ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු අරිය උත්තමාවියට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැම සියලු දෙනාට ම උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා යහපතක් ම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු
සාදූ.සාදූ.සාදූමාගේ.නමස්කාරයවේවා🙏🙏🙏
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
සාදු සාදු සාදු !!! සුවපත් වේවා .
Sadu sadu sadu oba thumiya suwa path weve
දම් දිය පොවනා බුදු දියණියකි ඔබතුමිය... දම් දිය බෙදනා පින්බිමකි මෙය ... දම් දීය ටිකක් දෝතට ගෙන _ විනිවිද දකිමින් අපේම ලෝකය සසර බැම්මෙන් සදහටම මිදී නිදහස් වන්නට....පැමිණෙන්න පින්වතුනි මේ පින් කෙත වෙතට...අපි හැමෝම අපගේ අරිය උත්තමාවිය ගේ දහම් හඩ ශ්‍රවණය කර සංසාර දුකින් මිදේවා🙏🙏🙏
සුවපත් වේවා !!!..ඔබතුමිය.🙏🙏🙏
අරිය උත්තමාවියණි ඔබ තුමිය ,යන මග මමද ගමන් කිරීමට ආරම්භ කල අතර වරදින වා යලිත් නිවැරදි කරන්න ධර්මය ශ්‍රවණය කරනවා ඔබ තුමිය ට දීර්ඝායු වේවා
Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
සුවපත් වේවා🙏🙏🙏
මෙම දේශනාව සිව් හෙළයේ සත් පුරුෂයන්ට පමනක් වන අතර අසප්පුරැෂයන් කලබල උනාට ඔවුපට අනුකම්පා කරමු
අරිය උත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
අරිය උත්තමාවියනි , ඔබ තුමිය සුවපත් වේවා......
උතුම් වූ නිවන් සැනසීම වේවා
ඔබ තුමිය ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
Suwapath wewa
අරිය උත්තමාවියනි , උතුම් නිවන් මග පසක් කර අරිහත් ඵලයෙන් නිවනින්ම නිවී සැනසේවා යි අධිෂ්ඨාන කරමි ..මේ ස්ථානය ගැන කියන්න...
Call 0710822171
සුවපත් වේවා...
😊😊
Ariya utamawiyata digau wewa!.🙏🙏🙏.
Thank you dear lady
Suwapath wewa uththamawani !
Kade ho mama ma dahama dakinawa. 🙏🙏🙏.
🙏🙏🙏
Madam oba tumiyata apahasa karana asathpurusayanta may utumdahama watahennay koĥomada suwspathwaywa
🙏🙏🙏🙏🙏🙏🙏
Karunakara keti prasna ahala athumiyata wadipura sawan denna
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🙏🏼🙏🏼🙏🏼
ඉච්ච නිච්ච පටිච්ච පජානාති, අනත්ත, සුඛ, අත්ත, සං, පටිය, නය විනය. කියන වචන මේ බන අලුතෙන් අහන කෙනෙකුට තේරෙන්නේ නැතිව ඇති මමත් ගොඩක් කල් ඉදල ඇහුවත් තවම ඒ වචන හරි තේරුම තේරෙන්නේ නැ හැකිනම් වචන කියනකොට අද සමාජයේ ඒ වචනවලට කියන නමත් සමග කියන්න. ඔබ තරම් බුද්ධිමත් අය නෙවී මේ බන අහන්නේ සරලව පැහැදිලි කරන්න කියල ඉල්ලා සිටිනව. එවිට සියල්ලටම තේරේවී අද මේ බන අහන කෙනාටත් තේරෙන විදිමට කියා දෙන්න බුදුන් වහන්සේගේ හැම දේශනයක්ම දේශනා කලේ ඔනම කෙනෙක්ට තේරෙන්න. මේ වචන මේ දහම හැමටම අලුත් තේරුම් ගන්ක බැරි වුනාම මිනිසු අහන එක නවත්තනව. අහන හැමෝම කියන්නේ තේරෙන්නේ නැ කියල. සිදුහත් බෝසතානෝ හිරිවඩුනනේදී බුද්ධත්වයට පත් වෙලා පලමු ධර්ම දෙශනය පැවැත්වීමට මාස 2ක කාලයක් ගන්නව තමන් අවබෝධ කරගත්ත ගැබුරු ධර්මය සරලව තව කෙනෙක්ට පැහැදිලි කරන්න පෙලගැස්වීම සදහා හැකිනම් සරලව දේශනා කරන්න එවිට මේ දහම සැමට තේරෙව් උත්තමාව්යනී
🙏🙏🙏🌏
මම 25.06.24 ලංකාවට එනවා.... 29 දින ධර්ම දේශනාවට සම්බන්ද වෙන්න අවස්තාව සකසා ගන්නේ කෙසේද...?? ස්තානය
0710822171 call for more details
සාදු 🙏🙏🙏🙏🙏 අරිය උත්තමාවියනි ලබන මාසයේ ධර්ම දේශනාව කවදද තියෙන්නේ Sea face Banquet hall එකේ . ඔබ තුම්යට නිදූක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිදුසාදූ
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
සාදු සාදු සාදු අරිය උත්තමාවියට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැම සියලු දෙනාට ම උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා යහපතක් ම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු
සාදූ.සාදූ.සාදූ
මාගේ.නමස්කාරය
වේවා🙏🙏🙏
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
සාදු සාදු සාදු !!! සුවපත් වේවා .
Sadu sadu sadu oba thumiya suwa path weve
දම් දිය පොවනා බුදු දියණියකි ඔබතුමිය...
දම් දිය බෙදනා පින්බිමකි මෙය ...
දම් දීය ටිකක් දෝතට ගෙන _ විනිවිද දකිමින් අපේම ලෝකය
සසර බැම්මෙන් සදහටම මිදී නිදහස් වන්නට....
පැමිණෙන්න පින්වතුනි මේ පින් කෙත වෙතට...
අපි හැමෝම අපගේ අරිය උත්තමාවිය ගේ දහම් හඩ ශ්‍රවණය කර සංසාර දුකින් මිදේවා🙏🙏🙏
සුවපත් වේවා !!!..ඔබතුමිය.🙏🙏🙏
අරිය උත්තමාවියණි ඔබ තුමිය ,යන මග මමද ගමන් කිරීමට ආරම්භ කල අතර වරදින වා යලිත් නිවැරදි කරන්න ධර්මය ශ්‍රවණය කරනවා ඔබ තුමිය ට දීර්ඝායු වේවා
Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
සුවපත් වේවා
🙏🙏🙏
මෙම දේශනාව සිව් හෙළයේ සත් පුරුෂයන්ට පමනක් වන අතර අසප්පුරැෂයන් කලබල උනාට ඔවුපට අනුකම්පා කරමු
අරිය උත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
අරිය උත්තමාවියනි , ඔබ තුමිය සුවපත් වේවා......
උතුම් වූ නිවන් සැනසීම වේවා
ඔබ තුමිය ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
Suwapath wewa
අරිය උත්තමාවියනි , උතුම් නිවන් මග පසක් කර අරිහත් ඵලයෙන් නිවනින්ම නිවී සැනසේවා යි අධිෂ්ඨාන කරමි ..
මේ ස්ථානය ගැන කියන්න...