'' රනිල්, හරිනිගේ මේ කතාව ඇහැව්වාද? ''
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 03 වැනිදා )
• '' මේ තක්කඩි ටෙලිනාට්ට...
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Sepal Amarasinghe - #969 04 - 12- 2023
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
'' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
th-cam.com/video/yMeTqSz8FQU/w-d-xo.html
👍❤️🙏✝️
Anniwarayenma oba hari ranil rajapaksa pissu pusek. ❤️👍🙏✝️
ආචාර්ය හරිනි මැතිනයගේ කථාව සිංහලයට පරිවර්ථනය කිරිමට යෝජනා කිරිම ගැන සේපාල මහතාට ස්තුතියි
Thank you
හරිනි මන්ත්‍රිවරියට රටෙ ජනතාව වෙනුවෙන් කරන සේවයට ගොඩක් ඉස්තූතියි. ඒවගේම සේපාල් මහතා ගේ සේවයත් ජනතාවගෙ ආදරයට පත්වෙනව.ඔබ තුමා කිව් සේ පක්ෂය විසින් මෙවෙනි දේශන පරිවර්ථනය කර ජනතාවට ඇසීමට කටයුතු කරනවානම් ගොඩක් වටිනවා.ඉස්තූතියි.
හරිනිනෝනා ගැන කියලා වැඩක්නැ එල මාලිමාවට ජයවෙවා ජාතික ජනබලවේගයට ජයවෙවා අරගලයට ජයවෙවා
ආදරෙයි හරිනි..
ඒදා මෙදාතුර දැක්ක නියම කාන්තාව.
මෙතුමියගෙ කතාව හරියට තේරුණේ (තේරුම් ගත්තේ) පාර්ලිමේන්තුවේ කීයෙන් කීදෙනාටද දන්නේ නැහැ ...🤔🙄
කියන්න තියෙන දේ සරලව හරියට කියන හරිනි රටට වාසනාවක් ......today parliment කතාව පටිට සිරා.....
Today's parliament speech is splendid.
හරිනි කියන්නේ හරිම උගත් කාන්තාවක්, ඔබගේ කතාවට එකඟයි. සිංහලෙන් මේක කියද්දී සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. ඔබ මේක සමාජයට ගෙනියන්න 🌹
සෙපාල් සහොදරයා ඔයා ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරට මට කියන්න දෙවල් නැහැ . මොකද මෙ වටිනා කතාව ජනතාවට තෙරැම් කරදිම නිසා. සහොදරයාට සියලු දෙ හොදින් කරගෙන යැමට සක්තිය ලැබෙවා. තෙරුවන් සරනයි .🙏
ඔබතුමා ඇයගේ කතාව පැහැදිලි කරදිම ගෑන බෙහෙවින්ම තුති..❤️❤️
හරිනිලගේ කතාව තේරුම් අරන් අපි හරිනි ඇතුළු NPP
කණ්ඩායමට මේ රට හදන්න දෙමු.
දැන්වත් අවදි වී යථාර්ථය දකිමු.
හරිනී මැතිණියට අපේ ගවුරවය.
ASP ගැන කියූ කතාව ඉතාම නිවැරදියි..මෙලෝ රහක් නැති පුස් චරිතයක්....ආචාර්ය හරිනි රටට ඕන වැදගත්ම චරිතයක්
මෙවැනි වටිනා වැදගත් අදහස් හැකි ඉක්මනින් සමාජගත කරමු.ජනතාව මේවා ඇසිය යුතු මයි.ස්තුතියි සේපාල් ඔබගේ වගකීම හා යුතුකම ඉටු කිරීමට ගන්නා උත්සාහය ගැන.
👍👍👍👍💯💯
@@shiromawijekoon1057✌💪🤜🤛
ඔව්, මාධ්‍යවේදියෙකුගේ යුතුකම හා වගකීම ඒක.
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය දේශපාලන තුළ සිටි වඩාත් ගෞරවනීය සහ බුද්ධිමත්ම කාන්තාව harini. පාට පක්ෂ භේදයකින් තොරව. අගය කළ යුතු.
_නිකංම යට යන්නට තිබුණ ඒ කතාව ජනතාව වෙතට ගෙන ඒම ගැන සේපාල්ට ස්තුති පූර්වක ගෞරවය පුද කෙරේ._
👍👍👍✅✅
හරිනි ඔබ අපට ආඩම්බරයක් ...... මාලිමාවට ජය වේවා ...🧭🧭🧭🧭🧭
ස්තුතියි මේ කතාව තේරුම් කරලා දුන්නාට mr sepal
ඇය විශිෂ්ඨ කාන්තාවන් 🙏ජයවේවා මාලිමාවට 👍👍👍👍
හැඟී යන ආකාරයට අනුර ජනපති වී ඇය අගමැති ධූරයට වඩා සුදුසු බවයි...රටේ යහපත නිතැතින් ඉටු වේවා...
අනිවාර්යයෙන්ම හරියටම හරි very correct
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Yes you are correct
yes,your correct .
අපි නම් හොදට දැනුවත් පාර්ලිමේන්තුවත් සහ දුෂිත දේශපාලනය ගැන තවත් මේගැන ජනතාව දැනුවත් කරන්න ඔබතුමා එලඹෙන ඕනැම මැතිවරණකදි මාලිමාවට
උත්තරීතර පාර්ලිමේන්තුවකට සුදුසු වැදගත් අය.❤
ජාතික ජනබලවෙිගයට ජයග්‍රහණය
What an excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP වටිනා තේරීමක් හරිනී සහෝදරිය
ඇත්ත වශයෙන්ම බුද්ධි මත් ඇය.මොලේ නැති ජනතාවක් හරි මාර්ගය තෝරා බේරා ගැනීම ට කරන උත්සාහයට උබට ස්තූතියි,
Excellent speech. Very true.
හරිම බුද්ධිමත් කතාවක් සෑහෙන කාලෙකින් ඇහුවේ ඔබේ වැඩසටහනින් දැනගෙන. ස්තූතියි අපව දැනුවත් කළාට ඔබට.
මගේ චන්දයෙන් පාර්ලිමේන්තු ගියේ හරිණි අමරසූරිය ❤️ ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙයයි මාව හරිණි පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා
ඔයා දන්නෙ නැති හින්දයි කියන්නෙ ,හරිනි අමරසුරිය මහත්මිය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙ ජාතික ලැයිස්තුවෙන්
@@pramodbhagya686 👍👍👍✅✅😀
ජාතික ලයිස්තුවටත් ඒ අවස්ථාව ලැබෙන්නේත් ජාතික ජන බලවේගයට ලැබුන සමස්ථ ඡන්ද නිසාම තමයි.
ඔව් අපේ චන්දෙන් අපි3% හරිම සතුටුයි
ගම්පහ 3% අපි ,සතුටුයි හරිනි ගැන,ජාතික ජනබල වේගයේ නිවැරදි තේරීමක්. විමල්,නන්දන ගුණතිලක ,සෝමවන්ස නැති එක හොඳයි .මාලිමාවට ජයවේවා ❤
හරිනී මහත්මිය.ඒ පක්ෂයට මුල් ගලක්
ඉදිරියේ ඇය ගැන බලාගත හැකිය.
සහතික ඇත්ත මෙවන් වැදගත් දේශන මහ ජනයා අතරට ගෙන යන්න එම පෙරමුණේ වගකීමක්...
මානසික ආතතීන් නිකුත්කරනා කුණු බක්කි. you Sepal are great . Thanks much for your National service
දුර්දාන්ත පාලනය වෙනස්කරමු. එකතු වෙමු මිනිසුනේ අනාගත පරපුරේ නාමයෙන්.
පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා Harini මැතිණියගෙන්…
npp ජයවේවා ❤❤❤
පාර්ලිමේන්තුවටම ඉන්න,වැඩක් ඇති දෙයක් කතාකරන එකම කාන්තාව.
"Justice will be done " only under JVP and NPP Government.
NPP එකේ ඉතාම බුද්ධිමත් තීරණයක් එතුමියට පාර්ලිමේන්තු වට එන්න අවස්ථාව දීම. බොහොමත් බුද්ධිමත් සංයමයක් ඇති උගත් කාන්තාවක්. සේපාල් අයියටත් බොහොමත් ස්තුතියි මේ කරන ව්‍යායාමයට
විදේශ කටයුතු දෙන්න ඕන. ගරු මැතිණිය.
සේපාල් ...ඔබ කවදත් හරිම දේ හරිම විදියට තෝරාගන්නා විශිෂ්ට ගණයේ මාධ්‍ය නියමුවෙක්.....හරිණි අමරසූරිය කියන්නේ පාර්ලිමේන්තුවක ශිෂ්ටත්වයේත් ගුණාත්මක භාවයේත් කාන්තා නියැදිය යි.
👍👍👍👍✅✅💯💯
හරියට හරි .
සම්පූර්ණ ඇත්ත
ඔබ වැනි බුද්දිමතුන් මෙවැනි කරුනු සමජගත කිරිමට ඉදිරිපත් වි අප වැනි සමාන්‍ය ජනතාවට කරුනු පහද දිය යුතු කාලයි මේ.
Thank you very much SEPAL for your attempt to explain.this in very comprehensive manner. As you said She HARINI is the Best female politician we so in our life time... Excellent Harini.
She is the lady with brave heart and intellectual person who would be suitable for foreign minister capacity in NPP gov't in next year election!
සේපාල් මහත්මයා... ගොඩක් ස්‍තූතියි ජනතාවගේ අවධානය හරිනි මහත්මියගේ කතාව සම්බන්ධව යොමු කරාට ... 🙌
ස්තුතිය සේපාල් ඔබේ පැහැදිලි කිරීමට
සුමින්ද සිරිසේන මහතා ගැන ඔබ දකින
දෑ කියවීමකට ගෙන එන්න.ස්තූතියී.
සහෝදරයා බොහොම ස්තුතියි හරිනි මහත්මියගේ ඉතා වටිනා දේශනය ඔබ විසින් ජනතාවට දැනගැනීම සදහා ඉදිරිපත් කිරීම විශේෂයෙන් සිංහල භාශාවෙන් දැනුවත් කිරීම. මෙවැනි දේශන ජනතාවට ඇසීමට සැලැස්වීම ජඩ පාලක පන්තයට වහකදුරු මෙනි අපි සියලුදෙනා එකට එකතුවී මේ විනාශ කාරී ජඩ පාලක පැලැන්තියම මේරටින් අතුගා දමමු.
ඔබ තුමාගේ මේ කතාව හරිම වැදගත් . මමත් බොහෝම ගරු කරන චරිතයක් තමා හරිනි මහත්මිය . ඔබගෙ කතා හරි අර්ථවත් . බොහොම ස්තුතියි.
This lady is an inspiration to all right thinking women of our country Today's showers will become showers of blessings for her and the Sri Lankan citizens. Well spoken.
ඔබගේ වැඩසටහන් වලින් ඉතාමත්ම වැදගත් වටිනා වැඩ සටහන මෙම වැඩසටහනයි... keep it up Mr sepal...
යට යන්නට දෙන්න එපා මේ වගෙ හරවත්...කතාවල්.....thaks සේපාල් මහත්තයෝ ...
ස්‍තුතියි සේපාල්.. මෙතුමියගේ මෙ වටිනා කතාව ඉන්ග්‍රිසි ඉගෙන ගන්න ලමයින්ට පෙන්වන්න වටිනවා.. මොකද භාශාව හැසිරවීම ඉතාම ලස්සනයි...
Well done Sepal. She is a great and exceptional lady. Thanks Harini.
හරියට හරි..
පොඩියට දේපල විකුනන මිනිහ අමතක කරමු.. නැතත්ම් වික්කමසිංහ දේපල වෙලදාම් අපිවත් එක්කම විකුනනව චිස්කෑල්ලට😊
👍👍✔✔✔ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ස්තුතියි ❤❤❤❤❤
ඇය බුද්ධිමත් දේශපාලකයෙකු බව එම කතාවෙන්ම ඉතා පැහැදිලි වෙනවා.
ඇයට මෙල්බර්න් අපගේ උත්තමාචාරය…
සේපාල ඔබ මේ කරන පැහැදිලිකිරීම ඉතා වැදගත්.
ජාතික ජනබලවේගයේ ආන්ඩුවක් රටට අවශෘයම බව ඉතා පැහැදිලිය…
වාසනාවක් හරිනි..💝
ඇහුවද නෙමෙයි, රනිල් මේ කතාව අහපන්!
අනාගත ආණ්ඩුවේ විදේශ ඇමැති වරිය වේවා ..සුබ පැතුම් 🌹❤👍
Mr sepal dont worry .im very happy she spoken english .
Because she addressed not only srilanken but also whole world .
agree with you 💯 about her English speaking ability.
we need more bilingual intellectual politicians
Excellent speech Harini
Hope other members of the parliament take note themselves when give speeches in the chamber , great role model for some of the female members how to conduct themselves in the parliament
I wish more members behave like her & be professional maintain high standard of the parliament
හරිනි මැතිනිය ඇතුළු අපි සැමට ජයවේවා සේපාල් කරන කර්තව්‍යයට ස්තූතියි ආදරෙයි 💖💖💖💖💖
නියමයි..ඒ ගැන පැහැදිලි කිරීම,,ඉතාම වටිනවා..බොහොමත්ම ස්තුතියි ස්තූතියි ඔබතුමාට
Looking forward for a STRONG NPP government in 2024.
ගාල්ල උණවටුන අමසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ, පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය ළමා කාන්තා හා යොවුන් කටයුතු ඇමතිවරිය කරමු..✌💪🤜🤛
හරිණි මැතිනියගේ සෑම කතාවක්ම ඉතාමත්ම වටිනවා ඔබගේ යෝජනාව ඉතාමත්ම වටිනවා.❤❤❤❤❤
ස්තුතියි සේපාල ඉතා වටිනා විවරනයක්.
ඔබ කිව්‍වා හරි. තාත්තලා අම්‍මලා පුතාලා දුවලා රට කෑවා. මෙ වගේ අනර්ඝ කතාවක රසය අර්ථය විදින්න අද අපේ රටෙ 90% කටවත් බැහැ. ඒකට හේතුඋන එක්කෙනෙක් තමයි කාලකන්නි බංඩාරනායක. උගේ දුව තොල ලෙවකකා පදමට ඉංග්‍රිසි උජාරැවට කතා කරනවා අපේ දරැවෝ කුනු කානුවට දාලා. අපේ දරැවොත් අර ඔබ කියපු දොරෙන් ඇතුලට ගියා, ආපසු ඒමක් නැතිඋනා, හැබැයි උංගේ පැලැන්තිය තවමත් දොරලග යතුර අතේ තියාගන.
අපේ හරක්ට මෙවා කවදා තේරෙයිද
ජාතික ජන බලවේගයට ලැබුණු එකම ජාතික ලැයිස්තු ආසනය හිමිවුයේ බිමල්ටයි, නමුත් ටිල්වින් තීරණය කලා හරිනිට දෙන්න, මෙකෙන්ම පෙනවා ජාතික ජන බලවේගයේ දැක්ම සහ කැපවීම.
වැඩක් නෑ කියල ❤️💐💘
ඔබ හරි .
ඔව් ජනතා විමුක්ති පෙරමුණේ වටිනාම ආයෝජනයක්. මට නම් හිතෙන්නෙ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුල බිහිවූ විශිෂ්ටතම වටිනාම මන්ත්‍රීවරිය.
වටිනා වැඩක් පක්ශය කෙලේ ඒකෙන්ම පේනවා පක්ෂයේ ඉදිරි දක්ම
❤❤❤❤❤❤❤ ඉතාමත්ම නිවරදි තීරණයක්
Clear ,Very Valuable explanation which goes to the bottoms of the hearts of lay people. Well done 👍
We are proud of you dear sister ❤
මාලිමාවට ජය වේවා ජාතික ජනබලවෙගයට ජය වේවා ❤❤❤❤❤❤❤❤
as a overseas Sri Lankan i really appreciate Harini English speech. we heard excellent English
after luxmen kadirgamer
Very true, I agree with you
Exactly true ❤
හරිනෙ කතාව නියමයි ඒ වගේ ඔබගේ විග්‍රහයත් සුපිරි , මිනිස්සුන්ගෙ මොල පෑදේවා , 👍👍👍
A.S.P.ලියනගේ කටාර්වල හිටපු තානාපති.🤣🤣හිතාල්ලකො රටකට හරියයිද කියලා.
සේපාල් සර් යනු..අඳුරු මාවතට දැල්වූ පහන් එළියක්...
🙏🙏🙏💐💐💐
හරිනිගෙ කතා වගේද ඩයනගෙ කතා අපේ මිනිස්සුන්ට..ඒවා අහන්නෙ කෙල හල හලා..ඇත්ත තිත්තයි..ඒකයි ඔය ඇත්ත අහන්නැත්තෙ..උගත් මිනිස්සු අතලොස්සක් ඉන්න දියවන්නාවේ නුගත් උන්ගෙ දේශනා අහං ඉන්න තමයි මිනිස්සු කැමති..කුහක යක්කු
1000 k ma ekagai oba samaga...sampoorna eththa kathawa...
Great explanation Sepal... Well done.... Keep going... thank you...
සේපාල් ඔයාට බෝම ස්තුති
Sepal sir supirima wadak kale
Sepal..! Harini is an excellent character in present day parliament and politics. She has brilliant eyes, which can see even 'micro elements' of present day Socio, Economic and political culture and practices. As you said Banda made a language hazel decades ago, for his personnel gains, when good discussions or speeches are made in English most of the people look the other way. That's why her parliament speech in you tube gets less views..! Guess, at least some got general idea of her speech, as you explained core content of her speech in Sinhala...! We are fortunate to have Harini in NPP and she is an asset...! We are looking forward to view you interviewing Harini in your channel in very near future.....? Thanx for the video... Hats off....!😀😀
දැනුවත් කළාට ස්තුතියි.
දැනුවත් කිරිම සදහා ඔබ තුමා ට අපේ ප්‍රණාමය ..
හරිනි වගේ තව දහ දොළොස් දෙනෙක් පාර්ලිමේන්තු යවමු. රට ජනතාව වෙනුවෙන් වගකීමකින් වැඩ කරන්න
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
එදා මෙදා තුර පාර්ලිමේන්තුවට පැමිණි හොද කාන්තාවක් තමයි හරිනි අමරසූරිය මහත්මිය.❤
හොද පැහැදිලි කිරිමක්...නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා....ඹබට ගොඩක් ස්තුතියි
Seapal ඔබ යන මඟ නිවැරැදි
මට අනුව දැනට රටේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න හොඳමෙ කෙනා මේ...
Really admire her valuable thoughts and much to learn from said word
සේපාල් සහෝදරය ඔබගේ පැහැදිලිකිරීම හරි වැදගත්.ස්තුතියි.
A well-prepared speech made by Mrs. Harini. She brought to light certain obvious conditions which have become the order of the day. Point of no return is a very serious, detrimental condition.
ඉතා හරබර වටිනා කතාවක් ඹබ මනාව අපට පැහැදිලි කලා. ස්තුති යි. ඒ්ත් අැයි අර රෑ බදුල්ලා ෙග් තාතා වත් දැමිෙමි?
බොහොම ස්තුතියි සේපාල් මහත්මයෝ.ඔය කතාව මම ඇහුවා ඒත් හරියට තේරුම්ගත්තේ දැන්
ඔබට බොහෝමත් පිං ,
ආදරනිය හර්නි සහොදරිය ,ඇය අපේ අගමැතිනිය වේවි....
හර්නි මැතිණියනි ඔබට අපේ උත්තමාචාරය...
💐💐💐🙏💐💐💐
කාලකන්නි දේශපාලුවො ඉන්න රටක් ගොඩ යන්න නම් ඡන්දදායකයන් තමුන්ගෙ ඡන්දයේ වටිනාකම තේරුම් ගන්න ඕන.
Ow oba haryatama hari...eyai viya yuththe...
මාලිමාවට බයේ ඡන්දෙට 14 වතාවක් බාල්දි පෙරලපු පිනා මේ ගහන්නේ උගෙ අන්තිම තුරුම්පු ටික. ඊලඟ ඡන්දෙන් වැඩේ ගැස්සුනොත් වැලිකඩ යන බව මුන් දන්නවා. ජයවේවා මාලිමාවට ♥
Meaningful Great Speeh.
Well done Harini
Keep it up..
ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤
Thank you very much