මට අවු:15මම කිව්ව මම සමරිසි පුද්ගලයෙක් කියලා. පොඩි කාලේ මම සෙල්ලම් කරන්න තෝර ගත්ත බෝනික්කෙක් Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 420

  • @rajisg
    @rajisg 2 ปีที่แล้ว +107

    Thanks for all that you do for the community!!! ❤️❤️❤️ ❤️🏳️‍🌈 kind, compassionate, and for all the amazing Pro Bono work! 🥺 This is really beautiful, and thank you soooo much for sharing your story, and omg your parents are incredibly awesome!!! 😍😍😍😍

  • @cindrani8914
    @cindrani8914 2 ปีที่แล้ว +39

    කමෙන්ට් දැක්කම හිතා ගන්න පුලුවන් අපේ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපනය කොයිතරම් පහත් මිනිස්සු ඉන්නවද තාමත් කියලා .නිවේදකයෙක් විදියට ඔයා මේ වගේ මාතෘකා ගැන කතා කරන්න ඕන . ඉස්සරහටත් මේ වගේ වැදගත් විදියට කතා කරන්න පුලුවන් අයව ගෙන්නවන්න. මේ දේවල් වෙනුවෙන් මිනිස්සු කතා කරන්න බයයි මොකද තමන්ගෙ චරිතයටත් ඇගිලි දික් වෙයි කියලා .ඒ දේවල් වලට බය නම් ඔය මාධ්‍යවේදී රස්සාවත් ඔයාට ගැලපෙන්නේ නෑ .බය නැතුව මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න .ඒක ඔයාගෙ වගකීම . ඒ මිනිස්සුන්ට එයාලගෙ නිදහස ලැබෙන්න ඕන . සිරිත් විරිත් සාරධර්ම කියලා කොටු කරලා කාගෙවත් නිදහස සීමා කරන්න අපිට අයිතියක් නෑ.

    • @Roshanjanz
      @Roshanjanz ปีที่แล้ว

      මිනිස්සුන්ගෙ අදහස් නෙමෙයි තමුන්ගෙ අදහස් තමයි පහත්.ගිහින් බලනවා පිටරට සමාජය පිරිහිලා තියෙන විදිහ.2054 වෙද්දි දියුණු රටවල් වල බහුතරයක් LGBTQ වෙයි කියල කියනවා statistics බැලුවම.පිටරට දියුණු තාක්ෂණය විතරයි.සමාජයට ගන්න කිසි දෙයක් නෑ ඒ රටවල. මේගොල්ලන්ට අපහස කරන්න හොඳ නෑ ඒ උනාට මේවා අනුමත කරන්න බෑ.

    • @rash890
      @rash890 7 หลายเดือนก่อน +1

      ​@@Roshanjanz එහෙම වෙන්නෙ නෑ 😏💔 හොදට දේවල් හොයල බලලා කත කරන්න ,මේක biological වෙන දෙයක් හැම එකාටම එහෙමෙ වෙන්නෙ නෑ ❤️😏 මිනිස්සුන්ට ගරු කරපම්

  • @amilakalanas
    @amilakalanas 2 ปีที่แล้ว +65

    මගෙ දුවගේ highschool එකෙත් ඉන්නව පිරිම ළමයෙක් . එයාත් මේ වගේ. එයා තමයි class එකෙ representer , එයා සමහර දවස්වලට boy කෙනෙක් වගේ ඇදන් එනවලු සමහර දවස්වලට girl කෙනෙක් වගෙ ඇදන් එනවලු. Classe එකේ හැමොම හොදින් එයා එක්ක ඉන්නව. මම දුවට කිවුවා බයනැතුව ඒ අය යාලුවො වගේ තියාගන්න එයාලගෙ හිත හරිම අවංකයි කියල.

    • @virallanka6606
      @virallanka6606 2 ปีที่แล้ว +13

      ඔයා ඔය කියන්නෙ සංක්‍රාන්ති ලිංගික කෙනෙක් ගැන gay නෙමෙ සමලිංගිකත්වයයි,සංක්‍රාන්ති ලිංගික සමාජ බාවිත්වයයයි කියන්නෙ දෙකක්

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +11

      @@virallanka6606 ඔව් ඒක තමා මෙතන තියෙන ගොඩක් comments බැලුවම මට තේරුන දෙයක් තමා මෙයාලා සමරිසිභාවයයි සංක්‍රාන්ති සමාජභාවයයි කියන දෙකේ වෙනස දන්නෙ නැහැ. ඒ ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ.

    • @anurangagimhan3908
      @anurangagimhan3908 2 ปีที่แล้ว +7

      ඇත්ත ගොඩක් අය සමරිසි විෂමරිසි පටලවගෙන, සංක්‍රාන්ති කියන්නෙ වෙන දෙයක්, මගෙ යාලුවෝ හිතාන ඉන්නෙ gay මට කෙල්ලෙක් ඉන්නව කියල, එයාල දන්නෑ මං gay කියල.

    • @amilakalanas
      @amilakalanas 2 ปีที่แล้ว +4

      @@virallanka6606 මම ඒ ගැන දන්නවා ඔහු ඔහුගේ පිරිමි partner ගැනත් පංතියේ ළමුන් සහ ගුරුවරු සමග කතා කර තිබෙනවා .

    • @SehansaImesh
      @SehansaImesh 4 หลายเดือนก่อน

      Sri lankanda

  • @udenipriyangika1331
    @udenipriyangika1331 2 ปีที่แล้ว +116

    හරිම වැදගත් මනුස්සයෙක් ...ඒ වගෙම නිහතමානීකම..මේ මනුස්සයා.ලන්කවේ දිගටම හිටියනම් කවදාවත් මේ වගේ ලස්සන ජිවිතයක් උරුම වෙන්නේ නැහැ ..

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 2 ปีที่แล้ว

      Tඑයaඑඑඑඑඑඑඑිිිි🦍🦓🦍🦍එඑඑggය🌺g ,gයයයඑඑයයයඑයඑඑයයයයයයයඑඑ🦓🦍🦍🐶🦁😊යයඑටය*🐶🐶එට🦁එ.tttti😊ටයටටයට🦍ttt🦁🦁🦍🦓🦓🦁🦍tgtgtgg🦁🦁tg🦓🙏💚💚🦓g🙏gttgt🎊️🔉tgtgඑඑඑඑඑිිිිිිිිිිිිිිිිිි🦍🦁🦍🦍🦁🐶🦁🦁🦍🦍🦍🦍🦍🦁🐶🦍🦍🦁යයt,5🦍🦍🦁🦍😢🐶යඑය🌺🦍එයtgය🐶යයඑයඑයඑඑඑඑ🌺🥀යයඑයඑයඑgttaaaa🦍🦍🦍🦍🦍

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +17

    මේ personality eka ගොඩ නගිටින්නට මූලික වැදගත් හේතුව ඔහුට ගරු කරන ලද දෙමාපියන් ,ගුරු දෙවිවරු ,යහළුවන් , ඒවාගේ අය හමු වීම වාසනාව .

  • @annerathnayaka2278
    @annerathnayaka2278 ปีที่แล้ว +7

    මන් හරිම අවාසනාවන්ත කෙනෙක්...මන් female to male ටාන්ස්ජෙන්ඩර් කෙනෙක්...කිලිනික් ගිහින් බාගෙට නැවතුනා ගෙදරට බයේ...ගෙදරින් හරියට හිරිහැර..අඩුම තරමේ අම්මවත් මාව තේරුම් ගන් නෑ.මට කෙල ගහලා බැනලා කිවුවා කෙල්ලෙක් වගේ හැදියන් කියලා.ඉස්කෝලෙන් උනත් කොන් කරා..අපි වගේ මිනිස්සුන්ට එහෙම කරන්න එපා..අපි අසරනයි..අනිත් මිනිස්සුන්ට වගේම ගැහෙන හදවතක් අපිටත් තියෙන්නේ..ජේසූ පිහිටයි❤

  • @AdithyaTimes
    @AdithyaTimes 2 ปีที่แล้ว +154

    Hey Aritha , glad to have a strong personality like you on this program. I'm pretty sure 99% of our intelligent youth stands with your ideology. It is just a matter of education. New generation is always there to support you on your mission of equal rights for everyone.We respect people regardless of their gender and sexual orientation. Keep fighting against discrimination. We are all one !!

  • @thushanthijayawickrama8241
    @thushanthijayawickrama8241 2 ปีที่แล้ว +98

    මේකෙ තියෙන කණගාටුදායක බව මෙවැනි පුද්ගලයන් ලෝකෙට පේන්න කාන්තාවන් විවාහ කරගෙන එම කාන්තාවන්ගෙ ජීවිත අපායක් කිරීම.තමන් සමරිසි කෙනෙක්නම් ,එවැනි ජීවිතයක් බලාපොරොත්තු වෙනවනම් මේ පුද්ගලයා වගේ කොණ්ද කෙලින් තියන් තීරණ ඕන..අහිංසක ගෑණුන්ගෙ ජීවිත අපායක් නොකර

    • @harinifernando2210
      @harinifernando2210 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @Nipunakash927
      @Nipunakash927 2 ปีที่แล้ว +1

      Yes 100%

    • @nishi4407
      @nishi4407 2 ปีที่แล้ว +1

      True

    • @amilakalanas
      @amilakalanas 2 ปีที่แล้ว

      ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේද.

    • @thushanthijayawickrama8241
      @thushanthijayawickrama8241 2 ปีที่แล้ว +2

      ඔව්.ඒත් පිරිමි විවාහ උනාම බලපැම වැඩි.ගෑණියෙක්ම ජිවිතේම ඉවරයි අපේ වගේ රටවල.

  • @maluwa6957
    @maluwa6957 2 ปีที่แล้ว +45

    As a Lesbian who lives in Sri Lanka, I would like to extend my heartfelt thanks to the producers of this channel for supporting LGBTQI rights. God bless.

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +16

    ඉතා නිහතමානී අවංක සුන්දර මහත්මා කෙනෙක් පුද්ගල ජිව්තේ කවුරු කොහොම කිව්වත් ඒක ඒ මහත්මයා ගේ කැමැත්ත කවදා හරි එයා ආගමික ජිවිතයට හුරුපුරුදු වෙයි කියලා මම සිතමි ඔබට යහපතක් වේවා

  • @nadeewijethunga2841
    @nadeewijethunga2841 2 ปีที่แล้ว +43

    ඔහු ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්, දෙමාපියන්ට පුලුවන් දරුවන්ගෙ ජීවිත ලස්සන කරන්න,සමාජයට අයහපතක් නොවෙන්න තමන්ගෙ සතුට සාර්ථකත්වය ලගා කරගන ජීවත් වීමයි වැදගත්.🙂 එකිනෙකාට ගරු කිරීමට තරම් සියලුම පුද්ගලයන් නිහතමානී විය යුතුයි..😇

  • @Himali159
    @Himali159 2 ปีที่แล้ว +62

    I am very proud of you Aritha, your support to LGBTQ community and the work you have done in Sri Lanka to educate and help is enormous. We need young leaders like you in the country 👏

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 2 ปีที่แล้ว +50

    දෙමාපියන් ගේ තේරුම් ගැනීම 😍

  • @globalcitizen3413
    @globalcitizen3413 2 ปีที่แล้ว +67

    ශ්‍රී ලාංකිකයන් එකිනෙකාට ගරු කිරීමට ඉගෙන ගත යුතුය. විවිධ ජාතීන්, ආගම්, විවිධ ප්‍රජාවන්. සෑම කෙනෙකුටම සමානව හා ගෞරවයෙන් සලකන නව ශ්‍රී ලංකාවක් අපට අවශ්‍යයි.

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 24 วันที่ผ่านมา +1

    සාර්ථක තරුණයෙක්...සුභපැතුම් එයාට..

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +30

    ඇත්තටම කිසිම වරදක් නෑ.👍👍👍.respect ...ලන්කාවේ මෙහෙම අය ගොඩක් ඉන්නවා...බොරුවට කසාද බැදලා කෙල්ලෙක් ව අමාරුවේ දානවා....

  • @iroshfernando9583
    @iroshfernando9583 2 ปีที่แล้ว +27

    ඇත්තටම ගොඩාක් සතුටුයි කෙලින් කතා කිරීම පිළිබඳව. ශ්‍රිලංකාවේ තව අවුරුදු 15 විතර යනකොට අනිවාර්යයෙන්ම සමරිසි විවාහය නීතිගතවෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මිනිස්සු දැන් ගොඩාක් මේ පිළිබඳව දැනුවත්. අද සමාජය ගොඩාක් දියුණුයි. මමත් සමරිසි පුද්ගලයකු හැටියට ගොඩාක් ගරු කරනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම පිළිබඳව

    • @CDIL
      @CDIL 2 ปีที่แล้ว

      තූ....

    • @eshanperera8044
      @eshanperera8044 2 ปีที่แล้ว

      බදින්නම ඕනෙද?

    • @anurangagimhan3908
      @anurangagimhan3908 2 ปีที่แล้ว +1

      @@CDIL මොකෝ homophobic මානසික රෝගියා, ජරාවක් පෑගුනාද.😂

    • @CDIL
      @CDIL 2 ปีที่แล้ว

      @@anurangagimhan3908 මෙන්න කොලු කාරයෙක්..😅😅🖕

    • @gihantharuka9975
      @gihantharuka9975 2 ปีที่แล้ว +4

      @@CDIL ඇයි ඔයාට තියෙන අමාරුව මොකක්ද ඕන්න අනුන්ගේ සීනි කරන්න ඇවිල්ලා 😅💔

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +47

    කොන්දක් ඇති කෙනෙක් .රෙස්පෙක්ට් බන්.උබලව තේරුම් ගන්න පුළුවන් සමාජයක් ඇතිවේවා.උබලටත් ගරු කරන සමාජයක් බිහිවේවා .උබ වාසනාවන්තයි උබව තේරුම් ගන්න කෙනෙක් ලැබීමම.සුබ මංගලම්.

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😍

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +47

    Proud of you mister මටත් උවමනායි community එකට වැඩ කරන්න සහ දවසක මම ඒක කරනව lgbtqi & ලමා හා කාන්තාවන් සහ සතුන් වෙනුවෙන් මම කැප වෙනව 💙

  • @kusumperera6077
    @kusumperera6077 2 ปีที่แล้ว +62

    පුතේ... වටිනා දෙයක් ඔය සමාජෙට දුන්නා..
    ඕක ඔයාලගේ වරදක්
    නෙමෙයි නේ.. අම්මගේ කුසෙන් ඉපදුනු දරුවෙක්.. ටිකක් ලොකු වෙනකොට නේ තේරෙන්නේ...... Ai සමාජය ඔයලා ට වෙනස් කම් karanne

    • @iroshfernando9583
      @iroshfernando9583 2 ปีที่แล้ว +8

      ඇත්තටම ඔබ සිතන ආකාරය ගැන සතුටුයි

    • @NewMovies-zc5dh
      @NewMovies-zc5dh ปีที่แล้ว

      Mewa ඇබ්බැහි weem

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว

      @@NewMovies-zc5dh magula thamai

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +43

    මටත් හරියට හිරිහැර මේ මිනිස්සුන්ගෙන්.ඉස්කෝලෙ කාලෙ ගුරුවරු ඇතුළු හැමෝම,ගමේ හැමෝම,නෑදෑයො හැමෝම,රස්සාවල් සේරම,පවුලෙ හැමෝම,මට හිරිහැර කළා...අම්මට තාත්තට සල්ලි යවල මම ඉන්නව කොරියාවට වෙලා..මෙහෙ මට කාගෙන්වත් හිරිහැර නෑ..ඔන්න ඔහෙ කොයි වෙලාවක හරි මැරිල යයි.

    • @chrissj5858
      @chrissj5858 2 ปีที่แล้ว +5

      Wadiya hithanna epa dear..oya hodin sathutin inna balanna

    • @rasysri2506
      @rasysri2506 2 ปีที่แล้ว +1

      Ehema hi epa

    • @gotyoubae6198
      @gotyoubae6198 2 ปีที่แล้ว +7

      Lankavata anna epa ehetama vela enna.mehe minissun ge olu vala kunu vitarai tiyanne.🌈️

    • @amilakalanas
      @amilakalanas 2 ปีที่แล้ว +6

      ඔබට කරදර නින්දා කරන ඔයාව ප්‍රතික්ෂේප කරන අයට ඔයාග් මුදල් වලට එහෙම කරන්නෙ නෑ නේද.

    • @Ramesh-tv9np
      @Ramesh-tv9np 2 ปีที่แล้ว +6

      @@amilakalanas ඔව්....වාසියට,උදව් ගන්න,ජොබ් හොයාගන්න,ඉන්න තැනක් නැති වුණාම කාමරේ නවතින්න,අම්ම තාත්ත වුණත් එහෙමයි. මාව හොඳයි,අහිංසකයි,අව්‍යාජ හිනාවක්....මම දන්නව බොරුවට කියන්නෙ කියල...මම මොනවත් කියන්නෑ ඉතින් උදව්ව කරල දානව.

  • @SH-hd7jg
    @SH-hd7jg 2 ปีที่แล้ว +16

    ..ඔහු ඔහුගේ වටිනාකම තියාගන්න උත්සාහ කරපු එක තමයි වැදගත්ම දේ.....ජය වේවා...💐💐💐💐💐💐

  • @maluwa6957
    @maluwa6957 2 ปีที่แล้ว +47

    ල0කාවෙ ජීවත් වෙන සමලි0ගික කාන්තාවක් ලෙස අපේ මානව හිමිකම් ගැන කතා කරන ඔබගේ චැනලයට ගොඩක් ඉස්තූතියි.

    • @madushanka-l5v
      @madushanka-l5v 2 หลายเดือนก่อน

      Lasbiyan gril kanak adura ghanna asai mama boy kanak

  • @nirmavlogsfromdubai6471
    @nirmavlogsfromdubai6471 2 ปีที่แล้ว +28

    See, we have many talented, educated youngsters who can lead the country.

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +11

    ඇත්ත මයි ඔබ වගේ කෙලින්කතා කරන මිනිස්සු විරලයි. පිරිමි කියල හිතාගෙන ඉන්න චීත්ත වලට වඩා.ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ට කැමති අයුරින් ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි .මට නම් මේ ලොකූ අවබෝධයක් තිබුනේ නැහැ .එහෙත් අපේ ගෙවල් ලග ලස්සන පොඩි කෙල්ලෙක් කොල්ලෙක් වගේ වෙනස් වෙමින් ඉන්නවා .පවු ඉතිං ඒ දරුව මොනවා කරන්නද එහෙම අයට අනුකම්පා කරන්න ඕනි නැහැ නින්දා කරන්න එපා. ඒ එයාල සසරේ දැන නොදැන උන අකුසලයක් වෙන්න ඇති.
    ඉසිදාසි තෙරණිය ගේ කතාව වගේ
    ඔබ හොද යහපත් දරුවෙක්. තෙරුවන් සරණයි

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +4

      මෙච්චර කියලත් ඔයා ආයෙත් අකුසලයක් ගැන කතා කරනව නේහ්. 😐 අනිත් එක ඒ වෙනස් වෙන boy transgender. ඒක අකුසලයක් නිසා වෙන දෙයක් නෙවෙයි ඒක එයාගෙ gender identity එක.

    • @anurangagimhan3908
      @anurangagimhan3908 2 ปีที่แล้ว +1

      @@Aanyaperer ඇත්ත

    • @anurangagimhan3908
      @anurangagimhan3908 2 ปีที่แล้ว +3

      මානෙල් ධම්මිකා ඔයා වක්කලී හාමුදුරුවොන්ගෙ කතාව දන්නවද?

  • @ritakern5733
    @ritakern5733 2 ปีที่แล้ว +14

    What a beautiful personality. Your very genuine to yourself...that's what is important. Stay strong.

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 ปีที่แล้ว +22

    ඔහු හැදිලා වැඩිල තියෙන්නෙ හොද family background එකක.මිනිස්සුන්ට හොද ගරු කරන දෙමව්පියෝ ලග හැදුන වැදුන වාසනාවන්ත කෙනෙක්.
    එහෙම හැම දරුවම එහෙම වාසනාවන්ත නැ.

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +65

    ලංකාවේ තමයි මේ ගොන්කම් හැම එකක්ම තියෙන්නෙ.. මිනිස්සු හැම කෙනාම එක වගේ නෙමෙයි.. හැගීම් එකිනෙකාට වෙනස්… සමරිසි කියන්නෙ ආසියාතික රටවලට මැජික් උනාට බටහිර රටවල එහෙම නෑ.. ජීවිතය දිනන්න ඔබට සුභ පතනවා 💪💪💪🙏🙏🙏❤️❤️❤️

    • @Owlzon
      @Owlzon 2 ปีที่แล้ว +7

      අනෙ ගොන් හරකො, හැම දේකටම ලංකාවට බනින්න එපා. උබ ඔය කියන දියුනු රටවල් වල ඕව නීති ගත කරාට LGBT ayata තාමත් එහෙ ප්රශ්න තියනව. එ රට වල අය LGBT අයට සලකන විදිහ බැලුවම ල්ංකාවෙ අය හොදයි. දන්නැත්තන් එ රටකට ගිහින් බලහන්, නැතුව ෆිල්ම් බලලා රටවල් තීරනය කරන්න එප. ඒ රටවල් ඕව සාමනය වුනාට, නීති ගත කරාට ඇයි එහෙනම් එ අයගෙ ආරකශාවට organizations හැදෙන්නෙ? උබල වගෙ ගොන්නු මොකක් හරි ආපු ගමන් ලංකාවට බනින එක තමා කරන්නෙ, පලයන්කො එහෙනම් මෙහෙන්.

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว +2

      මාර මෝඩ කමෙන්ට් එකක්

    • @md-zr5nm
      @md-zr5nm 2 ปีที่แล้ว +4

      සමහර ආසියාතික රටවල් මෙය නිත්‍යානුකුල කොට ඇත

    • @md-zr5nm
      @md-zr5nm 2 ปีที่แล้ว

      @@Owlzon ඇත්ත ලංකාවට බනින එක මොඩකමක්,ලංකාවේ නුගතුන්ටයි බනින්න ඔනේ,organization හදන එකේ අරමුණ ඒ අය අරක්ෂා විම පමණක්ම නෙවේ තව හේතු ගොඩක් තියනවා,අනෙක නිතිගත කරා කියලා ඊට පෙර පැවති organization විසිරි යන්නේ නෑනේ අයිතිවාසිකම් දිනා ගැනිමෙන් පසුත් ඒවා තියනවා ඒ විදියටම🤣

    • @alllivesmatter2075
      @alllivesmatter2075 2 ปีที่แล้ว +3

      @@Owlzon 😂 oya inna rata mokakda kiyala nm danne nehe. Mama lankaawe iddinm mata maara widihata karadara una. Man den inna rata minissu ee athin gaththahama harima supportive. Mehe podi podi karadara wenawa samahara minissuta hebei lankaawe minissu wage api diha appiriya wen balanne nam nehe mehe minissu. Ekak kiyanna oone lankaawe younger generation eka nam godak support karanawa lgbtq community ekata. Ee gena mata sathutui

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +3

    තම තමන්ගේ ඉලක්ක කරා ගමන් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවාට ඉස්තුති යි මෙවැනි වැඩ සටහන් තවතවත් සිදුකිරීමට සක්තිය දර්ර්‍ය ලබාදුන් දෙවියන් ගේආසිර් වාද ✝️🙏🙏🙏

  • @anurangagimhan3908
    @anurangagimhan3908 2 ปีที่แล้ว +13

    නියමයි, හොද වැඩසටහනක්.💙 ඒත් තාම රජයෙ පාසල්වල ඔහොම දෙයක් නෑ රජයෙ පාසල්වල අපිව කොන්වෙනව වැඩි.

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว +2

      ඔව්, රජයේ පාසල් වල කොන් වෙනවා වැඩි

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว

      ඔයා කිව්වා ද ඔයා සමරිසි කෙනෙක් කියලා

    • @anurangagimhan3908
      @anurangagimhan3908 2 ปีที่แล้ว

      @@mahirperera405 නෑ, ඇයි

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว

      @@anurangagimhan3908
      කිව්වේ නැති එක හොදයි 🥰

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว

      @@anurangagimhan3908 Mama kiyala duk windinawa thawama

  • @lithpeiris_
    @lithpeiris_ 2 ปีที่แล้ว +16

    You are lucky to have that kind of parents ❤️ not all parents are understand this

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon 2 หลายเดือนก่อน +1

    Godak Hoda kenek sir oya.❤❤❤❤.man godak Garu karanawa sir oyata.hamadamath sathutin inna labewa . oyata jayen jayama wewa

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +34

    ලොකේ හැමොම එකවගේ නැ..එහෙම වෙන්න කියලත් නැ..හැමොම මිනිස්සු එයාලගේ සතුට එයලා ලගමයි තියෙන්නේ එක නිසා තමන්ට කැමති තිරනයක් ගන්න පුලුවන්....

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe 2 ปีที่แล้ว +40

    අනුකම්පාවට වඩා සමාජ පිළිගැනීමක් ඔවුනට ලබා දීමයි විය යුත්තේ.❤️

  • @renukawanni5677
    @renukawanni5677 2 ปีที่แล้ว +5

    සමාජයට දියයුතු වැදගත් පනිවිඩයක් ❤️

  • @akiladenuwan625
    @akiladenuwan625 2 ปีที่แล้ว +10

    Lahiruge recpect eka niyamai hema minihekutama eka wage salakanawa .

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara6273 2 ปีที่แล้ว +35

    නිහතමානී ලස්සන කෙනෙක් ඔබ❤️

  • @supunmuthukuda7178
    @supunmuthukuda7178 2 ปีที่แล้ว +11

    We refer Mr. Aritha Wickramasinghe's books at university for Corporate Law. It is a good sign he shows that just because someone has a different sexual orientation, doesn't mean that the person's entire self to be defined based on that. It is just one litte aspect of a person.

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 2 ปีที่แล้ว +1

    1. කවුරු හරි කියන්න මේ අය මවු කුසේදිම මේ තත්වයය පත්වීම සඳහා බලපාන හේතු මොනවාද?
    2. කෙදිනක හෝ මේ අය නැවත lgbtqi තත්වයෙන් මිදෙන්නට ඉඩ කඩ තිබේද නැද්ද?

    • @ishaniuthpala2691
      @ishaniuthpala2691 2 ปีที่แล้ว

      1.හෝර්මෝන ශ්‍රාවය වීම වෙනස් වීම මත
      2. නෑ ..

  • @annegunawardhana8362
    @annegunawardhana8362 2 ปีที่แล้ว +7

    මේ වගේ අය මව්කුසේ සිටමයි මේ තත්ත්වය ට පත්වෙන්නේ . මේවගේ අය ලෝකේ පුරාම ඉන්නවා. අපේ රටේ තමයි ඒ අයට ගහන්නේ කොන් කරන්නේ වෙනස් ක්‍රමයට බලන්නේ මේ අයගේ වර්ග දෙකක් ඉන්නවා .සමහර අය මේ පුද්ගලයා වගේ හරීම හොදයි නිහතමානීයි.අනුන්ගේ දෙවල් සොයන්නේ නෑ.කේලම් කියන්නේ නෑඅමුතු විදියට හැසිරීම් විලාසිතා නෑ. අනික් කොටසේ මේ හැමදේම වෙනස් කේලම් ,ඕපදූප,වලි, විලාසිතා ,,ශරීරයේ වෙනස්කම් කරනවා.සාමාන්‍ය දෙයක් මේවා

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว +6

      විලාසිතා කරන එකයි මෙයා ඉන්න විදිහෙයි කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් කාරණාව අරිත කියල කියන්නෙ සමරිසි කෙනෙක්. එයාවයි transgender අයවයි පටලගන්න එපා. Transgender අය එයාලගෙ gender එක වෙනස් කරගන්නෙ ජොලියට ඉන්න බැරි අමාරුවට ආතල් එකට නෙවෙයි. ඒ එයාලගෙ gender identity එක. කතා කරන්න කලින් පොඩ්ඩක් දැනුවත් වෙලා ආව නම් හොඳයි නේද. 🙂

  • @Ram_Dulip_Official
    @Ram_Dulip_Official 2 ปีที่แล้ว +14

    Proud of you Aritha as awlays ❤️❤️❤️❤️

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +3

    එකිනෙකාගේ ආශාවන්, කැමැත්ත,වෙනස්..ඒ වෙනස තවත් කෙනෙකුට කරදරකාරී නොවෙනවනම් ඒකේ වරදක් නෑ..
    ඒත් මට ගැටලුවක් තියනව..යම් පිරිමියෙකුට කාන්තාවකට ආකර්ශනය නොවනවනම්, ඇයි සමරිසි දෙන්නෙක් ටික කාලයක් යනකොට (පිරිමි දෙන්නෙක් කියල හිතමුකො). ඒ දෙන්නගෙන් එක්කෙනෙක් බොහෝ විට කාන්තාවක් ලෙස. පෙනුමවෙනස් කරගන්නෙ ..ඒ සදහා නොයෙකුත් හෝමෝන එන්නත් කරගනිමින් සම්පූර්න කාන්තා ලාලිත්‍යක් ගන්නෙ..ඉතින් එත්නදිත් තම තමන්ගෙ හිතට එකගවෙන්න පුලුවන් නේද? ..කාන්තාවන් අතරත් කපල් එකේ එක්කෙනෙක් පිරිමියෙක් ලෙස භාහිර පෙනුම හදා ගන්නෙ..එත්නින් කියවෙන්නෙ නැතිද? මෙයාලගෙත් ආකර්ශ්නය විරුද්ද ලිංගිකයන්ට උනත්.. කවදා හෝ ජීවිතයේ ලබපු අත්දැකීමක් ඔස්සෙ මේ කැමැත්ත ඇතිවෙනව කියල...මටත් ඉන්නව එහෙම සමරිසි පිරිමි යාලුවො..එයාලත් එක්ක විවුර්තව කතා කරනකොට..මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ..පොඩිකාලේ හෝ ටිකක් තරුනකාලේ වෙනත් සමරිසි පුද්ගල්‍යකුගේ අත්දැකීමට මුහුන දීල..ඉන් පස්සෙ ඒ ගමන ටික කාලයක් ගෙවල..කාන්තාවන් බැදගෙන , සාම්න්‍ය ජීවිත ගතකරනව. ඒ මදිවට තවත් කාන්තාවන් සමග අනියම් සභදතාත් පවත්වනව..කෝ අර පිරිමියෙක් ගැන විතරක් ඇතිවුන කැමැත්ත..ඒ ගොල්ලො ඒ කැමැත්තට ඇබ්බැහි වෙලා නෑ ඒ කැමැත්තෙන් ඉවත් වෙනව..මේක ඔබේ කැමැත්ත ..ඒක ගැන අපි මොනවා කියන්නද..ඒක ඔබේ අය්තිය..කෝ එතකොට අර කැමැත්ත.. ඒක කැමැත්තට ඇබ්බැහිවීමක් වගේනෙ. සමරිසි පුද්ගල්‍යෙක් ලෙස ප්‍රසිද්දියේ පිළිගත් ම්ංගල සමරවීර මහතා මේ වගේම වැඩසටහනකට කියල තිබුන ඔහුට පෙම්වතියක් සිටපු බවත්, එයත් එක්ක (කොහේ හරි රටකදි) නයිට් ක්ලබ් එකකට ගියායින් පස්සෙ එහිදී හමුවුන සමරිසි පුද්ගල්‍යෙක් නිසා එයා සමරිසි කෙනෙක් විදිහට ජීවත්වෙන්න වුනා කියල....❤️සමාවෙන්න..මේක මම අත්දැක්පු දෙයක් නිසා කියන්න හිතුනේ..කිසිවෙකුට අපහාස කරන්නනම් නෙමෙයි...

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว +2

      මේ අහන්න 😊 කොල්ලෙක් තවත් කොල්ලෙක්ට කැමති නම් එයා gay කියලා හදුන්වනවා, උදහරනයට කොල්ලෙක් ගමු එතකොට එයා තවත් කොල්ලෙක්ට 50% කැමති, කෙල්ලෙක්ටත් 50% කැමති මෙයාලාව හැදුන්වන්නේ bisexual කියලා, bisexual අයට පුළුවන් කොල්ලෙක්ට ආදරේ කරන්නත් කෙල්ලෙක්ට ආදරේ කරන්නත් , සමහර විට එම පුද්ගලයා දන්නේ නැ ඔහු gay ද , bisexual ද කියලා ඒකයි ඔහු gay කියලා අනිත් අයට කියන්නේ , නමුත් gay අය කොල්ලෙක්ට විතරයි ආදරේ හිතෙන්නේ

    • @manasi.8614
      @manasi.8614 2 ปีที่แล้ว

      @@mahirperera405 hm...🤔..

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว

      @@manasi.8614 ඔයාට තේරුනේ නැද්ද 😊

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +13

    ඇත්තටම වැදගත් මනුස්සයෙක් ♥️

  • @IsinduFernando
    @IsinduFernando 10 วันที่ผ่านมา +1

    Lahiru❤
    Hari TV❤

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว +1

    ඇයි 2014 දි විවාහ වුනේ අවුරුදු 15දී gay කියලා ගෙදර අයටත් කිවුවනම්

  • @mariem5623
    @mariem5623 2 ปีที่แล้ว +13

    Sri Lankans first and foremost has to be educated first to repect each other as humans (including police)and many other things in every area...

  • @SanduniSandeepa-hu1wg
    @SanduniSandeepa-hu1wg 7 หลายเดือนก่อน

    හරිම වැදගත් මනුස්සයෙක් 💚

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +13

    Brilliant character,no one English word,if he is like that we have to accept it cause what a lot of things that we are doing with out any body's knowledge, but see what he is doing to the society, amazing 🌹🇱🇰🌹

  • @ArulArul-iq3gz
    @ArulArul-iq3gz ปีที่แล้ว +2

    My very dear son
    You have taught me specially how to😢 speak how to present ext. May god's blessings be always with you.

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว +3

    ඔබගේ දෙමාපියන්ට 💐💐

  • @indrajithdolamulla1847
    @indrajithdolamulla1847 ปีที่แล้ว

    Bohoma hoda pudgalayak . E wagema lassanai. Open katha karana attha katha karana kanak obata jaya wawa, budu saranai very smart man & hansom

  • @kavishanfonseka3412
    @kavishanfonseka3412 2 ปีที่แล้ว +17

    Proud of you lahiru, good to see you Aritha. ❤️

  • @MattM-zw7hy
    @MattM-zw7hy 2 ปีที่แล้ว +33

    Include this guy’s name with the caption instead of just mentioning about his sexuality to get more views.

  • @gihanigodakandaarachchi9250
    @gihanigodakandaarachchi9250 2 ปีที่แล้ว +6

    When you put love out in the world it travels, and it can touch people and reach people in ways that we never even expect. You are doing it great and keep it up beautiful soul.❤️ All the best

  • @renukaudayangani3777
    @renukaudayangani3777 2 ปีที่แล้ว +7

    Respect you sir., 👏 hama kenektama thaman kamathi widiyata jiwath wenna rights thiyenawa . Humanity is very important thing.in the future I think this will be very normal thing to our society. If we go back to the past ,there are lot of changes in the society nowadays. That's why I think this will be okay in the future .we will pray for that😌

  • @Historybyvintage
    @Historybyvintage 2 ปีที่แล้ว +10

    I AM GLAD THIS CHANNEL IS PROGRESSIVE ENOUGH AND KIND ENOUGH TO INFORM EVERYONE ELSE THAT BEING PART OF THE LGBTQ COMMUNITY IS NORMAL. I LOVE HOW HUMANE ALL OF THIS IS, AND WELL DONE ARITHA FOR BEING THE VOICE NEEDED TO FINAPLY STOP DISCRININATION. AND CONGRATULATIONS ON UR UPCOMING WEDDING!

  • @slseen
    @slseen 2 ปีที่แล้ว +17

    Congratulations 700k subcribe

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว

    Proud of you Mr.Aritha.god bless you ❤

  • @revechyrie
    @revechyrie 2 ปีที่แล้ว +8

    Aritha, I respect you so much!

  • @sharminiravindran5582
    @sharminiravindran5582 2 ปีที่แล้ว +8

    Lots of love for you aritha ❤

  • @christinafernando1089
    @christinafernando1089 2 ปีที่แล้ว +6

    What a great personality..!❤️
    A great program 👍
    Bring VJP and Shane

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +10

    Well done Lahiru!
    Keep doing more like this...

  • @atulatul7257
    @atulatul7257 2 ปีที่แล้ว +26

    ලහිරැ මල්ලී,
    මේ වගේ ඉන්ටවීව් කලාට කමක් නෑ. නමුත් හෙඩිං එකට සමරිසි දාලා ටිකක් අවුල් වගේ නැද්ද?
    රීච් වලට ඔයාගෙ වැඩසටහනේ තත්වය පාවලා දෙන්න එපා.

    • @vinodagerreyn2266
      @vinodagerreyn2266 2 ปีที่แล้ว

      Well said

    • @nimeshsilva930
      @nimeshsilva930 2 ปีที่แล้ว +20

      ඉන්ටවීව් කලාට කමක් නෑලු රීච් වලට සමරිසි වචනෙ දාලා අවුල්ලු 😂🔫 ඒක දිහා බලන විදිය වෙනස් කරන්න සාමාන්‍ය සමාජයක් බිහිකරන්නෙ කොහොමද ඔයාලා වගේ අය එක්ක 😂 ඒ වචනෙ දිහාත් අමුතු විදියට බලන ඔයාලා ඒ මිනිස්සු ගැන සාමාන්‍ය විදියට හිතයිද ? හෙඩ්ලයින් එක දාන එක එයාලගෙ වැඩක්

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      ලිංමැඩි මානසිකත්වය අත් හැරපන්

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 2 ปีที่แล้ว +8

      විකාර.heading එක නියමයි.මිනිස්සු හැමෝම එක වගේ නෑ.අනිත් අයට ඕනි විදිහට ඉන්න ඕනිත් නෑ.

    • @atulatul7257
      @atulatul7257 2 ปีที่แล้ว +3

      සමරිසි කාරයෙක්ට ඩෝං ගිහිල්ලා

  • @nimodhahathurusinghe519
    @nimodhahathurusinghe519 2 ปีที่แล้ว +1

    Expecting Charitha Attalage on this program 💯

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +5

    Great appreciate your courage

  • @shalikasilva9354
    @shalikasilva9354 2 ปีที่แล้ว +9

    ඔබගේ කැමැත්ත ... තව වෙන මොනවද

  • @erangaaccess3554
    @erangaaccess3554 ปีที่แล้ว

    Patta respect bro.superb

  • @kattcyyyhas4386
    @kattcyyyhas4386 2 ปีที่แล้ว +1

    huge respect for his parents man hats off

  • @srimalv_g_a
    @srimalv_g_a 2 ปีที่แล้ว +1

    Absolutely great n superb person
    Stong backbone
    Good Luck 💪😎😊🔥❤

  • @spenishtosinhala7256
    @spenishtosinhala7256 2 ปีที่แล้ว +1

    Thank you so much lahiru aiyye..

  • @hesh130
    @hesh130 9 หลายเดือนก่อน

    Nice 😊❤ good interview 😊

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว +1

    Lassena Tharnayek,,, Suba Pathenva obe givitheyata,🧡

  • @sheliya2357
    @sheliya2357 2 ปีที่แล้ว +5

    Amazing content
    Thank you so much for doing this episode ✌🖤

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 2 ปีที่แล้ว +9

    මෙතුමාව සම්බන්ධ කළගත හැකි ආකාරයක් සම්බන්ධව දැනුවත් කළ හැකිද?

  • @miso_03
    @miso_03 2 ปีที่แล้ว

    He is such a amazing person 🥺💖✨️

  • @supunlaksitha-b1f
    @supunlaksitha-b1f 5 หลายเดือนก่อน

    Niymai..🤟🤟🤟

  • @dilshanafernando5568
    @dilshanafernando5568 2 ปีที่แล้ว +1

    Great discussion

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Well done Aritha.
    Stay safe and Blessed.

  • @rachithaharshani123harshan5
    @rachithaharshani123harshan5 2 ปีที่แล้ว

    Oba karana de hari...hoda kenak

  • @ගෝටාබයරාජපක්ෂ-ධ9ඝ
    @ගෝටාබයරාජපක්ෂ-ධ9ඝ 2 ปีที่แล้ว +7

    පට්ට පොරක් 👌

  • @krishmilatanu9425
    @krishmilatanu9425 2 ปีที่แล้ว +26

    පෙර කල අකුසල් තමයි . ඒත් දැන් මේ හැම දෙයක්ම සාමාන්‍ය දේවල් වෙලා. එයාලටත් නිදහසේ ඉන්න ඕන. මොනව කරන්නද.

    • @thareengunawardana7996
      @thareengunawardana7996 2 ปีที่แล้ว +21

      Pera kala akusalayak wenna gay wena eka naraka deyak newe. Api hamooma unique

    • @nimeshsilva930
      @nimeshsilva930 2 ปีที่แล้ว

      කිසිසේත්ම නෑ ලිංගික දිශානතියක් විතරයි සමලිංගිකත්වය කියන්නෙ ඒක ගැන හරියට දැනුමක් නැති අය තමයි පෙරකල අකුසල් කියලා කියන්නෙ , ඒක ලිංගික අනන්‍යතාවක් නෙවෙයි !

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      පක තමයි .පංසල් වල ඉන්න පොඩි උන්ගෙ පුක පලන උන් හොස්ටල් ආමි කෑම්ප් වල ඉන්න ගේ උනුත් පවු කාරයොද.අනෙ නිකන් පකෙ කතා නොකිය පලයන් ගොනො.මොකක්ද යකො ඌ කල පව.උගෙ ජීවිතේ ඌ දුනල ඉවරයි

    • @revechyrie
      @revechyrie 2 ปีที่แล้ว +11

      Akusal? Wtf

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +1

      Ou karmaya

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +5

    උගත් කෙනෙක්

  • @sigitiatale8402
    @sigitiatale8402 2 ปีที่แล้ว +3

    හරිත සර් මම තරම් ඔයා ගැන කවුරුත් දන්නෙ නහැ..

    • @sachinfernando118
      @sachinfernando118 2 ปีที่แล้ว

      Kawuda esir

    • @Dailydose1-10
      @Dailydose1-10 2 ปีที่แล้ว +1

      ඒ වුනාට නම නම් තවම දන්නේ නෑ වගේ.

  • @KavinduDilshan-v1k
    @KavinduDilshan-v1k 2 หลายเดือนก่อน

    මට උදව්වක් කරනවද, මුලින්ම තමන් gay කියල කෙනෙක් කොහොමද දැනගත්තෙ , මගෙ research එහෙකට

  • @indunilsamarasinghe4426
    @indunilsamarasinghe4426 2 ปีที่แล้ว +1

    Oua gana godak adamari සහෝදරයා

  • @ajanthafernando2440
    @ajanthafernando2440 2 ปีที่แล้ว +1

    Theruwan Saranai Haritha.

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว

      මගේ සුන්දර සහුද්ද්‍රයා මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි ඉතින් කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?

  • @D.S.N833
    @D.S.N833 7 หลายเดือนก่อน

    මම බොටමි කියන්න කැමති කෙනෙක්,

  • @ushanharsha560
    @ushanharsha560 2 ปีที่แล้ว +1

    Congratulations aiya

  • @niruparajapakse649
    @niruparajapakse649 2 ปีที่แล้ว +1

    Perants must love their children unconditionally regardless of their sexual orientation.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +2

    Piratawala api godak dakinawa eka echara ganan ganbe naha eka ekenage jevitha aran ena hati eka wenas karanna baha hoda ugath aya iya wage innawa

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +1

    Respect

  • @sarasavi7898
    @sarasavi7898 2 หลายเดือนก่อน

    සසර බියකරුය

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว

    I like him...🌸❣️

  • @nandawathim4810
    @nandawathim4810 ปีที่แล้ว

    Viran Jose Peter ekkath onee talk show 1k

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ nice 😊😊

  • @MultiSenura
    @MultiSenura 2 ปีที่แล้ว

    Respect you 👊🏽💛💛

  • @ishini.a2831
    @ishini.a2831 2 ปีที่แล้ว +3

    Viran J peter wa genna

  • @Ishknight89
    @Ishknight89 2 ปีที่แล้ว

    Respect Aritha ✊

  • @thamindu_aluthge
    @thamindu_aluthge 2 ปีที่แล้ว +2

    Ane puluwan nm mata meyawa contact karala denna mata mee jeewithema epa wela thiyemme

  • @kosalamunadeniya
    @kosalamunadeniya 2 ปีที่แล้ว +1

    1000ට 100යි අඩු 🏃