audio accessories සියල්ල එකම තැනින් | speakers | subwoofer | amp | buffel | party box | bluetooth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2023
  • #speaker #partybox #subwoofer #amp #amplifier #audioaccessories #shopping #trending #sinhala #srilanka #roamwithpubba #bluetoothspeaker
    නිවසට කුස්සියට අවශ්‍ය සියලුම දේ අඩුවට එකම තැනින්
    • ගෙදරට, කුස්සියට අවශ්‍ය...
    අපේ අනෙක් වීඩියෝ
    bike jacket winter jacket අඩුවට
    • Bike jacket | Winter j...
    bluetooth speakers party box ගන්න පිටකොටුවට
    • bluetooth speakers | p...
    රු.4300 සිට සුපිරි smartwatch
    • රු.4300 සිට සුපිරි sma...
    quality perfume අඩුවට / perfume shops pitakotuwa
    • අලුත්ම collection එකක්...
    hand bag හා luggages ගන්න මෙතනට යන්න
    • හෑන්ඩ්බෑග් ල⁣⁣ගේජ් ගන්...
    party box
    party box price in sri lanka
    party box 310
    party box 310 price in sri lanka
    party box 110
    party box 110 price in sri lanka
    party box speaker
    party box shop in pitakotuwa
    speakers
    speaker box
    speaker price in sri lanka
    speaker cleaner
    speaker price
    speaker shop in sri lanka
    subwoofer
    subwoofer price in sri lanka
    subwoofer speaker
    subwoofer amplifier
    subwoofer box design
    subwoofer speaker price in sri lanka
    subwoofer shop in sri lanka
    buffel set
    buffel set price in sri lanka
    amp
    amplifier price in sri lanka
    amplifier board price in sri lanka
    amplifier circuit
    bluetooth speaker

ความคิดเห็น • 205

  • @truthonly4476
    @truthonly4476 3 หลายเดือนก่อน +4

    Branded ඒව නන් නෙමේ අඩුම ගානෙ ගොඩක් ඒව හයි කොපිවත් නෙමේ ඒත් 3 වීල් / බස් වලට නම් සෙට් වෙන ගොඩක් බඩු තියෙනව අඩු වියදමින් ඒ අයට සෙට් වෙන ඒව තියෙනව ❤ හැමෝම ඔරිජිනල් හොයන්නෙ නෑනෙ ඉතින් 😊

  • @romeshayodya2158
    @romeshayodya2158 9 หลายเดือนก่อน +17

    අයියේ හොඩක් අය හොයන දෙයක් තමයි Outdoor sound setup. ( Bin , Single top, dobel top,amp,mixer, crosower, Dj light. ඒ පිලිබදව ඔයාගෙන් review එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා. මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🤍👍🤝

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +1

      😍😍😍👍👍👍👍ගේන්නම් මල්ලි

  • @maheshmolligoda9062
    @maheshmolligoda9062 7 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරිමක් ස්තූතියි..

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 9 หลายเดือนก่อน +11

    සව්න්ඩ් සිස්ටම් සම්බන්ධ වීඩියෝ නම් ගොඩක් වටිනවා

  • @user-xn1on7yf2l
    @user-xn1on7yf2l 9 หลายเดือนก่อน +2

    වටින video එකක් ❤❤❤

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 9 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් ❤🎉

  • @user-ur1no6yp2c
    @user-ur1no6yp2c 9 หลายเดือนก่อน

    Niyamai wadasatahanak😊😊😊

  • @samithrasanjana9312
    @samithrasanjana9312 9 หลายเดือนก่อน +5

    නියමයි ,අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්....❤

  • @judejanam7242
    @judejanam7242 6 หลายเดือนก่อน +2

    ස්තුතියි වටින දෙයක් 👍🏼

  • @maddagaming1533
    @maddagaming1533 9 หลายเดือนก่อน +1

    dewani shop eken thamai man mage 1st amp eka gaththe..O/L karaddi...2006 wage...😍😍😍😍

  • @bhathiya9474
    @bhathiya9474 9 หลายเดือนก่อน +5

    සෑහෙන්න වටිනවා..මේ වගෙ අලුත් වීඩියෝස්....❤❤❤❤

  • @pvtgrana9629
    @pvtgrana9629 9 หลายเดือนก่อน +2

    පට්ට ගනන් බ්‍රෝ

  • @shehanbuddika1655
    @shehanbuddika1655 9 หลายเดือนก่อน +8

    ලස්සනට හැම දේම පැහැදිලි කලා සුපිරියක් ➸❤

  • @amilabwela
    @amilabwela 3 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක ගැම්මක් තමයි

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b 9 หลายเดือนก่อน +1

    සුපිරි Video එක වට්නවා...❤

  • @pasindulakshan7419
    @pasindulakshan7419 7 หลายเดือนก่อน +2

    වාහන වලට එන ස්පීකර් වීඩියෝ එකක් ඕනි

  • @rasikaweerathunga1070
    @rasikaweerathunga1070 9 หลายเดือนก่อน

    මාරම විඩියො එකක් thank u

  • @Dhanukakw
    @Dhanukakw 4 หลายเดือนก่อน +1

    Watina video ekak😊eyalage COD thibbanan maru

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 9 หลายเดือนก่อน +15

    ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා. ස්තූතියි මල්ලි.

  • @jagathkumara6815
    @jagathkumara6815 9 หลายเดือนก่อน +2

    Bro...mama hoyapu video akkak.(Hoda adahask gattha)
    THANK BRO......🙏

  • @jagathpushpakumara1038
    @jagathpushpakumara1038 9 หลายเดือนก่อน

    එක නම් ගොඩක් වටිනවා

  • @pubuduakalankawatthuhewa4089
    @pubuduakalankawatthuhewa4089 8 หลายเดือนก่อน

    Sahenna watinawa. Good luck!

  • @user-yg6qz3ei8w
    @user-yg6qz3ei8w 3 หลายเดือนก่อน +1

    Elama😊

  • @dilamani
    @dilamani 9 หลายเดือนก่อน

    Thanks for this video

  • @upalialvis3422
    @upalialvis3422 7 หลายเดือนก่อน

    අනේ සුපිරි.ඔයාගේ වීඩියෝ මං හෙව්ව චැනල් එකක් ❤️❤️
    තව හොද වීඩියෝස් ඕනේ

  • @hashini1871
    @hashini1871 8 หลายเดือนก่อน +1

    සුපිරි මේ විඩියෝ දවසට දෙපාරක් බැලුවා specar emty box amp

  • @malithanthony5400
    @malithanthony5400 9 หลายเดือนก่อน

    Good review bro 👍

  • @ekanayakespc
    @ekanayakespc 9 หลายเดือนก่อน

    වටිනවා වීඩියෝ එක..Thank you ❤️❤️

  • @user-ws5up9pt6b
    @user-ws5up9pt6b 9 หลายเดือนก่อน

    මතකයි නේ 😍

  • @virajsanjeewa7955
    @virajsanjeewa7955 8 หลายเดือนก่อน

    Outdoor sound setup Video ekak karanta PRO SOUND (PVT) LTD shop ekata yanta

  • @jagathbandara9191
    @jagathbandara9191 9 หลายเดือนก่อน

    Thanks bro ❤❤❤❤❤❤❤❤

  • @ishilithamasha7820
    @ishilithamasha7820 9 หลายเดือนก่อน +2

    **first watching 🔥 **
    **still watching Now**
    **valuable sharing**

  • @user-gt8up9bh5k
    @user-gt8up9bh5k 9 หลายเดือนก่อน

    Sounds Good 👍

  • @chamientertainment5397
    @chamientertainment5397 9 หลายเดือนก่อน

    Video eka nm hodai eth othana thinne hoda badu memei

  • @lasithaminith8584
    @lasithaminith8584 9 หลายเดือนก่อน

    නියමයි මල්ලි

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 9 หลายเดือนก่อน +1

    Elakiri 😁👍👌

  • @thineththeekshana6444
    @thineththeekshana6444 9 หลายเดือนก่อน +20

    💥අයියට පුලුවනම් Jbl Party Box Review එකක් ගේන්න .එහෙම Review එකක් අනිවා ඔයාගෙන් ඕන 💥

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +4

      අනිවා ගේන්නම් මල්ලි👍👍..

    • @dilamani
      @dilamani 9 หลายเดือนก่อน

      Matath oni

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 9 หลายเดือนก่อน

    meknm best

  • @excellentmusic5884
    @excellentmusic5884 หลายเดือนก่อน

    👍

  • @thilinabhagya9173
    @thilinabhagya9173 2 หลายเดือนก่อน

    Top එකෙයි bass bin එකෙයි වෙනස?

  • @muvinduchiran5564
    @muvinduchiran5564 8 หลายเดือนก่อน

    වටිනෝ..❤

  • @user-ws5up9pt6b
    @user-ws5up9pt6b 9 หลายเดือนก่อน +2

    අයියා thanks මචං ඇති යන්තම් දැම්මා ❤️

  • @ranshikadilshan2268
    @ranshikadilshan2268 9 หลายเดือนก่อน

    මං හොයහොය ඉදියේ මේ වගේ වීඩියෝ එකක් 🌚❤️‍🩹

  • @kasunrashmika661
    @kasunrashmika661 9 หลายเดือนก่อน

    Supiriiii 😘😘👌

  • @user-df7hd4hn7q
    @user-df7hd4hn7q 4 หลายเดือนก่อน

    Ayiye Thawa Coloba Thiyena Audio Accessories Kadawal Wala. Thawa Video

  • @sajithsamaraweera272
    @sajithsamaraweera272 9 หลายเดือนก่อน

    Super🎉

  • @sehanudara6807
    @sehanudara6807 9 หลายเดือนก่อน +2

    අඩෝ උබ නම් දෙයියෙක් නෙවෙයී දේවාලයක්❤

  • @thishuladeepa4362
    @thishuladeepa4362 9 หลายเดือนก่อน

    අයියේ මට සාවින් වේගා දෙකක් හදන වීඩියො එකක් දෙන්නකො අයියට දීර්ගායුෂ ලැබේවා අපි නොදන්න ගොඩක් කරැණු අයියා කියලා දෙනවා පැහැදිලිව ❤❤

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h 2 หลายเดือนก่อน

    ත්‍රී විල් බෆල් කරන්නකෝ අන්කල් මාත් කැමති හොද බෆල් සෙට් එකක් ගන්න

  • @user-kx8uq6nl3g
    @user-kx8uq6nl3g 4 หลายเดือนก่อน

    Mama amp akak aran aka dawasai wada kara phuwada aran giya maru karat na. Ganna apa amaruwa watai

  • @thushansraneeth4606
    @thushansraneeth4606 9 วันที่ผ่านมา

    Agall 12 ispikar 4 ona kiyada gana

  • @udithathakshila7362
    @udithathakshila7362 9 หลายเดือนก่อน +2

    Machan mama ubage video balanawa oya shop walata ගිහින් tiyenawa mun customer care dan ne munta ewa api උගන්වන්න ඕනේ. Mungen vistthara ahanna be mun ganan gan ne.

  • @janakaprasad2118
    @janakaprasad2118 9 หลายเดือนก่อน

    spikars 12 kiyada

  • @user-ib9qn2gi6b
    @user-ib9qn2gi6b 25 วันที่ผ่านมา

    අයියේ 30,000 තියෙන single top දෙකට ඈම්ප් එකක් එක්ක ගත්තොත් ඈම්ප් එක කීයක් විතර වෙනවද?

  • @sankarsanbro426
    @sankarsanbro426 9 หลายเดือนก่อน

    goooooooood

  • @rumekshdilhan3287
    @rumekshdilhan3287 9 หลายเดือนก่อน

    Godk watinawa

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 6 หลายเดือนก่อน

    Subwoofer ගැන වෙනම විඩියෝ එකක් දාන්න ..

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  6 หลายเดือนก่อน

      ඉදිරියේදී ගේන්නම්

  • @ThejanGaweshka
    @ThejanGaweshka 3 หลายเดือนก่อน

    බස් ගෙන වීඩියෝ එකක් කරන්න

  • @amilarohan6971
    @amilarohan6971 9 หลายเดือนก่อน +7

    තව කඩ තියනවා එවත් බලමුකෝ නියමයි

  • @DASUN335
    @DASUN335 7 หลายเดือนก่อน

    Ayye threeweel seat onee

  • @Chanaka97
    @Chanaka97 9 หลายเดือนก่อน

  • @dilanharshana589
    @dilanharshana589 9 หลายเดือนก่อน

    Music instruments ගැන video 1 dennkoo

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ගේන්නම් 👍👍

    • @dilanharshana589
      @dilanharshana589 9 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216 thank you broww 🤟💪🏻

  • @shehanbuddika1655
    @shehanbuddika1655 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lahirugunathilaka5627
    @lahirugunathilaka5627 9 หลายเดือนก่อน

    ❤❤

  • @rajithaamunu9065
    @rajithaamunu9065 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 5 หลายเดือนก่อน

    Speaker parts ea kiyanne, cone eka, spider eka, voice coil eka, mewa ganna thenak tiyenawada

  • @pradeepkasun3004
    @pradeepkasun3004 9 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @dnelectronic847
    @dnelectronic847 3 หลายเดือนก่อน

    Mara adui ne.

  • @onadeyak3292
    @onadeyak3292 9 หลายเดือนก่อน +1

    Drone video ekk one❤

  • @pruthuvidesilva2610
    @pruthuvidesilva2610 2 หลายเดือนก่อน

    Double top speakers ජෝදුවක් ගන්න ඕනි තැනක් ඕනි කොටුවෙන්

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 8 หลายเดือนก่อน +1

    මිලනම් ගොඩාක්ම වැඩියි.

  • @milroykoelmeyer
    @milroykoelmeyer 9 หลายเดือนก่อน

    Trans to singhala
    l want to know were l can buy VANTAGE
    JAPAN amps spkzs Ect. ln colombo
    Ngb.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Sorry I dont know it exacly....I will let you know If I get to know such a place..❤

  • @thiruchealwam218
    @thiruchealwam218 8 หลายเดือนก่อน

    Mang keya bro oyake at balala poru baylla kannea uong

  • @lara7447
    @lara7447 9 หลายเดือนก่อน

    12:40 අගල් 4 ස්පීකර්ස් දෙකමද 4000

  • @film4305
    @film4305 9 หลายเดือนก่อน +2

    අයියේ ඩ්‍රෝන් ග්‍රෝපෝ අඩුවට ඕනි❤❤❤❤❤

  • @slcricketlovers4142
    @slcricketlovers4142 9 หลายเดือนก่อน

    aiye cricket badu gana video ekak damu🤙🤙

  • @vinodnilupul8129
    @vinodnilupul8129 9 หลายเดือนก่อน

    Speaker voice coile / cone ganna thiyenawada🤔

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      මෙතන ඇති shops වල numbers තියෙනවා call එක්ක දීල බලන්න..👍

  • @chamindadisanayaka3954
    @chamindadisanayaka3954 หลายเดือนก่อน

    තනිකර හොරු

  • @Sasanka.2
    @Sasanka.2 9 หลายเดือนก่อน

    Cervin ne ne😢

  • @sameera7580
    @sameera7580 9 หลายเดือนก่อน

    cctv camera gann that kiyanna ko Aduwata video aka karanna

  • @ThilinaSL
    @ThilinaSL 9 หลายเดือนก่อน +1

    JBL clip 3 එකේ parts තියෙද?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Shops වලට call එක්ක දීල බලන්න brother ..👍

  • @kavindudeshan3829
    @kavindudeshan3829 9 หลายเดือนก่อน

    88 බිල්ඩින් එකේ වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් වටිනෝ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Video ekak tiyenawa channel eke 👍👍

  • @chamiruthinoda2429
    @chamiruthinoda2429 9 หลายเดือนก่อน

    වීඩියො එක නම් මරු .හැබැයි ඊයෙට කලින් දාන්න තිබනම් හොදයි .ඊයෙ ඔය හරියට ගියා .

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      😊👍👍අයියෝ ඒකත් එහෙමද😊

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 9 หลายเดือนก่อน +1

    මන් ඉල්ලපු එක❤❤❤

  • @madurachandrasiri263
    @madurachandrasiri263 8 หลายเดือนก่อน +1

    යාලුවා පුලුවන්නම් මේ සම්බන්ධ හොද කොලටි බෑන්ඩ් මෙව් විදිහට ව්ස්තර කරන්නකො

  • @samanthakumarasinha-1683
    @samanthakumarasinha-1683 6 หลายเดือนก่อน

    Bans kolatiya kiuwe ne

  • @manjulaudaya7748
    @manjulaudaya7748 9 หลายเดือนก่อน

    Original yamaha newei

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      ow..original me ganan walata denna bene...High copy kiyala kiuwe👍👍

    • @manjulaudaya7748
      @manjulaudaya7748 9 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216 ou eka hari

  • @chamidurashen2825
    @chamidurashen2825 9 หลายเดือนก่อน

    Jbl අගල් 15 ටොප් දෙකක් හයි කරගන්න පුලුවන් ද පෙට්ටි දෙහෙකට

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Shop wala phone number thiyenawa ...call karala balanna 👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 หลายเดือนก่อน

    ජරාව

  • @fhchfass171
    @fhchfass171 3 หลายเดือนก่อน

    Bapal dal ganna puluwanda

  • @pkbkumara8824
    @pkbkumara8824 9 หลายเดือนก่อน +1

    ඔතන තියෙන එක තැනකට ගියා විවිධ මිළ අනුව භාණ්ඩ තෝරන්න ගියාම ඕන නම් ගන්න නැතිනම් යන්න ගානට කතා කලා

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +2

      පිටකොටුවේ අයට ඕන තරම් bussiness තියෙනවා ...එයාලා ඒ නිසා එච්චර customerlaව වෙන තැන් වල වගේ care කරන්නනේ නැතිවෙන්න පුලුවන් ..හැමෝම නෙවෙයි...සමහර shop වලින් එහෙම වෙන්න පුලුවන් ....

  • @dimuthukumara9370
    @dimuthukumara9370 4 หลายเดือนก่อน

    ඔවා බඩු ගනන් .

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 9 หลายเดือนก่อน +2

    මීට වැඩිය ලොකු sound වීඩියෝ එකක් බලමුද

  • @slnirajofficial
    @slnirajofficial 8 หลายเดือนก่อน

    අයියේ ඕය 3 වෙනි shop එකේ amplifier delivery කරනවාද

  • @VihagiDawumini
    @VihagiDawumini หลายเดือนก่อน

    Mekoheda

  • @Pcwithoska
    @Pcwithoska 5 หลายเดือนก่อน

    Hodai..masayi dekai...oya kiyana kathandara nee..😢😢😢

  • @user-jp3my1ho2v
    @user-jp3my1ho2v 5 หลายเดือนก่อน

    තනිකර කුනුගොඩවල් මෙලො රහක් නැ කඩ සෙට් එකෙම බඩු...😢😢😢

  • @kalumchamara-bl3gc
    @kalumchamara-bl3gc 4 หลายเดือนก่อน

    Empty box kiyada..

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  4 หลายเดือนก่อน

      Shop eke phone number eka tiyenawa video eke call karala ahanna ..😀👍

  • @Samanthasinhalasonsfilmst.v
    @Samanthasinhalasonsfilmst.v 9 หลายเดือนก่อน

    Aye hadun kuru thoga ganna thena widiya kiyanna

  • @malithperera3662
    @malithperera3662 9 หลายเดือนก่อน

    badu nam sahenna ganan aiya.thawa aduwata thiyanawa,e thanuth hoyala video danna aiya.