කතා කරල ජනප්‍රිය උනු ගායකයා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @TopfunSL
    @TopfunSL 2 หลายเดือนก่อน +3

    Thushara aiya . Adare . ❤❤ 1st all right . වේදිකාව දෙවනත් කරපු වැඩර් කෙනෙක් තමයි .

  • @nero88823
    @nero88823 2 หลายเดือนก่อน +13

    Allright එක්ක ගහපු ගේම තමා සුපිරිම ❤❤
    ආපහු Allwrite එක්ක එකතුඋනොත් සුපිරියක් වෙනව❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 หลายเดือนก่อน +5

    ගිය තැන වැඩක් කරපු වැඩ්ඩා...
    All right නැගීමේ ප්‍රදාන පුරුක
    හොඳ වැඩි උනාමත් කෙලවෙනව කියන්න උදාහරණයක්
    ජය වේවා...ඉඳිරි ගමනට 🥰❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 หลายเดือนก่อน +10

    Allright තට්ටයා ❤
    අපෙ එකෙක් . වචාලයා කියන දෙ කෙලිං කතා කරන 👌

  • @chamilamadusanka7717
    @chamilamadusanka7717 2 หลายเดือนก่อน +4

    හැමදාම මේ මනුස්සයා කියන්නේ මම කන්නේ බොන්නේ අදින්නේ වාහන පදින්නේ හැමදේම රසිකයෝ නිසා කියලා. ඒක මාරම වටින කතාවක් අනිවාර්යයෙන් හරියන්න ඕනී. ආදරෙයි

  • @DinushkaRajapaksha
    @DinushkaRajapaksha 2 หลายเดือนก่อน +6

    ජාතිය ගැන කෙලින් කියපු එකට respect අයියෙ. ආදරෙයි ❤💪

  • @dinalSachi
    @dinalSachi 2 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන් සනිධප බෑන්ඩ් එකේ ඉන්නව බලන්න ආසයි ❤

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 2 หลายเดือนก่อน +1

    kathawtha❤❤❤❤❤

  • @shashiperera6543
    @shashiperera6543 2 หลายเดือนก่อน +2

    පොඩි තැනක ඉදන් ආපු නිහතමානි මනුස්සයෙක් ❤

  • @HasalakaTV
    @HasalakaTV 2 หลายเดือนก่อน +1

    ආසම කෙනෙක් .ජයවේවා

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 2 หลายเดือนก่อน +1

    එදා වාගෙ ආය දවසක් සිංදුව මරු ආදරෙය් තුශාර අයියා♥️♥️♥️♥️

  • @MendesMends
    @MendesMends 2 หลายเดือนก่อน +2

    Wenasak karapu supiri bulat1k.ජයවේවා

  • @Ushankavesha-oo6oe
    @Ushankavesha-oo6oe 7 วันที่ผ่านมา

    Thushara Subasinghe 💥

  • @Eranga-Lochana
    @Eranga-Lochana 2 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක කරන ස්ටයිල් එක්ස් මරු. දිගටම වැඩේ කරගෙන යන්න . ඔයා ඉන්ටරැක්ට් කරන විදිහ මරු

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 2 หลายเดือนก่อน +1

    ජය ම වෙන්න ඕන අයියේ ♥️

  • @SenalTharu-dr6rm
    @SenalTharu-dr6rm 2 หลายเดือนก่อน +1

    තුශි mh ayy adrei ජයවේවා ❤️🥰🎧
    විමලධම්ම හාමුදුරුවෝ වගේම මාත් ඔයාට ගොඩාක් ආදරෙය්❤️

  • @supunchanaka8128
    @supunchanaka8128 2 หลายเดือนก่อน +2

    එකෝන්ස්ටික් ගැන කිව්ව කතාවට නම් මං එකෙන්ම එකගයි ඉස්සර රහ අද වෙනකොට ගොඩක් බෑන්ඩ් වල නෑ❤️

  • @pradeepmaduranga2024
    @pradeepmaduranga2024 2 หลายเดือนก่อน +3

    සංගීත් අයියා නැති නිසා මම සනිදප ආසාව නැති උනා නොයෙල් අයියා ඉන්න දවස්වල නම් ටිකක් හරි ආසාව තිබුනා නමුත් දැන්නම් නැහැ අයියේ ඔයා සනිදප එක ට ගියොත් මරු ඔයා ට එතැන ගැලපෙනවා

  • @akilaavishka7279
    @akilaavishka7279 2 หลายเดือนก่อน +2

    පට්ට චරිතයක් මම ආසම එකෙක්

  • @lasanthamaheerathna4064
    @lasanthamaheerathna4064 2 หลายเดือนก่อน

    Samahara Aya waradunama ohoma thamai

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 2 หลายเดือนก่อน +1

    🙂අවුරා ලංකා එකේ අපිට ඔක්සිජන් එකේ බඩු ටික දුන්නා ප්ලේ කරන්න සින්දු දෙකක්....

  • @salikaharshani
    @salikaharshani 2 หลายเดือนก่อน +1

    Thusha ආදරෙයි ඇ

  • @Saga-17-l
    @Saga-17-l 2 หลายเดือนก่อน +1

    Awankwama hitha Hoda manusayek jayaweva thushara aiye

  • @sashikamadushan1941
    @sashikamadushan1941 2 หลายเดือนก่อน +4

    සනිදප ❤

  • @lakshankanchana2622
    @lakshankanchana2622 2 หลายเดือนก่อน +3

    Sanidapa yanawanam deyyane ... aye maruu

  • @lakshankanchana2622
    @lakshankanchana2622 2 หลายเดือนก่อน +4

    Sanidapa ekka set wemu

  • @janakaperera1325
    @janakaperera1325 2 หลายเดือนก่อน +1

    ඇත්තම කතා කරනවා තුශාර

  • @lakshankanchana2622
    @lakshankanchana2622 2 หลายเดือนก่อน +4

    Sanidapa awoth... deyyane eka patta asaiii heenayak wage

  • @janakagamage4931
    @janakagamage4931 2 หลายเดือนก่อน

    ❤ 1st commt ❤

  • @aniloska8399
    @aniloska8399 2 หลายเดือนก่อน +1

    ඇයි ප්‍රොමිසස් ..ඒක ගැන කීවේ නැත්තේ ඇයි මචං

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 2 หลายเดือนก่อน +2

    සනිධප එන්නෝ

  • @maleesha_rajapaksha.
    @maleesha_rajapaksha. 2 หลายเดือนก่อน +2

    Sanidapa 01 ❤

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 2 หลายเดือนก่อน

    Colambo 0xsygen cd tiyeda denko❤❤❤❤❤❤

  • @danuka_prasantha
    @danuka_prasantha 2 หลายเดือนก่อน +4

    කොල්ලෝ සෙට් එකක් එකතු කරන් බෑන්ඩ් එකකට හින්ට් එකට බෑන්ඩ් එකක් හදලා ඒකෙ නායකයා කියනවා වෙන බෑන්ඩ් එකකට යන්න ආසයි කියලා.. අනේ මන්දා ඉතින් මේවා නම් 😂

    • @nipunprabhash1303
      @nipunprabhash1303 2 หลายเดือนก่อน +3

      Oxygent hadanna kalin karapu wada satahahan meka 😢😊

  • @darshanawijesinghe1768
    @darshanawijesinghe1768 2 หลายเดือนก่อน +3

    සනිධපත් ඉවරයි

  • @dilankaanuhas3237
    @dilankaanuhas3237 2 หลายเดือนก่อน +1

    වැඩිපුර කෙලින්නෙ පච😅

  • @NewilMadhusanka-wf4yf
    @NewilMadhusanka-wf4yf 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥♥️💯♥️💯♥️💯💯

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 2 หลายเดือนก่อน +2

    සනිධපට හූනියමක් කරා වගේ තියෙයි

  • @dilipdarshana2676
    @dilipdarshana2676 2 หลายเดือนก่อน

    ❤❤❤👍

  • @SureshvimukthiMadushan
    @SureshvimukthiMadushan 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @supunprabath9256
    @supunprabath9256 2 หลายเดือนก่อน

    Oka attmai panditae selfy ekk ghna ena kiuwma ba show ekta yna tynwa kiuwa mula mtka nthi pampori hodma eka 😂😂😂😂😂

  • @supunprabath9256
    @supunprabath9256 2 หลายเดือนก่อน

    Sanidapa kanata rena un ganne na 😂😂😂

  • @arunharshana5513
    @arunharshana5513 2 หลายเดือนก่อน

    මූ කාලයක් කීවා all write යන්න ඕනි කියලා දැන් කියනවා sanidapa යන්න ඕනි ලු 😂

  • @wordofpetanimals3729
    @wordofpetanimals3729 2 หลายเดือนก่อน

    ප්‍රසංග වේදිකාවේ ගලි බවුසරය

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 หลายเดือนก่อน +1

      ප්‍රසංග වේදිකාව ගැනවත් තුෂාර ගැනවත් තෝ දන්න තරම තමා...😅😅😂

    • @MalinduNimesh-x
      @MalinduNimesh-x 2 หลายเดือนก่อน

      පක

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 หลายเดือนก่อน +3

    අනිවා ගොඩක් band හුකා ගත්තා ecorstic කරන්න ගිහින් 😂
    Ecorstic හොදයි හරියටම දැනගෙන කරන්න ඔනා
    Daddy . News . Infinity ❤

  • @nadeesh7681
    @nadeesh7681 2 หลายเดือนก่อน +1

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 2 หลายเดือนก่อน