පුංචි හිම බෝල ටිකයි ❤️ යක්ෂ පැටවු ටිකයි 🐶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @madhubhashanijayawardhana9830
    @madhubhashanijayawardhana9830 ปีที่แล้ว +160

    අනේ ..හිතේ තියන ප්‍රශ්නත් අමතක වෙනවා මෙ මැණික් කැට ටික දැක්කාම..ආදරෙයි පැටියෝ...❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට.🐕🐕🐕

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +4

      🥰❤️😊

    • @theexplorerinsrilankan8297
      @theexplorerinsrilankan8297 ปีที่แล้ว +1

      රේමන්ගෙ පාට පිරිමි කෙනා කියද

    • @BagyaMadhushani
      @BagyaMadhushani ปีที่แล้ว

      Akke petau wekunanawada.kiyada

    • @kasuniumesha744
      @kasuniumesha744 10 หลายเดือนก่อน +1

      අනේ අපි නම් සලකන්නෙ දරැවෙක්ට වගේ එත් මෙියාල අපේ ට හදන්න බැ රස්නෙයි මෙි පලාත

    • @kavi2kavi
      @kavi2kavi 5 หลายเดือนก่อน

      @@ceylonhuskyfamily9850❤

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +139

    හිතට දැනුන සතුට කියලා නිම කරන්න බැ නංගි . අපිත් ඒ වගේ තමා පාරේ දාල ගිහින් ඉන්න පුස් පැටව් බව්වෝ ගෙනත් හදනවා අපිත් එයාල හදන්නේ දරුවෝ වගේ අපිට පුලවන් විදිහට රැක බලා ගන්නවා ඔයාල සියලුම දෙනාට බුදු සරණ හා දෙවි rakawaranai

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +7

      🥰❤️🙏🏻

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 3 หลายเดือนก่อน

      Eylawa hadanna puluwan nm etarm pinak na tawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dumindachathuranga-s3o
      @Dumindachathuranga-s3o 3 หลายเดือนก่อน

      ​@@ceylonhuskyfamily9850gfzl💖💘

  • @umangagamage14
    @umangagamage14 ปีที่แล้ว +34

    අනේ අක්කි මාත් ආසයි හස්කි කෙනෙක් හදන්න හැබැයි අපේ ගෙදර වැඩිය ඉඩ නෑ 😢😢😢 අනේ හැමෝවම දෙන අය ගැන ගොඩාක් හොයලා බලලා දෙන්න අක්කි & අයියා, අනේ ඔයයි අයියායි කරන්නේ ලොකු පිනක්, ඔයාලා වගේ සත්තුන්ට ආදරේ කරන අය මං දැකලාම නැති තරම් ඔයාලා වගේ මිනිස්සු හරිම අඩුයි, හිම බෝල ටිකවයි යක්ස පැටව් ටිකවයි පරිස්සමෙන් බලා ගන්න, කට්ටියටම ජේසු පිහිටයි, දගමලු ගැන හිතා ගන්න පුලුවන් විඩියෝ එක බලනකොට අක්කිට දාන චන්ඩි පාට් ටිකට 😂😂 ❤❤

  • @rekhamaduwanthi3659
    @rekhamaduwanthi3659 ปีที่แล้ว +7

    අකීරා හරිම ෂොක් අනේ එයා එතන හුරතල් වෙන විඳිය.❤️❤️❤️❤️ ආදරෙයි අකීරා

  • @sriyani2865
    @sriyani2865 ปีที่แล้ว +30

    පැංචෝ ටික ට වැඩියෙන් අකීනෙ හුරතල් වෙන්නේ ❤❤❤😂

  • @dilashasdiary
    @dilashasdiary 3 หลายเดือนก่อน +5

    බුදුසරණයි පැටව් සේරටම..හරි ශෝක් අනේ..❤❤

  • @kavinduwaduge2167
    @kavinduwaduge2167 ปีที่แล้ว +9

    අකූ හරීම ආදරණීයයි...මෙයාලගෙ videos බැලුවම මාරම Happy mood එකක් එන්නෙ...thanks oyalata...ආදරෙයි....බෝල ගෙඩි ටිකට....❤❤❤

  • @adhilu1839
    @adhilu1839 ปีที่แล้ว +28

    අනේ බුදුසරණයි හොඳ ගෙවල් ලැබෙන්න ඕන එයාලටට❤️❤️

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว +50

    පැටව් කොච්චර හිටියත් අකීරටමයි ඇහැ යන්නේ.අකීරට පුදුමාකාර ඉවසීමක් තියෙන්නෙ.ආදරෙන් බලන් ඉන්නෙ එයාල දිහා.බුදු සරණයි පැටව්න්ටයි,අකී මැණිකටයි.ආදරෙයි හැමෝටම

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +35

    අනේ චූටියො ටික.අකූ හරි ආදරණීයයි 🥺😘

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +6

    අකුට වැඩ වැඩියි වගේ නේද, අනේ ඔයාලා දරැවන් වගේ එයලා බලාගන්නවා දැක්කම හරිම ආසයි,හැමෝටම බුදුසරනයි

  • @kalaniwaduthanthree38
    @kalaniwaduthanthree38 ปีที่แล้ว +170

    බලන්නකෝ අකීරගෙ හුරතලේ.. 😍 කවුරු හිටියත් එයාටමනෙ හිත යන්නේ 🤍

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +9

    අනේ හරිම හුරතල් අක්කියෝ. බුදු සරණයි!!!💞❤😍😘

  • @yuwiemeshell4133
    @yuwiemeshell4133 ปีที่แล้ว +20

    කවුරු හිටියත් හිත යන්නේ නම් අකීරට තමයි ඉතින් ❤️🌼☺️

  • @Madhuka_Thilakarathne
    @Madhuka_Thilakarathne ปีที่แล้ว +93

    අකූ හැමෝටම ආදරෙයි... හරිම ඉවසීමෙන් ඉන්නවා..❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +1

      🥰❤️😊

    • @ashminipabasara8381
      @ashminipabasara8381 ปีที่แล้ว +1

      Matath oni ane

    • @ashminipabasara8381
      @ashminipabasara8381 ปีที่แล้ว +2

      Nikanda ane denne 😁😁

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@ashminipabasara8381 salli walata halo oyata balleak onada

    • @Shevon2024
      @Shevon2024 23 วันที่ผ่านมา

      ​@@chandanakumara3227 ow 🥹♥️ ane puluwannm kenek denna mama mara asai podi kale.idhn hasi kenek hadanna 🥹♥️ eth salli na mama matara hadama mama ynw mama yaluwekge gedra ☺️♥️ eyalai gedra innw kemek eywa balanna asai eth echchara wiydam karanna salli na♥️😔

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 หลายเดือนก่อน +1

    අක්කේ,
    ඒ ගොල්ලෝ හරිම අහිංසකයි.
    ඔයාට ගොඩාක් පිං.
    ❤❤❤🥹🥹❤❤❤

  • @DESHAN____20
    @DESHAN____20 ปีที่แล้ว +7

    ලස්සන පැටව් ටිකක් බුදු සරණයි ඔයලට

  • @upulcolombage1520
    @upulcolombage1520 2 หลายเดือนก่อน

    මේ අහිංසක සතුන්ට උදව් උපකාර කරන ඔබලාට බොහොම පිං.

  • @DBGAMERkingodzilla
    @DBGAMERkingodzilla ปีที่แล้ว +60

    අම්බෝ!!! මෙ හිම බෝල ටික මට ඕනේ!!! හරිම හුරතල්❤❤😮

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +2

    අනේ හරිම සෝයි මැණික් කැට ටික ...ඔක්කොටම ආදෙරෙයි ...පරිස්සමෙන් ..බුදු සරනයි ..❤❤❤❤❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +11

    ඔක්කොමල්ලව ආදරෙන් එක ගුලියට බදාගන්න හිතෙනව..චූටි සංකුට්ටො ටික.බුදුසරණයි ...චූටියො...❤❤අකී...මැණික..ඔයාට කෝමද චූටියො.❤හැමෝටම ආදරේම ආදරේ ගෙවල් හම්බෙන්න ඕන...දවසක බව්වෙක් හදන්න පුළුවන් තත්වෙට ආවොත් හදන්නෙම හස්කි කෙනෙක්ව.❤...ඒ තරම් ආදරෙයි.❤😊

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුංචි පැටව් ටික 💖💖😍😍

  • @dhanu_boy_549
    @dhanu_boy_549 ปีที่แล้ว +5

    අනේ මැණිකලා ටික 🥰🥰🥰 හරිම ශෝයි 🥰🥰🥰

  • @sunithapathmakanthi8114
    @sunithapathmakanthi8114 ปีที่แล้ว +2

    මං දැකපු කියුට්ම ෆැමලි එක හස්කි ෆැමලි බුදුසරණයි හස්කි පැටවුනේ ආදරේයි පැලේන්න ඔයාලට 🔥😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💟

  • @suhazoe2483
    @suhazoe2483 ปีที่แล้ว +48

    අනේ අපේ පැටව් ටික ❤️🐶😘ආදරෙයි බබාලා හැමෝටම

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝක් සේරම ටික බදාගෙන මිරිකන්න හිතෙනවා ❤️❤️❤️❤️ඒත් අපිට හදන්න හොඳ නෑනේ මම සුරතල් සතුන්ට ආදරෙයි ❤️❤️❤️🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🤲🕋ඔයාට අල්ලා දෙවියන් ගේ පිහිටයි .මෙයාලව ආදරයෙන් බලා ගන්නවට 🤲🤲🤲🤲

  • @hiruwa5056
    @hiruwa5056 ปีที่แล้ว +16

    කියන්න තේරෙන්නෑ සතුටු ලෝකයක ඔයාල ඉන්නෙ❤️ හිතට පුදුම අමුතු හැගීමක් එනව මේ චුටි බබාල ටික දැක්කම...🌸 අක්කෙ ඔයා නම් හරි ආදරණීයයි

  • @chinthakadesilva6991
    @chinthakadesilva6991 ปีที่แล้ว +2

    පස් පාරක් බැලුවා ඒත් ආයි ආසයි බලන්න 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @surankasamarasena
    @surankasamarasena ปีที่แล้ว +5

    අනේ හිම බෝල ටිකයි, ෆියෝනාගෙ බෝල ටිකයි ශෝක්. අනේ ඔක්කොටම ගොඩක් ආදරෙයි . ඔයාලගෙ video බලලා තමයි හස්කිලට ආස වුනේ. තුන් වෙනි ලෝක යුද්ධය වගේ....❤️❤️❤️❤️

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 ปีที่แล้ว +12

    පැංචෝ ටික නම් සෝයි අනේ...

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 ปีที่แล้ว +24

    කට්ටියම දැක්කා හිතට සතුටුයි . කවුරු හිටියත් මම ආදරෙයි අකීරා ට මැණික .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 ปีที่แล้ว +31

    චූටි බබාලට ආදරෙයි අපි❤

  • @madusankawijesingha7178
    @madusankawijesingha7178 ปีที่แล้ว +5

    මැණික් කැට ඔක්කොටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️😍💕

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 4 หลายเดือนก่อน +1

    අනේ.ලස්සනයි .එයාල.අපි.
    ඉතින්.රටනේ.ඉන්නෙ.
    ආදරෙයි.මම.නම්.බව්වන්ට.
    ♥️♥️♥️

  • @Avidk644
    @Avidk644 ปีที่แล้ว +7

    අනේ හරිම ආදරේ හිතෙනවා අනේ ❤️😍..

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 ปีที่แล้ว +11

    කවුරු හිටියත් මම ආදරේ අක්කුච්චිටයි හස්කි ෆැමිලි එකට සුභ වෙසක් මගුලක් වේවා ❤

  • @Harininawanjana96
    @Harininawanjana96 ปีที่แล้ว +3

    කොච්චර බව්වො ආවත් අකීටම ආදරේ හිතෙන්නේ ඇයි අනේ😍

  • @sulochananawarathna2803
    @sulochananawarathna2803 ปีที่แล้ว +4

    අකී අක්කි බලන් ඉන්නෙ එයාට වැඩිය නංගිලාට මල්ලීලාට ආදරෙ කරයි කියලා වගේ. හරිම අහිංක ආදරණිය අකූ කෙල්ල ❤️❤️❤️

  • @NiroshikaShamali-bu2eg
    @NiroshikaShamali-bu2eg ปีที่แล้ว +8

    අනෙ ලස්සන පැටවු ටික අකූත් ආදරේයී නේද එයාලට ❤❤❤

  • @dewnimalsha6729
    @dewnimalsha6729 ปีที่แล้ว +2

    අනේ පැටවු ටිකට බුදු සරණයි ❤❤😘😘

  • @kavindyaavi
    @kavindyaavi ปีที่แล้ว +4

    අකූ පොඩි එකා වගේ පොඩි අය අස්සේ රින්ගගෙන අම්මෝහ්හ් අකූවා🤭🤭😂 දැක්කත් ඇති අප්පා මෙයාලා 😘😘

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 ปีที่แล้ว +2

    ෂෝක් අනේ.. අකීරට බබාල ඔක්කොම ආදරෙයි වගේ.... අකීරත් එයාලට කිසිම කරදරයක් කරන්නේ නෑ පාඩුවේ ඉන්නව.. ❤️❤️🥹🥹🤩

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +8

    කොහේ හිටියත් අකීරගෙ කෝලම් පේන්නෙ මට විතරද ශෝක් අනේ ලස්සනයි අක්කිවත් දැක්කේ ගොඩක් කාලෙකින් බුදුසරණයි ❤❤❤❤❤

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo 5 หลายเดือนก่อน +1

    අනේ සොහොයි.අනේ මම හරිම ආදරේයි .❤️❤️❤️❤️❤️💋💋💋💋

  • @NirushikaHarshani-vc5ss
    @NirushikaHarshani-vc5ss ปีที่แล้ว +3

    අනේ .. සෝයි එයාලා ටික ❤️❤️😍😍😍

  • @vimaguna
    @vimaguna 12 วันที่ผ่านมา

    අනෙ අක්කෙ ඔය ගොඩක් හොද කෙනෙක්🥺මෙ වගෙ පින් වැඩ කරනවට...නැත්තම් මෙ අහිංසක සත්තු පාරවල් ගානෙ...මෙයල හොදින් බලාගන්න 🥺❤️

  • @chandrikaperera6969
    @chandrikaperera6969 ปีที่แล้ว +7

    Ana shok පැටවු ටික aki akki hari අහිංසක විදියට ඉන්නවා බුදුසරණ 💕💕💕

  • @onmyway6759
    @onmyway6759 ปีที่แล้ว +4

    හරිම ලස්සන පැටියෝ ටිකක් 😍🥰

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +6

    අනේ මැණික් කැට ටික .අකු මැණික නංගීලා මල්ලිලා ලගින් හෙලවෙන්නේවත් නෑ.😊 ආදරෙයි 🧡

  • @nimashanisha9963
    @nimashanisha9963 ปีที่แล้ว +1

    අනෙ අර ෆියෝනා වග්‍ර් ඉන්න බබාට නම් හරියට ආස හිතුනා මට අනිත් අයත් ලස්සනයි හැමෝම ❤️❤️ අකීරා හොද අක්ක කෙනෙක්නේ

  • @sadeeshanathmini-wo6xx
    @sadeeshanathmini-wo6xx ปีที่แล้ว +4

    අකීරා අක්කී නංගි බබාලට හරි ආදරෙයි ❤

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 ปีที่แล้ว +1

    Ane thawa videos nadda akira ge mai ammai asaven eye ra baluwa balanna bari vechcha.😍😍😍❤️❤️❤️❤️Ogollonge video man godak kal idala balanne kochchara baluwath epa venne na😘😘😘

  • @thakshilawasana8199
    @thakshilawasana8199 ปีที่แล้ว +8

    අම්මෝ මෙහෙම සෙට් එකක් එක්ක ඉන්න තියෙනවනම් දවසේම කන්න ඕනේත් නෑ.ඒ තරම් ආසයි❤️🌹😊☺️

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +2

    අනේ හරිම ශෝක් නියමයි❤️🥰

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 ปีที่แล้ว +3

    පුදුමයක් ද කියන දේ අහන්නේ නැති එක පැටවු සේරම පස් පාදේ ඒත් ඉතිං හුරතල් පැටවු ටික ❤❤❤❤❤

  • @seminisachinika
    @seminisachinika ปีที่แล้ว +2

    අනේහ්.....එයාලා Cuteeee🥺😍😍❤️❤️

  • @deshanayomi2295
    @deshanayomi2295 ปีที่แล้ว +4

    අනේ අකීරගේ හුරතල් ❤

  • @nishanthijayathunge7681
    @nishanthijayathunge7681 ปีที่แล้ว +2

    අකීනම් පිස්සු කෙල්ලෙක්..ආදරෙයි ගොඩාක්

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    අනෙ චූටි හිම බොල පැටවු ටිකයි ශක්ශ පැටව් ටිකයි.......හරිම හුරතල් අනෙ...........අකීරා & රෙවන් ආදරෙයි මැනික් කැට ටිකට අපෙ අනිත් සෙට් එකක් ඉන්නවද ඔක්කොම ටික එකට ඉන්න් video එකක් ගෙන්නකො........❤❤❤❤

  • @sanjudissanayaka2756
    @sanjudissanayaka2756 ปีที่แล้ว +1

    Balannako akkuchchi eyage hurathale.patau tikata budu saranai ❤️❤️❤️❤️

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +9

    අනේ ඉතිම් සූටි පැංචා් හැමෝම cute හස්කි ෆැමිලි එකටම 😘😘😘😘😘❤❤😘😘😘ගොඩාක් ආදරෙයි

  • @OshadhiDananjana-ep4cx
    @OshadhiDananjana-ep4cx ปีที่แล้ว +1

    අනේ මටත් ඕනේ .එයාලා හරිම ලස්සනයි . ❤❤❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 ปีที่แล้ว +7

    අක්කුච්චාගේ අයිති අක්කත් හරිම ලස්සනයි ❤❤❤

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 ปีที่แล้ว +1

    Anee hithe thibuna dukah nathi unaaa me chuti patau tika dakkama harima adaraniyaiiii 😍😍😍 anee oyala wagema thama mah normal ekkanek hadanawa ayah harima nidahse Inna oyalahat nidahase Inna Oni eka atha DALADA SAMIDI PIHITAI ... ADARII

  • @medhavichathurika326
    @medhavichathurika326 ปีที่แล้ว +4

    ඔයාල වගේම ආදරය දෙන ගෙවල් ටිකක් චූටි බබාලා ටිකට හම්බුවෙන්න ඕනේ

  • @wijerathnakandearachchilag4513
    @wijerathnakandearachchilag4513 ปีที่แล้ว +1

    අම්මෝ මැණික් ටිකක් ආදරෙයි පැලෙන්න

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli4615 ปีที่แล้ว +6

    මේ ලමයි හරිම cute ❤❤

  • @anomadilrukshi1839
    @anomadilrukshi1839 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණයි ඔක්කෝටම අපේ ගෙදරත් ඉන්නවා තුන්දෙනෙක්

  • @niroshinidilip3898
    @niroshinidilip3898 ปีที่แล้ว +6

    ❤❤❤ early morning seems so cute and nicely puppies 🐶. Thank you so much for the video. God bless you'll.

  • @damayanthiperera463
    @damayanthiperera463 5 หลายเดือนก่อน

    අනේ හරිම හුරතලේ❤️මටත් ඉන්නවා ටෙරියර්ල දෙන්නෙක්.එයාල එක්ක ඉන්නකොට හැම දෙයක්ම අමතක වෙනවා.හැබැයි දරුවො හා සමානයි මටනම්.ඒ දෙන්නටම කවන්න ඕනි.තනියම කන්නෙ නෑ.හරිම ආදරනීයයි.ලොකු ඉඩක් නැ අපිට.ඒත් ගේ ඇතුලෙ නිදැල්ලෙ ඉන්නෙ ඇඳන් උඩයි.ගෙදර දරුවො වගේ.එයාලටත් ආදරේ ඕනි.ජේසු පිහිටයි.අනේ අරන් යන පැටව් ටික කවුරු හෝ ආදරෙන් රැක බලාගන්න.❤️❤️

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +13

    අනේ මම ලංකාවට ආවම මට එක්කෙනේ ඔනැ අසාවෙ බැහැ මම හරිම ආදරෙයි බල්ලොන් පුසාන්ට කියද ගාන එක්නෛක් ගේ ආදරෙයි මගේ පැටියෝ ටෙඩිලා වගේ එයා සමග ඉන්න කොට හිතට දැනෙ සැනසිල්ල හැම දේම අමතක වෙනවා

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว

      🥰❤️😊

    • @prasngika
      @prasngika ปีที่แล้ว

      අනේ. මම. හරිආසයි🐕🐶🦮🐕‍🦺❤🏘💕💕

  • @bubulu794
    @bubulu794 ปีที่แล้ว +2

    හරිම ලස්සන මැණික් කැට ටිකක්♥️🥰මගෙ ගෙදර ඉන්නෙ ඇමරිකන් බුලී කොල්ලෙක් එයාට අවුරුදු එක හමාරක් වෙනවා අද වෙනකම් දම් වැල් දාලා කුඩූ කරලා හදලා නැ එයා නිදහසේ ගේ ඇතුලේ ගෙදර අයත් එක්ක ඉන්නවා..අපේ ගෙදර චුටි බබෙක් ඉන්නවා පිටින් එන කිසිම කෙනෙකුට බබාව අල්ලන්න දෙන්නෙ නැ ඒ තරම්ම එයා බබාට ගොඩක් ආදරෙයි♥️🥰මේ මැණික් කැට ටිකටත් ඔයාලා වගෙ ආදරෙන් බලා ගන්න ආදරණි නිවෙස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @shanikamadumali7116
    @shanikamadumali7116 ปีที่แล้ว +3

    අනේ මම අකීරව දැක්කෙ ගොඩක් කාලෙකින්.එයාගේ චුටි කාලේ වීඩියෝ මම ලග තාමත් තියෙනවා.රේවන් එක්ක කරන දග වැඩ ඉස්සර...අද අලුත් බබාලා ගොඩයි..බුදු සරණයි හැමෝටම මැණික් කැට ටිකට.අකීව අමතක වෙන්නෙ නැ කවදාවත් මට 😘😘

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 5 หลายเดือนก่อน +2

    God blessed you & your dogs family. Very beautifully. 🙏💖

  • @GeevindiKavithma
    @GeevindiKavithma ปีที่แล้ว +3

    අකිරාගේ හුරතලේමයි මට පේන්නේ 😘😘😘

  • @ShanikaMadushani-x3v
    @ShanikaMadushani-x3v ปีที่แล้ว +2

    කොහේද, සෝයි​ අනේ .හුරතල් මට ගෙනියන්න ආසයි. මට දෙනවද.

  • @AvoshDilru
    @AvoshDilru ปีที่แล้ว +4

    අකී බබා තමා හිත ගත්ත කෙනා .මාත් ආසයි අක්කි❤හස්කිලාට

  • @HansiHiresha
    @HansiHiresha 3 หลายเดือนก่อน

    ම්ම්ම්......අයියෝ හරිම ලස්සනයි...❤❤❤

  • @nilminikumari5104
    @nilminikumari5104 ปีที่แล้ว +7

    අකීරා හරිම හොඳ කෙල්ලෙක්..එයාගෙ ආදරෙයි හුරතලෙයි පිරිලා.හස්කිලා නෙවෙයි කිසිම බව්වෙක් කූඩු කරල හදන්න එපා.ඒ අයට නිදහසේ ඉන්න වාතාවරණයක් නැත්තම් බව්වෙක් හදන්න එපා.

  • @omeshasewwandi2686
    @omeshasewwandi2686 ปีที่แล้ว +2

    අනේ එයාලා ශෝයි ❤

  • @gpsamarasena4299
    @gpsamarasena4299 ปีที่แล้ว +6

    අනේ , පුලුවන්කම තිබුනනම් මන් ගන්නවා පැට්ටෝ ටික ඔක්කොම ❤️❤💖❤️❤💖❤️❤💖

  • @chalanikanishka4348
    @chalanikanishka4348 ปีที่แล้ว +1

    Akirata kiyana hamadema hodatama danenawa therenawa.inna lassana balanna video akata❤️❤️❤️❤️❤️❤️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +4

    අනේ අකියො බබාලට වඩා එයා හුරතල් 😁❤️❤️❤️😘 ශෝයි එයාල ❤️❤️ බුදුසරණයි හස්කි ෆැමිලි 🙏

  • @thejmamayadunna1340
    @thejmamayadunna1340 ปีที่แล้ว +1

    අනේ..ෂෝයි❤️😘❤️

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +49

    කොහොමද එක්කෙනෙක් තෝරගන්නෙ දෙයියනේ.ඔක්කොමල එක රොත්තට බදාගන්න පුලුවන් 😂 තුනුරුවන් සරණයි පංචි බට්ටො ටිකට.

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +2

      🥰❤️😊🙏🏻

    • @anushadisna8005
      @anushadisna8005 ปีที่แล้ว +1

      ​@@donchamidupethamethige මෙන්න වල් බල්ලෙක් ඇවිත්

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@tharushavinod424 ammo mea mokada mis

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@tharushavinod424 Oya godak hoda keaneak aei owata peataleannea Tharusha mis

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว

      @@chandanakumara3227 😌😌 සමාවෙන්න

  • @Maubimasrilanka
    @Maubimasrilanka ปีที่แล้ว +1

    මටත් ආසයි පුලුන් බොල පැටියෙක් හදන්න.දකින කොට ආසයි.මම හැම විඩියෝ එකක්ම බලනවා.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +3

    හරිම ශෝක් ❤

  • @amithjanze3018
    @amithjanze3018 ปีที่แล้ว +1

    Oyaalage video hama ekama balanawa hitata godak satutui... lassanai babaala tika.. God bless both..

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 ปีที่แล้ว +4

    අකිරා පවි ඉතින් අක්කා ලගටම වෙිලා ඉන්නවා ආදරේ අඩු වෙියි කියලා වෙින්න ❤️❤️❤️❤️❤❤️❤️❤❤️❤අකි පේනවා නේද අක්කා ගාවින් හේල්ලේන් නැ පවි අනේ ❤❤❤❤

  • @chamithmadu
    @chamithmadu ปีที่แล้ว +1

    මට පිස්සු වගේ මේව දැක්කාම...❤️❤️❤️

  • @mira028
    @mira028 ปีที่แล้ว +14

    අනේ අයියේ අක්කේ මොනා කියලා ගත්තත් පුලුවන් වෙලාවට ඒ ගත්ත අයගෙන් විස්තර අහලා වීඩියෝ කෝල් අරන් වගේ හොයල බලන්න 🙂❤

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 ปีที่แล้ว +1

    Akira lassanai puthey any lassana kattiya hamotama davipihitai

  • @ajamisc3250
    @ajamisc3250 ปีที่แล้ว +5

    හැමෝටම ගොඩක් ආදරෙයි ❤ අකූ පුංචි අම්මටත් ගොඩක් ආදරෙයි ❤

  • @subashinirenuka2812
    @subashinirenuka2812 ปีที่แล้ว +1

    චෝක් අනේ ....😍😍😍😍

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 ปีที่แล้ว +3

    අනේ අාසයි අක්කි....මන් ගෙදරින් පිට වැඩ කරන නිසා හදන්න අමාරැයි...

  • @komaryy8820
    @komaryy8820 ปีที่แล้ว +1

    අනේ සුකිරි බෝල ටික අක්කු මැනික හුරතලේුුු

  • @tiffanytalksxox
    @tiffanytalksxox ปีที่แล้ว +3

    Can’t wait to come and buy one husky 😍

  • @KariyawasamVineetha
    @KariyawasamVineetha ปีที่แล้ว +6

    අනේ එයාල හරිම හුරතල් ඒත් මට එයල හදන්න තරම් වත්කමක් නෑ 😪 එයාලව ආදරෙන් බලාගන්න ❤️❤️

  • @thilinikularathna250
    @thilinikularathna250 ปีที่แล้ว +1

    Ane budu saranai manik kata okkotama adarei 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 ปีที่แล้ว +3

    අක්කුච්චා බලන්නකෝ අනේ...අස්සට ගිහින් ඉන්න ලස්සන ❤