Hi,lovely video.I will come to Europe sooner.It is my dream to spend a nomadic life.I am facing the O/L's next year.Would you mind tell me about your results in the O/L's please?
aiye mn me awrudde a/l kare. mata university yannath puluwan ausbildung ekak karanna B2 karala ena eka hodai da ayye nattm universty yana eka hodai d aiye puluwan nm uthhtharyk denna aiye🥰
Hello guys. its about German masters. as I know there is no way to take the spouse with us for a student visa to Germany. If I go alone for a masters, what is the possibility to take my spouse after completing the degree? or can we do that if we get a job after the course? actually what is the way to take the spouse to the Germany?
"ටිං ටිංගෙ වීර ක්රියා" මං පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු කාටූන් එකක් 🥺❤❤ අවුරුදු 20 ක් වෙලත් තාමත් ආසාවෙන් බලනවා ❤❤❤🥰🥰🥰
අපිත් එහෙමයි 🥰🥰
@@travellinglovebirds 🥰🥰❤️❤️
මම 96 දීත් බැලුවා දැනුත් බලනවා
@@sameerasomarathna6755 🥰❤️
මගෙත් හීනයක්😊 ඔයල වගෙ අවිදින්න❤❤
කවදහරි ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා 🥰🤗
අසනීප තත්වය නිසා ගොඩ දවසක් ඕගොල්ලන්ගේ videos බලන්න බැරි උනා ඒත් අද ඔක්කොම බලනවා. බෙල්ජියම හරහා අපිව එක් කරගෙන ගියාට බොහොම ස්තුතියි. ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි !!!
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
Belgium Bressles beautiful country Thanks lot trevalling lovebirds. 🎉
♥️♥️♥️
හරිම ආසාවෙන් බලන්නේ ඔයාලා දෙන්නගේ viedio. නියමයි.
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
මරම ලස්සනයි video එක ඇත්තටම බලන් ආසයි .video වල තියෙන එ නැවුම් බව එ සැබෑ ලස්සන එ ව්දිහට තියෙනවා අයියෙ අක්කේ ගොඩක් ස්තුතිය ඔයල 2 ❤❤❤❤ ..අනික් video එක එන්කන් බලන් ඉනව .🙋🙋🙋🙋🙋
ගොඩක් ස්තූතියි හැමදාම අපිව බලනවට 🥰🥰🥰
Hithuna hatiye ratakata yanna puluwan eka maru. Shcengen nisa eka mara wasei onama kenekta europe wlaa inna, french kenek gaththama europe ratawal 10k wage travel karala thiyenawa,eka hodai borders nathuwa nidahase yanna puluwan eka...oyalata wasei,adventures,experience walata maru! Mn tintin fan kenek api hamoma ehemai...eka prabandayak unata mara asai e kathawalata, enjoyed today's video!😍😍😍Ada video eka maru!
ඔව්. හරිම වාසියි ඒක. ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
wow such a beautiful city! Vlogs are getting better and better.
Thank you so much 😁🥰
ඔයාලගේ වීඩියෝ හරි ආසාවෙන් බලනවා..
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Aiya & akka.... superb vedio again...🥺🥰❤ Love you both
Thank you so much 😊
මරු අයියේ අක්කේ.. 🇱🇰 ❤ 🇩🇪
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Wow harim lasana video ekkak, A wagema Harima lasana , lovely couple ekak, Budusaranai
ගොඩක් ස්තූතියි...!!! ♥️♥️♥️
Nice vlog DJI eknm wasi ne patta quality bosa
ඔව් ඔව්. ඒක පට්ට. Lights එහෙම ගාණට adjust වෙනවා 😍
ඔව් ඔව්. ඒක පට්ට. Lights එහෙම ගාණට adjust වෙනවා 😍
හරීම ලස්සනයි...❤️
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Super bro❤
Thank You 🥰🤗
Belgium passport eka marama lassanai tin tin ❤️❤️
Beautiful 😍 video
දැකලා නෑ 🥲
😮@@travellinglovebirds
Harema lasseni puthae.....budusareni ..oyalta❤❤❤❤❤❤❤❤❤🎉
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ඇත්තටම ආසයි රටකට යන්න
උත්සාහ කරොත් බැරි නෑ 🤗
සහෝ ලංකාවේදී හමුවුන යාලුවෙක්
Leige වල ඉන්නවා. මුතුකන්ඩිය වගේ තාම දැකලා නෑ. ඉස්සෙල්ලම මුතුකන්ඩිය බලන්න එපැයි.
Tks best rgds bro.
Leige පැත්තේ ගියේ නෑ නේ. 🥲
Beautiful 😻 I am now in Germany, Köln, Frechen
We were there couple of weeks ago 🥰
Ok. We will meet in future....... enjoy
Definitely 😍😍
Good luck
Thank you ❤
Maru niyamai
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Hi,lovely video.I will come to Europe sooner.It is my dream to spend a nomadic life.I am facing the O/L's next year.Would you mind tell me about your results in the O/L's please?
My O/L results are 10 As. 🤗
@@travellinglovebirds What did you follow for the AL's
Physical Science (Maths)
1st comment
Thank you 🥰🥰
Please turn on the sinhala subtitles. We can learn english from there
We will try
❤
♥️🥰🤗
Jewethe wedhena wasanawantha daruwo dennek ❤❤❤❤
අනේ ගොඩක් ස්තූතියි...!!! 🥰🥰
Duwa
🥰🤗
❤❤❤
♥️♥️
😊
🥰🥰🥰
දැන් හැම කෙනාම මේකට ‘ටිං ටිං’ කිව්වට, ඒක උච්චාරණය කරනනේ ‘ටෑං ටෑ’ කියායි. ඒ බව මගේ මතකය හැටියට 1960 පමණ කාලයේ ඩේලි නිව්ස් පුවත් පතේ කාටූන් එක හඳුන්වා දුන් දිනවල පලවුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න.
අප්පා.. දැන් ඒක දැනගත්තේ. 😌🤗
@@travellinglovebirdsමමත් 😁🤗😊
aiye mn me awrudde a/l kare. mata university yannath puluwan ausbildung ekak karanna B2 karala ena eka hodai da ayye nattm universty yana eka hodai d aiye puluwan nm uthhtharyk denna aiye🥰
Ausbildung එකක් කරන්න ජර්මනියට එන එකෙන් ඔයාට ඉක්මනට ජොබ් එකක් කරන්න පුළුවන්. හැබැයි Ausbildung එකක් හොයාගෙන ජර්මනියට එන එක ටිකක් long, අමාරු වෙන්න පුළුවන් process එකක්. ඒ වගේම university යන්නේ නැතුව ඒකට වැය කරන කාලය risk එකක් වෙන්නත් පුළුවන්. මගේ පෞද්ගලික උපදෙස ඔයා university process එකේ ඉන්න ගමන් ausbildung path එකේ යන්න. Ausbildung එකක් set වුණොත් ඒකට එන්න. (හැබැයි ඉතින් තවත් ළමයෙක්ගේ university opportunity එකක් නැති වෙනවා එතකොට 😌)
@@travellinglovebirds Hari aiya thanx❤️🫶
Oyala Luggage koheda thiyala giye hotel ekata checkin wenna kalin awidina kota?
Hotel එකේම තියලා ගියා. එයාලා luggage තියාගන්නවා safe විදියට
Mata contact ekak denna puluwanda.. mama poland 🇵🇱 inne. Samaharawita dekala😂 ethi youtube eke..😊
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
Hello guys. its about German masters. as I know there is no way to take the spouse with us for a student visa to Germany. If I go alone for a masters, what is the possibility to take my spouse after completing the degree? or can we do that if we get a job after the course? actually what is the way to take the spouse to the Germany?
Yes. After you have a job. For more details, watch this 👉 th-cam.com/video/uD1xibp4uFw/w-d-xo.htmlsi=7ZE8uz8EJtOeyZj4
ඒ අමුත්තා කියාපු භාෂාව Flemish ද? සමහර විට Belgian Dutch කියලත් හඳුන්වනවා.
ආ ඔව් ඔව්. ඒ වගේ එකක් තමයි කිව්වේ. 😍
Germany වලට student visa වලින් එන්න අදහස තියෙනවා ඔහේ ඉගෙනගන්න තියෙනවද automobile side එක automobile ඉගෙනගන්න student visa දෙනවද😊please reply ❤
මේ වීඩියෝ එකේ යටින් link ටිකක් තියෙනවා. ඒවයින් ගිහින් බලන්න ඔයාට ඕනි පාඨමාලා තියෙනවද කියලා. Visa නම් දෙනවා.
LASSANATA VLOGE EKA EDITA KARALA , ලස්සනට ප්රසන්ට් කරනව ගූඩ් ලක්.
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
චූ කරන එක වැදගත් දෙයක් තමයි 😂
අනිවා 😂🤭
රටවල් 12ටම ගියෙ ජර්මන් ආවට පස්සෙද ❤😻
ඔව් 😍😍
@@travellinglovebirds 😊❤️
🥰🥰🥰
❤❤❤
🥰🥰
❤
🥰🥰🥰
❤
🥰🤗