Part 3 Kagama Sirinanda Thero Elamalpotha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2018

ความคิดเห็น • 346

  • @krishanpradeep1996
    @krishanpradeep1996 4 ปีที่แล้ว +38

    මා දකින වර්තමානයේ හොඳම සාස්තෲ වහන්සේ ඔබ වහන්සේ,ය............!!!!!!!""

    • @ajidasanayak3569
      @ajidasanayak3569 ปีที่แล้ว

      Sahatika ..attha

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +2

      සෙටිපිකට් එක දුන්නේ කව්ද

  • @nishanthapremalal8229
    @nishanthapremalal8229 4 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ ට නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදුසරනයි

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +37

    සාරය බණ නන්ද සාරය බණ නන්ද
    මිහිරිය කවි නන්ද මිහිරිය කවි නන්ද
    වෑහෙන ගුණ නන්ද වෑහෙන ගුණ නන්ද
    නා හිමි මන බැන්ද කාගම සිරි නන්ද

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน +2

      ලස්සන තමයි ඔබ කිව්වේ ඒ ගී පේලී
      අසනවා නිමාවක් නෑ මේ පල් හෑලි
      බුදුන් දෙසූ දම් හැලුනද මගදීහැලී
      මේමග දුකට මිස නැත
      සැපතක් මල්ලී

    • @sehanranasinghe917
      @sehanranasinghe917 4 หลายเดือนก่อน

      9

    • @dumindaegodage9778
      @dumindaegodage9778 3 หลายเดือนก่อน

      ❤ 21:40 ​@@nimalkankanilokuge9861

    • @pasidas
      @pasidas 3 หลายเดือนก่อน

  • @alvinmiusicstudioT.P
    @alvinmiusicstudioT.P ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගිව මෙ සමාජය තව තවත් දර්මය කියා දෙන්න ලැබේවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @nimeshavithana4837
    @nimeshavithana4837 4 ปีที่แล้ว +50

    ලෝක සත්වසත්වයාගේ ඔලු ගෙඩි වැඩි වැඩියෙන් පාදන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දර්ගායුස ලැබෙවාාා

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුම වේවා ...සාධූ ..සාධූ ..සාධූ !!!

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 ปีที่แล้ว +5

    හමුදුරුව ෙන් සමිපුර් අැත්ත ...ඔබ වහන් ෙස්ට උතුමි දළදා සමිදු පිහිටයි...ෙමිවන් ධර්ම ෙද්ශනා කරන්න ශක්තිය ලැ ෙබිවා...

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +32

    ඔබ වහන්සේ ට නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      නිවන් මාර්ගය ඔබදනනඑත් නෑ හාමුදුරුවෝ වත් දන්නවාද මම නොදනිමි. කියන්නේ මං නැත

  • @thilinirathnayaka7265
    @thilinirathnayaka7265 4 ปีที่แล้ว +8

    Godak pin ape හාමුදුරුවනේ

    • @KpThusitha
      @KpThusitha 2 หลายเดือนก่อน

      y

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 4 ปีที่แล้ว +7

    Oba vahansege danuma beda deema itha anargai. Uthum nivan magata doragulu vivara veva..oba vahanseta godak pin...daruvange as padeemata

  • @nissankanissanka8826
    @nissankanissanka8826 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි පින්වත් ඔබ ☺😊😊🌺🌺🌺

  • @ajithkuyuiqwrfkmara7152
    @ajithkuyuiqwrfkmara7152 4 ปีที่แล้ว +19

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ බුදුසරණ යී 🏆🏆🏆🏆🏆🏆🏆🏆♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @saimandanapala6895
      @saimandanapala6895 ปีที่แล้ว

      t77t7y877tu7t87thirsty Tyuy7y7yyyt87t787ut7t7t7thug 7y7tt77yt7yyty77ut87t

  • @Sadahamsisila-
    @Sadahamsisila- 2 ปีที่แล้ว +4

    ත්‍රිවිධ රත්නයෙ පිහිට අසිර්වාදය ලැබෙවා අපෙ හාමුදුරුවන් වහන්සෙට සහ මෙම යුටියුබ් චනල් එකෙ සියලු දෙනාටම මෙම සදහම් සිතුවිලි යුටියුබ් චනල් එක සබ්ක්‍රයිබ් කර දායක වෙන්න

  • @amilamanju447
    @amilamanju447 4 ปีที่แล้ว +10

    Mage ayusath aran oba wahanse chirath kalayak niduk nirogiwa wada siteewa. Sadu sadu saaadu. Theruwaan saranai ape hamuduruwane. Oba wahanse hinda

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +4

    ගරු ස්වාමීන් වහන්ස .........අති උතුම් banak දේශනා කර ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් labath ව.......asagena ඉන්න adai......සඳු 🙏 සඳු 🙏 සඳු 🙏............දුරු රටක සිට

  • @udenimaheshika9129
    @udenimaheshika9129 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ,දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน

    මම soma හිමියන් ta passe දැකපු හොඳම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මතු බුදු බව පතන්නේ ඔබ වහන්සේට pin pin ගොඩක් pin සිද්ධ වෙනවා ජය වේවා ape හාමුදුරුවනේ

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว +10

    Sadu sadu sadu oba whnseta niduk nirogi suwapat bawaya lebiwa utum jayasirima bosamidu pihita niraturuwama lebiwa

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා.............!

  • @manogmanog2248
    @manogmanog2248 4 ปีที่แล้ว +4

    Jevitheta kavadava thma amathaka venna hamuduruvane budu saranai .👍

  • @susanthijayakodi8202
    @susanthijayakodi8202 4 ปีที่แล้ว +15

    Oba wahasata budu සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 kuwait ida oba wahasaga daramadasana mama ahanawa apa හාමුදුරුවනේ apaga ජීවිතය hadaganimata oba wahansaga daramadanaya ta godak pin oba wahasata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindasaman-fo2go
    @nalindasaman-fo2go 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවන්ත අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරොගි සුවය ලෑබේවා.තව තවත් ධර්ම දෙශනා කරන්න හැකි වේවා.

  • @chandikaabandaraa8550
    @chandikaabandaraa8550 10 หลายเดือนก่อน +2

    Dirga ayusa labewa obawahanseta..

  • @merim8495
    @merim8495 7 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanseta Bohoma pin ape desaya venasa karanne math kudu genne rate palakayo me ahinsaka jevitha venasa karanne paul venasa karana me desa palakayo koi lowa yaida oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Athtamai apae hamuduruwanae obawahansaeta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai

  • @ariyavipula2440
    @ariyavipula2440 2 ปีที่แล้ว +22

    ඔබවහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @asankalahiru3544
    @asankalahiru3544 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruwanchamara3282
    @ruwanchamara3282 4 ปีที่แล้ว +9

    බුදුසරනයි

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 ปีที่แล้ว +3

    හරිම සංවේදි බන පද හරිම මිහිරි ස්වරූපයෙන් මොලයට පැහැදිලිව අවබෝධය ගෙන දෙනවා හාමුදුරුවනේ තව තවත් සමාඡයට මුදා හරින්න....ගොඩක් පින් ආගමානුකූල කවි බන පද

  • @anomapriyanthi8832
    @anomapriyanthi8832 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @sumanasenasubasinghe39
    @sumanasenasubasinghe39 ปีที่แล้ว +2

    මෙරට ජනතාවට යහ මග පෙන්වා දී , රට දියුණු කිරීමට මෙවැනි ධර්ම දේශණා මහෝපකාරී වේ.

  • @sanjayapushpakumara1826
    @sanjayapushpakumara1826 4 ปีที่แล้ว +7

    මෙලෙස.දෙශනාවදෙශනාකලනිසා.මටහොදින්ධර්මයවැටවුනි

  • @user-tk6xl9rt3i
    @user-tk6xl9rt3i 4 ปีที่แล้ว +3

    Godaak pin ape haamuduruwanee. Theruwan saranai oba wahanseta.

  • @piumisathsarani5477
    @piumisathsarani5477 2 ปีที่แล้ว +24

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +8

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu namo buddaya

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 ปีที่แล้ว +13

    බුදු සරණයි ape හාමුදුරුවනේ

  • @user-gm7bg9ow6t
    @user-gm7bg9ow6t 4 ปีที่แล้ว +50

    මම නම් කව්රුත් කියන්නෙ නැ පිස්සු කියලා ඔබ වහන්සේ කියන්නෙ ඇත්ත අපේ අ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @chamindakumara2043
    @chamindakumara2043 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයිමා මා oba වහන්සේගේ ඉගෙන ගත්ත දරුවෙක් මා දැනට ලංකාවේ කොහෙ සිටිය කොහේ සිට ඔබ වන්සෙගෙ බණ අහනවා

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ මේ බණ, පැය ගානක් උනත් එක දිගටම අහගෙන ඉන්න පුලුවන් අපේ හාමුදුරුවනේ.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @chalithperamune436
      @chalithperamune436 ปีที่แล้ว

      Yy

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว +1

      මම නිතරම බණ අහනවා.ඒ සසර දුකින් මිදීමට උපකාර වන සෝවාන් මගට පැමිණිය හැකි දේශනා ය. හිතට විනෝදයක් ආශ්වාදය ලබන්න කාගම හිමියන්ගේ බණත් අහනවා

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว

      බණ දේශනාවකින් සැබෑ බුද්ධ පණිවිඩය ලබා දෙනු ලබන්නේ එහි අන්තර්ගතය තුළින් අප මේ ලබන සියලුම සැප පහසුකම් කෘතිමව වෙහෙස මහන්සි වී ලබාගන්න ඇති අතර ජීවිතය සමස්ත ය ඒ නොවේ.. සම්බුද්ධ දේශනාවක් තුළින් සසර දුක මේ භයංකාර සංසාරයගමනේ තව දුරටත් ගියොත් සතර අපායේ අනන්ත අප්‍රමාණ දුක් වේදනාවලට මුහුණ දෙමින් සංසාර චක්‍රයේ ගමන් කිරීමට සිදුවෙනවා. මේ අපි ලබා ඇත්තේ අති දුර්ලභ වාසනා අවස්ථා වක් මම නම් හිතන්නේ මේ මගේ අවසන් උත්පත්තිය කියලා. ඒ මග මම එළිපෙහෙළි කරමින් සිටි නව.. ඔබත් සෝවාන් මගට පැමිණිමට කැමති ද...0705584791whatsapp

    • @lalithsamarakoon5284
      @lalithsamarakoon5284 10 หลายเดือนก่อน

      Oda. Wahansage. Bana. Tika. Maranekam ahageana. Inna. Puluwan. Oba. Wahasrata. Pin

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 3 ปีที่แล้ว +1

    Oba wahensetath mawatath deergausha lebewa dharma Gnanaya wedewa

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +17

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයී සාදු සාදු සාදු බුදු සරනයී

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว

    මම බුදු මග යන අයෙක්
    හරිම අසයි මෙ බන අහන්න.මෙවා අහලා පිලි පදිනවා නම් මෙ ලොකෙට සිදුවන යහපත කියන්නෙ කෙලෙසද.අවාසනාවට අපි ගොඩක් අද පිරිහිලා.අැත්ත කියන අපේ හාමුදුරුවොන්ට පතනා බෝදියකින් නිවන් සුව ලැබේවා.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 11 หลายเดือนก่อน +1

    මගෙ වයිරය මේ රට කාපු උන් එක්කලා

  • @NilukaDamayanthi-fx7jp
    @NilukaDamayanthi-fx7jp 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට,තව, තවත් ශක්තිය ලැබේවා කියල මම පාර්ථනා කරනවා බුදු සරණයි

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +4

    දේශනාකරන බනින් අපිට ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවාමං මගේ ජීවිතයට ඒවා එකතු කරගන්නවා

  • @kapilaliyanaarachchi9071
    @kapilaliyanaarachchi9071 2 ปีที่แล้ว +8

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🔔🔔

  • @ravindrakumara9701
    @ravindrakumara9701 4 ปีที่แล้ว +7

    Mata unwahanse sambanda karaganne vidiyak kiyanna Man inne coriawala Dan man asaranai

  • @wainefalldown37
    @wainefalldown37 3 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwanta

  • @DuwaPutha
    @DuwaPutha 2 ปีที่แล้ว +1

    Kagama hamuduruwoo

  • @nsmusicproductions5414
    @nsmusicproductions5414 2 ปีที่แล้ว +4

    රුවන්වැලි මහා සෑයට දෙවියන් වඩිනවා මෙන්න බලන්න Link 👉 th-cam.com/users/shortsFkzgzTvd5ek?feature=share ඉදිරියටත් අලුත් විඩියො හැමදාම බලන්න TH-cam චැනලය SUBSCRIBE කරන්න

  • @neelwijewardana9419
    @neelwijewardana9419 11 หลายเดือนก่อน

    Oba wahansegn siya dahas warayak samawa ellasitinawa ( puluwannam umandawe nayaka hamuduruwanta oya piwithuru darmaya desana karannako)

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +12

    බුදු සරනය් ඔබ වහන්සේට ජීවිතයට ලොකු පාඩමක් ❤️🇱🇰

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanapushpakumara8502
    @chandanapushpakumara8502 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ වේවා,,ගරු ස්වාමීන් වහන්සේට🙏

  • @anandawimalasiri3891
    @anandawimalasiri3891 ปีที่แล้ว +1

    අනේ පුලුවන් නම් සම්පූර්ණ බණ අපිට එවන්න ඔබට ගොඩක් පින්

  • @user-mn3wq3ht5e
    @user-mn3wq3ht5e ปีที่แล้ว +1

    Teruwan saranai Ape hamuduruwane

  • @Cricket-l3z
    @Cricket-l3z 3 หลายเดือนก่อน +1

    ලස්සනයි නේද මේ ධර්ම දේශනාව 😊,

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +18

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ දයින මතුි

  • @lalithanil3028
    @lalithanil3028 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි 🙏

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +10

    බූදූසරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් ඔබවහන්සේට ගොඩක් පින් සාධු සාධු සාධු 😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

    • @premathilakaandsuns3658
      @premathilakaandsuns3658 2 ปีที่แล้ว +1

      අඅ

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Budu sarana apa hamuduruwanata 🙏🙏🙏🙏🙏🙏🙏🙏newan awaboda wawa🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭kuwata mama

  • @anurakumara7764
    @anurakumara7764 4 ปีที่แล้ว +7

    Budu saranai

  • @harithabandara5814
    @harithabandara5814 2 ปีที่แล้ว +1

    Teruwansaranii apee hamuduruwaneee

  • @suranganilupul3886
    @suranganilupul3886 ปีที่แล้ว

    මන් උපතින් කතෝලික. නමුත් ඔබ. හාමුදුරුවනේ. ඔබගේ. බණ දසනවට හරිම. ආදරේ. Bs. හාමුදුරුවනේ.

  • @mallikaperera5978
    @mallikaperera5978 8 หลายเดือนก่อน

    Theruwan saranai ape nayak හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanatharindu426
    @kanchanatharindu426 6 ปีที่แล้ว +13

    itamat watina kaalina dharma deshanayak!!! sadu sadu !

  • @nimalranjith3732
    @nimalranjith3732 4 ปีที่แล้ว +16

    Sandu sadu sadu

  • @basilrajapaksha2005
    @basilrajapaksha2005 4 ปีที่แล้ว +3

    Yatharthawadi oba wahana$ege daham karunu.

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1s 4 ปีที่แล้ว +9

    සහාතික ඇත්ත

  • @DayaGunathilaka
    @DayaGunathilaka ปีที่แล้ว +1

    සා දු.... සාදු.... සාදු++

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 3 ปีที่แล้ว +6

    🙏🌷🙏

  • @chandralathamunasinhe1068
    @chandralathamunasinhe1068 2 ปีที่แล้ว

    Oba vahansa ge bana dasana apata hariyata vatinava oba vahansata thava thavath apata bana desana kirimata dirgausa labeva

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 ปีที่แล้ว +1

    කාලින දර්මදේෂනා කියන්නේ මෙිවට තමයි

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ දැන් ඉන්න ගුරුවරු අපේ දරුවන්ට සලකන්නේ අපි උන්ගෙ වැඩකාරයෝ වගේ ඒත් උන් රජයෙන් පඩිගන්න එව්න් කියල උන් දන්නෙ නෑ අපේ හාමුදුරුවනේ

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @seneska1868
    @seneska1868 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @KithyaVisharadi
    @KithyaVisharadi 10 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පිරි දිවි පෙවෙතක් ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු! සාදු!! සාදු!!!

  • @user-pg6pv9dp1d
    @user-pg6pv9dp1d หลายเดือนก่อน

    Lassanata getaya gayanaya una.mihiri

  • @achinimadumali5677
    @achinimadumali5677 2 ปีที่แล้ว +29

    ඔබට දීර්ඝයුශ ලැබේවා"!!!!!!! අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏

  • @asankaindrajith9962
    @asankaindrajith9962 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 ปีที่แล้ว +4

    නේරුවන්.සරණයි.අපේ.හමුදුරුවනේ

  • @gayanpushpa4967
    @gayanpushpa4967 3 ปีที่แล้ว +2

    Oba vahanseva sambandha kara ganna no ekk danna kauru Hari pin athi aya innava nam qyanna.... 🙏 🙏 🙏 🇱🇰

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අප්‍රේ හුදුරැවනේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว

    මූසල කාලකණ්ණී දේශපාලකයෝ මේ බණ පදයක් අහන්න වෙන බූදුන් තෙවරක් වැඩිය රට කාපු දේශපාලකයෝ අපේ හාමුදුරැවනෙ

  • @hiruanjna9759
    @hiruanjna9759 2 ปีที่แล้ว +5

    හරිම වටින බනක් හාමුදුරුවනේ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว

    යහපත් සමාජයක් බිහි කිරීම ට මේ දේශනා ඉවහල් වේ.නිවණ කරා ගමනක් යන්න නම් භයංකර සංසාරේ ගමණේ අනේකවිධ දුක් විඳීම හා ඉන් මිදීමට අප ලබාඇති මේ අවුරුදු කෝටි ගණනකින් බෞද්ධයෝ කියන අයට ලැබිය හැකි උපරිම වාසනා ගුණය මෙන්න සද්ධර්ම ශ්‍රවණය පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස තණ්හා මාන දිට්ඨි යන මමත් විය අතහැර දමා සෝවාන් මඟට පිවිසීම සඳහා කරන දේශනා උතුම් සද්ධර්ම දේශනාවක් ලෙස පිළිගත යුතු

  • @mayuraprasad9894
    @mayuraprasad9894 4 ปีที่แล้ว +18

    අහන අය අහල වත් හැදෙන්න .

  • @kinduka5371
    @kinduka5371 ปีที่แล้ว

    මරු බණ පද ටික

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Daladasamidupihitai. Obawahanseta.....Me desapaluwangan. Nisa.mage Rate.Ammwaru.Rata.Rekiyawatayomuwenawa.

  • @idukamendis8100
    @idukamendis8100 ปีที่แล้ว

    Good girl more love you

  • @hem2516
    @hem2516 4 ปีที่แล้ว +23

    What a bana , Amazing character God bless you

  • @rithmikawisha7288
    @rithmikawisha7288 11 หลายเดือนก่อน

    දීර්ඝායුශ වේවා ඔබ වහන්සේට

  • @KasunHarshanasoysa
    @KasunHarshanasoysa 4 หลายเดือนก่อน

    ape hamuduruwane nendamma hoda unath wedak ne hema ekama hoyana nanek hitiyahama

  • @tharakamahesh8806
    @tharakamahesh8806 3 ปีที่แล้ว +4

    🙏🙏

  • @lionelfernandopulle1915
    @lionelfernandopulle1915 2 ปีที่แล้ว +1

    Ggei gindara pitata epa kiyala
    sinduwa kiwwe Freddie Silva
    Awasara hamuduruwane.

  • @h.msunil5498
    @h.msunil5498 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

    • @ChandrikaDisanayake-bh1ni
      @ChandrikaDisanayake-bh1ni ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน

      ඔයා තෙරුවන් සරණ ගිය කෙනෙක් ද.අනේ මටත් පාර කියන්න

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 4 หลายเดือนก่อน

    සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshasubashini3067
    @maheshasubashini3067 4 ปีที่แล้ว +3

    Patta bana

  • @pathmikafb4318
    @pathmikafb4318 ปีที่แล้ว

    බුදු සරණයි. ඔඹ වහන්සේට

  • @h.m.k.g.spkherath
    @h.m.k.g.spkherath ปีที่แล้ว

    Ape hamudurovane