Warigapurnikawa|වරිගපූර්ණිකාව|රාවනා පරපුරෙහි වත්මන් පරම්පරාවන් සහ යක්ෂ ගෝත්‍රයේ රහස්| 7 වන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @jayashansaranga9525
    @jayashansaranga9525 ปีที่แล้ว +8

    සුපිරියක් ❤️රාවණයන් ගැන සත්‍ය විස්තර ඉදිරියටත් ගේන්න

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා අනිවාරෙන්ම..🙏🏿🖤

  • @samankumara1181
    @samankumara1181 4 หลายเดือนก่อน

    යක්කයන්ට ජය හෙලය්ට ජය රාවණා පරපුරේ උපන් පුත්තු යලි එනවා

    • @kalathra_
      @kalathra_  4 หลายเดือนก่อน

      @@samankumara1181 ජය🖤🙏🏽

  • @UdayasriRathnayake
    @UdayasriRathnayake ปีที่แล้ว +7

    කතාව ඇත්ත වුනත් පුස්කොළ පොතේ නම වරදවා කතා කරන එක තමයි හිතට දුක ... වර්ගපූර්ණිකාව කියන්නේ වෙන දෙයක් හරි වචනය වරිගපූර්ණිකාව... යක්ෂ වරිගය ගැන ලියවුනු කතාව... කොපි කරාන කතා කීවට මානෑවේ අපේ හාමුදුරුවන්ටත් කරන අගෞරවයක්....

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +3

      සමාවෙන්න සහෝදරයා,ඔබ හරි,ඒක මගෙ අතින් උන අතපසුවීමක්..හැකිතාක් නිවැරදි කරන්නම් මම..

    • @UdayasriRathnayake
      @UdayasriRathnayake ปีที่แล้ว +3

      @@kalathra_ අපි හරි දේ මිනිසුන්ට දෙමු... ඔයා ඔය විදියට හරි මිනිසුන් දැනුවත් කිරීම ගැන සතුටුයි... ජයවේවා...

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +2

      @@UdayasriRathnayake අනිවාරෙන්.අඩුපාඩුවක් උන තැන පෙන්වාදීම හොඳ දෙයක්..ස්තුතියි සහෝදරයා..🖤🙏🏿

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +2

    me video aka balana 👤 mama Adeesha shahan ,wayasa 17 (kalatha obata subama suba dawasak , jayan jayama wewa! , budu saranai👹🙏👍👏👏👃👃👃👃👃👃👃👃👃👃👃👃)ra☉wana

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සහෝදරයා..ජය වේවා..🖤🙏🏿

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +2

      @@kalathra_ 💛💛

  • @nimalrajapaksha63
    @nimalrajapaksha63 9 หลายเดือนก่อน +1

    👍👍🙏🙏❤

    • @kalathra_
      @kalathra_  9 หลายเดือนก่อน

      🖤🙏🏽

  • @kaveeshaoneli_1111
    @kaveeshaoneli_1111 ปีที่แล้ว +1

    Good work, keep it up!! ❤️✨⚡

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      thank you 🖤🙏🏿

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 11 หลายเดือนก่อน +1

    Thaw mewage rawan gena wisthra genna ❤❤

    • @kalathra_
      @kalathra_  11 หลายเดือนก่อน +1

      අනිවාරෙන්.🖤

  • @ක්රිෂාන්ප්රදිප්
    @ක්රිෂාන්ප්රදිප් ปีที่แล้ว +1

    👌👌👌

  • @dilansarathchandra9658
    @dilansarathchandra9658 ปีที่แล้ว +1

    ❤❤

  • @Dinethmx
    @Dinethmx ปีที่แล้ว +1

    🙏♥️

  • @ImashiKaushalya
    @ImashiKaushalya ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති

  • @Gaya-q3i
    @Gaya-q3i ปีที่แล้ว +1

    ❤❤❤

  • @thilaknishantha373
    @thilaknishantha373 ปีที่แล้ว +1

    Kohenda oya potha gana visthara hoyagaththe

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      ලිපි කිහිපයකින්..

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 ปีที่แล้ว +1

    Mahadarath gana video gana kata karanna

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      පැහැදිලි නෑ "mahadarath?"

    • @sachiduakarsha2587
      @sachiduakarsha2587 ปีที่แล้ว +1

      වැර දුනා මහබරත් කියන්නයි හදුවේ

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว

      හරි සහෝදරයා..උත්සහ කරන්නම් වීඩීයෝ එකක් කරන්න🖤🙏🏿

  • @TharangaSampathHewage
    @TharangaSampathHewage ปีที่แล้ว +2

    වරිග.......වර්ග නොවෙයි

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +1

      ඔව්..නිවැරදි කරල තියෙන්නෙ🙏🏿

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 ปีที่แล้ว +1

    ඔයතරම් කියන වර්ගපූර්ණිකා පුස්තකය තියෙන්නේ කොහෙද ? ඒක ⁣ මොනතරම් පැරණි ද කියලා කාළ නිර්නය කරලා තියේද දෙන්නකො උත්තර රාවණා පිස්සුව තියන ඔස්තාද්ලා 😂😂😂

    • @kalathra_
      @kalathra_  ปีที่แล้ว +2

      ඒක ඕනෙ තැනකින් ගන්න තියෙන පොතක් නෙමේ..සෑහෙන්න පරණ පොතක්..වීඩියෝ එක බැලුව නම් කාල නීර්ණයයි පොතේ මොනාද තව තියෙන්නෙ ඔයාටම තෙරෙයි.thumbnail එක බලල හෝ උඩින් පල්ලෙන් බලල comment කරන්න එපා සහෝදරයා.අපේ රටේ මිනිස්සුන්ට "රාවනා" නම ඇහුන ගමන් ඉන්න බැරි හේතුව තාම දන්නෙ නෑ..

    • @yNWikramasooriye-rm7kp
      @yNWikramasooriye-rm7kp ปีที่แล้ว +1

      මුං තම වද වෙල යන්න ඕන 😒

    • @ConfusedGuitar-dm3ng
      @ConfusedGuitar-dm3ng 11 หลายเดือนก่อน

      Monanam minissuda thamange kiyala hagimak nathi minissu un nisai edath apita waradenna aththe

  • @madhushaniahangama2508
    @madhushaniahangama2508 7 หลายเดือนก่อน +1

    ❤️

    • @kalathra_
      @kalathra_  7 หลายเดือนก่อน +1

      🖤🌸