Building a 48V Nissan Leaf Battery pack for Off Grid Solar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2021
  • Here I'm demonstrating how to build a Liion battery pack using used leaf car battery modules. This is a 48V system and I have used 14 Leaf modules in 2P14S Configuration. The BMS used is a Daly 14S 60A Smart BMS with Bluetooth module and charge level indicator.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 77

  • @horizonfurnitures8018
    @horizonfurnitures8018 2 ปีที่แล้ว +5

    ඉතා වැදගත් පැහැදිලි කිර්‍රීමක්.....දැනුම බෙදා ගත්තාට බොහොම ස්තූතියි...ඔබේ සෑම කටයුත්තක්ම සාර්තක වෙන්න ඕනා....!

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තුති

  • @tharindu7
    @tharindu7 2 ปีที่แล้ว +3

    sahenna mahansi wela karapu video ekak thank you so much, keep it up

  • @Sanjeewasenavi
    @Sanjeewasenavi 3 ปีที่แล้ว +2

    හොද විස්තර කිරීමක්. ජය වේවා සහෝදරයා

  • @faleelneinar1516
    @faleelneinar1516 3 ปีที่แล้ว

    ගොඩක් දේ දැනගත්තා බොහොම ස්තූතියි

  • @fernandowsa36
    @fernandowsa36 2 ปีที่แล้ว

    Thank you, Good luck 😍

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว

    Good job 💖

  • @lakshmanfernando7899
    @lakshmanfernando7899 2 ปีที่แล้ว +1

    Great work can learn lots

  • @vindhyareyani3500
    @vindhyareyani3500 3 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කිරීමක්

  • @PasanKarunanayake
    @PasanKarunanayake 2 ปีที่แล้ว

    Very informative video.

  • @kavindujayasundara5220
    @kavindujayasundara5220 2 ปีที่แล้ว

    Good Job ...Thank you!

  • @ruwanss2007
    @ruwanss2007 3 ปีที่แล้ว +1

    Good job.. Thank you :D

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Car jump stater ekak hadaa ganne kohoma?

  • @jeewa20091
    @jeewa20091 3 ปีที่แล้ว

    Very nice

  • @hing983
    @hing983 ปีที่แล้ว +1

    Hi how do u wire 6s 24v Nissian leaf bms can u show me

  • @Aduwatabafle
    @Aduwatabafle ปีที่แล้ว

    Oya batari eka sel 1 kak keyak enawada kohenda ganne

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว

    Niyamy ayye💪👌

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තූතියි.

  • @slhunter8304
    @slhunter8304 2 ปีที่แล้ว

    E bike ekata battery ekak hadaganna barida

  • @sanjeewakumara9014
    @sanjeewakumara9014 3 ปีที่แล้ว +2

    Ada vidiyo eka hodai .godak kattya kemathi wei 12v leaf battry set eka hadala pennanna...puluwan nam

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว +1

      Thanks, 12V ekak hadannna hitagena inne.

  • @opsthero
    @opsthero 2 ปีที่แล้ว

    48v eken ah kiyak ganna puluvanda me pack eken

  • @yogayoga8093
    @yogayoga8093 2 ปีที่แล้ว

    bms eka kohenda gathe

  • @itsir2767
    @itsir2767 2 หลายเดือนก่อน

    mppt eke settings denna.. (makesky blue, floating voltage and charging voltage. D1, D2)

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +1

    🙋🙋🙋

  • @asangagamage612
    @asangagamage612 8 หลายเดือนก่อน

    Bms eka kohenda ganna පුළුවන් link 1 daana

  • @user-sp7bg2ij9j
    @user-sp7bg2ij9j ปีที่แล้ว

    Leep cell 1 k kiyada ganna tiyanne koheda

  • @innovators
    @innovators 2 ปีที่แล้ว +1

    battery ganna kramayak nadda

  • @pasan.k
    @pasan.k 2 ปีที่แล้ว

    Continuous power 2000w inverter ekakin ආසන්න වශයෙන් පැය 4-5 සදහා 800w පමණ ලබාගන්න leaf module වලින් 24v battery Pack ekak හදන්නේ කොහොමද ? 4p 6s battery pack එකක් ඇතිද ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      පැය 5 එකදිගටම 800w ගන්නවා නම් 800w X 5 ඒ කියන්නේ 4000wh ගබඩා කරන්න ඕනේ. මේ ගාන ගන්න නම් leaf module 4000/150 = 26 වත් ඕනේ.

  • @lakshmanrajapaksha4466
    @lakshmanrajapaksha4466 2 ปีที่แล้ว

    BMS unit eka aniwarenma awashyadha leaf module use karaddi

  • @BaladewaWelathanthri
    @BaladewaWelathanthri 2 ปีที่แล้ว

    14S7P leaf module battery pack ekata 150A ethi wei da?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      BMS එකද? ඔව් ඇතිවෙයි. නමුත් 5KW වලට වඩා ලොකු inverter එකක් දානවා නම් 200A විතර එකක් ඕනේ වෙනවා. 150A BMS එකේ charging current එක නම් 75A.

  • @jayanthakumara833
    @jayanthakumara833 ปีที่แล้ว

    lifepo4 battery and leaf battery module දෙකෙන් වඩා හොද මොකක්ද

    • @kamalhusein6688
      @kamalhusein6688 3 หลายเดือนก่อน

      Life po4 hoda 95% discharge leaf 85% 90% discharge

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 2 ปีที่แล้ว

    Leaf බැටරි මොඩියුල් 42ක් 48V Pack 3ක් (2P-14S X3) සාදා Easun 5kw එකට කනෙක් කරල AH වැඩිකරගෙන පාවිච්චි කලොත් චාර්ජින් වලදි ඉන්වර්ටරයට වැඩිද පංශ්නයක් වෙයිද?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ, 2P14S වලින් 3 හදනවා වෙනුවට 6P14S එකක් හදන්න. Easun 5KW එකට සාමාන්‍යයෙන් 80A වලින් චාජ් කරන්න පුළුවන්. මෙයට වඩා ලොකු බැටරි pack එකක් උනත් charge කරන්න පුළුවන්.

    • @nihaljayasinghe1282
      @nihaljayasinghe1282 2 ปีที่แล้ว

      @@kanchanatt thanks

  • @arunajayananda7098
    @arunajayananda7098 3 ปีที่แล้ว +1

    godak honaday thanks.puluwannam diagram ekakuth daannn

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว

      Diagram එකක් මම අප්ලෝඩ් කරන්නම්

  • @nilusithara8310
    @nilusithara8310 2 ปีที่แล้ว

    Tani shll ekaka gana keeyak witara wenawada

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ගත්තේ නම් 2500 ගානේ, දැන් නම් ගොඩක් ගණන්.

  • @lakshmanfernando7899
    @lakshmanfernando7899 2 ปีที่แล้ว

    Can you please give me the diagram for 21 module 48v pack I have Sunon pro 5.5kw inverter on I am using day time only with solar panel 260w 20 and 10 series and parallel
    Each panel 37.4dcv
    Thanks

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Check my fb page pls. There is a diagram.

    • @lakshmanfernando7899
      @lakshmanfernando7899 2 ปีที่แล้ว

      Thanks I need 21 module out of 48v

    • @niyangoda1
      @niyangoda1 7 หลายเดือนก่อน

      72v ganna leaf module set karanna bms eka mokada daigram ekak thiyanawam denna thank you

  • @aes9217
    @aes9217 2 ปีที่แล้ว

    Me battery ganna tanak dannawada bro?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      DIY Sri Lanka facebook group eka contact karanna, eke sell karana kattaiya innawa. mama gatte Dinesh T Kumara gen

  • @maheshjayasekara6719
    @maheshjayasekara6719 2 ปีที่แล้ว

    Oyage contact no denna puluwanda
    5kv off grid qkata penals lankawata dala tiyanne invater bms gena information tikak denaganna tiyanawa

  • @rasikasandun5965
    @rasikasandun5965 2 ปีที่แล้ว +2

    24v ekk nadda ..

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      24V video ekak danna hitagena innawa. issarahata dannam!

  • @vindhyareyani3500
    @vindhyareyani3500 3 ปีที่แล้ว

    එක module එකක capacity එක සදහන් නෑ නේද

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว

      Module එකක capacity එක භාවිතා කරන මොඩියුල අනුව වෙනස් වෙනවා,සාමාන්‍යයෙන් අපි භාවිතා කරන 33% SOH මොඩියුල වල 175wh වගේ තියෙනවා.

  • @Arara527
    @Arara527 2 ปีที่แล้ว

    Leaf battery gann tnk tiyenwd?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මේ දිනවල නම් හොයාගන්න අමාරුයි.

  • @ruwandapana3307
    @ruwandapana3307 2 ปีที่แล้ว

    Bms ekak natiwa sola chajar eken kelinma denna barida sar

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      බැරිකමක් නැ, නමුත්, cells වල සහ අපේ ආරක්ෂාවට BMS එකක් දාන්න ඕනේ.

    • @kamalhusein6688
      @kamalhusein6688 3 หลายเดือนก่อน

      Battery unbalanced unoth pupurannath ida thiyei

  • @arunajayananda7098
    @arunajayananda7098 3 ปีที่แล้ว +1

    12 v 200 amps leaf module battery bank එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය diagram එකක් දෙන්න

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 2 ปีที่แล้ว

    Use 10mm dc wires. Not AC wires

  • @dinushamotorelectric6881
    @dinushamotorelectric6881 2 ปีที่แล้ว +1

    Sir tawama mata number eka dunne

  • @krishanperera2603
    @krishanperera2603 2 ปีที่แล้ว

    Aiya Mata contact no Danna puluwanda