11. ප්‍රේමයේ රහ විරහ - අස්සාද සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +12

    ඉතාම ප්‍රායෝගික ලෙස අපේ ගති හදුනාගෙන ඒවා නගති කරන විදිය පැහැදිලි කරන ඔබ තුමිය මුලු විශ්වයටම මහා සම්පතකි...අපි වාසනාවන්ත වෙමු මේ දේශනා ස්‍රවනය කරන්නට ..ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය සමගම දීර්ඝායූ අදිස්ටාන කරනවා ...සියලු සත්වයෝ සුවපත් වන්නටම මේ දහම් දේශනා උපකාරී වේවා 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +8

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @manjulaanuradha8281
    @manjulaanuradha8281 7 หลายเดือนก่อน

    සුවපත් වේවා ...මෑනියනි ගොඩාක් පින් මගේ ගින්න නිවාගන්න ඔබේ දේශනය ගොඩාක් උපකාරී උනා...

  • @rathnakumari4565
    @rathnakumari4565 6 หลายเดือนก่อน

    ඔබ තුමිය
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි
    අධිට්ඨාන කරමි ....
    🙏🌼

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 5 หลายเดือนก่อน

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +10

    කල්‍යාණමිත්‍ර තුමියනි, ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @senabasnayake8776
    @senabasnayake8776 ปีที่แล้ว +5

    Very impressive and informative Dhamma discussion. Parama nibbana suwayen suwapathwewa.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +2

    ඔබතුමියට මාගේ නමස්කාරය වේවා.තෙරැවන් සරණයි.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +6

    මෙ වගෙ බුදු දහම ප්‍රයොගිකව කරන ව්දිය ඉතා පහදිලිව දෙශනා කල ඔබතුමියට 🙏🙏🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 ปีที่แล้ว +1

    Sadu sadu sadu…. Obathumiya ge deshanawa thulin maga hira wela hitapu then godak leha gaththa. Obathumiya Suwapath wewa! Niwanin niwi senasewa!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +3

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 หลายเดือนก่อน

    මේ දහම අරිය උත්තමාවියගෙන් අසා දැන ගන්න ලැබී මමා ලැබූ පිනක්. ඉතා ම සරල ව දේශනා කිරීම නිසා අප ට හොදින් අවබෝධ වෙන වා.ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි . පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා කියා අඨිටාන කරමි .

  • @warshagimhani4915
    @warshagimhani4915 ปีที่แล้ว +1

    පිංවත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගි සුව දීර්ඝායු වැඩෙත්වා . උතුම් වූ මෙම යුග මෙහෙවර තව චිරාත් කාලයක් කරගෙන යාමට ඔබතුමියට හැකිවේවායි අධිශ්ඨාන කරමි.🙏🙏🙏🙏🙏🙏

  • @achinihaluwana
    @achinihaluwana ปีที่แล้ว

    පරම නිබ්බාන පරම 🙏සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @chandradharmakirithy1632
    @chandradharmakirithy1632 ปีที่แล้ว

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 ปีที่แล้ว +1

    අරිය උත්තමීයනි ඔබ තුමියට නිදූක් නිරොගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 ปีที่แล้ว +2

    පරම නිබිබා සුවයෙන් සුවපත් වෙවා යි අධිෂ්ඨානය කරමි 🌻🌻🌻

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +4

    Can't express by words value of your speech, since long I heard religious explanation but most clearly to the deepest bottom of the hearts entering your explanation
    I think I'm so lucky that I've got a real AARYAYAN VAHANSE,
    Thripple Gems bless you and your parents whom grant you to us
    You all live long with best of health, peace, happiness and blessings 🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 6 หลายเดือนก่อน

    suwapath wewa!.🙏🙏🙏

  • @hemalathaperera5953
    @hemalathaperera5953 ปีที่แล้ว +2

    ඔබ තුමිය නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුශ වේවා. 👍🙏🙏

  • @shiranthabandara5741
    @shiranthabandara5741 ปีที่แล้ว

    සුවපත්.වෙවා

  • @ShaniLifestyle-j1j
    @ShaniLifestyle-j1j ปีที่แล้ว

    බුදු සරනයි 🙏🙏🙏♥️

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +5

    🔅ගෞරවණීය අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼 🙏🙏🙏 🌼

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්ත්වයන් ගේ දහම් අැස පහල කිරීමම අරිය උත්තමාවිය ගේ නිවනට හේතු වේවා.

  • @sujeewa7745
    @sujeewa7745 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහෝම පිං .........🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 9 วันที่ผ่านมา

    Sadu sadu sadu ariya uthamaviya suwa path weve

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 ปีที่แล้ว +1

    අරිය උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @Renu-xc3yb
    @Renu-xc3yb 3 หลายเดือนก่อน

    Niduk nirogi suwaya lebewa me jivithayedima niwanyemata me pin hethu wasana wewaa suwa path wewaaa....!!!!!

  • @renufernando9185
    @renufernando9185 ปีที่แล้ว +6

    මෙවන් අරිය උත්තමාවියකගෙන් දහම් ශ්‍රවනය කරන්න ලැබීමම මා සසරේ කල ලොකුම පිනයි.. උත්තමාවියනී ඔබ වැනි අරිය මග යන්නනන් මගපල ලබීන් තව තවාත් මේලොව පහල වේවා...

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +3

    සුවපත් වේවා ...

  • @ajithagalboka6695
    @ajithagalboka6695 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු සාදු 🙏

  • @anoma.c.k.dissanayake
    @anoma.c.k.dissanayake ปีที่แล้ว +4

    සුවපත්වේවා 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @maheepalaattanayaka1671
    @maheepalaattanayaka1671 19 วันที่ผ่านมา

    සුවපත් වේවා

  • @praneethbandaralk
    @praneethbandaralk ปีที่แล้ว +1

    නිබ්බානං පරමං සුඛං 🙏🙏🙏

  • @sobahasiri1851
    @sobahasiri1851 ปีที่แล้ว +5

    යහපතක් ම වේවා !!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    සුවපත් වෙවා...🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏🌺🌺

  • @chandima292
    @chandima292 ปีที่แล้ว

    Suwapath Wewa ! Siyalu denatama riya ariya wena maga pahada denna eka ha samanawa, pangu bedhayakin thorawa , mahath parishramayaka yedena Ariyathumini.... me nawa wasaredi Budhdha wu Buddha wena uthumwu punyaboomiya abiyasa sita obathumiyage siyalu addittan elesam itta sidda wenna Adittana karami.

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 ปีที่แล้ว +1

    Ariya. Uthamaviyata niduk neerogi suwayama wewa. Suwapathwewa.

  • @deepikawijesuriya7202
    @deepikawijesuriya7202 ปีที่แล้ว +1

    අරියඋත්තමාවිය සුවපත්වේවා

  • @renukaekanayake3317
    @renukaekanayake3317 ปีที่แล้ว +1

    Ariya uththamawiyata kayika nirogi bawaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa. Adistana karami.

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว +1

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @deepthiharshani668
    @deepthiharshani668 ปีที่แล้ว +2

    මෙය මට හොන්දමට අවබෝධ වෙලා තියෙනවා . ඒත් මට වැටහෙනවා මා තුල බොහෝ ego එකක් පවතිනවා ඒ අනුව දුකක් මා තුල වැඩෙන අතර සමහරවිට වෙරයක් ඇතිවෙනවා මා උත්සහ කරනවා ඉන් මිදීමට තාම අමාරුයි .සමහර වෙලාවට එය මට වද දෙනවා හරියට.

    • @Dhamsak
      @Dhamsak  ปีที่แล้ว

      තව දුරටත් අරිය තුමියගේ දේශනා අසමින් තමා තුළ සිද්ධ වෙන දේ එම දේශනා වලට ගළපමින් යනවිට, සත්‍යය තව දුරටත් තමා තුළින් දකින විට සුවය ඔබ අත්දකීවී. සුවපත් වේවා!

    • @banduladias6954
      @banduladias6954 ปีที่แล้ว +2

      ඔබ හරීම මාර්ගය ට අවතීර්ණ වු වාසනාවන්ත කෙනෙක් ..ඔබ ට සිදුවන දේ මටත් ඒ ආකාරයටම සිදු උනා ..දැන් එහෙම නැහැ ..උත්සාහය අතහරීන්න එපා .ඔබ ට ජය නියතයි...

  • @udeshikakonara5027
    @udeshikakonara5027 ปีที่แล้ว +1

    niwan dakeeemata pin piru ayage pinatama pahala wu pinwath ariya uththamawiya obata me yugamehewara kisima badhawakin thorawa sidu karannata shakthiya dhahirya labewa. nirogi suwayama labewa. deergayusha labewa. dinaka arahath theraniyak wee me deshana prathiharyama penwa sathwaya sansara dukin mudawa me gauthama buddha sasanayata karalannata athi obage yuga mehewara itu karannata hakiwewa.🙏🙏🙏

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว

    Sadu, sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mlweerakoon7196
    @mlweerakoon7196 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nilminihawawasam6329
    @nilminihawawasam6329 ปีที่แล้ว +1

    Oba thumiya Suwapath wawa.

  • @gothamiabeysekara7639
    @gothamiabeysekara7639 ปีที่แล้ว +1

    අරිය උත්තමාවියනි මේ කියන සිද්දිය තුල ඒ අනියම් සම්බන්ද යට හේතුවන ණය ගණුදෙනු වක් තිබෙනවා නේද? පැහැදිලි කර දෙන්න . සුවපත් වේවා 🙏🙏

    • @gayaniprasadika5673
      @gayaniprasadika5673 ปีที่แล้ว +1

      බුද්ධ දේශනාවෙ තියෙන්නේ රාග විනය ද්වේශ විනය මෝහ විනය මිසක් වෙන ණයගනුදෙනුවක් නෙමෙයි...

    • @monalikavishka8248
      @monalikavishka8248 ปีที่แล้ว

      ​@@gayaniprasadika56738

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv6125 ปีที่แล้ว +2

    Ur talk is very good.
    But do not ever say counselling is not useful.
    Until the person realises the actual facts ,it is useful .
    Counselling means helping the person or guiding the person to understand the situation and open up the paths/options
    I am not a counsel or but I know what it is

    • @chandima292
      @chandima292 ปีที่แล้ว

      Suwapath wewa! According to our understanding , Dr. Gayani never says in her deshanas not to do the normal practices that a layman is carrying out nor she says those are useless. What she says is how a layman acts in a burning situation and how he or she will act when he /she understands the truth within oneself. 🙏🙏🙏

  • @greengirl4388
    @greengirl4388 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @anurathenuwara89
    @anurathenuwara89 ปีที่แล้ว +1

    grade

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +1

    පින්වත් අරියඋත්තමාවියට කායික මානසික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 ปีที่แล้ว +1

    San kiyanne mokadda Dr.

  • @geethanisj
    @geethanisj ปีที่แล้ว +14

    ඔබතුමිය , පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🏼

  • @achinihaluwana
    @achinihaluwana ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandyamanamperi9427
    @sandyamanamperi9427 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +1

    🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐

  • @namaliegunawardane449
    @namaliegunawardane449 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @manoridepani581
    @manoridepani581 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamaradhamayanthi3977
    @thamaradhamayanthi3977 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @kiramgeamarasena8329
    @kiramgeamarasena8329 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumaripintojayawardhane6394
    @kumaripintojayawardhane6394 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ChamariAnusha-r2f
    @ChamariAnusha-r2f 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏