භාවනා කරන්නේ නැද්ද, මොහොතකට නතර වෙලා අහලා බලන්න 🙏😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 59

  • @rukmalfernando6153
    @rukmalfernando6153 17 วันที่ผ่านมา +13

    ඔබ තුමාට ගොඩක් පිං සිදු වෙනවා, මෙලෙස සිත දියුණු කිරීම පිළිබඳව කල දෙශනාවට.මෙසෙ පැහැදිලි කිරීමක් ඇසූ ප්‍රථම අවස්ථාව මෙයයි.ඔබ තුමාට ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 19 วันที่ผ่านมา +9

    " හිතින් හිත බලන්න නම් හිත දියුණු කරන්න ඕනෑ "
    හිත දියුණු කිරීම භාවනාවයි..🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! වෛද්‍යතුමනි...❤

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 18 วันที่ผ่านมา +8

    මේ වගේ ධර්ම දේශනා තව තවත් සිදු කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ගොඩක් පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼

  • @DamayanthiRajapaksha-tn7qc
    @DamayanthiRajapaksha-tn7qc 13 วันที่ผ่านมา +2

    ඔබ තුමා කියන කාරනා හොදට හිතට දැනෙනව බොහොම පින්

  • @SriyaniPriyadarshani-zj9qe
    @SriyaniPriyadarshani-zj9qe 17 วันที่ผ่านมา +4

    ඔබතුමා ට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @annalouise937
    @annalouise937 14 วันที่ผ่านมา +1

    ඔබතුමා ට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @CyrilChandarakumara
    @CyrilChandarakumara 16 วันที่ผ่านมา +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chandanikuragama4388
    @chandanikuragama4388 14 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏

  • @samudradevika6785
    @samudradevika6785 17 วันที่ผ่านมา +3

    ඔබතුමාට බොහොම පිං

  • @sudarmaperera3009
    @sudarmaperera3009 10 วันที่ผ่านมา

    හරිම සරලව පැහැදිලි කරලා දුන්නා ට ඔබට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි 🙏

  • @nimalperera4801
    @nimalperera4801 17 วันที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼.....ඔබ තුමාට. " තෙරුවන්. සරණයි."

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 17 วันที่ผ่านมา +2

    ගොඩාක් .පින්.ඔබතුමාට 🙏🙏🙏බුදුසරනයි

  • @Minipuraasiriya
    @Minipuraasiriya 15 วันที่ผ่านมา +1

    ඔබ තුමාගේ කතාව ඉතාම නිවැරදියි . ස්තූතියි

    • @nawatime_titha
      @nawatime_titha 15 วันที่ผ่านมา

      @@Minipuraasiriya සතර අනුස්සති වඩන්න මිතුර ..🙏🙏🙏

  • @user-bx7yy9ms2j
    @user-bx7yy9ms2j 8 วันที่ผ่านมา

    Bhawana karanna sithe thadabala kemeththak athi kala oba thumata anekawarayak pin🙏🙏

  • @indranigamage3893
    @indranigamage3893 16 วันที่ผ่านมา +2

    මේ පැහැදිලි කිරීමට ඔබතුමාට පිං

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 17 วันที่ผ่านมา +1

    ඔබ තුමාට.බොහෝම පිං

  • @mudithaadikari1752
    @mudithaadikari1752 19 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔබතුමාට. අපේම පිනට පහළවූ පින් කෙතක් ඔබතුමා. මමත් දැන්මම භාවනාවට වාඩි වෙනවා.තෙරුවන් සරණයි

    • @aryapadanama5788
      @aryapadanama5788  18 วันที่ผ่านมา

      ,🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 15 วันที่ผ่านมา

      @@mudithaadikari1752 සතර ඉරියව්වෙන්ම සතර අනුස්සති වැඩීම කරන්නට පුලුවනි.සුවපත් වේවා..🙏🙏🙏

    • @inokadissanayake4782
      @inokadissanayake4782 14 วันที่ผ่านมา

      ⁣සර් niwandakimu you tube channel එක බණ

  • @nawatime_titha
    @nawatime_titha 17 วันที่ผ่านมา +3

    කාලය සීමිතයි
    .

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 19 วันที่ผ่านมา +4

    තෙරුවන්සරණයි ....!පින්වත් මහත්මයා .....

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 17 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ...

  • @kumuduniariyathilaka4042
    @kumuduniariyathilaka4042 17 วันที่ผ่านมา +1

    Katha gahanna harima asi. Ape kanagatu hith walata sanipai. Ikman bawayakadi PATHU BODIYAKIN NIWAN SUWA LABANNA me pin hethu wasana wewa. SADU. SADU SADU.

  • @sujeevasujeeva8002
    @sujeevasujeeva8002 16 วันที่ผ่านมา +1

    Obathumata budusarani godak pinsidu wewa

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 17 วันที่ผ่านมา +1

    සර්.හාවනාව.පිළිබදව..පැහැදිඝි.කර.දිම.ඉතෙ.වටිනවා.ස්තුතා 1:

  • @inokadissanayake4782
    @inokadissanayake4782 14 วันที่ผ่านมา

    ස්තුතියි 🎉🎉🎉⁣සර්

  • @manoriperera1160
    @manoriperera1160 18 วันที่ผ่านมา +1

    Theruwan Saranai 🙏 🙏 🙏

  • @AbewardhanaSriyani
    @AbewardhanaSriyani 12 วันที่ผ่านมา

    🙏🏼🙏🏼

  • @ishaniwathsala9807
    @ishaniwathsala9807 19 วันที่ผ่านมา +2

    ❤🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 19 วันที่ผ่านมา +2

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @rosyrosy9570
    @rosyrosy9570 17 วันที่ผ่านมา +1

    sound එක තව ටිකක් වැඩි වෙන විදියට කරන්න පුළුවන් නම් බොහෝ වටිනවා.🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 15 วันที่ผ่านมา

    Sthuthi watinawa and dinuveemata

  • @Priyangika-fs2on
    @Priyangika-fs2on 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 19 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @sandunwitharana3808
    @sandunwitharana3808 15 วันที่ผ่านมา

    Thank you Sir..✍

  • @truereality2010
    @truereality2010 14 วันที่ผ่านมา

    Dhamma Vijaya hamuduruwo wagemai katha krana vidiha

  • @user-zx9hz3kn9h
    @user-zx9hz3kn9h 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @swarnalatharajakaruna4072
    @swarnalatharajakaruna4072 15 วันที่ผ่านมา +1

    Kawadada ? koheda ? keeyatada?next one.

  • @shashinipremathilaka2332
    @shashinipremathilaka2332 16 วันที่ผ่านมา

    Theruwan saranai doctor🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 17 วันที่ผ่านมา +1

    Thank you doctor. Sathyai.....wayowurda wee wayasata yameadee samaharunta danuma thibunath ismarana sakthiya durwala wenawa neada. Awita ikmanata mathakayata ganna Amaruy neada.

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @Minipuraasiriya
    @Minipuraasiriya 15 วันที่ผ่านมา

    👍👍👍🌷

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s 15 วันที่ผ่านมา

    🌹🌹🙏🙏🙏💐💐

  • @IndraniWeerasinghe-i9d
    @IndraniWeerasinghe-i9d 15 วันที่ผ่านมา

    😅

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 17 วันที่ผ่านมา +1

    Sirge,cantact nuber eka denna puluwand,apita deshnayakata genwa ganna uwamani,🙏🙏🙏

  • @bulathsinghalashanthi452
    @bulathsinghalashanthi452 17 วันที่ผ่านมา +2

    ගරු වෛද්‍ය තුමනි ඔබ තුමාගෙ වැඩ සටහනක ට සහබාගි වන්නෙ කොහොමද

  • @AnushaRodigo
    @AnushaRodigo 10 วันที่ผ่านมา

    Bc/2023/449

  • @kumuduniariyathilaka4042
    @kumuduniariyathilaka4042 17 วันที่ผ่านมา +1

    Sorry Dr. Typing mistake ekak. 'Katha ahanna'

  • @RansiGunawardana
    @RansiGunawardana 14 วันที่ผ่านมา

    Oba thumage number eka wada karann na.obathumage bawana wada satahn thibben koheda

  • @kanthiedirisighe1831
    @kanthiedirisighe1831 16 วันที่ผ่านมา

    Obathumage wadasatahan koheda tiyenne

  • @harshanamaduranga217
    @harshanamaduranga217 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏