හරකා යනු හරකෙක් නොව මනුස්සයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • බොහෝ කලකින් නෙත ගැටුණ

ความคิดเห็น • 75

  • @sinhalatube9006
    @sinhalatube9006 ปีที่แล้ว +15

    මහ ඤාණවන්ත මනුස්සයෙක්. දහම අදහම වැටහෙන උතුම් මනුස්සයෙක්. තෙරුවන් සරණයි ඔබ සැමට !

  • @dmwsuper2110
    @dmwsuper2110 ปีที่แล้ว +6

    නියම කොල්ලෙක් බං උඹ.. ඔය වගේ දේවල් තමයි චැනල් එකක් හදාගෙන කරන්න ඔනේ ...තමන්ගෙම ගමනක් යන්නේ..ජයවේවා..මල්ලි.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +6

    හොද පාඩමක්, කයට දුක හිතට සැප දාගන්න ඕන. හැබැයි ඉතින් අපි මේවා දන්නේ නැහැනේ. ස්තුතියි කැලුම් මහත්තයා.

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +10

    සැහැල්ලුවෙන්..ඡිවත්..වන. අපුරැ.
    මිනිසා..
    සියලුම. සතුන් සුව. පත් වේවා..

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +15

    පව් අහිංසක ඡීවිත,කොච්චර දුක් විදිනවද?හරියන්න ඕනා කවදහරි කිරි ඉතිරෙන්න.පුළුවන්කමක් තියේනම් boot දෙකක් අරන් දෙනන

  • @appkuuw6457
    @appkuuw6457 ปีที่แล้ว +3

    බුදු සරනයි ඔබටත් කැලුම් මහත්තයාටත්🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මාමට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඇත්ත හරකා පුදුම
    හිතෙන කෙනෙක් එයාලට ගුණ සුවද තියෙනවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් කිරි ඉතිරෙන්න හරියන්න ඕනි බුදු සරනයි සහොදරයා

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 ปีที่แล้ว +5

    ඔබතුමාගේ වැඩසටයන් මම බලනවා එහෙත් සමහර වෙලාවල් වලදී ඔබතුමා මිනිසුන් ගැන කියන දේවල් සහ දේශපාලනය ගැන වහෙන් ඔරෝ කියන දේවල් මෙම වැඩසටහන් වලට නොගැලපෙන බව කාරුණික ඔබතුමා වෙත දන්වා සිටිමි

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara 6 หลายเดือนก่อน

    චුටි,මාමට,විවාහයක්,කරමු

  • @dilusamaraveeragamage7067
    @dilusamaraveeragamage7067 ปีที่แล้ว +4

    ඇත්තටම වට්නා වැඩසටහනක් අයියේ 👌👌👌

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +1

    පවුමෙ.කෙනාව අඋවටපිච්චිලතියන තරම්.අසරනජිවිත.

  • @mandridoranegama9538
    @mandridoranegama9538 ปีที่แล้ว

    Excellent brother..,,.

  • @mumtazjabir3806
    @mumtazjabir3806 ปีที่แล้ว

    Super..all the.best🇱🇰☪️☸✝️🕉🇱🇰

  • @visekaraya-1491
    @visekaraya-1491 ปีที่แล้ว

    Elama hoyapu eka thans

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว

    Wade wadeyen hariyanna oni kiriyen paniyen ethirenna oni budusarani !!!!!!!!

  • @pasiduferanando5080
    @pasiduferanando5080 ปีที่แล้ว +1

    සුපිරි

  • @Ruwanann
    @Ruwanann ปีที่แล้ว +4

    පට්ට චරිතෙ 35 කොල්ල

  • @sinhalaya9029
    @sinhalaya9029 ปีที่แล้ว +3

    සුන්දර ලොග් එකක් අවියජ මි
    නිස්සු

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Mamata dirgausa labewa teruwan saranai

  • @ජගා-න1ඵ
    @ජගා-න1ඵ ปีที่แล้ว +2

    මී හරක් අයිති කෙනාට බනින එක හොද නෑ එව එඩිට් කරල දාන්න ඒ මනුස්සයා ඔක බැලුවොත් හොද නැහැ

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว

    සතුන්ට දහ සතුන් රැකබලා ගන්නා ඔහුටද තෙරැවන් සරණයි.

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว +1

    no akak danda puluwanda kalu mamagae

  • @Kaushalya-x3h
    @Kaushalya-x3h 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malikumara4237
    @malikumara4237 ปีที่แล้ว

    Me wage kenek vinadiyakata hari Sathuta kirima godak pin sidda wenawa.

  • @nuwannuwannuwan4504
    @nuwannuwannuwan4504 ปีที่แล้ว

    Supiri supiri me marama kollekne

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 ปีที่แล้ว

    Kalum me manusayata jivthe gana hoda awabodayak tiyanawa

  • @johnlayisa9603
    @johnlayisa9603 ปีที่แล้ว +2

    කැලුම් මහත්තයා දකින්නත් ආසයි

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว

    35 තාම චුටියි 😂 අනේ පව් මේ මාමා

  • @shehanshe632
    @shehanshe632 10 หลายเดือนก่อน +1

    Meyata oyala nidahas Karana sathek demu mi gavayek

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว

    👍👍👍🙏🙏

  • @anushaferi1942
    @anushaferi1942 ปีที่แล้ว

    💯🔥

  • @saadsaeed3079
    @saadsaeed3079 11 หลายเดือนก่อน

    💛💛💛💚💚💚💙💗💗💗💗💗💗💗💗💗💗💗

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @krawechamilanath4911
    @krawechamilanath4911 ปีที่แล้ว

    Vidio .karana.goolayata.patta.hathi

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 ปีที่แล้ว

    Puduma hoda manussayek

  • @photographymaliyaa1925
    @photographymaliyaa1925 ปีที่แล้ว

    Apith sigiriye

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 ปีที่แล้ว

    Mallila kepuwata Kenne ayyalanewediye

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 ปีที่แล้ว

    Me vidiyowa balapu dawasata harak ayithi karaya muta gahana

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Thawama 18

  • @pradeeprathnayaka2794
    @pradeeprathnayaka2794 ปีที่แล้ว

    Akage mas kewe netiunata goiyo itawada papayak akata gaha gaha akagen weda araganna akage age tamange mul akuru ginigodakin puccana aka akage katin sema danakan bara addana aka karatta badina aka owa oitawada papayak aka marala mas kapuwama u duk widinne atanin iwarai goiyo uba ube ammagen marawa marawa weda ganna aka ammata gaha gaha bara addawana aka dasa wada dena akata wada hoda nedda amma marala demmama uba ahala tiyanawada demapiyo kiyanawa mata wada denna apa pute mawa marala dapan kiyanawa marala mas kana aka pinak uba oya harakta dena wada walata wada un kata karanna puluwannam kiyai me taram wada denna apa marapan kiyala goiyo unge age akuru kotanakota wedanawa ubatat terenawada balanna ginipellak age tiyagena balapan

  • @ruwanshreejaya5539
    @ruwanshreejaya5539 ปีที่แล้ว

    පවි අයියෙ😅

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว

    පව්

  • @danusanthage9675
    @danusanthage9675 ปีที่แล้ว

    අයිති කාරයා ගැන කියන දේවල් ඉඩිට් කරලා දැම්මනම් වටිනවා නේද

  • @oshansnowchathu1744
    @oshansnowchathu1744 ปีที่แล้ว +1

    Ballekta bedapu ekkda ahanna epa aiye

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 ปีที่แล้ว

    Habai kulum meya bila inne

  • @dineshruwan6412
    @dineshruwan6412 ปีที่แล้ว +1

    Mu kadu dakala naban

  • @thushararanathunga7922
    @thushararanathunga7922 ปีที่แล้ว +5

    ගොං ටෝක් අහන්න එපා බං

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    😄😄😄😄🖐️👩‍🏭💖🙏

  • @samindigihansa2134
    @samindigihansa2134 ปีที่แล้ว

    🐂

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Hata waddi rassawat nati waida danna naha,hark aitikarayata ara miniha ma miniha kiyala kiuwa hinda ,pau ahinsakaya .

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 หลายเดือนก่อน

    හරකා යන වචනයෙ තෙරුම තමයි හරය කන අපෙ රටෙ හරය කන අය ඊ ළග ආත්මය හරක් වෙනව එයයි සත්‍යය. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ramyaliyanadurage2893
    @ramyaliyanadurage2893 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +2

    අරගලකාරයන්ට මිහරක් කිවට බොරැවටනේ මේ මිහරක් කොච්චර හොදදපව්

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว +3

    බොහොම සුන්දර චරිතයක්

  • @desnadesna580
    @desnadesna580 ปีที่แล้ว +2

    මේ ඉඩම කොහෙද තියෙන්නෙ ඒක කැබිලි කඩන විකුණනවද අනේ මට විස්තරයක් කියන්නකො

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    තාම 35 යි මාමෙ කියන්න එපා අනේ හැබැයි මරු බුලට් එකක් ඈ

  • @hemasudarshani7505
    @hemasudarshani7505 ปีที่แล้ว +4

    බොහෝම හොදයි මාමා

  • @HsHcbfh
    @HsHcbfh 13 วันที่ผ่านมา

    Kiyak Hari dual udauwa karapan ban

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    ගොඩක් අහිංසක මිනිස්සු .සතුටුයි .හොරු kam නොකර ජීවත් වෙනවා කියන්නේ කොච්චර hodada

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว

    Unnaduwen තමන්ගේ රැකියාව karana මනුස්සයෙක්

  • @santhushavinas7263
    @santhushavinas7263 ปีที่แล้ว

    බොක්මලි කේසෙවේතත් නියම කලු ජතිකයා

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว

    පවු💞💞

  • @amilasampath5140
    @amilasampath5140 ปีที่แล้ว

    😍😍