පියුමි කියපු ගාණ හදලා බැලුවද? | Piumi Hansamali | Ravisha And Yamil | Balana Kapolla | EP.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @capitalland1071
    @capitalland1071 3 หลายเดือนก่อน +28

    🤣🤣🤣🤣 කලු සල්ලි සුදු කරන ගොන් බඩුව ක්‍රිම් 25000ක් වික්කා කිව්වාට ඒ සුදු වෙන ක්‍රිම් ගත්තු එකෙක් කොහෙවත් අහන්නවත් නැහැ නේ 🤣🤣🤣🤣 අනික මෙ ක්‍රිම් එකේ වියදමක් වත් නැද්ද බන්.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත....ගත්ත කෙනෙක් නැහැ ....

    • @PresangiKtg
      @PresangiKtg 3 หลายเดือนก่อน

      Man gaththa 35,000 pack eka eka parak

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +1

      ​@@PresangiKtgඅරකත් එක්කමද

  • @RjDon83
    @RjDon83 3 หลายเดือนก่อน +8

    මුලින්ම හොයන්න ඕනේ මේවා import කළාද නැත්තං රට ඇතුලේ නිෂ්පාදනය කළාද, imports නං invoice , custom clearance අනිවාර්යෙන් පෙන්නන්න වෙනවා, manufacturing කළා නම් raw material ගෙන්නන්න ගිය ගානේ ඉඳන් ඔක්කොම පෙන්නන්න වෙනවා. product එක මෙහේ හැදුවනම් වෙන කෙනෙක්ගේ ප්‍රඩක්ට් එකක් counterfeit කරා කියන්නේ interictual properties වල ප්‍රශ්නයක් එනවා, මේවා හොයනවානම් හොයන්න ක්‍රම දහස් ගානක් තියෙනවා, නමුත් ඔය පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තය අනිවාර්යෙන්ම ඕවා යට ගහනවා.

    • @deejay909
      @deejay909 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @k.n6067
    @k.n6067 3 หลายเดือนก่อน +20

    ක්‍රීම් තොගයම එක පාරමද වික්කේ ..එක පාරම කෝටි ගනන් ගෙවල තියෙන්නෙ ... එහෙනම් මුලු රටම නොකා නොබී ක්‍රීම් ගාන්න ඕන . මෙහෙව් හරක් .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 หลายเดือนก่อน +1

      😂😂😂NOKA NOBEE CREAM GAALA NEDA ??

  • @induminiliyanage7720
    @induminiliyanage7720 3 หลายเดือนก่อน +10

    අනේ බූරු ජෝඩුව ඕක කියන්න සාස්තර කියන්න පුලුවන් වෙන්න ඕන නෑ, වීඩියෝ එකක් කරල නොකිවුවට රටේ මොලේතියන හැමෝම ඕක කලිං කිඋවා..ඕකි ඔය ගනං ඇවිත් කියල ඕකෙන් නිදහස් වෙයි සංජය වැරදිකාරයා වෙයි කියල

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 3 หลายเดือนก่อน +18

    මේ ක්‍රීම් හදන කර්මාන්ත ශාලාව පෙන්නුවොත් ගොඩක් හොදයි අනිත් කාන්තාවන්ටත් මොනා හරි අයිඩියා එකක් ගන්ඩ

    • @gayaniamarsing783
      @gayaniamarsing783 3 หลายเดือนก่อน +1

      😂ow.math.wadegh.wi.

    • @smoky7532
      @smoky7532 3 หลายเดือนก่อน +1

      පියුමිගේ අක්කාගේ ගෙදර ඕවා පුරවන්නේ 😅

    • @hemanthijaya5292
      @hemanthijaya5292 3 หลายเดือนก่อน

      😂😂

    • @Fatima-k7g6z
      @Fatima-k7g6z 3 หลายเดือนก่อน

      Perime tikka sari adagana Kara Kara palla❤❤❤

    • @moviesforever8805
      @moviesforever8805 2 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @k.n6067
    @k.n6067 3 หลายเดือนก่อน +5

    කලු සල්ලි සුදු කරන්න ..උදව් දෙනවා වගේ . 35.000 විකිනුවේ නිකන් දෙන ක්‍රීම්ද .. ඒච්චර ගානකට ගන්න මේ රටේ ගැහැනුන් ස්වයන්පෝශිතද ...ඔන්න අදායම් බදු අය කර ගන්න ..මේ අය ගැනත් හොයා බලන්න . ඕනම බාන්ඩයක් විකිනීමෙදි ලාබය එකට එකයි .. එහෙනම් 35.000 දෙකෙන් බෙදල බලන්න .. ඒ මුදල ..විකිනීමෙන් ලබන ලාබයයි . බාලාංශ ප්‍රශ්න . මේ රටේ ඉන්නෙ හරක් නෙවේ .

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම
      බදු ගෙව්වද කියල සොයා බලන්න ඕන

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 หลายเดือนก่อน

      Montessori KARAYO PILIGANI NEDA ?

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน +6

    Piyumige pack eke cost eka 0 profit eka 35000😂

  • @iroshiiro4599
    @iroshiiro4599 3 หลายเดือนก่อน +5

    මෙ ක්‍ර්‍රිම් එක ගැන පරීක්ෂණ කරන්න බැරිද මේ 35000ක් ගන්නෙ 150ක් වියදම යන ක්‍රීම් එකකින්ද දන්නෙ නෑ

  • @rooricreations5497
    @rooricreations5497 3 หลายเดือนก่อน +2

    අනේ බං ඉතින් ඕවා යට ගැහෙනවා 😂 අපි දන්නවනේ රාජපක්ෂ පවුල ගෑවුනොත් හොරෙක් තමයි

  • @moviesforever8805
    @moviesforever8805 2 หลายเดือนก่อน

    😅😅😅😅. කප්‍ රුකටවත් මෙච්චර turn over එකක් නෑ. මේවා පිලිගන්න ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩද ???

  • @ganeshraja1693
    @ganeshraja1693 2 หลายเดือนก่อน

    වසර ගානක් නොයෙකුක් දූෂිතමත දියුණුවෙමින් පවතින රටක්වන ලංකාව හා එම රටේම සිටින බහුතරයක් ජනතාව ගෝත්‍රිකවාදීව සිතන/සිටින රටක පියුමි හො මෙවැනි ඕපාදූප කථාකිරීම හා මෙවැනිදෙය share කිරීම දැකීමද කලකිරීමකී 🙄

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 หลายเดือนก่อน

    ඔය තියෙන කම්පැනි පෙන්නන්න කිව්වානම් හරි පියුමිට කපටි අම්මන්ඩිලා,,හංසමාලිල,,,ප්‍රියමාලිලා, ඔක්කෝම එකයි

  • @ahinsaa601
    @ahinsaa601 2 หลายเดือนก่อน +1

    Anivaryanma meka gana hoyala balanna one

  • @ediri1289
    @ediri1289 3 หลายเดือนก่อน +2

    එතකොට ක්‍රීම් එයා ගන්නෙ free ද?, එක ක්‍රීම් එකකට 35000ක් ලාභයක් තියෙන්න විදියක් නැහැනේ. උපරිම 10000ක් තියෙයි.

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      එහෙම එකක් කියන්නෙ නෑ. ලාබය දන්නෙ පියුමි තමා.
      අපි මේකෙ කතා කරන්නෙ එයා බදු ගෙව්වද කියන එක ගැනයි.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน +1

    ඩේට කපන් රෙද්දක් බලනව අපි ඕව කියෙව්ව කියල වැඩක් තියෙයිද ක්‍රිරියාවෙන් ඔප්පු කරපල්ල ඔව්න් තුන් කට්ටුවම එලවල අලුත් ආණ්ඩුවක් ගේන්න බලපල්ලා

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      තව ටිකක් ඇහුවා නම් පියුමි ගෙ සිද්ධිය කතාකරන්නෙ ලංකාවෙ tax ප්‍රශ්නෙට උදාහරණයක් විදියට කියලා තේරේවි.

  • @funnysl8695
    @funnysl8695 3 หลายเดือนก่อน +5

    මේ පොල් බුරෝවෝ දෙන්න මෙච්චර මෝඩ ai යකෝ piumi සාදාරනයි කියන්න එපා මේවා අනුමත කරන්නනේ kauda?
    මෙච්චර ගානක් උපයන්නත් invest කරේ kauda?
    Eka ලග 25000 වික්ක නෙව්වී දාල තියන්නේ eka සැරේ giumata ඒ කොටි 50ට wada වියදම් කරලා තියනවා ඒවා කොහෙන්ද tax නොගෙඋවත් නඩත්තු කරන්න වියදම් කොහෙන්ද සරල ගණිතය මුන්ට තේරෙන්නේ නැ බුරුවො ඔය cream eka eka වතාවකට wada ගන්නේ නෑ ගොඩක් උන් a

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน +3

      ඔයා වීඩියෝ එක බලල නෑ. බැලුවානම් මේක දාන්නෙ නෑ.
      අපි අහන්නෙත් ටැක්ස් ගෙව්වද කියලා තමා. නීත්‍යානුකූල ව්‍යාපාරයකින් කෝටි 50ක් නෙමේ 100ක් හෙව්වත් කමක් නෑ හරියට බදු ගෙවනවා නම්.

    • @preshartstudio3565
      @preshartstudio3565 3 หลายเดือนก่อน

      Correct...
      Who invested to earn 4bn.. Income😂

    • @HappyLife-uu9dq
      @HappyLife-uu9dq 3 หลายเดือนก่อน

      @Balanakapolla ඉතින් ඔයාලම කියන්නේ පියුමි බබා ටැක්ස් ගැන දැනුමක් නැතුව ඇති ලංකාවේ බහුතරයක් දැනුමක් නෑ කියලා. ලංකාවේ ටැක්ස් ගැන නොදැන මිලියන ගනන් බිස්නස් කරන බබානේ පියුමි නේද?

  • @netur1234
    @netur1234 2 หลายเดือนก่อน

    ⁣කලු සල්ලි සුදු කෙරිල්ල කෙසේ වෙතත් මේකි කළු කඩකාරියෙක්.

  • @deejay909
    @deejay909 2 หลายเดือนก่อน

    😂😂😂😂.. පියුමිගේ ආදයම් මාර්ග තමයි යෝනි මාර්ගය සහ ගුද මාර්ගය..😂😂😂😂 අමතර ආදායම මුඛ මාර්ගයෙන්.. 😂😂😂 ඔය හදන් ආපු ෆයිල් ටික බ්රෑන්ඩ් නිව්..😂😂😂 CID ඵකේ ඉන්නේ මීහරක් කියලා හිතන්න ඇති..😂😂😂

  • @chamarasampath7692
    @chamarasampath7692 2 หลายเดือนก่อน

    පියුමි ගැන හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා . හැබැයි මුන් ඕව හොයයිද දන්නේ නෑ .රටේ විගනකාදිපති තුමාට සාදාරන කව්රුත් ඇගිලි ගහන්නැතුව පරීක්ෂනයක් කරන්ඩ දුන්නනම් ඉවරයි .

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 3 หลายเดือนก่อน +1

    Lankawe minisunta Wath kamak nha.oya ganata cream ganna.pita rata inne okoma kudu minissu.a ayata wadak naha sudu wana cream.

  • @ruckyg3177
    @ruckyg3177 3 หลายเดือนก่อน

    පියුමි අර විමර්ශන ඒකකයට ආපු වීඩියෝ එකේ හොඳට පේකව nose job එකක් කරල. ඉස්සර තිබුණු නහය නෙමෙයි දැන් තියෙන්නෙ

  • @mentrocareservices4403
    @mentrocareservices4403 3 หลายเดือนก่อน +1

    උබලා උනත් වෛරය වපුරන කට්ටිය තමයි

  • @Tom-hs8tm
    @Tom-hs8tm 3 หลายเดือนก่อน +4

    Eyata business bank acconts thiyenne kiyala kiwwa eyama, athakota ehema kena danne na tax gana.

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +2

      ඕකි පට්ට modai ඉගනගන්න නෑ ඔබේසේකරපුර watte ඕකි hitiye

    • @HappyLife-uu9dq
      @HappyLife-uu9dq 3 หลายเดือนก่อน

      බැංකුවට සල්ලි දානකොට බැංකුවේන් ප්‍රශ්න කරනවා අපේන්නම්.මෙකී ගොන් ගහක් තමයි ඒත් පිටිපස්සේන් ඉන්නේ එසේ මේසේ සෙට් එකක් නෙමේනේ .හරියට ප්‍රශ්න කරානන් පියුමිගේ කටෙන් ගන්න පුලුවන් ඔක්කෝම ඒත් ඉතින් මුන් ප්‍ර්ශ්න කරන් නෑනේ.

  • @heenpalaYasananda
    @heenpalaYasananda 3 หลายเดือนก่อน

    පියුම් ගෙ සාධාරණය හරියටම හොයාගන්න අවශ්‍ය නම්, අධාල ලිපි ලේඛන ටික විගණකාධි තුමාට භාරදුන්න නම් හරියටම හරි 😅

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 หลายเดือนก่อน

    මහජනතාව විදිහට මේව ඔය විදිහට කතා කල යුතුමයි! තෙරුවන් සරනයි ඔයාලට

  • @Channel12339
    @Channel12339 3 หลายเดือนก่อน +1

    Sanjaya mahawatte kakussiya irisiya karayek😂

  • @heenpalaYasananda
    @heenpalaYasananda 3 หลายเดือนก่อน

    සාධාරණයි අය්යෙ ! සාධාරණයි අය්යෙ ! සීයට දාහක් සාධාරණයි !! මහවත්ත මහත්තයො, සාධාරණය හොයාගන්න ඕන නම්, මොනවිධියකින් හරි * මාළිගාකන්ද අධිකරණයට * ඉදිරි පත්කරගන්න පුළුවන් නම් නියමෙටම සාධාරණය බලාගන්න පුලුවන් !! කරනවනම් ඔන්න වැඩ 😊😊

  • @NiroshaPriyadarshani-dp8ix
    @NiroshaPriyadarshani-dp8ix 3 หลายเดือนก่อน +1

    Yako tisdahata ganan hadanne thopi oya taram gonda yako atakota oya vikunapuwa piumita kauru hari nikan dilada natinam gaswalin kadalada hadapiyau gana owagen labuna labayata gana atakota balapiyau keyak oyagani me wenakota hoyala atida keyala

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      පියුමි කෝටි 50ක් විතර වියදම් කරල තියෙනවා.
      ක්‍රීම් 25,000ක් විකුණලා කෝටි 50ක් එන්න එකකින් 20,000ක ලාබයක් තියෙන්න ඕන.
      ප්‍රශ්නය ඒක නෙමේ ටැක්ස් ගෙවලද නැද්ද කියන එක.

  • @sShiyani-mg2qq
    @sShiyani-mg2qq 3 หลายเดือนก่อน

    Apa ayata 35 000wiyadam karanna ko mudal
    Creem😂aka gala badakinna 8nna wai

  • @diassarath5034
    @diassarath5034 3 หลายเดือนก่อน +1

    Npp jayawewa ❤

  • @Hasiya.a
    @Hasiya.a 2 หลายเดือนก่อน

    රවියා ! කාලෙකින්..

  • @HappyLife-uu9dq
    @HappyLife-uu9dq 3 หลายเดือนก่อน

    හ්ම්ම්ම් තව පියුමි ගොට්ටෝ දෙන්නෙක් 🤔 ටෝක් එකෙන් මම හිතුවේ යමක් කමක් තේරේන පොරවල් දෙකක් කියලා 😏

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน

      කොහෙද කලබලේනෙ..කතාව අහල ඉන්න

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 3 หลายเดือนก่อน

    යමිල්❤

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    N.p.p❤❤❤❤

  • @shamieoo
    @shamieoo 2 หลายเดือนก่อน

    පැටී.!!! ❤🎉

  • @gayaniamarsing783
    @gayaniamarsing783 3 หลายเดือนก่อน

    Thanks. Piyumi..mamah.cirm..karhne. yhne😂😂

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 หลายเดือนก่อน

    👍

  • @starlitnews
    @starlitnews 3 หลายเดือนก่อน

    The fellow must be definitely after drugs.

  • @raveenphotography3731
    @raveenphotography3731 3 หลายเดือนก่อน

    dennama ekapaara dodawanna epa ban... ballo buranawa wage ahanne..

  • @diyaniroseyine290
    @diyaniroseyine290 3 หลายเดือนก่อน

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @JanakaMadusanka-oi2nt
    @JanakaMadusanka-oi2nt 3 หลายเดือนก่อน

    👏👏

  • @diassarath5034
    @diassarath5034 3 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤🙏

  • @NavodPasidu
    @NavodPasidu 3 หลายเดือนก่อน

    views gana one nm monawa hari kmk ne lajja nadda bn 😂😂

    • @Balanakapolla
      @Balanakapolla  3 หลายเดือนก่อน +1

      යූටියුබ් චැනල් කරන්නෙ වීව්ස් ගන්න තමයි බ්‍රෝ.

  • @trevorpeiris309
    @trevorpeiris309 3 หลายเดือนก่อน

    Good programme❤

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @chandimachandima2135
    @chandimachandima2135 3 หลายเดือนก่อน

    රැ 35000/= ගන්නේ කොහොමද අනේ මන්ද 😮😮😮

  • @Slf530
    @Slf530 3 หลายเดือนก่อน

    Kapruka turnover only 650m annually and Piumi 850m 😂 only cows in our country will fall for these stories