SriLankan LGBT Community Stories, - Nadeesha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Original video • SriLankan LGBT Communi...
    copied form GaySriLankan Channel
    සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    ගේශ්‍රීලංකන් කණ්ඩායමේ තවත් සමාජමය කර්තවයක් ... "LGBT Community Stories"...
    සාමකාමී පුත්ගලයන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ ජිවිත අත්දැකීම් අපගේ සහෝදර LGBTIQ ප්‍රජාවට දැනගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්ණ හා ඒවාට සර්තකව මුහුණ දුන් ආකාරයත් අලලා මේ වීඩියෝ මාලාව ගේශ්‍රීලංකන් කණ්ඩායම විසින්, අපගේ ප්‍රජාවේ සුභසිද්දිය තකා ඉදිරිපත් කරන ලදී.
    Sri Lankan Coming out story conducted by the Gay Sri Lankan group.
    මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.
    copy rights reserved.

ความคิดเห็น • 113

  • @k.p.harshana9099
    @k.p.harshana9099 4 ปีที่แล้ว +18

    හරිම දුකයි බං සිරාවටම ... සමානාත්මතාව නැති රටක කොහොමද මිනිස්සු සතුටින් ජීවත් වෙන්නෙ 😕😓

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +4

      ඕක තේරෙන්නේ නෑ සහෝදරයා එකම රටක් එකම නීතියක් , ඉන්න හිතෙන රටක් මේවා දැක්කාම හිනායනවා 🤣🤣🤣🤣

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว +1

      Ow akanam aththa

    • @madumadu3402
      @madumadu3402 2 ปีที่แล้ว +2

      @@shanukadilshan4354 .hm

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +1

      @@Nipunakash927 hii

  • @kevinferguson7477
    @kevinferguson7477 5 ปีที่แล้ว +23

    Sri Lanka is backwards in many ways. The education system has to change ASAP! Firstly, teachers and educators need to be educated and then the students/children. Hopefully then this backward mindset will change. Secondly, Sri Lankan’s need to respect others and treat others with empathy and compassion. Shame on the bullies! I’ll be your friend. Big hug to you.

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +4

      totally agree with you...
      from the childhood children are getting bullied as well as prosecuted by their friend and family and society...
      as a result of this many suffer with phobias... and depression.

    • @ChandanaLiyanagamage
      @ChandanaLiyanagamage 5 ปีที่แล้ว +2

      @@janitha01 you need educated first, brainless idiots, don't know how to respect others.

    • @ChandanaLiyanagamage
      @ChandanaLiyanagamage 5 ปีที่แล้ว +4

      @@janitha01 Sri lanka only has History, no future with idiots like you

    • @kevinferguson7477
      @kevinferguson7477 5 ปีที่แล้ว +2

      @@janitha01 : I have no time for ignorant, homophobic, unintelligent, vile, unsophisticated bigots like you!!!!

    • @kevinferguson7477
      @kevinferguson7477 5 ปีที่แล้ว +3

      @@LGBTsrilanka : I agree! A great example of a bigoted bully would be Janitha Prasad trying to justify his foolishness! Clearly, he's not educated or wise. Clever people don't think like a dinosaur fossil! So backwards! People need to know there are countries in the world with a bigger older better history and culture than Sri Lanka and those countries have embraced and accepted everyone as one. They give people equal respect and opportunities. Being empathetic and kind to one another has nothing to do with culture or history. Uneducated people think it does. Sad for them!

  • @Jinx-zb9jw
    @Jinx-zb9jw 3 ปีที่แล้ว +4

    I honestly cant believe i legit found a Sri Lankan lgbtq youtube channel.....this is the best video and the channel i found mistakenly and never regret that I did......😵

  • @SR-bj1uw
    @SR-bj1uw 4 ปีที่แล้ว +5

    I honestly can’t believe how they could treat people like this.. these are PEOPLE!!!

  • @donshani204
    @donshani204 5 ปีที่แล้ว +25

    කතාව අහනකොට හරි දුකයි . ලංකාවෙ මිනිස්සුන් ඇයි මෙතරම් මොඩ.මෙවගෙ අයටත් ලංකාවෙ ඉන්න අයිතියක් තියනවා.මෙ විදිහට හිංසනයට ලක් කරන්න අයිතියක් නෑ.
    මෙවට නීතියක් නැතිද?නිතීය කියන්නෙ මොකත්ද ?

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +4

      ලංකාවේ නිතියෙන් 365 & 365A යටතේ ලිංගික ක්‍රියා තහනම් කරලා තියනවා..
      මේ නිතිය හදපු ඉංගලන්තයේත් මේ නිතිය ඉවත්කරලා.. gay marriage පවා legalize කරලා..
      නමුත් ලංකීක අපි තාමත් වැදි යුගයේ...
      ලිදේ ඉන්න ගෙම්බෝ වගේ....
      නවීන ලොකයට යන්නේ නෑ.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      එකම රටක් එකම නීතියක් මේවා දැක්කාම හිනායනවා සහෝදරයා🤣🤣🤣🤣

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      @@LGBTsrilanka ඔව් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණයක් ගන්න පුළුවන් කොන්ද පණතියෙන එකෙක් නෑනේ ඒකයි දුක🙄😖

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@gihantharuka9975 hii

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +9

    තිරිසන් මිනිස්සු බහුතරයක් ජීවත් වෙන ධර්ම චක්‍ර ගහගෙන කුප්ප වැඩ කරන මිනිස්සු ඉන්න රටක් මේක. LGBT rights අනිවාර්යෙන් ලබාගත්තෙ නැත්නම් තව පරම්පරා ගණනක් පුරාවට ලකෂ ගණනක් LGBT s ල මේ අපා දුක විදිවී.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම සහෝදරයා ඒත් බයවෙන්න එපා මේ දේ අනාගතයේදි අනිවාර්‍යෙන්ම මා වෙනස්කරනවා 🤗🤗🤗

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว

      Ow oya hari

  • @sithumsena2465
    @sithumsena2465 ปีที่แล้ว +3

    ලංකාවේ බහුතර lgbt ලා වරද්දා ගන්න තැනක් තමයි පාසල් කාලය.ලංකාවේ කොහොමත් මේවා අනුමත කරන්නේ නැහැ.ඉස්කෝල කියන්නේ වධකාගාර.
    මම නම් කියන්නේ ඒ කාලය තමන්ගෙ අනාගත ජීවිතය ස්ත්වර කරන දේවල් වලට yomuwennna.හොඳ රස්සාවක් හොයාගෙන හොඳ padiyak ලැබිලා තමන්ගෙ ආර්ථික පැත්ත ස්ථාවර උනාම ඕනේ කෙනෙක් එක්ක නිදහසේ ඉන්න පුළුවන්.එහෙම ඉද්දී ගෙවල් වලින්වත් අනවශ්‍ය බලපෑම්.කරන්නේ නැහැ.එහෙම කලත් වෙනම හරි ජීවත් වෙන්න වත්කමක් හදාගන්න ඕනේ.
    අද වෙනකොට පනත් සම්මත කරන් තිබ්බත් ලංකාවේ බහුතර විෂම ලිංගික අය සමලිංගික අය ගැන හිතන විදිය,ගැරහුම් ,හිංසා තව කාලයක් යනකම් වලකන්න බැහැ.මොළයක් ඇතිව වැඩ කරන්න.
    මම ගොඩක් හොදට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම මගේ partner ත් ජීවිතයේ ස්ථාවර බවයක් තියෙන කෙනෙක්.අපි ලංකාවේ ඇතුලේ ඉඳන් ජිවිතේ හොදට විඳිනවා.කාගෙන්වත් කරදරයක් වෙලා නැහැ මේ වෙනකම්.

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 4 ปีที่แล้ว +16

    ලෝකෙන් උතුම් රට ලංකාවයි😂. තුක් විතරක් හිරිකිතේ බෑ මේ ලංකාවෙ මිනුස්සු ගැන තව කෙනෙක්ට ගරු කරන්න දන්නෙ නැති කාලකන්නි

    • @RR-vs3po
      @RR-vs3po 3 ปีที่แล้ว +3

      හරියට හරි තිරිසන් ගති තියෙන උන් මිනිස්සු වෙලා ලංකාවෙ 95% ක්

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      ඔයා හරි සහෝදරයා 🤗🤗🤗

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว +1

      Ow oya hariyata hari

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว +1

      @@amithchathuranga3274 hi

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว +1

      @@amithchathuranga3274 whats app number aka denna oyage

  • @vimalshadilshan3820
    @vimalshadilshan3820 2 ปีที่แล้ว +12

    බය වෙන්ට එපා අපිට ලගදීම හොඳ කාලයක් එයි 😔

    • @nadee93
      @nadee93 ปีที่แล้ว

      නොදකින්

  • @sandradesilva2767
    @sandradesilva2767 4 ปีที่แล้ว +7

    Every schools and working places should employ counselors. They should have got some directions in life without judgment. Feel sorry about him

  • @nipunethranjali9383
    @nipunethranjali9383 2 ปีที่แล้ว +4

    ඕකත් සම්මත කලානම් ඉවරයිනේ ...😏😇 🏳️‍🌈♥️💐🏳️‍🌈

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +10

    අනුන්ට අපහාස කරන උන්ට ඕවා newatha එනවා.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්ම සහෝදරයා ස්වභාවධර්මයෙන්,අදහන ආගම ධර්මය අනුව දඩුවම් ලැබේවි.සියල්ලක්ම කාලයට භාරදෙන්න🤗🤗🤗

  • @thisadariwijekoon7974
    @thisadariwijekoon7974 5 ปีที่แล้ว +11

    Our people should change.

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +3

      Do you know the history Janitha.. there was a gay king also lived in sri lanka according to pochugees travel histry letters..
      best thing if you are protecting 2500 history.. learn the history first..

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      @@LGBTsrilanka ඕන්න පරණ තැටියම REPEAT කරනවා🤣🤣🤣

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +7

    අපි දැනගන්න ඕන අපිත් කසාද bendama අපිට මොනවගේ දරුවන් hambaweida danne. එ හින්දා මිනිසුන් වන අපි danagathayuthuyi මොන thara thirame හිටියත්. මොලේ කල්පනා කරලා weda කරන්න ඕන. අපි අනුන්ට අපහාස කළොත්. අපහස කරන අයගේ දරුවන්ටත් ehama උනොත්. එ අය කැමතිද ඒවාට. අපි සැවොම මිනිසුන් බව සිතන්න.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      හැමෝම ඔහොම හිතන්නේ නෑ සහෝදරයා ඒකයි ප්‍රශ්ණය ඕම හිතන අය ලංකාවේ පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! මෝඩ රුල දුරුවේවා !

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +3

    මානවහිමිකම් තියෙන්නේ එකයි ඔක සමිමත කරානමි ඉවරයි👍

  • @sureshsuresh-el3ps
    @sureshsuresh-el3ps 5 ปีที่แล้ว +7

    Math puluwan tharan ikmanatama mage video ekek karanna balaporotthu wenawa...sir ...❤️❤️

  • @sisira456
    @sisira456 5 ปีที่แล้ว +13

    Ammoo meatharamata thirisan minisuda inne samaje... lankawe

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +1

      Siduwana hugak siddi prasiddiye kiyanne nea hugak aya.. gihin kata viruddawa complain karannada?
      ethin me didihe dewal huga denekuta wenawa.. namuth aththa siddigana prasiddiye kiyanne tika denayi,

    • @sisira456
      @sisira456 5 ปีที่แล้ว +2

      @@LGBTsrilanka ekanm eaththa... katha nokarana aya bohoi.ita garaha pahath manasikathwa thiyena minissu itath wada bohoi. Mea hindama mea samajen adare senehasa hoyanna yanne nee. Mokada adare karanna mewei garahannai dannea ape rate minissu. Bohoma athalossak witharai wenas wenna hithannea.

    • @ravindupamod6854
      @ravindupamod6854 4 ปีที่แล้ว +1

      Hi

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      @@sisira456 ඔයා වගේ හිතන අය අඩුයි සහෝදරයා ඔය විදියට හිතන අය හිටියානම් අද අපේ රටත් ලස්සන තැනැක්🤗🤗

    • @thusikaran2982
      @thusikaran2982 2 ปีที่แล้ว

      Hi

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +9

    Aye ahema unot okunge number plate ekai,name bar ekai hodata mataka tiyagena kelinma IGP ta direct cal karanna baya natuwa.ita passe kelinma manawa himikam yanna.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම සහෝදරිය අසාධාරණයට එරෙහිව නැගී සිටිය යුතුයි🤗🤗🤗

  • @joshuafinebrand
    @joshuafinebrand 5 ปีที่แล้ว +3

    It`s not a choice ....no one choose to be gay or straight..World is diverse..Men can fall in love with men ...Women can fall in love with women...It`s as simple as different people loving different type of music

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 หลายเดือนก่อน

    මන්ද මානසික සමාජයක් ලංකාවේ තිබෙන්නේ ... මහහිරිකිත පොලීසියක් ... 😢 ඇයි, මෙහෙම ඒ අයගේ පෞද්ගලිකත්වයට හිංසා කරන්නේ ? ඒ අයගේ ආදරය දන්නේ ඒ අය ... අනිත් අයට කරදරයක් නැති ඒ අයට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ ...

  • @omeshmendis7104
    @omeshmendis7104 4 ปีที่แล้ว +5

    Ube warakdak na ban. Me samaje waradda. Minisunge akalpa wenas wenna one.uba Lassana kollek wena ratakata gihilla Lassanata jivath weyan. Anika akamaththen badinda epa. Thawath manussayek ge dukak kiyanne .😢

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      ඔයා හරි සහෝදරයා සමාජය වෙනස්කරන්න බෑ තමන් තමන්ගේ පාඩුවේ තමන්ගේ TARGET එකට යන්න ඕනි

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +8

    AI oya police karainta wiruddawa manawa himikam giye natte,nattam head quarter wala tiyena mahajana paminili dineta IGP ta kiyanna tibbane .Dan nattanna ba.manawa himikam tiyenawa kelinma okunwa gedara yawanna tibbe.okun API wage ahinsaka podi minissunta tala pela danawa.hariyata wada karanawa nam oya policeya kiyana department eka Ada lankawe oya taram rape cause ATI Wen nane awa nawattanna ba okunta

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +2

      Go to this TH-cam can see more videos..
      th-cam.com/users/GaySriLankan

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@LGBTsrilanka hii

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 ปีที่แล้ว +3

    Me ahinsakayange jewitha walata samastha samajayama waga kiyanna ona..srilankikayo hetiyata lejja wenna ona API..manussayekta Garu karanna Dan nethi jatjiyak ....hathara poyata sil ganna bawdda ratada meka???budun wahanse kiwwa karunawa ko bawddayan thula???

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      ඉන්න හිතෙන රටක් සහෝදරයා🤣 එකම රටක් එකම නීතියක් 🤣 මේවාට මොනා කියන්නද මන්දා 🤣🤣🤣🤣

  • @vimalshadilshan3820
    @vimalshadilshan3820 2 ปีที่แล้ว +2

    නීතය තියෙන්නේ මිනිස්සු ආරක්ෂා කරන්ට මිසක් මිනිස්සුන්ට කරදර කරන්ට නෙවේ 🤔

  • @indikanuwan4308
    @indikanuwan4308 2 ปีที่แล้ว +1

    ඔයා ඔයා විදිහට ⁣ඉන්න ඔය ලස්සනට කෝල්ලා වගේ ⁣ඉන්නේ ලස්සනයිනේ අනේ ඔය මෝඩ කතා කියන්නෙක් පිස්සෝ අයියේ

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 4 ปีที่แล้ว +5

    පව් ..ඇයි මෙයාලට මෙහෙම හිංසා කරන්නේ ..

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +2

      ඔයා හරි සහෝදරිය අපි ගැන කතාකරන්න කවුරුත් නෑ අපි අපේ අයිතිවාසිකම් දිනාගන්න කොයිතරම් සටනකද යෙදෙන්නේ ඒක මේ රටේ බලධාරීන්ටවත්,ආගම ජාතිය ලොකුකරගෙන කෑගහන අයටවත් තේරෙන්නේ නෑ මොකද LGBTIQ මිනිස්සු ගැන හිතන්නේ නෑ ලංකාවේ බොහෝ අය හැමෝම නෙවේ ඒත් මේ අඩත්තේට්ටම් හැමදාම ඉවසාදරාගතයුතු නෑ අසාධාරණයට විරුද්ධව නැගීසිටිය යුතුයි

    • @shehanshehan2564
      @shehanshehan2564 3 ปีที่แล้ว +2

      @@gihantharuka9975 👌

    • @mohammedsabry86
      @mohammedsabry86 2 ปีที่แล้ว +1

      @@gihantharuka9975 💓💓💓💓💓💓💓💕💕💕💕💕💕

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +1

      @@mohammedsabry86 hii

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +1

    Mama nam hithanne nea, nikam iddi minissu ponnaya, gay boy kiyala baninne nea. Meya stories edit karala kiyanne. Eth ithin lejjawata wenna ethi.

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 ปีที่แล้ว +6

    Kohomat lankawe awalan police karayo gana nam kata karala wadak na pc ge idan ihalata yanakam policeye ganu ,pirimi 2 ma ekai Balu hatta.policeye innema wadi hariyak pirimi ganu wage un anunge awama tamai kochara wada tibbat ude idan Ra wenakam hoyanne.nattam kata Hari padayak hadanawa.okkotama issella Sri Lanka policeyata counciling karanna.mehema kata karanne matat addakim tiyenawa

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +1

      nithiya hariyata kriyathmaka nowana rataka.. kohomath sadaranaya balaporoththu wenna harima amaruyi..
      onna oka thama aththa thathwaya.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      @@LGBTsrilanka අනිවාර්‍යෙන්ම🤗

  • @senurinaveesha4178
    @senurinaveesha4178 3 ปีที่แล้ว +2

    Lanka we inna epa Ayya oya fly Karanna aduma gane Vietnam walata hari. Nethnam Tranz wenna successful plastic surgery ekak karala. Aduma gane India walata hari gihilla. Finally l apprised your life.

  • @omeshmendis7104
    @omeshmendis7104 4 ปีที่แล้ว +3

    Human rights walata kiyapan ban ubata una asadaranaya.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      නිහඩ ඉන්න එක තමයි කරන ලොකුම වැරද්ද සහෝදරයා 😒

  • @lankalion6195
    @lankalion6195 3 ปีที่แล้ว +2

    ටොප් බොටම් මල්ලි හො අයියා කෙනෙක්ව දැනගන්න කැමතියි.. call 0718990651

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 ปีที่แล้ว +1

    respect Sahoo

  • @sandeshnilshan
    @sandeshnilshan 4 ปีที่แล้ว +5

    මෙයා දැන් කො මෙයා ගාල්ලෙද?නම me boy ge nama mokadda ?

  • @samudramarcus7849
    @samudramarcus7849 4 ปีที่แล้ว +3

    Gay ayata thibana bada evath vava.samata samanava salakana samajayak sri lankava athi vava.

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +1

    පව් අහිංසක කොල්ලෙක් ...

  • @NuwanAkesh-cj6sr
    @NuwanAkesh-cj6sr ปีที่แล้ว

    🌹🌹

  • @aashidil9489
    @aashidil9489 2 ปีที่แล้ว +1

    Lankawe thiyenne pake theory .ponnayo gaga welalenwa eth kollonwama hoyan ynawa thadata aeragnna kollonma.😂

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 ปีที่แล้ว +2

    Pawu aka aualaga haserema lankawa menesunta anunga raddawal houannathewa thamanga dawal balaganna bareda mawane aua mahama asarana karanna hodana sadaranauak atu weua uthui

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว

      ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ සහෝදරිය අනුන්ගේ කුණු හොයන එක,වලලපු මිනියක් හරි හොඩදාගෙන අපේ එවුන් කන්නනේ බලන් ඉන්නේ.

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว +1

    Atta katawa Oka nevi. Me wage Aya apahasuthawata path karana hamoma samari lol karana ayamai. UN boruwata ranganawa. Kotima me samajaye kollo kiyanayahe 99% inne lollo. Aka thama atta.

  • @warsil3735
    @warsil3735 4 หลายเดือนก่อน

    Lankawe jihi.ada vsn gay marriages thahanam viru kiyanna epa😂😊

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว

    Rarima paw me kolla

  • @chamaikariya5261
    @chamaikariya5261 4 ปีที่แล้ว +2

    Police ayanam kohomath waradi thama. Habai lankawe samarisi marage nithi gatha karanna denne na bro...oyala paduwe inna. Oyala issarata awa kiyala wadak na.

    • @samudramarcus7849
      @samudramarcus7849 4 ปีที่แล้ว +2

      Chamai samarisibava ladak navai.samarisibava samatha kara utui.

    • @samudramarcus7849
      @samudramarcus7849 4 ปีที่แล้ว +2

      Chamai samarisibava ladak navai.samarisibava samatha kara utui.

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +1

      කල නොහැක්කක් නෑ.ඒනම් අපේ රටට නිදහස ලබාගන්න එකත් ඒ කාලේ හිටපු මිනිස්සු නතරකරන්න එපැයි අරගල කරලා,යුද්ධ කරලා මේ රටට නිදහස අරගත්තේ කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නෑ යම් කැපකිරීමක් කරන්න වෙනවා බීජයක් වපුරලා තමා ඒකෙන් ඵලයක් බලාපොරොත්තුවෙන්නේ 🤗🤗🤗

  • @chinthakabowatta4330
    @chinthakabowatta4330 5 ปีที่แล้ว +2

    Monaada ban me kiyanne......?

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +2

      nawatha ahala balanna..
      aththayi...thiththayi

    • @ChandanaLiyanagamage
      @ChandanaLiyanagamage 5 ปีที่แล้ว +3

      @@janitha01 මේ ලංකාවේ කන්න තියෙන්නේ උබේ අම්මගෙ අහවල් එක තමා

    • @LGBTsrilanka
      @LGBTsrilanka  5 ปีที่แล้ว +5

      Janitha...
      mokada lankawe samarisi aya nadda.. e aya aluthin ratata path unada.. pitaratin awada.. ? mee rate epaduna e minisuntath samajaye geewath wenna awakasha awashyayi...

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +3

      @@janitha01 අනුන්ට චරිත සහතික දෙන්න කලින් තමන්ගේ තරමට ඉදිමෙන්න මහත්මයා 😒