ඔනෙම school එකක මෙහෙම ගුරුවරයෙක් ඉන්නවාම තමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 150

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +128

    එහෙම ගුරුවරියක් හිටියා..හැබැයි ඒ කාලේ අපි ඒ මිස්ට කැමති නැති උනත් දැන් තේරෙනවා වටිනාම ගුරුවරිය ඇය බව..❤🙏

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe7865 4 หลายเดือนก่อน +36

    ' මං දන්නවා උඹට ගහගන්න බෑ කියලා...' 😂💔

  • @nirodhvisal4017
    @nirodhvisal4017 ปีที่แล้ว +361

    මේක ලස්සන අය මේ කොනට ❤️

  • @lahirudilshan9703
    @lahirudilshan9703 4 หลายเดือนก่อน +35

    ඉස්කෝලෙ අනිත් ගුරුවරුන්ට වඩා අපිට මත ක මේ වගේ ගුරුවරු තමයි . අපේ පාසල් කාලේ හරිම මතක හිටින එකක් උනා එයාලා නිසා ❤😂

  • @Abcdefg_2025
    @Abcdefg_2025 ปีที่แล้ว +88

    film වල "සැර ටීචර්" නං ජයනි සේනානායක තමයි! 😅

    • @play2kill347
      @play2kill347 ปีที่แล้ว +10

      ඇයි කව්ෂල්‍යා ප්‍රනාන්දු 😌

  • @sldhamsarabro3308
    @sldhamsarabro3308 4 หลายเดือนก่อน +27

    අපේ නම් music teacher ජීවිතේම එපා කරවලා, anxiety , depression හදවලා , ගොඩක් ළමයින්ට music එපා කරවපු teacher කෙනෙක්. මානසික රෝගීන්ව ගුරුවරු කරන්න හොඳ නැහැ 😢

    • @nilanthijayasinghe
      @nilanthijayasinghe 3 หลายเดือนก่อน

      ඔව් අනෙ 😂

    • @nilanthijayasinghe
      @nilanthijayasinghe 3 หลายเดือนก่อน

      අනෙ ඔව් ❤

    • @gamirudamsara3052
      @gamirudamsara3052 หลายเดือนก่อน

      අපෙත් music මැඩම් තමා 😒

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +101

    නියමයි .ඉස්කොලෙ කාලෙ මතක් වෙනව.කොහොමත් 80-90 කාලෙන් පස්සෙ මේ වර්ගයේ ගුරුතුමීලා ටිකක් හිගයි,මට හිතෙන විදිහට .😂

    • @kevinthomas7040
      @kevinthomas7040 ปีที่แล้ว +4

      Ape iskolenm innawa thaama🤣🤣🤣,madamlata wadaa sirla

  • @ChandanaMillawana-ve9bw
    @ChandanaMillawana-ve9bw ปีที่แล้ว +42

    ගෙදර වලං බාන්නෙ පොතෙං ද ...😂😂😂😂😂

  • @amashavidusarani6390
    @amashavidusarani6390 ปีที่แล้ว +106

    හීන හොයන සමනල්ලු😁

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +22

    මං පුංචි කාලෙත් ගමේ ස්කූල් එකේ මේ වගෙ ටීචර්ස්ලා දෙන්නෙක් හිටියා මතකයි.එක්කෙනෙක්නම් මීටත්වඩා සැරයි.අපිනම් අදටත් ආදරෙයි ඒ ටීචර්ස්ලට.❤❤❤❤❤

  • @nadeeshachani2507
    @nadeeshachani2507 ปีที่แล้ว +32

    සුන්දර ළමා කලයක් සුන්දර ගුරුවරුන් ❤❤❤❤

  • @-M-pi1xo
    @-M-pi1xo 5 หลายเดือนก่อน +4

    මගදී ඒම කන් නෑ කියලා ගෙනිහින් දෙන්න කෑම දුන්නොත් වෙන කාට හරි අපිත් මගදී කනවා...ඒකේ අමුතුම රසක් තියෙන්නේ 😂😂

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 5 หลายเดือนก่อน +5

    හීන හොයන සමනල්ලු ❤

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 ปีที่แล้ว +6

    බට්ට තමයි මරුම 😁😁😁

  • @madumiravihansi2582
    @madumiravihansi2582 ปีที่แล้ว +10

    අනෙ ෂොයි අනෙ....❤

  • @ratnavathiratnavathi3077
    @ratnavathiratnavathi3077 ปีที่แล้ว +9

    හැම ටීචම ඔහොම තමා අපේ ඉස්කෝලෙ

  • @Welcometomyyoutubechanal
    @Welcometomyyoutubechanal 5 หลายเดือนก่อน +4

    Harima ❤vihilui ewage guruwaru😅

  • @ashenabhishekbandara
    @ashenabhishekbandara หลายเดือนก่อน +1

    මම ආසම මෙහෙම ගුත්තිලලට මොකද මම අද හොද තැනක ඉන්නේ එයාලා නිසා

  • @dakshina985
    @dakshina985 ปีที่แล้ว +37

    මාලබේ boys එකෙත් හිටිය මෙහෙම ටීචර් කෙනෙක් ශිරෝමි කියල.හැබැයි film එකේ තරම් සුන්දර නැහ්. මානව හිමිකම් යන්න දැනුමක් තිබ්බ නම් ගිහින්.

    • @Nimesh8664
      @Nimesh8664 ปีที่แล้ว +1

      koi kaleda math mbs eke

    • @dakshina985
      @dakshina985 ปีที่แล้ว

      @@Nimesh8664 ඔයාට මතක ඇති නෙ එහෙනම් ශිරෝමි පෙරෙරා කියල හිටපු මිස් කෙනෙක් 🙂

    • @dakshina985
      @dakshina985 ปีที่แล้ว

      @@Nimesh8664 2011/12

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 ปีที่แล้ว +1

      ශිරෝමි - කවුද

    • @dakshina985
      @dakshina985 ปีที่แล้ว

      @@hemamaliarachchige1968 comment එක කියවන්න 👆

  • @DishaKa-t6u
    @DishaKa-t6u 5 หลายเดือนก่อน +2

    අපි ඉස්කෝලේ යනකොට ජයලතා කියලා ගනන් වලට ඔය වගේ බීච් කෙනෙක් හිටියා ❤❤

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 3 หลายเดือนก่อน +2

    අපේ කාලේ හිටිය සුන්දර ගුරුවරු ඒ ගුරුවරු බැන්නට පෑනෙන් ලමයින්ගේ ජීවිත නැති කලේනෑ

  • @EANishanthi
    @EANishanthi ปีที่แล้ว +8

    Lassanai katha va...

  • @tharindunuwan3940
    @tharindunuwan3940 ปีที่แล้ว +26

    ලස්සන film ekak.anthimata godak emotional

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +2

      Meke nama mokakd arN canser lamaya inna kathawad

    • @tharindunuwan3940
      @tharindunuwan3940 ปีที่แล้ว +2

      Ow heena hoyana samanallu

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว

      ​@@hsgsbaqiඔව් "හීන හොයන සමනල්ලු"

  • @NilangaWijesinghe
    @NilangaWijesinghe ปีที่แล้ว +7

    අනේ සුපිරි....

  • @kgboy123
    @kgboy123 5 หลายเดือนก่อน +9

    අපෙ ඉස්කොලෙ හැම ගුරු වරියම ඔය වගෙ ලමයකුට මානසික ව වද දුන්නා මෙහෙම ගුරුවරු නිසා තමයි රටට කෙලවෙන්නෙ

  • @ChanikaHemamali
    @ChanikaHemamali 2 หลายเดือนก่อน

    Garti techar...hama guruvarayekma hodata adhikshanaya karala❤❤😂😂

  • @dulanidinushika
    @dulanidinushika 23 วันที่ผ่านมา

    දැන් බට්ටා ලොකු ලමයෙක්..😢😊😊

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 3 หลายเดือนก่อน +2

    මගේ පාසලෙත් ඔයිට හපන් ටිචර් කෙනෙක් හිටියා ලමයින්ගේ පිටට ගහන්නේ මඩට පොල් කඩනවා වාගේ

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +3

    "හීන හොයන සමනල්ලු"

  • @anuraranepura
    @anuraranepura 3 หลายเดือนก่อน +1

    ඒ සුන්දර ළමා කාලෙ ආයෙ ලැබෙන්නේ නෑ

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +12

    මං මොනවද කලේ😂

  • @ranjiniranjini8769
    @ranjiniranjini8769 ปีที่แล้ว +7

    ඔව් ඉන්නවා ❤

  • @samanranjithranjith7907
    @samanranjithranjith7907 7 วันที่ผ่านมา

    ගුරුවරු කියන්නෙ දෙවිවරුන් අම්මා වගෙ කියන කට්ටිය කෝ මේ පැත්තය

  • @inokainoka1935
    @inokainoka1935 ปีที่แล้ว +17

    මෙහෙම ගුරුවරු කොයි කාලේද හිටියේ

  • @madusankamadusanka5574
    @madusankamadusanka5574 4 หลายเดือนก่อน +1

  • @Music-lz2lz
    @Music-lz2lz 4 หลายเดือนก่อน

    අයේ ඉස්කොලේ යන්න තිබුන නම් 🥺❤️

  • @kapilarajapacsha6516
    @kapilarajapacsha6516 4 หลายเดือนก่อน +1

    අපි යනකොට හිටියේ තුල්සි කියලා miss කෙනෙක්...අම්මෝ...අපි පේන්නවත් ඉන්නෙ නෑ බයයි..ඒත් miss අපිට හරි ආදරෙයි ...ඒක අපිට තේරුනේ ලොකු උනායින් පස්සෙ...එතකන් අපි ගොරව ගොරව හිටියෙ..දැන් ඇය අපි අතරෙ නෑ...හැමෝගෙන්ම සමු අරන් ...ලස්සන මතක ගොඩාක් එක්ක අපි තනි උනේ...ආදරෙයි මිස්...❤️

  • @DananjayaShewan-mp8uz
    @DananjayaShewan-mp8uz วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sandunikajayasinghe6550
    @sandunikajayasinghe6550 ปีที่แล้ว +5

    Me මුළු film ekam dnnko 🙄🙄🙄🙄

    • @NoName-gj1fh
      @NoName-gj1fh ปีที่แล้ว

      th-cam.com/video/N4Jf2LVKrew/w-d-xo.html

  • @MenakaUdayangani-f5v
    @MenakaUdayangani-f5v 4 หลายเดือนก่อน

    Apeth ehema kenek innava. Kochchara napuruyida kiyanavanam lamayek lagata enavatavath kamathi na 😂❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +2

    නියමයි

  • @niroshadilrukshi6724
    @niroshadilrukshi6724 ปีที่แล้ว +1

    Api wage guruwaru labanna ape daruwo pin karala....

  • @hirukidinara1269
    @hirukidinara1269 7 หลายเดือนก่อน +1

    😂😂😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 5 หลายเดือนก่อน

    සුන්දර පාසැල්කාලය.

  • @likelook6712
    @likelook6712 ปีที่แล้ว +4

    Kothalawala nam ohoma teacher la na ❤😊

  • @NimIresha
    @NimIresha 4 หลายเดือนก่อน

    අපිට හිටියෙ ඔහොම ප්‍රනාන්දු මිස්😂

  • @LifeTV893
    @LifeTV893 ปีที่แล้ว +5

    Ape piyanka teacher wage

  • @user-xd9kq6rr8p
    @user-xd9kq6rr8p 4 หลายเดือนก่อน

    පංති කාමරයක් ඇතුලෙ ඉගෙන ගත්තද කියල මතකයක් නෑ. එලියෙ ගස් යට තමයි වැඩිපුරම ඉගෙන ගත්තෙ. තාත්ත නම් කියන්නෙ පංතිය එලියට ගන්නෙ උගන්වන්නෙ නැතුව බොරු කරන ටීචරේලා කියලයි. මොකද තාත්ත ඉස්කෝලෙ ප්රින්සිපල්. ඒ වුනාට ඒ කාලෙ හරි ෂෝක්..

  • @kevinthomas7040
    @kevinthomas7040 ปีที่แล้ว +2

    Ape iskoleth hitiya,oita wadaa hoda sirla 2nekuth hitiya🙄

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 หลายเดือนก่อน

    Nice

  • @-M-pi1xo
    @-M-pi1xo 5 หลายเดือนก่อน +1

    අපිට හිටියා ගණිතය උගන්වන්න ටීචර් කෙනෙක් සුජාතා කියලා ...ලමයි මිස්ට කියන්නේ අ ත් මුලට ස අයින් කරලා...අම්මෝ ඒ ට්චර් හාල් මැස්සෙක් වගේ කෙට්ටුයි සැරයි ගම්මිරිස් වගේ....පොත් යවන්නේ උඩින්...😅

  • @KumariMunasinha
    @KumariMunasinha หลายเดือนก่อน

    😊🎉

  • @Lakidupamidu
    @Lakidupamidu 4 หลายเดือนก่อน +1

    අපේ 5 වසරේ මිසා😂😏😡

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน

    Mage puthata sidda una siduweemak.eka guruwarayek kisi wardak nathiwa mage puthata gahala mage putha school yanna ba kiwwa.Apita karanna deyak nathiwa iddi ayeth lamayata karapu paharadeemak api neethiyata geniyanna yaddi principle madihath wela mage babawa wenath panthiyakata maaru kala.eda idan eya hodata igenagaththa.dan mage putha grade 5.panthiye hodama lamai athare innawa wagema panthibaara guruthumiyage hodama golayek.eya harima adarei teacherta.eka dawasak wath cut nokara school yanawa.e guruthumiyata man pin denawa.kalin guruwaraya manasika rogayakata prathikara gath kenek bawa pasuwa aaranchi una.e panthiye lamai 4denek As wela giya e hirihara iwasaganna bariwa.man mage daruwa beragaththa eka gana sathutui❤🎉😊

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +5

    Me guruwari katha karana kathanahadichvha gani

  • @sunetharaliyanarachchi5200
    @sunetharaliyanarachchi5200 2 หลายเดือนก่อน +1

    මොකක්ද ෆිල්ම් එක

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon 2 หลายเดือนก่อน +1

      Heena hoyana Samanallu

    • @BasilRajapaksha1
      @BasilRajapaksha1 หลายเดือนก่อน

      ​@@user-shin_ru_yeonThank you 🙏

  • @JayanthaJayantha-xz7gk
    @JayanthaJayantha-xz7gk 19 วันที่ผ่านมา +1

    😢

  • @DkgKumara
    @DkgKumara หลายเดือนก่อน

    Man monada kale 😂

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +5

    කතව කවද්ද තියෙන්නේ අනේ

    • @dulsara_manakal.
      @dulsara_manakal. ปีที่แล้ว

      dan awurudu gaanakata kalin oka giye.

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon ปีที่แล้ว +1

      කතාවේ නම සිහින හොයන සමනල්ලු.. අවුරුදු කාලයකට කලින් ගිය ලස්සන චිත්‍රපටයක්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +10

    Mokakda me film eka??🤔🤔
    Please upload full movie....❤❤❤❤❤

    • @dewagelaksiri924
      @dewagelaksiri924 ปีที่แล้ว +6

      හීන හොයන සමනල්ලු

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +2

      @@dewagelaksiri924 thank you. ☺️❤️

  • @Anukchamika
    @Anukchamika 25 วันที่ผ่านมา +1

    Ape history tr

  • @-M-pi1xo
    @-M-pi1xo 5 หลายเดือนก่อน +1

    මොකද 😁

  • @DamayanthiRenuka-it6oe
    @DamayanthiRenuka-it6oe 4 หลายเดือนก่อน

    Movie name pls

  • @amashavidusarani6390
    @amashavidusarani6390 ปีที่แล้ว +14

    මේ ෆිල්ම් එකේ නම

  • @2filmHub
    @2filmHub 5 หลายเดือนก่อน

    Apeth හිටියා

  • @samanlakshman4548
    @samanlakshman4548 19 วันที่ผ่านมา

    Me film eka nama mokadda

  • @SadaniSadani-j9l
    @SadaniSadani-j9l หลายเดือนก่อน

    අනේ මේ කතාවේ නම මොකක්ද කියන්න කො දන්න කෙනෙක් ඉන්නවා නම් 🙏🙏🙏🙏

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +2

    Ammo patta gode.mewa sinhalenma thiyena eka hodai..patta charter,mewage gam thama thiyenawane..apprasannai😢😢

    • @menakamayadunne6854
      @menakamayadunne6854 ปีที่แล้ว +2

      මේ ලමය මේ දැන් දිව්‍යලෝකෙන් මහපොලවට පයතිබ්බ කෙනෙක් වගේ. නැතිනම් මෙහෙම අප්‍රසන්න කමෙන්ට්ස් දාන්නෙ කොහොමද..😅

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@menakamayadunne6854 😅🤣🤣 naha mama kamathi naha mewa dakinna api Indian ewun newei mama asa ape ratata Russian hipiyo enawata wada England posh suddo enawata,godak suddo enne naththe meka 3rd world nisa..mama hamadama uparimenma mage rata goda danna mahani wenawa,mama thama job ekak kare nathi wunath job ekak business ekak thawa awu,2k 3k yaddi patan gaththama lankawata salli yawanawa,donate karanawa..puluwan uparimema karanawa...me ratawal Indian ewu awith kabasiniya karanawa mehe sudda hithan inne apith un wagema gon kiyala,na ehema naha..apita kondak thiyenna onamai!.man lankawe me higana parts walata asama naha,Mehe England agema hama gamak pasama salli thiyena,buddhimath,polite minissu dakinna witharai mata ona!

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@menakamayadunne6854 apprasanna nahamama kamathi naha mewa dakinna..ape rata gal yugaye kanaththak newei..meke inne pana thiyena kammali harak..dukai mata!😥😥

  • @HanshiHanshi-po9ns
    @HanshiHanshi-po9ns 8 วันที่ผ่านมา

    සිරාවට

  • @pradeepedirappully4730
    @pradeepedirappully4730 4 หลายเดือนก่อน

    මොන film එකද මේ??

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka หลายเดือนก่อน

      හීන හොයන සමනල්ලු

  • @nurajarjuna8818
    @nurajarjuna8818 ปีที่แล้ว +8

    ඔහොම kalakanni ගුරු වරුන් innawa ඔවුන් හිතන්නේ na පන්තියේ වැඩ නොකරන ළමයිgen ඔවුන්tath දවසක උදවු onawei kiyala. Kalakanni ගුරු හොරු

    • @asoka2196
      @asoka2196 ปีที่แล้ว +1

      ඇයි මේ කලබල වෙලා මේකේ ඉන්නේ ගුරුවරියක් නෙවේ. නිලියක්.

    • @ajanthab3bandara936
      @ajanthab3bandara936 ปีที่แล้ว +1

      එහෙම කතා කරන එක හොද නෑ මොකද මේ ගුරුවරියක් නෙවේ

    • @importantthings3906
      @importantthings3906 ปีที่แล้ว +3

      @@asoka2196මෙයා නිලියක් කියල රටම දන්නව. ඒ කොමෙන්ට් එකෙ කියන්නෙ මෙහෙම අය ඇත්තටමත් ඉන්නව කියල

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda 5 หลายเดือนก่อน

    වික්‍රමාරච්චියෙ

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 3 หลายเดือนก่อน

    මේ කතාව මොකද්ද

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน

    විඩියෝ එකනම් හොදයි අනන්තිමටම ආපු හල්කැල්ල තමයි අවුල්..ජංගි පෙන්නලා සල්ලි හම්බ කරන්න එපා...

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 3 หลายเดือนก่อน

    What's this drama?

  • @DininduSasmitha-jw5fv
    @DininduSasmitha-jw5fv 4 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් එවන්නකෝ

  • @VidushiThejani-pb4hq
    @VidushiThejani-pb4hq 4 หลายเดือนก่อน

    මොකක්ද මේ ෆිල්ම් එක

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka หลายเดือนก่อน

      හීන හොයන සමනල්ලු

  • @shehara6054
    @shehara6054 ปีที่แล้ว +2

    Mokadda me drama eka

  • @user-ze3lp5qs4l
    @user-ze3lp5qs4l 4 หลายเดือนก่อน

    Ane me film eka mokakda

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka หลายเดือนก่อน

      හීන හොයන සමනල්ලු

  • @kddilini4130
    @kddilini4130 5 หลายเดือนก่อน

    Ma film aka nama mokadda

  • @ksngunasekara-ni4nu
    @ksngunasekara-ni4nu 5 หลายเดือนก่อน

    Mokadda me kathawe nam

  • @chandanamallawaarachchi8356
    @chandanamallawaarachchi8356 2 หลายเดือนก่อน

    Me nama mokkda

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka หลายเดือนก่อน

      හීන හොයන සමනල්ලු

  • @meenajayarathne8203
    @meenajayarathne8203 4 หลายเดือนก่อน

    Ane mokkd me film eke nama

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka หลายเดือนก่อน

      හීන හොයන සමනල්ලු

  • @SahanPancilu
    @SahanPancilu 3 หลายเดือนก่อน

    Meke nam mokdda

  • @methushisanjana9727
    @methushisanjana9727 8 หลายเดือนก่อน

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 หลายเดือนก่อน

    😂😂😂

  • @DamayanthiRenuka-it6oe
    @DamayanthiRenuka-it6oe 4 หลายเดือนก่อน

    Movie name pls

  • @indikapriyantha3097
    @indikapriyantha3097 ปีที่แล้ว +2

  • @oshininethmi4486
    @oshininethmi4486 3 หลายเดือนก่อน

    😂😂😂