හදවතටම දැනුනු බණ පද ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • bana#video#kavi#

ความคิดเห็น • 274

  • @zhenushiliyanagephotography005
    @zhenushiliyanagephotography005 หลายเดือนก่อน +35

    ආච්චිට බණ අහන්න ඕන කියලා ෆෝන් එකක් ගෙනත් දීලා එයාට බණ අහන්න ඕන විදිය කියාදෙද්දි මේ වීඩියෝ එක එයාගෙ ෆෝන් එකෙන් ප්ලේ වුණා.. ආච්චි මේ බණ කතාව ඉවර වෙනකං ඇහුවා.. පස් පව් නොකළත් බණ අහන්න මට වැඩි ආසාවක් නෑ.. ඒත් මොකක්දෝ පිනකට මේ බණ පද ටික ඇහුණා.. එදා ඉදන් හැමදාම රෑට බණ අහන ගමන් නිදාගන්නෙ..අදත් ඒ වගේ දවසක්.. අහම්බෙන් ආයෙම මේ බණ පද ටික අහන්න ලැබුණු..

    • @Naturehub247
      @Naturehub247 28 วันที่ผ่านมา +1

      th-cam.com/video/1n-XlOOn7lY/w-d-xo.htmlsi=uS7_QukhWDw9OwmV

  • @PiyanthaKumara-gz9sl
    @PiyanthaKumara-gz9sl 3 หลายเดือนก่อน +34

    මම ⁣ තාම ⁣ඉගෙන ගන්න ලමයෙක්
    මෙි ලෝකෙ පවතින අනිත්‍ය ස්වභාවය පිළිබදව ඔබ වහන්සේ මෙම ධර්ම දේශනාව තුලින් වැ⁣ටහෙනවා අපේ හාමුදුරුවනේ.
    මං පුඵවන් තරම් පිං කරනවා හාමුදුරුවනේ
    සාධු !!!

  • @kumariwijesiri6213
    @kumariwijesiri6213 2 หลายเดือนก่อน +14

    සාදූ..සාදූ..සාදූ..ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වනවා සේම මටද අවබෝධ වේවා!!!

  • @RanjiHaritha
    @RanjiHaritha 4 หลายเดือนก่อน +56

    දවසට ඵක වතාවක් හො ඇසිය යුතු ධර්ම දේශනාවක්. ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 4 หลายเดือนก่อน +14

    බුදු පුත්ත්‍රයන් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සෙලාගෙන් පැවතගෙන එන මගෙ කල්‍යාණ මිත්ත්‍රයන් වහස ඔබ වහන්සෙව මෙලවට දායදය කල දෙමව්පියන් දෙන්නාට බොහොමත්ම පින්
    සමහර විට ඔබ වහන්සෙගෙ පියා හොද මනුස්ස අත්මයක් ලබලා ඇති
    අනෙ එතුමන්ට ඔබ වහන්සෙගෙ අති උතුම් සද්ධර්මය අසන්න ලැබෙවා
    සාදු සාදු සාදු

  • @moon.1111.
    @moon.1111. 3 หลายเดือนก่อน +24

    🥺🌸🌸🌸 සාදු සාදු සාදු
    උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට මට වීර්‍ය් ලැබේවා

  • @saliyawimalasena629
    @saliyawimalasena629 2 หลายเดือนก่อน +9

    උතුම් අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @GdDayawathi
    @GdDayawathi 4 หลายเดือนก่อน +9

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස මෙිකොචිචර බන ඇහුවත් අද මෙි බනටිකනමි හොදටමගෙ හිතට ගත්ත අපේ හාමුදුරැවනේ ඔබවහන්සේද පාුර්තනා කරන බෝදි යකි න් ඉතා ඉක්මන් බවයෙන් නවනින් සැනසේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @monicaponameruma9818
    @monicaponameruma9818 4 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා මේ උතුම් දර්මදේශනාව අහන්නේ හිතට වැදුනා අපේ සුවාමින් වහන්නස🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 3 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට ඉතාමත් අර්ථවත් බන දේශනා කරන්න පුලුවන් තව තව අහන්න හිතෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @IndraKulathunga-o9b
    @IndraKulathunga-o9b หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු .
    ලොකු ස්වාමින් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා !

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 5 หลายเดือนก่อน +24

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

    • @Srilankastory
      @Srilankastory  3 หลายเดือนก่อน

      th-cam.com/video/ScPbFlSg2dI/w-d-xo.html&si=kiJqskmy-ksWhXOS

  • @lathagamage1320
    @lathagamage1320 6 หลายเดือนก่อน +99

    එහෙමයි ස්වාමීන් වහන්ස අපි මැරෙනවාමයි එය සත්‍යයි ඔබ වහන්සේලා නැතිනම් අපි කොහේ යයිද පින්වත් ස්වාමීන් වහන්සේලා නැතිනම් අපි සතර අපායෙ තමයි උප දින්නෙ අපිව යහමට ගන්න ඔබ වහන්සේට උතුම් නිවනින් නිවේවා අපේ පිනටමයි ඔබ වහන්සේ ඉපදුනේම ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවුපියන් නිවනින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @chandra2838
      @chandra2838 6 หลายเดือนก่อน +2

      Sadu sadu sadu pinwath oba whansheata uthum newana awabothema weawa🙏🙏🙏mea uthum sath darmaya mama athulu siyalu sathwayanta awabothema weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

    • @MalaniHerath-r6c
      @MalaniHerath-r6c 4 หลายเดือนก่อน +2

      පූජණීය ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏💐 ටිකක් තපොවන u ටියුබ් චැනලය පණක් පොඩ්ඩක් කරුණාකර අහන දෙන්නා🙏🙏🙏

    • @Srilankastory
      @Srilankastory  4 หลายเดือนก่อน +2

      th-cam.com/video/ScPbFlSg2dI/w-d-xo.html

    • @Srilankastory
      @Srilankastory  4 หลายเดือนก่อน +2

      th-cam.com/video/ScPbFlSg2dI/w-d-xo.html

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 3 หลายเดือนก่อน +2

      පූජනීය වන්දනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා සත වෙත අමාදම් සිසිල නියමාකාරයෙන් වැටහේවා..!!ඔබ වහන්සේගේ පියාට ධර්මාවබෝධය නැති උනාට ඔබ වහන්සේ මේ උතුම් පදවියට ඔසවා තැබුවාට.ඔබ වහන්සේ දේශනා කරන දහ්ම් කරුණු අවබෝධ කරගෙන බුදුමගට පිවිසෙන පිරිසකපමනද ඒකෙනෙක් පාසා ඔබ වහන්සේ ගේ පියාට ධර්මාවබෝධය ලැබෙනවා නියතයි එය එසේම වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු 🙏 🙏 සාදු 🙏 🙏 🙏 .........!!

  • @jms.kumari5067
    @jms.kumari5067 2 หลายเดือนก่อน +5

    සාදු...සාදු.... පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඔබවහන්සේ ට නිවන්මග අවබෝධ වෙවා සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KrishaniImalsha
    @KrishaniImalsha 3 หลายเดือนก่อน +13

    මටත් මේ ගිහි ජීවිතෙන් නික්මී පැවිදි බිමට පත් වීමට ලැබෙවා ඒ සදහා දෙමාපියන්ගෙන් අවසර ලැබේවා🙏🙏🙏🙏

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ සසුනට පැමිණි ආකාරය හරිම සතුටින් සිහිපත් කරන ආකාරය....🙏
    ස්වාමින් වහන්ස,🪷 🙏🙏🙏

  • @manjulathrangani9209
    @manjulathrangani9209 5 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේ ගත්ත තීරණය හරියටම හරි මම මගේ දරුවන් තුන් දෙනාටම ගිහි ජීවිතය අත්හරින්න මම කියලා තියෙන්නෙ මගේ දෙවෙනි දරුවා මහන වුනා මගේ ලොකු දරුවාපොලිසියෙරැකියාව කරනන්නෙ මම කැමතියි එයත් ධර්මය අවබෝධ කරනවානම් දුවත් මහන කරන්න මම කැමතියි මේ සසර ගමන කෙටි කරගැනිමට මම කුවේට් සිට

  • @Amara-j1i
    @Amara-j1i 3 วันที่ผ่านมา +1

    සාදු සාදු.සාදු, ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @matalenh9689
    @matalenh9689 หลายเดือนก่อน +3

    මේ මනු ලොවදී ශ්‍රවණය කළ උත්තරීතරම බුදු වදන්....මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chamanipriyanga6076
    @chamanipriyanga6076 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගත් තීරණය හරියටම හරි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා උතුම් නිවනින්ම සැනසේවා !!!

  • @UdeshikaSanjeewani-j4p
    @UdeshikaSanjeewani-j4p 4 หลายเดือนก่อน +15

    🙏🙏🙏. මට ඉක්මනින්ම ජිවිත යථාර්තය තේරුම් අරන් මහන වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහනස ඔබවහන්සේ ගත් තිරණය හරි සසරපෙරැම්පුරාගෙන ආවෙ මෙසදහාමයි
    පින්වත්ස්වාමින් වහන්ස සියලු සත්ත්වයා සසරින් එතෙර කරවිමේ මහගු කාර්ය දැන් ඔබවහන්සේ අතින් ඉටුවෙනවා
    ඒ සදහා අපේ පිනට පහල වුන
    බුද්ධ පුතුයානන් වහන්ස ඔබ වහන්සේට මේකකාර්ය සදහා
    තෙරැවන් සරණ ලැබේවා

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳුන් වහන්සෙ ගෙ ආරක්ෂාව නිරතුරුවම නිරතුරුවම ලැබේවා

  • @BuddhikaBuddhika-xd1cw
    @BuddhikaBuddhika-xd1cw 6 หลายเดือนก่อน +14

    ජීවිත යථාර්ථ තේරුම් ගන්න කොට ජීවිතයේ හොඳම කාලේ ගිහිල්ලා අපේ හාමුදුරුවනේ

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 3 หลายเดือนก่อน +3

    ඔවු ස්වාමීන් වහන්ස අපේ මේ ජිවිතේ සියල්ල අනිත්තයයි කියලා තෙරුම් ගත් මම දිවි හිමියෙන් බුදුන් සරන යමී මා ඉපදුන නිසා මේ දුක වින්දා ඒ නිසා මා ඉපදීමට නින්දා වේවා කියලා බුදුන් සරන යමී සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @AjithPerera-vl2lb
    @AjithPerera-vl2lb หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේ ...නිවනින්ම සැනසේවා🙏 සාදු 🙏 සාදු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @sssddd4854
    @sssddd4854 3 หลายเดือนก่อน +3

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පන්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදිම චතුරාර්යසත්ය අවබෝධවේවා 🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹🙏🏻🙏🏼🌹

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස ප්‍රඣ්ඣාවම ලැබේවා. 🌺🌺🙏.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน +2

    සම්බුද්ධ රත්නය පහල වෙලා දේශනා කළ ධර්මය සියලු සත්වයන් සසර දුකින් නිදහස්වීමට මග පෙන්වීම ඔබවහන්සේගේ මේ දේශනාව ඒඋතුම් මාර්ගයට හේතු වාසනා වේවා.❤.

  • @nadidesilva9786
    @nadidesilva9786 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏සසර දුක නිම කරන්න උත්සාහවත් වෙන්න මේ දේශනාව නැවත නැවත අහමු...
    පින්වත් ස්වාමින් වහන්සේ නිවනින් නිවී සැනසේවා

    • @Srilankastory
      @Srilankastory  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @yasawathi-k6d
    @yasawathi-k6d 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!

    • @Srilankastory
      @Srilankastory  3 หลายเดือนก่อน

      th-cam.com/video/ScPbFlSg2dI/w-d-xo.html&si=kiJqskmy-ksWhXOS

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +6

    සත්‍ය ඵයමයි අපෙ හාමූදුරුවනෙ සාදු සාදු සාදු

  • @MaithreeKawshalya
    @MaithreeKawshalya 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටින බන ටික. ඇත්ත ඒක තමයි

  • @MoKo-rs4bo
    @MoKo-rs4bo 3 หลายเดือนก่อน +3

    සාදු 🙏🙏🙏සාදු සාදු පීන්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ලස්සන ම බන අහන්න ආසයී 🙏🙏🙏🙏💄💄💄🙏 8:58

  • @DilushaRansika
    @DilushaRansika 4 หลายเดือนก่อน +5

    සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️ සාදු ..🙏🪷☸️

  • @NisanthaAjith
    @NisanthaAjith 2 หลายเดือนก่อน +3

    ඇත්ත හරි විදිහට .. දැනෙන්න නෙවෙයි වදින බන ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @පහන්දි
    @පහන්දි 2 หลายเดือนก่อน +3

    දිර්ඝආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනට🙏🙏🙏

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 3 หลายเดือนก่อน +2

    Sadu.sadu.අපෙ.හාමුදුරුවනේ එ.බනට්ක.නම් හදවතට හොඳටම දැනුණා theruwan.saranai ape.හාමුදුරුවෝ

  • @DilkiFrenando-e6f
    @DilkiFrenando-e6f 10 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NmsilvaSn
    @NmsilvaSn 3 วันที่ผ่านมา +1

    Ane හාමුදුරුවනේ සඳු සඳු kinna deyak na hitata mara sathutane sadu sadu

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 4 หลายเดือนก่อน +6

    Sasara harema dukae pawad damparana aka harema watenawa oba wahansata maga namas karaya wewa sadu sadu sadu

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය 🙏🙏🏻🙏🏼😊

  • @Sumithraayirangani
    @Sumithraayirangani 19 วันที่ผ่านมา +2

    Hodata,ahna,mewag,bana,nithara,ahenna,pinwathni❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Kumara-d7l
    @Kumara-d7l 17 วันที่ผ่านมา +1

    Sadu sadu sadu oba wahansege banakata koccara ahuwat ati hitenne

  • @ManjulaDasanayaka-pf3zl
    @ManjulaDasanayaka-pf3zl 3 หลายเดือนก่อน +5

    මට ගොඩක් ආසයි මහණ වෙන්න අපේ හාමුදුරුවනේ ඒත් මගේ දරුවා නිසා මට ඒක කරගන්න විදිහක් නැහැ මට ඔබ වහන්සේලා හම්බවෙලා මේකට පිළියමක් ඕනේ පුළුවන් නම් නම්බර් එක දෙන්න මං දරුවට තේරුම් කරලා දුන්නට එයා පොඩි නිසා වෙන්න ඇති එයා කැමති නෑ මහණ වෙන්න මට මේ බියකරු සසරින් එතෙර වෙන්න ඕනේ

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 3 หลายเดือนก่อน +4

    Mage ammata niwan mama ahanawa mage hitha hadanna mata oba wahanse gawata enna awasarada mahana wenna

  • @LeshanNimsara-t6b
    @LeshanNimsara-t6b 9 วันที่ผ่านมา +1

    Jivithaye yatharthaya therum ganna godakma balapanava me darma desanava oba wahanseta hemadama me vage vatina darma desana kirimata sakthiya labeva

  • @MrsLIFY-f1z
    @MrsLIFY-f1z หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🌼

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 2 หลายเดือนก่อน +2

    Maage Buddha Puthuni Oba Wahanseta Amaraneeya Nrvanaya Ikmaninma Avaboda Wewa .Maage Hada 💖 Pathlenma Namaskara Wewa .Theruwan Saranai 💐🌸🌼🌺🌹🌹🌹🙏🙏🙏

  • @SehaniBuddika
    @SehaniBuddika 11 วันที่ผ่านมา +2

    Sadu sadu...🙏
    Kochchra ahuwath oba wahanasege bana katha athi wenne na.🙏🥺

    • @Srilankastory
      @Srilankastory  11 วันที่ผ่านมา +1

      @@SehaniBuddika බුදු සරණයි

  • @KanchanaRukshani
    @KanchanaRukshani หลายเดือนก่อน +1

    හරියටම හරි හාමුදුරුවනේ සාදු සාදු🎉🎉🎉🎉🎉🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu මගේ නමස්කාරය වේවා

  • @Watukandedewananda
    @Watukandedewananda 18 วันที่ผ่านมา +1

    සාදු සාදු

  • @NovaEnzi
    @NovaEnzi 3 หลายเดือนก่อน +2

    මා හට අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරිමට හැකියාව ලැබේවා 🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🙏🙏🏻🙏🏼😊🌼🌺🌸❄️💮

  • @HiruniRashmi
    @HiruniRashmi 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බුදු සරනයි අපේ අවසර🙏🙏

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 2 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ...නිවනින්ම සැනසේවා🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @achalasenani3735
    @achalasenani3735 21 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @perera9535
    @perera9535 2 หลายเดือนก่อน +1

    Pin patai ...පින්වත් ස්වාමීන් වහන්සේ නමක් .......🙏🙏🙏

  • @KapurubandaRajapaksha-y8n
    @KapurubandaRajapaksha-y8n 3 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! 😢

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u 15 วันที่ผ่านมา +1

    Me bana kalin asuvanam mAth jivitheta badinne ne daruvo hadanneth ne .Dan thama me bana ahaddi ape jivitha Gena matama duka hithenne. Ai me Taran duk vidinne vinde Mona venuvenda kiyala hithenne .me sasara dukin midimata oba vahansege desu bana hethu vasanama weva. Sadu sadu sadu

  • @thakshilagunasekara3030
    @thakshilagunasekara3030 2 หลายเดือนก่อน +1

    Sadu Sadu pinwath swamin wahansete deirgausema wewa ape swamin wahansete 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @boy-tv4wk
    @boy-tv4wk 3 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය පුජා කරමි පුජාම වෙිවා පිංවත් මහා සංඝරත්නයට 🙏🙏🙏🙏

  • @PathumMadushan-j3x
    @PathumMadushan-j3x 27 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimeshaHansamali-N
    @NimeshaHansamali-N หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 වටිනා දර්ම දේසනයක්

  • @indranimunasinghe6071
    @indranimunasinghe6071 หลายเดือนก่อน +1

    Sadu.sadu.oba.whanseta.pin

  • @nethu263
    @nethu263 4 หลายเดือนก่อน +4

    ජීවිතේ යථාර්ථය 🙂🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath samin wahanseta uthum theruwan saranai sadu sadu sadu

  • @IroshaRohinee
    @IroshaRohinee 3 หลายเดือนก่อน +1

    සාදු සාදු පින්වන්ත ස්වමින් වහන්ස කෙනෙක්

  • @susanthanuwan2913
    @susanthanuwan2913 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අපෙ හාමුදුවනෙ නමුත් අපෙ ලග ඉන්නවා ලෙඩ හැදෙන්නේ නැකියන එක්කෙනෙක් එයාට තෙරැම කරන්න හැදුවට තෙරැම ගන්නැ පිලි ගන්නැ අපෙ හාමුදුවනෙ

  • @Sumithraayirangani
    @Sumithraayirangani 19 วันที่ผ่านมา +1

    Me,wage,bana,ahanathu,api,jiwathwela,wadakuthna❤❤❤❤❤

  • @banlad4040
    @banlad4040 3 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 หลายเดือนก่อน +1

    Ape kalyana miththrayan wahanseta mage namaskarauya wewa . .🙏
    Darma desana kihipayakin uwath awsshyama kotas tika aragena lassanata hadala thiyanawa , bohoma pin .

  • @PradeepJm-s4l
    @PradeepJm-s4l 2 หลายเดือนก่อน +2

    Me sasara hari bayankarai ape hamuduruvane me de hariyata terum gattoth. Sasara biya dananawa ape hamuduruvane...

  • @KomareK-xr8tm
    @KomareK-xr8tm 3 หลายเดือนก่อน

    එහේමයි ස්වමින් වහන්ස ඔබෙි දේසනාව ස්‍ත්තයක් අපි මැරේන මිනිස්සු 🙏🙏🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 2 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සටත් channel owner ටත් බොහොමත් පින්

    • @Srilankastory
      @Srilankastory  2 หลายเดือนก่อน

      Subscribe karala. wena ayata balannath share karanna

  • @Biharasathsarani
    @Biharasathsarani หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේගෙ බන අහන්න ඕන මට මම මරෙන්න කලින්

  • @NishanthiHewage-c6b
    @NishanthiHewage-c6b 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sarojayasarathna2949
    @sarojayasarathna2949 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏අපට පිහිට වෙන්න....ස්වාමීන් වහන්ස ..

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 หลายเดือนก่อน +1

    එ් බන කියපු ස්වාමින් වහන්සඩ කවුද

  • @shiraninilanthi-kz3mj
    @shiraninilanthi-kz3mj หลายเดือนก่อน +1

    Sathya deshanawak darmaya awaboda karaganna maga penwana oba wahanseta pin❤🙇🏻🙇🏻🙇🏻❤🙏🏻🙏🏻🙏🏻❤

  • @Biharasathsarani
    @Biharasathsarani หลายเดือนก่อน +1

    සාදු! සාදු! 🙏🙏🙏🙏

  • @WasanthaKumari-r8u
    @WasanthaKumari-r8u 6 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @nilanthakumara277
    @nilanthakumara277 6 หลายเดือนก่อน +2

    සා දු සාදු සා

  • @DilrukshiDilrukshi-vu3sl
    @DilrukshiDilrukshi-vu3sl 6 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏

  • @KavishanGamage-bu1ot
    @KavishanGamage-bu1ot 2 หลายเดือนก่อน +1

    ජීවිතේ තේරුම් ගන්න කොට අපි පරක්කුයි හාමුදුරුවනේ

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 6 หลายเดือนก่อน +4

    Budusaranay ape pinvath hamuduruvane.

  • @Gangakumari-123
    @Gangakumari-123 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පිං...මට මේදේවල් හොදටම වැටහුනා...ජීවිතේ ලස්සන නෑ....

    • @Gangakumari-123
      @Gangakumari-123 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 4 หลายเดือนก่อน +1

    අපේ පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷

  • @AvishkaSathsara-235
    @AvishkaSathsara-235 23 วันที่ผ่านมา +1

    හාමුදුරුවන් වෙසක් දිනේ ගැන කිව්ව හැම වචනයක්ම අද,හෙට නෙවේ තව අවුරුදු ගානක් යනකන් ඔය විදිහමයි😟

  • @Manoma-o4f
    @Manoma-o4f 3 หลายเดือนก่อน +1

    ape suwamin wahanset theruwan sarnai

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane...matath asai mage puthala thun dena gen akkenek hari oba wahanse giya maga yanawanam......

  • @asokawitharana6192
    @asokawitharana6192 หลายเดือนก่อน +1

    Theruwan saranai swamiewahansa 🙏🙏🙏

  • @ravidupushpakumara576
    @ravidupushpakumara576 4 หลายเดือนก่อน +1

    Math issellama hithata denea banak ahuwee oba wahansegen mn e bana ahala maraa vidihata daragnn purudu unaa uba wahanseta pin sidu weewaa 🙏🙏🙏🙏

  • @Tharushasandaruwan9415
    @Tharushasandaruwan9415 2 หลายเดือนก่อน +2

    Anee hamuduruwanee mata hamudurwangen bana ahanna thibbanan aththatama

  • @manelj6765
    @manelj6765 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

    • @MaithriLatha
      @MaithriLatha 6 หลายเดือนก่อน

      GURUDEWAYAN WAHANSE SYWEN SENASIEMEN NIWEWA SAMMA SAM BHUSUSAEANAIE

  • @radhikapriyadarshani8234
    @radhikapriyadarshani8234 18 วันที่ผ่านมา +1

    teruwn sarnii hamuduruwne

  • @PathumSamera
    @PathumSamera 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සත්‍ය හාමුදුරුවනෙ 🙏🙏

  • @IroshaRohinee
    @IroshaRohinee 3 หลายเดือนก่อน +1

    පින්වන්ට්න ස්වමින්වන්ස කෙනේක්

  • @RandikaUdara-iq2qh
    @RandikaUdara-iq2qh 6 หลายเดือนก่อน +2

    Eka aththa hamuduruvane,, Ada dukak vitharai jevithe,api kohoma hitiya th marenava,jevithe mulata ganna bane hamumuduruvane,puluvam unnanam ekath karanava