ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තෙන්ම සර්, හරිම සරල වචන.කොයි තරම් බර දෙයක් වුනත් , ලෙසියෙන්ම ඔලුවට දමන්න ඔබතුමා ට හොඳින් ම පුලුවන්. මම තවම vedio ටිකයි බැලුවේ. ඔබතුමා හරිම අපූරුයි.දක්ෂයි, ස්තූතියි සර් 💐 ඔබට පිං.නිදුක් ,නිරොගීව, දිගුකල් ජීවත් වේ වා!
Watina desanawak.budu saranai.niduk nirogi wewa
හරිම වැදගත්.අහමිබෙන්,සතුටුයි ඩොක්ටර් නිරෝගීසුව 🌷🌷🌷🩷🩷❤❤
හිතට සැනසුම ක් දෙන ඔබ තුමාගෙ දේශන වලට ගොඩක් පින්
හරිම වටින දේශනයක්.ස්තුතියි සර්
හරිම වටිනා දේශනය ක් මේ වගේ වැඩ සටහන් ඉදිරියට ත් බලාපොරොත්තු වෙනවා .ඔබතුමා ට ස්තුතියි .
විශිෂ්ඨ දේශනයක්..ඔබතුමාට බොහොම පින් ...👍👍
I was so stressed today, and I listened this whole lecture, now I am happy 💙 Thanks Doc you are doing a great job !
ඇත්තටම ජීවිතය විදින්න.....උගන්නපු හොඳම පාඩම........තෙරුවන් සරණයි ..!!! ඩොක්ටර් ...🙏
මෙහෙම හිත නිවෙන ඉගෙන ගන්න දෙයක් තියෙන video එකක් අහන්න ලැබීමත් විශාල භාගයක්. මුල ඉදන් ඉවර වෙනකන්ම බාවනාවක් වගේ. ❤
බොහොම වටිනවා සර් ඔබ පැහැදිලි ලෙස දේශනය පැවත්ව්ම සම්බන්ධයෙන් ඔබ තුමා ට ස්තුතියි 🙏
🙏😇😇😇
🎉@@24hours57
හරිම වටින දෙශණයක් ඩොක්ටර්... බොහෝම පින්
ඔබ තුමාට තෙරුවන් සරණයි.
බොහොම වටිනා වෛද්‍ය උපදෙස් ටිකක්.බොහොම පින් ඔබතුමාට .තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා නිරෝගී දිවියක් ගතකරන්නට සැමට මේ අයුරින් උපදෙස් ලබදෙන්නට....
⁰❤❤
😮
මේ දේශනය සම්බාවනාවක්මයි, කොපමණ ඇහුවත් එපා වෙන්නේ නම් නැහැ, ඔබවන් වටිනා රත්නයක් බිහිකළ මව්පියන්ට පින්
මිහිපිට දෙවියන් දුටුවෙමි,ලොවක් වසග කරන දේශනයක්,මෙවන් පුතෙක් දායද කල දෙමාපියන් සසර ගමන නිවනින් සැනසේවා 🙏🙏මේ දේවල් බලධාරීන්ගේ නෙතගැටිය යුතුයි,මෙවැනි සම්පත් ආරක්ෂා කරගත යුතුයි ,🙏🙏🙏🙏🌹🌹🌹🌹💞💞💞
බොහොම පින් 🙏🙏🙏
Harima agei sathutui deviwaru wage thamai theruvan saranai Dr
ඔබතුමා ගේ දේශනය හරිමආකර්ෂණීයයි.❤දිගටම මෙවැනිසත්කාරයන් කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..තෙරැවන් සරණයි 🙏
Great teaching thanks very much dr .🙏❤
හුඟ කාලෙකට පස්සෙ උතුම් දහම් දෙසුමක් සවනට වැකුණා. බොහොම පින් ඔබතුමාට , නිදුක් නීරෝගී සුබම සුබ ජීවිතයක්.
🙏🙏🙏😇
ජීවිතේ අහපු ලස්සනම දේශණය !
We get addicted to listening to your videos. So many things for day today life. Hope our peiple will follow the steps. Thank you very much Doctor.
මනස ,හදවත අවදි කරනා වටිනා දේශනයක් .
දොස්තර මහත්තයා ,ඔබතුමා දොස්තර මහත්තයෙක්.ගොඩාක් වටින.ඔබතුමා වැනි පුතෙකු හැදු දෙමාපියන්ට නමස්කාර කරම්.ඔබතුමාගේ පාවිච්චි කරන සරල සිංහල භාෂාව නිසා මේ දේශනය වඩා හොදින් හිතට දැනුන බව සිතේ.ඔබතුමාට තෙරුවන් සරනයි.
🙏🙏😇🥰
🙏🙏🙏🙏🙏
හිතට මාරම සැහැල්ලුවක් දැනුනෙ❤️✋ ගොඩක් වටිනවා. මේ ගෙවෙන ඊළඟ තත්පරෙත් අවිනිශ්චිතයි. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න එක තමා කරන්න ඕන. ගොඩක් පිං ඩොක්ටර්🙏❤️✋
😇😇😇
Mewani waiddiyawarun ratata sampatak Obta jesupihitai❤
Excellent, ....Doctor 👍, Thank you very much ❤❤❤
Mihipita deviwaru. .jathiyee pinata pahalawu.devipihitayi.deergayuweewaa
🙏🙏🙏❤️
Dr. Obatumage desanaya itamath wedagath. 🙏♥️💐
හදවතත් මනසත් අවදි කරවන වටිනා දේශනයක්
නියම කතාව එක පාරක් ඇහුවට මදි ස්තුතියි ඔබතුමාට බුදුසරණයි
වටිනාම දේශනයක් වෛද්‍යතුමනි, බොහොම පින්.
බණක් ඇහුව වගේ හිතට සනීපයි. ඔබතුමන්ට තෙරුවන් සරණයි .. 🙏🙏
ඇත්තමයි
@@kishariimeshani651 වීඩියෝ එකක් බාලා අර මල්
Kiyala wadak na aththamai...
@@kishariimeshani651😅😅😅😅😅😅❤😢😮 7:05 7:06
ඔබ ට ගොඩක් ස්තුති
හිතේ ලොකු කලකිරීමට ලක් උන වෙලාවක මට මේක බලන්න ලැබුනා සම්පූර්ණ ව්ඩියෝ එකම බැලුවා හිතට හොදට වැදුනා බොහොම පින් හෙට දවස සතුටින් ඉදිරියට ගෙන යාමට පුලුවන් ස්තුති
හරිම සතුටුයි
Jeewithayata ඉතාම වැදගත් දේශනයක් ඉදිරිපත් කලා. නොදන්නා කරුණු රාශියක් දැනගත්තා. ඔබ තුමාට පින් සිදු වේවා..🎉
පින් සිදු වේවා .
budu sarani watina kathawak 🙏🙏🙏
සර්ගෙ වැඩසටහන් නැවත නැවත අහනවා..වචනයක් වචනයක් ගානෙ නව පන්නරයක් ලැබෙන්නෙ..අප්‍රමාණ පින් .....තෙරැවන් සරණයි
🙏🙏🙏
අඩේ.ඩොක්ට.නියමෙට.දෙන.දේශනාව..පටිට..ලස්සනයි.🙏♥️♥️♥️💐💐💯
දැන් වෙලාව පාන්දර 5යි, වීඩියෝ එක බලල ඉවරයි, අහම්බෙන් දැක්කෙ ඉතාමත්ම වට්න වීඩියෝ එකක්... හැම කරුනක්ම ගොඩාක් වැදගත්, ඇත්තටම මගෙ යාලුවන්ට දෙන්න පුළුවන් තෑග්ගක් විදියට මේ වීඩියෝ එක මං දකිනවා, ඒ නිසාම කිහිප දෙනෙකුට ශෙයා කලා.. ❤️👍
බොහොම පිං
අනේ ගොඩක් හොද යි.ඩොක්ට වෙිග වැඩි නැත්ද.ඩොක්ට ගැනත් හිතන්න.හරිම වටින වැඩසටහනක්.🌼🌼🌼🩷❤❤🙏
හරිම වැදගත් වැඩසටහනක්. අහම්බෙන් දැක්කෙ. ඩොක්ටගෙ කතාව වගේම ඉදිරිපත්කිරීමත් නියමයි .. බොහොම ස්තුතියි ඩොක්ට ❤
🙏😇
යූ ටියුබ් එකේ පහලට යනකොට නිකමට ඇසගැටුන වීඩියෝ එක. පාසල් වයසෙදි සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට කියල දෙන්න ඕන මේවා. හරිම වැදගත් වුනා ඒ දේ අපේ ජීවිතයට. මේ විදියට තමාගේ දැනුම අනෙකාට බෙදනවාට වෛද්‍යතුමනි ඔබතුමාට ගොඩාක් පිං. ඉදිරියටත් සමාජය දැනුමින් පොහොසත් කරන්න කියා කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම හොද වැඩක්.
thanks a lot🙏😇 bohoma pin
හොදමදේසස
හොදමදේසනයක්ගොඩක්පින්
😮න
ජීවිතයට වටිනා උපදෙස් මාලාවක් කයාදුන් වෛද්‍යතුමනි බෙහෛාම පිං 🙏❤
කියන්න කිසිම වචනයක් නෑ ඩොක්ටර් .ජීවිතය ඉදිරියට ගෙනියන්න වැදගත් කරුණු රාශියක් කියලා දුන්නා ඔබතුමාට පින් .හැදු වැඩූ දෙමව්පියන්ටත් පින් බොහොම පින් .
🙏🙏🙏🥰🥰🥰
මේකටනම් කමන්ඩ් එකක් නොදාම බෑ ,මම දාන්ඤයකට සමවැදුන වගේ එක දිගටම බැලුව,කතිකත්වය රගපෑම අදහස් පැහැදිලි කිරීම් සුප,ග්ට්ත යුතු දෑ බොහොමයඉ,තෑන්ක්ස් ඩොක්ටර්,ස්තුතියි විශ්වයට
❤❤❤❤
හරිම ආකර්ෂණීයයි.ඔබ තුමාගේ කත කිරීම ඉතාමත්ම හොඳින් දැනුවත් වුනා ස්තූතියි.🎉🎉🙏🙏
🙏
ජීවිතයට ලොකු තල්ලුවක් ලැබුනා ඩොක්ටර් මේ වීඩියෝ එක තුළින් ...තව තවත් මිනිස් සමාජය ගොඩදාන්න හැකි වේවා.තෙරුවන් සරනයි ....
ඇත්තටම ආස හිතුනා!
හරිම වැදගත්, ස්තුතියි වෛද්‍ය තුමණි.
Theruwansarani nihadawe asawen ahan innapuluwan bohoma stuthi♥️👍
බොහොමත්ම පින්. 🙏🙏. ඒ කරවූ අවදිකිරීමට...🤙
Doctor hithata danuna...manasika vadayakata path vela hitiya mata mage hithata..danune ..puduma shanayak...godak pin docter...
ඔබට ගොඩාක් පින් සර් ❤ඔබට දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා දේශනයක් ජීවිතය විදින බව දැණුනා. ඔබ ජීවිතය දුන් හැමෝටම ගොඩක් පින් ❤🙏🙏 චිරාත් කාලයක් ජීවත් වේවායි පතමි !!!
කියන්න වචන නෑ.. අද miss වුණා නම් මේ video එක.. ආයෙ මැරෙනකම් අත්දැකීම් ගත්තත්, මේ වචන ටික නම් හමු නොවේවි කොහෙන්වත්... අහම්බෙන් දැක්කෙ මේක, මං ප්රාර්ථනා කරන්නෙ එකම දෙයයි, අනේ අඩුම ගානෙ අපේ රටේ හැමෝටම මේ video කෑල්ල බලන්න අහම්බෙන් හරි මේක youtube එකේ එහා මෙහා යද්දි, ඇගිල්ලක් වැදිලා හරි touch වෙලා, open වෙන්න කියලයි.. ❤💯🙏💪
🙏😇😇
සහතික ඇත්ත❤
ඇත්තටම ඩොක්ට දිව්්‍ය ඔසුවක් වගේ.....සංසාරේ පුරාවටම මේම වින්්‍යානික දැනුම ලැබෙවා...දිර්ඝ ආයුෂ වෙිවා ගුරු වෛද්‍ය තුමනි...❤️🙏
🙏🙏🙏🥰
ඉතා වටිනා දේශනයක් ඔබතුමාට බොහොම පින්
තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏
හරිම වටින දේශනයක් ඩොක්ටර් ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
වටිනා කමක් දියහැකි වැඩ සටහනක් ඇත්තටම අනර්ඝ යි
ඔබ තුමාට බුදු සරනයි !
ඔබ තුමාට ස්තුතියි ❤
හුඟක් වටිනා අදහස් ටිකක් doctor ... ඔබට ගොඩාක් ස්තූතිය 🙏🙏
සමහර දවස් වල...you tube එකේ...ඔබතුමා ගෙ program hoynwa..hithata motivation ekak gnn
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼
This lecture is very interesting and important to in My life.I do appreciate your advice. Thank you so much Doctor.
Such a valuable speech ! Thanks doctor ❤✨
අතිශයින් අගයමි.
Mage jeevitheta godakma watina desanayak. 🙏
thanks a lot🙏😇
වටිනා දේශනයක් 👌
ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏
oh what a marvelous speach.Thank you so much Docter.❤❤❤❤
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමණි ඔබට තෙරුවන් සරණයි !!!❤❤❤❤
🙏🥰
ඒ ක නම් මරු අදහස් දිමක් දවසම උනත් අහන්න පුලුවන් වටිනවා ස්තුතියි
හරිම වැදගත් දේශනයක් ස්තුති ඩොක්ටර් 🙏 🙏 🙏
Godak vatina deshanayak doctor. Jeevithe godak adupadu hadaganna mata godak ivahal una oba thumage me video eka. E vagema yahapath jeevithayak gathakaranna. Godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏😇
Superb lecturer and superb actor .thank you very much doctor.❤❤❤
So nice of you
සර් හරිම වැදගත් දේසනයක් බොහොම පින්.❤🌷🙏
HQ gana kiwwa dewal godak attha Doctor.ada kale empathy zeero godak daruwange. Obathumage deshana ithamath agya kala haki. Hariyatama ape Rev . Kalaniye Ajitha swaminwahansege deshana vilashaya wage. Obathumanta niduk nirogee deergayusha weva!haduwa waduva demapiyantath me pin eka se labewa!!
මේ වගේ දරුවෙක් බිහි කළ දෙමාපියන්ට නිවන වැඩිදුර නොවේවා !!!
ස්තූතියි සර්,වටිනා දේශනයක්..❤🙏
❤❤thx good presentation. Learned more. Wishing success all !!
තෙරුවන් සරනයි ඔබ තුමාට.
Pudumaakaara watina deshanayak...thawa peya gaanak unath ahan inna puluwan...harima watina deshanayak..❤
ඉතාවැදගත් වැඩසටහනක් ස්තුති යි.❤
ඔබ තුමන්ට බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏
Thank you for this video doctor 🙏🙏 Very helpful and mind-blowing 😊😲
Oba tumata godak pin me dunna upades tikata parissamen budhu saranai
Budusaranai sueapathwewa
Wachana ne agaya karanna. E tharam watina deshanaya. 💯🔥Oba thumata bohomathma pin 🙏🏻🙏🏻Theruwan saranai 🙏🏻
Very interesting, thank you so much dr 🙏
🥰😇
Docter excellent speech
මගේ ජීවිතය වෙනස් කරපු වෛද්‍ය තුමා❤
🙏❤️❤️
Thiyena wada okkoma nawaththala meka ahuwa.. kiyala wadak na doctor anin karanna kisima deyak na jeevitheta ganna dewal vithramai thiyenne..❤
Itha sarthaka desabayaki. Eheth yam thanwala prasnarthayaki.visadum nomatha.obe desanayata 🎉.
excellent , well done DR
Well said ,So proud of you Doctor 🎉 Well Done !! 💚💛💙❤
🙏🥰😇😇
අහපු වැදගත්ම විඩියෝව .ඔබතුමාට තෙරුවන් සරණයි
Hoda desanawak.budu saranai
Very useful information That you so much for sharing your knowledge and expertise
Budusaranay obathumata
🌹ස්තුතියි සර් සුපිරි ඈ වැදගත් දේසනාවක් සුවපත්වේවා 🌹🌹
ස්තුතියි ❤️ඔබතුමාට වටිනා ඔවදන් ටිකක් ❤️
ඇත්තෙන්ම සර්, හරිම සරල වචන.කොයි තරම් බර දෙයක් වුනත් , ලෙසියෙන්ම ඔලුවට දමන්න ඔබතුමා ට හොඳින් ම පුලුවන්. මම තවම vedio ටිකයි බැලුවේ. ඔබතුමා හරිම අපූරුයි.දක්ෂයි, ස්තූතියි සර් 💐 ඔබට පිං.නිදුක් ,නිරොගීව, දිගුකල් ජීවත් වේ වා!
Watina desanawak.budu saranai.niduk nirogi wewa
හරිම වැදගත්.අහමිබෙන්,සතුටුයි ඩොක්ටර් නිරෝගීසුව 🌷🌷🌷🩷🩷❤❤
හිතට සැනසුම ක් දෙන ඔබ තුමාගෙ දේශන වලට ගොඩක් පින්
හරිම වටින දේශනයක්.ස්තුතියි සර්
හරිම වටිනා දේශනය ක් මේ වගේ වැඩ සටහන් ඉදිරියට ත් බලාපොරොත්තු වෙනවා .ඔබතුමා ට ස්තුතියි .
විශිෂ්ඨ දේශනයක්..ඔබතුමාට බොහොම පින් ...👍👍
I was so stressed today, and I listened this whole lecture, now I am happy 💙 Thanks Doc you are doing a great job !
ඇත්තටම ජීවිතය විදින්න.....උගන්නපු හොඳම පාඩම........තෙරුවන් සරණයි ..!!! ඩොක්ටර් ...🙏
මෙහෙම හිත නිවෙන ඉගෙන ගන්න දෙයක් තියෙන video එකක් අහන්න ලැබීමත් විශාල භාගයක්. මුල ඉදන් ඉවර වෙනකන්ම බාවනාවක් වගේ. ❤
බොහොම වටිනවා සර්
ඔබ පැහැදිලි ලෙස දේශනය පැවත්ව්ම සම්බන්ධයෙන් ඔබ තුමා ට ස්තුතියි 🙏
🙏😇😇😇
🎉@@24hours57
හරිම වටින දෙශණයක් ඩොක්ටර්... බොහෝම පින්
ඔබ තුමාට තෙරුවන් සරණයි.
බොහොම වටිනා වෛද්‍ය උපදෙස් ටිකක්.බොහොම පින් ඔබතුමාට .තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා නිරෝගී දිවියක් ගතකරන්නට සැමට මේ අයුරින් උපදෙස් ලබදෙන්නට....
⁰
❤❤
😮
මේ දේශනය සම්බාවනාවක්මයි, කොපමණ ඇහුවත් එපා වෙන්නේ නම් නැහැ, ඔබවන් වටිනා රත්නයක් බිහිකළ මව්පියන්ට පින්
මිහිපිට දෙවියන් දුටුවෙමි,ලොවක් වසග කරන දේශනයක්,මෙවන් පුතෙක් දායද කල දෙමාපියන් සසර ගමන නිවනින් සැනසේවා 🙏🙏මේ දේවල් බලධාරීන්ගේ නෙතගැටිය යුතුයි,මෙවැනි සම්පත් ආරක්ෂා කරගත යුතුයි ,🙏🙏🙏🙏🌹🌹🌹🌹💞💞💞
බොහොම පින් 🙏🙏🙏
Harima agei sathutui deviwaru wage thamai theruvan saranai Dr
ඔබතුමා ගේ දේශනය හරිම
ආකර්ෂණීයයි.❤දිගටම මෙවැනි
සත්කාරයන් කිරිමට ශක්තිය
ධෛර්යය ලැබෙිවා..තෙරැවන්
සරණයි 🙏
Great teaching thanks very much dr .🙏❤
හුඟ කාලෙකට පස්සෙ උතුම් දහම් දෙසුමක් සවනට වැකුණා. බොහොම පින් ඔබතුමාට , නිදුක් නීරෝගී සුබම සුබ ජීවිතයක්.
🙏🙏🙏😇
ජීවිතේ අහපු ලස්සනම දේශණය !
We get addicted to listening to your videos. So many things for day today life. Hope our peiple will follow the steps. Thank you very much Doctor.
මනස ,හදවත අවදි කරනා වටිනා දේශනයක් .
දොස්තර මහත්තයා ,ඔබතුමා දොස්තර මහත්තයෙක්.ගොඩාක් වටින.ඔබතුමා වැනි පුතෙකු හැදු දෙමාපියන්ට නමස්කාර කරම්.ඔබතුමාගේ පාවිච්චි කරන සරල සිංහල භාෂාව නිසා මේ දේශනය වඩා හොදින් හිතට දැනුන බව සිතේ.ඔබතුමාට තෙරුවන් සරනයි.
🙏🙏😇🥰
🙏🙏🙏🙏🙏
හිතට මාරම සැහැල්ලුවක් දැනුනෙ❤️✋ ගොඩක් වටිනවා. මේ ගෙවෙන ඊළඟ තත්පරෙත් අවිනිශ්චිතයි. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න එක තමා කරන්න ඕන. ගොඩක් පිං ඩොක්ටර්🙏❤️✋
😇😇😇
Mewani waiddiyawarun ratata sampatak Obta jesupihitai❤
Excellent, ....Doctor 👍, Thank you very much ❤❤❤
Mihipita deviwaru. .jathiyee pinata pahalawu.devipihitayi.deergayuweewaa
🙏🙏🙏❤️
Dr. Obatumage desanaya itamath wedagath. 🙏♥️💐
හදවතත් මනසත් අවදි කරවන වටිනා දේශනයක්
😇😇😇
නියම කතාව එක පාරක් ඇහුවට මදි ස්තුතියි ඔබතුමාට බුදුසරණයි
වටිනාම දේශනයක් වෛද්‍යතුමනි, බොහොම පින්.
බණක් ඇහුව වගේ හිතට සනීපයි. ඔබතුමන්ට තෙරුවන් සරණයි .. 🙏🙏
ඇත්තමයි
@@kishariimeshani651 වීඩියෝ එකක් බාලා අර මල්
Kiyala wadak na aththamai...
@@kishariimeshani651😅😅😅😅😅😅❤😢😮 7:05 7:06
ඔබ ට ගොඩක් ස්තුති
හිතේ ලොකු කලකිරීමට ලක් උන වෙලාවක මට මේක බලන්න ලැබුනා සම්පූර්ණ ව්ඩියෝ එකම බැලුවා හිතට හොදට වැදුනා බොහොම පින් හෙට දවස සතුටින් ඉදිරියට ගෙන යාමට පුලුවන් ස්තුති
හරිම සතුටුයි
Jeewithayata ඉතාම වැදගත් දේශනයක් ඉදිරිපත් කලා. නොදන්නා කරුණු රාශියක් දැනගත්තා. ඔබ තුමාට පින් සිදු වේවා..🎉
පින් සිදු වේවා .
budu sarani watina kathawak 🙏🙏🙏
සර්ගෙ වැඩසටහන් නැවත නැවත අහනවා..වචනයක් වචනයක් ගානෙ නව පන්නරයක් ලැබෙන්නෙ..අප්‍රමාණ පින් .....තෙරැවන් සරණයි
🙏🙏🙏
අඩේ.ඩොක්ට.නියමෙට.දෙන.
දේශනාව..පටිට..ලස්සනයි.
🙏♥️♥️♥️💐💐💯
දැන් වෙලාව පාන්දර 5යි, වීඩියෝ එක බලල ඉවරයි, අහම්බෙන් දැක්කෙ ඉතාමත්ම වට්න වීඩියෝ එකක්... හැම කරුනක්ම ගොඩාක් වැදගත්, ඇත්තටම මගෙ යාලුවන්ට දෙන්න පුළුවන් තෑග්ගක් විදියට මේ වීඩියෝ එක මං දකිනවා, ඒ නිසාම කිහිප දෙනෙකුට ශෙයා කලා.. ❤️👍
බොහොම පිං
අනේ ගොඩක් හොද යි.ඩොක්ට වෙිග වැඩි නැත්ද.ඩොක්ට ගැනත් හිතන්න.හරිම වටින වැඩසටහනක්.🌼🌼🌼🩷❤❤🙏
හරිම වැදගත් වැඩසටහනක්. අහම්බෙන් දැක්කෙ. ඩොක්ටගෙ කතාව වගේම ඉදිරිපත්කිරීමත් නියමයි .. බොහොම ස්තුතියි ඩොක්ට ❤
🙏😇
යූ ටියුබ් එකේ පහලට යනකොට නිකමට ඇසගැටුන වීඩියෝ එක. පාසල් වයසෙදි සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට කියල දෙන්න ඕන මේවා. හරිම වැදගත් වුනා ඒ දේ අපේ ජීවිතයට. මේ විදියට තමාගේ දැනුම අනෙකාට බෙදනවාට වෛද්‍යතුමනි ඔබතුමාට ගොඩාක් පිං. ඉදිරියටත් සමාජය දැනුමින් පොහොසත් කරන්න කියා කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම හොද වැඩක්.
thanks a lot🙏😇 bohoma pin
හොදමදේසස
හොදමදේසනයක්ගොඩක්පින්
😮න
ජීවිතයට වටිනා උපදෙස් මාලාවක් කයාදුන් වෛද්‍යතුමනි බෙහෛාම පිං 🙏❤
කියන්න කිසිම වචනයක් නෑ ඩොක්ටර් .ජීවිතය ඉදිරියට ගෙනියන්න වැදගත් කරුණු රාශියක් කියලා දුන්නා ඔබතුමාට පින් .හැදු වැඩූ දෙමව්පියන්ටත් පින් බොහොම පින් .
🙏🙏🙏🥰🥰🥰
මේකටනම් කමන්ඩ් එකක් නොදාම බෑ ,මම දාන්ඤයකට සමවැදුන වගේ එක දිගටම බැලුව,කතිකත්වය රගපෑම අදහස් පැහැදිලි කිරීම් සුප,ග්ට්ත යුතු දෑ බොහොමයඉ,තෑන්ක්ස් ඩොක්ටර්,ස්තුතියි විශ්වයට
❤❤❤❤
හරිම ආකර්ෂණීයයි.ඔබ තුමාගේ කත කිරීම ඉතාමත්ම හොඳින් දැනුවත් වුනා ස්තූතියි.🎉🎉🙏🙏
🙏
ජීවිතයට ලොකු තල්ලුවක් ලැබුනා ඩොක්ටර් මේ වීඩියෝ එක තුළින් ...තව තවත් මිනිස් සමාජය ගොඩදාන්න හැකි වේවා.තෙරුවන් සරනයි ....
ඇත්තටම ආස හිතුනා!
හරිම වැදගත්, ස්තුතියි වෛද්‍ය තුමණි.
Theruwansarani nihadawe asawen ahan innapuluwan bohoma stuthi♥️👍
බොහොමත්ම පින්. 🙏🙏. ඒ කරවූ අවදිකිරීමට...🤙
Doctor hithata danuna...manasika vadayakata path vela hitiya mata mage hithata..danune ..puduma shanayak...godak pin docter...
ඔබට ගොඩාක් පින් සර් ❤ඔබට දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා දේශනයක් ජීවිතය විදින බව දැණුනා. ඔබ ජීවිතය දුන් හැමෝටම ගොඩක් පින් ❤🙏🙏 චිරාත් කාලයක් ජීවත් වේවායි පතමි !!!
කියන්න වචන නෑ.. අද miss වුණා නම් මේ video එක.. ආයෙ මැරෙනකම් අත්දැකීම් ගත්තත්, මේ වචන ටික නම් හමු නොවේවි කොහෙන්වත්
... අහම්බෙන් දැක්කෙ මේක, මං ප්රාර්ථනා කරන්නෙ එකම දෙයයි, අනේ අඩුම ගානෙ අපේ රටේ හැමෝටම මේ video කෑල්ල බලන්න අහම්බෙන් හරි මේක youtube එකේ එහා මෙහා යද්දි, ඇගිල්ලක් වැදිලා හරි touch වෙලා, open වෙන්න කියලයි.. ❤💯🙏💪
🙏😇😇
සහතික ඇත්ත❤
ඇත්තටම ඩොක්ට දිව්්‍ය ඔසුවක් වගේ.....සංසාරේ පුරාවටම මේම වින්්‍යානික දැනුම ලැබෙවා...දිර්ඝ ආයුෂ වෙිවා ගුරු වෛද්‍ය තුමනි...❤️🙏
🙏🙏🙏🥰
ඉතා වටිනා දේශනයක් ඔබතුමාට බොහොම පින්
😇😇😇
තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏
🙏😇
හරිම වටින දේශනයක් ඩොක්ටර් ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
වටිනා කමක් දියහැකි වැඩ සටහනක් ඇත්තටම අනර්ඝ යි
ඔබ තුමාට බුදු සරනයි !
ඔබ තුමාට ස්තුතියි ❤
හුඟක් වටිනා අදහස් ටිකක් doctor ... ඔබට ගොඩාක් ස්තූතිය 🙏🙏
සමහර දවස් වල...you tube එකේ...ඔබතුමා ගෙ program hoynwa..hithata motivation ekak gnn
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼
This lecture is very interesting and important to in My life.I do appreciate your advice. Thank you so much Doctor.
🙏😇
Such a valuable speech ! Thanks doctor ❤✨
අතිශයින් අගයමි.
Mage jeevitheta godakma watina desanayak. 🙏
thanks a lot🙏😇
වටිනා දේශනයක් 👌
ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏
oh what a marvelous speach.Thank you so much Docter.❤❤❤❤
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමණි ඔබට තෙරුවන් සරණයි !!!❤❤❤❤
🙏🥰
ඒ ක නම් මරු අදහස් දිමක් දවසම උනත් අහන්න පුලුවන් වටිනවා ස්තුතියි
හරිම වැදගත් දේශනයක් ස්තුති ඩොක්ටර් 🙏 🙏 🙏
Godak vatina deshanayak doctor. Jeevithe godak adupadu hadaganna mata godak ivahal una oba thumage me video eka. E vagema yahapath jeevithayak gathakaranna. Godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏😇
Superb lecturer and superb actor .thank you very much doctor.❤❤❤
So nice of you
සර් හරිම වැදගත් දේසනයක් බොහොම පින්.❤🌷🙏
HQ gana kiwwa dewal godak attha Doctor.ada kale empathy zeero godak daruwange. Obathumage deshana ithamath agya kala haki. Hariyatama ape Rev . Kalaniye Ajitha swaminwahansege deshana vilashaya wage. Obathumanta niduk nirogee deergayusha weva!haduwa waduva demapiyantath me pin eka se labewa!!
මේ වගේ දරුවෙක් බිහි කළ දෙමාපියන්ට නිවන වැඩිදුර නොවේවා !!!
ස්තූතියි සර්,වටිනා දේශනයක්..❤🙏
❤❤thx good presentation. Learned more. Wishing success all !!
🙏😇
තෙරුවන් සරනයි ඔබ තුමාට.
Pudumaakaara watina deshanayak...thawa peya gaanak unath ahan inna puluwan...harima watina deshanayak..❤
ඉතාවැදගත් වැඩසටහනක් ස්තුති යි.❤
ඔබ තුමන්ට බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏
Thank you for this video doctor 🙏🙏 Very helpful and mind-blowing 😊😲
Oba tumata godak pin me dunna upades tikata parissamen budhu saranai
Budusaranai sueapathwewa
Wachana ne agaya karanna. E tharam watina deshanaya. 💯🔥
Oba thumata bohomathma pin 🙏🏻🙏🏻
Theruwan saranai 🙏🏻
Very interesting, thank you so much dr 🙏
🥰😇
Docter excellent speech
මගේ ජීවිතය වෙනස් කරපු වෛද්‍ය තුමා❤
🙏❤️❤️
Thiyena wada okkoma nawaththala meka ahuwa.. kiyala wadak na doctor anin karanna kisima deyak na jeevitheta ganna dewal vithramai thiyenne..❤
Itha sarthaka desabayaki. Eheth yam thanwala prasnarthayaki.visadum nomatha.obe desanayata 🎉.
excellent , well done DR
Well said ,So proud of you Doctor 🎉 Well Done !! 💚💛💙❤
🙏🥰😇😇
අහපු වැදගත්ම විඩියෝව .ඔබතුමාට තෙරුවන් සරණයි
Hoda desanawak.budu saranai
Very useful information
That you so much for sharing your knowledge and expertise