How to build 24V LFP battery pack for off grid solar | 230AH EVE Cells | Part 1-Top balancing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2021
  • This is the first step of building 230AH, 24V LFP battery. In this first part I have shown you how to charge and top balance the battery pack.
    මෙම සෙල් 2021 වසරේ මැද භාගයේ ගෙනේ එන ලද ඒව වන අතර සෙල් එකක shipping ඇතුළත්ව මිල රු18000 පමණ විය.
    Links to 202AH battery build:
    1: • Top balancing 16 of 20...
    2: • How to build a 48V LiF...
    12V solar system Build: • How to Build a 12V Off...
    12V Battery Build: • Building a 12V leaf ba...
    I have no any interest on the companies that sell these equipments and these are solely owned by me.
    TechRat assumes no liability for property damage or injury incurred as a result of any of the information contained in this video. Techrat recommends safe practices when working with AC and DC Electricity, power tools, electrical equipment, blunt instruments, electronic equipment, or any other tools or equipment seen or implied in this video. Due to factors beyond the control of TechRat, no information contained in this video shall create any express or implied warranty or guarantee of any particular result. Any injury, damage or loss that may result from improper use of these tools, equipment, or the information contained in this video is the sole responsibility of the user and not TechRat. Only attempt the procedures, builds, repairs described in this video if you can accept personal responsibility for the results, whether they are good or bad.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 98

  • @Sanjeewasenavi
    @Sanjeewasenavi 2 ปีที่แล้ว +2

    Lifepo4 පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න අයට ඉතාම වටිනවා. ස්තුතියි

  • @paperquilling
    @paperquilling 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +2

    Superb explanation, Thank you!
    Keep uploading!

  • @Allrounderslk
    @Allrounderslk 2 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක් 👊

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @dmakdissanayaka3479
    @dmakdissanayaka3479 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @akptara
    @akptara ปีที่แล้ว +1

    You should cover thread bars with any plastic tube to avoid rubbing with the cells and causing short circuit as well as spacer between cells for the same reason

  • @user-sp7bg2ij9j
    @user-sp7bg2ij9j 2 ปีที่แล้ว +1

    ඔයා battery ගන්න තියෙන්නේ කොහෙද ගාන කීයක් වෙනවද එක බැටරියක

  • @gayanx86
    @gayanx86 2 ปีที่แล้ว +1

    Great video machan.

  • @dilancw
    @dilancw 2 ปีที่แล้ว +1

    keep up the good work!

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Great, Clear information👍👍

  • @akilaperera822
    @akilaperera822 2 ปีที่แล้ว

    Aiyye mageth oya setup ekamai.
    Active balancer ekak thiyena JK BMS wage demmath oya tika mulinma Top balance karana eka aniwa da?
    Thanks for the video!

  • @madushansenarathna2065
    @madushansenarathna2065 2 ปีที่แล้ว +1

    මේක 3.2v cell 4ක් තිබ්බොත් series connect කරලා BMS එකක් එක්ක MPPT 40A cahrge controller එහෙකට පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @youtuberlive
    @youtuberlive หลายเดือนก่อน

    24v 100ah pack ekak charge karanne kohomada manual? Inverter detect karan na coz of under voltage

  • @chalinipabasara142
    @chalinipabasara142 2 ปีที่แล้ว +1

    👍👍👍

    • @govinnageranjithkulasiri8636
      @govinnageranjithkulasiri8636 2 ปีที่แล้ว

      මේ බැටරි මේ දින වල ගෙන්වන්න පුලුවන් ද ?

  • @ravinduranasinghe9780
    @ravinduranasinghe9780 2 ปีที่แล้ว

    👌👌

  • @chathu9206
    @chathu9206 ปีที่แล้ว

    Active balancer ekak use kalath top balance karanna oneda

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว

    super

  • @sakyaproduction6006
    @sakyaproduction6006 2 ปีที่แล้ว +3

    කොහෙන්ද battry ගන්නේ අපි

  • @sevenstigmata
    @sevenstigmata 2 ปีที่แล้ว +1

    මේ වාගේ කාලෙක සැහෙන්න වටිනවා මෙහෙම video එකක් කරපු එක. 12V battery pack එකක් BMS දාල හැදුවොත් ඒක Lead-Acid 12V charger එකකින් charge කරගන්න පුලුවන්ද ? Charging current එක 50Amp charging වෝල්ට් එක 14.5V ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      LiFePO4 pack එකක් lead acid charger එකකින් charge කරන්න පුළුවන්, charher එකේ voltage අගයන් වෙනස් කරන්න පුළුවන් නම් විතරයි. සාමාන්‍යයෙන් LiFePO4 pack එකක් 13.6 වලට වඩා charge කරන්නේ නැහැ.

  • @Sankahanguk
    @Sankahanguk 2 ปีที่แล้ว

    Great👍 බැටරි 1ක් කියක් වෙනවද?

  • @awishkamalindu3720
    @awishkamalindu3720 2 ปีที่แล้ว

    battery gennuwe site ekakinda?

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว

    මල්ලී මට 300Ah 24v battery pack එකක් හදල දෙනව නම් කොපමණ මුදලක් ඔයා ගන්නවද?

  • @sanitheducation9777
    @sanitheducation9777 2 ปีที่แล้ว

    super video ekak. niyamai.onna canel eka subscribed kala. oya shell ekak keeyak wenawada.oya shell 4k mulin seris karala (13.26v) passe paralal karanna puluwanda.( 13.26v and 460Ah vena vidihata)

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      මුලින් දෙක දෙක parallel කරලා, පස්සේ series කරන්න. ස්තුතියි.

  • @Aduwatabafle
    @Aduwatabafle ปีที่แล้ว

    Btare warga dekaken hadanne kohomada

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home ปีที่แล้ว

    Kiyak wenwada aiya owa.12 v batriyak hadaganna

  • @chamithsanjaya7581
    @chamithsanjaya7581 2 ปีที่แล้ว

    Mewa genagane kohomada..

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Aiya charge karanna ganne smps power supply ekakda transformer ekadda

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      SMPS එකක්.

  • @MadhawaNuwanPhysics
    @MadhawaNuwanPhysics 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීම් මරැ

  • @rcharuka1995
    @rcharuka1995 2 ปีที่แล้ว

    මේ සෙටප් එකම, Buck එකේ 3.6v සෙට් කරලා current controller එක වැඩි කරාට උපරිම එන්නෙ 3A ⁣වගේ, පවර් සප්ලයි එක 20A 12v led power supply එකක්.. හේතුවක් තියෙනවද ඒකට?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      එක්කෝ බැටරි ගොඩක් චාජ් වෙලා ඇති, නැත්නම් Buck එකේ max current එකට ඇවිල්ලා ඇති.

    • @rcharuka1995
      @rcharuka1995 2 ปีที่แล้ว

      බැටරි චාජ් වෙන්න දාපු වෙලාම ඉඳංම එහෙමයි. බක් එක 300w 20A, බක් එකේ වොල්ටේජ් එක වැඩි කලාම කරන්ට් එක වැඩි කරන්නපුලුවන්. 3.6 තිබ්බම තමා කරන්ට් කන්ට්‍රෝල්ර් එක කොච්චර වැඩි කලත් ඔය ගාන තියෙන්නෙ.

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 2 ปีที่แล้ว

    Sir...watt meatr eka gana vedio ekak keranne ko..

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Watt meter ගැන කරපු video එකක් තියෙනවා, බලන්න.

  • @semirauthsala6001
    @semirauthsala6001 2 ปีที่แล้ว +1

    nice video. where to buy LFP batteries in Sri Lanka ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      There are people who import these things.

    • @semirauthsala6001
      @semirauthsala6001 2 ปีที่แล้ว

      @@kanchanatt hi thanks. Could you give me some contact or links

  • @babycare1556
    @babycare1556 2 ปีที่แล้ว

    Cost eka kohomada me tikata

  • @govinnageranjithkulasiri8636
    @govinnageranjithkulasiri8636 2 ปีที่แล้ว

    මේ බැටරි මේ දවස් වල ගෙන්වන්න පුලුවන් ද

  • @prabathranaweera5640
    @prabathranaweera5640 2 ปีที่แล้ว

    Me battery ganna tiyenne කොහෙද

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Aiya me battery sel ekak kiyak wenawada

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මේ එකක් 18000 විතර වෙනවා.

  • @PrasannaPeriyannan
    @PrasannaPeriyannan 2 ปีที่แล้ว

    Where can i buy this battery in Sri Lanka ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      You cannot buy them here, have to import.

  • @indunilsenarathna6694
    @indunilsenarathna6694 2 ปีที่แล้ว +1

    මේ බැට්‍රි කොහෙන්ද ගන්න තියෙන්නෙ. කීයක් වෙනවද

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      සෙල් එකක් 18000 විතර උනා ඒ කාලෙ. Alibaba හෝ Aliexpress එකෙන් ගේන්න පුළුවන්.

  • @semicoupulperera1288
    @semicoupulperera1288 2 ปีที่แล้ว

    where to buy LFP batteries in Sri Lanka

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Difficult to buy them in Sri Lanka, but there are people who import them for you.

  • @indikamuthuthanthri8535
    @indikamuthuthanthri8535 2 ปีที่แล้ว

    Are you deliver those batteries
    How much it will cost

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      No, one of these cells were about Rs18000 those days.

  • @winchin19
    @winchin19 2 ปีที่แล้ว

    Where can I buy the batteries?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      You have to import these from China.

    • @winchin19
      @winchin19 2 ปีที่แล้ว

      @@kanchanatt Yeah. How to do it? Any dealer?

  • @rasalljayden5143
    @rasalljayden5143 2 ปีที่แล้ว

    wronG!!!

  • @nirashadilrukshi287
    @nirashadilrukshi287 2 ปีที่แล้ว

    Aiye buck ekkin dunnama over chrge wenne ndd

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Na, buck eka 3.6V walata set karama overcharge wenne na.

    • @nirashadilrukshi287
      @nirashadilrukshi287 2 ปีที่แล้ว

      @@kanchanatt ethkot aiye charger ekl athwshya n.nesa battery eke maximum voltage ek set krl buck.ekkin chrge krpuwm hri neda

  • @adisstudio7554
    @adisstudio7554 2 ปีที่แล้ว

    Aiye mata meka miladi gana widiyak kiyanako

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      DIY Sri Lanka Group ekata ekathu wenna, eken danaganna puluwan godak dewal!

  • @abkanthan1
    @abkanthan1 2 ปีที่แล้ว +1

    Bro 24v battery pack price pls

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Input කරපු අම්පියර් ගාන කියද 12v

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Charge කාලේ 15A වලින් වගේ.

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว

    මේවා ගන්න තියෙන්නේ කොහෙද . වීඩියො එකෙ නම කිවට අහෙන්නෙ නෑ. තෙරෙන්නෙ නෑ වගේ . පොඩ්ඩ්ක් කියනවද ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Alibaba හෝ aliexpress එකෙන් තමා ගන්න වෙන්නෙ, ලංකාවේ නම් මම දැකලා නෑ.

  • @welistudio250
    @welistudio250 2 ปีที่แล้ว

    battery setup එක ගන්න තියෙන්නේ කොහෙද

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Alibaba.

    • @welistudio250
      @welistudio250 2 ปีที่แล้ว

      ලංකාවේ ගන්ඩ තැනක් නැද්ද

    • @welistudio250
      @welistudio250 2 ปีที่แล้ว

      බැටරි ටික විතරක් ගන්න තැනක් නැද්ද

  • @kumaraattanayaka573
    @kumaraattanayaka573 2 ปีที่แล้ว

    Cell 1ක් කියියද

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Description එක බලන්න.

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว

    පැක් එකක් හදන්න රුපියල් කියක් යනවද

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      24V 230AH එකක් හදන්න දැන්නම් 250000-300000 විතර යයි.

  • @shirleyjayasuriya815
    @shirleyjayasuriya815 ปีที่แล้ว

    Karunakar mat oyga teliohon number eka denavada

  • @nuwanpremachandra4770
    @nuwanpremachandra4770 2 ปีที่แล้ว

    Aiya me battry kohenda ganna puluwan

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      DIY Group eke Dineshgen tama gatte.

  • @indralalwalakulu1656
    @indralalwalakulu1656 ปีที่แล้ว +1

    Contact number eka danna

  • @indunilsenarathna6694
    @indunilsenarathna6694 2 ปีที่แล้ว

    සම්බන්ද කරගන්න නො දෙනවද

  • @d.m.g.nimalkarunaratne2098
    @d.m.g.nimalkarunaratne2098 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තුතියි.