ හරිම සතුටුයි ඔබතුමාට තියෙන ගරුකිරීම පිලිබද ❤❤❤

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 13 ชั่วโมงที่ผ่านมา +43

    ඔබ තුමා සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා තෙරුවන්සරනය් ❤❤❤

  • @maxexpress5932
    @maxexpress5932 11 ชั่วโมงที่ผ่านมา +64

    අනුර ඔබ මහජන අපේ හදවතට ආමන්ත්‍රණය කර උපයා ගත් ආකර්ෂණය සැප්. 21 දින ප්‍රථිපල ලබයි.
    පොදු ජනයාගේ දේශපාලන විඥානය අවධි කලේ ඔබයි, ඔබේ මහජන ව්‍යාපාරය යි ❤

  • @galiver9360
    @galiver9360 11 ชั่วโมงที่ผ่านมา +34

    මේක Subtitle දාල දෙමල මුස්ලිම් හැමෝටම අහන්න දෙන්න ඕනෙ කතාවක්..රටම එක අරමුනක් වෙනුවෙන් දිය යුතු චන්දයක්..උතුරෙන් නැගෙනහිරින් දකුනෙන් කඳුකරයෙන් දිනිය යුතු ජයග්‍රහණයක්..මාලිමාවට ජය වේවා..

  • @fernandoharrison3231
    @fernandoharrison3231 17 ชั่วโมงที่ผ่านมา +51

    ❤❤❤ රට අනුරට රටේ සැමට ජය ❤ මාලිමාවට ජයවේවා!!!! ❤❤❤

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 11 ชั่วโมงที่ผ่านมา +21

    අනුර කුමාර සහෝදරයා මෙතෙක් කල විශිෂ්ටතම සහ ආවේගාත්මක කතාව කියා හිතනවා. අවශ්‍යම අවසාන රැලියේදී රටටම කියපු අපේක්ෂා සහිතවූ බලාපොරොත්තුවට ජයවේවා. ඔබ අප රටට අවශ්‍ය නියමුවෙක් වගේම බලාපොරොත්තු සහගත නායකයකු බව ප්‍රත්‍යක්ෂ කර අවසන්.

  • @achijayarathne6390
    @achijayarathne6390 12 ชั่วโมงที่ผ่านมา +452

    ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැති අය කෝ 😊

    • @ජනකජනක
      @ජනකජනක 10 ชั่วโมงที่ผ่านมา +11

      මූ පරදිනකන් ඉවසිල්ලක් නෑ වගේ නේද

    • @897familafamila7
      @897familafamila7 8 ชั่วโมงที่ผ่านมา +1

      ✋️

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 7 ชั่วโมงที่ผ่านมา +7

      ​@@ජනකජනක
      හරකෙක්

    • @NimalSiri-k3t
      @NimalSiri-k3t 6 ชั่วโมงที่ผ่านมา +4

      niyatha jaya ❤❤1

    • @KumariThotawatte
      @KumariThotawatte 4 ชั่วโมงที่ผ่านมา +4

      ​@@ජනකජනකmalimawta thama dinne aniwaryenma

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 14 ชั่วโมงที่ผ่านมา +39

    අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ නාමය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ජීවිතයටඅරුතක්
    @ජීවිතයටඅරුතක් 13 ชั่วโมงที่ผ่านมา +24

    ආදරණීය සහෝදරයා සහෝදරිය අපි අපේ රට වෙනුවෙන් විරුවෙකු විරවරියකු ලෙස අභිමානයෙන් එකතු උනා අපි හැම දාම රැවටුනු ජාතියක්
    අය රැවටෙන්න ඕන නෑ ඔවුනු හැම තැනම
    බිල්ලො මවනවා අය
    මෙම අවස්ථාව එන්නේ නෑ මෙක අමතක නොකළ යුතුයි
    ❤❤❤❤❤❤❤❤❤

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g 10 ชั่วโมงที่ผ่านมา +21

    මේ තරම් වේහේසක් දරා අවසන්
    රැස්වීම නුගේගොඩ දී,
    හේට අපේ බලාපොරොත්තුව.
    රටේ ජනාධිපති වී,
    ජාතිය අමතන කතාවයි.
    ජයවේවා අනුර සහෝදරයා ට.
    ජයවේවා සියලූම ජනහිතකාමී
    ජනතාවට.
    හදමු රට ශීලංකා.
    මාලිමාවට ජයවේවා...

  • @Userleo-messi
    @Userleo-messi 12 ชั่วโมงที่ผ่านมา +32

    අනිවාර්යයෙන් දිනනවා ❤❤❤❤❤

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 13 ชั่วโมงที่ผ่านมา +53

    සැබෑ මිනිසෙක් රකින්න තිස් තුන් කෝටියක් දෙවිවරු මේ මිහි මතට වැඩලානුඹට ජය නියතයි මගේ පුතේ

    • @මමමේ
      @මමමේ 9 ชั่วโมงที่ผ่านมา

      Wijr

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 9 ชั่วโมงที่ผ่านมา

      තිස්තුන් කෝටියෙන් එක කෝටියකට බිමට බැහැල අනුර සහෝදරයාට චන්දය දාන්න කියන්නකො

  • @sachinthadsrimal1787
    @sachinthadsrimal1787 18 ชั่วโมงที่ผ่านมา +81

    ඔබට ජය.රට ගොඩ නැගීමට ශක්තිය ලැබේවා❤

  • @sggranasinghe6793
    @sggranasinghe6793 13 ชั่วโมงที่ผ่านมา +22

    දෙවියනවහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.ජනාධිපති තුමනි ජයවේවා.මව්බිමට ආදරෙයි.♥️♥️♥️♥️♥️♥️♥️

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 17 ชั่วโมงที่ผ่านมา +56

    ජය නියතයි ජය වේවා ❤❤❤

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 12 ชั่วโมงที่ผ่านมา +24

    රටට දැයට බිහිවුන නුබ වෙනුවෙන් අපි ඇත .දිනනවා දිනනවාමයි .අපේ සහෝදරයෙක් නුබ . සංවෙිදි මනුස්සයෙක් .ආගම දහම මුල් කරගෙන යමු අප රටෙි සැවෝම සමග .රටෙි පිනට අපේ වාසනාවට බිහිවුන රජතුමා ඔබයි . ❤ අපේ දරැවන්ට අපට එකට ඉන්න බැරි වුන රටකාපු . මුසලයන්ට පෙන්නමු අපේ හයියයයයය ......

  • @terancepathmalal6884
    @terancepathmalal6884 17 ชั่วโมงที่ผ่านมา +42

    ජයෙන් ජයම වේවා

  • @wasanthaabeykoon5425
    @wasanthaabeykoon5425 13 ชั่วโมงที่ผ่านมา +20

    අපේ රටේ ගැලවුම්කාරයා ආදරණිය ඔබයි කුස ගින්නෙන් පෙළෙන දරුවන් හට හෙට දවසේ කුස ගිනි නිවන්නට හැකි වන්නේ ඔබට ම පමණි උගත් දරුවන්ට මේ රට තුළ සාධාරණය ඉටුකර දිය හැකි වන්නේ ද ඔබට පමණි . ඔබ ගෙ පැමිණිම වෙනුවෙන් අපි කල හැකි දේ උපරිමයෙන් සිදු කරමු .ජයම වේවා නියත ජනපති අපේ අනුර ❤❤❤❤❤❤❤❤❤❤

  • @sherinfareena5904
    @sherinfareena5904 16 ชั่วโมงที่ผ่านมา +26

    ජයවේවා මාලිමාවට ඕටියක් ❤❤❤❤❤❤ නියත ජනපති අනුර කුමාර දිසානායක ❤❤❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤

  • @sasindudilshan-z3q
    @sasindudilshan-z3q 12 ชั่วโมงที่ผ่านมา +65

    ජය ජයම වේවා ...මාලිමාවට.....🎉 අපේ රට සදාකල් දිනේවා....ජයගාහි සුන්දර හෙට දවසක් ❤ 😊අපේ දරුවන් ට සුබ 💫💫 අනාගතය ක්.........ජයෙන් ජය ම වේවා AKD.....❤💯

    • @melaneobeysekaraobeysekara3716
      @melaneobeysekaraobeysekara3716 11 ชั่วโมงที่ผ่านมา

    • @swarnalatharajasuriya2958
      @swarnalatharajasuriya2958 5 ชั่วโมงที่ผ่านมา +1

      දැන්නමි මට දරැ මුනුබුරු අය ගැනදුකක් නැ අනුර සහේාදරයාට බාල පරපුර බාරයි මම නිදහසේ හුස්ම පොද වාතලයට මුසුකරමි

  • @DiniduDeshan-os7bc
    @DiniduDeshan-os7bc 13 ชั่วโมงที่ผ่านมา +78

    යටිගිරියෙන් කෑ ගහන්න ඔනි නෑ ... මෙන්න අහන් ඉන්න පුලුවන් කතාව ... වෙනස තෙරෙන අය හරි කෙනාට .... ✌️

    • @rawasantha3264
      @rawasantha3264 6 ชั่วโมงที่ผ่านมา

      Okaaaag00d

    • @gayanisooriyaarachchi7477
      @gayanisooriyaarachchi7477 5 ชั่วโมงที่ผ่านมา

      යටි ගිරියෙන් කෑ ගැහුවෙ ඉස්සර පියාණෝ .දැන් පුතාණෝ .ඇතුල හිස් වුනාම සද්දෙ වැඩි යි.

  • @umeshawickramarathna
    @umeshawickramarathna 10 ชั่วโมงที่ผ่านมา +21

    හරිම හෙමින් ගෙව්න දවස් ටිකක්, ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ , සහතිකයි රට අනුරට, ❤🎉 ජය නියතයි 💫💐 AKD ❤

  • @sandeepanakularatne2807
    @sandeepanakularatne2807 12 ชั่วโมงที่ผ่านมา +11

    පුතානෝගේත් නාකි බටලන්ද මුත්තාගේත් රාජපක්ෂ මයිනාගේත් කටු ලොවන බල්ලන් මෙවර හැදිගෑවේවා. පැරනි යල්පැනගිය සාම්ප්‍රදායික ගතානුගතික හනමිටි හිස් වැඩවසම් දේශපාලනයට එරෙහි ඔබ ඇතුලු ආදරනීය ජාතික ජන බලවේගය සහ ඒ වටා එක්වූ කාලීන පරිවර්තනයක් අවැසි මිනිසුන් දිනේවා❤❤❤

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 16 ชั่วโมงที่ผ่านมา +28

    අනුර සහෝදරය.....හදවත ඔබටයි....💖💖💖💖🌷🌷🌷🌷🌷🌷

  • @ranjfernando8671
    @ranjfernando8671 14 ชั่วโมงที่ผ่านมา +37

    මම ඇමරිකාවේ වසර 40කට වැඩි කාලයක් ජීවත් වූවෙමි. මෙම දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඉක්මනින් අවසන් වනු දැකීමට මම කැමැත්තෙමි.

  • @user-bn5ms3up9p
    @user-bn5ms3up9p 15 ชั่วโมงที่ผ่านมา +25

    බලාපොරොත්තු සහගත මුහුණු. සැබෑම විනය. වෙනත් අයගේ රැලිවල මෙය දැකිය හැකිද. 22දාට මලු රටම මේ විනයගරුක භාවයෙන් යුතුව ඉදිරියට යනු ඇත.

  • @mayuriwithanage5648
    @mayuriwithanage5648 17 ชั่วโมงที่ผ่านมา +40

    🎉🎉ජය වේවා 🎉🎉🎉

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 14 ชั่วโมงที่ผ่านมา +21

    ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරුවන්සරනය් ඔබට

  • @UdayaSethunga
    @UdayaSethunga 17 ชั่วโมงที่ผ่านมา +20

    මාලිමාවට ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 15 ชั่วโมงที่ผ่านมา +29

    ඔන්න අහනවනං.කථා.මේ.වගේ.කථාකරන්න පුළුවන් කාටද?????

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 10 ชั่วโมงที่ผ่านมา +10

    AkD ඔබගේ මැතිවරණ වේදිකාවේ අවසන් විකාශය සයිප්‍රසයේ සිට බැලුවේ.හැමදාම කමෙන්ට් දැමීමා .රට .අනුරට ..ජය වේවා .🇱🇰🇱🇰

  • @Invisble7
    @Invisble7 11 ชั่วโมงที่ผ่านมา +16

    මේ කාලයේ හැකිතාක් පින් කරන්න මිනිසුනේ රට දියුනු වෙනවා🙏

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 14 ชั่วโมงที่ผ่านมา +20

    දලදා සමුදු⁣් පිහිට පතමි ජයවෙිවා

  • @nilanthikumari8995
    @nilanthikumari8995 12 ชั่วโมงที่ผ่านมา +11

    යේසුස් වහන්සේ ගේ නාමයන් මම අසිර්වද කරනවා අනුර සහෝදරයා ට අසිර්වද කරනවා සර්ව බලදාරි දෙවියන් වහන්සේ ගේ කැමැත්ත මේ දේශයේ කරන පිණිස මේ ලංකා දීපයට සාලෝම් කියලා මම ප්‍රකාස කරනවා යේසු පිහිටයි අපේ දේශයට

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 12 ชั่วโมงที่ผ่านมา +11

    සාදාරන සමාජයක් ගොඩනැගීමට අනුර මහාතාට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව සහ දෙවියන්ගේ රැකවරනය
    රැකවරනය
    ඔහුට ලැබේවායි පතමි!!!!

  • @shiromanie2259
    @shiromanie2259 12 ชั่วโมงที่ผ่านมา +27

    අනුර ඇතුළු සියලුම දෙනාගේ කැපවීම තමයි මේ පෙන්නුවේ.අනුර සහ සැම රට ගොඩ ගන්න ඉදිරිපත් විමම අපට සැනසීමක්❤❤❤❤

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 13 ชั่วโมงที่ผ่านมา +24

    ජයවේවා ජයවේවා ජයවේවා ,ජයවේවා ,, අපේ අනුර සහෝදරයාට ,, මාලිමාවට කෝටියක් , 👍👍👍⏱️⏱️⏱️🌺🌺🌺🪷🪷🪷

  • @MahindaWelikanna
    @MahindaWelikanna 9 ชั่วโมงที่ผ่านมา +7

    අහන්නෙ නම් මෙන්න ඇත්ත නියම කතා .
    මිනිස්සු නේ ඔබ 21න් පස්සේ කිසිම පාපතර වැඩක් නොකර ආගම දහම අනුව ඉතාමත් පරෙස්සම් න්පිං කර පල්ලා හිතට එකගව හොඳ නිහතමානී ජිිවිතයක් ගෙවමු.❤❤👍👍👍🙏🙏

  • @cleravalentina5151
    @cleravalentina5151 15 ชั่วโมงที่ผ่านมา +10

    හිරු මාලිමාවට හොදටම ගහනවා හිරු රිදි නැතුව මේ දවස්වල ඉන්නේ ලැජ්ජාවක් නැති හිරු

  • @WijiWardana
    @WijiWardana 15 ชั่วโมงที่ผ่านมา +13

    මින් පෙර තිබුනේ හොරුන්ගේ මැති වරණ නමුත් මේ මැතිවරණය අතිවිශේෂ මැතිවරණයක් ඔබ සැමගේ සහය ලබාදෙන්න මාලිමාවට ජය නියතයි රට අනුරට ❤❤❤❤❤❤❤❤

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 16 ชั่วโมงที่ผ่านมา +21

    බටලන්දය අපා ගත වේවා.

  • @charlottebandara9672
    @charlottebandara9672 13 ชั่วโมงที่ผ่านมา +14

    ඔබතුමා ta ජයවේවා .Teruwan Saranie.🎉

  • @thilakperera9941
    @thilakperera9941 17 ชั่วโมงที่ผ่านมา +15

    රට අනුරට .ස්තීරයි.ස්තීරයි

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 10 ชั่วโมงที่ผ่านมา +14

    ඔබතුමා වැනි දැනුමෙන් පිරිපුන් නායකයෙක් මගෙ ජීවිතය කාලයට දැකලා නැහැ ❤️💜🇱🇰👏👍🌷😍💓💗🙏🙏💐🌈

  • @champasubashini5820
    @champasubashini5820 16 ชั่วโมงที่ผ่านมา +17

    ජයවේවා අනුර සහෝදරයා ❤

  • @sasitha240
    @sasitha240 12 ชั่วโมงที่ผ่านมา +22

    21 වෙනකල් නොඉවසිල්ලක් නැත්තේ මට විතරද...?❤️❤️මේ ජන ගග දැක්කම හිතාගන්න පුලුවන්❤️❤️AKDට❤️❤️විශිෂ්ට ජයක් ලැබෙනවා කියලා❤️❤️❤️❤️

  • @Adthl503
    @Adthl503 18 ชั่วโมงที่ผ่านมา +19

    We are with NPP ❤️

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs 14 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා ❤අනුර

  • @PrasadAbeysekara
    @PrasadAbeysekara 9 ชั่วโมงที่ผ่านมา +8

    මානුෂවාදි ජාතියක් බිහිකරමු😅ලයික් එකක් දාගෙනයමු සහෝ❤

  • @nilanthafernando5283
    @nilanthafernando5283 14 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවට රටට ජයවේවා ❤❤❤

  • @user-cb7ms5kp8u
    @user-cb7ms5kp8u 7 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමා ජයක්ග්‍රනය වෙනුවෙන් අපෙ නුගෙගොඩජනතාවට උත්තම වු. උත්තම ප්‍රතිචාරය ප්‍රර්තනා කරමි
    🙏🙏🙏👂👂👂🇦🇫🇦🇫🇦🇫♥️♥️♥️🤚🤚🤚🤚

  • @anurarathnayake3461
    @anurarathnayake3461 10 ชั่วโมงที่ผ่านมา +8

    නියතයි සහෝදරයා ඔබ ගැන ආඩම්බරයි හැමදාමත් .
    අනිවාර්යයෙන්ම අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .

  • @BibiZa-s7s
    @BibiZa-s7s 17 ชั่วโมงที่ผ่านมา +21

    අනුර කුමාර දිසානායක මහතා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @madurachandrikafernando
      @madurachandrikafernando 16 ชั่วโมงที่ผ่านมา

      Obathuma me rata dinawannah .ape pathuma jaya wewa !

  • @Shan1216-x6i
    @Shan1216-x6i 10 ชั่วโมงที่ผ่านมา +6

    පුංචි මොල විනාස කරන මේ අධ්‍යාපන ක්‍රමය සහ මුලින්ම වෙනස් කල යුතුමයි ❤ යුරොපයේ ජපානයේ අධ්‍යාපන ක්‍රමයන් අපේ රටේ දරුවන්ටත් ලබා දිය යුතුයි ❤ මාලිමාවට ජය වේවා ❤❤

  • @samangammeda3995
    @samangammeda3995 18 ชั่วโมงที่ผ่านมา +18

    අපි ලැස්තිවෙලා ඉන්නෙ අල්ලන්න සෙල්ලම් කරන්න නොවේ
    අපෙ මෙ පුන්චි රට ලස්සන රටක් කරන්න තමයි අපි මෙ දත කන්නෙ එක මතන තියාගනිල්ලා,
    ආයෙ කවදාවත් මම කියන්නේ නම් නැත❤❤❤
    අනූර කුමාර දිසානායක සොහොයුරා ව ජනාධිපති කරන්න කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න මගෙ නම සමන් ❤❤❤

    • @samangammeda3995
      @samangammeda3995 18 ชั่วโมงที่ผ่านมา +1

      Italia ❤❤❤

    • @chanudanialahakoon1494
      @chanudanialahakoon1494 14 ชั่วโมงที่ผ่านมา

      කොහොමද කඑාව නියමයි නේ අනුර සහෝදරයා ට ජය නියතයි මාලිමාවට ජයවෙිවා ❤

    • @PremalathaSamarasinghe-ji7lw
      @PremalathaSamarasinghe-ji7lw 9 ชั่วโมงที่ผ่านมา

      Saman ta a ayage gedara aya. Mata wedak ne. Api kewe bath pamanai. Podi ewun Mata thaniwata... 🌹💙🌹

    • @PremalathaSamarasinghe-ji7lw
      @PremalathaSamarasinghe-ji7lw 9 ชั่วโมงที่ผ่านมา

      Amarasinghe th good. CSO... 🌹

    • @PremalathaSamarasinghe-ji7lw
      @PremalathaSamarasinghe-ji7lw 9 ชั่วโมงที่ผ่านมา

      Chooti laal, sahodara waruth very nice. 🌹💙🌹❤️🌹💜🎵🎧🎶💋🙏

  • @thilakperera9941
    @thilakperera9941 16 ชั่วโมงที่ผ่านมา +10

    මේවගේ සාර්ථක කතාවක් අනුර සහෝදරයා හැර වෙන කිසිවෙකුට කතාකරන්න බෑ

  • @NadeekaPriyamali-f9u
    @NadeekaPriyamali-f9u 13 ชั่วโมงที่ผ่านมา +12

    ජය නියතයි 🧭 අනුර සහෝදරයා ❤️❤️

  • @DharmasiriEpa
    @DharmasiriEpa 14 ชั่วโมงที่ผ่านมา +5

    රට ගැන හිතන ජනතාවනි අපි අපේ රට ගොඩනගමු ,උන් බන්කොලොත් කල රට ජාතික ජන බලවේග රජයක් රජයක් මගින් සංවර්ධනය කරමු බුද්ධිමතුන්ට අවස්ථාව දෙමු , මාලිමාවට ජය වේවා .

  • @KelumPerera-u4q
    @KelumPerera-u4q 10 ชั่วโมงที่ผ่านมา +8

    පාස්කු පෙහාරයෙන් පසුව .
    දෙවියන් ගේ සැලැස්ම ක්‍රියාත්මක වෙි .....
    මාලිමාවට ජය 🧭 ×

  • @regmaelec9654
    @regmaelec9654 14 ชั่วโมงที่ผ่านมา +6

    ජය අපේ ආදහනිය සහෝදරයා තෙරුවන් සහනයි ජන භිත හදුනන නායකයා සෑම පවුලකටම වාහනයක සිහෘනය සැබෑ කරන එකම මිනිසා තොරුවන් සරණයි!

  • @sanjeewanidilrukshi2223
    @sanjeewanidilrukshi2223 15 ชั่วโมงที่ผ่านมา +24

    නියමයි උඹ තමයි රට හදන මිනිසා. හෙමින් හෙමින් ආව ගමන හරි ශක්තිමත්. Slow but steady.

  • @nagalingamsivabalan9319
    @nagalingamsivabalan9319 16 ชั่วโมงที่ผ่านมา +19

    God luck Mr Anura from jaffna tamils

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 17 ชั่วโมงที่ผ่านมา +13

    ජය නියතයි සහෝදරයා ❤❤❤❤❤❤

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha 7 ชั่วโมงที่ผ่านมา +6

    පස්සෙ දුක් නොවී මාලිමාව ට එක් වෙන්න

  • @Archi_007
    @Archi_007 16 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය නියතයි.!❤❤❤❤❤❤

  • @iranganirajapaksha9336
    @iranganirajapaksha9336 12 ชั่วโมงที่ผ่านมา +5

    බුදු සරණයි.දෙවි පිහිටයි
    මාලිමාවට ජය වේවා ❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 18 ชั่วโมงที่ผ่านมา +14

    Npp Jayawewa.

  • @Vikumarunajith
    @Vikumarunajith 16 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා !!!❤

  • @SaadTcomee-j4v
    @SaadTcomee-j4v 18 ชั่วโมงที่ผ่านมา +15

    Malimawata jaya wewa

  • @MudithaKwt-pw1uw
    @MudithaKwt-pw1uw 7 ชั่วโมงที่ผ่านมา +3

    මමත් කෝටියෙන් එකෙක්❤❤❤, ජය වේවා අනුර සහෝදරයා❤.

  • @PradeepudaraPradeepudara
    @PradeepudaraPradeepudara 18 ชั่วโมงที่ผ่านมา +22

    මලිමවට ජයවේවා

  • @SusanthaDarmappriya
    @SusanthaDarmappriya 16 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා මාලිමාවට ❤❤

  • @pathminilokuge7948
    @pathminilokuge7948 11 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා !!!👍👍👍👍

  • @sanjeewakarunarathna49
    @sanjeewakarunarathna49 9 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ වැනි පුතෙකු මෙලොවට බිහිකල ඔබගේ ද්‍යාබර මෑනියන්ට දීඝයූ වේවා . අප්ගේ රටට ජය වේවා. අනුර සහෝදරයට ජය වේවා .

  • @pasindusuranga191
    @pasindusuranga191 17 ชั่วโมงที่ผ่านมา +12

    Jayawewa ❤

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 13 ชั่วโมงที่ผ่านมา +4

    අනුර මහතාගේ ජයග්‍රහණය සිකුරුයි
    සිකුරුයි
    දිනනවා දිනනවාම්‍යි!!!

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 11 ชั่วโมงที่ผ่านมา +4

    අපෙ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක ,ජයවෙවා!!!!,❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 6 ชั่วโมงที่ผ่านมา +5

    දෙමළ , මුස්ලිම් , බර්ගර් සොයුරු සොයුරියනේ , අපත් සමග එකතු වෙන්න . මේ ලස්සන වාසනාවන්ත පුංචි රට ගොඩ නඟමු.

    • @karunarathneabeydewa8245
      @karunarathneabeydewa8245 ชั่วโมงที่ผ่านมา

      අනුර 22 අපෙ ජනාධිපති ❤