Vijithaya Aadaraye - විජිතය ආදරයේ | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 48🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Vijithaya Aadaraye - විජිතය ආදරයේ | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 48🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48 #Sandasiri_Samankumara #Vijithaya_Aadaraye #විජිතය_ආදරයේ

ความคิดเห็น • 45

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 2 หลายเดือนก่อน +15

    නිරෝශට වචනත් පැටලෙනවා.කවුරුහරි මතක් වෙන්නැති 😹.කුහක ගෑනි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 2 หลายเดือนก่อน +14

    සද🌝කුමාරයා🔥ප්‍රින්ස් උදය ප්‍රියන්ත🔥
    ☹️ජීවතුන් අතර 🙏සිටියා නම්🌹🌹🌹

  • @manujaharshani124
    @manujaharshani124 2 หลายเดือนก่อน +2

    ප්‍රින්ස් ගෙ ගීත කවදාවත් ඇහුවට ඇතිවෙන්නෙ නෑ..හැමදාම නොමියෙන ගීත...නව පරපුරටත් වාසනාව ගෙනෙන ගීත.🙏🙏🙏

  • @gayanidesilva6950
    @gayanidesilva6950 2 หลายเดือนก่อน +6

    ලකුණු 50 සීමාවෙන් පසු ලකුණු පුවරැව විනිසුරුවන්ට නොපෙන්විය යුතුයි. එවිට සාධාරණයක් ඇතිවෙි.

  • @chitrasiriwardana7882
    @chitrasiriwardana7882 2 หลายเดือนก่อน +18

    83 වෙනකන් නිරෝෂා දුන්නේ නැහැ ජනතාව දෙන බව දැනගෙන දුන්නා කියලා මට හිතෙනවා?

    • @Aseni90
      @Aseni90 2 หลายเดือนก่อน

      නෑ

    • @shiwadilhara5538
      @shiwadilhara5538 2 หลายเดือนก่อน

      ​ප්‍රින්ස්ගෙ සින්දුවක් නිසා දුන්නේ නැත්තේ සිරාවටම

  • @sumudukumari4695
    @sumudukumari4695 2 หลายเดือนก่อน

    අවසන් 10 දෙනා අතරට එන්න පුළුවන් මල්ලි සුබ පැතුම් ...අද ගායනය සුපිරි හොදේ👍👍👍👍❤

  • @NiroshaPriyadarshani-i4x
    @NiroshaPriyadarshani-i4x 2 หลายเดือนก่อน +8

    සද පුතා සුපිරි ඉදිරියටම යන්න ඔයාට බුදු සරණයි

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 2 หลายเดือนก่อน +1

    නියම බේස් පාරක් වදිනවා

  • @ayodyachathurangi1030
    @ayodyachathurangi1030 2 หลายเดือนก่อน +7

    ලස්සනයි සඳෝ ඉතිං හැමදාමත් වගේ ඒ feeling එක මාර විදියට දැනෙනවා....🥰🌷 විශේෂම දේ තමයී එදා ඔයා 48ට තේරෙන දවසේ කියපු ප්‍රියා සර්ගෙ සිහින විජිතේ song එකත් නිරෝෂා මිස්ට feel උනේ ප්‍රින්ස්ගේ සින්දුවක් විදියට....😂❤️😍 සඳ කුමාරයා තවත් කුමාරයෙක්ගෙ සින්දුවක් කියලා වැඩ පෙන්නුවා නේද....🥰 මොනා උනත් අද හිටපු 4 දෙනාම එක වගේ දක්ෂයී....ඒ හතරදෙනාම අන්තිම 36 ඉන්න ඕනිම 4 දෙනෙක්....❤️🔥 හරීම අවුල් ඒක මතක් වෙද්දී නම්...🥺

  • @yamunajeyalath499
    @yamunajeyalath499 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ

  • @hasithniroshan4016
    @hasithniroshan4016 2 หลายเดือนก่อน

    ප්‍රින්ස්ගෙ පුතා වගේ කොල්ලා.ලස්සනයි මල්ලි.❤ ❤

  • @Aseni90
    @Aseni90 2 หลายเดือนก่อน +5

    ඔයාගේ ලකුණු 7 නැතත් එයා දිනනව නිරෝශා මිස්...

  • @hirukakodithuwakku8575
    @hirukakodithuwakku8575 2 หลายเดือนก่อน

    Ratama issarahata awiilla karana wada

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 2 หลายเดือนก่อน +8

    😂සාරංග මහත්තයෝ නිරොෂාට කාවහරි සුවිශේෂී පුද්ගලයෙක්ව මතක් උනා.
    එ්😒පුද්ගලයා කවුද කියලා අපි නම් දන්නේ නැහැ
    😱කෙසේ නමුත්,
    ඔයා 😢එයැව අඩවන්න එපා.
    පව්නේ........😆👍

    • @shiwadilhara5538
      @shiwadilhara5538 2 หลายเดือนก่อน

      ප්‍රින්ස් පව්

  • @NiroshanDeepthika
    @NiroshanDeepthika 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 2 หลายเดือนก่อน +1

    Ekanam maru❤❤❤ putha

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 2 หลายเดือนก่อน +2

    Fatta lassnayi ❤

  • @kumarabandara2355
    @kumarabandara2355 2 หลายเดือนก่อน +2

    Song eka hariyata keewanm thavath hodai

  • @ThushariBethmage
    @ThushariBethmage 2 หลายเดือนก่อน +4

    Woooow lassanai malli

  • @gayanidesilva6950
    @gayanidesilva6950 2 หลายเดือนก่อน +1

    84 සීමාවෙදි නිරෝෂා මනාපය දුන්නෙ. කොහොමත් ජනතා මනාපයෙන් සදසිරි දිනනවා

  • @NalakaGamage-ts8lk
    @NalakaGamage-ts8lk 2 หลายเดือนก่อน +3

    විජිතය ආදරයේ |

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 หลายเดือนก่อน

    රැවන් පිස්සු😂😂😂

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +20

    නිරෝශා කුහක කම, අප්පිරියයි

    • @Skwsamanthi
      @Skwsamanthi 2 หลายเดือนก่อน

      පලමු ප්‍රේමවන්තයාගෙ ගීයක් නේ..ඔය ගෑනි ඒ කොල්ලට බූට් එක තිබ්බ..ඉරිසියාව තමා

    • @hirukakodithuwakku8575
      @hirukakodithuwakku8575 2 หลายเดือนก่อน

      Audience dei kiyala bayata dunna .paw

  • @AshiniTharukshi
    @AshiniTharukshi 2 หลายเดือนก่อน +1

    Oya oya wase song kiynn.ethkt lassnai

  • @artofrayini5617
    @artofrayini5617 2 หลายเดือนก่อน +2

    congrat malli 😍😍

  • @GunasriGunu
    @GunasriGunu 2 หลายเดือนก่อน

    Niyamayi..purha..ru.kathage..sindu..puthae..hodayi...mama..kiyanava..ana..bateyata..davasakda..handavaka..sinduva..kiyanna

  • @sumudukumari4695
    @sumudukumari4695 2 หลายเดือนก่อน

    නිරෝෂා 😂

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 2 หลายเดือนก่อน +4

    නිරෝෂා නොබැන්දෙත් ප්‍රින්ස්ව නැති උන නිසා 😮😮😮😮😮

    • @DanushikaHansamali-ff9hq
      @DanushikaHansamali-ff9hq 2 หลายเดือนก่อน

      Mokakda e kathawa

    • @shiwadilhara5538
      @shiwadilhara5538 2 หลายเดือนก่อน

      ඒ.කතාව ඇත්ත ප්‍රින්ස් බදින්න හිටියේ මෙයා නිසා තමයි බීල මැරුනේ අපි දන්නවා අපේ ගමේ ප්‍රින්ස් ඒක නිසා තමයි දුන්නේ නැත්තේ

  • @chamikacooray827
    @chamikacooray827 2 หลายเดือนก่อน +4

    අන්තිම 10 අනිවාරෙන් ඉන්නව❤

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka2783 2 หลายเดือนก่อน

    Yako owwo badaganna epa mage mage kiyala owwo okkoma mage kiyala , hodama ekata danna oni , ubala badaganna epa

  • @ThusalArambage
    @ThusalArambage 2 หลายเดือนก่อน +1

    Ruwange natti wadi😂

  • @chamidupathiraja8379
    @chamidupathiraja8379 2 หลายเดือนก่อน +1

    Nirosha mista baninawa godak aya vote eka denna parakku una kiyala, me kolla supiriyata kiwuwa❤, habai eya thawa kollek kiyala inna nisa සන්සන්දනය karala vote eka denne, ekata api banala wadak na

  • @kanchanadilhani9851
    @kanchanadilhani9851 2 หลายเดือนก่อน

    ශිහාන්ට උනෙත් ඔය ටිකමයි

  • @sandunchanaka2288
    @sandunchanaka2288 2 หลายเดือนก่อน +1

    නිරෝෂා බ බ බ බ බ තමයි😂ගොතයිද මන්ද😊
    රැවන් මරැ expert❤

  • @nandanasrilanka8327
    @nandanasrilanka8327 2 หลายเดือนก่อน

    Nirosha wadak na dan hitiya athi sit aky ain karanna ona

  • @nandanasrilanka8327
    @nandanasrilanka8327 2 หลายเดือนก่อน

    Lakunu penwanna ona awasaneta

  • @renukasiriwardena689
    @renukasiriwardena689 หลายเดือนก่อน

    NEROSA.WAGA.KEYANNA.ONA.PRENSGA.JEWETAYATA.

  • @NandaniRajapaksha-hk4mn
    @NandaniRajapaksha-hk4mn 2 หลายเดือนก่อน +2

    Haisiyalu.deaviyangeaaraksawai