ටික් ටොක් එකේ ජනප්‍රිය අකී එක්ක තවත් සුරතලුන් 9ක් ඉන්න මයන්තිගේ ගෙදර | Pet Talk

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @isharachathuranga9411
    @isharachathuranga9411 4 ปีที่แล้ว +729

    මේ වගේ මිනිස්සු ලක්ෂ ගනනින් පහල වේවා. සත්තුන්ට තියන කරුනාවම ඇති.

    • @bad_bo9392
      @bad_bo9392 3 ปีที่แล้ว +7

      අනිවා

    • @chathuchathu1834
      @chathuchathu1834 3 ปีที่แล้ว +2

      Ammek appek nethi daruwekta pihita weyalla.... eway pin.... laksa gannan bihiwenna ony a wage un.... loku loku ballo nethuwa walballanta kanda denda kiyapallko munta karunawa kohomda balanna

    • @Kimiboy.4716
      @Kimiboy.4716 2 ปีที่แล้ว +1

      ow

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +535

    මේ රත්තරං හදවත් ඇති පවුලට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.පොෂ් වෙන්න දඟලන ගෑනු අතරෙ ඉන්න රත්තරං හදවතක් තියෙන නංගියෙක්.ඒ වගේම නංගියට හම්බවෙච්ච රත්තරං කොල්ලෙක්.

  • @sarang9318
    @sarang9318 3 ปีที่แล้ว +1230

    මේ වෙලාවේ මගේ බව්වත් මගේ ඇදේ දොයි 🤭 but එයා නම් branded බව්වෙක් නෙවෙයි. ගේ ඉස්සරහ කානුවක වැටිලා කකුල් පණ නැතුව හිටපු බව්වා පැටියෙක්. ගොඩක් අමාරුවෙන් පණ බේරගත්තේ. අපිත් දැන් බව්වා ගෙදර තනියම දාලා trip යන්නේ නෑ.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +116

    බොරු පොශ් නැති සහෝදරීයක්...ඔයාට ජයෙන් ජය...හරීම ලස්සනයි මේ ව්නාඩි කීපය..❤

  • @vindyawijekoon2130
    @vindyawijekoon2130 4 ปีที่แล้ว +388

    පෞද්ගලිකව මං මේ අක්කිව දන්නේ නෑ ඒත් එයාගේ ආදරේ එයාගේ වචන වල ඇස්වල තියෙනවා.. හස්කි ෆැමිලි එකට ගොඩක් ආදරෙයි.. ❤️😍😍

    • @rathikvichintha3940
      @rathikvichintha3940 4 ปีที่แล้ว +4

      සිරාම කතාව ❤️

    • @ChandanaandKaushi
      @ChandanaandKaushi 4 ปีที่แล้ว

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว

      AKANAM ANE ATHA .

  • @jkrowling4696
    @jkrowling4696 4 ปีที่แล้ว +218

    බොරු සෝබන නැති.. ඇත්තටම සත්තුන්ට ආදරය කරන අක්කා කෙනෙක්..

  • @isurusaranga171
    @isurusaranga171 3 ปีที่แล้ว +27

    අන්න ඒකයි. එයාලට ලෙඩක් දුකක් බඩගින්නක් කියාගන්න බැරි එක ඒ දේ අපි තේරුම් ගන්න එක හැමෝටම තේරුම් ගන්න බෑ❤️

  • @tharukanuwan4821
    @tharukanuwan4821 3 ปีที่แล้ว +29

    සමාජ තත්වය පෙන්නන ලෝකු බල්ලෝ හදන අය අතරේ මේ අක්කා නම් ඇත්තටම සත්තුන්ට ආදරේ කරන කෙනේක්.....මේ වගේ අයට නම් වරදින්නේ නෑ කවදාකවත් ❤️

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 4 ปีที่แล้ว +430

    අක්කා බව්වෝ ටික ගැන හුස්ම ගන්නේ නැතිව කියවනවා. එහෙම කියවන්න පුලුවන් එයාලා ගැන හොඳට දන්න අයට විතරයි. අක්කේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි. හොඳ breed වල බල්ලෝ පමණක් නොව පාරේ ඉන්නෙත් ආදරය අවශ්‍ය බල්ලෝ කියන එක වටහගෙන ඉන්න එකට බොහොම ස්තූතියි ❤
    මට කියන්න ඕනි දේ කිය උනාද කියලා මීටර් නෑ. වරදවා වටහා ගන්න නම් එපා. ❤

    • @sarang9318
      @sarang9318 3 ปีที่แล้ว +11

      අනේ ඔව් අනේ පාරේ ඉන්න බව්වන්ටත් පිහිටක් ඕනේ 😢😥

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +4

      මමනම් ගොඩාක් ආදරෙයි පාරේ ඉන්න උන්ටත් සල්ලි දීලා ගන්න බල්ලොන්ටත් වැඩියෙන්ම පාරේ ඉන්න උන්ට ගොඩාක් ආදරෙයි මම🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

  • @user-cl3fr8zq4o
    @user-cl3fr8zq4o 4 ปีที่แล้ว +667

    බොරු පොශ් නැති real සත්තුන්ට ආදරේ කෙනෙක්.......💞

  • @slktm9447
    @slktm9447 2 ปีที่แล้ว +18

    පරෙ ඉන්න බවුවොනට පුලුවන් වෙලාවට මොනාම හරි කන්න ඇරන් දෙන එක නම් ඇත්තටම මරු වැඩක්.😌 මූන දැක්කාම තෙරෙනවා සමහර අයගේ අසරනකම.😥❤️

  • @malkavithanage6023
    @malkavithanage6023 3 ปีที่แล้ว +47

    අම්මෝ මගේ දුව වගේ.සත්තු කිව්වොත් පන හරි දෙයි.අපේ
    ගෙදර බල්ලෝ පූසෝ ඉන්නෙත් ඇඳ පුටු මේස් උඩ.ඒ අතින් අපි හරි වාසනාවන්තයි එයාලගෙ ආදරය ලබන්න❤️

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 ปีที่แล้ว +1806

    බල්ලො ටික පෙන්නපු වෙලාව මදී කියලා හිතපු උන් කෝ

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +91

    අක්කා කියවනවා අහගෙන ඉන්න පුළුවන්, එපා වෙන්නේ නෑ

  • @MJanaChathu
    @MJanaChathu 3 ปีที่แล้ว +41

    අපේ අම්මත් මේ අක්කා වගේ තමයි.ගෙදරට කවුරු ආවත් බල්ලෝ දෙන්නා ගැන නන්ස්ටොප් කොයවනවා.එහෙම කියවන්න පුලුවන් ඒ අයට ඒ තරම් ම ආදරේ නම් විතරයි

  • @au1171
    @au1171 3 ปีที่แล้ว +27

    මට හස්කි කෙනෙක් නම් නැ..හැබැයි වල් බල්ලෝ තඩියෝ 2ක් ඉන්නවා......අම්මෝ මං ඒ දෙන්නට පැලේන්න ආදරේයි......❤️😘...
    හස්කිලා ටික නම් මරු....😊😘😘😘😘❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +106

    අනේ වාසනාවන් මෙහෙම family එකක්.අද උදේ දවසම මට සතුටුදායකයි .සත්ව කරුනාව උතුම් ලෙස එයාල සලකනවා.බුදු සරනයි

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 ปีที่แล้ว +51

    අනේ වැඩසටහන මරු.ඒ අක්කාගේ කතාව සේරටම වඩා ලස්සනයි..ඔයා කතා කරන හැමවචනයකින්ම එයාලට ආදරෙ තේරෙනවා..හරිම සෝක් අනේ..ටික්ටොක් වලින් කලින්ම මම දැක්කා මේ හස්කි බබාලා ටික..

  • @sidantha2000
    @sidantha2000 3 ปีที่แล้ว +20

    ගැලපෙනම කටර් එකකට තමා හස්කීස්ලා සෙට් වෙලා ඉන්නේ.. ගැලපීම 100% 🙋🐕🐶

  • @shihanperera1996
    @shihanperera1996 3 ปีที่แล้ว +154

    මෙන්න රියල් ඔටාරලා..❤️

  • @nidarshanarandima8065
    @nidarshanarandima8065 4 ปีที่แล้ว +312

    ඇත්තටම මම මගේ ජීවිතේ දැකපු හොඳම මනුස්සයෙක් තමයි මයන්ති.මම ගොඩක් ගරුකරන චරිතය ක්.බොරු සොබන නැති පොලවෙ පයගහල ජිවත් වන කෙනෙක්.එයා ඔය කියපු හැමදේම ඇත් ත.සත්තුන්ට එයා මාරම ආදරෙයි.

    • @samudikavidanage5556
      @samudikavidanage5556 4 ปีที่แล้ว

      Mayanthi miss fb innawada inna nama mokadda

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      එයාගේ ගෙදර කෙනෙක්ද ඔයා

    • @nidarshanarandima8065
      @nidarshanarandima8065 4 ปีที่แล้ว

      @@KAUSHI.9999 මයන්ති මගේ හොඳම යාළුවෙක්.

    • @nidarshanarandima8065
      @nidarshanarandima8065 4 ปีที่แล้ว

      @@samudikavidanage5556 mayanthi palika Jayawardena

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@nidarshanarandima8065 මම හිතුවේ එයාද කියලා.

  • @sandaliimanshi4442
    @sandaliimanshi4442 4 ปีที่แล้ว +112

    ඇත්තටම බල්ලො කියන්නෙ හිත හොද ජාතියක්... මේ අක්කනම් ඇත්තටම හරිම පිංවන්ත ගැහැනියක්.... හැමෝටම බෑ ඔහොම... අපේ ගෙදරත් ඉන්නවා බල්ලෙක් ගොඩක්ම හොද කෙනෙක් නෙවෙයි.. හැබැයි මං යන්නෙ කොතනද එයා එතන... මිනිස්සුන්ට ආදරේ කරනවට වඩා දහස් ගුනයක් වටිනවා ඒක... බල්ලෙක්ට ආදරේ කරන්න ඒක තමා සතුටු වෙන්න පුලුවන් දේ.. එයාල මුල අමතක කරන්නෑ

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +226

    අක්කගෙ කතාවට වශී වෙලා අපට බව්වෝ පෙන්නුවෙත් නෑ හරියට ..😁

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +307

    ටික් ටොක් එකේ මෙයාලා කරන දග වැඩ බලන අය කෝ..🤗😂😜

    • @sanjeewanieathukorala5659
      @sanjeewanieathukorala5659 3 ปีที่แล้ว +1

      Mata husky puppie kenek ganna puluwan yhanak kiyanna pls

    • @themashagimhani8317
      @themashagimhani8317 2 ปีที่แล้ว

      @@sanjeewanieathukorala5659 mayanthi akkagenma ganna puluwan eyalage puppies la innwane රේවන් ge,contact karala balanna( oyage comment eka dndakke mn ahamben 8 months ago kiyala note une dn,bauwek nan danatath aragena aththe neh 🙄)

    • @user-ul3hu2hp2v
      @user-ul3hu2hp2v 2 ปีที่แล้ว +1

      @@themashagimhani8317 😂😂😂

    • @user-ul3hu2hp2v
      @user-ul3hu2hp2v 2 ปีที่แล้ว +1

      @@themashagimhani8317 yep

    • @user-ul3hu2hp2v
      @user-ul3hu2hp2v 2 ปีที่แล้ว +2

      @@themashagimhani8317 9 month ago comment එකකට replay krl 😂😂

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +138

    මම ජොබ් එකට යනව හස්බන් බල්ලො බලාගන්නව නියමයිනෙ

  • @Lshani935
    @Lshani935 4 ปีที่แล้ว +393

    මං දැකපු ලස්සනම වැඩසටහනක් ❤️ ඒ Lady harima openly katha kala 👍

  • @psstrem6736
    @psstrem6736 4 ปีที่แล้ว +29

    වචනයේ පරිසමාර්‍ත අර්ථයෙන්ම මනුෂ්‍යයෝ♥️

  • @dilinicooray1991
    @dilinicooray1991 3 ปีที่แล้ว +23

    අපේ ගෙදරත් ඉන්නවා එයා තමයි ගෙදර හාමුමහත්තයා කියලා හිතාගෙන ඉන්න බව්වෙක්...

    • @blinkgirl9169
      @blinkgirl9169 2 ปีที่แล้ว

      අම්මෝ අපිටත් 😂

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 ปีที่แล้ว +148

    මෙි අක්කාට මං ආදරෙයි...එයා හරි හොදයි...😢දුක හිතුනා අර බලු බබා මැරැනා කිව්වම

  • @vishalrulz6217
    @vishalrulz6217 4 ปีที่แล้ว +62

    අක්ක නම් සත්තුත්ට ⁣ගොඩක් ආදරෙයි. මටත් ඉන්නවා වල් බලු තඩියෙක්❤️❤️❤️❤️

    • @lochiayodya310
      @lochiayodya310 3 ปีที่แล้ว +1

      😂

    • @nirashadissanayaka9091
      @nirashadissanayaka9091 3 ปีที่แล้ว +1

      Hiii 😂😂

    • @user-we5yd7cm8v
      @user-we5yd7cm8v 3 ปีที่แล้ว

      😂

    • @blinkgirl9169
      @blinkgirl9169 2 ปีที่แล้ว +1

      අම්මෝ මටත් 😂හැබැයි තව හොද කෙනෙකුත් ඉන්නවා 😘🥰දෙන්න මාර love ❤❤❤

    • @s.j8630
      @s.j8630 2 ปีที่แล้ว

      Matath innawa 💙💙💙💙

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 3 ปีที่แล้ว +7

    ඇත්තටම සතුටුයි සොයුරිය ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...ඔයාගෙ සුරතලුන්ටත් ඔයාටත්,ඔයාගෙ පව්ලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @youtube4u996
    @youtube4u996 3 ปีที่แล้ว +29

    අක්කාගේ වගේම මගෙත් හීනේ හස්‍කි😍

  • @LuxurySriLanka
    @LuxurySriLanka 4 ปีที่แล้ว +10

    සත්තුන්ට ආදරේ කරන හිතක් ලැබෙන්නත් පිං කරන්න ඕන..මාත් හරි ආසයි මෙ අහිංසක සත්තුන්ට..💓☝

  • @user-kt8iz7vm2f
    @user-kt8iz7vm2f 4 ปีที่แล้ว +507

    අක්කා නොර්මල් බල්ලා ගැන කිව්ව කතාවටනම්
    සත්තයි ඇස් වලට කදුලු ආවා ..
    😞❤

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 ปีที่แล้ว +21

    කතාව ඉවරවෙනකන් ආසාවෙන් බැලුවා. අකී අක්කගේ කතාව තමයි මරු😍😍😍👌👌 ජයවේවා
    petTalk🐶❤️😘💪

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +24

    නිර්මල උතුම් ගති ගුන ඇති ගැහැණියක් ..මේ සතුන්ට දක්වන කරුනාව ආදරය ...හිතාගන්න බැ...ඔබට බුදු සරණයි

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +47

    අක්කා හරිම ආදරෙන් හදනවා සත්තු ටික ,,👍

  • @sasifdo3642
    @sasifdo3642 4 ปีที่แล้ว +76

    අනේ තව වෙලා බල්ලො ටික පෙන්නුවා නම් කියලා හිතුනා මේ වගේ සත්තුන්ට ආදරේ කරන සත්තු ගැන හිතන බල්ලෝ ගොඩක් තියාගෙන ආදරෙන් හදන අය හරිම අඩුයී මේ අක්කයී අයියයී ඒ අතින් නම් හරිම හොදයී කියලා වැඩක් නෑ ඒ ගැන නම්...මිශ්කට හෙසල්ට ආදරේ කරපු විදිය ටික් ටොක් වලින් එහෙම දැකලා තියෙනවනේ😍😍😍😍අනේ ඔයාලට ගොඩක් පිං මේ වගේ ආදරේන් බල්ලො ටික බලා ගන්නවට මිනිස්සුන්ට වඩා කෙලෙහෙගුනේ තියෙන්නේ බල්ලොන්ට විතරයී අපිට ගොඩක් ආදරේ කරන්නේ ඒ සතා විතරයී මන් නම් හරිම ආදරේයී බල්ලොන්ට.........😍😍😍🐕❤️❤️❤️❤️😘😘😘😘🙈🙈🙈💘💘

  • @dickyjayasinghe7366
    @dickyjayasinghe7366 3 ปีที่แล้ว +20

    This girl looks really really genuine. The way she behaves, talks everything is very natural. Not showing off. A nice girl. Her pets, especially her boyfriend must be very lucky.

  • @rasikakumarirasikakumari8066
    @rasikakumarirasikakumari8066 2 ปีที่แล้ว +6

    අක්කී ඔයාගේ හස්කිල සෝක් අනේ අනිත් අයත් සෝක් හරිම ලස්සනයි ඔයාලගෙ family එක නම් ගොඩක් ලස්සනයි අර පාරෙ හිටිය කිව්ව බව්වා ගැන නම් දුකයි ඒත් ඔයා ඒ කර්පු දේ හරි ඒ බව්වට. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 👧❤️❤️

  • @tashiperera135
    @tashiperera135 4 ปีที่แล้ว +34

    අම්මෝ මං හිතුවා කවුදහරි මෙයාලව pet talk එකේ දකින්න පුලුවන් වෙයි කියලා🥺❤️

  • @mila_wick
    @mila_wick 4 ปีที่แล้ว +176

    මෙයාලාව පෙට් ටෝක් එකේ දකින්න මං මාර ආසාවෙන් හිටියේ ...... ❤️🐶මං හිතුවෙ නෑ ඔයාලා දායි කියලා

    • @vajiradamayanthi715
      @vajiradamayanthi715 4 ปีที่แล้ว +1

      Ada kale enna naraka minisun athare oya godak hoda kenek.

    • @ChandanaandKaushi
      @ChandanaandKaushi 4 ปีที่แล้ว

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @SL-ff3cb
      @SL-ff3cb 3 ปีที่แล้ว

      Hathwalamai

  • @andradigesujanlakmalsilva8292
    @andradigesujanlakmalsilva8292 4 ปีที่แล้ว +241

    කවුද 🐕 🐕 🐕 ට ප්‍රියමනාප ඔහු හෝ ඇය සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා මනුෂ්‍යත්වයේන් අග තැන්පත්ය.

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +5

      මමත් ගොඩාක් ආදරෙයි බල්ලොන්ට පූසොන්ට හැම සතෙක්ටම චූටි බබාලටත් වැඩියෙන්ම බල්ලොන්ටයි පූසොන්ටයි ගොඩක් ගොඩක් ගොඩක් godak godak godak godak godak ආදරෙයි

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +1

      🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

    • @lalithniroshan8780
      @lalithniroshan8780 3 ปีที่แล้ว

      💞💖💖❤🤜

    • @production8151
      @production8151 3 ปีที่แล้ว

      ❤️❤️

  • @iromirasangika5423
    @iromirasangika5423 3 ปีที่แล้ว +11

    පාරෙ ඉඳලා ඉදලා හදා ගත්ත බල්ලගෙ කතාව ඇහුනම ඇස් වලට කඳුලු ආවා.

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +163

    අනේ මන්දා මොනවා කියන්නද කියලා ඒ තරම් ආසාවෙන් බැලුවේ දැනෙනවා මොන තරම් ආදරය කරුනාව පෙන්නනවාද කියලා කොච්චර බැලුවත් මදි වගේ ඔයාට ගොඩක් ස්තුතියි ආශ්

    • @shiwangishiwangi7554
      @shiwangishiwangi7554 4 ปีที่แล้ว +2

      Niyama lady kenak

    • @ChandanaandKaushi
      @ChandanaandKaushi 4 ปีที่แล้ว +1

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@ChandanaandKaushi සබ් එක්ක ඔනී

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 ปีที่แล้ว +61

    මේ වගේ ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඒත් මෙච්චර බව්වො ගොඩක්😊😊🤗

    • @reviewer94
      @reviewer94 4 ปีที่แล้ว

      15මගේන් මාවත් සබ් කරන්න

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 3 ปีที่แล้ว

      Hobama.kellek.nagi.oya.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@reviewer94 අපිට සබ් එක ඔනී

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@dineshnaotunna7808 අපිට සබ් එක ඔනී

  • @madupremasiri7131
    @madupremasiri7131 3 ปีที่แล้ว +75

    මටත් ඉන්නවා rottweiler කෙනෙක් ....එයාලට පුදුම තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්නේ....

    • @lochiayodya310
      @lochiayodya310 3 ปีที่แล้ว +5

      Ow ape ekken kmryk gane gihin mawa hoynwa gdr nathi unm

  • @Didularanmina12345
    @Didularanmina12345 3 ปีที่แล้ว +204

    සත්තු හැදුවට ඒ ගොල්ලෝ නැති වෙච්ච දවසට ගොඩක් දුකයිනේ... 😪😪

    • @meshi_vlogs
      @meshi_vlogs 3 ปีที่แล้ว +7

      Minissuth ehema tama .serama dukai

    • @Didularanmina12345
      @Didularanmina12345 3 ปีที่แล้ว +1

      @@meshi_vlogs ou eeka aththa.

    • @sasandithalawatte8907
      @sasandithalawatte8907 3 ปีที่แล้ว +1

      Ow eka aththa

    • @donibbh3371
      @donibbh3371 2 ปีที่แล้ว +3

      ඔව් ......මගෙ බවුවත් නැති උනා..🤧🥺😪

  • @makewithmesl4184
    @makewithmesl4184 4 ปีที่แล้ว +11

    මම දන්නේ මිනිස්සුන්ට සලකනවට වඩා හොදයි සතකෙුට සලකන එක.. මරු 👍

  • @gimhankavishka409
    @gimhankavishka409 4 ปีที่แล้ว +129

    ඒ අක්කා නිකම් කටර් එක වගේ 😁

    • @sadu8816
      @sadu8816 2 ปีที่แล้ว

      ♥️

  • @jithmi3327
    @jithmi3327 3 ปีที่แล้ว +8

    මේ විඩියෝ එක බලන්නේ දහවෙනි පාරට 😊😘😍

  • @shashikashehan7074
    @shashikashehan7074 3 ปีที่แล้ว +8

    මෙයාලවනමිි හොදට දන්නවා අපි❤️

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +16

    ගොඩාක් පින් ඔබතුමියට මේ වගේම ඇත්තටම මමත් ගොඩක් ආදරේ බලු පැංචා න්ට පාරක හිටියත් සත්තුන්ට ආදරේ ඔබතුමාටත් ගොඩාක් පින් මේ දේවල් අපිට පෙන්නනවා අපි හරිම සතුටින් රටකට වෙලා හරි බලා ඉන්න va ගේ පිහිට

  • @bathalayaproductions3650
    @bathalayaproductions3650 4 ปีที่แล้ว +231

    අපි නම් ඉතිං අයියා කාරයගේ ටික් ටොක් එකෙන් මිශ්කාගේ ආතල් බලපු අය තමා

    • @reviewer94
      @reviewer94 3 ปีที่แล้ว

      29මගේන් මාවත් සබ් කරන්න

  • @nandanawelivita1702
    @nandanawelivita1702 3 ปีที่แล้ว +146

    මටත් ඉන්නව බල්ලෙක්. ඌ හස්කි බල්ලෙක්නම් නෙවේ. ඒත් ඌ සක්කිල බල්ලෙක්. මොනා ඉනත් මං උට ආදරෙයි පැලෙන්ට♥️🙂

  • @chamarikulathunga8130
    @chamarikulathunga8130 3 ปีที่แล้ว +36

    අක්කි මං ඔයා වගේමයි.... ඒ වගේම මං සෑහෙන්න බැනුම් අහනවා පාරෙ ඉන්න සත්තුන්ට කන්න බොන්න දීලා. 😍😭

    • @raazkumar1319
      @raazkumar1319 2 ปีที่แล้ว

      000

    • @deepamangali3638
      @deepamangali3638 2 ปีที่แล้ว

      කවුද බනින්නේ ඒ පින දන්නේ නැතුව ඇති

  • @user-bx1lj6ji1w
    @user-bx1lj6ji1w 4 ปีที่แล้ว +31

    උන්ගෙ පෙර පින 💗❤❤❤❤❤❤❤❤❤❤

  • @kushancs21
    @kushancs21 4 ปีที่แล้ว +28

    😍 Street dog කතාව හිතට වදිනවා...😢

  • @sanjeewadhoom9740
    @sanjeewadhoom9740 3 ปีที่แล้ว +30

    ඒ..බල්ලො නම් හරිම දගයි නේ...අක්කගෙ කලිසමත් කාලා...😁

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +5

    රත්තරන් හදවත් ඇති උතුම් වූ මිනිසුන්...🙏♥️

  • @tastyfoodiesinworldwide2260
    @tastyfoodiesinworldwide2260 4 ปีที่แล้ว +34

    හරිම නිහතමානි චරිතයක්.😍😍😍😍😍 මං වගේම තවත් එක්කෙන්ක් හරි ඉන්නව කියල දැනෙනකොට හිතට පුදුම සතුටක් තියෙන්නෙ... 😍😍😍😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 4 ปีที่แล้ว +22

    ඇත්තටම නියම චැනල් එකක්.මාත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි ..මටත් ඉන්නවා හුරතල් ලැබ් කොල්ලෙක්..එයා අපේ පණ.😘😘

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 3 ปีที่แล้ว +7

    තව පැයක් තිබුනනං වීඩියෝ එක ඒත් බලා ඉන්න පුළුවන් අන්තිමට කියපු ටිකට නං හොඳටම ඇඬුණා

  • @tharivlogs1755
    @tharivlogs1755 3 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු කියන්නෙ මෙන්න මේ වගේ අයට තමා 🥰❤❤👌👍

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 ปีที่แล้ว +120

    අකීරා❤ මං ආසම tiktok account එක.මටත් husky කෙනෙක් හදන්න ආස හිතුනා අකීරාගෙයි රේවන්ගෙයි කෝලම් දැක්කම. හේසල්ටත් ආසයි.❤🥰

  • @arunikadodamwala3708
    @arunikadodamwala3708 4 ปีที่แล้ว +30

    මාරම ලස්සනයි.. ආසාවෙන් බැලුවා.. හරිම ශෝයි.. බුදුසරණයි 🥰❤️

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 3 ปีที่แล้ว +19

    හේසල් මැණික එයා අහිංසකයි 🌸❤

  • @ellydiaries4027
    @ellydiaries4027 3 ปีที่แล้ว +2

    හිත මාරම සැහැල්ලු උනා මේක බලලා. මටත් ඉන්නවා පනක්. අපේ මුලු ලෝකෙම වෙච්ච. මේ ගර්ල්නම් නියම හිත හොද කෙනෙක්. ඔයාට මේ පිනම ඇති.

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 ปีที่แล้ว +15

    ඇත්තටම හරිම සතුටුයි මේ වගේ මිනිසු ගැන දරුවෝ මහා මග දලා යන කුර සමජයක මේ මිනිස්සු ලොකු ආදර්ශයක් බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +5

    ආදරෙයි අක්කේ . කරැනාව දයාව ඇති හදවත් ඔයාලගෙ පවුලෙ හැමෝටම තියනව. හරිම සතුටුයි

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +4

    මම ළග නම් ටික් ටොක් ඇප්එක නෑ හදන්නෙත් නැහැ මම සත්තුන්ට ගොඩක් ආදරෙයි ඒ වගේම පාරේ ඉන්න එවුන් ගෙදර අරන් යන්න හදලා අම්මගෙන් හොඳටම බැනුම් අහනවා ගෙදර තියන සේරම ඒවා පාරේ ඉන්න උන්ට ගිහින් කන්න දෙනව කියලත් බනිනවා මමත් vegetarian උනේ සත්තු මරන එක නිසයි අනික අප්පිරියයි කන්න මම නම් ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ සත්තුන්ට

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +2

    අනේ naogi ඔයාලා දෙන්නට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා කියලා මම පාර්ථනා කරනවා ඔයාලා ඔය සතුන් වෙනුවෙන් කරන මෙහෙවරට නිදුක් නිරෝගී දීර්ග ඖෂ ලැබේවා

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว +15

    හරිම ලස්සන වැඩ සටහනක්.ඇත්තටම හිත පිරුන. සත්තු එක්ක වැඩ කරන්න ලේසියි මිනිස්සුන්න්ට වැඩිය.බුදු සරනයි ඔයාට

  • @sisiranadee9614
    @sisiranadee9614 4 ปีที่แล้ว +4

    ඔයාලා වගේ හිත හොද අහිංසක සත්තුන්ට ආදරය කරුනාව දක්වන අය මේ රටේ වැඩි වැඩියෙන් බිහිවේවා.

  • @amaathathsarani9565
    @amaathathsarani9565 3 ปีที่แล้ว +5

    අම්මොහ්..මං මාරම ආසයි ඔයාලට..ඔයාලගේ ටික්ටොක් මං ගොඩක් ආසවෙන් බලන්නේ...ඇත්තටම පුදුමයි ඔයාලා සත්තුන්ට ආදරේ කරන විදිය ගැන...සතුටින් ඉන්න හැමදාම...අක්කා ගොඩක් පින් කරලා තීනවා ඒ විදියටම සත්තුන්ට ආදරේ කරන පවුලක් ලබන්න...❤

  • @indranimendis3079
    @indranimendis3079 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි ඔයාල ගැන සත්තුන්ට සලකන හැටි දැක්කම ඇහුවම ඉදිරියටත් මේ අයව බලාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏💐❤️

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +46

    අනෙ අම්මෝ..අහම්බෙන් දැක්කෙ..හොය හොය හිටියෙ හස්කි ලා ගැන
    නියමයි ..දිගටම කරන්න අයියෙ..සබ් කරෝ...❤️👌

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +52

    සුපිරි පව්ලක් නිදහසේ ජීවිතේ විදිනවා ඒ ගෙදර අය බව්වෝ ටික එක්ක💕💕ඒ ආදරේ ලබන්න Dogs ලා පින් කරලා 🐕🐕🇱🇰🇱🇰❤️❤️🤗🤗

  • @shashikasurangi2195
    @shashikasurangi2195 ปีที่แล้ว +1

    ඔයාල ඒ අයට කතා කරන විදිහ ආසයි.. පුදුම ආදරයක් බුදු සරණයි ගෙදර හැමෝම ටම..♥️♥️♥️

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +6

    අනෙ පිං ඇත්ත ටම බුදු සරනයි ඔයාලා හැමෝට ම

  • @sithuminisandamali4974
    @sithuminisandamali4974 4 ปีที่แล้ว +14

    ආසාවෙන් බලපු ආදරනියම pet talk vedio එක මේක😍😍😍🤗

  • @kavishkagunawardana3579
    @kavishkagunawardana3579 4 ปีที่แล้ว +75

    මයන්ති අක්කෙ ඔයා පට්ට.මනුස්සකම ❤️❤️❤️

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 ปีที่แล้ว +312

    මෙයාව මැරිකෙරපු කොල්ලා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලන්ගෙන් එක්කෙනෙක් තමයි

    • @yayhey7272
      @yayhey7272 3 ปีที่แล้ว +9

      Naaa naa ballanta aadare unata kollata sure naa🤣🤣🤣🤣🤣🤣

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +5

      @@yayhey7272 අනේ අනේ අක්කි 😂😂😂මමත් ගොඩාක් ගොඩාක් ආදරෙයි අනේ සත්තුන්ට මැරෙන්න හදනවා චූටි බබාලටත් ආදරෙයි අනේ ගොඩාක් ඔයා ආදරේ නැද්ද අක්කි 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว +1

      ANE AKAAM ATHAMAE.

  • @podisetekaniyamai.irangasu2880
    @podisetekaniyamai.irangasu2880 4 ปีที่แล้ว +4

    ඔය ආදරේ....අපිට හොදට දැනේනවා .....කතා කරන්න බැරි සතුන්ට ඔහොම ආදරේ කරන්න හැමෝටම බැහැ...ඒකටත් පිනක් තියෙන්න ඕනි....ඔයාලටත් බුදු සරනයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +5

    මේවා දකිනකොට හදවත තවත් ලස්සන වෙනවා.ටික්ටොක් හරිම ලස්සනයි .

  • @wasanthaabayarathna3645
    @wasanthaabayarathna3645 4 ปีที่แล้ว +94

    එයා කියන දේවල් අහං ඉදල මට පිස්සු වගෙ සාන්ත

  • @srilalpadmakumara435
    @srilalpadmakumara435 3 ปีที่แล้ว +4

    අනේ හරිම ආදරණීය මිනිස්සු❤️

  • @savage110
    @savage110 4 ปีที่แล้ว +6

    අක්කත් බලු පැටියෙක් වගේ තමා 💛

  • @chamoddilranga3325
    @chamoddilranga3325 4 ปีที่แล้ว +52

    අකීරව බලන්නම tik tok account එක හදල follow කරල තිබ්බෙ 😂❤️
    මේ ගෙදරට pet talk එකෙන් එනකල් බලන් හිටියෙ ❤️❤️

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +21

    යකො එ labrador ඇයි එච්චර විස හම්මෝ උනමි 😂😂😂

  • @rashinisankalpana3115
    @rashinisankalpana3115 3 ปีที่แล้ว +2

    බුදු සරණයි හැමෝටම... ලස්සන හදවතක් තියෙන කපල් එකක් ❤️❤️❤️

  • @tinamm4474
    @tinamm4474 3 ปีที่แล้ว +6

    she is really good hearted

  • @vimodthmadushan4290
    @vimodthmadushan4290 4 ปีที่แล้ว +68

    අන්තිමට කදුලකුත් වැටෙන්න ආවා 😓❤

  • @annz6329
    @annz6329 4 ปีที่แล้ว +16

    අක්කී ඔයා නම් මාර පින්වන්තයි.ටික් ටොක් එකේ මන් ආසම අකීලගේ වැඩ වලට.❤️😘

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 ปีที่แล้ว +1

    ඔයානම් මරු කියන්න වචන නැ ගොඩක් හිතහොද කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว

    හරිම ආසයි..ඔයාලා හරිම හොද හිත් තියෙන අය ඔයාලාට ජේසු පිහිටයි ඇත්තටම

  • @akashwithakasha4643
    @akashwithakasha4643 4 ปีที่แล้ว +19

    මෙයාලගෙ ටික් ටොක් බලන්න ඕන අනේ.... ශෝයි ❤️❤️❤️😊🤗🤗

  • @phwijesinghe1521
    @phwijesinghe1521 4 ปีที่แล้ว +258

    ගැලපෙන පව්ලක් ලැබුන නිසා හොදයි, සමහරු සත්තු හදන්න කැමති නෑනි

    • @reviewer94
      @reviewer94 4 ปีที่แล้ว +1

      40මගේන් මාවත් සබ් කරන්න

    • @suduhansi6590
      @suduhansi6590 4 ปีที่แล้ว +11

      ඔව් ඔයාගේ කතාවට මම එකගයි, මොකද මගේ මහත්තයගේ යාළුවෙක් ගේ ගෙදර මේ වගේ බව් පැටියෙක් හිටියා. ඒ යාළුවා කසාද බැන්දාම ඒ බව් පැටියා ගෙදරින් අයින් කරන්න කියලා එයාගේ නෝනා ,නැතිනම් පාරට හරි ගිහින් දාන්න කියලා, ඒ යාලුවා බව් පැටියා වාහනේ දාගෙන පාරට අරන් යද්දී අපේ මහත්තයාට අහම්බෙන් මුණ ගැහුණු මේ යාළුවා මෙයාට විස්තරේ කියලා. මගේ මහත්තයා දන්නවා මම සතුන්ට ගොඩාක් ආදරෙයි කියලා. එයා කියලා පව් ඇයි මේ සතාව පාරට විසි කරන්නේ දෙන්න මට කියලා. ඊට පස්සෙ මගේ මහත්තයා මට විස්තරේ කිවුවා. මම ඒ වෙද්දී මැදපෙරදිග රැකියාවක් කරමින් හිටියේ. මට කෝල් කරලා කිවුවා මහත්තයා මම තව අසරණ බව් පැට්ටෙක් ගෙදරට ගෙනාවා කියලා. අනේ මම ගොඩාක් සතුටු උනා ඒ මොහොතේ . ඒ සතා දැන් අපේ ගෙදර ඉන්නේ අපේම දරුවෙක් වගේ. මගේ දරුවන්ට හරිම ආදරෙයි. දරුවෝ කොහේ ගියත් පස්සෙන්ම යනවා ..කවුරු හරි විහිළුවට වත් දරුවන්ට අත ඉස්සුවොත් එයා කන්න පණින වාර අනන්තයි. මගේ මහත්තයා මගේ සත්ව කරුණාව අනුකරණය කරලා දැන් එයත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි. මගේ ගෙදර මේ වගේ සුරතල් පූස් පැටවු 3 දෙනෙක් සහ අර බව්වායි හැමෝම සතුටින් ඉන්නවා. මේ ලගදී මගේ දරුවා කඩයට යද්දී කවුදෝ පූස් පැටියෙක් පාරේ විසි කරලා ගිහින් ඒක දැකපු මගෙර් දරුවා ඒ පූස් පැටියා ගෙනල්ලා කිරි පිටි දීලා හදලා දැන් එයා හරිම සතුටින් විනෝදයෙන් ඉන්නේ. මේ හැමෝමටම මම ගොඩාක් ආදරෙයි. ඇත්තටම සත්තු ලග තියෙන්නේ එයාලට අපට කියාගන්න බැරි ආදරයක්. එයාලා කවදාවත් එයාලා දෙන ආදරේට බොරු කරන්නේ නෑ. සතුන්ට කරුණාව දක්වන එක ලොකූ පිණක්. ❤️❤️

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@reviewer94 අපිට සබ් එක ඔනී

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@suduhansi6590 අපිට සබ් එක ඔනී

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට දළදා සමිදු ගේ පිහිටයි හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි හුරතල් පැටව් ටික තෙරුවන් සරණයි නයි

  • @sandalirasara4928
    @sandalirasara4928 4 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ශෝක්..😍😍😍