පින, කුසලය සහ ණය විනය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 115

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ ලොව සුවපක් වේවා. ඔබතුමිය නිදුක් වේ්වා. නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @sheltonelvitigala8368
    @sheltonelvitigala8368 28 วันที่ผ่านมา

    ඔබ තුමිය පැහැදීලි කල හොඳම දේශණාව මෙම දේශණාවයී.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +10

    අරිය උත්තමාවියනි ඔබට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සාධු සාධු සාධු නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 2 ปีที่แล้ว +13

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවපත් භාවයම අධිෂ්ඨාන කරමි. 🙏🙏🙏

  • @smgm1125
    @smgm1125 11 หลายเดือนก่อน +1

    ඇත්ත ටම අසරණ වෙලා පිච්චි පිචීචී සිටි අපේ ජීවිතය නිවැරැදි අවබෝධය තුලින් නිවෙන්නට සලස්වන ඔබ තුමියට නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +7

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +9

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා 🙏🙏🙏
    සිරි සද්දර්මය ලොව බැබලේවා ..
    දහම් ඇස උපදවා පාදා ගන්නටම මේ දේශනාව උදව් උපකාර වේවා 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් අනේ තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @sugandhisamarasinghe1868
    @sugandhisamarasinghe1868 2 ปีที่แล้ว +6

    ඔබ තුමිය නිදුක් වෙත්වා! සිරි සදහම් , අදුරු සිතට ආලෝකය ගෙනඑයි.

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +2

    ඔබ තුමියට වහා වහා ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +4

    ණය ව්නය පිලිබද පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා . සුවපත් වේවා !!!

  • @malananayakkara9243
    @malananayakkara9243 2 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු අවබෝධ ය වැඩිවුනා.නියමයිනේ .ඔබ තුමිය පාර්ථනා කරන බෝධියකින් නිවනින් නිවිි සැනසේවා

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට කායික නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි !!

  • @surekalakmini8140
    @surekalakmini8140 2 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගී සැප අත්පත් වේවා. නිර්මල ධර්මය තව තවත් දේශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා. සුවපත් වේවා 🙏

  • @renufernando9185
    @renufernando9185 2 ปีที่แล้ว +21

    අරිය උත්තමාවියනී සියලු සත්වයන්ගේ පිනට පහල උනා වූ උතුම් වූ මනුශ්‍ය රත්නයක්... පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....

    • @mallikahettiarachchi7871
      @mallikahettiarachchi7871 2 ปีที่แล้ว +1

      වසර 13 පුරා හෙව්වාට දහම ලැබුණා ඔබ තුමිය pathna bobiyakin suse niwanin sanasewa

  • @anurafm
    @anurafm 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට තෙරුවන් සරණ ලැබේවා!!!
    බොහෝම පින්!!!

  • @chandanasubasinghe4009
    @chandanasubasinghe4009 2 ปีที่แล้ว +8

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 ปีที่แล้ว +14

    කිසිවකු මෙතෙක් ණයෙන් මිදෙන හැටිවත් විසිර හැම තැන ඉන්න අපේ අයට පින්දී සුගතියට පත්වන්න උපකාර කරන හැටිත් ..මේ විදියට සහ ණය විනය ගැන ඔයආකාරයෙන් ඔබතුමියගෙන් හැර අසා නෑ. අප්‍රමාණ කුසල් ඔබතුමියට හිමිවේවා!!!🙏🙏ඔබතුමිය ඉපදෙන්නට ඇත්තේ අපවන් අසරණ බොහෝ දෙනෙක් වෙනුවෙන්මයි🙏🙏🙏

  • @idushaumandaumanda3318
    @idushaumandaumanda3318 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි!!

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.....ඔබ තැමියට නිරෝගි සුවය ලැබෙිවා......

  • @dulshi6963
    @dulshi6963 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි! තව තව දහම් දානයන් දීමට ශක්තිය ලැබේවා !

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +3

    පින්වත් ඔබ තුමිය ට මාගේ නමස්කාරය වේවා...🙏🏼🙏🏼🙏🏼

  • @LalaniAmarawickrama
    @LalaniAmarawickrama หลายเดือนก่อน

    සාදු සාදු සාදු සුවපත් වෙත්වා

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +4

    පළමුව අප ගෞතම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    මෙි නර්මල සත්‍ය ධර්මය ලොවට එලිදර්ව කරන උත්තමාවියට දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    ඔබතුමියට දීර්ඝායුෂ, නීරෝගීසුවය අධිෂ්ඨාන කරමි.

  • @Renu-xc3yb
    @Renu-xc3yb 3 หลายเดือนก่อน

    Oba thumiya theruwan saranai සුවපත් වේවා

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 2 ปีที่แล้ว +2

    Suwapath wewa ariya uththamawiya...

  • @nilminiperera6869
    @nilminiperera6869 2 ปีที่แล้ว +4

    පරම නිබ්බාන සුවයෙන් සූවපත් වේවා

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 ปีที่แล้ว +2

    පින්වන්ත උත්තමවියට දීර්ගායුශ වේවා සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි

  • @malanikumari8328
    @malanikumari8328 2 ปีที่แล้ว +3

    Obathumiyata niduk nirogi suwaya labewa!!!

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    පින්වත් ඔබතුමියට දිිර්ඝායුෂ ලැබෙිවා. නිවන් දොරටු විවර වෙිවා.

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 ปีที่แล้ว

    දිර්ගායුවෙිවා නිවන් මග පැහැදිලි කර අපව මග ගන්වන, අරිය උත්තමාවියණි,🙏

  • @damayanthiperera2785
    @damayanthiperera2785 2 ปีที่แล้ว +3

    Obathumiyata pinsidda wewa

  • @t.m.somapalat.m.somapala7916
    @t.m.somapalat.m.somapala7916 2 ปีที่แล้ว +1

    What you said all Understood . The way your explain is excellent. I have no word to thank. wish you all the best. very glad to see you.

  • @nnishanava68nava93
    @nnishanava68nava93 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthimalwatta6681
    @kanthimalwatta6681 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ඔබතුමියට බොහොමත්ම පිං.

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 2 ปีที่แล้ว +14

    මේ නිර්මල නිවැරදි පිරිසිදු බුදු දහම අසා දැනගත් සියලු උත්තම උත්තමාවියන්‍ට දක්වන්න පුලුවන් ඉහළම ගරුත්වය මේ ජාතියේම දක්වන්නට කැපවෙමි!💛😇

  • @chathuraniperera6497
    @chathuraniperera6497 8 หลายเดือนก่อน

    Sadu ! Sadu ! Salu ! Oba Thimiyata Arahath Palaya Sark shath wewa ! Adittana Karami. Deshanawa ithama pahadily. Oba thumiyata pin , godak wehehesa wela apita meweni deshana pawathwanawara. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻 saddarmaya dasana kala oba thumiyata godaak pin sidda wevaa deergayusa labevaa nivan maga avaboda

  • @pramithayapa6452
    @pramithayapa6452 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි.

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 2 ปีที่แล้ว +1

    සං ...දැන් හොදට පේනවා...සුවපත් වේවා

  • @nirmalasilva2438
    @nirmalasilva2438 2 ปีที่แล้ว +4

    අනර්ඝයි 🙏🙏🙏

  • @KithsiriSaman-ry5qc
    @KithsiriSaman-ry5qc 3 หลายเดือนก่อน +1

    Nikam 4aka bala bala hitiya wachanayak dakak ahayana kota hithuna thawatikak ahanna ona kiyala hadissi wadawagayak thibuna hamadama wada karanna akai wadakata Nathi dawal ahana akai kiyana akai aththama jivithae namuth darmaya dakima saha a darmaya tharum aran jiwathvima koitharam sasara gamanata bala panawada aththa aththak wedihata dakima mahath u bagiyak a bagiya athkara dun obathumiyata bahawenma pin godak sthuthi aryawani

  • @gaminisarath5806
    @gaminisarath5806 2 ปีที่แล้ว +4

    suwapath wewa

  • @shanthivithanage2038
    @shanthivithanage2038 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා !!!!

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 ปีที่แล้ว +1

    Ariya uththamawiya suwapath weva. Arahath palayama poorna wewa.

  • @PeramagaEducationalChannel
    @PeramagaEducationalChannel 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා ...

  • @shanikadushyanthi10
    @shanikadushyanthi10 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා niwan labewa

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!

  • @reethahalwathurage4543
    @reethahalwathurage4543 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 ปีที่แล้ว

    ආර්‍ය්යෝත්තමියනි පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @pramithayapa6452
    @pramithayapa6452 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @maleeekanayake1500
    @maleeekanayake1500 ปีที่แล้ว

    sadu sadu sadu🙏🙏🙏

  • @chandrahema6630
    @chandrahema6630 2 ปีที่แล้ว +1

    සුවඅත්වෙිවා!

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว

    Obathumiya suwapathwewa. Re SSP

  • @lakshanbandara8097
    @lakshanbandara8097 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....

  • @manikrathnayaka698
    @manikrathnayaka698 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Pinwath Aarya Thumiyani,
    Obathumiya desana karana akarayen, APA maha Sangha Rathnaya metharam aurudu kaalayak kese janathawata DARMAYA DESANA karadunnada hithenawa?
    Me aurin APA janathawa Mulasitama, podi DARUWA patan danuwath kalaanam Ape Ratata pamanak nowa siyalu lokavaseentama MAVANI Vinyasa valata PATH NOWENNA THIBUNA.
    Obathumiyata Niduk Nirogee suwaya athiwa deergayusha Labewa 🙏🙏🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 11 หลายเดือนก่อน

    Good

  • @sandyakumuduni1497
    @sandyakumuduni1497 2 ปีที่แล้ว +3

    Goodvido

  • @mmart624
    @mmart624 2 ปีที่แล้ว +2

    Ahenne ahenne ase hithanawe bs

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 2 ปีที่แล้ว +2

    Me deshanawalata sambanda wenne Kohomada.methumiya kiyana arihathun wahanse kawuda

    • @Dhamsak
      @Dhamsak  2 ปีที่แล้ว

      ඔබතුමිය දහම් අටුවාව සමුහයට පහත සදහන් ලින්කුවෙන් සම්බන්ධ වෙන්න. දේශනාවක් තිබෙන විට ඒ සම්බන්ධ සියළුම විස්තර එහි සදහන් වෙනවා. සුවපත් වේවා!
      chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว +1

    Oba තුමියගෙ න් දේශනා වක් අහන්න එන්නෙ කොහොමද

    • @deepaperera4595
      @deepaperera4595 ปีที่แล้ว

      ඔක්තෝබර් 21 දින මොරටුව sea face හෝල් එකේදි උදේ 8:30 ට මෙතුමිය ගේ දේශනාවක් පැවැත් වේ.
      මෙයට සහභාගි විය හැක.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hiumimihinadi6291
    @hiumimihinadi6291 2 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏

  • @apcsamanpriya79
    @apcsamanpriya79 ปีที่แล้ว

    Ariya uththamaweya parama nibbana suwayen suwapath wethwa

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +3

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA OBA TUMIYATA HAKIVEVAI ADISTANA KARAMI

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka ปีที่แล้ว

    Darmaye sadahan wachavala therum hoden wetahenawa me darmaya asemata labema mage pera penak. Oba thumeyata marga pala lebemata wasanawa lebewa.

  • @dewminvishwajith
    @dewminvishwajith 2 ปีที่แล้ว

    Obathumiya smaband karagan notherunu karaunu denagann Avshshai . Oba thumiya hamuvenn Puluvn kohomad . vedasatahanakat sahabagivenn ho. Sakachchavakt obathumiya gam mattmin anavd karunaven kiya denn

    • @Dhamsak
      @Dhamsak  2 ปีที่แล้ว

      071 824 5956 - මෙම නොම්මරයට කතා කරලා වැඩි විස්තරයක් ලබා ගත හැකිය. සුවපත් වේවා!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @harshakumara2248
    @harshakumara2248 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitrakumari1222
    @chitrakumari1222 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 ปีที่แล้ว

    මට උදව් කරන්න

  • @MrBlps
    @MrBlps ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +1

    💜️💜️💜️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +1

    Parama nibbana suvayen suvapath veva

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 2 ปีที่แล้ว +2

    ,, 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @srimanandani437
    @srimanandani437 ปีที่แล้ว +1

    මැඩම් මස් මාංශ ආහාරයට ගැනීම වැරදිද

    • @Dhamsak
      @Dhamsak  ปีที่แล้ว

      දහම් අටුවාව යූටියුබ් චැනලයේ ඇති මෙම දේශනා ව අසන්න - පන්සිල් සහ පංචසීල විසුද්ධිය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa th-cam.com/video/S603OAsRjO0/w-d-xo.html&start_radio=1&t=440s
      සුවපත් වේවා!

  • @LalaniAmarawickrama
    @LalaniAmarawickrama หลายเดือนก่อน

    සාදු සාදු සාදු සුවපත් වෙත්වා

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @hiumimihinadi6291
    @hiumimihinadi6291 2 ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏

  • @TS_Gardens
    @TS_Gardens 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankachandani
    @nilankachandani ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @e.w.s.manike4339
    @e.w.s.manike4339 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd ปีที่แล้ว

    🙏♥️🙏♥️🙏

  • @VeenithaChandrani-et5cl
    @VeenithaChandrani-et5cl 9 หลายเดือนก่อน

    Sadu sadu

  • @kanthijaya6123
    @kanthijaya6123 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @punyaamarage7373
    @punyaamarage7373 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @shiromiranawana7212
    @shiromiranawana7212 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilankadeshapriya7155
    @nilankadeshapriya7155 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dayarathnayake9543
    @dayarathnayake9543 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @irekavithanage8159
    @irekavithanage8159 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏