මිනිසුන්ට වඩා සත්තු විශ්වාස කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 27

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +4

    හැමදාම මේ වගේ වැදගත් වැඩසටහන් ගෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමා ගැන ආඩම්බරයි . මිනිස්සුන්ට වඩා සතුන්ට කන්න දුන්නත් මතක තියෙනවා . දැන් පාටියක් දැම්මත් මිතුරාව මරණ කාලයක් මේ. සත්තු මිනිස්සුන්ට හරිම ආදරෙයි 🙏🙏🙏

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 6 หลายเดือนก่อน +3

    ඔබතුමා හරි මිනිසුන්ට වඩා සත්තු ගුනවත් හොදයි !!!බුදුසරනයි ඔබතුමාට !!!!

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +5

    බුදු සරණයි කොහොමත් පිං

  • @shamalipriyadarshani7283
    @shamalipriyadarshani7283 ปีที่แล้ว +2

    ඇත්ත කතාවක් සත්තු ළග තියෙන ගුණ තමන්ගේ ළග ඉන්න අඩු දෙකේ මිනිසුන් ලගවත් නෑ.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබට 🙏🙏🙏

  • @SL_Animals_Tv
    @SL_Animals_Tv ปีที่แล้ว +3

    ❤️මාත් ආස වස්සන්ට❤️

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 ปีที่แล้ว +1

    වදුරන් ලක්ශයක් චිනට පටවන්න යන සුදානමගැන කිසිම පුජ්‍ය පක්ශයෙන් විරැද්ද ප්‍රකාශයක් නැති විම ගැන කනගාටුවෙමි. සත්තු උද්යාන වලට ලක්ශයක ඉල්ලි මයක් ගැන කිසිම සාදාරනයක් පෙනෙන්නෙ නැහ. මෙම ඉල්ලිව මසට බව ඉතා තහවරැ වෙනව.

  • @janakakumara9435
    @janakakumara9435 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වේවා මාමෙ❤

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Dirgausa labewa teruwan saranai mamata

  • @virainstephon9711
    @virainstephon9711 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා මාමා. ඔබතුමා උතුම් මිනිසෙක්

  • @Akila-Prasadh
    @Akila-Prasadh ปีที่แล้ว

    Aniwaren uba thumata godak pin thava thavath me vage lassana video karanna jayen jaya

  • @melanitoftdahl2131
    @melanitoftdahl2131 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +3

    නියමයි මේ සත්තු ටිකක් වැඩිපුර පෙන්නන්න. අපි ගොඩක් කැමතියි ❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +2

    🙏👌

  • @manodtv49
    @manodtv49 ปีที่แล้ว

    👍

  • @GATHEESHA
    @GATHEESHA 3 หลายเดือนก่อน

    වස්සෙක් හරි කමක්නැ

  • @GATHEESHA
    @GATHEESHA 3 หลายเดือนก่อน

    මටත් වැස්සි පැටියෙක් දෙන්නකො

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว

    😍😍👍

  • @surekasanjeewani2543
    @surekasanjeewani2543 ปีที่แล้ว

    මේ මාමා ඉන්නෙ කොහෙද

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว

    💐💐💐💐💐👌👌👌👌

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว

    🥀

  • @Malani330
    @Malani330 11 หลายเดือนก่อน +1

    මිනිස්සු සත්තු වගෙ සත්තු මිනිස්සු vage den kale ahema thamaii

  • @SL_Animals_Tv
    @SL_Animals_Tv ปีที่แล้ว

    ❤️මාත් ආස වස්සන්ට❤️

  • @kasunnipuni384
    @kasunnipuni384 ปีที่แล้ว +1

    සත්තු පෙන්නන්නේ නෑනේ..මනුස්සයටමයි කැමරාව අල්ලන්නේ...

  • @GATHEESHA
    @GATHEESHA 3 หลายเดือนก่อน

    please