08. සිතේ ගිනි සදහටම නිවා දමන සැබෑ මඟ පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන් | Dr. Gayani Ranasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඔබ අනිවාර්යෙන්ම ඇසිය යුතු - ගින්න තුළ වූ සැබෑ නිවිම අත් දැක ගැනීමට උපකාර වෙන පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන්
    දැකපු දේවල්… අහපු දේවල්…
    වින්ඳ දේවල්… සිතුව දේවල්…
    ඔස්සේ දිව යමින්….
    සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
    ගත වෙයි කාලය…..
    දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
    ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
    යථාර්තය…. සත්‍යය… දකින්නට….
    වරක් නොව… දෙවරක් නොව
    දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
    සිදුවන්නේ කිමෙක්දැයි ….
    දැකිය යුතුමය හේතුව…
    සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
    විඳවමින් පිනවමින්…
    පැයෙන් පැය ගෙවන කාලය…
    නොහැක ගන්නට කිසිම දවසක…
    සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
    මං පෙත් සොයනා පින්වතුනි….
    ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
    එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
    මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
    සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
    එසේ නම්….අවසරයි මෙමට…
    ඔබව යොමු කරන්නට….
    වෙලාවකට දුක ගෙන දෙන…
    වෙලාවකට සැප ගෙන දෙන…
    ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
    පර්යේෂණාත්මක​ ගවේෂණයකට….
    Senior Lecturer DR. Gayani Ranasighe
    ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
    ආචාර්ය ගයනි රණසිංහ
    www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

ความคิดเห็น • 237

  • @deepaperera4595
    @deepaperera4595 11 หลายเดือนก่อน +6

    ආශ්චර්යමත් දහම් දේශනාවක්...
    නානා ධර්ම කරුණු කාරණා එක තැනකට සම්බන්ධ කරලා දේශනා කෙරුණු සහ උතුම් වූ පටිච්චසමුප්පාද ධර්මතාවයට පණ පිහිට වූ අති විශේෂිත සහ විශ්මිත දහම් දේශනාවක්.... පින් බිමේ පහළ වූ අති උත්තම බුද්ධ දියණිය ඔබ තුමියමයි...
    ඔබතුමිය අරිය පර්යේෂණ කර දැන දැක ගත් දහම අන් අයටත් තම තමා තුළින්ම දැකගන්නට සරල උදාහරණ මගින් පටිච්චසමුප්පාද ධර්මතාවයේ සියුම් තැන් පැහැදිලි කරන ආකාරය ආශ්චර්යක්මයි.
    බොහෝ ධර්ම කරුණු කාරණා එකට ගොනුකර ඇති මෙම දේශනාව ශ්‍රවණය කර ලොව නන්දෙස සිටින පින්වතුන් සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙත්වා 🙏🌹🙏
    මේ දේශනාව ශ්‍රවණය කළ හැමෝටම තම තමන්ටම කල දේශනාවක් බව මට මගේම දැනෙන්න ඇති බව නොඅනුමානයි.... එතරම් ම ප්‍රණීත ධර්ම දේශනාවක්...🙏🙏🙏🙏

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 6 หลายเดือนก่อน +1

    ගරු මැතිනියනි! මේ දහම අවුරුදු කීපයක්ම අසා තිබුනත් අද තමා මට ගිනිගන්නා අභ්‍යන්තරය තුල දී දැන දැක ගත යුතු ක්‍රමය හරිහැටි තේරුම් ගියේ.ඔබතුමිය ගේ දේශනා ගැන කියන්න මට වචන නැති තරම්.තව දුරටත් මේ දේශනා පවත්වන්න ට ඔබතුමියට කායික නීරෝගී සුවය මම අධිෂ්ඨාන කරමි

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +15

    එක වරක් නොව කීප වරක් ම මේ දේශනාව ම ස්‍රවනය කලෙමි..දේශනා අන්තර්ගතය ගැන කියන්නට වචන නැහැ...මගේ ලෝකය අවදි කර එයින්ම සැනසෙන්නට මාර්ගය පෙන්වන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏 සියල්ලන්ටම මේ දහම් කරුනු අවබෝධ වේවා 🙏🙏🙏

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 ปีที่แล้ว +17

    මෙි තමයි නියම බුද්ධ දේශනාව...සාදු..සාදු..සාදු.......

  • @sujeeths1602
    @sujeeths1602 2 ปีที่แล้ว +17

    සාදූ ...සාදූ ...සාදූ ....අපේ පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ...🙏🙏🙏🙏

  • @sriyanimangalika8281
    @sriyanimangalika8281 2 ปีที่แล้ว +9

    ආර්ය සත්‍යය අවබෝධයෙන්ම දේශනාකරන ආර්යතුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +15

    පුදුම හිතෙන පැහැදිලි කිරීමක් !!! සුවපත් වේවා !!!

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 ปีที่แล้ว +3

    මම අවු 15 ක් තිස්සේ මීමුරේ හිමිගෙන් පටන්ගන... බොහෝ මුලික දේ ඉගනගන ...ඉන්පසු තව 6-7 නමකගෙන් බණ අහමින් සතෆ දහමත් මං මේ සසරින් ගැලවෙන හැටිත් සෙවුවා ඔබතුමියට පින්..ඔබතුමිය තමා හරියටම වටහා දෙන්නේ. ඔබතුමිය දැන්මත් නිවීම සොයාගන. ඔබතුමිය පතන අයුරු ඒ අවශෆ දේ සිදුවේවා .අපට කියාදෙන පිනෙන් කුසල් පූර්ණ වේවා. මම මගේ අයටත් මේ වීඩියෝ යවා දර්ම දානයක් සිදුකරනවා. ඔබතුමියට පින් අත්වේවා. 🙏🙏🙏

    • @pradeepmanchanayaka2294
      @pradeepmanchanayaka2294 หลายเดือนก่อน

      ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +12

    ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banduladias6954
    @banduladias6954 2 ปีที่แล้ว +4

    අද දෙසනාව මටම කල එකක් ,එ ගැන අගයන්න මට වචන නොමැත ,උත්තමාවියට බොහොම පිං,

  • @radschandni1668
    @radschandni1668 2 ปีที่แล้ว +4

    සාදූ සාදු ඔබ තුමියට පින් අනුමොදන් කර්මි ගොඩක් වටින දෙයක් ඔබ තුමිය කියා දුන්නා දිර්ගායු වෙවා

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +13

    .෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🔅🙏🙏🙏🔅

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +3

    උතුම් සිරිසද්දර්මය අසා දැන දැක සතරමග සතරපලයට පැමින සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පින්වත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබී මගපල සාක්ශාත් කරගෙන පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌸🌸🙏🙏🙏

    • @hemamalipriyangani3768
      @hemamalipriyangani3768 ปีที่แล้ว

      උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දීරඝයුශ වේවා සැමට සුව පිනිස සුවසේ ධර්මය දේශනා කරත්වා දහම අසා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 ปีที่แล้ว +1

    ඔබ තුමියට නිදුක් නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !!! 🙏🙏💐💐💐

  • @janakaamarasiri4572
    @janakaamarasiri4572 ปีที่แล้ว +3

    ඔබ ටුමියග්‍ර්.දම්මදෙසනව.ඉටාම පහදිලිය්
    නිදුක්වෙව .නිරොගිවෙව සුවපත් වෙව

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට දිගාසිරි වේවා තෙරුවන් සරණයි

  • @dineshjayalath3615
    @dineshjayalath3615 2 ปีที่แล้ว +45

    1:25:45 නිරෝධය මුළු ධහම හකුළුවා දෙසුවා
    1:22 ණය විණය හරියට තේරුනේ අද
    1:11 අනිචච දුක්ක අනත්ත සියුම්ව
    1:28 නිරමිසබව
    1:30 හේතු හොති වීම
    1:33 නිබ්බිදා වීම
    මේ දෙසනව ලෝක පුදුම වලින් එකක් වගේ වටින විශ්මිත ධහමක්‍. ප්‍රායෝගික ජීවිතයෙන් ඒනම් ලෝකයෙන් ආලෝකය උදපාදනයට ගෙනයන මාර්ග සිතියමක් වගේ, මන්මුලාවූ අපට කොපමණ කරුණාවක් එහි ඇත්ද ?

    • @lasithsasmitha4880
      @lasithsasmitha4880 2 ปีที่แล้ว +6

      සාධු !සාධු !!සාධු !!!

    • @udeshikakonara5027
      @udeshikakonara5027 2 ปีที่แล้ว +5

      නියම අැගයීම. 🙏🙏🙏

    • @janaranjaniwijayasundara8041
      @janaranjaniwijayasundara8041 2 ปีที่แล้ว +2

      Sadu! Sadu!! Sadu!!!

    • @nihalweerakoon2295
      @nihalweerakoon2295 ปีที่แล้ว +2

      සියලුම ධර්ම දෙශනා ගන්න පුළුවන් link එකක් දෙන්න පුළුවන් ද

    • @sasindusathsara9969
      @sasindusathsara9969 ปีที่แล้ว +2

      ඔබට.🎉🎉

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 11 หลายเดือนก่อน

    සත්‍ය වශයෙන්ම මෙහි වඩන දෙයක් නැත. පරම සත්‍යය දැකීම තුල වැඩෙන ධර්මතාවයකි. ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා...මමද සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 6 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ අරිය උත්තමාවිය ඔබතුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා . චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ නිවන් සුව යෙන් සුවපත් වේවා.🌺🌺🌺

    • @wijekoonbandara5682
      @wijekoonbandara5682 ปีที่แล้ว

      Arahat maniyani awsarai mata awabodauna sakkayasustiya nisa tami mama mtueak kal sataraapayeipadune anawaraga sasare magadi apitadustikawala

  • @priyanthajagoda2835
    @priyanthajagoda2835 2 ปีที่แล้ว +5

    අරිය උත්තමාවිය සුවපත් වේවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ආර්‍ය් හා අනරීය භාවනාව අතර වෙනස පෙන්වා දෙන මෙන් ඉල්ලමි. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @nctu3435
    @nctu3435 ปีที่แล้ว

    බොහෝම පින් ,හොඳ පැහැදිලි කිරීමක්

  • @nadeeshanidissanayaka8743
    @nadeeshanidissanayaka8743 2 ปีที่แล้ว +4

    Ariya uththamawiyata niduk nirogi suwapath bawaya wewai adishtana karanawa

  • @r.ma.k1606
    @r.ma.k1606 2 ปีที่แล้ว +3

    Bohoma pin oba thumiyata

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว

    ඔබතුමියට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි සාදු සාදු සාදු

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @gunatillakakaluarachchi2976
    @gunatillakakaluarachchi2976 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබතුමියට

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 ปีที่แล้ว +4

    Ariya uththamawiya suwapath weva. Uthum arahath palayama poorna wewa.

  • @thusharajapaksha5285
    @thusharajapaksha5285 2 ปีที่แล้ว +3

    obathumiyata niduk nirogi suwapath bawaya labewa sadu sadu sadu

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว +4

    It's truth.

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว +3

    Difficult to apply our daily lives. But if we can there is Niwana.

  • @ashokakumara8348
    @ashokakumara8348 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว

    කියන්න වචන නෑ ඇත්ත ටම දක්ස මෙහෙනින් වහන්සේ නමක් වගෙ මම හරිම ආසාවෙන් මේවා අහන්නෙ ඔබට ආයුබො වෙවා

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv6125 ปีที่แล้ว +1

    Superb explanation

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว +1

    Sadu sadu sadu'

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 ปีที่แล้ว +1

    Sadu ...sadu...

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @antanimendis-ho6ey
    @antanimendis-ho6ey ปีที่แล้ว +1

    ME WAGE DEASANAYK .....E....WAGEMA MEAWEAN PEAHEDILI KIRIMAK ,,, MAGEA JIVITHETA AHALA NEA ... O BA THUMIYATA GODAK PIN...!!! OBA THUMIYATA GODAK ISTHUTHIY ... BUDU SARANAI...!!!

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 9 หลายเดือนก่อน

    Sadu sadu sadu.....!!!

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani ปีที่แล้ว

    Pinsidda wewaa

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 19 วันที่ผ่านมา

    Nimala budhu dahama thulin niwana pasak kala yuthu ayuru desana oba thumiyage deshanawa prathiharyakmai .suwapath wewa..!!!

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @IreshaMadhuwanthi-cr7oh
    @IreshaMadhuwanthi-cr7oh ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. Puduma I. Athi uththamai. Obathumiya. Sadu. Sadu. Sadu.........

  • @gayanchandika6459
    @gayanchandika6459 2 ปีที่แล้ว +4

    🙏💐❤

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +1

    හරියට හරි මල් ගහක් ගානට කපල දීපු වෙලාවක සං උප්පාද වුනා රාග ගින්නට අහුවෙලා දෙකොන විලක්කුවක් වගේ අපි දෙපැත්තෙන්ම ගින්නට අහුවෙනව ගානට දෙපැත්ත බලාගෙන දෙපැත්තෙන්ම හෙලට නොවැටි යන්න තියෙන පාරක යනව වගෙයි දැන්නම් පේන්නෙ ඒ පාරෙත් කොයිපැත්තකට හරි පෑගුනොත් අඩිය ලිස්සා හෙලට වැටෙන්න තියෙන දිය සෙවෙල් ගොඩවල් වගේ මෝහය ගෑවුනොත් අඩිය ලිස්සනව එක පැත්තකට

    • @gayaniprasadika5673
      @gayaniprasadika5673 2 ปีที่แล้ว +1

      මේ තේරුම්ගත් දෙය වැරදි

    • @gunadasakumarasingha4121
      @gunadasakumarasingha4121 2 ปีที่แล้ว

      නොමග යාම පිළිබඳ දුකයි නුවන පහලවේවා, පාලි බාසාවත් හොදට ඉගෙනගන, මේ කරුනාවෙන් කියන්නෙ,

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +3

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @NDFSundarachukki
    @NDFSundarachukki 2 ปีที่แล้ว +1

    අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන් හටගන්නේ එකම විඤ්ඤාණ නොවේද

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @AnjuKapurubandara-fc4pc
    @AnjuKapurubandara-fc4pc ปีที่แล้ว

    Yahapathama wewa

  • @sandhyapeduruarachchi115
    @sandhyapeduruarachchi115 ปีที่แล้ว

    Uththamaviyata tharuwansarani.

  • @renukapriyanthi1386
    @renukapriyanthi1386 หลายเดือนก่อน

    Oba.tumiyage.wada.සටහන .tiyenne.කොහෙද

    • @Dhamsak
      @Dhamsak  หลายเดือนก่อน

      (71) 082 2171

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 ปีที่แล้ว +25

    කමෙන්ට් එකකින්..දේශනාව ගැන සඳහනක් කරන්න තරම් වචන නැහැ මට නම්.ඒ තරම් ඉතාම අනගි පැහැදිලි දේශනා වක්.පිරිසිදු දහම මතුකර පෙන්වීමට ඔබතුමිය ගන්නා උත්සාහ යට නමස්කාර කරමි.උතුම් වූ නිබ්බාන සුවයෙන් නිවීමම වෙත්වා !අධිශ්ඨාන කරමි.🙏🙏🙏.

  • @nilankadeshapriya7155
    @nilankadeshapriya7155 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ranjithsilva5382
    @ranjithsilva5382 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +26

    සං සාර ගතිය අප තුළ දීම දැක එයට තිත තැබීම ට මනාව, සරලව පැහැදිලි කිරීම ගැන ඔබ තුමිය ට බෙහෙවින් පින්. සුවපත් වේවා දීර්ඝායු වෙිවා..

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +26

    ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +12

    අරිය උතමාවියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි. පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට මේ පින හේතු වාසනා වේවා !!!
    මීවනපලානේ "සිරිධම්මාලංකාර මහා අරහතුන් වහන්සේ ඇතුලු ම්හා සංඝ රත්නයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි !!! "
    ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සෑම අතින්ම උදව් උපකාර කලාවූ සියලුම පින්වතුන්ට කායික මානසික සුවය දීර්ඝායුශ ලැබේවා !
    පරම නිබ්බාන සුවයෙන් ස්ංසාර දුකින් මිදී නිදහස් වීමට මේ උතුම් පිංකම හේතු වාසනා වේවා !!!
    සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!

  • @praveenanishadi3877
    @praveenanishadi3877 2 ปีที่แล้ว +20

    ඔබ තුමියට නිදුක් නිරෝගි භාවය අධිෂ්ටාන කරනවා.🙏🙏🙏

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 2 ปีที่แล้ว +18

    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය මෙයමයි. 🙏🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +16

    ධර්මය පැහැදිලි කිරිමට ගන්නා උත්සාහය ඉතාමත් අගනේය.හැමටම මෙලෙස දෙසනාවන් කලනොහේ,උතුම් නිවන අවබෝධ වේවා !!!
    "උත්තම අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත ප්‍ර්‍රාර්තනා කරමි' ".

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +32

    අගය කරන්නට වචන නැති තරමි. ඔබ තුමියගේ දේශනා පුාතිහාර්ය පුාතිහාර්යක්මයි. මෙි උතුමි බුද්ධ දේශනාවයි. ඔබ තුමියට කායික නිරෝගි සුවය ලැබෙිවා. මෙි උතුමි යුග මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා.🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +9

    හිතට දැනුනා .පැහැදිලි කළා සරලව .
    ඔබතුමියට බොහොම පින් 🙏🏿🙏🏿🙏🏿

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +64

    මට හිතෙන්නෙ මෙතුමිය විශාකා,වේලුකණ්ටකේ නන්ද මාතාව වගේ උතුමි ගිහි කාන්තා රත්නයක්.උත්තමාවියට මාගේ නමස්කාරය.

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 2 ปีที่แล้ว +2

      වේලුක්ණ්ටකේ මාතාව අනාගාමී ඵලය එහා ගියේ නෑ කියල මම අහල තියෙන්නේ මේ උත්තමාවිය ඊට එහා ඵල ලබා වෙන්න ඕනා

    • @nihalvikramasingha469
      @nihalvikramasingha469 2 ปีที่แล้ว +3

      PEra noesu darmayakk obatumiyata bohopin jeewithayata herahum laksayak nihal

    • @sumindakumara9800
      @sumindakumara9800 2 ปีที่แล้ว

      ,

    • @geethanialahakoon2289
      @geethanialahakoon2289 ปีที่แล้ว +1

      ර්‍

    • @hemamalipriyangani3768
      @hemamalipriyangani3768 ปีที่แล้ว +2

      උත්තමාවිය මා කලක සිටම පැහැදිලි කර ගතයුතුමයයි සිතූ ආකාරයෙන්ම අද මට පැහැදිලි උනා තමා තුලින් තමවම දැකගනිමින් මගේ පටි මෙන්ම තවත් බොහෝදෙන පටි ලිහාගැනීමට උත්සුකව කටයුතු කරයිද ,,,,,,,,,, උත්තමාවියට නිවන පිනිසම හේතු වේවා 🙏🙏🙏🙏🙏

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 ปีที่แล้ว +16

    ලස්සන,වටිනා,පැහැදිලි කිරීමක්.මෙතෙක් වචනවලට යටවී සිටියත් මෙවන්ගැඹුරු ධර්මයක් පහසුවෙන් පහදාදීමතූල වටහා ගැනීම පහසුවගක් දැනෙනව.ඔබතුමියට තවතවත් පටලැවී සිටින අපි වගෙ අයට පහදා දීමට ශක්තියලැබෙවා.ඒවගෙම ඔබතුමියගෙ මෙවන් වටිනා සාකචිජාවලට සහභාගිවීමට හැකි දුරකතන අංකයක් ද ලැබෙනවනම් තවත් වටිනවා.ඔබතුම්යට තවතවත් මෙවන් වටිනා බුදුබණ පහදා දීමට තෙරුවන් සරණින් හැකිවේ වා.

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +6

    අනේ ඇත්තටම හරියට දිය සුළියකට වටේ තියෙන පරඩැල් කෑල් දිරපු කොල කෑලි කැරකිලා ඇදිල එනව වගේ යට තියෙන මඩත් කරකවල ගන්නව වගේ අවුරැදු ගනන් පරණ කෝන්තර ඉලිප්පිල මතක්වෙලා හොදට සැරට ගින්න ඇවිලෙන හැටි ගැන පේනව ඔය දේශනය තුල මටම මම ගැන ලැජ්ජ හිතෙනව කොච්චර රැවටීමකද ඉන්නෙ කියල ආර්ය උත්තමාවියනි වහාම අර්හත් ඵලයම දේශනා තුලදීම හේතුව එලයක්ව අවබෝධ වේවා

  • @amithasenarathne865
    @amithasenarathne865 2 ปีที่แล้ว +24

    ඔබතුමිය, මේ ජාතියේදීම උතුම් අරහත් පලයෙන් නිවී සැනසෙත්වා !🙏🙏🙏

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 2 ปีที่แล้ว +7

    අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว +7

    සුවපත් වේවා .ඔබ thumiyage ධර්මය harima phedelii .🙏🙏🙏🙏

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 ปีที่แล้ว +21

    ඉතාමත්ම අගය කරමි .🌹🌹🌹ඔබතුමිය ගේ මේ ලොවට පහල වීම අප ලැබූ භාග්‍යයක්.
    ඔබ තුමිය පතන්නාවූ බෝධියකින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

    • @pushparohinie1770
      @pushparohinie1770 ปีที่แล้ว

      Oba thumiyata uthumu chathurarya sathya awaboda karaganemata mapin hethuwasana wewa

    • @namalthilanka8237
      @namalthilanka8237 ปีที่แล้ว

      obathumiya . vedasitinne koheda nambareka denavada . suvapathveva

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 ปีที่แล้ว +21

    සියළුම ලෝක සියළුම ලෝක සත්වයෝ සංසාර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @niroshaathauda381
    @niroshaathauda381 2 ปีที่แล้ว +6

    සුන්දර පැහැදිලි කිරීමk

  • @niroshaathauda381
    @niroshaathauda381 2 ปีที่แล้ว +6

    සුන්දර ගිහි Terienieyak

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +10

    දහම් දේශනා හේතුවම අර්හත්එලයට හේතුවක් වේවා. ඔබතුමියට. දීර්ඝායු වේවා ඔබ තුමියටත් මීවනපලානේ අරිහතුන් වහන්සේටත් අන් සියළු ආර්යයන් වහන්සේලාටත්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @dattanayake6453
    @dattanayake6453 2 ปีที่แล้ว +5

    Amezing!.wonderful greate explanation.Ariya uththamawiyani.obathumiyata deergaushama adhishtana karami.suwapath wewa!!!

  • @terranceranjith1666
    @terranceranjith1666 2 ปีที่แล้ว +5

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමු .

  • @sujeeths1602
    @sujeeths1602 2 ปีที่แล้ว +12

    පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ..🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +5

    සුවපත් වෙත්වා ....🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajithagalboka6695
    @ajithagalboka6695 2 ปีที่แล้ว +4

    අරිය උත්තමාවිය නිදූක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 හරීම සැනසීමක් නිවීමක් සිතට දැනෙනවා, ගොඩාක් පිං 🙏

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 ปีที่แล้ว +5

    You are explaining is simple it's daily rooting of our lives.

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි උත්තමාවිය.

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว +3

      පින්වත් මහා මව් නිසා දහම් අවබෝධ කර ගන්නෙමි .ඔබට නිදුක් නිරෝගී සුවපත් බව පවසමි .

  • @aapiyarathna4815
    @aapiyarathna4815 2 ปีที่แล้ว +4

    කොහොමද මෙහෙම දැනුවත් බවක් මටත් ආසයි මෙහෙම දෙයක් කියා දෙන්න පුලුවන් නම් .

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    ඔබතුමියට බොගොම ස්තුතිවන්තවෙමි. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @rathnayaka8814
    @rathnayaka8814 ปีที่แล้ว +3

    මේ ධර්මය ශ්‍රවනය කිරීමේදී මගේ ජීවතය විනිවිද දැකීම ,වචන පද තුළින් නොව එම වචන පදවල අර්ථයෙන්ම සිදුවන ආකාරය දැකීම ප්‍රගුණ කිරීම සිදුවන බව හොදින්ම දැනෙනවා....කල්‍යාණ මිත්‍රයාණන් වහාන්ස,උතුම් අරිය උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...තවත් බොහෝ කාලයක් මේ සංසාර ගමනේ අතරමංවී සිටින මා වැනි මනුස්සයන්ට ධර්මය අවබෝධ කර දීමට ශක්තිය ධෛර්ය ලැබේවා ....🙏🙏🙏

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il ปีที่แล้ว +4

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුව අධිට්ඨාන කරමි....🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 2 ปีที่แล้ว +4

    This is a very impressive Dhamma discussion.. Godak pin Obathumiyata🙏🙏🙏.. Niwanama wethwa🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌺🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 2 ปีที่แล้ว +5

    නමස්කාර වේවා ඔබතුමියට🙏🙏

    • @bulathshnhalameththaniwen7120
      @bulathshnhalameththaniwen7120 ปีที่แล้ว

      පැවිද්ද අව්ශ්‍ය නෑ මෙතුමිය ධර්මයේ පිහිටීමම් ඇති නිවන් අවබෝද කරන්න ඔබට ඉක්මනින් ධර්මය අව්බෝදවේවා

  • @upulhemantha820
    @upulhemantha820 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝයුෂ ලැබේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි වහ වහා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 หลายเดือนก่อน +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @ingridegunawardane4902
    @ingridegunawardane4902 2 ปีที่แล้ว +3

    obatumiyata niduk wethwa.suwapath wethea.neerogi wethwa.

  • @maheepalaattanayaka1671
    @maheepalaattanayaka1671 ปีที่แล้ว +1

    මෙම දේශනා කීප වරක් ආසන්න අනිවාර්යයෙන්ම ඔබේ ගැටලු විසඳී නිවන් මඟ විවර වෙනවා මය්

  • @nirmalagamage2977
    @nirmalagamage2977 9 หลายเดือนก่อน +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 2 ปีที่แล้ว +3

    Very well presented. Must listen to this explanation. Suwapathwewa.

  • @nimalgunarathne133
    @nimalgunarathne133 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු දහම් කරුණු පැහැදිලි කර දුන් උත්තමාවිය ටත් සංසාර දුකින් අත්මිදී පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 👏👏👏👏👏

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 2 ปีที่แล้ว +2

    නිවුනු අරිය කාන්තා රත්නයක්

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමියට දීර්ගායුස ලෙබේවා ..නිදුක් නීරෝගි සුවය ලෙබේවා .උතුම් නිර්වාන සම්බෝදියට පත් වෙත්වා...තුරුනුවන්ගේ සරනයි ..🙏🙏🙏..