සතුන් මිනිසුන් ගැන හිතන විධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 16

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    බුදු සරණයි තාත්තාට දීර්ඝායුසම ලැබේවා

  • @chamixbro3127
    @chamixbro3127 ปีที่แล้ว +3

    අයියෙ අපේ පැත්තෙත් ඉන්නව මේ වගේ අයිය කෙනෙක්. කොලඹ මැද්දෙ ඉදන් සත්තු බලාගන්න මාර ගේමක් දෙන්නෙ.සත්තුන්ට ආදරේ තරම කියනවනම් කරට අත දාගෙන තමා කන්න එක්කන් යන්නෙත් යාලුවො වගේ

    • @YakuzaForza
      @YakuzaForza 3 หลายเดือนก่อน

      එ මම😢

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    ඒක වටිනවා

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +1

    තම උත්සාහයෙන් ජීවත්වෙන මිනිස්සූ

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 3 หลายเดือนก่อน

    ඒ මාමාගේ කතාව ඇත්ත.ඒ මී හරහා දිහා බලද්දි ශරීරය අංග සම්පූර්ණ ලස්සනට තියෙනවා.සෑහෙන කැපවීමක් කරලා තියෙනවා කියලා පේනවා.එකාටකින් බලාගෙන සුන්දර රැකියාවක් .මාමා කියනවා වගේ කාගෙවත් යටතේ නෙමෙයිනේ වැඩ කරන්නේ මාමාට පුළුවන් විදියට සලකනවා.ඔයාට ගොඩක් මේ වගේ වටිනා වීඩියෝ එකක් කරන්න හිටු උනාට❤සෑම මනුෂ්‍යයකම ජීවිත කතාවක් තියෙනවා නේද.සුන්දර අහ් තියෙන එක ඇත්ත ඒ ජීවිතය හරිම සුන්දරයි.

  • @M.sihanaSihana-gl4is
    @M.sihanaSihana-gl4is ปีที่แล้ว +1

    Ayya apigawat miharak i 7:44 nnawa apita pattiyata honta wassak ona

  • @yasiduthilochana7418
    @yasiduthilochana7418 ปีที่แล้ว +2

    ❤️😇

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 หลายเดือนก่อน

    අනේ විකුනන්න දෙන්න එපා..මේ කට විසඳුමක් හොයල දෙන්න පුතා.. මීහරක් , මීදෙන්නු නැත්තම් මීකිරි කාල ඉවරයි..ඒක නිසා වැඩපිලිවෙලක් හදන්න පුලුවන් කාට හරි කතා කරල බලන්න..ගම්පහ පැත්තෙ , ලොකු වතු තියනව..මේ අය මසට විකුනනව.. ඒ මහත්මයා හොඳට කන්න දීල තර කරල විකුනනවද දන්නෙ නෑ..මේ මී හරක් කොච්චර වටිනවද, එයාලගෙ කිරි වලින් දුන් තෙල් හදන්න පුලුවනි..
    😢😢😢

  • @sulochanasadaruwan8573
    @sulochanasadaruwan8573 ปีที่แล้ว

    Mewa thamai me ratata samajeta penwanna one ....

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏

  • @ruwanchamara528
    @ruwanchamara528 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    1st comment ❤🔥

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😄

  • @niahasan522
    @niahasan522 ปีที่แล้ว

    Helo

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣