AC and DC Energy Meters (power meter/ whatt hour meter) for Off grid solar projects

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @Sanjeewasenavi
    @Sanjeewasenavi 3 ปีที่แล้ว +2

    හැමදාම අපිට අලුත් තොරතුරු ගේන ඔබට ස්තුතියි. ඉතාම වැදගත් වීඩියෝ එකක්

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว

      ඔබට ස්තූතියි.

  • @janajayajjaya2048
    @janajayajjaya2048 3 ปีที่แล้ว +1

    පළමුවෙන්ම පෙන්නපු එක මම ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරනවා හැබැයි එකේ වැරැද්දක් තියෙනවා විදුලිය විසන්ධි වුනොත් ඒක ඉබේම zero වෙනවා energy reset වෙනවා ඒ වුණත් ඒකෙ තියෙන එකම හොඳ කම ඕන කරුවල වෙලාවක හොඳට පේනවා මම දැන් අවුරුදු හතරක් විතර පාවිච්චි කරනවා දෙවැනි එක හොඳයි ඒක මම දැන් අවුරුදු පහක් විතර පාවිච්චි කරනවා ඒක නම් විදුලිය විසන්ධි කරල මාසයක් තිබ්බත් reset වෙන්නේ නෑ ඒක තමයි එකේ හොඳ හැබැයි a 13 තමයි උපරිම ගන්න පුළුවන් වීඩියෝ එක නම් ගොඩක් වටිනවා ස්තුතියි

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว +1

      මගේ ළඟ තියෙන එක reset වෙන්නේ නැ, මම නිතර ඔෆ් කරලා ඕන් කරනවා නමුත් කවදාවත් reset වෙලා නැ. බොහොම ස්තූතියි.

    • @drkodagoda
      @drkodagoda 3 ปีที่แล้ว

      ගත්තේ කොහෙන්ද

    • @douglasgunasekara2690
      @douglasgunasekara2690 2 ปีที่แล้ว

      ඔබ හදුන්වා දෙන මේ උපකරණ ඔෆ්ෆ් ග්‍රිඩ් විදුලි බලය පාවිච්චි කිරීමේදී ඉතා අත්‍යවශ්‍යයි.
      මේවා ලබාගැනීමට හැකියාව පිලිබඳව විස්තර ය එවන්න.
      මම ඉන්නේ matara.

  • @madushansenarathna2065
    @madushansenarathna2065 2 ปีที่แล้ว

    ස්තුතියි! මේ වටිනා පැහැදිලි කිරීමට 🙏, 12v 150ah battery දෙකක් series කරලා තියෙද්දි ඔබ තුමා පෙන්නපු dc meter එක පාවිච්චි කරන්න පුලුවන්ද? ඒක ගනිද්දී ඇම්පියර් කීයේ එකක්ද shunt එකත් එක්ක ගන්න ඕනා?

  • @Sparklift
    @Sparklift 3 ปีที่แล้ว +1

    Great content and great explanation. Thanks

  • @ugayashan8659
    @ugayashan8659 2 ปีที่แล้ว

    නිල් පාට Display, pzem-015 Energy මීටරය මම අද දාරාස් එකෙන් ඔඩ් කරා, එකට shunt එකක් වෙනම ගන්න ඔනද? ඔනම shunt එකක් මේක එක්ක වැඩ කරනවද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻

  • @vishwashanika4307
    @vishwashanika4307 2 ปีที่แล้ว

    Is that first item available to buy in sri lanka? Thanks

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Not sure, most of them are from ebay and aliexpress.

  • @nuwansampath8037
    @nuwansampath8037 2 ปีที่แล้ว +1

    Super ❤

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 2 ปีที่แล้ว +1

    Thank youu

  • @tccreations6660
    @tccreations6660 2 ปีที่แล้ว

    නිල් පාට display එක තියෙන AC power මීටර් එකේ link එක දාන්නකෝ. daraz එකේ එක වාගේ ඒවා ගොඩක් තියෙනවා

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මම ගත්තේ නම් aliexpress එකෙන්.

  • @dmakdissanayaka3479
    @dmakdissanayaka3479 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @hmsbandara5243
    @hmsbandara5243 2 ปีที่แล้ว

    මහත්තයා නමිබරය දාන්න

  • @sameerawickramarathna7446
    @sameerawickramarathna7446 10 หลายเดือนก่อน

    👍