ලක්ෂ ගානක් බලපු පියුමි හංසමාලිගේ හොඳම රගපෑම | Piumi Hansamali Best Acting | Wassanaye Sanda Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පාරිශුද්ධ හා පූජනීය වූ සැබෑ ප්‍රේමය පිලිබඳ නැවුම් සිනමා ආශ්වාදය.. "වස්සානයේ සඳ " චිත්‍රපටයේ පියුමි හංසමාලිගේ තාත්වික රගපෑම.
    #piumihansamali #WassanayeSanda #sinhalafilm #udayakanthawarnasuriya

ความคิดเห็น • 367

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +95

    ඇයගේ රංගන හැකියාව හරිම අපූරුයි .පියුමි හංස මාලි .යනු ලස්සන රුවක් මෙන්ම කාරුණික හදවතක් ඇති කතක් බව මම බෝහෝ අවස්ථාවල සනිටුහන් කර ඇත.👍🙏

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 ปีที่แล้ว +547

    ඇත්තටම පියුම් කොච්චර ලස්සනට ඉඳලද, ඒ act එකේ ලස්සනයි එයා 🙄🤩🤩🤩❤️❤️❤️❤️❤️

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +475

    ඒ කාලෙ පියුමි හරිම ලස්සනයිනෙ...

    • @housemohuse8058
      @housemohuse8058 ปีที่แล้ว

      ඔය මූවි එක යූටියුබ් එකෙ තියෙනවා

    • @hansikarunanayaka1315
      @hansikarunanayaka1315 ปีที่แล้ว +2

      ස්තුතියි මම බලන්නම්

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      හුකපු උන් මතක නැ

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 5 หลายเดือนก่อน

      Niyama lassana nati karagena .Dan wes munak Dala wage.

    • @prabodharatnaweera6714
      @prabodharatnaweera6714 3 หลายเดือนก่อน

      පපුව මදි ඵ් දවස් වල

  • @devakinawodya9167
    @devakinawodya9167 ปีที่แล้ว +1085

    පියුමි දැන්ට වඩා ඉස්සර ලස්සනයි කියන අය කෝ😉😃😁

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +258

    මම කවදත් පියුමිට ආදරෙයි ♥️ ඇය එඩිතර කාගෙවත් පදෙට නැලනොවෙන කෙලින් කතා කරන කාන්තාවක්

  • @MHDNFS
    @MHDNFS ปีที่แล้ว +207

    පියුමි නෙමෙයි. අර ලමයාගේ චරිතය. මම දැක්ක හොඳම චරිතය

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +62

    අඟ වැහෙන්න ඇදුමක් ඇදන් හිටියා දැක්කාමයි අනේ 😃👌👍❤

  • @pradeerkw
    @pradeerkw ปีที่แล้ว +122

    අපරාදේ දිගටම රගපාන්න තිබුනේ. හරිම ලස්සනයි 👍👍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +36

    පියුමි හරිම ලස්සනයි ඉස්සර..එයාගෙම කට හඩ තිබ්බනම් තවත් ලස්සනයි unique voice එකක් එයාට තියෙන්නේ..

  • @darshanadarshana4608
    @darshanadarshana4608 ปีที่แล้ว +108

    පියුමි නංගි ඔයා ඉස්සර මාර ලස්සනයිනෙ

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි පියුම් ඒ දවස් වලත්. ඒකනේ හිත හොද කෙනා කොහොමත් ලස්සනයි..කියමනක් තියෙන්නෙ හිත ඇත්නම් පත කුඩාද කියල බොරුවට නෙමෙයිනේ..ඒ වගේ තමා පියුමි කවදත් හදවත ලස්සනයි.❤

  • @dammakumara19
    @dammakumara19 ปีที่แล้ว +31

    ඇත්තමයී ඒ කාලේ පියුමි හරිම ලස්සනයි.... රගපානවත් හරිම ලස්සනයි.... ඒකට දැන්...

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 ปีที่แล้ว +78

    රඟපෑම නම් ලොකු විශේෂයකුත් නෑ, අවුලකුත් නෑ. හැබැයි ලස්සනයි ❤️

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p ปีที่แล้ว +50

    පියුම් ඉස්සර ගොඩාක් ලස්සනයි අපරදෙ ලස්සනට තිබුනු රුපේ දැන් කාල තියෙන්නෙ මොඩ් වෙන්න ගිහින්

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +53

    පියුමි ඉස්සර පිලිවෙලයි හරි ලස්සනයි

  • @sockmyduckbeach
    @sockmyduckbeach ปีที่แล้ว +121

    ඔතන බෙස්ට් ඇක්ට් එක ඩවුන් සින්ඩ්‍රම් චරිතෙ 😌

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +1

      ඔව් නේහ්

  • @faizaljamaldeen3273
    @faizaljamaldeen3273 ปีที่แล้ว +65

    මේ හර මල්ලි කියන චරිතය රඟපාන එක්කනා ඇත්තටම ඒ වගේ ද! නැත්නම් එයා රඟපානවද 👍 හැබැයි සුපිරිම acting එක හොඳේ ❤🤗

    • @harshadoumar2817
      @harshadoumar2817 ปีที่แล้ว +10

      Eya ape allapu gedara inne❤️❤️❤️

  • @thushithaedirisooriya3948
    @thushithaedirisooriya3948 ปีที่แล้ว +18

    පියුම්ගෙ Voice තිබුනා නම් set

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +72

    පියුමි හරිම ලස්සනයි....මේක අලුත් එකක් වෙන්න බැ.පියුමිගෙ ඇත්ත වොයිස් එක තිබිනනම් තවත් ලස්සනයි.....ඒ හඩට මම ආසයි😍නම මොකක්ද.....සම්පුර්න එකම දෙන්නකෝ😴

    • @kasunnethmina6698
      @kasunnethmina6698 ปีที่แล้ว +3

      Wassanaye sanda

    • @nilanisepalika1860
      @nilanisepalika1860 ปีที่แล้ว +3

      මේ ෆිල්ම් එක ගොඩාක් ලස්සනයි මට නම අමතකයි

    • @kasunnethmina6698
      @kasunnethmina6698 ปีที่แล้ว +3

      @@nilanisepalika1860 වස්සානයේ සඳ

    • @shen_canden7795
      @shen_canden7795 ปีที่แล้ว

      Meka parana film ekk

    • @nilanisepalika1860
      @nilanisepalika1860 ปีที่แล้ว

      @@sandhyabalasuriya3085 වස්සානයේ සද

  • @LankanVibes.
    @LankanVibes. ปีที่แล้ว +58

    මේ කතාව වගේමයි මටත් උනේ. අවුරුදු 9 ක ආදරේ එයාගේ මල්ලි නිසා නවත්තන්න උනා.😥 මේක උත්තරයක් නැති ප්‍රශ්නයක්🙂

  • @dananjayaherath4942
    @dananjayaherath4942 ปีที่แล้ว +37

    වොයිස් එක සෙට් නැති නිසා වෙන වොයිස් එකක් දාලා😅

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +21

    Piyumige සමහර දේවල් nam අප්පිරියයි තමයි ...නමුත් a..රඟපෑම nam good 🌺🌺🌺👍👍👍💗💗💗

  • @pawanijayami4111
    @pawanijayami4111 ปีที่แล้ว +7

    ඇත්තටම පියුම් දැන් විකාරයක් වගෙ ඉස්සර හරිම ලස්සනයිනෙ

  • @roshadhi3957
    @roshadhi3957 ปีที่แล้ว +18

    පියුමි හංසමාලි කියන නිලියව මං හදුනාගත්තෙ මේ ෆිල්ම් එකෙන්,,,මේ ෆිල්ම් එක ගොඩාක් ලස්සනයි ,හරිම සංවේදී ආදර කතාවක්,,ඒ කතාව බැලුවෙ අනෝජ් නිසා,,,අවසානයේ පියුමිටත් ගොඩාක් ආස උනා,,,ඒ වගේ හොද කතාවකින් ආයෙත් එයා රගපානවානම් අපි කැමතියි,,,

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +50

    පියුමි ඉස්සර හරිම ලස්සනයි

  • @nethmal2732
    @nethmal2732 ปีที่แล้ว +18

    එදත් ලස්සනයි අදත් ලස්සනයි😌💗

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +39

    ඒ කාලේ මාර ලස්සනයි

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +4

    2023 Baluva .. Piyumi ai drama vala naththe.. Daksha girl kenek... All the best, Piyumi Nangi..❤

    • @nishaperera3875
      @nishaperera3875 หลายเดือนก่อน

      Eya wadasatahanakadi kiuwa eyata aradana awata eya ekka ragapanna nalu niliyo ba kiyanawa kiyala..kuhaka haththa

  • @nethminawodya7285
    @nethminawodya7285 ปีที่แล้ว +21

    පියුමි හංසමාලි හරි ලස්සනයි.හොදට රගපානවා

  • @millenniumtools8272
    @millenniumtools8272 ปีที่แล้ว +7

    Please upload the full video

  • @hansikumari8413
    @hansikumari8413 2 หลายเดือนก่อน +1

    පියුමි ඒ කාලේ මාරම ලස්සනයි ❤

  • @woshikasilva8357
    @woshikasilva8357 ปีที่แล้ว +3

    Woww piumi hansamai issara harima lassanai hithaganna baa e piumida kiyala. Katahadath lassanai 😘😘😘😘

  • @renukapriyadarshani2296
    @renukapriyadarshani2296 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පියුමි

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +15

    Piumi lassanai.natural.all is good 👍

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 ปีที่แล้ว +4

    පියුමි ලස්සනයි ඒ දවස් වල

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +10

    එතුමියට සුභ පැතුම් ....
    හරිම ලස්සනයි .
    තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා හැමෝටම ...

  • @kensinsam263
    @kensinsam263 ปีที่แล้ว +5

    SHE LOOKS VERY PRETTY. ACTING IS GOOD AS WELL.

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +8

    පියුමිගේ ඇක්ටින්නම් මෙලෝ රහක් නෑ. උන් නිලොයොද 😅 අර පොඩි කොල්ලනම් සුපිරි

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 ปีที่แล้ว +13

    පියුමි එකේ හරිම ලස්සනයි

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +11

    අනේ ඒක full movie එක දාන්නකෝ ඒක ලස්සනයි

  • @kavindikavindi7010
    @kavindikavindi7010 ปีที่แล้ว +7

    ඉස්සර කොච්චර lassanada oya

  • @thusharafernando1513
    @thusharafernando1513 5 หลายเดือนก่อน +1

    පියුමි කොහොමත් ලස්සනයි

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +26

    පියුමි ලස්සනයි ඒකේ

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +10

    පියුම් නිළියක් වෙලා හිටියා කියලා අද දැන ගත්තේ.

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน

      එයා teledrama එකකත් රඟපැවා.රිතූ කියලා එකක

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +8

    ඒ කාලේ පියුමි කොයි තරම් ලස්සනයි ද

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t ปีที่แล้ว +37

    හොදට රගපාන්න පුලුවන් කෙල්ලෙක් නේ නිකං නාස්තිවෙන්නේ...

  • @hasankachamari5145
    @hasankachamari5145 ปีที่แล้ว +3

    එදත් ලස්සනයි අදත් ලස්සනයි පියුමි අක්කි..මං ආසම character 💗

  • @sewmiaveesha2319
    @sewmiaveesha2319 ปีที่แล้ว +5

    Full movie eka dannko sir eka harima lassnai

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 5 หลายเดือนก่อน +1

    Piumi කොහොමත් හරිම ලස්සන yi.❤❤❤❤

  • @sasithaimesh5993
    @sasithaimesh5993 ปีที่แล้ว +2

    Piyumi puduma lassanai issara

  • @dhushi5647
    @dhushi5647 ปีที่แล้ว +10

    ශා එයා ඉස්සර මොන තරම් ලස්සනයිද

  • @hirunilakshika5822
    @hirunilakshika5822 ปีที่แล้ว +9

    එයා අයෙත් රගපෑවනම් ලස්සනට තියෙයි

  • @sureshranga2088
    @sureshranga2088 5 หลายเดือนก่อน +1

    පියුම් හරි අහින්සක කෙල්ලේක්❤

  • @sachirashmi7807
    @sachirashmi7807 ปีที่แล้ว

    අනේ ඔව් ඒ කලෙ එයාගෙ ගොඩක් කතා බලල තියනව මන් එ හැම එකකම ලස්සනයි...එ චරිතත් හරිම හොද චරිත...🥰

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +8

    පියුම් ගොඩක් වෙනස්
    ලස්සනයි ❤️❤️

  • @user-kg1ht1wv7s
    @user-kg1ht1wv7s 4 หลายเดือนก่อน

    ඒ කාලේ පියුමි අදටත් හිටියා නම් මගේ රටේ දරුවන්ගේ විනාශය තව ටිකක් දුරට යන්න තිබුණා 😢😢😢😢😢😢😢😢😢

  • @Ahinsam
    @Ahinsam ปีที่แล้ว +5

    දැන් තමා හොදටම රගපාන්නෙ

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว +2

    මේ filim එකේ පියුමි කොයි තරම් ලස්සනද විහින් කැත වෙලා තියෙන්නෙ

  • @lasanthakumara2641
    @lasanthakumara2641 หลายเดือนก่อน

    ඒ පියුමි😊

  • @mnnimsadi3599
    @mnnimsadi3599 ปีที่แล้ว +5

    පියුමි දැන් ඉන්නවට වඩා කොච්චර ලස්සනද .

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว +3

    නියමයි එතනනමි 💓💓💓

  • @user-rz2jq5et7e
    @user-rz2jq5et7e 4 หลายเดือนก่อน

    මම.හරි.කැමතියි.එයාට.පියුමිට.ඉස්සර.හරි.ලස්සනයි..දැනට.වැඩිය.චාමි.හරිම.හොදයි

  • @sadhinihadarangi1481
    @sadhinihadarangi1481 ปีที่แล้ว +3

    E kale gidak lassani danuth ehema lassanta hitytyanm♥️♥️♥️

  • @kuwaitstar2605
    @kuwaitstar2605 ปีที่แล้ว +2

    Ou adah lassanay adah lassanay

  • @lotustube9914
    @lotustube9914 ปีที่แล้ว +1

    piumi danata vada issara harima subavika lassanak thiyenne.

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 5 หลายเดือนก่อน

    අඩේහ් පියුමි ගෙ ලස්සන ..... හරිම ලස්සන කෙල්ලෙක් නේ ඒ කාලේ .

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි 🥰🥰🥰 පියුම් 👍👍👍danuth ලස්සනයි 🥰🥰🥰

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +1

    අයියෝ පියුමි ඉස්සර කොයි තරම් ලස්සනද. අහින්සක පෙනුම එහෙමම තියනවා. දැන් ලස්සන නෑ මට නම්. ඒත් එයා කැමති දැන් පෙනුමට වෙන්න ඇති නෙ. ඒකනෙ උපතින් ලැබිල තියෙන ලස්සන මදි වෙලා වියදම් කර ගෙන කෘතීම දේවල් කර ගෙන තියෙන්නෙ. එයාට හොද නම් එච්චරයි. මොනව උනත් දැන් තියෙන කෘතීම පෙනුමට වඩ ඉස්සර තිබුන ස්වාභාවික ලස්සන දිහා බලන් ඉන්න ආසයි.

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +11

    ඉස්සර මේ තරන් ලස්සනද 🙄🙄🙄🙄💙💙💙💙

  • @jayasekara755
    @jayasekara755 ปีที่แล้ว +3

    ඉස්සර ගොඩාක් ලස්සනයි

  • @Arunimali
    @Arunimali ปีที่แล้ว +4

    Full movie eka nadda danne sir

  • @nadeeshasanjani9791
    @nadeeshasanjani9791 ปีที่แล้ว +2

    ඇත්තම කිව්වොත් මන් අසාම චිත්‍රපටයක් ...❤️

  • @user-sm2bb8pn3l
    @user-sm2bb8pn3l 5 หลายเดือนก่อน +1

    මත් මේකෙ පුන්ච් චරිතයක් රගපැවා

  • @kalumdilhan8162
    @kalumdilhan8162 ปีที่แล้ว +2

    ඒ කාලෙ තමා ලස්සනම😜 😍

  • @Hirushe
    @Hirushe 4 หลายเดือนก่อน

    piumi issara thamai lassanama...❤

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +1

    ඒ කාලේ පියුමි හරිම ලස්සනයි නෙ, පිං පාටයි, දැන් මේ මොනවා කර ගෙනද? තොල්දෙක එහෙම ඒ කාලේ හරිම ලස්සනයි, දැන් තොල් කැත කරගෙන ඉනදියාවේ ගිහින්,

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    මම මේක බැලුවේ අදමයි

  • @saynomore8762
    @saynomore8762 ปีที่แล้ว +16

    උදයකාන්තත් වැටුණු තැනක් නේද? අන්තිමට පියුමි, චුලකෂි ගානටම වැටුණා

  • @nirupaniranjali1792
    @nirupaniranjali1792 ปีที่แล้ว

    Issara godak lassanai .issara harima ahinsaka patai

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +2

    Essrala wedehta hetiyanm කොච්චර ලස්සනයි da

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    Piumi ගොඩක් ලස්සනයි

  • @salidupramoth
    @salidupramoth 5 หลายเดือนก่อน

    මම බැලුවේ පියුමිගෙ ලස්සන නෙමෙයි මල්ලිගෙ හැසිරීම මොකද මටත් මේ වගේ අක්කියෙක් හිටියා මම මේ වගේ අය කොතන දැක්කත් මගේ අක්කිට වගේම ආදරෙයි ඒ ආදරේ හදවතින්ම ගලාගෙන එන ආදරයක්

  • @lakshanikasthuri3452
    @lakshanikasthuri3452 ปีที่แล้ว +1

    Piyumige issara lassana

  • @gethagetha9580
    @gethagetha9580 ปีที่แล้ว

    Oya piumi wagema act karanne ape akki kumari.oyatath lassanata act karanna puluwan suba anagathayak mage akkiyo

  • @nipunisamaranayaka802
    @nipunisamaranayaka802 ปีที่แล้ว

    Mama piyumi akkita asa hithuneth me film eka balala.film eka awasane marama duka hithuna.lassana cuple ekak 🥰

  • @kasunthikshana945
    @kasunthikshana945 ปีที่แล้ว +3

    අම්මෝ ලස්සන🥰

  • @currentaffairs1875
    @currentaffairs1875 ปีที่แล้ว +3

    Supet acting...she has a future in cinema

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 5 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ලස්සනයි 💞

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +1

    so nice❤

  • @123-12h
    @123-12h ปีที่แล้ว

    Piyumige lassana....issara...aparade..

  • @shippinghot9495
    @shippinghot9495 ปีที่แล้ว +6

    Wowwww piyumi akkaa❤❤❤❤❤

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว

    පියුමි වැඩියෙන්ම ලස්සන ඒ කාලෙ

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 ปีที่แล้ว +2

    Harima lassana kathawak eka 💖

  • @nisansalayapa8214
    @nisansalayapa8214 ปีที่แล้ว

    She was beautiful then than now

  • @kanchanaperera3790
    @kanchanaperera3790 ปีที่แล้ว +1

    Awesome

  • @HashaniHashani
    @HashaniHashani 5 หลายเดือนก่อน

    Issara ලස්සන i

  • @Niluka-qh3cf
    @Niluka-qh3cf ปีที่แล้ว +1

    Essra hansa mali lassanai dan enna uparima enjakksn hansa mali

  • @sadeepawilegoda8311
    @sadeepawilegoda8311 ปีที่แล้ว +1

    Piumi lassanai e kale danata wadiya Cham lssanak tynwa

  • @Sadeumini
    @Sadeumini 2 หลายเดือนก่อน +1

    මොකක්ද මේ film eka