12v Off Grid Solar System එකකට 32700 LiFePO4 සේල්ස් වලින් බැටරි පැක් එකක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • This video shows you how to build a 2P4S 12v LFP battery pack using eight 32700 cells.
    විස්තර කර ඇති දේවල් අත්හදාබැලීම සම්පූර්ණයෙන්ම ඔබගේ තීරණය මත සිදුවන අතර, එහිදී සිදුවන කිසිදු උපකරණ, දේපල හානියක් හෝ පුද්ගල අනතුරු සම්බන්ධයෙන් Techrat වගකීමක් ගනු නොලැබේ.
    18650 Li-ion බැටරි මිළදී ගත්තේ බොරැල්ල Senith ආයතනයෙන්, මිල රු 300 සිට ඇත.
    32700 සහ 50Ah lithium iron phosphate බැටරි මිළදී ගත්තේ alibaba සහ aliexpress එකෙන්. ලංකාවට ගෙන එන විට මිල රු1300 - 1400 පමණ වේ.
    Inverter සහ අනෙකුත් off grid උපාංග මිලදී ගැනීමට techrat වෙබ් පිටුවට පිවිසෙන්න.
    www.techrat.info/
    නැතහොත් කතා කරන්න: 0772811854
    whatsapp:0772811854
    For official communication, please use the email below:
    email: techrat.info@gmail.com
    12V solar system Build: • How to Build a 12V Off...
    12V Battery Build using LEAF MODULES: • Building a 12V leaf ba...
    I have no any interest on the companies that sell these devices and these are solely owned by me.
    TechRat assumes no liability for property damage or injury incurred as a result of any of the information contained in this video. Techrat recommends safe practices when working with AC and DC Electricity, power tools, electrical equipment, blunt instruments, electronic equipment, or any other tools or equipment seen or implied in this video. Due to factors beyond the control of TechRat, no information contained in this video shall create any express or implied warranty or guarantee of any particular result. Any injury, damage or loss that may result from improper use of these tools, equipment, or the information contained in this video is the sole responsibility of the user and not TechRat. Only attempt the procedures, builds, repairs described in this video if you can accept personal responsibility for the results, whether they are good or bad.

ความคิดเห็น • 88

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +3

    , බොහොම ස්තුතියි වටිනා දැනුම බෙදා දුන්නා ට.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @kasunwijesinghe7677
    @kasunwijesinghe7677 2 ปีที่แล้ว +2

    Ev bike ekata battery hadaganna puluwanda.(72v 20A ) Ampiar wadi ekak

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 4 หลายเดือนก่อน

    lithium ferro phosphate 3.2v 100ah battery cell ganne kohenda kiyala kiyanna puluwanada 😊

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +1

    Great. Thank you for sharing your knowledge

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว

    battery tester eka ganath video ekak karanna

  • @prasadmanjulafernando3331
    @prasadmanjulafernando3331 ปีที่แล้ว

    Me batriy koheda ganna puluwan hoyaganna nehane

  • @lifestyle1358
    @lifestyle1358 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝවක්👍🏻
    12V 70Ah vehicle battery එකක් කොපමණ Ah ප්‍රමාණයක් discharge කිරීමට සුදුසුද වෙනවද?
    ස්තූතී..

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว

      Lead acid 50% ක් තමයි discharge කරන්නේ

  • @Gayashan4lk
    @Gayashan4lk 2 ปีที่แล้ว +1

    Thanks machan. Nice work.

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว

    Great explain

  • @jaltp2150
    @jaltp2150 2 ปีที่แล้ว

    Okata oya wage inveter ekak dala tv eka payak dekak balanna barida ......50w led ekak .......plz riply.......🙏❤

  • @slaxit32
    @slaxit32 2 ปีที่แล้ว +1

    Good video. Can you put the link of those batteries and holder.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Aliexpress එකේ තියෙනවා.

    • @tmkasun
      @tmkasun 2 ปีที่แล้ว +1

      @@kanchanatt Hari ithin link ekak danna pluwan da ?

  • @Arara527
    @Arara527 8 หลายเดือนก่อน

    BMS aka toraganne kohomda...aiye?

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว +1

    Super ❤❤🙏🙏 as always

  • @widuralatest
    @widuralatest 2 ปีที่แล้ว

    ඔයා bms ඒකේ ඔටෝ බලන්සින් function එක තියනවා නේද? එක effective ද?

  • @pltpmanjula
    @pltpmanjula 2 ปีที่แล้ว

    lead acid battery 50% k නේ Discharge කරන්න පුලුවන් ,Lifepo4 battery යක් 100% ට කොපමන ප්‍රමානයක් Discharge කරන්න පුලුවනද

  • @lahirulakmal7961
    @lahirulakmal7961 2 ปีที่แล้ว +3

    Battery ගන්න ලින්ක් එක දාන්න please

  • @indika605
    @indika605 2 ปีที่แล้ว +1

    Thankyou.....

  • @slgmegapc4051
    @slgmegapc4051 ปีที่แล้ว

    aiya mewa gannae kohomada lankawe ganna tiyenawada

  • @ashanlahiru7135
    @ashanlahiru7135 2 ปีที่แล้ว

    මේ බැටරි ලන්කවෙ නැද්ද අයියේ

  • @isurushandima7149
    @isurushandima7149 ปีที่แล้ว

    32700 battery buy karapu link ekak danawada aiye

  • @nalaka.perera
    @nalaka.perera ปีที่แล้ว

    මේක ups එකකට use කරන්න බැරිද

  • @sandevdewthilina7393
    @sandevdewthilina7393 2 ปีที่แล้ว

    Battery gennaddi shipping walata hari duty walata hari loku gank yanawada alibaba eken dammoth

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Shipping නම් යනවා, tax නම් ලොකු ගානක් නැ.

  • @keshawagangadara7870
    @keshawagangadara7870 2 ปีที่แล้ว

    මේ Battery ශ energy meter එක කොහෙන්ද ගන්න පුලුවන්

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Aliexpress එකෙන්

  • @kapilakumara4165
    @kapilakumara4165 2 ปีที่แล้ว +1

    E bike එකකට මේවා දාලා battery pack එකක් හදන්න පුලුවන්ද?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ගන්න amp ගාන බලලා තමා තීරණය කරන්න වෙන්නේ. සෙල් එකකින් 6A වලට වඩා එක දිගට ගන්න බෑ.

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +1

    Me pack ekata kiyak wage wiyadan wenwda

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      දැන් නම් රු12000 විතර යයි.

  • @dineshsamz
    @dineshsamz 2 ปีที่แล้ว

    මිල අතින් බැලුවහම වාසිදායක lead acid බැටරියක්ද? lifep04 බැටරි පැක් එකක් හදන් පාවිච්චි කරන එකද? (Cycle ගාන, lead acid වල 50% discharge එක එහෙම සලකලා)

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Cycle life එක, මිල, DOD, සැලකුවොත් අනිවාර්යෙන්ම, Lifepo4 ලාබයි

    • @dineshsamz
      @dineshsamz 2 ปีที่แล้ว

      @@kanchanatt thank you

  • @indika605
    @indika605 2 ปีที่แล้ว

    Pls send sealler link of battery buy.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Description එකට දැන්නම්.

  • @manjulabw
    @manjulabw 2 ปีที่แล้ว

    oya bulb ekanam paya dekak wage neda?
    battery kohenda ganne

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      මේක පැය 1.5 වගේ තිබ්බේ.

    • @pubga2aheart504
      @pubga2aheart504 2 ปีที่แล้ว

      100w බල්බ් එකක් කොච්චර වෙලා පත්තු කරල තියන්න පුලුවන්ද?

  • @noizyx144
    @noizyx144 2 ปีที่แล้ว

    oya gththa item battery wala link ek danna puluwanda..? 3$ walata wage nane.?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Description එකට දැන්නම් හොයලා.

    • @noizyx144
      @noizyx144 2 ปีที่แล้ว

      @@kanchanatt ..???

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    😍👍🏻

  • @semicoupulperera1288
    @semicoupulperera1288 2 ปีที่แล้ว

    me battery oyata genath denna puluwanda

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ඉදිරියේදී බලන්නම්.

  • @express6468
    @express6468 2 ปีที่แล้ว

    Aliexpress එකෙන් බඩු වගයක් ඕඩර් කරා දැන් මාස 6ක් වෙනවා තාම ආවේ නෑ. මෙච්චර කාලෙකට මට එහෙම වෙලා නෑ. මේ දවස් වල මොකක් හරි අව්ලක් තියනවද? ලංකාවට ඇවිත් ඩිලිවරි උනා කියලත් පෙන්නනවා. Sellers th කියනවා එව්වා කියලා. S s එකකුත් එව්වා මට. ඒත් ආවේ නෑ මට

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මෑතක aliexpress එකෙන් බඩු ගෙනපු ගොඩක් අයට එහෙම වෙලා තිබ්බා, මේක වෙලා තිබ්බේ එක්තරා shipping කොම්පැණි එකක් හරහා ඒවපු බඩු වලට, එයාලා ඒව ලංකාවේ deliver කරලා තිබ්බේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.

    • @express6468
      @express6468 2 ปีที่แล้ว +1

      @@kanchanatt කොහොමද ඒක බලාගන්න පුලුවන් ?

    • @slaxit32
      @slaxit32 2 ปีที่แล้ว

      @@express6468 BW kiyala tracking eka patan gannavanam Bridges Worldwide kiyana company eken bedanne. Eken thamai parakku venne.

    • @express6468
      @express6468 2 ปีที่แล้ว +1

      @@slaxit32 මාස 6ක් පරක්කු වෙනවද? වෙන්න බැරි වැඩක්නේ. Cainiao super economy කියලා shipping එකක්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      bridge world wide කියන කම්පැනිය නේද ඩිලිවර් කරල තියෙන්නෙ ලංකාවෙන් ට්‍රැකින් වල පෙන්නන්නෙ ? මටත් ඕකම උනා ඩිලිවර් කරා කියල උන් දාල තියෙනව .පට්ට හොර කම්පැනියක් .. මම අලි එක්ස්ප්‍රස් එකට කියල රිෆන්ඩ් එකක් ගන්න ගන්න බැලුව ..
      මම මේ ඒ කම්පැනිය ගැන පොලීසියට කියන්න හැදුවෙ

  • @shakthiprasanna7242
    @shakthiprasanna7242 2 ปีที่แล้ว

    Meke ah kiyada

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      සෙල් එකක් 6AH.

    • @niroshanmarasinghe6443
      @niroshanmarasinghe6443 2 ปีที่แล้ว

      @@kanchanatt aiya contract no ekak denna pulwanda?

  • @ys4115
    @ys4115 2 ปีที่แล้ว

    කියක් වෙනවාද මේ බැට්රියක් ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Description එක බලන්න.

    • @ys4115
      @ys4115 2 ปีที่แล้ว

      @@kanchanatt
      OK ,, thank you to replay

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว

    එක බැටරියක් 1300ද ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      දැන් නම් ඒ වගේ මුදලක් යාවි ගෙන්න ගන්න.

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 2 ปีที่แล้ว

    මේ විදිහට battery pack එක හදල UPS එකේ battery එක වෙනුවට replace කරන්න පුලුවන්ද?

    • @shakkirrio9402
      @shakkirrio9402 2 ปีที่แล้ว +1

      Puluwan

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +2

      පුළුවන්, charge වෙන්න යන වෙලාව වැඩි වෙයි, අනිත් එක මේකෙන් 12A ලොකු current එකක් එකදිගට ගන්න බෑ, ඒක නිසා තව cells පරල්ලෙල් කරන්න වෙයි.

    • @SahanWeerasinghe
      @SahanWeerasinghe ปีที่แล้ว +1

      @@kanchanatt 1.2kva ups එකකට දාන්න cells කීයක් විතර ඕන වෙයිද එතකොට. අනික ups එකෙන්ම charge කරන්න පුලුවන්ද? නැත්තං වෙනම bms එකක් දාන්න ඕනද?

  • @indika605
    @indika605 2 ปีที่แล้ว

    Oyage number eka danavada?

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว

    ට පැය 4ක් වගේ router එක වැඩකරගන්න පුලුවන් විදිහේ බැටරි පැක් එකක් ගැන වීඩියෝ එකක් ඔබතුමාට දාන්න පුලුවන්ද. ඒවා මිලදීගන්න තැන් සහ මිල සමගම. ගොඩක් වටිනවා එහෙම කලොත්. me wage ekk th-cam.com/video/Fr-7iGhKYtA/w-d-xo.html

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී දැන්නම්. අදහසට ස්තුතියි.

    • @kysallll
      @kysallll 2 ปีที่แล้ว

      Ow watinawa

    • @chamodyawijerathne
      @chamodyawijerathne 2 ปีที่แล้ว

      @@kanchanatt 15 v

  • @sjcollection1035
    @sjcollection1035 2 ปีที่แล้ว

    phone numer aka danna puluwanda

  • @sachamara7076
    @sachamara7076 2 ปีที่แล้ว

    contact number ekak denna puluwanda whatsapp