ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI, 🌺🌺🌺🌈🌈🌈💜💜💜
These discourses have been able to change the way we think about dhamma. These instruction are highly effective. The clarity of describing internal ‘gathi’ helps to look with-in us to understand and resolve our emotions. We are grateful to know the difference of what the Buddha taught and not. 🙏🙏🙏
Ape nodanna pali vachana Tina ivathkara desanaya kalanam apata it's hodin years therumganna puluwan kudakala sitama notherena pali bana Nissan apat yahapathak une natha
එදා මම වාසනාවන්ත වුණෙමි මේ උත්තම දහම් දේශනාව අභිමුඛව ශ්‍රවණය කරන්නට...
අදද නැවතත් මම ශ්‍රවණය කළෙමි...
එදා මෙදා තුර මගේ ලෝක ධර්මතාවය සිරි සද්ධර්මයට ගලපන්නට මට පෙර පින් පෑදුණි...
මම නිවෙන මිදෙන සැනසෙන බව මට දැනෙන්නේද ඔබතුමියගේ මේ දේශනා ප්රාතිහාර්ය තුළින්මයි...
මගේ ජීවිතය විදින්නට...
ඒ මගින් සැනසීම උදාකර ගන්නට... පිවිතුරු ආදරයක ඇති මිහිර දැන දැක ගන්නට...
මට පුළුවන් වුණේ ඔබතුමියගේ දේශනා ශ්‍රවණය කිරීමෙන්මයි...
තව තවත් ...අතිශයින් ප්‍රායෝගික වූ ..
වාරණ තහංචිවලින් තොර වූ....
බැමි නැති...
මගේම ලෝකය උරගා බලමින්...
හරිම ලස්සනට ...
අපූරුවට ...
ඔබතුමිය කියාදෙන අරිය පර්යේෂණය කරන්නටම මට හැකි වේවා 🙏🙏🙏
මේ දහම් හඩින් ලොව සනහන ඔබතුමියට...
තව තවත් මා වැනි මිනිසුන්
සසර බැම්මෙන් මුදවා නිදහස් කරන්නට හැකිවේවා
🙏🙏🙏🌹
ඔබතුමියට කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
බුදුන් වහන්සේගෙන්ම ධර්මය ඇසු හාසමානයි ඔබතුමියගේ දේසනාව පොහොමත්ම පිං මැඩම්
උත්තමාවිය සුවපත් වේවා!
සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
විපස්සනාවෙන් සිරිසද්දර්මය දේශනා ඔබ තුමිය ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැම සියලු දෙනාට ම මේ සිරිසද්දර්මය අසා දැන දැක ගෙන සසර දුකින් මිදි නිදහස් වන්නට හැකි වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක් ම වේවා
ඔබතුමියට දිර්ගායුෂ ලැබේවා
හිතට දැනෙන්නටම නිදසුන් සහිතව මේ කරුනු කාරණා ඉදිරිපත් කිරීම පිලිබන්දව බොහොම පින් . සුවපත් වේවා , නිදුක් නිරෝගී වේවා !!!
යතාර්තය තේරැමි ගැනීම ජීවත් වීමට ගොඩක් වටීනව.උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.
නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබ තුමියට ..ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
ඔබ තුමියට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි
තෙරුවන් සරණයි
කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰
Harima sahallu sundara widiyata budu bana deshana kirima gana chitappritiyatath awabodayatath path wuwa...obawahanseta dirgayusha prartana karanawa.
Obathumiyata uthum ü Nibbanayama hathuwasanawak wawa 🙏🏿🙏🏿🙏🏿
බොහොම පිං අරිය උත්තමාවියනි!!!♥️ සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!💛
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergau wewa!!!
ඔබතුමියට බොහොම පින්..🙏 සුවපත් වේවා❤️🍃
Pinvath oba thumiyata pada namaskaraya karami 🙏🏼🙏🏼🙏🏼dasu daham padaya mata avaboda wevaaa loka samastha sukino bavantho
බුදු සරනයි ඔයාට 🙏🙏🙏♥️
සුවපත් වේවා !!! සාදු සාදු සාදු
ඔබ තුමියට දීර්ඝායුෂ පතමි
මනරම් සුමදුර දේශනාව කි. 🙏 🙏 🙏
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI, 🌺🌺🌺🌈🌈🌈💜💜💜
A cleat presentation of the truth, the reality of the functioning of the mind.The lecture reveals how we are misled by our own erroneous decisions.
දිර්ගායුවෙිවා උත්තමාවියනි🙏🙏🙏🙏🙏
Deerghauy wewa ariya uththamawiya
Oba thumiyata deergaayu wewa...🙏🙏🙏
These discourses have been able to change the way we think about dhamma. These instruction are highly effective. The clarity of describing internal ‘gathi’ helps to look with-in us to understand and resolve our emotions. We are grateful to know the difference of what the Buddha taught and not. 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබතුමියට
You must go and try this s right way right Gothama buddha dahama ,go 🙏🏿🙏🏿🙏🏿,
🙏
උත්තමාවිය සුවපත් වෙත්වා
නිදුක් නීරෝගී වෙත්වා...!!!
🙏🙏🙏💐💐💐
සුවපත් වේවා,,! පින්වත් සිව්වනක් පිරිස වෙත ,, පන්සාලිස් වසක සමස්ත බුද්ධ දේසනාවම අවදාරනය කරන්නේ හේතුපල දහමට බහා ගලපා බලා ණය විනයට සසදා බලා ජිවත් වෙමින් උපදින තැනම හේතු භංග කර , , බුදු හිමි වදාල අනන සුඛය, අනවජ්ජ සුඛය , අත්තසුඛය හා බෝග සුඛය උදාකර ගැනිමයි , සියලුම පෘතග්ජන මිනිසුන් ඇතුලු සත්වයින් ඇස කන නාසය දිව කය මනසට හාහිරින් ලැබෙන රූප , ශබ්ධ ගන්ද , රස , පහස හා අතීත මතක මතක සිතිවිලි යන ( ස්පර්ශ ආයතන ) භාහිර ආරම්මන කැමැත්තෙන් බැදී ආස්වදයෙන් මගේ කර උපාදානය කර ගනී , ආගන්තුක ආරම්මන වල ප්‍රිය අරමුන අපේ මනසේ මුල්බැසගෙන ක්‍රියාත්මක වන දිඨ්ඨ , සුත , මුත , විංඥත යන ස්ව ගති 4කට අනුව එක යායට පුරුද්ද ගැනීමට දිගින්දිගටම (සිතිං සං චේතනා පවත්වලා සංකාර කර , සම්පස්ස වී සම්බන්ධ තාවයක් අලුතින් හිතක පද්ධවා ගන්නව ) එය රාග , දේස , මෝහ ගති හෙව්ත් ඇතුලට ගත්ත ප්රියදේට ඇලෙන අපිරිදේට ගැටෙන පිරි අපිරි දෙයන්තය අතර සං සං දනය කිරීමේ සං ගති ස්වභාවයෙන් යුක්තව හිතන කතාකරන ක්‍රියා කිරීමේ ස්වභාවය ජීව්ත් වීමයි,, මේ ක්‍රියාකාරම් 3 යි තල 31 ඉපදීමට හේතු ලෙස බුදු ණුවනින් දැක , පෙර පින් ඇති දෙවි මිනිසුන්ට පිනව පිනව , විදව විදව, මැන මැන ක්‍රියාකර මතු සසරට නොබැදීමට අනුකම්පාවෙන්ම මේ හේතුපල දහම දේසනා කරයි , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක් ඛයෝ නිබ්බානං ,, නිබ්බානං පරමං සුඛං කියා නිවන් මග දේසනා කලේ, එම ක්‍රියාකාර කමට ප්‍රති විරුද්ධව වර්තමාන මොහොතේ ප්රියදේට ඇලෙන්න අපිරිදේට ගැටෙන , පිරි අපිරි දෙයන්තය අතර මනින ක්‍රියාකාරකම් කරන්න සිත රත්වෙන මත්වෙන දැවෙන තැවෙන මෝහෝතේම ( බව නසන බණ ඇසූ සුතවත් අරිය ශ්රාවකයා මෙම තේ සං හේතු හංග කරන්නට බුදු නුව්නින් දෙසූ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාර කම ඒ ඒ හේතුවලට ප්‍රති විරුද්ධව අලෝබ අදේස අමෝහ එතනම කර සසරට බැදෙන බානෙන් හෙවත් බැමි 3න් , හෙවත් තේසං හේතු වලින් මිදෙන්න මෙත්ත , අසුබ , මරන , බුද්ධ , අනුස්සති භාවනාව හෙවත් සතර කමටහන් නිවැරදිව ,ප්‍රායෝගිකව, යුගනද්දව සමඨ විපස්සනා ලෙස වදාලහ ,, එවිට වර්තමානයේ හිතක කෙලෙස් බන්දනයෙන් ඒ සමුදය වෙන්න ආ සිතුවිල්ලෙන් එතනම නිදහස් වේ , මෙලෙස ජීවිත කාලයේ සියලු ඉරියව්වල දි උපදින්න එන සියලු කෙලෙස් සිතුවිලි පමනක් නසන්න සතර කමටහන් ආසේවිතාය භාවිතාය , බහු ලීකතා කරනවා , ,, මෙය තමයි ආන පාන සති සමාධි භාවනාව හෙවත් දහම් මග නිවන් මගට අනුගමනය කරනව යනු ,, නමුත් අද බුද්ධ නමින් ආගමක කහ රෙදි සුදු රෙදි ඇද හිස රැවුල් බා පන්සිල් අටසිල් උපස්ම්පදා සිල් ලෙස වතක් සමාදන්ව අරන්න්යක , ගස් මුලක ඇස් පියාගෙන හුලං අදිමින් බඩ පුබ්බන හකුලන විකුර්තිය, , ?? එවැනි කතාවක් බුද්ධ වචනයේ නැත,, ?? සමස්ත බුද්ධ භාශිතයම ක්‍රියාකාර කමිය , එය මනස මුල්කර ගත් ප්‍රඥා ගෝචර දහමකි ,, අද හුදු බුද්ධ නම් ආගමක පිළිමයේ වැජබෙන බුදු රජාණන් වහන්සේ , බෞද්ධයා , ආරාන්න්ය , විහාරගෙය උපසම්පදාව මිසදුටු සිල්වත විකුර්තියකි ,,යං සමදානං තං වතං සංවර අර්තයම සීලයයි, සියලු බුදුන් බව උදුරා දමන්න ජන්මය ලබන දීපය ජම් බුද් දීපා වේ ,, ලෝකෙන් උතුම් මේ හෙලබිමේ පහලවු බව උදුරා උදුරා දැමු ප්‍රඥා අධික ගොතම බුදු හිමි එදා දෙසූ පිරිසිදු ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය විනාසකලේ පර දේසක්කාර භාරතයෙන් ආක්රම්සනය කල චන්දස් වෛදික මහායානික බුද්ධ ආගමේ බවත් නොදන්නා නිර්වාණයක් මතු උපදින මෛතී බුදුන්ගෙන් ලබන්න ප්‍රාර්තනා යාක්ඥා කරව සිල් සමාදන් කරවන දෙසැටක් මිසදුටු මහන බමුනන් ලාබ පරියේශනයට අටවාගත් ආගම්බුදුහිමි බැහැරකල මහායාන ආගම් බවත් මේයුගයේ මතුකල උතුම් හේතුපල දහමට හා බුදුහිමි පිරිනිවන් මංචකයේ දෙසූ මහා පරිනිබ්බාන සුත්‍රයේ 95 චේදයේ සදහන් චත්තානී මානී ඨානානි නම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර බුද්ධ ඉතිහාසයට හරහා ඔවුන් සතර අපාගතවන බවත් සිතිං පෙන්වා දෙමි ,,!!! ප්රඥවන්තයින් පමනක් මේ යුගයේ මේ හෙලබිමේ ධම්ම නියාමයෙන් පහලවි පරියාප්ති, ප්‍රතිපත්ති ප්‍රතිවේද පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු නැවත පන පිහිටවා පෙර පින් ඇති දෙවි මිනිසුන්ට මේ ජාතියේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වන නිබ්බාන වීමේ නිවන් මග මතුකල පින්වත් මීවනපලානේ සිරිධම්මා ලංකාර මහා ප්රඥය ව් අරහතුන් වහන්සේ , අරහන්ත බුදු හිමි (අනුබුදු හිමි ) පහවි දේසනා කරන සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං සුවි සුද්දං බ්‍රක්ම චරියං ප්රකාසේතී ලෙස දෙසූ පරම ගාම්භීර අතක්කාවචර සිරි සදහම් ශ්‍රවණය කර දහම් මග වඩා මේ ජීවිතයේම සසර දුකින් මෙදෙත්වා,,,!! සම්මත හිහි පැවිදි දුක් පංඥස්ස අක්ඥාන අසරනයින් නොගැටෙත්වා දුක්ඛිත සතර අපායෙන් මිදෙත්වා,, මමද සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ! 🙏🙏🙏
සැබෑ නිවෙන දහම යළි මතුකළ වහරක අභයරතනාලංකාර ලොකු හාමුදුරුවන් වහන්සේට පළමුව මාගේ අග්‍ර වූ නමස්කාරය වේවා
ඒ වගේම මේ පින්වත් උත්තමාවියටත් මාගේ නමස්කාරය වේවා
ඔබේ වටිනා අදහස් comments යොමුකරන්න.
දේශනා පැවැත්වෙන ස්ථානයන් පිළිබඳව කලින් දැනුවත් කිරිමක් කළ හැකි නම් වටිනවා අරිය උත්තමාවිය. (සංවිධානය කරන අයට අපහසුතාවයක් නොවන පරිදි)
@@geethanisj දහම් අටුවාව whatsapp groups හරහා සියලු දැනුම් දීම් සිදු කළා... Zoom link, location details contact number... ආදිය
Ape nodanna pali vachana Tina ivathkara desanaya kalanam apata it's hodin years therumganna puluwan kudakala sitama notherena pali bana Nissan apat yahapathak une natha
සුවපත් වේවා...
සමාජයෙ පටිසං දෙනවා කියන කතාව අර්ත්ය මේක වෙන්නැති වරදක් උනාම උන ප්‍රතිඵල ය දුටුවාම
පටි හ සං එකතු උනාම පටිසං කතාව භාෂාවට එකතු වු තේරුම මේකද
🙏🏼🙏🏼🙏🏼🙏🏼
Obata me gothama sasanya thula chathuraraya sathya awaboda karaganimata oya pina hethuwewaa.suwapath wewa.
Budu piyanan desana kala dahama metharam sundarada. Kadimayi uthamawiya obage desanawa.arahath palayama poorna wewa. Suwapathwewa.
Budusaranai madam
අරිය උත්තමවියනි පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
🙏
නිවනම නාතයි නිවනම වෙත්වා
❤❤❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🌼🌼
Suwapathwewa
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏
🙏♥️♥️♥️🙏♥️♥️♥️🙏
Sadu Sadu Sadu
Sadu ! Sadu !! Sadu !!!
මනරම්, සුමදුර දේශනාව කි.🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
On thumiyagee thesana sarala
Nisa awabotha wenawa
,🙏🙏🙏🙏🙏🙏🙏
Suwapath weva
සාධු සාධු සාධු
කියත්න වචත නැහැ සත්ර්රවුයි
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌹🌹🌹
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
සාධු සාදූ සාදූ..........
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏