ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Video එක ඔයා දාපු පමාවට බැලුවා අක්කා.මං ඔයාගෙ channel එකට අලුත් කෙනෙක්.ඔයාගෙ video ඔක්කොම මුල ඉදන් බලන්න ගත්තා ඉතින්.ඒවා බලද්දි ඔයා හරි friendly නිහතමානී කෙනෙක් කියලා තේරුනා.ඔයා නම් මරු අනේ.මරු කියන්නෙ මරේ මරු.කෙල්ලෙක් වුනාම ඔහොම තමා ඉන්න ඕන.දිගටම vlogs ගේන්න අක්කා.සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා.ආදරෙයි හරිද.☺️💝
ආදරෙයි හොදේ 🥰😘
😢🎉
😂🎉😢
මුලු ජීවිතේම මායාවක් ශ්‍රී ලංකාවේ පාරවල් වල කෑම වේලක් නැති බල්ලෝ ඉන්නවා. බල්ලෝ හැදුවා සමාජයට තත්වය පෙන්නුවා සල්ලි වියදම් කලා ඒත් ඔටාරා ගෙන් තේරුම් ගත්තා එම්බාක් එකේ ඉන්න ශ්‍රී ලාංකික අසරණ සතුන් ගැන ඒකෙන් උනේ දැන් මගේ සැලකිලි ආදරය ❤ කරුණාව දයාව මයිත්ත්‍රිය සියල්ල වීදී සුනඛයන් හා වීදී පූසෝන්ට මේ සුනඛයන් කැත උනාම ලස්සන නැති උනාම වයසට ගියාම එයාලට ඇත්තටම ආදරය කරුණාව දක්වන ස්වාමියෙක් ගමුනොවුනොත් පව් එයාලගේ ජීවිතය සුනඛයන් 🐕 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🐕
Aththtama hoda ballonta witarai selakili 😢
@@sani2293 සත්‍යයක් සතුන්ට ඇත්තටම සත්ව කරුණාව එන්නේ ❤ හදවතින් ඒක බොරුවට අනුන්ට පේන්න හෝ සතුන් ගේ ලස්සන රූපයට ❤ ආදරයක් ඇතිවීම තාවකාලික දෙයක් අපිට වගේම හිතක් එයාලටත් තියෙනවා ශරීරයත් වේදනාව දැනීම කුසගින්න පිපාසය අසනීප තියෙනවා ඇතිවෙනවා. බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ සත්ව ආත්ම වල උප්පත්තිය ලබලා තියෙනවා.මන් මාලු කරවල කෑවා ඒත් අවංකව සත්ව කරුණාව දයාව මයිත්ත්‍රිය ආදරය ඇතිවූදා සිට නිර්මාංශික උනා . පූසීයෝ සහ සුනඛ ගැහැණු සතුන් වද සැත්කමට ලක් කරන්න කටයුතු කලා එයාල බෝවෙලා විදින දුක් මන් අත්දැකීමෙන් දන්නවා කවුරු මට බැන්නත් සත්‍යය යඨාර්තවාදි තොරතුරු මේ සත්ව කරුණාව තුල සතාගේ ලස්සන වටිනාකම හොයන්නේ නෑ මොකෙක් උනත් ජිවිතයක් රැකබලා ගැනීම කරනවා. ස්තුතියි 🙏 🌹 ❤
🐕❤️ ශෝයි අනේ බව්වො ටික
😮
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ..ඔහොම්ම ඉස්සරහට යමු..ජයවේවා 😍❤️
❤️❤️
ආදරණීය විඩියෝ එක්,ස්තුති ♥️♥️
ලස්සනයි බලු පැටව්
මමත් ආසයි මේ වගේ බැලුව බලන්න
පට්ටම ලස්සනයි vlog එක.. ❤
හරිම ලස්සනයි වැඩසටහන
Gammc thamai😎💕👍thadi baluwo mru,hby😗🥰❤
9:47 ඌ නම් මාරම ලස්සනයි 😍.
අක්කි මම බල්ලොන්ට ගොඩාක් ආදරෙයි.....🐕❤❤❤❤❤❤
♥️♥️♥️😊
NYSGCVERDO
ලස්සන රෝස මල් ටිකක් බුදු සරණයි මැණිකෙලා ඔක්කොටම.😘😘😘😘😘😘
අහම්බෙන් දැක්කේ... සතුටුයි...😊😍අපි බල්ලො 100 දෙනෙක් බලා ගන්නවා.ජිවිතේම බල්ලෝ වෙලා ඉන්නේ දැන් නම්😊 ලංකාවේ හස්කිලා ඉන්වා නේ..
❤️
MN asai haskilata
ඉගිල්ලෙන්නෙ පරිස්සමින් සුළං කෝඩ එමට..... ඔයා වගේ අද සමාජය ලස්සන නෑ... පරිස්සමින් නංගියො ... තෙරුවණ් සරණයි!..🦊🦊🦊🦊🦊🦊
අදත් සුපිරි උල්පි අක්කෙ 💗😁
ලස්සනයි vlog eka
12:41 hammo ane oyage konde lassana.beautiful hair 😍😍
සුපිරි ම ව්ඩියො එකක් 🎉🎉🎉❤❤❤
❤❤❤ අම්මෝ බලන් හිටියේ උදේ ඉදන් වීඩියෝ එකක් දානකම්... 🎉🎉🎉
🥰🥰🥰
ගෑනු ළමයි බල්ලන්ට හරි ආසයි
ගෑනු ජරාවට කැමති වගේ.
ලස්සන වැඩක්❤❤❤❤
අනේ මං එකක් කියන්නම් හැමෝටම දැනුවත් වෙන්න.බව්වෝ හදන හැමෝටම නැත්නම් පසු තැවෙන්න පුලුවන්😢 මගේ බව්වට ප්ලීහාවේ කෑන්සර් එකක් හැදිලා නැති වුනා.ලංකාවේ ප්‍රසිද්ධම වෙට් කෙනෙක් ගාවට අරන් ගියේ එයාගේ ලෙඩවලට.බ්ලඩ් ටෙස්ට් කලා.ඒත් මාස 6 ක් ගිහින්ලා තමා කිව්වේ කෑන්සර් කියලා. එතකොට පැතිරිලා.ඒ හින්දා මාස 6 කට වරක් ඒවත් ටෙස්ට් කරලා බලන්න.එතකොට ඉක්මනට හදුන ගෙන ප්‍රතිකාර කරන්න පුලුවන්නේ
මේ බල්ලො හරිම ලස්සනයි
❤️😍😍😍😍 ගොඩක් ලස්සනයි වීඩියෝ එක නංගි ..මාත් ආසයි ආදරෙයි dog s ලාට...🥰
ෂෝයි අනේ බව්වලා ❤❤❤ ඔයා කිවුවනේද එනවුස් කරන කෙනාගේ කටේ ශබ්දේ වැඩි කියලා ඒත් අපේ ටීචගේ කටේ ශබ්දේ වැඩි 🎉😮😮
ලස්සනයි ❤❤❤
පරිස්සමින් කෙල්ලේ ❤ nice video as always ❤
Anee shoima shoi❤❤❤❤math ballanta gdaak adarei❤
Ithin apita panda.. dogi kiyanne oyage habitada . Best of luck four your life...
ලස්සන බල්ලෝ ටිකක්. මම ගාවත් ජර්මන් ශපර්ඩ් කෙනෙක් ඉන්නවා අක්කි😊
Akika video ika very very beautiful .😃😀💖💋
Dio ලස්සනයි ❤
අදනම් නියමයි ..නංගි ❤❤❤
10:43 Bullmastiff kenek neda??mage asam breed eka🥰.my dream dog ❤️
Thumbnail ekh 😂 ammo wolfy akki ❤
Dogs are so cute ❤❤
ලස්සන ❤
ඒ pug කෙනා සද්දෙ දානව නෙමේ.. එයාලගෙ නහය අනිත් අයගෙ නහයට වඩා කොටයිනෙ.. ඒ නිසා එයාල හුස්ම ගද්දි කටින් ගොඩක් දුරට හුස්මගන්නෙ.. එතකොට තමයි ඒ ගොරෝනවා වගේ සද්දෙ එන්නෙ.. අපේ දිහත් ඉන්නවා මාස පහක pug කෙනෙක්.. 🌝❤
Lassana ballo tikake ❤️❤️
Dog show එකට බන්දුල මාමා ඇවිල්ලා 😁😍😍♥️
Akki mamath chanel ekak karanawa .Mama akkige video hamdama balanawa . akki harima lassanai.
අනේ ශෝක් 😍❤️😘
harimalassanayi😘😍😘😍
ලගදි සෙට් වෙලා මුල උදන් ඔක්කොම වීඩියො බලාගෙන එන මම 😌❤
අදත් vedio eka ලස්සනයි dr❤ ආදරෙයි 😍❤
Wolfy akki ❤ ❤ oya hri lassanai 😘😘😘😘😘😘😘😘
🥰🥰
මටත් බල්ලෙක් වෙන්න තිබ්බ කියලා හිතුනා එ වෙලාවට ව්තරක්😁😂
අනේ මම ආසම විඩියෝ එකක් ....ඇස් පිල්ලම් ගැහන්නේ නැතිව බලන්න හිතේනවා.❤❤❤
😮😮😮
😅😅😅😅😅
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😮😅😊😊😊😊😊😊
😢😮😢😢😢
😊😊😊😊😊😊
අනේ..🥺❤ 🐕🐕
konde බැඳගෙන hitiya nm hodai 😊
අනේ dobby ගමේ යවල නේ ඔයාල යාලුවෝ බලන්න තිබ්බ දවසේ 😅😅dog show එකනම් පට්ට හොදේ අපිත් දවසම වගේ හිටියා බල්ලො set එක බල බල 😊මේ පාර නම් තිබුනොත් dobby shelly දෙන්නම එක්කන් යන්නෝ 😊❤ඉවර වෙනකන් ඉඳල නැනේ vlog එක ලස්සනයි 😊❤
Mamath harima asai bawwonta
Oyata ara biruva vage rotvayalat ballo dennek innawa ape gedara rexxi toodi ❤❤❤
බල්ලොන්ට කතා කරන්න බෑනේ ❤❤😂😂
හෙනක්ශිගෙ වර්ගයෙ බව්වෙක් තමා මට ඉන්නෙත් 🎉❤❤
මම කැමතිම බන්දු ගුනේගෙ මූනම තියෙන ruba ට
Nice and interesting vlog Dogla gana godak dewal danagaththa 🌟🌟🌟🌹🌹🌹👍👍👍
Anee mamath dog lover kenekk❤❤❤❤
අපේ බල්ලගේ නමත් ලියෝ❤
අක්කි ඔයා හරි ලස්සයි❤❤
මගෙ ලග ඉන්නෙ rottweiler dog දැන් ලොකුඉ❤❤
When you're a genuine dog lover you go crazy nuts like this girl.😅👌
පට්ට බං නංගි මැණික ඔයාට ජය වේවා සතුටින් ඉන්න
❤❤❤❤❤❤❤❤
11.27 a great dane nam lankawe ekkenek newei wage imported ekkek wage neh😯😯
මගෙ ලග ඉන්නවා rottweiler ❤❤
අක්ෙක ටයිනි තමා මම අාස❤❤❤❤
Lassanai akke
Teddy lassanai❤
දන්නවා නම් කවුරුහරි ඉන්නවා නම් grate dane පැටියෙක් ගන්න් තැනක් කියන්නකො😊
බල්ලෝ ටික ලස්සනයි පාර්ලිමේන්තු ඉන්න උන්ට වඩා 😂😂😂
❤❤❤❤
Eka ballek patiya galava gaththoth😂❤
Eshi lassanai
ආදරෙයි මැණික ❤🌹😘
මට lion ශෙපර්ඩ් පිරිමි බව්වෙකුට දාන්න හොඳ නම්ක් reply කරන්නකො 💖💖🙂
1.leo2.shadow3.shaggy4.benji
@@JeewanaPriyankara-o4x thank you ❤️❤️👍👍👍❤️❤️❤️
@@JeewanaPriyankara-o4x thank you 👍👍❤️❤️❤️❤️👍👍❤️
Lucy
13:21 amme eya 😅❤
මමත් ආස මේ වගේ බල්ලෝ අල්ලන්න
මට ඉන්නේ ලයින් ශබඩ් කෙනෙක්
😍😍😍😍😍😍😍😍😍😍
Ane shoyi ane 🥺💝💫
Oyata burapu ballageWarge thamai ape gedara Enne dennek enawa reksiiDoodi
Lassanai adath❤❤
මෙ වගෙ පාරෙ ඉන්න සත්තුන්ට ආදරය දක්වන්න
ඔතන අමතිතුමවගෙ කෙනෙකුත් හිටියා. ඒ රොට්වයලට්😂😂😂
Robert looks like bandula.
මම ගාව ඉන්නෙ jarman sharpod❤❤
akki adat pattam lassnyi😍🥰😘
Bandula gunawardhana here
අපි clz වලට ගියා වගේ ඇති නේ බල්ලො ටික dog show එකට ආවම. හැමතැනම kali නේ 😂😂
Ou ou
Ado ekah 😅
Ammoh😂
@@n.qwertyy_ 😚😚😃📯🎉️
Eka 😂🫂♥️
කොල්ල ලස්සන උනාට බල්ල සැරයි කියල දාල තිබ්බේ 😂 දැන් තියෙම්නෙ බලු සුරතල්😂😂
🙊🙊🙊🙊
Beautiful wolfy girl
😘😘😘
Oh one of dog haha my name Dexter 😂
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Shadow thma lassana ❤❤❤❤enakshi mge yluwage nama😅😅😅deyyne
🙊🙊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow ❤
Oyage video asawen balanawa
අනේ දෙවියනෙ මගේ ජතියෙන් කේලහගන බල්ලේක් ඉන්න වා😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Video එක ඔයා දාපු පමාවට බැලුවා අක්කා.මං ඔයාගෙ channel එකට අලුත් කෙනෙක්.ඔයාගෙ video ඔක්කොම මුල ඉදන් බලන්න ගත්තා ඉතින්.ඒවා බලද්දි ඔයා හරි friendly නිහතමානී කෙනෙක් කියලා තේරුනා.ඔයා නම් මරු අනේ.මරු කියන්නෙ මරේ මරු.කෙල්ලෙක් වුනාම ඔහොම තමා ඉන්න ඕන.දිගටම vlogs ගේන්න අක්කා.සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා.ආදරෙයි හරිද.☺️💝
ආදරෙයි හොදේ 🥰😘
😢🎉
😂🎉😢
මුලු ජීවිතේම මායාවක් ශ්‍රී ලංකාවේ පාරවල් වල කෑම වේලක් නැති බල්ලෝ ඉන්නවා. බල්ලෝ හැදුවා සමාජයට තත්වය පෙන්නුවා සල්ලි වියදම් කලා ඒත් ඔටාරා ගෙන් තේරුම් ගත්තා එම්බාක් එකේ ඉන්න ශ්‍රී ලාංකික අසරණ සතුන් ගැන ඒකෙන් උනේ දැන් මගේ සැලකිලි ආදරය ❤ කරුණාව දයාව මයිත්ත්‍රිය සියල්ල වීදී සුනඛයන් හා වීදී පූසෝන්ට මේ සුනඛයන් කැත උනාම ලස්සන නැති උනාම වයසට ගියාම එයාලට ඇත්තටම ආදරය කරුණාව දක්වන ස්වාමියෙක් ගමුනොවුනොත් පව් එයාලගේ ජීවිතය සුනඛයන් 🐕 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🐕
Aththtama hoda ballonta witarai selakili 😢
@@sani2293 සත්‍යයක් සතුන්ට ඇත්තටම සත්ව කරුණාව එන්නේ ❤ හදවතින් ඒක බොරුවට අනුන්ට පේන්න හෝ සතුන් ගේ ලස්සන රූපයට ❤ ආදරයක් ඇතිවීම තාවකාලික දෙයක් අපිට වගේම හිතක් එයාලටත් තියෙනවා ශරීරයත් වේදනාව දැනීම කුසගින්න පිපාසය අසනීප තියෙනවා ඇතිවෙනවා. බුදු දහම අනුව බුදුරජාණන් වහන්සේ සත්ව ආත්ම වල උප්පත්තිය ලබලා තියෙනවා.මන් මාලු කරවල කෑවා ඒත් අවංකව සත්ව කරුණාව දයාව මයිත්ත්‍රිය ආදරය ඇතිවූදා සිට නිර්මාංශික උනා . පූසීයෝ සහ සුනඛ ගැහැණු සතුන් වද සැත්කමට ලක් කරන්න කටයුතු කලා එයාල බෝවෙලා විදින දුක් මන් අත්දැකීමෙන් දන්නවා කවුරු මට බැන්නත් සත්‍යය යඨාර්තවාදි තොරතුරු මේ සත්ව කරුණාව තුල සතාගේ ලස්සන වටිනාකම හොයන්නේ නෑ මොකෙක් උනත් ජිවිතයක් රැකබලා ගැනීම කරනවා. ස්තුතියි 🙏 🌹 ❤
🐕❤️ ශෝයි අනේ බව්වො ටික
😮
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කේ..ඔහොම්ම ඉස්සරහට යමු..ජයවේවා 😍❤️
❤️❤️
ආදරණීය විඩියෝ එක්,ස්තුති ♥️♥️
❤️❤️
ලස්සනයි බලු පැටව්
මමත් ආසයි මේ වගේ බැලුව බලන්න
පට්ටම ලස්සනයි vlog එක.. ❤
හරිම ලස්සනයි වැඩසටහන
Gammc thamai😎💕👍thadi baluwo mru,hby😗🥰❤
9:47 ඌ නම් මාරම ලස්සනයි 😍.
අක්කි මම බල්ලොන්ට ගොඩාක් ආදරෙයි.....🐕❤❤❤❤❤❤
♥️♥️♥️😊
NYSGCVERDO
ලස්සන රෝස මල් ටිකක් බුදු සරණයි මැණිකෙලා ඔක්කොටම.😘😘😘😘😘😘
අහම්බෙන් දැක්කේ... සතුටුයි...😊😍
අපි බල්ලො 100 දෙනෙක් බලා ගන්නවා.ජිවිතේම බල්ලෝ වෙලා ඉන්නේ දැන් නම්😊 ලංකාවේ හස්කිලා ඉන්වා නේ..
❤️
MN asai haskilata
ඉගිල්ලෙන්නෙ පරිස්සමින් සුළං කෝඩ එමට..... ඔයා වගේ අද සමාජය ලස්සන නෑ... පරිස්සමින් නංගියො ... තෙරුවණ් සරණයි!..🦊🦊🦊🦊🦊🦊
❤️❤️
අදත් සුපිරි උල්පි අක්කෙ 💗😁
ලස්සනයි vlog eka
12:41 hammo ane oyage konde lassana.beautiful hair 😍😍
සුපිරි ම ව්ඩියො එකක් 🎉🎉🎉❤❤❤
❤❤❤ අම්මෝ බලන් හිටියේ උදේ ඉදන් වීඩියෝ එකක් දානකම්... 🎉🎉🎉
🥰🥰🥰
ගෑනු ළමයි බල්ලන්ට හරි ආසයි
ගෑනු ජරාවට කැමති වගේ.
ලස්සන වැඩක්❤❤❤❤
අනේ මං එකක් කියන්නම් හැමෝටම දැනුවත් වෙන්න.බව්වෝ හදන හැමෝටම නැත්නම් පසු තැවෙන්න පුලුවන්😢 මගේ බව්වට ප්ලීහාවේ කෑන්සර් එකක් හැදිලා නැති වුනා.ලංකාවේ ප්‍රසිද්ධම වෙට් කෙනෙක් ගාවට අරන් ගියේ එයාගේ ලෙඩවලට.බ්ලඩ් ටෙස්ට් කලා.ඒත් මාස 6 ක් ගිහින්ලා තමා කිව්වේ කෑන්සර් කියලා. එතකොට පැතිරිලා.ඒ හින්දා මාස 6 කට වරක් ඒවත් ටෙස්ට් කරලා බලන්න.එතකොට ඉක්මනට හදුන ගෙන ප්‍රතිකාර කරන්න පුලුවන්නේ
❤️❤️
මේ බල්ලො හරිම ලස්සනයි
❤️😍😍😍😍 ගොඩක් ලස්සනයි වීඩියෝ එක නංගි ..මාත් ආසයි ආදරෙයි dog s ලාට...🥰
❤️
ෂෝයි අනේ බව්වලා ❤❤❤ ඔයා කිවුවනේද එනවුස් කරන කෙනාගේ කටේ ශබ්දේ වැඩි කියලා ඒත් අපේ ටීචගේ කටේ ශබ්දේ වැඩි 🎉😮😮
ලස්සනයි ❤❤❤
පරිස්සමින් කෙල්ලේ ❤ nice video as always ❤
❤️
Anee shoima shoi❤❤❤❤math ballanta gdaak adarei❤
Ithin apita panda.. dogi kiyanne oyage habitada . Best of luck four your life...
ලස්සන බල්ලෝ ටිකක්. මම ගාවත් ජර්මන් ශපර්ඩ් කෙනෙක් ඉන්නවා අක්කි😊
Akika video ika very very beautiful .😃😀💖💋
Dio ලස්සනයි ❤
අදනම් නියමයි ..නංගි ❤❤❤
❤️
10:43 Bullmastiff kenek neda??mage asam breed eka🥰.my dream dog ❤️
Thumbnail ekh 😂 ammo wolfy akki ❤
Dogs are so cute ❤❤
ලස්සන ❤
ඒ pug කෙනා සද්දෙ දානව නෙමේ.. එයාලගෙ නහය අනිත් අයගෙ නහයට වඩා කොටයිනෙ.. ඒ නිසා එයාල හුස්ම ගද්දි කටින් ගොඩක් දුරට හුස්මගන්නෙ.. එතකොට තමයි ඒ ගොරෝනවා වගේ සද්දෙ එන්නෙ.. අපේ දිහත් ඉන්නවා මාස පහක pug කෙනෙක්.. 🌝❤
Lassana ballo tikake ❤️❤️
Dog show එකට බන්දුල මාමා ඇවිල්ලා 😁😍😍♥️
Akki mamath chanel ekak karanawa .Mama akkige video hamdama balanawa . akki harima lassanai.
අනේ ශෝක් 😍❤️😘
harimalassanayi😘😍😘😍
ලගදි සෙට් වෙලා මුල උදන් ඔක්කොම වීඩියො බලාගෙන එන මම 😌❤
❤️
අදත් vedio eka ලස්සනයි dr❤ ආදරෙයි 😍❤
❤️❤️
Wolfy akki ❤ ❤ oya hri lassanai 😘😘😘😘😘😘😘😘
🥰🥰
මටත් බල්ලෙක් වෙන්න තිබ්බ කියලා හිතුනා එ වෙලාවට ව්තරක්😁😂
අනේ මම ආසම විඩියෝ එකක් ....ඇස් පිල්ලම් ගැහන්නේ නැතිව බලන්න හිතේනවා.❤❤❤
😮😮😮
😅😅😅😅😅
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😮😅😊😊😊😊😊😊
😢😮😢😢😢
😊😊😊😊😊😊
අනේ..🥺❤ 🐕🐕
konde බැඳගෙන hitiya nm hodai 😊
අනේ dobby ගමේ යවල නේ ඔයාල යාලුවෝ බලන්න තිබ්බ දවසේ 😅😅dog show එකනම් පට්ට හොදේ අපිත් දවසම වගේ හිටියා බල්ලො set එක බල බල 😊මේ පාර නම් තිබුනොත් dobby shelly දෙන්නම එක්කන් යන්නෝ 😊❤ඉවර වෙනකන් ඉඳල නැනේ vlog එක ලස්සනයි 😊❤
Mamath harima asai bawwonta
Oyata ara biruva vage rotvayalat ballo dennek innawa ape gedara rexxi toodi ❤❤❤
බල්ලොන්ට කතා කරන්න බෑනේ ❤❤😂😂
හෙනක්ශිගෙ වර්ගයෙ බව්වෙක් තමා මට ඉන්නෙත් 🎉❤❤
මම කැමතිම බන්දු ගුනේගෙ මූනම තියෙන ruba ට
Nice and interesting vlog
Dogla gana godak dewal danagaththa
🌟🌟🌟🌹🌹🌹👍👍👍
❤️
Anee mamath dog lover kenekk❤❤❤❤
අපේ බල්ලගේ නමත් ලියෝ❤
අක්කි ඔයා හරි ලස්සයි❤❤
මගෙ ලග ඉන්නෙ rottweiler dog දැන් ලොකුඉ❤❤
When you're a genuine dog lover you go crazy nuts like this girl.😅👌
❤️
පට්ට බං නංගි මැණික ඔයාට ජය වේවා සතුටින් ඉන්න
🥰🥰
❤❤❤❤❤❤❤❤
11.27 a great dane nam lankawe ekkenek newei wage imported ekkek wage neh😯😯
මගෙ ලග ඉන්නවා rottweiler ❤❤
අක්ෙක ටයිනි තමා මම අාස❤❤❤❤
Lassanai akke
Teddy lassanai❤
දන්නවා නම් කවුරුහරි ඉන්නවා නම් grate dane පැටියෙක් ගන්න් තැනක් කියන්නකො😊
බල්ලෝ ටික ලස්සනයි පාර්ලිමේන්තු ඉන්න උන්ට වඩා 😂😂😂
❤❤❤❤
❤️
Eka ballek patiya galava gaththoth😂❤
Eshi lassanai
ආදරෙයි මැණික ❤🌹😘
මට lion ශෙපර්ඩ් පිරිමි බව්වෙකුට දාන්න හොඳ නම්ක් reply කරන්නකො 💖💖🙂
1.leo
2.shadow
3.shaggy
4.benji
@@JeewanaPriyankara-o4x thank you ❤️❤️👍👍👍❤️❤️❤️
@@JeewanaPriyankara-o4x thank you 👍👍❤️❤️❤️❤️👍👍❤️
Lucy
13:21 amme eya 😅❤
මමත් ආස මේ වගේ බල්ලෝ අල්ලන්න
මට ඉන්නේ ලයින් ශබඩ් කෙනෙක්
😍😍😍😍😍😍😍😍😍😍
Ane shoyi ane 🥺💝💫
Oyata burapu ballage
Warge thamai ape gedara
Enne dennek enawa reksii
Doodi