ඇමරිකානු ස්වදේශිකයින්ගේ ලස්සන දවසක් ගතවුනු විදිහ | Beautiful day of a Native American

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ඇමරිකානු ස්වදේශිකයින්ගේ ලස්සන දවසක් ගතවුනු විදිහ | Beautiful day of a Native American
    ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 203

  • @gtk.500K
    @gtk.500K 2 หลายเดือนก่อน +77

    ඇත්තටම මට ඕකෙ මුල පලවෙනි කොටස බලනකොට මතක් උනේ යකාරි කියන කාටුන් එක♥
    කියල වැඩක් නෑ ඒකත් ඕක වගේමයි✊🖐️

  • @tomjoy6517
    @tomjoy6517 2 หลายเดือนก่อน +81

    සියැටල්ගේ කතාව මතක් උනේ කාටද???
    Likesවලට තැන්ක් යූ.....😍
    👇

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 2 หลายเดือนก่อน +57

    මං වගේම සිංහල Pedia ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @bossexperiment6398
    @bossexperiment6398 2 หลายเดือนก่อน +29

    ❤🎉නේටිව් ඇමෙරිකාන්ලට ඇමෙරිකානු බදු වලින් නිදහස් කරලා තියෙන්නෙ අදටත් 🎉

  • @HeXzZtieKnOcK
    @HeXzZtieKnOcK 2 หลายเดือนก่อน +55

    යකාරි cartoon එක මතක් උනා❤

  • @SinethDeshara
    @SinethDeshara 2 หลายเดือนก่อน +281

    යකාරී cartoon එක මතක් උනේ කාටද

  • @slfishworld6043
    @slfishworld6043 2 หลายเดือนก่อน +27

    ඒ අස්සෙ සර්පයොත් හැම තැනම 😌😌
    හැබැයි ඒ වගේ තැනකට යන්න තිබුන නම් මරු 🥲🥲🥲❤️

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +6

      ❤️❤️

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 2 หลายเดือนก่อน +12

    සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු, සියලුම ගංගාවෝ සිඳී ගිය පසු, අන්තිම මාළුවාද අල්ලා ආහාරයට ගත් පසු. මිනිසා තේරුම් ගනීවී මුදල් ආහාරයට ගත නොහැකි බව
    - Chief Seattle -

  • @visalandlasimax876
    @visalandlasimax876 2 หลายเดือนก่อน +5

    බූරූ පුතාලට නායකත්වය දෙන්නැහැ ඒක මරු.

  • @NuwanAnjana-gh8nf
    @NuwanAnjana-gh8nf 2 หลายเดือนก่อน +20

    නිවැරදි භික්ෂු ජීවිතයත් මේ වගේ සරලයි, සුන්දරයි.😊

  • @ThisaruHansna-gq4se
    @ThisaruHansna-gq4se 2 หลายเดือนก่อน +6

    යකාරි මතක් උනා
    🥺මෙවා ඉතින් හින තමා දැන් කාලෙ🥺❤️

  • @dmcsupun
    @dmcsupun 2 หลายเดือนก่อน +9

    ජනගහනය වැඩි වෙනකොට ඔහොම ජීවත් වෙන්න බෑ ස්වභාවික සම්පත් සීමිතයි 😌

  • @Orcacomments
    @Orcacomments 2 หลายเดือนก่อน +6

    යකාරි කාටුන් එක..😎❤️ ඇත්තටම ඒ ජීවිතේ හරි නිදහස්😪♡

  • @naturalcamping4543
    @naturalcamping4543 2 หลายเดือนก่อน +4

    ඇත්තටම සොබාදහම එක්ක ජිවත් වන එක මාර නිදහස් මිනිස්සු එක නැති කර ගත්තා

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 2 หลายเดือนก่อน +14

    ඇත්තටම ඒක හීන ලෝකයක් ඊට සාපේක්ෂව අපේ ලෝකය කොයිතරම් අපායක්ද

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +2

      ❤️🥲

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +2

      But එහෙම වුණොත් dinosaur වුන දේ තමා ජීවයක් දියුණු වෙන්න ඕන එක එ දියුණු ජීවයක් දියුණු වෙන්න ඕන නැත්තේ නම් idk 😶

    • @UdeepaSathminq
      @UdeepaSathminq 2 หลายเดือนก่อน +1

      ​@@EVIL.-YT893ඒත් වර්තමානය ගොඩක් සංකීර්ණයි.🥲

    • @EVIL.-YT893
      @EVIL.-YT893 2 หลายเดือนก่อน +2

      @@UdeepaSathminq එහෙම තමා

  • @Satoru_V
    @Satoru_V 2 หลายเดือนก่อน +12

    යකාරි මතක් උනා 🙂❤️❤️

  • @gihankavishka1788
    @gihankavishka1788 2 หลายเดือนก่อน

    අදටත් රතු ඉන්දියානුවන්ගේ ජීවීත සුන්දරයි.❤

  • @rashmihiranya270
    @rashmihiranya270 2 หลายเดือนก่อน +9

    1:00 No exams...😊😁😀I wish I could have that life♥

  • @darshi2107
    @darshi2107 2 หลายเดือนก่อน +13

    කවුද sinhala pedia youtube channel එකට කැමති අය මේ පැත්තට❤

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 2 หลายเดือนก่อน +6

    Video එක සුපිරියි❤🎉

  • @themystery73
    @themystery73 2 หลายเดือนก่อน +27

    යකාරි CARTOON එක

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +4

      ❤️❤️

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 2 หลายเดือนก่อน +3

    යකාරි ❤❤❤❤

  • @JayathilakeLasantha-xs5or
    @JayathilakeLasantha-xs5or 2 หลายเดือนก่อน +1

    යකාරි කාටුන් එක මතක් වුණා ඒ ජීවිතේ හරි නිදහස්❤❤❤❤❤

  • @tomjoy6517
    @tomjoy6517 2 หลายเดือนก่อน +2

    ලස්සන් වීඩියෝ එකක්
    මාර විදිහට වටිනවා..
    ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @sumithdisanayaka-ok6gb
    @sumithdisanayaka-ok6gb 2 หลายเดือนก่อน +7

    පළවෙනි comment එක මගෙන්.😂😂😂😂

  • @ChamiduKaushal-bo4du
    @ChamiduKaushal-bo4du 2 หลายเดือนก่อน +2

    යකාරී......❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

  • @rogmeonrn719
    @rogmeonrn719 2 หลายเดือนก่อน +3

    5:56 මේව දැන් ලංකාවෙත් හැම තැනම වගේ තියෙනව වාහන වල කී ටැග් වල ගෙවල් වල බිත්ති වල පවා. හැබැයි ගොඩක් අය හිතන්නෙ මේක ලස්සනට එල්ලන එකක් කියල ඒ වුනාට මෙයාල මේකට කිවුවෙ dream catcher කියල. මේක නිදාගන්න තැනක එල්ලුවම නපුරු හීන පේන්නෑ කියල නපුරු ආත්ම වලට ලං වෙන්න බෑ කියල විශ්වාසයක් තිබුනලු මෙයාලට. මේක මේගොල්ලො හදල තියෙන්නෙ රාජාලි පිහාටු සහ අශ්ව කෙඳි වලින්. ඒත් දැන් කඩවල තියෙන ඒව ප්ලාස්ටික්, නූල් පාවිච්චි කරල හදපුව.

    • @pola-li1vl
      @pola-li1vl 2 หลายเดือนก่อน

      👍

  • @Hiruwa252
    @Hiruwa252 2 หลายเดือนก่อน +2

    *🤍💫අදත් video eka supiri*

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @sanjayarmsk
    @sanjayarmsk 2 หลายเดือนก่อน +1

    හිතා ගන්නත් බෑ..සුරන්ගනා ලෝකයක් වගේ ....❤❤❤❤❤❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @tharindushameera7756
    @tharindushameera7756 2 หลายเดือนก่อน +4

    යකාරි cartoon එක මතක් වුනා❤❤❤

  • @gihansathsara007
    @gihansathsara007 2 หลายเดือนก่อน +2

    යකාරි & Assasin's creed 3 😌

  • @AkashTharushana
    @AkashTharushana 2 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක 5 පාරක් බැලුවා .

  • @megankemly24
    @megankemly24 2 หลายเดือนก่อน

    අදටත් ආසම cartoon එක තමයි යකාරි❤ ඒ ජීවිතයට ඒ පරිසරයට යන්න ඇත්නම් කියල හිතෙනව ❤
    කියවපු කතා පොත් වලින් ආසම කතා පොත තමයි ලෝරා ඉන්ගල්ස් ලියපු කතා❤ ඒව වල තියෙන්නෙත් යකාරි එකේ පරිසරය ගැනම තමයි තැනි තලාවෙ නිදහසේ සෙල්ලම් කරපු හැටි❤

  • @kavishkasuraweera7224
    @kavishkasuraweera7224 2 หลายเดือนก่อน +1

    A free beautiful life.🤗

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน +9

    මේ ලස්සන ලෝකය නැති වුනේ බ්‍රිතාන්‍යයන්ගේ හීන මානය නිසා ....

    • @CthurangaAnesena
      @CthurangaAnesena 2 หลายเดือนก่อน +1

      Ow me lokema thiyena hamasampathakma thamange wenna ona kiyala hithapu minissu hama minihekgema nidahas lokaya nathikala

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
    @H.B.වීදියබන්ඩාරවිජේතුංග 2 หลายเดือนก่อน +4

    චීෆ් සියැටල්❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 หลายเดือนก่อน +1

    එහෙම ජීවත් වෙන්න පුලුවන් උනානන්..😢😢😢😢😢😢😢😢

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 หลายเดือนก่อน

    ඔය විදිය මාර නිදහස් ❤❤❤
    හැබැයි ඔය විදිහට හිටියනම් දවසක ඩයිනසෝරයන් ට උනදේ වෙන්නත් පුළුවන් නේද
    ඒත් තාක්ෂණය දියුණුවත් එක්ක තව ටික කාලෙකින් පෘථිවිය විනාශ උනත් මනුෂ්‍යයො, අනෙක් ජීවින් විනාශ වෙන්නෑ නෙ
    🤔🤔
    ❤️❤️❤️❤️❤️

  • @NethminiDevindya
    @NethminiDevindya 2 หลายเดือนก่อน +5

    මේ video එකේ කිව්ව හැම දෙයක් ම යකාරි cartoon එකේ තියෙනවා

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +3

      ❤️❤️

  • @chamikaranethmal366
    @chamikaranethmal366 2 หลายเดือนก่อน +2

    මේ ටික මං කලින්ම දන්නවා යකාරි බලපු නිසා ❤

  • @sanchaamantha
    @sanchaamantha 2 หลายเดือนก่อน

    Assassin's Creed 3
    Spirit
    Yakari
    Pray
    මේ ඔක්කොම මතක් උනා🥺💜

  • @rccrobin6521
    @rccrobin6521 2 หลายเดือนก่อน +3

    තාත්තාගෙන් පස්සේ ගොං පුතෙකුට නායකත්වය ලැබෙන්න නෑ කියන කියමන ලංකාවට කොච්චර වටින කියමනක් ද

  • @EVIL.-YT893
    @EVIL.-YT893 2 หลายเดือนก่อน +1

    අදත් ගැම්මක්

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 2 หลายเดือนก่อน +2

    Assassin's Creed 3 මතක් වුනා ❤️🔥

  • @sajithprasad5487
    @sajithprasad5487 2 หลายเดือนก่อน +2

    🥺🥺🥺one of my dream❤

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km 2 หลายเดือนก่อน +2

    එ වගේ ජීවිතය ක් අපිටත් තිබ්බනම්

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @Dontworry3434
    @Dontworry3434 2 หลายเดือนก่อน +4

    යකාරි🗿

  • @asankajayamal6656
    @asankajayamal6656 2 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක්

  • @SinethDeshara
    @SinethDeshara 2 หลายเดือนก่อน +1

    අදත් මරු ❤️👍 අයියා ලස්සනට video එක කරනවා එත් චැනල් එකෙ මුල් කලේ වගේ ඩයිනෝසර් ලා ගැන video ගෙන්නකෝ

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน +1

      🥰❤️

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893 2 หลายเดือนก่อน +2

    මම නම් හදෙ ඉදන් කවදාහරි හදෙ ඉදන් පෘථිවිය බලන්න එක තමා මගේ හීන ලොකය විශ්වය ගවේෂණය කරන්න මිනිස් ශිෂ්ටාචාරය දියුණු තමා මගේ හීන ලොකය 😅

  • @RaDeEsH_07
    @RaDeEsH_07 2 หลายเดือนก่อน +1

    Yakari cartoon eka 🥺❤️

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 หลายเดือนก่อน

    අම්මාපල්ලා ඒවිදිහට දැනුත් ඉන්න පුලුවන්නම් ඉස්කෝලේ යන්න වැඩට යන්න ඕනෙත් නෑනේ අපරාදේ 😥

  • @Thamuditha_Dias
    @Thamuditha_Dias 2 หลายเดือนก่อน

    ගොඩක් අය ආස හැබැයි කවුරුත් නොකරන වීඩියෝ එකක්🤍🍃

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 2 หลายเดือนก่อน +1

    බල්ලොන්ගෙ පරිනාමය ගැන video එකක් කරන්නකෝ❤🎉🎉🎉

  • @PathumRajapaksha-ps7gf
    @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

    සුදු ජාතිකයන් කළ විනාශය දකින්න හොඳම උදාහරණයක්.මේ අයට තමාගෙ භාෂාව,ආගම් ඇතුළු සියළුම අනන්‍යතාවය නැති වුණා.අපේ වීර මුතුන්මිත්තන්ට පින් දෙන්න අපි මේ තරමටවත් උන්ගෙන් අපේ ආගම,සංස්කෘතිය,අපේ ශිෂ්ඨාචාරය ආරක්ෂා කරගත් එකට.පැරණිම,තවමත් ජීවමානව පවතින,බටහිර ආක්‍රමණවලින් ස්වදේශික අනන්‍යතාවය ආරක්ෂා කරගන්න වාසනාව ලැබුණේ මහා භාරතීය උප මහද්වීපයේ අපට පමණයි.

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 2 หลายเดือนก่อน +2

      Ow Australia va pava vinashauna😢😢

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      @@nayanakrishanthi8913 ඇමරිකානු මහද්වීප දෙකම,පිලිපීනය,මුළු අප්‍රිකා මහද්වීපයම දැන් උන්ගෙ කොලණි.උන්ගෙ ආගම්,උන්ගෙ සංස්කෘති.ශිෂ්ඨාචාර පිටින් වඳ කරල දැම්මා.අපි විතරයි බේරුණේ.....

    • @Dickos12
      @Dickos12 หลายเดือนก่อน

      @@nayanakrishanthi8913 කොහොමද විනාශ උනේ? Australia කියන්නෙ දැන් ලෝකෙ දියුනුම රටක්

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 หลายเดือนก่อน

      @@Dickos12 ratak vidihata diyunui eth Astraillia ve anaricave canadave kalu jathikayanta mokada une...Astraillia ve adata pava gotrika janathavata chande dannavath aithiya dila ne...egollangema rate...

    • @Dickos12
      @Dickos12 หลายเดือนก่อน

      @@nayanakrishanthi8913 කලු ජාතිකයන්ට මොකද උනේ? මොනවද ඔයා කියවන්නෙ? කලු සුදු බේදය ඉවර වෙලා දැන් ගොඩක් කල් ඇමරිකාවෙ කලු මනුස්සයෙක් ජනදිපතිත් උනා ඔය රටවල් ගොඩක් දැන් පාලනය කරන්නෙ කලු අය ඔයා ඔය කතා කරන්නෙ නේටිව් මිනිස්සු ඒ අයට ජන්දය දාන්න සහ හැම දේටම අය්තිය දීල තියෙන්නෙ විශේශයෙන්ම ඇමරිකාවෙ රතු ඉන්දුයන් පරපුරෙන් එන අයට healthcare free, monthly ලොකු ගානක් දෙනව free මේ වගේ ගොඩක් දේවල් තියනව

  • @CthurangaAnesena
    @CthurangaAnesena 2 หลายเดือนก่อน +1

    Godakma hithata danuna... minissunma minissunge nidahasa nathikaragena koitharamnam dura awidda.

  • @sumuduhewage3695
    @sumuduhewage3695 2 หลายเดือนก่อน

    ලෝකයේ සැමට ඉර පායන්නෙ එකම විදියට , ලෝකය නොදියුණු කාලේ හැම රටකම එකම දිවි පැවැත්ම , සත්තු දඩයම තමයි ප්‍රධාන සියැටල් මොනව කිව්වත් දඩයම තමයි ප්‍රධාන , ඉන් මිදිල කෘෂිකර්මය අරබලා කාර්මිකත්වය තුලින් ඉදිරියට යද්දී සම්පත් පරිභෝජනය ඉහල ගිහින් , ඒකත් ලෝකෙටම පොදු දෙයක් , සම්පත් පරිභෝජනය කලොත් ඉවරවෙනවා,

  • @watergardensrilanka3807
    @watergardensrilanka3807 2 หลายเดือนก่อน +1

    Spirit ❤

  • @thaprobanthedreamisland4939
    @thaprobanthedreamisland4939 2 หลายเดือนก่อน

    පරිණාමය නොවන හැමදේම නැති වෙලා යනවා... අද පවතින්නේ වර්තමානයට ගැලපෙන්න.

  • @zanta_Ff
    @zanta_Ff 2 หลายเดือนก่อน +1

    Ekatanam pissu haduna wage❤😢

  • @Thedarklord05
    @Thedarklord05 25 วันที่ผ่านมา

    Yakari 😻

  • @Sankithashan
    @Sankithashan 27 วันที่ผ่านมา

    සුදු මිනිසුන් නිසා ලෝකයේ අනිකුත් මහද්වීප වලටත් මේ දේම වුනා.

  • @user-ms9qc2kd6t
    @user-ms9qc2kd6t 2 หลายเดือนก่อน +2

    Vikings ලා ගෙන ඕනේ ඊලගට❤👀

  • @malindapasidu5634
    @malindapasidu5634 2 หลายเดือนก่อน +2

  • @AnujaSenavirathna
    @AnujaSenavirathna 2 หลายเดือนก่อน +2

    සිරසෙ යකාරි කටුන් එක මතක් බුනා

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz 2 หลายเดือนก่อน +4

    Yakari cartoon ek❤️

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 2 หลายเดือนก่อน +2

    👍❤️

  • @kavindukotagama519
    @kavindukotagama519 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @hasandavilan8359
    @hasandavilan8359 2 หลายเดือนก่อน +2

    1 comment eka😊

  • @puja_kalhari
    @puja_kalhari 2 หลายเดือนก่อน +1

    Usa hitpu red Indias la thami sobawa darmaya hariyta bukthi vinde❤

  • @tishankavishka283
    @tishankavishka283 2 หลายเดือนก่อน

    හිපි සංස්කෘතිය ගැන පැහැදිලිකිරීමක් කරනවද?එයාලත් මේ පවතින සංස්කෘතියෙන් බැහැරව නිදහස් ජීවිතයක් හොයන් යන පිරිසක්.අනිවාර්යයෙන් ඒ ගැන වීඩියෝ එකක් ඕනේ❤

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @lahiruhimath1537
    @lahiruhimath1537 2 หลายเดือนก่อน

    Niyami..plz back ground music titel name ekk denko....

  • @JudeSantha-qt6cz
    @JudeSantha-qt6cz 2 หลายเดือนก่อน

    මම අසම කටුන් එක තාම යාකරි

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 2 หลายเดือนก่อน

    දැන් තියෙන සංකීර්ණ කාර්යබහුල සමාජෙට වඩා ඒ කාලෙ කොච්චර හොදද..?? 🥺❤️

  • @Naturelight-cv6yn
    @Naturelight-cv6yn 2 หลายเดือนก่อน +1

    Math kamethi me wage geewithayak bath keranna.aye kawwda kamethi ❤❤❤😂

    • @sinhalapedia
      @sinhalapedia  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @kidsplaynow594
    @kidsplaynow594 2 หลายเดือนก่อน +3

    තව පොඩි කාලෙකින් ආයේ මිනිස්සු ඔය කාලෙට එනවා

  • @kadaraya_food
    @kadaraya_food 2 หลายเดือนก่อน

    feeling 🥰

  • @gayanrathnayake2977
    @gayanrathnayake2977 2 หลายเดือนก่อน +3

    1

  • @sahanliyanage5332
    @sahanliyanage5332 2 หลายเดือนก่อน +1

    1st

  • @nisansalanadeeshani607
    @nisansalanadeeshani607 2 หลายเดือนก่อน

    Budu hamuduruwo bhara suttraye desana kaleth oya tika thama.

  • @qualitylife8195
    @qualitylife8195 2 หลายเดือนก่อน

    Red indians💪👀

  • @charuthadewmina2290
    @charuthadewmina2290 2 หลายเดือนก่อน

    ජිවිතේ නම් සරලයි Comanche වගේ ගෝත්‍රයක් ඇවිල්ලා කෙලවලා දානකම් , බඩ බොකුත් එක්ක කපනවලු උන් පණපිටින් ඉන්දෙද්දී

  • @nethmina687
    @nethmina687 2 หลายเดือนก่อน +2

    යකාරි cartoon ❤

  • @erandabuddika1501
    @erandabuddika1501 2 หลายเดือนก่อน

    Wediwana janagahanaya samaga aahara niwasa saha saukkiya getalu enawa neda

  • @dinurasampath3591
    @dinurasampath3591 2 หลายเดือนก่อน +1

    😊❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 หลายเดือนก่อน +4

    දැනුත් හොද සල්ලි දේපල තියෙනවනම් සිතල කදුකරයේ පොඩි ගෙයක් පොඩි වාහනයකකුත් තියාගෙන හවසට චිල් එකේ පොඩි ඩරින්ක් එකක් දාලා බාබකි්වු පාරකුත් දාලා තව කොහේ හරි වාහනේ අරන් ගිහිල්ලා ෆන් එකේ ඉන්න පුලුවන්

  • @thisaraanjana123
    @thisaraanjana123 2 หลายเดือนก่อน

    යකාරි 😢

  • @denuwanRashmikae
    @denuwanRashmikae หลายเดือนก่อน

    යකාරි

  • @umssamaraloon675
    @umssamaraloon675 2 หลายเดือนก่อน

    Mama ada 1

  • @musicbro2403
    @musicbro2403 2 หลายเดือนก่อน +1

    ❤🎉❤

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน +1

    🌄🌄🌄🌄

  • @sankadilshan3851
    @sankadilshan3851 2 หลายเดือนก่อน +1

    😢

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 2 หลายเดือนก่อน

    Sura Pappa belong from Europe this is from America

  • @user-uu4pf6cu7u
    @user-uu4pf6cu7u 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 2 หลายเดือนก่อน +1

    🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔

  • @dhanukacodm6957
    @dhanukacodm6957 2 หลายเดือนก่อน

    Spirit cartoon eka mthk Una 🥺

  • @kaloqien7849
    @kaloqien7849 2 หลายเดือนก่อน

    Minissunta therenne na. A widihata jeevath una nam doller eka 10000ta giyath prashnayak na. Sabama awshyatha tika minisunta amathaka wenna tharam minissu kochchara modada? Mulu jeevithema salli kiyala kola jathiyak hoyanna mahansi wenawa. Pera pasal yana kaale idalama ugannane kaalaya kana hati thama. Me sansaren ethera wenda ona kiyana eka amathakama wela.