ටික්ටොක් ජයගත්ත ලංකාවේ ලොකුම හස්කි වත්ත | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ටික්ටොක් ජයගත්ත ලංකාවේ ලොකුම හස්කි වත්ත | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    හොඳම Dog Food එකක්
    ලොව ප්‍රසිද්ධ සුරතලුන්ගේ ආහාර නිෂ්පාදනය කරන සමාගම්වල නිෂ්පාදනයන් ඔන්න දැන් Pet Talk Shop එකටත් ඇවිත් තියෙන්නේ.
    පහල ලින්ක් එකට ගිහින් බලන්න අලුත්ම Dog Food එකේ Store
    www.facebook.c...
    ඩිලිවරි ගාස්තු සහිතව ඕන තැනකට අපි ගෙනත් දෙනවා
    කතා කරන්න 0724 61 11 61 / 077 598 7 687
    WhatsApp 077 598 7 687 / 072 540 1828
    Pet Talk (Pvt) Ltd
    Pet Talk Shop & Aquaria
    Loacation
    g.page/pet-tal...
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers
    #Husky #srilanka

ความคิดเห็น • 1.6K

  • @anojasirisena8631
    @anojasirisena8631 3 ปีที่แล้ว +177

    ඒ කතාව සම්පුර්ණ ඇත්ත බල්ලො හැදිල්ලයි ලමයි හැදිල්ලයි දෙකම එකයි

  • @sigithishalika8033
    @sigithishalika8033 3 ปีที่แล้ว +24

    ඔයාට ගොඩක් පින් මේයාලව මෙච්චර ආදරෙන් බලා ගන්නවට......හැමෝට බෑ එහෙම බලා ගන්න ඔයාලගේ ෆැමිලි වලට බුදු සරණයි ...........

  • @tharinduchathurangarodrigo4738
    @tharinduchathurangarodrigo4738 2 ปีที่แล้ว +227

    😍😍 සල්ලි දුන්න පලියට සත්තු දෙන්නෙ නෑ 😍😍
    උතුම් ඒ වචන

  • @shanihettiarachchi6551
    @shanihettiarachchi6551 2 ปีที่แล้ว +16

    මතු සංසාරෙ කොතනකවත් දුකක් කරදරයක් වෙන්න එපා ඒ හිත් වලටනම්..උතුම් මිනිස්සු ❤️ ඒ වචනයක් ගානෙ ආදරේ ❤️❤️❤️

  • @shenudamsasi4958
    @shenudamsasi4958 3 ปีที่แล้ว +167

    මගේ හිතේ තිබුන හැමදේම අමතක වුනා මේ දගමල්ලො ටික දැකලා..මං ගොඩක් ආසයි බබ්බු ටිකට..

    • @tharangawijekoon4453
      @tharangawijekoon4453 3 ปีที่แล้ว +3

      Attatama adaraya hadunna sundara payulak.

    • @prasadineehasanthika9298
      @prasadineehasanthika9298 2 ปีที่แล้ว +3

      අනේ ඔව්....වටේම තියන් තුරුල් කරන් ඉන්න තියනවනම්🥺❤️❤️❤️❤️❤️

  • @yashodhasamarajeewa7219
    @yashodhasamarajeewa7219 3 ปีที่แล้ว +190

    මේ කියපු හැම වචනයක්ම දැනෙන්නේ, තේරෙන්නේ සත්තුන්ට ආදරේ අයට විතරමයි ❤

  • @ML-th6ik
    @ML-th6ik 3 ปีที่แล้ว +63

    ආදරේ පිරුණු සුරතලුන්ගේ කැදැල්ල ,ආදරෙයි හස්කි පව්ලට වගේම රොට්වයලර් ,ශිට්ශු,හැමෝටම ...

  • @Thumindakumarasena
    @Thumindakumarasena 3 ปีที่แล้ว +27

    ආඩම්බරයි මාත් බලු පිස්සෙක් ආසම වැඩසටහන ආසම family එකත් එක්ක😍

  • @nimalianushapriyakumuduni3700
    @nimalianushapriyakumuduni3700 2 ปีที่แล้ว +33

    ඔයාලා කරන දේ ලොකු ආදර්ශයක් හැමෝටම. 🤗

  • @madhumali9543
    @madhumali9543 3 ปีที่แล้ว +48

    මට හොයාගෙන එන්න හිතෙනවා.ඒ හැඟීම කියාගන්න වචන නෑ මට.මයන්ති අක්කී & අයියා love u too..

  • @amaathathsarani9565
    @amaathathsarani9565 3 ปีที่แล้ว +33

    චුට්ටක්වත් skip නොකර මාර ආසාවෙන් බැලුවේ..අක්කී ඔයා නම් මාර lucky..ඔයා තරම්ම සත්තුන්ට ආදරේ කරන පවුලක් ලැබිලා තියෙනවා..❤️

  • @shanthidissa6156
    @shanthidissa6156 2 ปีที่แล้ว +14

    අනේ ශෝයි බබාලා ටිකක් ඉන්නේ ....ආදරෙයි ගොඩක් ..❤️❤️❤️❤️❤️

  • @nadeekakanathegedara97
    @nadeekakanathegedara97 3 ปีที่แล้ว +153

    අනිවාර්යයෙන් කූඩුවල දාගෙන ගැටගහගෙන මෙයාලව හදන්න එපා මමත් අකමැතිම දෙයක් ....ආදරෙයි ගොඩක් ඔයාලා කරන මේ කැමකිරීමට

    • @udayanganisanjula7387
      @udayanganisanjula7387 3 ปีที่แล้ว +3

      ou kudu karala hadaddi a gollo pau😚

    • @ayeshadamayanthi7084
      @ayeshadamayanthi7084 ปีที่แล้ว

      Ow eka ettha mamath harima akamethi davasak oka kiyala genu kenek mata benna.eya video ekak dala thibba api dauruwek vage hadanne meyava kiyala Hebei eyava eliye kuduvaka dala ibbek dala thibba ithin mama ehuva oya oyage duvanva hadanneth kudu karalada kiyala mokada eya kiyala thibba a bawva hadanne daruvek vage kiyala nisa anthimata mata benna hodatama 😌😌😌

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +40

    අපි හැමදාම ආදරේයි. සිලෝන් හස්කි ෆැමිලි එකට. ඔයාලට සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +18

    අනේ අම්මෝ සතුට පිරුනු ලෝකයක් මේකනම්..පුලුන් ගෙඩි වගේ මයේ අම්මලා ටික ආදරේයි පැලෙන්න පව්ලටම 😍😍😍😍😍

  • @bhagyajayasinghe6183
    @bhagyajayasinghe6183 2 ปีที่แล้ว +30

    අනේ අපේ ගෙදරත් ඔය වගේම තමා , ආදරේ ඔයාලට 💗

  • @ppuuupp3655
    @ppuuupp3655 3 ปีที่แล้ว +38

    🙏🙏🙏🙏🙏සතුටුයි මේ වගේ මිනිස්සු ඉන්නවා කියන ඓ්ක ජයවේවා 👍👍👍👍🙏🙏🙏

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 ปีที่แล้ว +17

    අම්මෝ එයාල නම් පිස්සුවක් ❤️😘 ගොඩක් ආදරෙයි අනේ 😍😘😘...

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +26

    ඇත්තටම සත්තුන්ට ආදරේ කරනවා නම් අපිට වඩා අපි එයාලා ගැන හිතන්න ඕනි . ඇත්තටම ඒක තමයි ආදරේ කියන්නේ... එයාලාව පරිස්සමෙන් බලා ගන්න ඕනි... ඇත්තටම මෙයාලා කොච්චර ආදරෙයි ද එයාලාට...

  • @Rashmi_Mayakaduwa
    @Rashmi_Mayakaduwa 3 ปีที่แล้ว +10

    මෙයාලා ගොඩක් මනුස්සකමින් ඉන්න මිනිස්සු..මන් ආසම කෙනා තමයී අකීරා බෝලේ😘

  • @lalaniasankaa5525
    @lalaniasankaa5525 3 ปีที่แล้ว +9

    මම නම් සිලෝන් හස්කි ෆැමිලි වීඩියෝස් දැම්ම ගමන් බලනවා...හරිම ආදරෙයි මයන්තී අක්කිටයි අයියටයි pet talk එකේ අයියටයි ......වීඩියෝ එක මරු ....ආසවෙන් බැලුවා ...මටත් ආසයි හස්කි පැටියෙක් හදන්න ඒත් ගෙදර ඉඩ මදී...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว +23

    සතුන්ට ආදරේ නැති අය තමයි අක්කටයි, අයියටයි පිස්සු කියන්නේ.පොදුවේ අපි හැම සතෙකුටම ආදරෙයි..අපිත් සතුන් කූඩු කරලා හදන්නෙ නෑ..සතුන් හදන අය දන්නවා.ඒ හැගීම කොහොමද කියලා..හස්කි ෆැමිලි එකට ආදරේයි..❤️❤️❤️😍😍😘😘

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +46

    සතුන්ට ආදරේ කරන්නත් පිනක් තියෙන්න ඕනේ...සුන්දර මිනිස්සු...❣

  • @akilamadurangi3665
    @akilamadurangi3665 3 ปีที่แล้ว +30

    ලස්සන පවුලක්.ආදරෙයි චූටි පැටවුන් ඔක්කෝටම 😘😘

  • @ascoyt7847
    @ascoyt7847 3 ปีที่แล้ว +262

    දැක්ක ගමන් ඇවිත් බැලුවෙ අයියෙ.සුපිරි video එකක්.😋😋😋
    👍👍👍
    👇👇👇

    • @chandrikawijeundera5176
      @chandrikawijeundera5176 3 ปีที่แล้ว +2

      හරිම ලස්සනෛ program එක..මම හැමදාම බලනවා.මටත් තියෙන්ස්වා ඔය පිස්සුව..හස්කිලාට හැමදාම ආදරෙයි..ඔබදෙදෙනා ගැන හරිම සතුටුයි..

  • @Lshani935
    @Lshani935 3 ปีที่แล้ว +33

    අපේ එක්කෙනත් ඉස්සරහ සීට් එකේ මං පිටි පස්සෙ .. මේ බලන වෙලාවෙත් එයා ඇදේ එහා පැත්තෙ.. ඔයාලව හොදටම දැනෙනව 😍 ලස්සනයි බව්වො ඔක්කෝම. බුදුසරණයි

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +6

    තුන්වෙනි පාරටත් බලන්න ගත්තා වීඩියෝ එක...ආදරේ හිතෙනවා ඒ තරමට පැටවු ටිකට...❤

  • @wathsaranipun5200
    @wathsaranipun5200 3 ปีที่แล้ว +24

    3 weeks ago
    අනිවාර්යයෙන් කූඩුවල දාගෙන ගැටගහගෙන මෙයාලව හදන්න එපා මමත් අකමැතිම දෙයක් ....ආදරෙයි ගොඩක් ඔයාලා කරන මේ කැමකිරීමට

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +427

    මගේ පොඩි කාලෙ ඉදලම ලොකුම බලාපොරොත්තුව තමා හැම breed එකකම බව්වො හදන එක ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉශ්ඨ කර ගන්නවා❤️😻

    • @shiyakanthishiyakanthi7255
      @shiyakanthishiyakanthi7255 3 ปีที่แล้ว +5

      Aniwarinma.lmi.wagetma.hdnna.one.eyala.mama.asa.ne.bllo.kiyanawata.eyala.babala.wage

    • @chaniperera4341
      @chaniperera4341 3 ปีที่แล้ว +13

      මාත් බල්ලා කියන්න කැමති නැති නිසයි බව්වා කිව්වේ ඒ නම cute නෙහ්😁

    • @praneethdilshan7579
      @praneethdilshan7579 3 ปีที่แล้ว +2

      for what ? and what next ?

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @dineshsanjeewa5089
      @dineshsanjeewa5089 3 ปีที่แล้ว +7

      @@chaniperera4341 ඔව් යාලුවා. උත්සහය අතාරින්න එපා ඔයා. යට ගන්න පුලූවන්

  • @nanakuw9851
    @nanakuw9851 3 ปีที่แล้ว +41

    ලස්සනයි ආදරෙයි
    හුරතල් බෝලගෙඩි ඔයාලට මෙි දෙන කරැණාවන්ත කමට සුබම සුබ අනාගතයක් 🥀🥀🌻

  • @dasuniumayangana5010
    @dasuniumayangana5010 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ අක්කියි අයියයි ළඟ තියෙන්නෙ හදවතටම දැනෙන වචන❤🎉

  • @buddhininawarathne2308
    @buddhininawarathne2308 2 ปีที่แล้ว +2

    හරිම ආදරණියයි ... අපෙත් ගෙදර බල්ලො තමයි දරුවෝ වෙලා ඉන්නේ කොච්චර හිටියත් මදි ❤️❤️

  • @ashajayasinha2880
    @ashajayasinha2880 3 ปีที่แล้ว +391

    අපෙ ගෙදර තත්වෙත් ඔන්න ඕකයි.අපි වගේමයි ඔයාලත්.හරි සතුටුයි.ලැබ්රඩෝ ල 8කුත් එක්ක තව 10ක් ඉන්නව අපේ ගෙදරත්..එයාල තමයි ගෙදර දරුවො.අපෙ හුස්ම වගෙ එයාල.බුදු සරණයි ඔයාලට

    • @ayeshadilrukshi1950
      @ayeshadilrukshi1950 3 ปีที่แล้ว +7

      නියමයිනේ

    • @ayeshadilrukshi1950
      @ayeshadilrukshi1950 3 ปีที่แล้ว +11

      අනිත් දහය කවුද (breed eka)

    • @sanjushehan7991
      @sanjushehan7991 3 ปีที่แล้ว +4

      @@ayeshadilrukshi1950 we😘😘😘😘😘😘😘😘😘😓😓😓😓😓

    • @englishandlifewithbhagya584
      @englishandlifewithbhagya584 3 ปีที่แล้ว +4

      Ane please mata oyawa contact karaganna puluwnda ?mn first time labrador puppy kenek genawa 2days ago.details tikak danaganna puluwnda ?oya kamathi nam kiyanna .mage contact number aka dennam .mata message akak awanna ,mn gannam .please

    • @ashajayasinha2880
      @ashajayasinha2880 3 ปีที่แล้ว +11

      Ayesha, ,අනික් 10ට බෙල්ජියම් ශෙපඩ් කෙනෙක්, ජර්මන් ශෙපඩ් කෙනෙක් එක්ක පාරෙ අසරණ උන කික්කියෙක් එයාගෙ බබාල 6ක් එක්ක ගෙදර ඉන්න වයසකම කොල්ලත් පාරෙන් ගත්තු කෙනෙක්..

  • @SCOTT-69
    @SCOTT-69 3 ปีที่แล้ว +85

    මාරම ආසයි බල්ලෙක් හදන්න😔 අල්ලපු ගෙදර මිනිස්සු කේස් දාගන්න එනවනේ ඒ නිසා ගේනාපු හැම කෙනාවම දුන්නා...පට්ට දුකයි🥺

    • @Bimsarasenarathna6928
      @Bimsarasenarathna6928 3 ปีที่แล้ว +5

      Apeth 😁 eth mn den kikaru vidiyata ape cookiewa hadanawa ❤️❤️❤️

    • @msmusic5489
      @msmusic5489 2 ปีที่แล้ว +1

      apeth ehemi

    • @sanjanagaming7610
      @sanjanagaming7610 2 ปีที่แล้ว

      Allapu gedarata bomnayak gahapn

    • @SCOTT-69
      @SCOTT-69 2 ปีที่แล้ว +1

      @@sanjanagaming7610 පුලුවන්නම් කලින්ම ගහලා ඕයි🤭💔

    • @awishkaheshan615
      @awishkaheshan615 2 ปีที่แล้ว

      ලස්සන පොඩි බල්ලො වර්ග ඉන්නො එ එකක් try කරන්න ගෙවල් ඇතුලෙ හදන්න පුලුවන් උන් ඉන්නො

  • @dilkidivyanga3163
    @dilkidivyanga3163 3 ปีที่แล้ว +51

    Not everyone understands the warmth of a dog's love. Everyone should respect both of you! ❤️

  • @lalanicyprus1722
    @lalanicyprus1722 2 ปีที่แล้ว +37

    සත්තුන්ට ආදරේ කරන අය ළග තමා මනුස්ස කම් උපරිමයෙන් තියෙන්නේ බුදුසරණයි දෝණි පුතේ ඔයාලට 🙏

  • @heshu9728
    @heshu9728 3 ปีที่แล้ว +40

    සෙට් එකේ පිලිගැනිම නම් ශෝක්❤️🤭 අකුච්චියා මාර ආඩම්බරෙන් විඩියෝ එකේ ඉන්නේ. දැන් එයා ලොකු අක්කියෙක්නේ🤭😁 හෙසල් පැටියා ගැන දුකයි 😭 එයා ඉක්මනට අම්මියෙක් වෙයි😘 අනේ ශෝක් අප්පා බෝල ගෙඩි ටික. හරි හුරතල්. ආදරෙයි කට්ටියටම🤭❤️ අක්කි අයියායි ගැන ඇත්තටම සතුටුයි🥰 හීනයක් තියනවා දවසක මේ වගේම සෙට් එකක් හදන්න. අනේ ආදරෙයි එයලා ඔක්කොටම❤️😘😘😘

  • @ravindipinsarini3912
    @ravindipinsarini3912 3 ปีที่แล้ว +38

    මයන්ති අක්කා මුලින්ම පෙට් ටෝක් එකට ස්තුති කරපෞ විදිහ නම් ගොඩක් වටිනවා..

  • @NastyUS
    @NastyUS 2 ปีที่แล้ว +5

    හරිම sweet බව්වෝ මල්ලිලා ටික යි නන්ගිලා ටිකයි😍😍😍😍😍

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว +22

    රේවන් ඇත්තටම ලොකු වෙලා 😮❤️🥺. තාමත් පරන වීඩියෝ එක බලනවා මම .ඒ තරමටම ආසයි 🥺❤️❤️❤️😍😘😘

  • @dildiaries8047
    @dildiaries8047 3 ปีที่แล้ว +16

    හස්කි බබාලා ටිකටනම් ආදරේ හිතුනා 😍❤

  • @sewwandisamanali8925
    @sewwandisamanali8925 3 ปีที่แล้ว +202

    ඇත්තටම . දැක්කම ආදරේ හිතෙනවා... ඔයාලා වගේ සත්තුන්ට ආදරේ කරන විදියට ආදරේ කරන්න හැමෝටම බෑ.... ඒක ඇත්තටම හරිම පුදුමයි ❤️❤️❤️❤️❤️

  • @sngamingff1861
    @sngamingff1861 3 ปีที่แล้ว +5

    අනේ ශෝක් බලු පැටව් ටික . මමත් හරි ම ආදරෙයි බල්ලොන්ට

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +32

    අනේ අපිට තේරෙනවා තේරෙනවා ඔයා නං ලොකු කැපවීමක් කරනවා කියලා මිස් හුරතල් පැටවුන් සහ ඔයාලට සියලු දෙයියන්ගෙ පිහිටයි

  • @nimeshanimesha4368
    @nimeshanimesha4368 3 ปีที่แล้ว +102

    ලස්සන වීඩියෝ එකක් .....අක්කි ඔයා නම් මාරම කැපවීමක් කරන්නේ .......ඔයාලට බුදු සරණයි

  • @nishanishdhi7185
    @nishanishdhi7185 3 ปีที่แล้ว +22

    මං බල්ලන්ට බයයි ඒත් මෙ අය දැක්කම ආස හිතුනා අනෙ බෝල ගෙඩි ටික ශෝයි....🤩🤩😍❤

  • @supunliyanage8429
    @supunliyanage8429 2 ปีที่แล้ว +12

    අම්මොහ් මේ ගෙදරට නම් ලං වෙනවා බොරු. කැලි ඇහිද ඇහිද තමයි යන්න වෙන්නේ. 😂😂😂. මරු මරු සෙට් එකම❤️

  • @salanisadarenu8583
    @salanisadarenu8583 2 ปีที่แล้ว +5

    සතුටින් ඉන්න හරි ආසයි අකී බබෝ ඔයාට රේවන් ඔයාගෙ දග වැඩ 😘😘😘😘

  • @budubudu3364
    @budubudu3364 3 ปีที่แล้ว +18

    අනේ මේ කට්ටියගේ පිලි ගැනිම . 😘😘 හස්කි ෆැමිලි ❤

    • @budubudu3364
      @budubudu3364 3 ปีที่แล้ว +1

      අක්කිගේ මතේ තමා මාත් ඉන්නේ .

  • @sonalisewwandi3520
    @sonalisewwandi3520 3 ปีที่แล้ว +10

    බව්වො නම් මරු . ආදරෙයි ගොඩාක් ❤❤

  • @manuranasinghe9272
    @manuranasinghe9272 2 ปีที่แล้ว +19

    ඇත්ත,බවුවෙක් හදනවා කියන්නේ ලොකු කැපකිරිමක් තමයි.ඒක අපේ ගෙදර අයත් අත් විදිනව.එත් ඒක සතුටක් ❤️😌

  • @With_us1
    @With_us1 2 ปีที่แล้ว +3

    එයාල breed වෙන්නත් ඕනිනෙ ඒ උනාට real dog lovers ල මෙහෙම තමයි that is real love❤️

    • @kuwaits3665
      @kuwaits3665 ปีที่แล้ว

      👍👍👍👍👍😘😘😘😘🤲🤲🤲🤲🌼🌼🌼🌼👍👍👍💞💞💞💞💞

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +19

    Love to hear that there are true dog lovers are in SRI LANKA, hats off to the owner and to the pet talk team 🌹🇱🇰🌹

    • @HarischandraThilakarathn-og4zh
      @HarischandraThilakarathn-og4zh ปีที่แล้ว

      Niyama kenak thami ඇත්ත කිව්වා dan bara wetila hithiyath un yanawa neda ❤❤❤❤❤ niyamai අක්කා wachana thika ❤❤❤ niyamaii math asaii saththunta

  • @JK-sc7rl
    @JK-sc7rl 3 ปีที่แล้ว +224

    ඇත්තමයි..... බලු පිස්සුවනම් මාර පිස්සුවක්... 🤗 මං අනන්තවත් බැනුම් අහලා ඇති බව්වො ඕනෙවට වඩා හුරතල් කරලා...... ඇත්තමයි බලු පිස්සුව නිසා මානසික ආතතිය 100% ක්‌ නැති වෙනවා....

    • @rashinnethsara2414
      @rashinnethsara2414 3 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත .

    • @CraftAndTidbits
      @CraftAndTidbits 3 ปีที่แล้ว +5

      I had chronic "balu pissuwa" when I was younger, I still do.. Now I have a Siberian Husky... She is my 4th child.. :)

    • @enchantingsta
      @enchantingsta 3 ปีที่แล้ว +2

      Aththama aththa..math banum ahnawa🤭🤭🤭

    • @sahasintimo8521
      @sahasintimo8521 3 ปีที่แล้ว +2

      mamath puduma banumak ahanne

    • @lopez7077
      @lopez7077 2 ปีที่แล้ว

      yess!!!

  • @jananiimandi114
    @jananiimandi114 2 ปีที่แล้ว +6

    බදාගන්න හිතෙනවා අනේ
    ආදරෙයි පැටව්නේ ❤️

  • @gayaninisansala4088
    @gayaninisansala4088 2 ปีที่แล้ว +64

    මා දැකපු අවංකවම සතුන්ට ආදරය නෙනෙහස දක්වන පවුලක් 🙏🏻❤️🥰💕

    • @nimalisenavirathna9839
      @nimalisenavirathna9839 2 ปีที่แล้ว

      බල්ලො...පූසෝ ....කියන්නෙ මගත් පන වගේ,මේ දෙන්නාගෙගෙ සතුන්ට තියෙන ආදරේට ගරු කරනවා🙏🙏🙏 මට මිනිසෙක් විදවනවා බලන්න පුළුවන් .....ඒත් සතෙක් දුක් විදිනවා බලන්න බෑ.

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 3 ปีที่แล้ว +23

    වෙල්කම් එක මරු අපිටත් ඒවගේ වෙල්කම් එකක් හම්බුනොත් 💚

  • @neelanthibongso507
    @neelanthibongso507 3 ปีที่แล้ว +6

    Tnk you so much for the love n freedom you both are giving them having so many to look after.May God Bless you with protection n the GREATEST GIFT .

  • @chandimaruwani9553
    @chandimaruwani9553 2 ปีที่แล้ว +8

    අක්කෙ ඔයාගෙ චූටි පැටව් ටික හරිම ලස්සනයි.

  • @sathsaranikoonara8800
    @sathsaranikoonara8800 2 ปีที่แล้ว +4

    අහන් ඉන්නත් ආසයි.. පරිස්සමින් ඉන්න පැටවුනේ❤❤❤😍

  • @dulajdilshan8582
    @dulajdilshan8582 3 ปีที่แล้ว +117

    අදනම් ලස්සමන විඩියෝ එකක් අදරෙයි අක්කී අයියා...

  • @dihanikumudu5338
    @dihanikumudu5338 3 ปีที่แล้ว +20

    අනේ පොඩ් බබාලා වගේමයි කවදාවත් කුඩූවේ දන්න හොද නෑ ඔනම කෙනේකුට නිදහසේ ඉන්න දෙන්න ඔනී 😘😘😘

  • @kuwaitsrilanka5643
    @kuwaitsrilanka5643 3 ปีที่แล้ว +10

    දැක්කාම දුක හිතෙනවා දරුවෝ වගේ වටෙිට නිදාගෙන ඉන්න හැටි

  • @kantakanata9643
    @kantakanata9643 3 ปีที่แล้ว +5

    ඔයාලට ගොඩාක් පින්
    ❤🙏❤🙏❤🙏❤🙏❤

  • @garyami4067
    @garyami4067 3 ปีที่แล้ว +37

    අනුන්ගෙ කීම අහන්න ඕන නැහැ ..ඔයාල දෙන්න ගෙ හදවතට එකග වෙන දේවල් නෙ කරන්නෙ .කාගෙවත් උපදෙස් මොටද..ඔයාලගෙ ගමන ඔයාල යන්න .කාගෙවත් ඒවට ඇහුන් කන් නොදී ඉන්න .දෙවිපිහිටයි බුදු සරණයි

  • @dishantravel
    @dishantravel 3 ปีที่แล้ว +5

    මන් අවංකයෙන්ම දන්න husky family ekak superb ජේසු පිහිටයි

  • @sonalirambukpitiya6583
    @sonalirambukpitiya6583 2 ปีที่แล้ว +3

    අක්කයි අයියයි දෙන්නම කියන කතාව 100%ක් ඇත්ත අපි එයාලාව හදන්න ඔනේ අපේම ලමයි වගේ

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว +5

    මල්ලි ඔයාලා දෙන්න වගේම හොඳ මිනිස්සුන්ට දෙන්න bauwo පැටවුන් දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshaabeysiriwardhana6124
    @ayeshaabeysiriwardhana6124 3 ปีที่แล้ว +11

    සතුන්ට දෙන ආදරේ හැමෝටම දෙන්න බැ ඒ අතින් ඹයාලා දෙන්නා best අයියා අක්කි.❤️

  • @mayumishishka7632
    @mayumishishka7632 3 ปีที่แล้ว +39

    ඒක නම් මාර කැපවීමක් එයාලා ලෙඩ උනාම අපේ ගෙදර ඔක්කොම ලෙඩ වෙලා වගේ සමහර වෙලාවට එයා කෑවේ නැතත් ගෙදර අය මට බනිනවා දිව්වේ නැතත් බනිනවා.ඒක පුදුම ආදරයක්.රෑ එලි වෙනකම් ලගට වෙලා ඔලුව අත ගාන වෙලාවල් අනන්තයි.අඩපු වෙලාවල් පවා තියෙනවා.ඒක දන්නේ ඒ ආදරේට ඇබ්බැහි උන කෙනෙක් විතරයි.ඇත්තටම එයා ගෙදරට ආවේ දවස් 27 න් එදා ඉදලා අම්මෙක් කියන්නෙ කොයි වගේ කෙනෙක්ටද කියලා දැනුනා.බුදු සරනයි අක්කා & අයියා වගේම එයාලා හැමෝටම.සමහර වෙලාවට ගෙදර අය යාලුවෝ කියනනේ මං මැරෙන්නේ බලු පිස්සුව වැඩි වෙලා කියලා ඒක හීනයක් ඇත්තටම ඒ පිස්සුව මට ඇති කලේ හේසල් මැණික ඔයා තමා 😘

  • @SsSs-st4ee
    @SsSs-st4ee 2 ปีที่แล้ว +5

    ඔයාලා ගැන දැක්කම හරි සතුටුයි❤️❤️❤️😄😄😄💕💕💕😍😍😍

  • @animalkeeper4236
    @animalkeeper4236 3 ปีที่แล้ว +10

    අපේ ගෙදරත් ඉන්නවා laprador retrieve 6 husky දෙන්නයි rottweiler 3 අපේ දරුවෝ ඉතිං මේ කට්ටිය තමා අපේ පණ වගේ

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 ปีที่แล้ว +11

    Ayala sathtu Gena godak hitanawa. Hoda wedasatahnak. Budusaranai!

  • @lsproduction9843
    @lsproduction9843 3 ปีที่แล้ว +40

    මරු බල්ලො ටික 🤙🏻

  • @AkiVlogsSL
    @AkiVlogsSL 3 ปีที่แล้ว +17

    ප්‍රාඩෝ වල යන මිනිස්සු ඉන්නවා බල්ලොන්ගෙන් ජීවත්වෙන.. සතුටුයි මේම දෙන්නෙක්ව දකින එක! ඕක හෙනම පිස්සුවක්. ඇබ්බැහි උනොත් බල්ලෙක් විදිහට නෙමේ දකින්නේ.. ලමයි වගේ. ❤️

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +7

    You two have very beautiful heart ❤️ may triple jem bless all of your family.

  • @hsnisansala6655
    @hsnisansala6655 3 ปีที่แล้ว +56

    අක්කී ,,ඔයාලට වගේ මටත් තියනවා බලු පිස්සුක්.හොඳ බල්ලො,,වල් බල්ලො කියලා නැ කවුරුත් එකයි..

    • @xoro8991
      @xoro8991 2 ปีที่แล้ว

      Aniwaren ..math godak adrei saththunta

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 3 ปีที่แล้ว +16

    අනේ එයාලා 😥 ❤

  • @pubggamingyt7515
    @pubggamingyt7515 ปีที่แล้ว

    මාර ලස්සන පව්ලක් ඒ බලු පැට්ව්න්ට කතා කරන්නෙ පුතාල කියල එයාල මරු 😍 සත්තුන්ට ගොඩාක් ආදරේ කට්ටියක්😍

  • @vidushajanith3037
    @vidushajanith3037 3 ปีที่แล้ว +7

    Much love all...thank you pet talk for the new updates❤keep it up🐕🐱 always for the pets..

  • @hirukahasmin1313
    @hirukahasmin1313 3 ปีที่แล้ว +465

    හස්කි අයට කැමති අය කෝ

  • @lakshithahashan4468
    @lakshithahashan4468 3 ปีที่แล้ว +16

    Shoi akke oya saththu hadana vidiya eka matama ආදරණීයයි අයියා මාරම හොදයි දේන්නටම බුදු සරණයි 😍😍😍😍😍😍😍

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දෙන්නට ගොඩක් පින් මමත් ගොඩක් අදරෙඉ සත්තුන්ට මගේ ගෙදරත් ගොඩක් සත්තු ඉන්නවා

  • @ahinsabandara7986
    @ahinsabandara7986 2 ปีที่แล้ว +32

    10 වෙනි අවස්තාව ඉක්මවා නරඹන ලදි 😇❤️ ඈශ් ගෙ සපත්තු දෙක කනවා දකිද්දි හිනා ගියා හැබැයි😂 බබාලා දෙන්නා බරටම වැඩ😂 28:52 28:53 28:54

  • @sisuminaspeedline3055
    @sisuminaspeedline3055 3 ปีที่แล้ว +101

    Husky family නමක් නෙවෙයි බ්‍රැන්ඩ් එකක් දැන් ❤❤

  • @user-yp3ln6yu3l
    @user-yp3ln6yu3l 3 ปีที่แล้ว +16

    අනේ choi අනේ haski ගොඩක් ආදරෙයි ඔයාලට අයියේ ඔයත් ලස්සනට weda satahana කරනවා ❤️ අක්කි අයියේ අනේ එයාලව හොඳට බලාගන්න 🙏 මං මාර ආසයි haski අයට 🥰🥰🥰

    • @priyankafernando5274
      @priyankafernando5274 2 ปีที่แล้ว

      Mamat sattunta adarai matat dukai sattu gana mama hariyata sattunta kanna danawa mata dukai sattu gana oyala sattunta adaraya karana ekka satutui

  • @yamunadishani6086
    @yamunadishani6086 3 ปีที่แล้ว +11

    අනේ ශෝක් 💖💖💖

  • @MJanaChathu
    @MJanaChathu 3 ปีที่แล้ว +42

    හුරතලේට හදන සතෙක් නම් කූඩුවක දාන්න ඕන නෑනේ.දරුවෙක් වගේ හදන්න ඕනා.අපේ ගෙදර පාරෙන් ගෙනාපු දෙන්නෙක් ඉන්නවා.අපිට වඩා සැප එයාලට.සතෙක්ට සලකනවා කියන්නේ ජාති ජාතිත් පිං අත් වෙන දෙයක්. අයියේ අක්කේ ඔයාලටයි පැටවුන්ටයි බුදු සරනයි

    • @durshanidulakshani3630
      @durshanidulakshani3630 2 ปีที่แล้ว

      අපෙ ගෙදරත් එහෙම තමා.අම්මා මැණික කියන්නෙ එයාලට.😒❤️

  • @peumimanahara4821
    @peumimanahara4821 3 ปีที่แล้ว +6

    Teruwan saranai සියළු dewi rakawaranai arakshawai පැටවු adarai godak manikalata

  • @user-ly6zx8hh4i
    @user-ly6zx8hh4i 3 ปีที่แล้ว +72

    ඔය වගේම තමයි.මයන්ති ඇන්ටි කිව්වා වගේ බල්ලෝ හදන හැම කෙනාම මාර දුකක් විදිනවා.

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +1

      ඉතින්.දුක්විදින්නෙ.හදන්නෙ.නැතිවහිටියනමිි.ඉවරයිනෙ.

    • @thorodinson3955
      @thorodinson3955 3 ปีที่แล้ว +3

      @@asyaosikovska6820 ඒ දුකෙත් රසක් තියෙනවා

    • @edits7879
      @edits7879 3 ปีที่แล้ว +2

      @@thorodinson3955 Eka aththa☺️

  • @ravindranakash701
    @ravindranakash701 3 ปีที่แล้ว +6

    Very very glad to hear from you and your family wow feel blessed dogs and puppies 🙏🙏we are appreciateyou God bless 🙏😘😘🙏😘😘🙏

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 ปีที่แล้ว +2

    මටත් ඔය වගේ අක්කට වගේ වාසනාවන්ත සත්තුන්ට කරුණාව තියෙන මං වගේම අයියෙක් මට ලැබේවා~~~

  • @sujama7856
    @sujama7856 3 ปีที่แล้ว +5

    ලස්සන වැඩක්.හස්කි ෆැමිලි එකටත් සුබ පතනවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @thish1672
    @thish1672 3 ปีที่แล้ว +5

    අනා අපේ අකී මැනිකලා ගැන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි..........එයාල ටික්ටොක් විතරක් නෙමේනෙ ...යූටියුබ් ප්‍රසිද්ධයි..........love u ceylon husky family

  • @peshalapradeep9853
    @peshalapradeep9853 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏 මෙ වැඩෙ ගැන හරිම අඩම්බරයක් අතිවෙන්නෙ ලංකාවෙ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 මෙතරම් සත්තුන්ට

  • @NoName-og6py
    @NoName-og6py ปีที่แล้ว +1

    අනේ ලස්සනයි

  • @lasanthidias1459
    @lasanthidias1459 3 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි මටත් ඔය බලු පිස්සු ව තියෙනවා 🤭🤭බුදුසරණයි ඔයාලා ඔක්කොටම 😘😘😘

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 3 ปีที่แล้ว +9

    husky family ❤️❤️ vdo 1 godaaaaak lassni ayyee.ayyt dunn welcome eknm ptt 😁

  • @sludenivlog185
    @sludenivlog185 2 ปีที่แล้ว +8

    අයියේ අපේ අකිරා කෙල්ල තමයි ඉතින් 😍😘❤️

  • @hashmikayoshanka6452
    @hashmikayoshanka6452 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබදෙපලට අන්තිම වචන ටීකට තෙරුවන් සරණයි