Smart Test Ep :90 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 90 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
    පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
    • පුලුවන්නම් විසඳමු | Sm...
    #Smarttest
    #sinhalariddles
    #pudumaya
    ..Motion Graphics...
    Motion Graphics provided by www.youtubesto...​
    TH-cam Channel: goo.gl/aayJRf

ความคิดเห็น • 1.5K

  • @pudumavideo
    @pudumavideo  2 ปีที่แล้ว +171

    ඩිටෙක්ටිව් ඇල්බර්ට් චැනල් එකේ ලින්ක් එක මෙන්න 👇
    th-cam.com/channels/9m2Q5yvJdhbNrDfD7ROFtQ.html

  • @Endx_777
    @Endx_777 2 ปีที่แล้ว +47

    " මේකේ වැරදි පහක් තියෙනවා " කියල තියෙන එක තමා පස් වෙනි වැරද්ද 😅❤️

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 2 ปีที่แล้ว +176

    පොඩි චන්දයක් තියමුද කට්ටිය
    ඔයාල වැඩිපුරම කැමති
    පුදුමයාටද
    ඇල්බට්ද
    පුදුමයාට නම් ලයික් එකක් දාන්න
    ඇල්බට්ට නම් කමෙන්ට් කරන්න

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +16

    අද smart test එකත් නියමයි pudumaya 😊❤️

  • @dinumusic3349
    @dinumusic3349 2 ปีที่แล้ว +52

    බාසල මුල්ලා
    ලර මතෝනියා
    බෙංහ සිට්ටා..
    මරු හැබැයි.😂 මන් නම් අනිත් පැත්ත ගැහුවෙ නෑ හැබැයි.....😂😂😂😂

    • @akashparinda7084
      @akashparinda7084 2 ปีที่แล้ว +2

      Ambo eka

    • @kalpaninadeesha3780
      @kalpaninadeesha3780 2 ปีที่แล้ว +2

      මූසල බල්ලා🐕

    • @kaveesha7240
      @kaveesha7240 2 ปีที่แล้ว +3

      මූසල බල්ලා
      මර ලතෝනියා
      සිංහ බෙට්ටා
      😂😂😂😂

    • @sithijatemash5879
      @sithijatemash5879 2 ปีที่แล้ว

      patta mitarayak ne

    • @user-mw5zk5yz4p
      @user-mw5zk5yz4p 5 หลายเดือนก่อน

      Math me awe oka kiyanna😂😂😂

  • @beatbox834
    @beatbox834 2 ปีที่แล้ว +16

    Birthday party එකට පුදුමයා invite කරන්නේ එයාගෙ යාළුවො 5 දෙනාට විතරයි.මොකද පුදුමයාගෙ යාලුවෝ 5 දෙනා තමයි අනිත් අයට invite කරන්නෙ.

  • @neranjala.7858
    @neranjala.7858 2 ปีที่แล้ว +42

    5 දෙනාටය් පුදුමයා ඉන්වය්ට් කලේ.අනිත් අය එයගේ යාලුවන්ට එන්න කිව්වේ 😇 ඔයාගේ 90 එපිය පට්ටම ස්පය්සී බ්‍රෝ 🤪❤️

  • @ravindutechnical2833
    @ravindutechnical2833 2 ปีที่แล้ว +28

    පුදුමා උපන්දිනෙට ඉන්වයිට් කරපු ගාන තමයි - 35 ❤️
    HAPPY BARIDA PUDHUMAYO (පුදුමයා)

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 2 ปีที่แล้ว +41

    Notafication එක දැක්ක ගමන් ආවා
    Tanks පුදුමයට 👍😀 මේ වගේ තව වීඩියෝ ඕන 👍👍👍👍👍👍මීලග එපිසෝඩ් එක ඉක්මනින් ඕනි හොදේ

  • @chamotone.770
    @chamotone.770 2 ปีที่แล้ว +19

    අර ප්‍රශ්නෙ වෙන්නෙ පුදුමයෝ අපි ඒක වැරදි උනත් හරියටම කියනව.😂👍

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +93

    2021 පුදුමයා දාපු ඔක්කොම Smart Tests බලපු අය like එකක් දාගෙන යමු ❤❤❤❤❤.
    පුදුම වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super .ජය වේවා !. ආදරෙයි .100 smart test එක live එකක් එන්න කියන අය like 👍 එකක් දාගෙන යමුද .අන්තිම එකට උත්තරේ 12 කියන අය යටින් like 👍එකක් දාන්න .

  • @chani_bus_kingdom_official
    @chani_bus_kingdom_official 2 ปีที่แล้ว +13

    අන්තිම එකට 45 ක් ආවට පුදුමයා invite කරේ 5 ට විතරයි….👍🏻👍🏻🤩🤩🥳🥳

  • @piumi_s_prasad7719
    @piumi_s_prasad7719 2 ปีที่แล้ว +50

    අදත් වීඩියෝ එක සුපිරී පුදුමයා 👍👍ඉස්සරහටත් මේ වගේ creative විඩියෝස් දාන්න... Best of luck🤟🤟🥰🥰🥰

    • @irosha6-11mathsclass2
      @irosha6-11mathsclass2 2 ปีที่แล้ว

      අනූ එක්වෙනි smart test එක කවදද එන්නේ

    • @irosha6-11mathsclass2
      @irosha6-11mathsclass2 2 ปีที่แล้ว

      අනේ smart test අනූ එකක් දාන්නකෝ

  • @Fathi_girl960
    @Fathi_girl960 2 ปีที่แล้ว +21

    ඉක්මනින් ඊළඟ එපිසෝඩ් එක් දාන්න . 😘පුදුමයා ඉතින් අපිව පුදුම කරනවනෙ . ඒ පුදුමය බලන්න ආසයි ❤️❤️❤️

    • @irosha6-11mathsclass2
      @irosha6-11mathsclass2 2 ปีที่แล้ว +2

      දැන් ඇල්බට්ගේ කතා නැද්ද

  • @MR-LEO55
    @MR-LEO55 2 ปีที่แล้ว +14

    පුදුමයා විතරක් Invite කළා නම් 5 දෙනාටයි🙂❤️
    නැත්නම් 80 දෙනයි😁🙃

  • @pujanidarshana9169
    @pujanidarshana9169 2 ปีที่แล้ว +6

    අම්මෝ අයියේ නම් ටික නම් මරු 👌 අදත් වීඩියෝ එක පට්ට පුදුමයෝ 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි පුදුමයෝ 🙏

  • @SpyRo_Shock
    @SpyRo_Shock 2 ปีที่แล้ว +12

    අදත් පුදුමයාගේ Video එක සුපිරි ❤️ මේ Animation ඔයා හදන්නේ කොහොමද කොයලා Video එකක් ගෙන්නකෝ 😍

  • @isurubhashitha2875
    @isurubhashitha2875 2 ปีที่แล้ว +1

    බාසලමුල්ල රජතුමාගේ ගාජුන්දෙ දූපත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @bestsongsmusic1635
    @bestsongsmusic1635 2 ปีที่แล้ว +19

    බාසල මුල්ලා - musala balla
    ලර මතෝනියා - mara lathoniya
    බෙංහ සිට්ටා.. - sinha betta
    මරු හැබැයි.😂 මන් නම් අනිත් පැත්ත ගැහුවෙ නෑ හැබැයි.....😂😂😂😂

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 2 ปีที่แล้ว +8

    නම් ටිකනම් මරු පුදුමයෝ😂😂😂😂😂😂😂
    ආදරෙයි පුදුමයා💖💖💖💖

  • @gamingtiger9210
    @gamingtiger9210 2 ปีที่แล้ว +43

    පුදුමයා අහපු අර වැරදි 5 ප්‍රශ්නෙ 5 වෙනි වැරැද්ද (වැරදි 5 තියෙනව) කියපු එක කිව්වොත් එතන paradox (විරුද්ධභාසය) එකක් හැදෙනවා.ඔයා ඒක දන්නවා මම දැක්කා ඔයා ඒ වීඩියෝ එකේ comment එකක් දාලා තිබ්බා😃😃

    • @tcfunzone8798
      @tcfunzone8798 2 ปีที่แล้ว +1

      මට සප් එකක් ඕනි.

  • @rasajali9969
    @rasajali9969 2 ปีที่แล้ว +4

    පුදුමයා මම පහේ ශිෂ්‍යත්ව විභාගය ලිවුවේ 2022.01. 22 මට නම් *i* පත්‍රය ලේසියි . *ii* මාර ම ලේසියි. පුදුමයා දාපු අමාරු ගණන් 10 මම බැලුවා. පුදුමයි ඔක්කොම හරි. .....😀😀

  • @arunapeiris9066
    @arunapeiris9066 2 ปีที่แล้ว +13

    කෝ බලන්න වීඩියෝ එක ආපු ගමන් බලමු කට්ටිය

  • @champapriyangika1222
    @champapriyangika1222 2 ปีที่แล้ว +2

    පුදුමයා ඔයාගේ වීඩියෝ නම් සුපිරි ..😮😮😮 හැමදාම මේ ව⁣ගේ විඩියෝ දාන්න .👍👍.ඔයාට ජයෙන් ජයම වේවා.. 🧡🧡

  • @harindigunasekara6812
    @harindigunasekara6812 2 ปีที่แล้ว +13

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ-පුදුමය invite කරේ යාලුවො 5 දෙනෙක්ට

  • @anomapriyadarshani8779
    @anomapriyadarshani8779 2 ปีที่แล้ว +24

    උත්තරේ තමයි 5 .
    මොකද පුදුමයා කතා කලේ එයාගෙ යාලුවෝ 5 දෙනාට විතරයි.💙💙💙

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +34

    ස්මාර්ට් ටෙස්ට් වලට ඇබ්බැහි වී ඉන් ගැලවීමට නොහැකිව සිටින මා වැනි අය සිටීද 😥?

  • @thiwankaamarasinghe5737
    @thiwankaamarasinghe5737 2 ปีที่แล้ว +16

    හෙට A/L කරන හැමෝටම සුබ පතනවා 🍀
    කොහොම හරි ගොඩ දා ගන්න ♥️
    ජයවේවා! 🤩

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 2 ปีที่แล้ว +11

    බෙංහ සිට්ටා
    ලර මතොනියා
    මරු හැබැයි😂😂

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว

      mn oka note wecha cmt ekak hoya hoya giye🤣

  • @overtimevevo
    @overtimevevo 2 ปีที่แล้ว +2

    අර ආන්තිම පේලියට කලන් පේලියෙ (බලමු) එකේ (මු) පාපිල්ල THAMAI PUDUMAYA MAME

  • @Manu__boy_456
    @Manu__boy_456 2 ปีที่แล้ว +10

    අර පටියට පුදුමය ඉන්වයිට් කර ගාන ලගම යාලුවො 5 දෙනාට නේත..🥵🥰😂

  • @amashitharuni7368
    @amashitharuni7368 2 ปีที่แล้ว +1

    Pudumya katha kale yaluwo 5 denekta vitharayi .anith ayata katha kale eyalage yaluwo .ethakota pudumaya kathaa karala thiyenne 5 denekta vitharayi 🌟

  • @footballshortking6644
    @footballshortking6644 2 ปีที่แล้ว +5

    I'm first viewer

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියි පුදුමයො 🖤🧡💜️💙💚💛❤️

  • @speedyt8165
    @speedyt8165 2 ปีที่แล้ว +8

    අම්මෝ කොල්ලො ගැම්මක් තමා

  • @newone1484
    @newone1484 2 ปีที่แล้ว +1

    5 denekta, 5 denage yakuwo 3 k kiyanne a 5 dena athara 3 na wenna puluwan, a 3nage yaluwo 2na anith 2 na, athkota yaluwo 5 birthday Party ake enne

  • @chamilamaduwanthi5747
    @chamilamaduwanthi5747 2 ปีที่แล้ว +17

    මම මුලින්ම 😄

  • @hirukabadugama1221
    @hirukabadugama1221 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරී 👍👍👍

  • @ireshadilhani3796
    @ireshadilhani3796 2 ปีที่แล้ว +11

    මේක නියමයි පුදුමයා

  • @ishankaprabath1411
    @ishankaprabath1411 2 ปีที่แล้ว +1

    5 Birthday. Patiuat. Invait. Karala

  • @thisansadedu4_.
    @thisansadedu4_. 2 ปีที่แล้ว +5

    First pudumayoooo 😁😁😁pudumayage vedio ekk enakal idiya aya koooo 😊😊😊❤

  • @samanthikageethanjali2053
    @samanthikageethanjali2053 2 หลายเดือนก่อน +1

    Aaaa kiyala. 4weniake thiyenawa

  • @thishenmalshana3226
    @thishenmalshana3226 2 ปีที่แล้ว +16

    1
    1*5=5
    5*3=15
    15*2=30
    30*1= 30
    මේ ඔක්කොගෙම එකතුව තමා party එකට ආපු අය(81) ඒකෙන් පුදුමයා අයින් කලාම 80 මන් හරිද 😍

    • @b.g.j.tgamagegamage5832
      @b.g.j.tgamagegamage5832 2 ปีที่แล้ว

      අද වීඩියෝ එකත් සුපිරි පුදුමයෝ

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 2 ปีที่แล้ว +1

    5i pudumayo මොකද pudumaya invite kale 5katane👈👈👈👈👈👈👈👈

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 2 ปีที่แล้ว +4

    දානකම් හිටියෙ ඇගිලි ගැන ගැන😋😙

  • @hiru1910
    @hiru1910 2 ปีที่แล้ว +1

    5 දෙනාටයි

  • @chamilamaduwanthi5747
    @chamilamaduwanthi5747 2 ปีที่แล้ว +22

    අන්තිම උත්තරය - 13 නේද. Happy birthday 😄

  • @jayalathindika8516
    @jayalathindika8516 2 ปีที่แล้ว +1

    🤓👍👍👍 super
    @puduma video

  • @sumithedirisingha1082
    @sumithedirisingha1082 2 ปีที่แล้ว +5

    පුදුමයෝ පුදුමයයි ඇල්බටුයි එකට දාල විඩීයො එකක් හදන්නකෝ 😅😄

  • @tuankamiss4612
    @tuankamiss4612 2 ปีที่แล้ว +1

    Albert ge aluth video ekata Suba pathum

  • @user-fw2qj6mp3i
    @user-fw2qj6mp3i 2 ปีที่แล้ว +13

    පුදුමයා, අර අන්තිම ප්‍රශ්නෙට ​කළින් අහපු වැරදි හොයන ප්‍රශ්නෙට 5 වෙනි වැරැද්ද තමයි , > වැරදි 5ක් නැති එක​...

    • @niroshanlakmal1527
      @niroshanlakmal1527 2 ปีที่แล้ว

      5වෙනි වැරැද්ද වැරදි 5ක් නැති එක.මොකක්ද යකෝ ඒකෙ තේරුම

    • @niroshanlakmal1527
      @niroshanlakmal1527 2 ปีที่แล้ว +1

      වැරදි 5ක් නැත්නම් කොහොමද 5 වෙනි වැරැද්දක් තියෙන්නේ?🙄

    • @user-fw2qj6mp3i
      @user-fw2qj6mp3i 2 ปีที่แล้ว +1

      @@niroshanlakmal1527 waradi ek nathi eka thamai 5weni waradda?... waradi 4yi thiyenne...

    • @niroshanlakmal1527
      @niroshanlakmal1527 2 ปีที่แล้ว

      @@user-fw2qj6mp3i waradi 4i nam 5weni waraddak thiyenne kohomada

    • @user-fw2qj6mp3i
      @user-fw2qj6mp3i 2 ปีที่แล้ว +1

      @@niroshanlakmal1527 ai o... therenne nane?..

  • @tiktoklokaya236
    @tiktoklokaya236 2 ปีที่แล้ว +1

    ඉලග එපිය ඔනා ඉක්මනට

  • @thisansadedu4_.
    @thisansadedu4_. 2 ปีที่แล้ว +8

    ඒකෙ තියන පස් වෙනි වැරැද්ද තමා - ' ඇතුලත ' කියන වචනය... ඒක ලියද්දි ලියන්නෙ 'ඇතුළත' කියලා... දන්තජ 'ල' නෙමේ මූර්ධජ 'ළ' යොදල 🥴

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +1

    එ්ත් පරවියෙක්ව මවනවා පරවි පිහාටුවෙන්😍

  • @avishkasilva9779
    @avishkasilva9779 2 ปีที่แล้ว +18

    පුදුමයා 5දෙනෙක්ට විතරයි invite කරේ.😄😄👍🙋

  • @EJANSCOM
    @EJANSCOM 2 ปีที่แล้ว +1

    අද ස්මාර්ට් ටෙස්ට් එක නියමයි ♥️♥️♥️♥️♥️♨️♨️♨️♨️♨️🎮🎮🎮♨️♥️♥️🎮🎮🎮🎮♨️♨️♥️😘😘😘😘😘😘😘😘😘😘😋😋😋😋😋😋

  • @captainamarica2316
    @captainamarica2316 2 ปีที่แล้ว +4

    අද දවස සුභයි

  • @rasajali9969
    @rasajali9969 2 ปีที่แล้ว +1

    5 දෙනයි.

  • @gimhanaindika8108
    @gimhanaindika8108 2 ปีที่แล้ว +4

    First like first view ❤🎉️🎉️🎉️🎉️

  • @pathumdeumika3505
    @pathumdeumika3505 ปีที่แล้ว +1

    උත්තරේ 11

  • @Nice_Try_Remix
    @Nice_Try_Remix 2 ปีที่แล้ว +4

    ඔයා නම් නියමයි පුදුමයෝ

  • @ranidupabasara5026
    @ranidupabasara5026 2 ปีที่แล้ว +1

    බලලා ස්මාට් වෙන්න !!

  • @MR-LEO55
    @MR-LEO55 2 ปีที่แล้ว +16

    ඇල්බට්ගෙ එකක් එනකම් බලන් හිටිය අය මේ කොණට👇

  • @voicefm9526
    @voicefm9526 2 ปีที่แล้ว +1

    meka ape daruvo dennat balanava ayalage asama video aka tamai puduma video

  • @dilithaofficialgamingbro134
    @dilithaofficialgamingbro134 2 ปีที่แล้ว +39

    පුදුමයෝ ඔයා නම් පුදුම නම් තමා දාන්නෙ...🤣🤣🤣
    බෙංහ සිට්ට=සිංහ බෙට්ටා🦁
    බාසල මුල්ලා=මූසල බල්ලා🐕
    ලර මතෝනි=මර ලතෝනි😂

    • @learnvsapps5528
      @learnvsapps5528 2 ปีที่แล้ว +4

      😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😂😅😂😅😂😅😅😂😂😂😂😂😂😂😂😂😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😅😂😂😅😂😅😅😂🤔😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😅😂😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😂😅😅😂😅😂මේකෙ මේ දෙකට ඇර අනිත් එක හොයන්න😂😅

    • @learnvsapps5528
      @learnvsapps5528 2 ปีที่แล้ว +3

      මේකනම් like කරන්න 😀

    • @learnvsapps5528
      @learnvsapps5528 2 ปีที่แล้ว +3

      මේක නං like කරන්න 😁

    • @learnvsapps5528
      @learnvsapps5528 2 ปีที่แล้ว +6

      මේක නං like කරන්න 🤔

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +3

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😢❤💝🙏

  • @chandula2006
    @chandula2006 2 ปีที่แล้ว +1

    10 යි

  • @Luffyff5516
    @Luffyff5516 2 ปีที่แล้ว +7

    කට්ටිය 80 වක් ආවා උපන්දිනේට

  • @sumithedirisingha1082
    @sumithedirisingha1082 2 ปีที่แล้ว +15

    ඊළග ඒපිය ඉක්කමනින් ඕනේ ❤❤💜

  • @ramirudahanayake2637
    @ramirudahanayake2637 2 ปีที่แล้ว +1

    5යි

  • @s.s.simple_ideas
    @s.s.simple_ideas 2 ปีที่แล้ว +5

    👍🏻 👍🏻 👍🏻 ❤️❤️

  • @therampage2554
    @therampage2554 2 ปีที่แล้ว +4

    " වැරදි පහක් තියනවා" කියන එක තමයි පස් වැනි වැරැද්ද.
    මේකෙ වැරදි පහක් නෑ.
    මම හරි ද පුදුමයා අයියෙ?
    මම බාෂිත .

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 2 ปีที่แล้ว +33

    ආ පුදුම මල්ලි පුදුම වෙලාවට තමයි පුදුම වීඩියෝ පුදුමයා දාන්නේ 🤣🤣🤣...මමත් පුදුම වෙලා පුදුම වීඩියෝ එක බලන ගමන්...😁 ලර මතොනීයා බෙංහ සිට්ටා අපූරු නම් දෙක 🤣🤣🤣🤣 අනිත් පැත්ත හැරෙව්වෙ නෑ මං 🤭😁🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @thisalasubath6579
      @thisalasubath6579 2 ปีที่แล้ว +9

      මරලතෝනියා
      සිංහ බෙට්ටා

    • @pudumavideo
      @pudumavideo  2 ปีที่แล้ว +17

      අම්මපා කියහං...😁😁

    • @learnvsapps5528
      @learnvsapps5528 2 ปีที่แล้ว +4

      පස්වැනි වැරැද්ද තමයි "බලමු ඔයා වැඩද කියලා"මේකෙ අන්තිමටම තිතක් දාලා නෑනේ.😏😀😏😀😏😀😏😏😏😏😏😏😏😂😅😅😅🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @සොඳුරුපන්හිඳ
      @සොඳුරුපන්හිඳ 2 ปีที่แล้ว +4

      @@pudumavideo ඇන්ටිපා 🤭😁🤣🤣🤣

    • @pudumavideo
      @pudumavideo  2 ปีที่แล้ว +6

      @@සොඳුරුපන්හිඳ මොන ??? 🤩

  • @rpanimalcare3690
    @rpanimalcare3690 2 ปีที่แล้ว +1

    5 යි

  • @rmnrathnayekarathnayeka7476
    @rmnrathnayekarathnayeka7476 2 ปีที่แล้ว +4

    පුදුමයෝ අපී live එකක් කියමුකො

  • @shashinayanathara9943
    @shashinayanathara9943 2 ปีที่แล้ว +1

    Waradi pahak kiyala dala thiyena aka thamai pas weni waradda ☺️☺️

  • @Nethuladinsara
    @Nethuladinsara 2 ปีที่แล้ว +7

    *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😢❤💝🙏

  • @user-mm4tr5zh6b
    @user-mm4tr5zh6b 10 หลายเดือนก่อน +1

    15යි.

  • @sudaradeshan426
    @sudaradeshan426 2 ปีที่แล้ว +3

    නියම නම් දැමිල්ලක් ඒක...😂😂😂😂

  • @mgbisurupremarathna4071
    @mgbisurupremarathna4071 ปีที่แล้ว +1

    11යාළුවො

  • @gimhanaindika8108
    @gimhanaindika8108 2 ปีที่แล้ว +8

    පුදුමයා අයියා කවදත් smart තමා 👍👍👍👍👍

  • @wdrasanthisilva6839
    @wdrasanthisilva6839 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰වගේම

  • @sana6624
    @sana6624 2 ปีที่แล้ว +4

    වැරදි "පහක්" තියනවා කියන එක තමයි ඊළඟ වැරැද්ද

  • @wasanthaupali2097
    @wasanthaupali2097 2 ปีที่แล้ว +1

    ඇතුලත

  • @manjufernando4265
    @manjufernando4265 ปีที่แล้ว +3

    පුදුමයා උපන් දිනයට ඉන්වයිට් කරපු ගාන තමයි
    50.
    Happy birthday Pudumaya !!🥳

  • @Vihannish
    @Vihannish 2 ปีที่แล้ว +1

    11දෙනෙක්ට පුදුමයා ආරාධනය කරනවා🤗🤗

  • @shamahewawasam5697
    @shamahewawasam5697 2 ปีที่แล้ว +2

    අද smart test එකත් මාරයි පුදුමයා 👍👍👍👍

  • @MyResearchGoal
    @MyResearchGoal 2 ปีที่แล้ว +1

    5i

  • @asithcricketshrots5258
    @asithcricketshrots5258 2 ปีที่แล้ว +1

    Pudumaya ඉන්වයිට් කලේ 5කට

  • @kanthihettiarachchi6113
    @kanthihettiarachchi6113 2 ปีที่แล้ว +1

    ara wakyaye thiyena waradda ඇතුලත kiyana eka මූර්ධජ ළ

  • @thusharierandi4354
    @thusharierandi4354 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් පුදුමයා smart test 91 ළඟදීම අවශ්‍යයි

  • @Jenuka_anusara
    @Jenuka_anusara 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි පුදුමයෝ 😘😘😘😘😘

  • @manelsilva480
    @manelsilva480 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක නම් පට්ට හැමදාම දාන්න

  • @sadhunipriyangika6404
    @sadhunipriyangika6404 2 ปีที่แล้ว +1

    මම උක්කුං

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 ปีที่แล้ว +1

    අන්තිම එකට 30යි

  • @user-sj8tg4el8b
    @user-sj8tg4el8b ปีที่แล้ว +1

    Yaluwo 5

  • @user-up5zs1vj6s
    @user-up5zs1vj6s 7 วันที่ผ่านมา

    5 ඉ

  • @mkbro5530
    @mkbro5530 2 ปีที่แล้ว

    Pudumaya thama pudumaya kadath supiri

  • @nclight6360
    @nclight6360 2 ปีที่แล้ว +1

    තියෙනවා වෙනුවට තියනවා

  • @asangichaturika4515
    @asangichaturika4515 28 วันที่ผ่านมา

    උත්තරය12

  • @amarawathiweerasekara7023
    @amarawathiweerasekara7023 2 ปีที่แล้ว +1

    මෙතන 43