Chandrayan Pidu | චන්ද්‍රයන් පිදූ | Daddy | Y Unplugged Studio | Yfm 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 182

  • @x8EchoslaM8x
    @x8EchoslaM8x 3 ปีที่แล้ว +107

    ‍සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ... අන්ධකාරේ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    පැතුමන් අඳුරේ සිරවූයේ
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
    කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
    මා තනිවී
    සිසිලෙන් මුවා වූ වස‍න්තේ උදාවූ ලෙසේ
    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
    වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
    ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
    (සිසලක් ලෙසින්) ඔබ මා හද පුබුදු කලේ
    වසන්තයයි මා ගේ දෙතොලේ
    සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
    කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ
    අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි ර‍හසේ හැඟේ
    සිතේ නිසංසලේ
    රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනි වී
    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
    වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
    ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
    සිසලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ

  • @LasanthaSampath-l2s
    @LasanthaSampath-l2s วันที่ผ่านมา +1

    Me sindu tama sammana hambenna ona❤❤❤❤❤❤😢

  • @wasanalakshani3210
    @wasanalakshani3210 3 ปีที่แล้ว +58

    Audience එක දිහා චිකා අයියා බලන් ඉද්දි මට හිතෙන්නෙ මන් ඒ තැන ඉන්නව වගෙ..🌏😊🌟✨️ නිහඩ ආඩම්බරයක් දැනෙනව ඩැඩී බෑන්ඩ් එක ගැන

  • @seniraweerasingha6534
    @seniraweerasingha6534 4 ปีที่แล้ว +157

    චිකා සින්දුව නවත්තල audience එක දිහා බලං ඉන්න කෑල්ල විතරයි අඩු.❤️❤️

  • @lionelpathirana3919
    @lionelpathirana3919 ปีที่แล้ว +14

    Thank u Viresh putha.I am 76 years old . I first heard this song some 10 years ago .still listening .I like rather concert version . Because it shows your innecent smile when the odience are signing .

  • @Ish.mp4
    @Ish.mp4 3 ปีที่แล้ว +127

    මේ සින්දු තරම් දැන් සින්දු කිසිම ගතියක් නැ බන් 🥺❤🎧

    • @kaviduthenn4435
      @kaviduthenn4435 ปีที่แล้ว +2

      සිරාම කතාව බොසා❤

    • @UnitySLkdmv
      @UnitySLkdmv 6 หลายเดือนก่อน

      සිරා❤❤❤

    • @disnafdo4295
      @disnafdo4295 3 หลายเดือนก่อน

      That's true❤

  • @abilash_
    @abilash_ 4 ปีที่แล้ว +84

    Listening on moon in 2050🇱🇰❤💯😌

  • @wisalmalaksi8625
    @wisalmalaksi8625 2 ปีที่แล้ว +3

    චන්ද්‍රයන් පිදූ කිරණක් වගේ හරිම සෞම්‍ය ගීය හැමකල්ම හදවතේ ගැඹුරුම තැන රැදුනූ.....❤️😍

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 3 ปีที่แล้ว +15

    2050 My Minol son who came to hear this song,
    this is a super one that your father heard at that time 💪💪💪💪💪

  • @uddamanya123udamanaya-gt8ti
    @uddamanya123udamanaya-gt8ti ปีที่แล้ว +2

    ❤❤🎉🎉Waddek thama ithin❤❤❤❤

  • @dilankanaveen2625
    @dilankanaveen2625 3 ปีที่แล้ว +14

    වැඩ්ඩෙක්ම තමයි ❤️🔥

  • @pivithunethmina3592
    @pivithunethmina3592 ปีที่แล้ว +2

    Adatath fav❤️

  • @nuwandesilva6482
    @nuwandesilva6482 8 หลายเดือนก่อน +1

    තව අවුරුදු 100ක්‌ ගියත් මේ රහ මේ විදියටම තියේවි 😍😍❤️❤️❤️.suprb.gaiyawa mathak una.

  • @anjellenikz6301
    @anjellenikz6301 3 ปีที่แล้ว +10

    Nima, Chika, Shami and Bass well done ♥️

  • @asheniyapa7327
    @asheniyapa7327 3 ปีที่แล้ว +7

    Bass partz😍😘😋♥️

  • @nelumfernando3810
    @nelumfernando3810 ปีที่แล้ว +1

    Top class ! Truly a classic! They don't make songs like this anymore! Bravo ! Hats off !❤❤❤❤❤❤❤❤

  • @supunchamara2591
    @supunchamara2591 2 ปีที่แล้ว +17

    මේවට තව වීව්ස් එන්න ඕන බම්💔💔💔💔

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว +8

    This keeps me going..beauitful song, would be an all time fave.❤😍

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว +1

    Really nice unplugged session. Loved that ❤✨️

  • @kawya7292
    @kawya7292 4 ปีที่แล้ว +11

    Me right now : waving my hand as in the audience 😍♥️

  • @kasstump927
    @kasstump927 2 หลายเดือนก่อน

    What a voice … superb keep going

  • @kavindaekanayake5032
    @kavindaekanayake5032 2 หลายเดือนก่อน +1

    Legends ❤

  • @lasanthabuddhika3934
    @lasanthabuddhika3934 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමයි 💪💪💪

  • @himalieguneratne6443
    @himalieguneratne6443 3 ปีที่แล้ว +2

    Love u daddy.hope u do a new work.

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +2

    පට්ට❤❤

  • @praveenweerasooriya2617
    @praveenweerasooriya2617 4 ปีที่แล้ว +5

    These videos shows that daddy is a simmiler word for crazy🥺♥️

  • @nuwanpradeep7782
    @nuwanpradeep7782 4 ปีที่แล้ว +71

    His guitar performance is fucking amazing, thumbs up to the bass player 👌 also.

  • @clouds9182
    @clouds9182 4 หลายเดือนก่อน +1

    Ee wagema parthana ❤🔝

  • @ChannaAmarasingha
    @ChannaAmarasingha 26 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariekusum3310
    @mariekusum3310 8 หลายเดือนก่อน

    Hi putha Suresh mom..God bless u🌹MK USA 🇺🇸

  • @ThilaksAriyarathna
    @ThilaksAriyarathna 7 หลายเดือนก่อน

    Super singer& plyer. Excilant

  • @dunurahansaja6040
    @dunurahansaja6040 2 ปีที่แล้ว +24

    Legends never die🔥🖤❣️

  • @crisherl.landiza
    @crisherl.landiza 4 ปีที่แล้ว +8

    Love it from start to end❤️💯

  • @maleeshanuwandika.9768
    @maleeshanuwandika.9768 4 ปีที่แล้ว +5

    Sri Lanka’s no1 ❤️✌🏻 #Daddy

  • @lakmaljayarathne77
    @lakmaljayarathne77 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤patta ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NaveenFernando-y1s
    @NaveenFernando-y1s หลายเดือนก่อน

    Super song ❤😊

  • @nissankanissanka2788
    @nissankanissanka2788 2 หลายเดือนก่อน

    Best song ever😊

  • @chamararuwan-ng1xx
    @chamararuwan-ng1xx หลายเดือนก่อน

    අමාරු සින්දුවක්...

  • @kavinduheshan5413
    @kavinduheshan5413 3 ปีที่แล้ว +1

    Adarei DADDY

  • @nimeshisathsarani153
    @nimeshisathsarani153 4 ปีที่แล้ว +10

    Never bored of this ❤️

  • @aiguide25
    @aiguide25 3 ปีที่แล้ว +5

    This is legendary ❤️❤️❤️

  • @h.lwejerathne2208
    @h.lwejerathne2208 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @lunaya8512
    @lunaya8512 ปีที่แล้ว +2

    Love it 💗🥺

  • @himaliwijekoon5958
    @himaliwijekoon5958 3 ปีที่แล้ว +2

    Great.... 💕

  • @madhumadhavimendis7859
    @madhumadhavimendis7859 4 ปีที่แล้ว +5

    Nice Voice 👌👌👌

  • @sxdwick2
    @sxdwick2 3 ปีที่แล้ว +5

    Woow love it❤️❤️
    Bass🥰❤️

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +2

    Excellent

  • @Cat-vf4cp
    @Cat-vf4cp 5 หลายเดือนก่อน

    Pattama lassanai

  • @loshinidesilva720
    @loshinidesilva720 2 ปีที่แล้ว +5

    Please someone recommend me his other original songs .His voice is so beautiful.

  • @chillbro1310
    @chillbro1310 2 ปีที่แล้ว +4

    Masterpiece ❤️

  • @LAKSITH666
    @LAKSITH666 4 ปีที่แล้ว +23

    Love it !! The Lyric video I made for this in 2014 reached 1.2 Million views and lots of love (under the name Laksith666). People love it Daddy !!

    • @wasanaperera1412
      @wasanaperera1412 2 ปีที่แล้ว

      What’s the story in this song? I’d like to know the story behind these heart touching lyrics.

    • @benb5916
      @benb5916 ปีที่แล้ว

      Heart touching lyrics? That’s ironic. No shit man I am German and don’t understand a word of the song and still felt the lyrics 😂😂.

  • @jenalbihon1848
    @jenalbihon1848 4 ปีที่แล้ว +7

    Bass guitarist ❤️❤️

  • @deeptunelk
    @deeptunelk ปีที่แล้ว +1

    supiri

  • @harshahimali2261
    @harshahimali2261 6 หลายเดือนก่อน

    Amazing ❤

  • @sandaru_perera
    @sandaru_perera ปีที่แล้ว +2

    Viresh is talented guitarist ❤

  • @praveenweerasooriya2617
    @praveenweerasooriya2617 4 ปีที่แล้ว +13

    These songs never die🥺♥️💫🙌

  • @chanakaperera3884
    @chanakaperera3884 4 ปีที่แล้ว +2

    Wow wonderful 😘😘😘😘

  • @annrosita8423
    @annrosita8423 3 ปีที่แล้ว +1

    Asama Karana sinduvak

  • @heshanominda6884
    @heshanominda6884 4 ปีที่แล้ว +20

    3:35 ❤️

  • @janithmaheeshan244
    @janithmaheeshan244 4 ปีที่แล้ว +9

    චිකා😍

  • @ashanimalka7221
    @ashanimalka7221 4 ปีที่แล้ว +5

    DADDY ADREI 😍😍😍😍

  • @prasannasalgado9861
    @prasannasalgado9861 4 ปีที่แล้ว +1

    Awesome song

  • @madhumadhavimendis7859
    @madhumadhavimendis7859 4 ปีที่แล้ว +5

    nice voice 😘

  • @ashislteech5071
    @ashislteech5071 8 หลายเดือนก่อน

    4.15 පිස්සුවක් ❤️👍

  • @fathimashamila5997
    @fathimashamila5997 2 ปีที่แล้ว

    Wow😍✨💐

  • @hemanthakumara407
    @hemanthakumara407 2 ปีที่แล้ว +1

    Are you kidding me...gooood

  • @YAKARI-m9m
    @YAKARI-m9m 2 ปีที่แล้ว +2

    Bass guitar 😘

  • @bhawani__27
    @bhawani__27 3 ปีที่แล้ว +1

    my love ❤️ #Chika

  • @samudinifernando2807
    @samudinifernando2807 2 ปีที่แล้ว

    ADAREI DADDY

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk ปีที่แล้ว +1

    LEad 😱😱😱😱😱😱😱😱

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว

    #Daddy ❤❤❤😍#Vireshcoorey😘💝

  • @isurumadusanka4490
    @isurumadusanka4490 4 ปีที่แล้ว +4

    අම්මෝ 👑️🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰✌️🥇👍

  • @maleeshanuwandika.9768
    @maleeshanuwandika.9768 4 ปีที่แล้ว +3

    Woow ❤️

  • @amilathisera3418
    @amilathisera3418 4 ปีที่แล้ว

    Parts pattata..... Bro full CHILL

  • @manojdisanayaka7261
    @manojdisanayaka7261 4 ปีที่แล้ว

    Superb

  • @fazhilmadu6359
    @fazhilmadu6359 4 ปีที่แล้ว +2

    ❤️❤️wow 😘😘

  • @tharaka8124
    @tharaka8124 4 ปีที่แล้ว +2

    Top ❤

  • @musicboysofficial
    @musicboysofficial 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @kusharieabeysekara6875
    @kusharieabeysekara6875 4 ปีที่แล้ว +1

    dayuuum🔥🔥

  • @dilankanaveen2625
    @dilankanaveen2625 2 ปีที่แล้ว +2

    2022 ❤️✨️

  • @ishinirajanayake5158
    @ishinirajanayake5158 4 ปีที่แล้ว +1

    3rd comment.nice❤

  • @randinuthilakarathna8059
    @randinuthilakarathna8059 ปีที่แล้ว +1

    👀💆🏼💆🏻‍♂️

  • @thusharasaneepa1146
    @thusharasaneepa1146 4 ปีที่แล้ว +2

    Chike❤️❤️❤️❤️❤️

  • @shamalsilva100
    @shamalsilva100 3 ปีที่แล้ว

    Woow

  • @Prabodhi
    @Prabodhi 3 ปีที่แล้ว

    Im crazy about you chikaaa

  • @amayanavodi4861
    @amayanavodi4861 5 หลายเดือนก่อน

    🥺❤️

  • @mangaleeranasinghe4123
    @mangaleeranasinghe4123 ปีที่แล้ว +1

    ❤❤❤🎉😢

  • @stvenperera4473
    @stvenperera4473 4 ปีที่แล้ว +1

    චිකා 🤩

  • @madukakarunathilake6832
    @madukakarunathilake6832 3 ปีที่แล้ว +1

    ❤💫

  • @nishanirukshikashivakumar2738
    @nishanirukshikashivakumar2738 4 ปีที่แล้ว

    Chika❤️💚🖤

  • @chemistry1782
    @chemistry1782 4 ปีที่แล้ว +2

    1st

  • @nimeshharsha1717
    @nimeshharsha1717 ปีที่แล้ว +1

    Lsanai

  • @chandanaperera5132
    @chandanaperera5132 4 ปีที่แล้ว +1

    Woooooooow

  • @vikashadithya
    @vikashadithya 4 ปีที่แล้ว +2

    Daddy💗

  • @amashanthony4791
    @amashanthony4791 4 ปีที่แล้ว +2

    Gon athal walata thianawa views mewata naa 😞❤

  • @nirmalparanawithana9376
    @nirmalparanawithana9376 3 ปีที่แล้ว

    Grate

  • @sonsbt4939
    @sonsbt4939 5 หลายเดือนก่อน

    🎉

  • @prasaddinuka5290
    @prasaddinuka5290 4 ปีที่แล้ว +120

    ගයියගෙ අඩුව පුරවන්න කොහොමත් බෑ..ඌට බැරිද ආයෙ සෙට් වෙන්න බෑන්ඩ් එකට...

    • @arrowjr5498
      @arrowjr5498 4 ปีที่แล้ว +9

      බෑ පොලියට සල්ලී අරන් රට පැන්නා අය ලංකාවට එන්න බෑ 😐

    • @prasaddinuka5290
      @prasaddinuka5290 4 ปีที่แล้ว +2

      @@arrowjr5498 පොලියට අරන් american ගියාද,😲 🤪

    • @Mthi1985
      @Mthi1985 4 ปีที่แล้ว +12

      Band eka Patta sounding dan ... off pitch kiyana gayia nathuwa

    • @azelweerasingha9620
      @azelweerasingha9620 4 ปีที่แล้ว +20

      ගයියා නැති උනාට කොල්ලෝ සෙට් එක පට්ට තැනකට ඇවිල්ලා බන්..

    • @thedevileater
      @thedevileater 4 ปีที่แล้ว +3

      Gaiyage voice eka taram gathi na ban..

  • @jayarathnahallinnage5290
    @jayarathnahallinnage5290 4 ปีที่แล้ว +1

    😍😀😀😀😀😀😁😁😁😁🤗

  • @kalindurupasinghe
    @kalindurupasinghe 4 ปีที่แล้ว

    ♥️😎