ජර්මනියේ සුද්දන්ට ගහලා පදක්කම් ගත්ත ලංකාවේ කොල්ලෙක් | Home Garden Tour in Germany Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน +5

    ලංකාවට කොච්චර වටින මනුස්සයෝද ඒත් මේ රටේ කිසිම මනුස්සයෙක්ට ඇගයීමක් නෑ බලන්න කොච්චර ලස්සන පදක්කම් කොච්චර ගොඩක් අරගෙනද ඔබලාට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 หลายเดือนก่อน +1

    Wow harim lasanai, kiyanna wachana, harim lasana video ekkak Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @MaduLindner
    @MaduLindner 3 วันที่ผ่านมา +1

    අනේ සතුටුයි අපේ රටේ කෙනෙක් 💐.

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 11 หลายเดือนก่อน +8

    ❤The noble triple gems may be with you all. (Theruwan Saranai siyalu dhenatama) Do. not forget our motherland Sri Lanka. 🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @expatslifepodcast
    @expatslifepodcast 11 หลายเดือนก่อน +2

    Really good video. Keep it up Lovebirds.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 หลายเดือนก่อน +2

    God luck lovebirds ❤

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන සුන්දර පරිසරය ක් 👍❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව්. ඉන්න ආස හිතෙනවා ❤️

  • @preethikapathirana236
    @preethikapathirana236 11 หลายเดือนก่อน +3

    Santhoshai lankawe decagaya karanawata.ouala dennata godak sthuthi ewa apita mathak karanawata.budu saranai

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි..!! ❤️❤️

  • @IruAndOpa
    @IruAndOpa 11 หลายเดือนก่อน +1

    Aiye lankawe godak aya saturday 7pm upload karanawa dekala tiye.Poddak try karala balannna. Reach wediwei thawa. Supirima content oyage channel eke thiyenawane.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ම්ම්ම්... ඒකත් හොඳ අදහසක්. Try කරලා බලන්න ඕනි.

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 4 หลายเดือนก่อน +2

    Beautiful

  • @user-oj2ni3ji7y..
    @user-oj2ni3ji7y.. 11 หลายเดือนก่อน +3

    අක්කී & අයියා.....මම after AL vocational training එකකට තමා german එන්න ඉන්නේ...අනේ මම මොක්ක්ද මුලින් ම කරගන්න ඔනේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද ? ලොකු උදව්වක්..plzz...මම ඔයාලගෙ channel එකේ එක ගැන තිබ්බ video එක බැලුවා....එත් කියන්නකො මම මුලින් ම මොක්ක්ද කරන්න ඔනේ කියල ??

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔයා මුලින්ම ජර්මන් භාෂාව B2 Level වෙනකං වත් හදාගන්න ඕනි. මේක බලන්න 👇
      Ausbildung 👉 th-cam.com/video/tVD2WAMxHvQ/w-d-xo.htmlsi=PJ0-645_NHXTOHXi

    • @user-oj2ni3ji7y..
      @user-oj2ni3ji7y.. 11 หลายเดือนก่อน

      ඊට කලින් applications මුකුත් හදාගන්න තියෙනවා ද අක්කි??

    • @user-oj2ni3ji7y..
      @user-oj2ni3ji7y.. 11 หลายเดือนก่อน

      මම hotel management krnn thama hithan inne .....

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔය video එක බලන්න. ඒකේ විස්තර තියෙනවා

    • @user-oj2ni3ji7y..
      @user-oj2ni3ji7y.. 11 หลายเดือนก่อน +1

      Thanks a lot akki & aiyh.......❤ keep up your u tube channel it' s very usefull for us....

  • @asiriLK
    @asiriLK 11 หลายเดือนก่อน +2

    Super !!! Harima lassanayi !!! 🥰😍👌👍✌

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! 🥰🥰

  • @khswa910
    @khswa910 11 หลายเดือนก่อน +2

    සන්තෝසයි.

  • @hitravelers7637
    @hitravelers7637 11 หลายเดือนก่อน +2

    Sampurnenma beluwa skip nokara. Niyamai. sathutui lankawe aya germanyeth wada danawa dakkama.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      ඔව්. අපිටත් සතුටු හිතුණා එයාලා දැක්කම 🥰🥰

  • @lifewithkanchana
    @lifewithkanchana 8 หลายเดือนก่อน +1

    ඔයාලා ජර්මන් ගියෙ කොහොමද

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      මෙහෙම
      Job 👉 th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
      BlueCard 👉 th-cam.com/video/fvMMAkZCwvg/w-d-xo.html

  • @antonnilanfernando5289
    @antonnilanfernando5289 11 หลายเดือนก่อน +2

    Supiriyak thama itin Elaaa

  • @NimVlogs09
    @NimVlogs09 11 หลายเดือนก่อน +2

    First comment 🤩

  • @garagesale4232
    @garagesale4232 11 หลายเดือนก่อน +1

    Germany koheda?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      මේ නම් ජර්මනියේ Seebronn කියන්න පැත්ත.

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 11 หลายเดือนก่อน +1

    Loved to see this amazing plants and the harvest ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      We wish we will have that kind of garden someday. It’s mind soothing. 🥰

    • @SriLankanHappyFeet
      @SriLankanHappyFeet 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds , yeah you should and you can ♥️ For me I am not a good carer for plants 😬 I tried to have some plants even in pots and realized they are ending up dying so gave up on planting 😬

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      Oohh. We have a plan to move to mountain side someday. Hope to have that life soon. 🤭🥰

    • @SriLankanHappyFeet
      @SriLankanHappyFeet 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds , aww will make sure to visit 😍😍😍😍

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      Will warmly welcome ❤️🥰

  • @supunmaduranga5060
    @supunmaduranga5060 11 หลายเดือนก่อน +2

    Sehr schön 😊❤

  • @munasinghe825
    @munasinghe825 4 หลายเดือนก่อน +2

    ඔබගේ ගෙවත්ත හදනවා වගේ අපේ රට දූෂිතයන් ගෙන් බෙදාගෙන හදාගනිමු
    එඉ සදහා ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.

  • @lathikadolawatta393
    @lathikadolawatta393 4 หลายเดือนก่อน +2

    ❤😊

  • @savindijayasinghe
    @savindijayasinghe 11 หลายเดือนก่อน +2

    german foods vlog ekak arn ennko 😁

  • @KusumAussem
    @KusumAussem 11 หลายเดือนก่อน +1

    Sehr schön Gemüse meine garten nicht zu viel 😮 ich wohne Köln

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      Wenn wir Colonge besuchen, kommen wir auch zu Ihnen. 🤗

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 4 หลายเดือนก่อน +2

    මාස හයක් පුලුවන් ඉලගට ස්‍ර
    සීතල එනවා ගස් මැරෙනවා

  • @KusumAussem
    @KusumAussem 11 หลายเดือนก่อน +1

    Sehr schön 👍

  • @sszpirit
    @sszpirit 11 หลายเดือนก่อน +1

    😍🥂

  • @gayanlakmal4032
    @gayanlakmal4032 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mangalaariyarathna7489
    @mangalaariyarathna7489 4 หลายเดือนก่อน +1

    👍🏽 🇱🇰 💯 👑 🙏🏽

  • @chandimaseuwandi4301
    @chandimaseuwandi4301 11 หลายเดือนก่อน +1

    Daliy flower no... Eliya flower

  • @kashmikasilva2966
    @kashmikasilva2966 11 หลายเดือนก่อน +1

    🥰🥰💥💥💥👍👍👍👌👌👌

  • @OKpaint
    @OKpaint 11 หลายเดือนก่อน +3

    හෙන ගහපං ලංකාවෙං ගිහිං ජීවිතේ ගොඩ ගිය හැම එකාටම 😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      හම්මෝහ්... 🥲🥲

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 4 หลายเดือนก่อน

      අපේම මිනුස්සුන්ට ෙෙවර කරන්න එපා අාශිර්වාද කරන්න.අපේ එකෙක්නෙ කියන එක අමතක කරන්න එපා ඔයාල සැමට බුදුසරණයි​@@travellinglovebirds

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      @NandaniHettiarachchi-ey5lx ඔය වගේ දේවල් වලට මොනාද කියන්නේ කියලා අපිටත් තේරෙන්නේ නෑ. 🥲

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 4 หลายเดือนก่อน

      @@travellinglovebirds හොඳදේවල් විතරක් හිතට ගන්න පුතා.අනවශ්‍ය දේවල් එ් අයටම භාර දෙන්න.ඔයාවගේ පුතෙක් මටත් ඉන්නවා.මට දැනෙන්නෙ ඔයා මගෙ පුතා වගෙයි .පුතාගෙ නෝනත් හොඳ දරැවෙක්.එයා අකමැතිනමි ඔයාට තනියම තීරන ගන්න බැහැ.කොහොම වුනත් ඔයාල යන ගමන යන්න. දෙමාපියන්ගේ සතුට තරමි අාශිර්වාදයක් තවත් නැහැ.ඔබවැනි දරැවොත් පිංවන්තයි.එවැනි දරැවන්ගේ දෙමාපියනුත් පිංවන්තයි. දරැවන්ටත් දෙමාපියන්ටත් තිසරණ සරණයි.පරිස්සමින් වැඩකරගන්න. සුබ ගමන්.