" අම්මයි තාත්තයි වෙන් වුණා නංගි මායී තනි වුණා, හැබැහි මම ගේම ගැහුවා " | Money Boy | Shehan Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 2 หลายเดือนก่อน +66

    ඇත්තටම ආඩම්බරයි මෙයා වගේ සහෝදරයන් නංගිලාට ඉන්නවා නම් ඔයිට වැඩිය දීර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා බුදු සරණ

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 2 หลายเดือนก่อน +71

    පුතා ..හරිම සතුටුයි . මම 1995.96 වර්ෂ වල , ගිරිතලේ ගම මහා විදුහලේ ගුරුවරියක් . පුතාගේ දියුණුව දැක, සතුටු වුණා . සුබ පැතුම් .❤❤

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 2 หลายเดือนก่อน +89

    හොද දරුවෙක් .හැබැයි පුතේ ලෙඩෙකුට අසරණ පවුලකට,ඉගන ගන්න ලමයිට.උදවු කරන්න .ඒක ඔයාට සසරටත් තියේවි.තෙරුවන් සරනයි දිනෙන් දින.දියුනු වේවා ........කුසලින්මසිත පිරේවා.

  • @m.adasuniindikajayathilake5552
    @m.adasuniindikajayathilake5552 หลายเดือนก่อน +7

    අනේ දරුවො ඔයාට ගොඩක් පින් රත්තරං මහත්තයෝ..හොද මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න ඔයා ඇවිත් .. පුළුවන් නම් උදවු කරන්න ❤

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 2 หลายเดือนก่อน +873

    ආසාවෙන් Comment කියෙව්වා.. එ ආදරෙට මන් හරි ආදරෙයි.. හැමොටම ආදරෙයි ❤😊🥺

    • @GayanKeshara-e8d
      @GayanKeshara-e8d 2 หลายเดือนก่อน +10

      Mata oya ekk katha kerann puluwanda

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 2 หลายเดือนก่อน +10

      @@GayanKeshara-e8dou puluwan kiynn 😊

    • @DesilvaLakmal
      @DesilvaLakmal 2 หลายเดือนก่อน +4

      1xbet eken mokakda kre yalu kiynna blnna

    • @lhshr1390
      @lhshr1390 2 หลายเดือนก่อน +5

      Ko online bussinus course eken goda apu kattiya.😂kivvavage kan dheka kapaganna ithin dhan

    • @SHEVIN99
      @SHEVIN99 2 หลายเดือนก่อน +3

      Big fan❤

  • @DilhaniPereara
    @DilhaniPereara 19 วันที่ผ่านมา +2

    ඔයාගේ මුදල්මය ශක්තියට වඩා මනුස්සකමේ ශක්තිය ට හිස නමා ගෞරව කරනවා දරුවෝ..අහකදාන ඉඳුල් ටිකක් කුසගින්නේ ඉන්න අසරණයෙක්ට නොදෙන මහා ධන කුවේරයන් ගොඩක් ඉන්න රටක ඔයා පාරමී පුරන බෝසත් චරිතයක්,,ආශීර්වාද කරනවා උතුම් තෙරුවන් හා සියලුම දෙවියන් ඔබවැනි කාරුණික උසස් සත්පුරුෂ මිනිසුන් සදාකල් සුරකීවා ❤ මමත් බරපතල ආර්ථික අපහසුතා රාශියක් මැද ඉතා දුෂ්කර ගමනක් යන අම්මා තාත්තා දෙන්නම නැති එහෙත් ඔයා වගේම නොවැටී නොසැලී ජීවිතය තනි වීර්යයෙන් ගොඩදාන්න අපමණ වෙහෙස වෙන වැඩකරන කෙනෙක්. මම කරන රැකියාවට අවශ්‍ය පොත්පත් හා ලිපි ද්‍රව්‍ය ටිකක් ගන්න මුදල් ප්‍රශ්නයක් තියෙනවා පැටියෝ.. මොකද අමාරුවෙන් දුක් විදලා උපයන දෙය මමත් අක්කත් ජීවිත සටන ගෙනියන්න වියදමි කලාම වෙනත් කිසිම දෙයකට යොදවන්න මේ දුෂ්කර ආර්ථික රටාව ඇතුලෙ සල්ලි ඉතුරු වෙන්නෑ.. මම කරන රැකියාව ඉතාම සාධාරණව හා ධාර්මිකව කරන කෙනෙක්,,ඒ නිසා මිනිසුන්ව අපහසුතාවට පත්කරන තලාපෙලා මුදල් හම්බ කරන්නෙත් නෑ,, පොත්පත් ඕනෙත් මගේ සේවාලාභීන්ට
    තවතවත් විශිෂ්ට ලෙස මගේ සේවය සලසන්නයි.. පුලුවන්නම් පිහිටක් සරණක් වෙන්න..ඔයාට සසර සැරිසරන තෙක්ම ඔය කරන සියලුම පුන්‍ය ශක්තීන් මහා දැවැන්ත පිං පවුරක් වෙලා සැප විපාක ලබාදෙමින් දිව්‍ය ලෝතල වල උත්පත්ති ලබාදෙමින් අවසන උතුම් නිර්වාණය දකින්නට ඔය පුන්‍ය පාරමිතා හේතූවේවි..තෙරුවන් සරණයි ,,සියලු දෙවි රැකවරණයි ඔයාට.❤❤❤

  • @MR_SAIKO-W.L.I
    @MR_SAIKO-W.L.I 2 หลายเดือนก่อน +166

    මේ මල්ලී ඇත්ත කියන්නේ.. මේ මල්ලී අපේ ගමේ ඉන්න.. තිබ්බේ රතුපාට ට්‍ර්ගර් බයික් එකක්.. කොටින්ම කිවොත් රස්තියාදු ගහපු කොල්ලෙක්.. අපේ ස්කොලෙත් ඉගෙන ගත්තු මල්ලි කෙනෙක් ( පො / ගිරිතලේ ගම ). මල්ලි ගැන මුලින්ම මම දැන ගත්තේ . මූ තනියම මට මතක විදිහට 19 ඩෑශ් කාර් එකක් ගත්තා.. පස්සේ තමා මම දැන ගත්තේ.මූ පට්ට වැඩ්ඩෙක් කියලා❤ congratulations ශේහාන් මල්ලී.. ගමේ එකෙක් විදිහට ආඩම්බරයි ❤️

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 2 หลายเดือนก่อน +10

      Aiya😍✨❤️

    • @MR_SAIKO-W.L.I
      @MR_SAIKO-W.L.I 2 หลายเดือนก่อน +5

      ​​@@MoneyboySrilanka මල්ලී උඹ ගහන ගේම මරු.. හදවතින්ම සුබපතනවා මචං.. දවසක කොහෙදි හරි හම්බෙමු. බුදුසරණයි මල්ලි ❤

    • @ChamilaNiroshani-xe3pu
      @ChamilaNiroshani-xe3pu 2 หลายเดือนก่อน +1

      Mata salli kiyak hari denna puluwanda?

    • @Lahiru_26
      @Lahiru_26 2 หลายเดือนก่อน +1

      @@ChamilaNiroshani-xe3pu😂👍

    • @ManjuDm-v4i
      @ManjuDm-v4i 2 หลายเดือนก่อน +1

      Matath udau karanna puluwanda

  • @SLEdu-s8k
    @SLEdu-s8k 2 หลายเดือนก่อน +24

    අද දැනගත්තෙ අයියෙ ඔයා ගැන. මාත් පොලොන්නරුවෙ. මාරම සතුටුයි. පොලොන්නරුවට ආඩම්බරයක් ඔයා...❤

  • @roshinikaushalya9625
    @roshinikaushalya9625 2 หลายเดือนก่อน +366

    නංගි පන තමයි ඉතින්
    එයාට ඕනි ඔක්කොම දේවල් එයා ගාව මවනව
    I felt it ❤️🥺 ...

    • @dulakomla4643
      @dulakomla4643 2 หลายเดือนก่อน +4

      😂

    • @Itz_Me_Babuzz
      @Itz_Me_Babuzz 2 หลายเดือนก่อน +2

      Hari lssana aiya kenek🥺💓

    • @nayomikumari4166
      @nayomikumari4166 2 หลายเดือนก่อน +2

      නියම කොල්ලෙක් ❤

    • @DayaKanthi-ye2bs
      @DayaKanthi-ye2bs 2 หลายเดือนก่อน +1

      Jayen jayama wewa❤❤❤ බුදු saranai ඔයා la දෙන්නට

    • @AshokaChthuranga
      @AshokaChthuranga 2 หลายเดือนก่อน +1

      Ekatanam kadulu awa ❤❤

  • @dhammiwijesooriya4992
    @dhammiwijesooriya4992 หลายเดือนก่อน +4

    ඔය සිතුම් පැතුම් හරිම මානුෂීයයි ඔබගෙ අරමුණ කරා යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා බුදු සරණයි දෙවි රැකවරණයි !!

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน +32

    ලංකාවේ මේ වගේ අවංක උත්සාහවන්ත කොල්ලෝ ඉන්නවා කියන්නෙම අනාගතේ බුද්ධිමත් තරුණ පරපුරක්‌ හැදෙනවා කියන එකනේ.
    ❤️

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni 2 หลายเดือนก่อน +21

    තව තව ගොඩාක් ගොඩාක් දියුණු වේවා පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @RichealAbena
    @RichealAbena 2 หลายเดือนก่อน +34

    ඇත්තටම මේයා මේ වයසට කරන දේවල් ගොඩක් ආදර්ශයක් ❤ බුදු සරනයි

  • @HiruniSanjula-uq4by
    @HiruniSanjula-uq4by 22 วันที่ผ่านมา

    ඇත්තටම මල්ලි අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. තව තව මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. 👍👍👍👍🙏

  • @S.......H.....123
    @S.......H.....123 2 หลายเดือนก่อน +61

    නංගී පන එයාට ඕන හැමදේම එයා ලග මවනවා කිව්වා මේ වීඩියෝ එකේ අහපු ආසම වචන ටික හදවතටම දැනුනා අනේ මටත් අයියෙක් හිටියනන් කියලා හිතුනා එච්චර ආදරයක් ❤❤🥹

  • @GayukaTharuneth-le1tu
    @GayukaTharuneth-le1tu หลายเดือนก่อน +5

    සුපිරී.. ගැම්මක්..👍👍

  • @isurusampath1053
    @isurusampath1053 2 หลายเดือนก่อน +87

    වරදින්නෙ නැ සහො මම දැකපු නිහතමානී සුපිරි කොල්ලෙක් මේ ගහන ගේම දවසක ලංකාවේ අංක එක වෙනවාමයි සහො ජේසු පිහිටයි හදවතිම්ම සුභ පතනවා ❤❤❤❤

  • @dammikakumari-b4j
    @dammikakumari-b4j 26 วันที่ผ่านมา

    මනිි බෝයි මල්ලිි ගොඩාක් සතුටුයි ඔයා මිනිසුන් වෙනුවෙන් කියු කතාවට හැමෝම ගොඩදානවා කියලා.කිිවෙ ඇත්තටම ගොඩක් පින් ඒ වචනවලටත් ජයවෙිව⁣ා මල්ලිි

  • @Lenoralk
    @Lenoralk 2 หลายเดือนก่อน +18

    මගෙත් අම්මයි තාත්තයි මං ගාව නැ.. ඒත් මට මගේ කියලා යමක් කරගන්නවත් සල්ලි නැ.. අයියේ ඔයාට පුලුවන් නම් මට ඔයාගෙ කෝස් එකට එන්න පුලුවන්ඩ... පුලුවන් නම් උදව් කරන්න අයියේ... මට මේ වෙලාවෙ මට කියලා කවුරුත් නෑ සහෝදරයෙක්වත්.. මටත් ඕනෙ තනියෙන් ගේමක් ගහන්න මට සල්ලි එපා මට ඕනි ඉගෙනගන්න පුලුවන් නම් අයියෙ උදව් කරන්න...ඔයාට තවත් ඉස්සරහට ඔය වගෙ සතුටින් ඉන්න ඒ වගෙම මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @GAMING-TAKE
    @GAMING-TAKE หลายเดือนก่อน +3

    " නන්ගිට මොනවද ඕනෙ මන් එයා ලග ඒව මවනව " අඩෝ ඒ වචන ටික හදවතටම වැදුන බන් උබට හරියන්නෝන බන් උතුරන්න ❤️❤️

  • @TharinduSampath0420
    @TharinduSampath0420 2 หลายเดือนก่อน +59

    පොඩි කාලේ ඉදන් අපිත් එක්ක හිටියේ 🌝♥ ..පොඩි කාලේ ඉදන් කාගෙලගවත් වැඩට ගිහින් නැ ඔන්ලයින් සල්ලි හෙව්වේ. හැමදේම ඇත්ත ♥ ආදරේයි ♥ බුදුසරණයි ❤️‍🩹 malli

  • @Silvasilvalahiru-ts5uu
    @Silvasilvalahiru-ts5uu 4 วันที่ผ่านมา +1

    මන්නම් හරිම ආසයි..ඔනම දුප්පත් ගෙනෙක්ට හරි යනවනම්..සතුටුයි..

  • @nethuninethsara
    @nethuninethsara 2 หลายเดือนก่อน +31

    අනේ මටත් හිටියනම් ඒ වගේ අයියා කෙනෙක් 🥺🥺
    නංගී පන තමයි..නංගිට ඕන දේවල් මවනවා.
    ඒ වචන ටික 🥺🥺❤️

  • @Methi_sachi_Sham
    @Methi_sachi_Sham 5 วันที่ผ่านมา

    මට ඇස් දෙකට කදුළු ආවා මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා නංගි පණ තමයි එයා ඉල්ලන දේවල් මවනවා සතුටුයි මල්ලියෝ ඔයාට තව තවත් උතුරන්න හරියන්න ඕනේ සුභ පැතුම් මල්ලියෝ 💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @Cook-j3b
    @Cook-j3b 2 หลายเดือนก่อน +586

    මම පොඩි කාලේ ඉදන්ම දන්න කොල්ලෙක් මේ Money boy කියන්නේ.. මෙයාගේ ඇත්ත නම Shehan kumara. මේ ඔක්කොම කියන්නේ ඇත්ත.. මන් දැකපු ‍තනියෙන් ගොඩ අපු අති දක්ශයෙක්❤❤

    • @tipsbydesh
      @tipsbydesh 2 หลายเดือนก่อน +7

      මොනවද මූ කරන online business ?

    • @cricktharu5476
      @cricktharu5476 2 หลายเดือนก่อน +1

      ​@@tipsbydeshVideo eke kiynne

    • @Teshnya.senanayake
      @Teshnya.senanayake 2 หลายเดือนก่อน +16

      uba uge fake acc ekkd 😂

    • @cricktharu5476
      @cricktharu5476 2 หลายเดือนก่อน

      @@Teshnya.senanayake hama ekma mod vidiyt hithnn ep bn

    • @Opadupa_Opadupa
      @Opadupa_Opadupa 2 หลายเดือนก่อน +8

      😂 ubata oya comment eka danawata salli denawa ne hutto ammo

  • @NalindaKumara-d1m
    @NalindaKumara-d1m 25 วันที่ผ่านมา +1

    තව තව හරියයන්න ඕන බුදුසරණයි මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 2 หลายเดือนก่อน +53

    මෙකනම් මර ව්දියට හිතට වැඩුනා 🥺💗

  • @wijithweheragala1928
    @wijithweheragala1928 2 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි ඔබ ගැන. මනුස්සකමින් පොහොසත් ඔබට තුණුරුවන්ගෙ සරණයි.

  • @PremaDissanayaka-r9b
    @PremaDissanayaka-r9b 2 หลายเดือนก่อน +22

    මම දැකපු නිහතමානී චරිතයක් ..ඇත්තටම හරි සතුටුයි .වගේම ආදරෙයි ඒ අවංක කමට..බුදු සරණයි .🙏🙏💖💖💖

    • @kdwasanthi6411
      @kdwasanthi6411 2 หลายเดือนก่อน +1

    • @fhhhg866
      @fhhhg866 หลายเดือนก่อน

      Muu me raganne pita rata minissunwa gonata andala ganna salli walin ahuwenna nam epa

  • @DelsiPriyangani
    @DelsiPriyangani 24 วันที่ผ่านมา

    අනර්ගයි දරුවො ඉදිරියටම යන්න ඔබේසිතුම් පැතුම් දිනෙන්දින සාර්තක වෙවා ජෙසු පිහිටයි දරුවො ඔයාට

  • @Kalharafenando
    @Kalharafenando 2 หลายเดือนก่อน +49

    මල්ලි උබ ඔහොම ඉන්නවා දැක්කා ම මම මොන කාලකන්නි ද කියලා තේරෙනවා මල්ලි උබට ජේසු පිහිටයි ❤

    • @KwtK-z7g
      @KwtK-z7g 4 วันที่ผ่านมา

      Ane.malli.mama.danna.meke.karanna.ona.de.mama.harima.asay.oyage.wada.sAthan.balanna.mamateur.polonnaruwe.dan.kuwait

  • @dasanayakamanjula8043
    @dasanayakamanjula8043 หลายเดือนก่อน +2

    හරි යන්න ඕන තවත්..ඇත්තම මෙහෙම අය රටට වාසනාවක්

  • @sadewsathsara14
    @sadewsathsara14 2 หลายเดือนก่อน +80

    Money Boy කියන්නෙ ගෙමක් ගහපු චරිතයක් . ජය වේවා අයියේ ❤❤🎉

  • @NilukaMaduwanthi-k9b
    @NilukaMaduwanthi-k9b หลายเดือนก่อน

    ඔයා සුපිරි අයියෙ
    ඔයා ඔය කරන දෙවාල් මාර ම උතුම් අයියෙ
    ඇත්ත ම කිව්වොත් ඔයා වගෙ නිහතමානි මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් මම දැකලා නෑ
    ඇත්තට ම හදවතින් ම සතුටුයි
    අයියා තව තව දිනෙන් දින දියුණු වෙන්න ඔන
    අයියයි නංගි දෙන්න ම නීරොගි ජිවිතයක් ගත කරන්න ඔන
    මාතර බො සමිදු පිහිටෙන් දළදා වහන්සෙගෙ පිහිටෙන් කිසිම කරදරයක් නොවි ඔය වගෙ ඉතාමත් වටින දෙවල් කරන්න ශක්තිය ධෛරය ලැබෙවා කියලා මම හදවතින්න සුබ පතනවා
    මෙ අයියවයි නංගිවයි හැම දාමත් ආරක්ෂා කරන්න දෙවියනි👍👍👍🥰❤️🙏🙏🙏

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 2 หลายเดือนก่อน +13

    ❤❤❤❤ අද කලේ ඔයා වගේ ඇත්ත කියන්නේ කලාතුරකින් ඔයාගේ නිහතමානී කම තමයි . නංගි කියන්නේ පනම වෙන්න ඕනේ සහෝදර බැදීම තරම් තවත් බැදීමක් තව කොහෙන්ද ❤️❤️

  • @dammikabandara4410
    @dammikabandara4410 หลายเดือนก่อน +1

    අපේ ගමේ අය එහෙම තමයි...බුදු සරනයි ...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍...දෙන අයට දෙවියො දෙනවා තව තවත්....උත්සාහ ත්‍යත් සමගම බුදු සරනයි ...ස්තුතියි ....

  • @malajayathunga3347
    @malajayathunga3347 2 หลายเดือนก่อน +4

    ඔන්න මල්ලි විඩියෝව දැක්කා බැලුවා ගොඩක් අයට උදව් කරනවා දැක්කා අද තමා ඇත්ත කතාව ඇසුවේ හරිම සංවේදි උනත් මුලින් අවසානේ ඔයා ඉදිරියට ආව ගමන ගැන සතුටුයි ඒ උත්සාහ මතු බලාපොරොත්තු ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා ටික් ටොක් එකේ එකවුන්ට් දෙකක් ෆලෝ කරලා ඇති ..බලන්න ..මම විදෙස් ගතව සිටින්නේ ඒත් විඩියෝ බලනවා ...❤❤❤❤ තෙරුවන් සරණයි සුබ අනාගතයක් මල්ලි ...❤🌹

  • @SandyaKumari-gb1sc
    @SandyaKumari-gb1sc 28 วันที่ผ่านมา +1

    ගොඩක් සතුටුයි ඔයා ගැන මල්ලි නියමයි බුදු සරනයි

  • @AdeeshaGamlath
    @AdeeshaGamlath 2 หลายเดือนก่อน +39

    මේ වගෙ වචන කාගෙන්වත් අහලා නෑ අයියේ ♥️ බොක්කටම වැදුනා ආදරෙයි shehan අයියේ ❤

  • @DilhaniLasika
    @DilhaniLasika 12 วันที่ผ่านมา

    patta malliya mara sathutui matath salli nehe ehema kiyala horaboruth nehe mage thibbadewal dila man mara asarauna mata den udaukara epawela den mokakhari rassawak kranna uthshakranawa hoyanawa puluwannam job ekak kiyala denna oyage nangi mara laki eth mata aiyala 2nnai malli idalath mata kisima senehasak nehe hebei man wedu mage amma palla man oyagen mudal balaporoththuwak nehe eth matath negitinnaasai ekai mehemadeemme amanapa wenna epa malliya hadawathin adarei oyata oyage nangith ekka jivithe thawathawath ihalta yanna lebewa senkada gala dalada ssamidu pihitaimalliyo ewage nangi oetiyo me aiyata dukak denna epa 🙏🙏🙏🙏

  • @MaheshWeerakumara-zt8by
    @MaheshWeerakumara-zt8by 2 หลายเดือนก่อน +53

    සවින්ද අයියා අපේ ගමේ එකා සතුටුයි අද ඉන්න තැන දැකලා ❣️❣️

    • @Cookingduet
      @Cookingduet 2 หลายเดือนก่อน +2

      Polonnaruwe කොහෙද ,mamath polonnaruwe

  • @nishantharathnayake9075
    @nishantharathnayake9075 2 หลายเดือนก่อน +1

    කට්ට කාලා ගොඩ ආපු දුප්පත් කොල්ලෙක්.මුලින්ම iphone එකක් ගත්තෙ මගෙන් ඒ කාලේ.මං හිතන්නෙ ඒක 7 plus එකක් .අපි එකම ගමේ..දැං ඉන්න තැන දැක්කාම මාරම සතුටුයී කොල්ලෝ...දෙමව්පියොන්ගේ සල්ලි වලින් show ගහන එව්න්ට පේන්න මේක හොදම example එකක්❤ congratulations මලයා...🎉

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +45

    ඔය නිකමි ඉන්න කොල්ලන්ට උදහාරනයක් ඡය ❤❤❤❤❤

  • @SupunDilhara-k9y
    @SupunDilhara-k9y 10 วันที่ผ่านมา

    ලොකු ගේමක් ගැහුව කොල්ලෙක් 💙ජයෙන් ජය

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 2 หลายเดือนก่อน +38

    එල කොල්ලෙක් ඇත්තටම බුදුසරණයි💐

  • @gayanihansika9415
    @gayanihansika9415 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි.ලස්සන හදවතක් තියෙන කෙනෙක් ගොඩක් ආදරනිය සහෝදරයයෙක් ඇත්තටම ජයවෙිවා බුදු සරනයි නංගි ට ඔයාට ❤❤❤

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec 2 หลายเดือนก่อน +3

    සන්සාර ගත පුරැද්දක් හා පිනක් එ අහින්සක අමිමා අද සතුටු වෙනව ඇති තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා තේරැවන් සරනයි🎉

  • @Brima-jf2nt
    @Brima-jf2nt หลายเดือนก่อน +1

    ජය wawa මල්ලි budu sarani

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 2 หลายเดือนก่อน +78

    නුගත් මිනිසුන්ට වඩා හදවත් ලස්සන අවංක මිනිස්සු comment දාද්දි හරි ආසාවෙන් කියවන්න පුළුවන්🥺❤️🙈🫀

    • @ShahulHameed-ct5vq
      @ShahulHameed-ct5vq 2 หลายเดือนก่อน +1

      සුබ පැතුම් මල්ලි 🎉❤

    • @blacklyrics4
      @blacklyrics4 2 หลายเดือนก่อน +1

    • @Tharushadilshan-sr5cj
      @Tharushadilshan-sr5cj 2 หลายเดือนก่อน +1

      Aiya polonnaruwe kiuwata polonnaruwata enne n ne mata hanbenne n ne math polonnaruwe

    • @FhathmaMohamed
      @FhathmaMohamed 26 วันที่ผ่านมา

      devipihitai puthe harima adambarai❤🎉🙏

    • @Silvasilvalahiru-ts5uu
      @Silvasilvalahiru-ts5uu 4 วันที่ผ่านมา +1

      කවදාවත්.වරදින්න.එපා..j.p.b.s.many boy

  • @TusharUdayakumara
    @TusharUdayakumara 16 วันที่ผ่านมา

    මනී බෝයි ඇත්තටම හොද වැඩක් උතුරන්න හරියන්න ඕන ආදරේ යි ❤❤❤

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 2 หลายเดือนก่อน +13

    එයාට ඕන දේවල් එයා ලග මවනවා 🥺❤ I felt it a lot ❤

  • @sunetrasunetra9913
    @sunetrasunetra9913 15 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @Sahansasathsara-ig8kk
    @Sahansasathsara-ig8kk 2 หลายเดือนก่อน +21

    ගැම්මක් අයියේ..Money Boy ❤

  • @Dilrukshidissanayaka98
    @Dilrukshidissanayaka98 หลายเดือนก่อน

    නංගී කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නවා කියන්නෙම මුලු ලෝකයක් ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියෙනවා ❤❤❤❤

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka 2 หลายเดือนก่อน +41

    ජය වේවා කොල්ලො ! බුදුසරණයි ❤

  • @SamanthiPriyadarshani-io3dy
    @SamanthiPriyadarshani-io3dy หลายเดือนก่อน

    මල්ලි හරිම වටිනවා ඔයා කට්ට කාල ඔය තැනට ආවාට
    අපේ ජිවිතෙ කියන්නේ
    අපි මොනවත් අරගෙන් එන්නේ නැහැ යන්නෙත් නැහැ මිනිස්සු ඒක තෙරැම් ගන්නේ නැහැ සින්හ්ලයගේ හැටි ඔහොම තමයිඅසරන මිනිසුන්ට උදව් කරන්න

  • @AyeshaMadu-m9w
    @AyeshaMadu-m9w 2 หลายเดือนก่อน +4

    නංගි පන... මහෙම කියන්න හැමටම හැමටම බෑ. ඔයාට වරදින්නෑ සහෝදරයා සදා ජය

  • @DineshMadushanka-j1w
    @DineshMadushanka-j1w หลายเดือนก่อน +2

    ශේහාන් මල්ලී මන් ඔයා ගැන ඇත්තටම දන්නේ නම් නෑ.එත් ඔයා කියන දේවල් ඇත්ත කියලා හිතෙනවා .මන් හැමවෙලේම පෝන් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි .එත් මන් ඔයාගෙ විඩියෝ එක දැක්කේ මගෙ පුංචි දෝණිගෙ වාසනාවට වෙන්න ඇති .මන් දරුවන් දෙදෙනකුගේ මවක්.මගෙ පුතාගෙ නමත් ඔයාගෙ වගේමයි .මගෙ පුංචි දෝණිට අවුරුදු 3යි.එයාට උපතින්ම දෑස් දෙකම නොපෙනෙන අතර දෙපයින් නැගිටින්න ,කතා කරන්නට නොහැකි ,ඔලුව කෙලින් උස්සගන්න ශක්තිය නොහැකි පුංචි දුවක් .අම්මා වෙච්චි මට සතුටු වෙන්න කියලා තියෙන්නේ මගෙ දරුවාගෙ හිනාව විතරයි.එයාගෙ බෙහෙත් වලට මන් මේ වන විටත් ලොකු මුදලක් වැය කරලා තියෙනවා .ඒ ගෙවල් අවට අයගෙන් මන් ණයට අරන්.මට මගෙ දරුවා සුව කර ගන්න ගොඩක් උවමනායි.මගෙ මහත්තයා කුලී ත්‍රීරෝද රත රියදුරෙක්.අපිට අපේ කියලා කිසි දෙයක් නෑ මල්ලී.මහත්තයගෙ මහ ගෙදර ඉන්නේ.ඒවටත් අයිති කාරයෝ ගොඩයි.මොන දේ උනත් මට මගෙ දරුවා සුව කර ගන්න උදව් කරන්න.ඔයා දන්නවා ඇති අනුරාධපුර අප්පච්චි .එයා ගාවටත් එක්ක ගියා.එත් අනේ මගෙ දරුවාට කිසිදු වෙනසක් නෑ.ඒ ගමන යන්නත් මන් දෙන්නෙකුට ණය වුනා.ඒ දරුවා හොද කරගන්න ඕනිම නිසායි.ඔයාට අපි ගැන හොයා බලන්න පුළුවනි නම්.ලොකු පිනක් ඔයාට.ඔයා කරන කියන දේ සවප්‍රකාරයෙන් සාර්ථකත්වය පත් වේවා! කියලා මන් ඔයාට ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි ඔයාට

  • @Air_Drops_12
    @Air_Drops_12 2 หลายเดือนก่อน +80

    අපේ සර්..ආදරෙයි..ගේමක් ගහන කොල්ලෙක්ට හොදම උදාහරණයක් ♥️🥰

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @lakshansamarakoon18
      @lakshansamarakoon18 2 หลายเดือนก่อน +4

      මොනාද උගන්නන්නෙ

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 2 หลายเดือนก่อน

      th-cam.com/video/Oys3GAoHkbM/w-d-xo.htmlsi=wOa8ltdfI9riTvJL

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 2 หลายเดือนก่อน

      @@lakshansamarakoon18
      th-cam.com/video/Oys3GAoHkbM/w-d-xo.htmlsi=wOa8ltdfI9riTvJL

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 2 หลายเดือนก่อน

      @@lakshansamarakoon18 th-cam.com/video/Oys3GAoHkbM/w-d-xo.htmlsi=wOa8ltdfI9riTvJL

  • @SandaliKoshila
    @SandaliKoshila หลายเดือนก่อน

    හරිම සතුටුයි අය්යේ. ඔයා කරන වැඩේ දිගටම කරගෙන යන්න මම ඔයාට සුබ පතනවා.
    ❤❤❤😊😊

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 2 หลายเดือนก่อน +94

    කවුරු 1X bet ගහන්න එපා.. මන් 2019 දි ඉගෙන ගන්න කරේ.. එවා නැති වෙනවා මිසක් ඇතිවෙන්නෙ නැ.. හැමොගෙම හොඳට කියන්නේ..❤

    • @INDRANIGODAGE
      @INDRANIGODAGE 2 หลายเดือนก่อน +2

      😂

    • @ViharaBhawanthi
      @ViharaBhawanthi 2 หลายเดือนก่อน

      අනේ අයියේ මටත් ඔයාගේ කෝස් එකට joint වෙන්න ඔනේ කොහොමද කියලා කියන්න කෝ

    • @xxxraptor9
      @xxxraptor9 2 หลายเดือนก่อน

      attac

    • @BuddikaMihiraj-r3v
      @BuddikaMihiraj-r3v 2 หลายเดือนก่อน

      Ow aka aththa math 1xbet play kara nathiwenawa misak athivimak na

    • @thilina3303
      @thilina3303 2 หลายเดือนก่อน +1

      1x හින්දා කෙලවෙලා ඉන්නේ සැපටම

  • @ManoMg-qz1qp
    @ManoMg-qz1qp 2 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි පුතේ ඔයා වගෙ දරුවෙක් මෙහෙම ගොඩ ආව කීවම.නංගිව පන වගේ ආරක්ෂා කරන්න .ඔයා කරන මේ හැමදේටම ශක්තිය ලැබෙන්න ඔයාව ආරක්ෂා කරන්න .කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.බුදු සරනයි

  • @chamidudilshan4491
    @chamidudilshan4491 2 หลายเดือนก่อน +70

    නන්ගී ඉස්සරහා නන්ගිට ඕනී ඒ හැමදේම මවනව කීව ව්චන ටිකට ඒ මොරාල් එකට හිරි වැටිලා බන් ඇගත් එක්ක🥺ඇත්තටම කදුලු ආවා මල්ලී.මටත් ඉන්නවා නන්ගි කෙනෙක් ලොකු. ඕනම අයියා කෙනෙක්ට ඒ දුක තේරෙනවා.මට 23 වෙලත් තවම ගේමක් ගහන්ම බැරි උනත්.උබ ගහලා තියෙන ගේම් එක පට්ට.👏money boy..උබගේ ටාගට් එකට අනිවා යන්න පුලුවන් වෙන්න ඕනි.දවසක අපිත් අහයි උබගේ නම..කෝටි පති 10 දෙනා අතර ලන්කාවේ. 🫂🥰එදාටත් නන්ගිව හොදට බලා ගනින් 💗.තව හරි යන්න ඕනී 🫂

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @sanjeewa184
      @sanjeewa184 2 หลายเดือนก่อน

      Kohmda cls Ekta seta wene​@@MoneyboySrilanka

    • @kavishkasupun4645
      @kavishkasupun4645 2 หลายเดือนก่อน +1

      @@MoneyboySrilanka aiya mta oywa personal sambanda karaganna puluwm da .😢

    • @ThanujaPerera-uh6wq
      @ThanujaPerera-uh6wq 2 หลายเดือนก่อน +2

      ජය වේවා පුතේ නංගිව ආදරෙන් බලා ගන්න මට ඉන්නෙත් දුවයි පුතයි මගෙ දෙන්නත් හරි ආදරෙන් ඉන්නේ

    • @UshanipradeepUshani
      @UshanipradeepUshani 2 หลายเดือนก่อน +1

      Matath udauwak karannako pless

  • @mdnajim3341
    @mdnajim3341 9 วันที่ผ่านมา

    ජය වෙිවා මල්ලි බුදු සරණය ❤❤❤❤ 🙏🙏👍👍🌲

  • @IshankaMaduwanthi-c9k
    @IshankaMaduwanthi-c9k 2 หลายเดือนก่อน +20

    සර් එක්ක මේ ගේම ගහන්න පුලුවන් එකෙන්ම ❤🥰🥰

  • @hwnddayawansha
    @hwnddayawansha หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි මල්ලි ..දීර්ඝයු වේවා ..

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබට

  • @sujithasanka1370
    @sujithasanka1370 2 หลายเดือนก่อน +7

    පුලුවන් නම් උදව්වක් කරන්න.මගේ මල්ලිට අවුරුදු 31.එයා අසනීපෙන් ඉන්නේ.මට ඉන්නේ මල්ලී විතරයි.එයා කක්කා චූ කරගන්නේ එකම තැන .පුලුවන්නම් මාසෙකට විතර ඇතිවෙන්න පැම්පස් ටිකක් අරන් දෙන්න.ගොඩක් පින්.මාත් පොලොන්නරුවේ තමා.

    • @SuddiKansuddi
      @SuddiKansuddi 2 หลายเดือนก่อน

      කාංවන ආරියදාස කියලා මහත්තයෙක් ඉන්නවා ෆ් බ් නම ගහලා උදවුවක් ඉල්ලන්න උදවු ඉල්ලන්න උදවුකරන අයගෙන් සෝබන කාරයින්ගෙන් නෙවෙයි

  • @PathminiLiyanage-g2e
    @PathminiLiyanage-g2e 2 หลายเดือนก่อน +1

    මටනමි හිතාගන්ඩ බැහැ මෙහෙමත් දරැවො පුතේ ඔයා වගේ අයියේක් ලබන්ඩ ඔයාගේ නංගිත් පින් කරලා තියනවා මෙහෙම අයියෙක් ලැබෙින්ඩ පුතේ ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්ඩ🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishu8217
    @nishu8217 2 หลายเดือนก่อน +19

    🥺❤"එයාට ඕනි හැමදේම එයා ගාව මවනවා"❤

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 หลายเดือนก่อน

    හොර බොරු නැතුව සාධාරණව ජීවත් වෙනවනම් ඒක තමයි ඇත්ත බුදුසරණයි ❤❤❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 หลายเดือนก่อน +72

    Jaya Weva🎉❤

    • @MoneyboySrilanka
      @MoneyboySrilanka 2 หลายเดือนก่อน +2

      ❤😊

    • @chaturi9596
      @chaturi9596 2 หลายเดือนก่อน

      E moko kello kana nisa?

  • @DihenYendinu
    @DihenYendinu 5 วันที่ผ่านมา +1

    Supiri ayiyee❤❤

  • @rohithasilva3809
    @rohithasilva3809 2 หลายเดือนก่อน +12

    Money boy Money laundering ද දන්නේ නෑ😁 ටිපර් වෙන්න එපා කව්රුත් මට හිතුන දේ කීවේ. එහෙම නැත්තම් බුදුසරණයි කොල්ලෝ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

  • @maheshkarunarathna7753
    @maheshkarunarathna7753 หลายเดือนก่อน

    ජය වේවා malli ❤❤

  • @Lakchmee0113
    @Lakchmee0113 2 หลายเดือนก่อน +15

    අනේ හොදයි පුතා බුදුසරණයි ❤❤❤❤❤

  • @SaniSanju-k7c
    @SaniSanju-k7c 2 หลายเดือนก่อน

    ඔයා ඇත්තටම මාර චරිතයක් ඔයාගෙන් අපේ ජීවිතේ ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම හරිම ආඩම්බරයි මල්ලී ඔයාට ලංකාවේ කෝටිපති වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා budu sarani parisaman inna ❤❤❤❤❤❤

    • @susildodangoda4803
      @susildodangoda4803 หลายเดือนก่อน

      Matath ona oyagen korse aka karanna. Kohomada sambandavenne mata danwanna putha.

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 2 หลายเดือนก่อน +5

    ඔයාට ගොඩක් පින් මේ කරන දේට තෙරැවන් සරනයි❤❤❤❤

  • @DumiduRandul
    @DumiduRandul หลายเดือนก่อน +1

    Oyata godak pin aiye❤

  • @Bilaniroshika-bs3cz
    @Bilaniroshika-bs3cz 2 หลายเดือนก่อน +8

    අනේ නියමයි...දෙවියන්ගෙම පිහිටයි බුදු සරණයි

  • @nissankarp7028
    @nissankarp7028 หลายเดือนก่อน

    Money Boy උබනම් ගැම්මක් බං ආදරෙයි❤❤❤

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 2 หลายเดือนก่อน +5

    ආදරණීය ❤❤❤❤ජයෙන් ජය මල්ලී 🎉🎉🎉

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน

    පුතේ තෙරුවන් සරණයි !මේක බොක්කෙන්ම කරනවා කියලා තේරෙනවා .

  • @Adhi-q3m
    @Adhi-q3m 2 หลายเดือนก่อน +4

    මගේ ගමේ කොල්ලෙක් ❤❤❤ ආදරෙයි කොල්ලො ජය වේවා

  • @PramithaHarshani-bq1fq
    @PramithaHarshani-bq1fq หลายเดือนก่อน

    ඇත්තටම ආඩම්බරයක් ඔයා wage කෙනෙක් ❤❤❤

  • @sasadakumari5530
    @sasadakumari5530 2 หลายเดือนก่อน +6

    ඔයා පුතා ගොඩක් පින් කරපුකෙනෙක්.පෙරෙ පින් පුතා .බුදු සරනයි දෙනාටම .

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n หลายเดือนก่อน +1

    Godak adambarai putha ❤️❤️❤️❤️❤️ budu saranai devipihitai 🙏🙏🙏

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 2 หลายเดือนก่อน +14

    උබ සුපිරි කොල්ලෙක් 🥺💗

  • @hirunishamila5168
    @hirunishamila5168 หลายเดือนก่อน

    සුපිරි මල්ලී බුදුසරණයි

  • @dammikasilva2798
    @dammikasilva2798 2 หลายเดือนก่อน +43

    ඔයා හොද දරුවෙක්.මමත් අවුරුදු 25 ක් තාත්තා නැතුව රට රටවල්වල දුක්විදලා දුවෙක් හැදුවා .එයාව ඉගෙනගන්න කියලා සිංගප්පූරුවට ඇරියා .ඒත් එයා ඉගෙනගන්නේ නැතුව එහෙදි මුණගැසුන කොල්ලෙක් එක්ක ලංකාවට ඇවිල්ලා ඒ කොල්ලාගෙ ගෙදර ගියා .මම දැන් එයාව මගේ ජීවිතේ නැවත මුණ නොගැසේවා කියලා හිතාගෙන ඉන්නවා .මට ජීවත්වෙන්න ඇතිතරම් මුදල් තියෙනවා .
    ඔයා කියපු නංගි මගේ පන කිව්වාම දුක හිතුනා පුතේ .

  • @thariduprasanna3492
    @thariduprasanna3492 2 หลายเดือนก่อน +1

    ඡය වෙිවා කොල්ලො! බුදුසරණයි❤️

  • @VihagiDawumini
    @VihagiDawumini 2 หลายเดือนก่อน +5

    respect ❤ නංගි මාරම වාසනාවන්තයි ❤❤😊

  • @AnurasiriAnurasiri-xp4rx
    @AnurasiriAnurasiri-xp4rx หลายเดือนก่อน

    මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට වැඩි වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරණයි

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 2 หลายเดือนก่อน +4

    අනේ පුතේ මට ආසයි ඔයාට කතා කරන්න .ඔයාට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා .

    • @yashaYasha-x9t
      @yashaYasha-x9t 2 หลายเดือนก่อน

      Ane පුතේ මගෙ පුතාට මේ කොස් එක කරන්න පුළුවන්ද පුළුවන්නම් උදවු කරන්න පුතේ .පුතේ මට මගෙ පුතාට උදවු කරන්න විදියක් නෑ සල්ලි නැති නිසා .පුතාට ගොඩක් පින් මේ උදවු ව මගෙ පුතාට කරලා දෙන්න පුතේ

  • @PRADEEPKUMARA-ud9en
    @PRADEEPKUMARA-ud9en 8 วันที่ผ่านมา

    Eththatama patta charithayak patta adarei

  • @spdesigner0304
    @spdesigner0304 2 หลายเดือนก่อน +11

    සුපිරි දක්ශයෙක් ❤❤

  • @AchinthaNishadi
    @AchinthaNishadi หลายเดือนก่อน +1

    මනි බෝයි අයියා සුපිරි

  • @ChamilaDavika
    @ChamilaDavika 2 หลายเดือนก่อน +13

    මල්ලි ට බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @KanchanaSeuwandi-id2hy
    @KanchanaSeuwandi-id2hy 29 วันที่ผ่านมา

    Adareyi. Oyage takat ekata yanna puluwan malli. God bless 😊😊😊❤

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 2 หลายเดือนก่อน +232

    මෙකේ එක වචනක් වත් බොරු කිව්වේ නැ මන්.. මිනිසුන්ට කියන්න දෙයක් නැති කමට කතා කිව්වාට මන් ගැන දන්නවා පොලොන්නරුවේ මගේ ගමේ අය ❤

    • @kavindumalith4836
      @kavindumalith4836 2 หลายเดือนก่อน +2

      Polonnaruwe koheda ?

    • @Cook-j3b
      @Cook-j3b 2 หลายเดือนก่อน +3

      Mama dnnwa bn uba gna❤❤

    • @amadhithathsarani
      @amadhithathsarani 2 หลายเดือนก่อน +4

      Sathutui aiye polonnruw kenek kiwwaham... Good luck ❤

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 2 หลายเดือนก่อน +1

      Mm meyage video dakke ada.kotinma kiyuwoth oyawa Dana gaththe ada.

    • @RuwaniThakshila-c4t
      @RuwaniThakshila-c4t 2 หลายเดือนก่อน

      Oya amage නෑනා ge boy neda