Sinahawen Ho Kathawen (සිනාවෙන් හෝ කතාවෙන්) - Mohideen Baig | Sinhala Classical Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Listen to this beautiful Classical song "Sinahawen Ho Kathawen" from singer Mohideen Baig only on Siyasto Music.
    Sinhala Songs, Mohideen Baig Songs, Sinhala Classical Songs, Sinhala Old Songs, සිනාවෙන් හෝ කතාවෙන් , Sinahawen Ho Kathawen

ความคิดเห็น • 480

  • @aravindalahiru4396
    @aravindalahiru4396 10 หลายเดือนก่อน +83

    ඉපදෙන හැම ආත්මයකදිම මොහිදීන් බේග් මහත්තයගේ සිංදු අහන්න දකින්න වාසනාව ලැබේවා😍😍😍😍😍

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 ปีที่แล้ว +71

    ඔබ මිය ගියත් ඔබගේ හඩ සැමදා ජිවමානයි බෙග් මහතානෙනි ...🙏🙏🙏🙏❤️❤️❤️

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 ปีที่แล้ว +112

    ඉපදෙන හැම ආත්මයකදිම මොහිදීන් බේග් මහත්තයගේ සිංදු අහන්න දකින්න වාසනාව ලැබේවා 🙏🙏❤️❤️

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +36

    ඉංදියාවෙ ඉපදී ලංකාවට සේවය කල උතුම් මිනිසාට මගේ ප්‍රනාමය ,🌹👍

  • @dammikadammika5285
    @dammikadammika5285 2 ปีที่แล้ว +75

    හැමදාම මේ සින්දුව මාම අහනවා මගේ අඩුපාඩු මම ගොඩක් හදා ගත්තා මේ සින්දුව අහල මිනිස්සුන්ව ගොඩක් තේරුම් ගත්තා ඇත්ත වශයෙන්ම සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +91

    ගීතයෙන් ධර්මය අහලා හරි තම සිත දමනය කරගනිත්වා ..සැමට තෙරැවන් සරණයි . සතුටින් සමගියෙන් සියලු සත්වයෝ සුවසේ ජීවත් වේවා!

    • @KareenaOman
      @KareenaOman ปีที่แล้ว +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😢🎉🎉is 🎉🎉🎉🎉🎉🎉😅😮

    • @KareenaOman
      @KareenaOman ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😮😂😊🎉🎉🎉🎉🎉❤❤❤

  • @s.a5614
    @s.a5614 2 ปีที่แล้ว +96

    කොතෙක් දේවල් සිතට ආවත් කිසිවක් කියාගත නොහැකි වෙනවා මේ ගීතයත් සමග. මාස්ටර් ඔබ ජීවමානයි🙏🙏🙏

  • @MusicSrilanka-1999
    @MusicSrilanka-1999 4 หลายเดือนก่อน +13

    සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බැ මිනිසා ❤

  • @pathmasiri9098
    @pathmasiri9098 2 ปีที่แล้ว +71

    ඔබ අන්‍යාගමිකයකු වුවද බෙග් මහතාණනි බුදු ගුණ ගී ගැයීම හා අප හදවත් බුදු ගුණය කෙරෙහි බැද තැබීමට සමත් වීම හේතුවෙන්ම සුගතියෙහිම උපදින්නට ඇති බව විශ්වාසයි.🙏🙏

    • @sunilkaduruwana9626
      @sunilkaduruwana9626 ปีที่แล้ว +2

      Ajaramara නිවන් සුවය ලැබේවා

    • @sunilkaduruwana9626
      @sunilkaduruwana9626 ปีที่แล้ว +2

      සමාජය gena අපූරු viggrahayak❤❤❤❤❤❤❤❤

    • @sunilkaduruwana9626
      @sunilkaduruwana9626 ปีที่แล้ว +3

      Etuma නැති අඩුව කාටවත් පුරවන්න bee

    • @MallikaHerath-m6i
      @MallikaHerath-m6i 6 หลายเดือนก่อน +2

      මිනිස්සු ගැන ඇත්තම... කියයි..
      හිත හදා ගත් මිනිසා හැර...
      අනිත් මිනිස්සු නම්... සතෙක්මයි...
      මිනිස් ලොකයේ මිනිසෙක් විදියට ජිවිතේ ගෙවුවොත්...
      ඔහුට මිනිහෙක් විදියට මිනිස් ලොවේ දොර ඇරෙ...

  • @janeeshadharmasena3496
    @janeeshadharmasena3496 2 ปีที่แล้ว +58

    කොච්චර පරන වුනත් එ ගිත ඉතා අලන්කාරයි.....❤❤❤❤🌝

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +19

    අනිවාර්යයෙන්ම මේ ගීතය හොදටම වදිනවා මුලු හදවතින්ම ❤

  • @thusharithalagahawatte5030
    @thusharithalagahawatte5030 ปีที่แล้ว +11

    මෙ සිංදු වේ original එක හින්දි 'මෙරා ජිවන් කොරා කාගස්' -කිශොර් කුමාර්.
    හැබැයි ලංකාවේ අපේ මේ සිංදුව ඒ තරමටම ලස්සනයි .

  • @dhanuhansani
    @dhanuhansani ปีที่แล้ว +18

    මේවා තමයි හිතට දැනෙන්න තියෙන සිංදු

  • @iranganimadhushani
    @iranganimadhushani 2 หลายเดือนก่อน +3

    දැන් කලේ තියන සින්දු මොනවද මේ සින්දු ත් එක්ක 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 ปีที่แล้ว +17

    අහන්න අහන්න ආස හිතෙන හිත නිවෙන කටහඬක්. ලස්සනයි. 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤...

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 2 ปีที่แล้ว +29

    වරමානය ට හරියටම ගැලපෙන සින්දු වක් 🌈️🙏🙏🙏🙏🙏

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 ปีที่แล้ว +21

    සිනහවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා ඇත්ත ❤️❤️☸️☸️🌹

    • @RASIKA18
      @RASIKA18 ปีที่แล้ว

      ඔයාලා වගේ මිනිස්සු ලෝක හොරැ

  • @luckyjayakody
    @luckyjayakody 2 ปีที่แล้ว +63

    ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ

  • @nnimal2591
    @nnimal2591 ปีที่แล้ว +7

    ,මම හරි කැමති සිංදුව ක්

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว +32

    මේ සිංදුව අහන්න ආහන්න ආසයි.බේග් මහත්මයානනි අප අතරම ඉපදේවා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻😥

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 ปีที่แล้ว +28

    මතකයෙන් ඈත්නොවන සිංදුවක්.

  • @shalikavijayanthi5687
    @shalikavijayanthi5687 2 ปีที่แล้ว +28

    දැන් නම් මෙක අහන ගමන්❤️♥️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම මේවා තමයි හදවතෙහි ගීත🙏🏻🙏🏻🙏🏻😥

  • @isuruisurusampath
    @isuruisurusampath 8 หลายเดือนก่อน +7

    රත්තරන් ගයකයො . දැන් උන් කන් දෙකෙ ඇබ ගහන් අහන්නෙ කිසිම තෙරුම් නැති දෙවාල්

    • @RoshanKumara-tx3bf
      @RoshanKumara-tx3bf 4 หลายเดือนก่อน

      ❤ අනිවාර්යයෙන්ම

  • @thusarajayathilaka7065
    @thusarajayathilaka7065 3 ปีที่แล้ว +48

    මං අාසයි ඔයාගේ සිංදු අහන්න

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    අපි ඉදිරියට යයි කියලා පාගා දමන කාලයක් මේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +28

    මෙතුමා ගයන හැමගීතයකම ජන සමාජයට හොඳ උපදෙසක් දෙනවා ඒ වගේම ගීතවත්

  • @geehtakumbukage4802
    @geehtakumbukage4802 2 ปีที่แล้ว +45

    මාස්ටර් අදත් අප අතරේ!🙏

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 11 หลายเดือนก่อน +7

    මෙන්න ලෝකයේත් ලංකාවේත් ඇත්ත සත්‍යය...ඒකත් එහෙමයි ආගම ධර්මය කොයික වෙතත් ඔයකාලකන්නි පාලක මූසලයන් ඉදිරියේ දණ නමනවාට වඩා මෙවැනි මහතුන්ට නමස්කාර කරපල්ලා
    ..

  • @SahanKarunasena
    @SahanKarunasena 2 หลายเดือนก่อน +1

    Lyrics is the most heavy weapon in a song . . ❤❤❤❤❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv ปีที่แล้ว +15

    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ
    මනින්නට මිනිසා 😔😔😔
    ගීතයෙන් ධර්මය, යථාර්තය අවබෝධ කරන විශිෂ්ට නිර්මාණයක්🙏🙏🙏

    • @RoshanKumara-tx3bf
      @RoshanKumara-tx3bf 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    හදවතෙ ගීත❤❤❤❤

  • @sadunchamara1577
    @sadunchamara1577 2 ปีที่แล้ว +31

    දෂක ගනනාවකට කලින් කිවු ගී
    වර්තමානයටද සදා අමරණියයි

  • @mathishadilum5536
    @mathishadilum5536 3 หลายเดือนก่อน

    වර්තමානයට ගොඩක් වටින සින්දුවක් ❤

  • @zaharahussain776
    @zaharahussain776 4 หลายเดือนก่อน +1

    Truthful meaning....Good lesson all humans

  • @pathumchamara6881
    @pathumchamara6881 4 หลายเดือนก่อน +10

    මෙන්න සින්දු 2024 අපි අහනවා දැන් තියෙන අඩ වැඩියවල් අහන්න පුලුවන් ද බෙග් මාස්ටර් ❤❤

  • @indikahettiarachchi6781
    @indikahettiarachchi6781 ปีที่แล้ว +8

    මම පොඩි කාලේ අහපු සංදු තාමත් රැස්තිබේ

  • @wijayawijenayaka5548
    @wijayawijenayaka5548 6 หลายเดือนก่อน +4

    මේ ගීත සිත දමනය කරන භාවනාවක් වගෙයි දැනෙන්නේ

  • @malinchinthaka6161
    @malinchinthaka6161 ปีที่แล้ว +19

    තෙරුවන්සරනයි බෙග් මාස්ටර් අපේ බුදු ගී කියා අපේ දෙසවන් පිනවූ ඔබට නිවනේ සැප ලැබේවා ....🙏🙏🙏

  • @manujliyanage386
    @manujliyanage386 11 หลายเดือนก่อน +5

    සින්හවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට රනිල් මහතා එත් ගායකයා නියමයි 🙏🙏

  • @MallikaKusumalatha-nw1lr
    @MallikaKusumalatha-nw1lr ปีที่แล้ว +12

    ඇත්ත කියපු එකම පිරිමියා...ගීත කාලාවේ පියා තාමා මේ අම්මා තාමා ...නාන්දා මලනි ..ඇත්ත කියපු එකම ගැහැනිය නාන්දා මාලනි.....

  • @SurangaFernando-qv1vg
    @SurangaFernando-qv1vg ปีที่แล้ว +4

    හරි ම චමත්කාර යි

  • @LokuwattageNandasena
    @LokuwattageNandasena 6 หลายเดือนก่อน +2

    එක තමයි ❤

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන තේරුම් ඇති සින්දු .දැන් තියෙන්නෙ .kabal සින්දු

  • @nnimal2591
    @nnimal2591 2 ปีที่แล้ว +19

    අද කලෙ මිනිසු ගැලපෙනවා කුවෙටි දනුස්කා

  • @staisusai213
    @staisusai213 7 หลายเดือนก่อน +2

    සංගීතයේ අරුමය..❤

  • @Alonemus548
    @Alonemus548 ปีที่แล้ว +9

    My favourite singer 😍💕

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 6 หลายเดือนก่อน +4

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathanandatheromaliboda7843
    @sugathanandatheromaliboda7843 2 ปีที่แล้ว +27

    a fantastic song ever and ever

  • @upalijaya9537
    @upalijaya9537 5 หลายเดือนก่อน +4

    ඔබ ජීවතුන් අතර නැතත් සැබවින්ම ජීවමානයි ❤🙏

  • @nnimal2591
    @nnimal2591 2 ปีที่แล้ว +7

    .දනුස්කා කුවෙටි සිට මෙවැනි ගිත සදකල් වැජබෙවා

    • @nnimal2591
      @nnimal2591 ปีที่แล้ว

      @@RASIKA3914 කවු ද

  • @samya1255
    @samya1255 ปีที่แล้ว +5

    බුදුන් ගේ ධර්මයක් ඇසුවා සමානයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Maniy_aa
    @Maniy_aa ปีที่แล้ว +16

    ' සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා' අමූලික ඇත්ත 😂

  • @notytharu2117
    @notytharu2117 2 ปีที่แล้ว +9

    aniwa.. me sindu walin apita therumak sahithawa githaya eakathuwenawaa✋😄🙃

  • @gawesanethsara1484
    @gawesanethsara1484 8 หลายเดือนก่อน +3

    ආසම ගායකයෙක්

  • @malindaliyanage7615
    @malindaliyanage7615 5 หลายเดือนก่อน +2

    Arthawath Lassana geethayak.

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 ปีที่แล้ว +9

    මාස්ටර් බෙග් 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @jesayt1470
    @jesayt1470 ปีที่แล้ว +9

    පැරනි සින්දු බවනාවක් වැනිය💖🤭

  • @anomasandya6860
    @anomasandya6860 ปีที่แล้ว +2

    Onna sindu kalak giyath Ada vage newei arutha bohoma gaburui oba thumanta nivan suvaya labeevaa 🙏🙏🙏🙏🙏🙏

  • @nnimal2591
    @nnimal2591 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දනුස්කා

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 2 ปีที่แล้ว +8

    Sinahawen ho kathawen ba maninnata minisa 👌👌❤️

  • @gurusinghega6311
    @gurusinghega6311 2 ปีที่แล้ว +8

    නියම සින්දු ටික

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว +9

    මිනිස්සු gena සමාජය gena තවත් මොනවා kiyannada
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cncreation5946
    @cncreation5946 ปีที่แล้ว +15

    මේවා තමයි පට්ට සින්දු

    • @dts8255
      @dts8255 3 หลายเดือนก่อน

      Amu sindu

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +8

    මම ආසම ගායකයා 😍❤❣️💖☺️

  • @sudeshlakmal9364
    @sudeshlakmal9364 ปีที่แล้ว +9

    ජිවිතේ වෙන විසක් නැත මේ මිනිස් විස වගේ 😥😥😥

  • @gaminisamarakoon3146
    @gaminisamarakoon3146 2 ปีที่แล้ว +16

    සම්පූර්ණ ඇත්ත

  • @lahirusadaruwan7010
    @lahirusadaruwan7010 2 ปีที่แล้ว +12

    ලස්සනයි 👍👍

    • @RASIKA18
      @RASIKA18 ปีที่แล้ว

      මිනිස් විෂ

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 หลายเดือนก่อน +2

    වටින ගිතයක් ❤🙏

  • @msumusicgangster5287
    @msumusicgangster5287 2 ปีที่แล้ว +272

    දැන් කාලෙ තියෙන්නෙ මොන සින්දු ද මේව එක්ක බලනකොට

  • @dumidunawara3192
    @dumidunawara3192 2 ปีที่แล้ว +7

    Den Inna samahara hamuduruwange bana ahanawata wada methumage song 1k ahala hitha hadaganna puluwan.

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +23

    නියම වැඩක්.
    පුලුවන්නම් ගීත රචකයා සහ තනු නිර්මාණකරුව සදහන් කරන්න.

  • @kaweshadewmini9734
    @kaweshadewmini9734 ปีที่แล้ว +3

    එ සින්දු ලස්සනයී ....🌚👍

  • @සදක්සේලොවබබලවන්නට
    @සදක්සේලොවබබලවන්නට 4 หลายเดือนก่อน

    Aththama kathawa thamai❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😂

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +3

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා 👍💫 2023 07 16ස

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 4 หลายเดือนก่อน

    හිතට සැනසිමක් මේ සිංදුවල තියෙන්නේ අලුතින් ඉපදුනා වගේ❤❤❤❤❤

  • @dharshanidaluwakgoda1275
    @dharshanidaluwakgoda1275 4 หลายเดือนก่อน

    Harima lassanai a..darshamath githa

  • @nipunisewwandi
    @nipunisewwandi ปีที่แล้ว +2

    මර සින්දුවක්😊😊😊

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 3 หลายเดือนก่อน

    මෙතුමා දෙව් ලොව උතුම් දෙව් සැප විදින බව පැවසුනා.....!!!💖💖💖👌👌👌✨️✨️✨️🙏🙏🙏

  • @Chooty_baba
    @Chooty_baba 2 ปีที่แล้ว +13

    Clear voice💖

  • @rafihassen5965
    @rafihassen5965 4 วันที่ผ่านมา

    The voice of a Master who united a beautiful nation❤.
    Innai lillahi wahinna ilaihi Rajhihoon.

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 4 หลายเดือนก่อน

    කවදවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️❤️❤️❤️👌👌👌👌

  • @nnimal2591
    @nnimal2591 2 ปีที่แล้ว +19

    හැමදම ආදරේ කරන සිංදු ව හැමදම අහලා නිදගන්නෙ කුවෙටි දනුස්කා

  • @kpnimali6335
    @kpnimali6335 2 ปีที่แล้ว +12

    ලස්සනයි

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว +2

    Harima දුකක් දැනෙන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedtharik8448
    @mohamedtharik8448 8 หลายเดือนก่อน +1

    One and one only Sri Lankan singer 🥰

  • @Sihelasensithgaming9
    @Sihelasensithgaming9 2 ปีที่แล้ว +7

    නියමයි

  • @shereeniqbal6096
    @shereeniqbal6096 3 หลายเดือนก่อน

    Very true meaning full song

  • @anushanilmini9204
    @anushanilmini9204 3 หลายเดือนก่อน

    Man asama sinduwak meka puduma අර්ථවත් sinduwak meka ahanna ahanna arema asai

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage 4 หลายเดือนก่อน

    dan thiyenne adhonawan. obathumata niwan mage doratu viwarawewa.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 หลายเดือนก่อน

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

  • @PriyaniVithange
    @PriyaniVithange 6 หลายเดือนก่อน +2

    අත්තටම ඔබගේ සින්දු හරම ලස්ස

  • @selaaalazmi3065
    @selaaalazmi3065 4 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි නීරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maheshnishshanka8546
    @maheshnishshanka8546 2 ปีที่แล้ว +2

    Patta

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว +1

    Athatama bawanaawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gunathilakaherath6564
    @gunathilakaherath6564 6 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත

  • @RathnamArasarathnam
    @RathnamArasarathnam 2 หลายเดือนก่อน

    Super super song

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ඉතාම වට්නා කරුනු රැසක් සමග ගීතය හරිම ලස්සන හඩක් ආදරනීය 🌻🌻🌻🌻🌻🌻🌻🌻 ගායකයානන්ට මාගේ උපහාරය ❤🏵️❤🏵️❤🏵️❤🏵️❤🏵️ ගීතය චැනල් ගත කර ඔයාටත් බොහොම ස්තූතියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹👍