Ape principal movie හොඳම ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024

ความคิดเห็น • 138

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8e 26 วันที่ผ่านมา +29

    ගැලපෙන නිලියක් චරිතයට ගත්තට ඉස්තුතියි දිල්හානි ❤❤ආදරෙ

    • @sameeraperera1956
      @sameeraperera1956 26 วันที่ผ่านมา

      ❤❤❤🎉🎉🎉❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา +1

      මං ආස කතාවට එයාගේ හැසිරීමට❤❤❤😊😊😊

  • @DilrangaNimeshPerera
    @DilrangaNimeshPerera 8 วันที่ผ่านมา +2

    දැකපු හොඳම චිත්‍රපටයක්. ❤❤❤

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 26 วันที่ผ่านมา +15

    ලංකාවෙ ගුරුවරුන්ට පමණක් නොවෙයි සමස්ථ රාජ්‍ය සේවයටම හොද ආදර්ශමත් චිත්‍රපට්‍ යක්,

  • @SilunaBimsara-kq7ib
    @SilunaBimsara-kq7ib หลายเดือนก่อน +46

    කොපියක් කොපියක් කියලා මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා ගොන්නු වගේ ලංකාවේ පාසල් පද්ධතියත් ඔය වගේ තමා ඉතින් හොද ආදර්ශයක් ලාබා දෙනවා ඒවාගේ නිර්මාණ වෙනත් භාෂාවකින් තවත් සමාජයකට ගිහින් වැඩදායි දෙයක් වෙනවා නන් කිසිම වැරැද්දක් නැ මඩෝල් දූව වගේ පොත් භාෂා කීයකින් පරිවර්තනය උනා ඒ මිනිස්සු කීවද මේවා කොපි කියල ආසාවෙන් කියෙව්වා ඒවගේ තමා වැදගත් හොද දෙයක් හොද විදිහට භාරගන්න පුරුදු වෙන්න ඔය කුහක ගතිය අතහැරලා කොපි කොපි කියකිය නිර්මාණකරුවන් අඩුතක්සේරු නොකර. තමගෙ දේවල් වල අගයක් නැති අභිමානයක් නැති ජරාම මිනිස්සු ඉන්නෙ මේ රටේ හැදියවි තොපි නැත්තන් රෙදි ගලවන් හිටපියව්

  • @krishokkv1907
    @krishokkv1907 27 วันที่ผ่านมา +32

    දෙමල බසාව නොතේරෙන නිසා තමයි තේරෙන බසාවෙන් කතාව හදල තියෙන්නෙ බිත්තෙරෙත් කන්නෙ ඉන්දියාවෙන් කොපිය තමයි අවුල්😂😂

  • @givansandeepa444
    @givansandeepa444 หลายเดือนก่อน +17

    හරියට බලා ලීවීමක් වත් කොපි කරල ලියාගන්න බැරි වුන් ෆිල්ම් එක බලන්නේ නැතුව කොපි ගැන කියවනව.. නොදකින් ඉතිම්..

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 11 วันที่ผ่านมา +2

    ලස්සණයි කතාව
    තෙරුවන් සරණයි

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 6 วันที่ผ่านมา +1

    නීතිය මටත් බාරදෙනවනම් අකුරටම ඉටුකරන්න සූදානම්.අපේ ලමා තරුන පරපුර මත්ද්‍රවයවලින් බේරාගන්ඩෝනා,ඒවගේම පින්පඩි ගුරුවරුන්ගෙන්. බලයක් තියනවනම් මේක සුද්දකරනවිදියමාද දනි...

  • @indranidissanayaka4540
    @indranidissanayaka4540 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි. හොඳ ට රඟපානවා

  • @tharidurashmika9440
    @tharidurashmika9440 หลายเดือนก่อน +45

    කොපියක් උනත් හොද ෆිල්ම් එකක් අපෙ නලු නිලියො හොදට පන පොවනව❤

    • @suranga238
      @suranga238 หลายเดือนก่อน

      Madam githa rani

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 27 วันที่ผ่านมา +7

    ජෝතිකා ඉන්න ෆිල්ම් එක බලල මාත් හිතුව මෙහෙම එකක් ලංකාවෙත් තිබ්බොත් හොදයි කියල .. මේක දැක්කාම හරි සතුටුයි ... 36 වයතනිලේ ෆිල්ම් එකත් මේවගේ එනවනම් ඇත්තටම හොදයි..❤❤❤

  • @janakadesilva581
    @janakadesilva581 7 วันที่ผ่านมา +1

    ලෝකයේ හැම රටකම තිබෙන ජරාවල් කොපි කරලා හොද ආදර්ශමත් සිනමා පටයක් කොපි කලොත් වැළලෙන්න හදනවා....😂😂😂

  • @user-ok2rs5tv2y
    @user-ok2rs5tv2y หลายเดือนก่อน +8

    කොච්චර හොද වැඩක් කලත් බනින සෙට් එකක් ඉන්නවමයි

  • @sirimashanthi7329
    @sirimashanthi7329 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @swarnawijesekara301
    @swarnawijesekara301 19 วันที่ผ่านมา

    Very good film, budusaranai

  • @dhammajothi2384
    @dhammajothi2384 25 วันที่ผ่านมา

    මේ මිහිපිට මේවා ප්‍රායෝගික සත්‍යක්ම වේවා

  • @user-fo5hx9co8e
    @user-fo5hx9co8e หลายเดือนก่อน

    ලස්සනයි

  • @World_info72
    @World_info72 หลายเดือนก่อน +3

    1000 weni like eka magen ❤

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 25 วันที่ผ่านมา +1

    ලංකාවේ නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. රාජකාරි වෙලාවෙ තමන්ගේ බිස්නස් වලට යන විදුහල්පති වරුත් ඉන්නව .

  • @user-wl1gy3wx2k
    @user-wl1gy3wx2k หลายเดือนก่อน +2

    පට්ට හිනා 😂😂😂😂😂

    • @janakpitawala1146
      @janakpitawala1146 21 วันที่ผ่านมา +1

      ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගත්තේ නැති උනාම ඔහොම තමා

  • @KasunKasun-wp4md
    @KasunKasun-wp4md 12 วันที่ผ่านมา

    මේකේ දෙමළ එක බැලුවා ඒකේ ඉන්නේ ජෝතිකා 😍

  • @Chathu1966
    @Chathu1966 13 วันที่ผ่านมา

    ඉන්දියාවෙ ලංකාවෙ කියල නෑ ඉස්කෝලේ පද්ධතිය කිසිම වෙනසක් නෑ . හොඳයි මේ කතාව

  • @ManelDhammika
    @ManelDhammika หลายเดือนก่อน

    Lassanayi

  • @antonylaljosapfernando2691
    @antonylaljosapfernando2691 23 วันที่ผ่านมา +1

    දෙමළ.කොපියක්.වුනත්.වෙනස්කම්..ගොඩයි...බලන්න.වටිනා.චිත්‍රපට යක්..රජයේ.සේවය.නියුතු.කවුරුත් .බලිය.යුතුය

  • @user-kc3mt8oo3x
    @user-kc3mt8oo3x หลายเดือนก่อน

    Nice

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 หลายเดือนก่อน +2

    මොනවා වුනත් හරිම ලස්සන film එකක් පට්ටම සුපිරි

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 หลายเดือนก่อน +6

    මොන කිපිය උනත් කතාව හරියටම රසවින්දෙ ලංකාවෙ එකෙන්

  • @amaya5896
    @amaya5896 หลายเดือนก่อน +3

    mona pakak hari kamakna meken apitath egena ganna deyak tiyanawa.aka kiyapiyaw . demala movie 1 kopiyak kiyala godak dannawa

  • @user-hd7mc8yg6k
    @user-hd7mc8yg6k หลายเดือนก่อน

    oya vaga madam kanak anna bareyda polonnaruva royalakta

  • @AnushaMalkanthi-bw1ct
    @AnushaMalkanthi-bw1ct หลายเดือนก่อน

    full movi eka ikamanata dennako

  • @user-kc3mt8oo3x
    @user-kc3mt8oo3x หลายเดือนก่อน

    😮😮😮

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z 26 วันที่ผ่านมา

  • @ranjankumara2320
    @ranjankumara2320 18 วันที่ผ่านมา

    හොඳ දෙයක් නම් කොපි කලත් කමක් නෑ..ඔරිජිනල් නරක දෙයකට වඩා..

  • @maligerner9675
    @maligerner9675 หลายเดือนก่อน +1

    Itin okkoma video danneko

  • @dammidammi4846
    @dammidammi4846 หลายเดือนก่อน +2

    ❤madam Geetha Rani hindi movie

  • @sirimashanthi7329
    @sirimashanthi7329 หลายเดือนก่อน

    Lankawe aunta waradune eka thamai school eke idanma lankawa kala iwarai.aththa me kathawa

  • @nuwandammika1481
    @nuwandammika1481 หลายเดือนก่อน

    Madam githa rani

  • @shashinipu
    @shashinipu 26 วันที่ผ่านมา

    මේ film එක විතරක් නෙවී.. අපි හැමෝම indian copy..

  • @mmsandakelum615
    @mmsandakelum615 22 วันที่ผ่านมา +1

    අපේ එකෙක් මොනවා හරි කරොත් ඒක හරියන්නෑ ඒක කොපියක් දෙස් දෙවොල් තියෙන තමයි දන්නෙ කාලකන්නේ වෙසිකෙ පුතාලා මේකේ බලන්න බැරි නම් නොබල ඉඳපල්ලා

  • @sirimashanthi7329
    @sirimashanthi7329 หลายเดือนก่อน

    Gajini srilanka

  • @kanchanabuddhini9565
    @kanchanabuddhini9565 หลายเดือนก่อน +16

    Full movie eka dennako

    • @GayanKalhara-bt2ve
      @GayanKalhara-bt2ve  หลายเดือนก่อน +1

      ඉක්මනින් danwa

    • @avanthimal12
      @avanthimal12 24 วันที่ผ่านมา

      ​@@GayanKalhara-bt2ve කො

  • @tharindunuwan3721
    @tharindunuwan3721 หลายเดือนก่อน +3

    Madam geetharani Tamil Move eke sinhala pitapatha.

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน +1

    Copy ekak bawa Hamoma Dannawa unath hamotama Tamil bari nisa Tamil movie eka Therum ganna bari wenna puluwan.Anik de thamai Rasawindanyata copy ekakda nadda kiyana eka adala na.Copy copy kiyala kagahana samahara minissu jeewath wennneth Anunwa copy karala.e nisa onima deka hoda paththa dakinna purudu wenna❤🎉

  • @gaminikumara216
    @gaminikumara216 หลายเดือนก่อน +1

    Ayi ape rate minissunta aluth deyak karanna beri hemadamath coppayak ma thamayi

  • @PabasaraEllepola
    @PabasaraEllepola หลายเดือนก่อน

    Meka you tube neda

  • @imashafernando2507
    @imashafernando2507 หลายเดือนก่อน +6

    tamil movies little bit changed

  • @with736
    @with736 หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂 පව් අපේ සිනමාව
    මේ ඉන්දියාවෙ Medam Geetha rani 😂😂😂😂😂

    • @LakshmiKumari-yp6cy
      @LakshmiKumari-yp6cy หลายเดือนก่อน

      මොනව නැතත් අපේ උන් හොඳට කොපි කරන්න දන්නව.රඟපාන අය නම් දක්ශයි

    • @janakadesilva581
      @janakadesilva581 7 วันที่ผ่านมา

      ඉතින්.....

  • @jayaniwimalagunasekara8850
    @jayaniwimalagunasekara8850 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranjanipushpalatha2857
    @ranjanipushpalatha2857 18 วันที่ผ่านมา

    මේක දෙමල චිත්‍රපටයක කොපියක් ....මං ඒකත් බැලුවා

  • @user-kc3mt8oo3x
    @user-kc3mt8oo3x หลายเดือนก่อน

    Thama meka yanwada

  • @rukmalirathnayakarukmalira6880
    @rukmalirathnayakarukmalira6880 หลายเดือนก่อน

    Tamil eke jothika neda hitiye

  • @ManelDhammika
    @ManelDhammika หลายเดือนก่อน

    Madamta galapenawa

  • @user-em1mq5jd8m
    @user-em1mq5jd8m 9 วันที่ผ่านมา

    Danna ekek hadapiyau copy nethiwa

  • @forexdisanayaka1750
    @forexdisanayaka1750 25 วันที่ผ่านมา

    කොපි කරන එක ලංකාවෙ පුරුද්දක්නෙ.. හිතල දෙයක් කරන්න තරන් මොල නැති උන් ඉන්නෙ ලංකාවෙ

  • @user-ek5pk6ql1n
    @user-ek5pk6ql1n 26 วันที่ผ่านมา

    මේක බලන්න විදියක්.නැද්ද.
    .පාසලේ පෙන්වන්න

  • @nandawijekoon8974
    @nandawijekoon8974 19 วันที่ผ่านมา +2

    මේ චිත්‍රපටිය කොපියක් කියමින් බොහෝ දෙනා ලියනවා. ලංකාවෙ, මෙය පළමු කොපියත් නෙවෙයි, අවසන් කොපියත් නොවේවි. කොපියක් වුවත් මොකද, කාහටත් තේරුම් ගැනීමට පුලුවන් වෙන විදියට හදලා තියෙනවානේ.

  • @mohamednawzer4922
    @mohamednawzer4922 13 วันที่ผ่านมา

    RAATCHASI FILM

  • @ssbro7484
    @ssbro7484 หลายเดือนก่อน

    Madam geeta rani eke copya ne meka

  • @erabay3034
    @erabay3034 วันที่ผ่านมา

    හෝල් වල තාම තියෙනවද

  • @niroshalwis7525
    @niroshalwis7525 หลายเดือนก่อน +1

    ජෝතික ඉනෙන් 😂😂😂මුන් මාර කොපි කාරයෝ.. ගහපන් කෝ ෆ්ලිම් එකක් ශ්‍රීලංකා මංකොල්ල කාරයෝ කියලා.. (මැද මුලන කියලා )

  • @dilshanu9942
    @dilshanu9942 หลายเดือนก่อน +2

    මේක tamil movie eke copiyak😅😅

  • @janakapriyalath6588
    @janakapriyalath6588 หลายเดือนก่อน +60

    මෙය චිත්‍රපටිය ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක කොපියක් ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි හොඳ දේවල් හදන්න

    • @GayanKalhara-bt2ve
      @GayanKalhara-bt2ve  หลายเดือนก่อน +6

      Ow eka aththa

    • @RAVIKA9314
      @RAVIKA9314 หลายเดือนก่อน +3

      ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..ඒත් මේකෙ සම්පුර්ණ කොපියක් නෙමෙයි..😅

    • @SinhalaSlowedReverb
      @SinhalaSlowedReverb หลายเดือนก่อน +3

      කොපියක් කියලා කියන්න බෑ මොකද හැම පාසලකම වෙන්නෙ නැති දේ තමා මේ..

    • @sameerakiri
      @sameerakiri หลายเดือนก่อน +1

      ekath kopiyak

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 หลายเดือนก่อน

      Madam geetha rani in tamil sri lanka ape principal

  • @nishawithfreemind
    @nishawithfreemind 25 วันที่ผ่านมา

    Lankve un film kopi karanna vithrai danne

  • @NiluPeiris-fn9rc
    @NiluPeiris-fn9rc 23 วันที่ผ่านมา +1

    Me copiyta banina Aya hindi copi tell drama. Balanne puka uddagena

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 หลายเดือนก่อน +1

    ඉන්දියන් copy එකක්.

  • @mcproductions5316
    @mcproductions5316 หลายเดือนก่อน +1

    Tamil copy ayooo

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน

    Tamil movie එකෙ නම දන්න කෙනෙක් කියන්නකෝ😊

  • @ManelDhammika
    @ManelDhammika หลายเดือนก่อน

    Mokadda tami coppyye nama dannako

    • @surangaperera2250
      @surangaperera2250 14 วันที่ผ่านมา

      "Madum geetharani " movie

    • @mohamednawzer4922
      @mohamednawzer4922 13 วันที่ผ่านมา

      Raatchasi film eka balannko

    • @mohamednawzer4922
      @mohamednawzer4922 13 วันที่ผ่านมา

      Tamil film name Raatchasi..very natutrel....good msg for society

  • @yashodhasandeepa6635
    @yashodhasandeepa6635 หลายเดือนก่อน +2

    මේක Madam එකේ කොපියක් නේද

  • @damindutharinda8815
    @damindutharinda8815 หลายเดือนก่อน

    කොපි විතරයි කරන්නේ

    • @aaamusic9850
      @aaamusic9850 หลายเดือนก่อน

      උබ ලියපං හොද ස්ක්‍රිප්ට් එකක්

  • @achalaamukotuwa831
    @achalaamukotuwa831 หลายเดือนก่อน

    Geetha rani copy ekak

  • @jayakodijayakodi4505
    @jayakodijayakodi4505 หลายเดือนก่อน

    මැඩම් ගිත රානි තනිකර කොපියක්
    අනුන්ගේ සෝ එකක් කොපි කරත් එ සෝ එකේ ලගින්වත් යන්න මුන්ට රගපාන්නවත් බැ.....යකො අලුත් එකක් හදපල්ලකෝ අපේ දෙයක්

  • @nilukagalpihillegedara6460
    @nilukagalpihillegedara6460 หลายเดือนก่อน

    Tamil movie copy

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda หลายเดือนก่อน

    තඩි කොපියක්

  • @sasalalowa9991
    @sasalalowa9991 26 วันที่ผ่านมา

    කොපි ගහනව මොඩ අධ්‍යක්ෂලා

  • @prasadniroshan2486
    @prasadniroshan2486 15 วันที่ผ่านมา

    දෙමල චිත්‍රපටියක කොපියක්.. ඇඳුම් පවා Copy කරලා.. ලැජ්ජයි අප්පා..😅

    • @Chathu1966
      @Chathu1966 13 วันที่ผ่านมา

      ලැජ්ජා වෙන්නෙ මොකටද හොඳ දෙයක් නෙ කොපි කරලා තියෙන්නෙ. ලංකාවෙ පාසල් පද්ධතිය ඉන්දියාවට වඩා වෙනස් නෑ. අඩූ තරමෙ මේක බලලවත් හැදෙන එක ගුරුවරයෙක් වත් හිටියොත් හොඳයි නෙ

    • @sanathhapuarachchi
      @sanathhapuarachchi วันที่ผ่านมา

      තොට පුලුවන්ද පොන්#යෝ කැමරවක් දිහා බලාගෙන හිනා වෙන්නවත්

  • @rashmikakalhara3063
    @rashmikakalhara3063 10 วันที่ผ่านมา

    හැදුවොත් කොපියක්

  • @user-dm1ix8fp2q
    @user-dm1ix8fp2q หลายเดือนก่อน

    Nice

  • @user-dm1ix8fp2q
    @user-dm1ix8fp2q หลายเดือนก่อน

    😮😮😮