ඔබ හිතනවාටත් වඩා විශාල සතුන් 😳🐻‍❄️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 128

  • @sinhalapedia
    @sinhalapedia  2 ปีที่แล้ว +128

    කට්ටියට හිතාගන්න පුලුවං නේද 😂❤️?

    • @wmr2435
      @wmr2435 2 ปีที่แล้ว +2

      ඒක පට්ට

    • @kaushika9
      @kaushika9 2 ปีที่แล้ว +1

      mechchara lokuda appa mun

    • @CaughtInALie647
      @CaughtInALie647 2 ปีที่แล้ว

      ඒකටනම් හුස්මත් හිරඋනා 😳

    • @ghost14179
      @ghost14179 2 ปีที่แล้ว

      Godabima wishalama satha aliya kiwwt unta wada wishalaida mnda

    • @heart_touched9505
      @heart_touched9505 2 ปีที่แล้ว +1

      😂nelum kuluna and ape modakama , kochchara lokuda kiyala Dan hamotama hithaganna puluwan

  • @VN-dt9zo
    @VN-dt9zo 2 ปีที่แล้ว +50

    ලංකාව තමා ලෝකෙ ලොකුම කාක්කා ඉන්නෙ විශේෂත්වය උපතින්ම අක්‍රිය මොල හතක් පිහිටීම.

    • @Nish__123__
      @Nish__123__ 2 ปีที่แล้ว +1

      අමෝර්🤣

  • @Lm10826
    @Lm10826 2 ปีที่แล้ว +186

    අපි හිතනවටත් වඩා කුඩා දේවල් (ගෝටාගේ මොලේ )

  • @stumbleguye125
    @stumbleguye125 2 ปีที่แล้ว +48

    බයිසන් ඔච්චර ලොකුයි කියලා අදමයි දන්නෙ😱

    • @shalikafernando6986
      @shalikafernando6986 2 ปีที่แล้ว +1

      නෑ ඒ මිනිහා කොට මිනිහෙක්

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      නෑ උන් ලොකුයි

  • @sadeepff8658
    @sadeepff8658 2 ปีที่แล้ว +46

    ඔව් මම හිතාගත්තා කොච්චර ලොකුද කියලා 😁

    • @Dulansenadheera798
      @Dulansenadheera798 2 ปีที่แล้ว +5

      ඔය tricks බං. වීඩියෝ එකේ කමෙන්ට් වැඩි කරගෙන reach කරන්න කරන්නේ 😂 මරු හැබැයි

  • @gamingwilss26
    @gamingwilss26 2 ปีที่แล้ว +27

    හිතාගත්තා... දැන් හරිද 😅😅😅😅😅😅😅😅

  • @navodaashwin8306
    @navodaashwin8306 2 ปีที่แล้ว +66

    මොල හත කොච්චර ලොකුයි කියලද හිතන්නෙ ? (දැන් හිතාගන්න පුලුවන් නේද)

    • @gamingtishan
      @gamingtishan 2 ปีที่แล้ว +4

      mola 7 vishalathtvaya =lankava left

  • @musicclub379
    @musicclub379 2 ปีที่แล้ว +5

    මමත් මේ ලෝකේ ඉන්න එක පොඩි ජිවියෙක් විතරයි 🥺🔥

  • @nadikanadika5936
    @nadikanadika5936 2 ปีที่แล้ว +1

    බුදු අමේා් උන්ගේ උස මරැ තව එවන්න හොදේ සුපිරි 👍👍👍❤❤

  • @nimashanisha9963
    @nimashanisha9963 2 ปีที่แล้ว +13

    බයිසන් නම් හරි කියමුකො ඒත් අර වවුල 😮😮😮

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +1

    හිම වලහ නම් හිතුවට වැඩිය ලොකුයි 😧😇

  • @kaveesha.tranasinhe5720
    @kaveesha.tranasinhe5720 2 ปีที่แล้ว +7

    අපිම හිතා ගත්තා ඔන්න

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k 2 ปีที่แล้ว

    අපේ ගෙවල් ලඟත් ඉන්නවා බේරේ වැවෙන් ආපු බයිසන් කෙනෙක්. ඌත් ඇගපත හෙන විසාලයි මොළේ පොඩි උනාට 🤧🤧

  • @Nawo1229
    @Nawo1229 2 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗

  • @pawanindeewara6436
    @pawanindeewara6436 2 ปีที่แล้ว

    ඔයා හැමෝටම දැනුම දීලා ලොකු පිනක් කරන්නේ

  • @chalakabandara2819
    @chalakabandara2819 2 ปีที่แล้ว +14

    Mke අන්තිමට පෙන්නන හරකා vgee ඉන්න එකාගෙ ලොකු 😬

  • @sdmusic2957
    @sdmusic2957 2 ปีที่แล้ว +10

    අම්මටසිරිවෙයි ,මුන්ගෙ Zise එක 🙄

  • @user-sg2ou9tk1z
    @user-sg2ou9tk1z 2 ปีที่แล้ว +7

    අර පතලයි රොකට් ශිප් එකයි දැක්කහම හික් ගෑවුනා මාර ලොකුයිනෙ බං☹️☹️☹️

    • @shihanlakshika7062
      @shihanlakshika7062 2 ปีที่แล้ว +1

      Eeka diyamanthi pathalak neweid kohedoo😂ooke vena Video ekk dakka mn apaaya hoyanta haarapu ekk kiyala tiyanawa😂😂

    • @user-sg2ou9tk1z
      @user-sg2ou9tk1z 2 ปีที่แล้ว

      @@shihanlakshika7062 අපාය හොයන්න🤣🤣🤣 අඩේ

  • @tharushakavinda4438
    @tharushakavinda4438 2 ปีที่แล้ว

    ඔබ දැකලා තියෙනවද ගෝටගෙ මොලේ... ඔබම හිතාගන්න

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 2 ปีที่แล้ว

    ඇත්තටම විශාලත්වය හිතාගන්න නම් ලගටම ගිහින් බලන්න වෙනවා.

  • @Disnifernando
    @Disnifernando 2 ปีที่แล้ว +1

    බෑ හිතා ගන්න මම හිතා ගන්නෙත් නෑ

  • @eei68
    @eei68 2 ปีที่แล้ว +3

    Good Content 😘

  • @EdithEditz69420
    @EdithEditz69420 2 ปีที่แล้ว +2

    රොකට් එකනම් හිතුවට වඩා පොඩියි😁

  • @Invasion128.
    @Invasion128. หลายเดือนก่อน +1

    Issellama thibbe SpaceX starship rocket eka eka 125 m uasayi 10 m ka vithara palalayi loke lokuma rocket ekath eka bn 😮

  • @pickyourselfup1676
    @pickyourselfup1676 2 ปีที่แล้ว +2

    හිම වලහනම් එච්චර ලොකු යි කියල හිතුවෙ නෑ හැබැයි 🥱♥️

  • @Narthanaweerasinghe_4747
    @Narthanaweerasinghe_4747 2 ปีที่แล้ว +1

    Thank you ❤

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +2

    අම්මෝ හිම වලහාගෙ ලොකු.

  • @CARLxYz-1
    @CARLxYz-1 2 ปีที่แล้ว +3

    🙂rocketship එක දකිද්දි වෙන දෙයක් හිතුනනම් ඌ අපායෙ..

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว +2

      Echara asahanedha bn🤣

  • @nilagaming6064
    @nilagaming6064 2 ปีที่แล้ว +2

    හිතාගත්තා 😁

  • @chamilaudani1382
    @chamilaudani1382 2 ปีที่แล้ว

    Hodatama hithuwa😯

  • @iresharasmika9736
    @iresharasmika9736 2 ปีที่แล้ว

    වැදගත් දෙවල් දනවට ස්ත්තියි💔

  • @kavindualone
    @kavindualone 2 ปีที่แล้ว +1

    අපි හිතනවාටත් වඩා 225 මොඩද ඔබම
    හිතාගන්න 😁🤣🤣

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Ela

  • @ravindunethmal7249
    @ravindunethmal7249 2 ปีที่แล้ว +2

    mn hitha gaththa mage eka kochchara vishalada kiyala

    • @brawlalpha
      @brawlalpha 2 ปีที่แล้ว

      අනෙ ගොබ්බ බොටා

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว

    Hithaganna bari una.....🐼🐼

  • @kavipodda1099
    @kavipodda1099 2 ปีที่แล้ว

    හිතාගත්ත

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 2 ปีที่แล้ว +1

    අපිම හිතා ගන්න ඕන්නං ඇයි කිව්වෙ ubar 🥲

  • @suki3717
    @suki3717 2 ปีที่แล้ว

    දියමන්ති පතලෙ ලොකු☹️

  • @shami5984
    @shami5984 2 ปีที่แล้ว

    අපි එන්න එන්න චූටි වෙලා එයාලා ලොකු උනාම එයාලා අපිව පාලනය කලොත් ඉවරයි.....මට යෝධයෙක් වෙන්න ඕනි ...😕😕😕

  • @chanuka484
    @chanuka484 2 ปีที่แล้ว +1

    විශාලත්වය ඔබම හිතාගන්න 😁👍

  • @sacricketmaster4432
    @sacricketmaster4432 2 ปีที่แล้ว +1

    අම්මෝ

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +3

    😲

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 ปีที่แล้ว +1

    Sinhala pedia apita kochchara watinawada...ogolloma hitha ganna 😁❤️❤️

  • @damayanthi4736
    @damayanthi4736 2 ปีที่แล้ว

    මේ චැනල් එකේ කියන ඒවා විතරයි අහන් ඉන්න පුලුවන්❤👏👍

  • @himanshyasugandini8309
    @himanshyasugandini8309 2 ปีที่แล้ว

    Maru hebei😐❤️👍

  • @nethunethu6062
    @nethunethu6062 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම වැදගත්......👍

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว

    🌹🌹🌹

  • @slsuperheroes7866
    @slsuperheroes7866 2 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ්🤣🤣

  • @gehancreation4915
    @gehancreation4915 2 ปีที่แล้ว +2

    බයිසන් ගවයො ලංකාවෙ ඉන්නවා ලක්ශ69ක්ම 😂(මාත් අයිති)

  • @janithchathuranga8027
    @janithchathuranga8027 2 ปีที่แล้ว

    Ammo👍👍❤️❤️❤️

  • @samithweerarathna4776
    @samithweerarathna4776 2 ปีที่แล้ว

    බනින්න එපා ඉතින් අපි හිතා ගන්නම් 😒💔

  • @ravinduprabath3478
    @ravinduprabath3478 2 ปีที่แล้ว

    හිතාගත්ත😂

  • @RamyaKanthi-pm9gr
    @RamyaKanthi-pm9gr 7 หลายเดือนก่อน +1

    🥺😨🧐👍🥰😘

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว

    රොකට් එක නම් හිතුවට වඩා පොඩියි.. 🙄

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว

    අම්මෝ 😳

  • @Sandaru0ne
    @Sandaru0ne 2 ปีที่แล้ว

    Ee rokat eka ape mahaloku pohottu kulunawage

  • @mahesimahesi9742
    @mahesimahesi9742 2 ปีที่แล้ว

    යකෝ අර පතල😥😥😥

  • @slgamingmaster8559
    @slgamingmaster8559 2 ปีที่แล้ว

    Ha

  • @nilanthakumarasinha4556
    @nilanthakumarasinha4556 2 ปีที่แล้ว

    අපට හිතගත්ත හැකි දැන් මොකද්ද කරන්ඩ කියන්නෙ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @kavinduprabash5287
    @kavinduprabash5287 2 ปีที่แล้ว

    ammou

  • @windowslab6537
    @windowslab6537 2 ปีที่แล้ว

    විශාලත්වය ඔබම හිතාගන්න 😂

  • @oshanvishmitha2765
    @oshanvishmitha2765 2 ปีที่แล้ว

    Ammo baisan

  • @thamarakumari4932
    @thamarakumari4932 2 ปีที่แล้ว +1

    What 😳

  • @chamira5783
    @chamira5783 2 ปีที่แล้ว

    Mn hemadam kiynwa wage ftt bn. 🖤

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว

    රනිල කොච්චර කපටියෙක් කියලද ඔයා හිතන්නෙ ? කපටිකම ඔබම හිතාගන්න. 🥴

  • @sampathgamage16
    @sampathgamage16 2 ปีที่แล้ว

    Very good video thanks

  • @user-st7dh8up1j
    @user-st7dh8up1j 2 ปีที่แล้ว

    Hitha gatta neda 😁😁😁

  • @destd5839
    @destd5839 2 ปีที่แล้ว

    ඇයි යකො අපිටම හිතාගන්න කියන්නෙ තෝත් හිතපන්😹

  • @kevinexev9923
    @kevinexev9923 2 ปีที่แล้ว

    ඔය rocket එකක් කියල පෙන්නුවෙ SpaceX Starship එකේ second stage එක. එහෙම නැත්තම් උඩ කෑල්ල. ඕක මීටර් 50ක් විතර උස. First stage Booster එකත් එක්ක සම්පූර්ණ Starship එක මීටර් 120ක් විතර උසයි. අනික මුලින්ම පෙන්නපු Falcon 9 rocket එක මීටර් 80ක් විතර උසයි

  • @Doni-ww4ls
    @Doni-ww4ls 2 ปีที่แล้ว

    අම්මො 🥺🤭

  • @arushlakmalprasanna2509
    @arushlakmalprasanna2509 2 ปีที่แล้ว

    Scp ගැන විඩියො එකක් ❤️❤️

  • @dcfilmcut1367
    @dcfilmcut1367 2 ปีที่แล้ว +1

    මට බයිසන් කෙනෙක් ගෙනල්ලා ඕන

  • @Lee-gv8bc
    @Lee-gv8bc 2 ปีที่แล้ว

    රොකට් ශිප් එක🙄🙄

  • @fakeaccount6395
    @fakeaccount6395 2 ปีที่แล้ว +2

    Hika gaththa😒

  • @sethmidewindi6710
    @sethmidewindi6710 2 ปีที่แล้ว

    Ohh my god 😬😬

  • @kavidu417
    @kavidu417 2 ปีที่แล้ว

    Oh no

  • @vihangadasun5093
    @vihangadasun5093 2 ปีที่แล้ว

    අම්මො

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว

    Kochra loku unat minisu oya hma sathekwama mona krmekin hri marala tiyene 😕

  • @chanukjayasundara5813
    @chanukjayasundara5813 2 ปีที่แล้ว +2

    අපි හිතනවටත් වඩා කුඩා දේවල් -
    රාජපස්ස පව්ලේ ඉන්න උන්ගේ මොලේ

  • @youtubeUniversity7673
    @youtubeUniversity7673 2 ปีที่แล้ว

    🥶🥶🥶🥶

  • @officer_0fficial
    @officer_0fficial 2 ปีที่แล้ว

    බයිසන් 🐃🙄

  • @user-tb8nx8yz6z
    @user-tb8nx8yz6z 2 ปีที่แล้ว

    පිටරට උන්ව කොපි කරනව ගෙ ඔව දැකල තින්නෙ වෙනම කන්සෙප්ට් එකක් කරහන්

  • @LUSIfER444
    @LUSIfER444 2 ปีที่แล้ว

    O

  • @nelithvideos2189
    @nelithvideos2189 2 ปีที่แล้ว

    ඉතින් oka pennannethuva hithaganna kivanam ivarane

  • @Disnifernando
    @Disnifernando 2 ปีที่แล้ว +1

    මේ සත්තුද😒