වාඩියේ රු.950ට Unlimited බුෆේ එකේ ඇත්ත | Wadiya Restaurant - Narahenpita
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- වාඩියේ රු.950ට Unlimited බුෆේ එකේ ඇත්ත | Wadiya Restaurant - Narahenpita
වාඩිය ෆේස්බුක් පිටුවෙ reservation සඳහා
#srilankanvlogs #buffet #food
📌 location - Wadiya Restaurant
📞 Phone - 0706767800
🌐 Page - web.facebook.c...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#narahenpita #Wadiya #wadiyarestaurant #950buffet #trending #foryou #foodvlog #srilanka
#MalabeFood
#LowBudgetFoods
#MiyaMiyaCafe
#AffordableEats
#BudgetFriendlyFood
#MalabeCafe
#Malaberesturents
#CafeHopping
#EconomicalEats
#MiyaMiyaMenu
#LowCostDining
#FoodiesMalabe
#CafeExploration
#BudgetBites
#MalabeEats
#MiyaMiyaSpecials
#FoodieFinds
#LowBudgetDining
#CafeReview
#MalabeCulinary
Wadiya Restaurant
Narahenpita
sri lankan fried rice
mix rice recipe in sinhala
fried rice recipe
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
Malabe food
Low budget foods
Affordable dining
Malabe cafe scene
Budget-friendly eats
Miya Miya menu
Low-cost dining
Malabe culinary experience
Cafe exploration
Food on a budget
Cheap eats in Malabe
Miya Miya specials
Budget-friendly cafe
Malabe dining guide
Economic dining options
Cafe Miya Miya review
Low-cost foodie finds
Best budget meals
Malabe hidden gems
Music By -
Music provided by TH-cam Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
TH-cam:
• Clarity
SoundCloud:
/ clarity
TH-cam Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
මීටරේ website එකට යනවා නම් මේ ලින්ක් එකෙන් යන්න meetare.lk/
ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් මේ ලින්ක් එකෙන් යන්න play.google.com/store/apps/details?id=io.gonative.android.ryawld
පහු ගිය vedio එකත් miss උනා වැඩත් එක්ක🙂කවි අයියෙ සුපිරියක් තමයි හරිද සිංදුව දෙන්න පුලුවන් කෙනෙක් ලෙසටම❤කවුද හිතුවෙ මෙච්චර ලස්සනට සිංදු කියන්න පුලුවන් කියල😌මේ channel එක ගැන නං ආයෙ කියන්න දෙයක් නැ බොරු ආටොප වැල්වටාරම් රංගන නැති සුපිරි channel එකක්❤
මුල ඉදන්ම අපි එක්ක ඉන්න ඔයාට අපිත් ගොඩ්ක් ආදරෙයි සහෝදරයා
Vedio 29න් සබ්ලා 12000+ ගැම්මක් තමයි බ්‍රෝ❤️
ඔයාලගෙ වීඩියෝ ආතල්❤️
ආදරෙයි සහෝදරයා
Congratulations දෙන්නටම ආදරෙයි. බික ගැනත් review එකක් ඕනී
අපි කරලා තියනවා එකක්
වැඩේ පට්ට අයියා..හොදටම තියනවා.හැබැයි 2න්නගෙම health එකත් පොඩ්ඩක් maintain කරන්න.ජය වේවා🎉🎉
බොහොම ස්තුතියි සහෝදරයා
Too many carbs and not much meat 😢. You can’t complain though for that price . Another awesome video .
Thank you very much brother
Kavi Aiya♥️ Voice Superb hamadama song ekk denna. Lankawe number one 1⃣ wenna onima Food Channel Ekk. Congratulations 🎊 SL Food
Thank you very much dear
Good singing.Keep up the amazing work. Waiting for the next video brothers. Cheers 😊
Thank you very much dear
Shaa meeka nam food feast ekak.😮❤ superb brothers tawa rasawath videos oni issarahatath.💪👍👍♥️♥️
Thank you very much akka ❣️❣️
🤣🤣🤣🤣kama dakala na wage
මාතර හෝම් ෆුඩ් එකේ spicy chicken rice එක කන්න.මාතරට එන්න.😊❤️🔥
ගනන් කොහොමද
@@SLFoodsVlog full eka 800 ganak
@@SLFoodsVlog 1000 ta wada adui
අනිත් foods review කරන U tube chnnel වලට වඩා ඔයාලා ඇත්තක් කියනවා කියලා දැක්කා.keels & Mr.kottu cheese kottu review එකෙන්.
ඒ නිසා ඔන්න Subscribe කරා ❤
දිගටම real review ඕන
ඕකේ Rs.950/= ට අමතරව කිසිම මුදලක් ගන්නේ නැද්ද? Service chrj එකක්වත්?
වෙනම ගනන් ගන්නෙ නැහැ යාලු 950/- විතරයි
@@SLFoodsVlog ehemda,Thanks bro 🤍
පැය 1 මාරක් විතරද කන්න දෙන්නෙ?
5ට ගියොත් 6.30 එලියට එන්නම ඕනිද?????
එහෙම බල කරන්නෙ නැහැ කාල ඉවර වෙනකන් වෙලාව දෙනවා එයාල
උබ පැය 1.30කනවද
@@gotayimbara1185 👍👍
සබ් එද්දාස් ගානක් තියෙද්දි වීඩියෝ බලන්න ගත්තෙ දැන් ඉන්න තැන ගැන සතුටුයි
හදවතින්ම අපිත් ආදරෙයි
🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ 💖💖☸️☸️☸️🤜🤛
ආදරෙයි යාලු මුල ඉදන්ම අපි එක්ක ඉන්න හිත හොද කොල්ලෙක් ඔයා
@@SLFoodsVlog 🤜💝💝🤛 ඒ වචන ටිකට අවන්කවම හදවතින්ම ගෞරව කරනව අයියෙ ඔයාල දෙන්නටම......SL Foods කියන Chennel එක මම මුල ඉදන්ම බලන්නෙ සාමාන්‍ය ආර්ථික මට්ටමක් තියෙන අපි වගේ අයට පවුලේ සියලු දෙනාමත් එකක් ගිහින් බය නැතුව කන්න පුලුවන් සාධාරණ ගණන් අයකරන හොද රසවත් කෑම තියෙන Hotels පෙන්නන එකටයි......අනිත් විශේෂම කරුණ තමයි ඇත්ත කියන එකටයි බොරු show නැතුව .ඔයාල දෙන්නටම දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල මම අවන්කවම පාර්ථනා කරනවා අයියෙ .බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත්ම ඔයාලට☸️☸️☸️🤜💝💝🤛
@@SLFoodsVlog 🤜💝💝🤛
ලොක්කා නියමයි .අලුත් දෙයක් හොයන් වෙනසක් කරමු ❤
අනිවාර්යයෙන්ම සහෝදරයා
රසයිද
රසායි
Cameraman ට ඇතුලට ඇවිල්ලා video කරන්න දුන්නද guys?
ඔව් යාලුවා
කාවී & අශා ජය 😍❤️
ආදරෙයි සහෝදරයා
950ට Unlimited දෙනවා කියලා තියන සේරම දාගෙන කෑවට කම් නෑ...හැබැයි කන්න බැරි තරම් දා ගන්න එපා නිකම් කලස් එකට අපරාදේ විසික් කරන කෑම එහෙම උනාම තෙරුම් ගන්න 😊❤
අනිවාර්යයෙන්ම සහෝදරයා
කියන දේ කෙලින්ම කියන හිත හොද කොල්ලො දෙන්නෙක්❤️❤️
අඩේ ආදරෙයි හොදේ
Ah Kavinda maru maru wede! ❤
බොහොම ස්තුතියි සහෝදරයා
Daanakan hitiye 😁
Maruu ❤
ආදරෙයි කොලුවෝ ❣️
Kave what is you'r weight.great work bro
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
Aiye ogollo deliver aranwada
Meyalata Call krnaw krnawa dawas ganak answer krnne na.
Meyalage FB Page eka balanna dear.. eke hama detail ekakma danawa... rush eka wadilu ekai phone answer karanna bari kiuwa... apith gihilla reservetion eka dan awe dear...
Denna hodata dekala hurui nuwara band ekak hitiyad sahara new genration kiyala
Nehe brother
නෙලුම් කොලේ කන කොට එන රස මොකක්ද මමත් කාලා තියෙනවා එහෙම කියන තරම් රසක් නෑනේ 😂
වෙනම රසක් නෙමෙයි ගමේ කම කියන්නෙ ඒකට
අශා මොකෝ රෑටත් sunglass දාගෙන ඉන්නෙ කියලා කල්පනා කරන මම ..😮
ඔයාලට හිතන්න දේවලුත් ඉතිරි කරන්න ඕනනේ
Voice පිස්සුවක්.❤❤
ආදරෙයි සහෝදරයා
Anith jokiya henry caldera wage.
බොහොම ස්තුතියි
Tecave aran yanna barida kanne nathuwa
Puluwan danata
Meat items nedda buffet eke? 🤔
තිබුනා
@@SLFoodsVlog ado machan ourou mass naa ?
පැලෙයි යකෝ😂 ❤
එහෙම වෙන්නෙ නැතෝ
@@SLFoodsVlog වැඩේ නියමයි.. දෙන්නටම ජය වේවා👍❤️
මචන් මම මුල ඉදලම බලනව. උබල විතරයි බන් බොරු නැතුව රිවිව් දෙන්නෙ❤ ඉස්සරහටත් ඔහොම්මම කරන්න .කැම එක කට ගවට යද්දිම ම්ම්ම්ම් රසයි කියන උන් වගෙ නම් වෙන්න එපා😂
අපි අවන්කව සහෝදරයා මේ දේ කරන්නෙ රස අපි කියන්නෙ බොක්කෙන්ම අපේ වීඩියෝ බලල කන්න යන කාටවත් අසාධාරණයක් වෙන්න අපි දෙන්නෙ නැහැ
Podi ayata kiyadha???
ඒකනම් දන්නෙ නැහැ හරියටම
Camera කරන පොරගෙ ඉවසීමට සම්මාන දෙන්නෝනෙ..🤣🤣
ඒකනේ ඒකනේ එයා ඉවසන්නෙ නැහැ අපිට බනිනවා
මන් නම් දවස් කීපයක් ඇවිල්ලා එක එක ජාති වෙන වෙනම කන්න ඕනේ
කලවමේ කන එක මට සෙට් නෑ
එහෙම කෑවත් මෙතන ලාබයි
කෑම වලට කෙළ විදින්න එපා ගයිස්...pl guys
බොහොම ස්තුතියි සහෝදරයා
පිටි පස්සේ කොල්ලා හිතින් බැන බැන ඉන්න ඇත්තේ😂😂😂😂
එයාලා එහෙම නැහැ අනේ
Highland ice cream ❤. SL best ice cream
අනිවාර්යයෙන්ම
jaya wewa!
ආදරෙයි බොක්ක
Meat item limit monad
Fiah chicken sausage
Aiye lunch ekatath thiyenawa nda ...
ඔව් එහෙම තියනවා
Video එක හොදයි, ඒත් Buffet එකෙ බෙදා ගන්න ගමන් කතා කරනකොට ඔයලගෙ කෙල ඔක්කොම එකෙනෙ😢
බොහොම ස්තුතියි ආදරෙයි
Videos. Hawasa7 vithr danna❤
උදේම දාපුවාම වැඩට යන අයටත් බලන්න පුලුවන්නෙ
අපේ අක්කට බබෙක් ලැබෙන්න ඉන්නවා...එයාට ආසයිලු බුරියානි කන්න..නියම ඔරිජිනල් රසට බුරියානි ගන්ඩ පුලුවන් තැනක් කියන්ඩ,,මම ඉන්නෙ ගල්කිස්සේ ...😊
ඩැඩීස් බිරියානි කොලොන්නව අපි වීඩියෝ එකක් කරලත් තියනවා
@@SLFoodsVlog thanks 💗
Phone no weda nane
Ethana ahema prashnayaknam thiyanawa
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
අනිවාර්යයෙන්ම සහෝදරයා
Otana ubal nemei mulinma kiuwee ubalata kalin you tube eke video kara godak un sewala noda video eka karapn😅
කරපු අය කරල තියන වැරැද්ද ගැන අපි කියුවෙ අපි තමා මුල්ම වීඩියෝ එක කලේ කියල කොහෙවත් කියල නැහැ අපි
Super
බොහොම ස්තුතියි සහෝදරයා
Narahenpita ruhunu bath kadet oni
විස්තර එවන්න
Mahatha ekkena kiyawanaw wedii....😐
බොහොම ස්තුතියි ආදරෙයි
Api gedara ginilla kanna barida🤔
Puluwan
@@SLFoodsVlogපුලුවන් එතන බුෆේ එනෙන් කාල ඔයට ගෙදර ගෙනියන්න ඕන්නම් එතන box තීනො 950 වෙනෝ පෙටියක් ඔයාට ඕන තරම් ඒ පෙට්ටියට දාගෙන ගෙනියන්න පුලුවන්😊😊😊😊
@@chamathprashan6849 kanne nathiva gedara giniyanna pettiyakata araganna puluvanda
@@SLFoodsVlog ethakota cl number ekata cll karala book karanna one na neda seat ekakk
@@chamathprashan6849ඒ කියන්නේ කාලා ඉවර වෙලා තව ගෙනියන්නත් පුළුවන්ද
අනිත් අයගේ වැරදි කියන්න එපා ඒ අයත් රිවිව් එකක් කරන්නේ ඔගොල්ලත් රිවිව් එකක් කරන්නේ..
අඩු පාඩු නෙමෙයි අපි කියන්නෙ මිනිස්සුන්ව අපහසුතාවයට පත්වෙන විදිහෙ කරුනු කියන්න එපා කිය්ලා තමා අපි කියන්නෙ හරියට දැනුවත් වෙල කතා කරන්න කියල
Bro ice cream bedanna kwru hari innoda
ඔව් එයාට කොයල කැමති තරමක් දාගන්න පුලුවන්
Supiriyak ❤❤❤😊
ආදරෙයි සහෝදරයා
තඩියා ටිකක් කෙට්ටු වෙලා නේ 😂
එහෙම එක්ක් පේනවද?
🤣kema live danne!?🤣
ආදරෙයි
කතාකරනවා වැඩියි guys කතාව අඩු කරලා කන්න
බොහොම ස්තුතියි ඔබට
🔥 🔥
ආදරෙයි
unlimited kiwwata kauruth unlimited kan nahene. epa kiyala elavanakam kanna oney ethakota paadu nahe.
කන කෙනාට කන්න පුලුවන් ඇති වෙනකන්
ඒක තමා full වෙන්නම බෙදා ගන්නේ මුන් වගේ 🌝
Buffet එක කෙළ වලින් නාවන ලදී...🤮
බොහොම ස්තුතියි සහෝදරයා
Adoo thadiyoo😂 pitipassa inna aka balan innawa kanna kiyawilla nawaththapan
බොහොම ස්තුතියි සහෝදරයා
Bro ogollo kala happy tamai
බොහොම ස්තුතියි සහෝදරයා
බඩා බෙදා ගත්තෙ පොඩ්ඩක් බුදු අම්මෝ ඒක පොඩ්ඩ නම් ගොඩක් කෑවොත් කොහොම තියෙයිද?ඔය බඩ 950න් පුරවන්න කියන්නෙ ඉතින්...අයිතිකාරයා කරගත්ත ලොකුම පිනක්.බඩ මේන්ටේන් කරහන්න බැරි නිසාම පටන් ගත්ත චැනල් එකක් මේක
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
ඔයාගෙ ඔය ෆුල් වට්ටියටම 950 ද ගත්තෙ අප්පා....😮
හිතා ගන්න බෑ මට ....😊
ඔයාගෙ ඔය ෆුල් වට්ටියටම 950 ද ගත්තෙ අප්පා....😮
හිතා ගන්න බෑ මට ....😊
රිප්ලයි ඕනී......
Munnam nekum koleth kai wage😅
බොහොම ස්තුතියි සහෝදරයා
අඩො මාර ලාබයිනේ මන් හිතන්නෙ මේක තමා ලන්කාවෙ ලාබම බුෆේ එක🌝
ඔවු හැමදාම නැහැ මසෙකට විශේශ දවස් කිහිපයක් විතරයි තියෙන්නෙ හරිය්ට්ට තමන්ගෙ වෙලාව වෙන් කරන් ගියොත් ගෙවන ගානට උපරිම සාදාරනයි කෑම
කෑම ඉතුරු කරන්නේ කන්න බැරි නිසා .අපිත් ගියා.කෑම හරිම සවුත්තුයි.චීස් කොත්තුවෙ චීස් ගෑවිලාවත් නැහැ .ඔය කියන ඩෙසර්ට් ඔක්කොම නැහැ . අයිස්ක්‍රීම් විතරයි තිබුනෙ.ඉදිආප්ප කොත්තුව විතරයි ටිකක් හොද .යන්න නම් එපා.ඔය ගානට සම්බෝලයි බතුයි කනවා මීට හොදයි .
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
අනේ පින් සිද්දවෙයි,වස්ති එකටත් කට්ටිය කෑමට පලයල්ලා,පවු යකෝ උන්
ඒකේ එක කොත්තුවක් 3000-/
අම්මෝ අරැගේ මහත
ඇස් වහ වදියි
😂
❤
ආදරෙයි සහෝදරයා
තඩි පුතා කනවිදිය දැක්කම උදේ පාන්දරම බඩිගිනිඋනා යකෝ.
අඩුවට බඩ පැලෙන්න කන්න සුපිරිම තැනක්
Tadiya gym ekata yaman😅
බොහොම ස්තුතියි සහෝදරයා
ඕක 950 ට නන් ශේප්
අනිවාර්යයෙන්ම
😮😮😮🎉
ආදරෙයි
Me number eka weda krnne nha
එහෙම ගැටලුවක් තිබෙනවා
Ra welath sunglass dala 😂😂😂
ඒක තමා වෙනස
මිනිසුන් පෙරෙතයො වගේ
සල්ලි නැතුව මිනිස්සු අසරන වෙලා ඉන්න කාලයක් මේක
Kolaty kolaty😂
ආදරෙයි ආදරෙයි
Thank youu brooo
Poddak dawal welh dnnh😢
සමහර දවස් වලට දෙනවා
Kame tika kolaty 😂
ආදරෙයි ආදරෙයි
Chees koththuwa supiri aththamai kala balannakooo
1st
ආදරෙයි
ඔහොම කයිය ගහද්දි පෝලීමෙ බඩගින්න්ර් ඉන්න එවුන්ට මල පනිනව ඇති . මන් හිටියනම් කැ ගහනව . ඔක විඩියො කරන්න ඔනි නම් උබල දෙන්න අනිත් පැත්තෙන් ගිහිල්ල විඩියො කරපන් පොලිමෙ ඉන්න එවුම් උබලගෙ අම්මලටත් බනිනව ඇති😅
එයාල අවුලක් නැහැ බ්‍රෝ
NIHATHAMANEEMA DENNEK ❤
ආදරෙයි සහෝදරයා
Aiye ogollo deliver aranwada
Ape nemei cafe eka
❤
ආදරෙයි
Kolaty kolaty😂
ආදරෙයි ආදරෙයි
Thankzz broo
❤
Thank you very much brother