How to Assembly one by one 200w Power Amplifier ✅ How to Make a 200w Amplifier

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ඉලෙක්ට්‍රොනික් නොදන්න කෙනෙකුට වුනත් හදන්න පුලුවන් විදිහට කෑල්ලෙන් කෑල්ල විස්තර ඇතුව සරලව වීඩියො එක සකස් කර ඇත.
    How to Assembly one by one 200w power Amplifier - Build a 2 Channel Power Amplifier
    --------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    -----------------------------------
    instagram👉 / electroniclokaya
    -----------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    --------------------------------
    / @electroniclokaya
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ---------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #amplifier_Assembly #200w_Amplifier power amplifier, cheap 200w amplifier, 200w audio amplifier, 200w speaker amplifier, cheap 2.1 amplifier, dayton audio tcp115-8, tcp115-8, tcp115-4, dayton tcp115 power amplifier, cheap 200w amplifier, 200w audio amplifier, 200w speaker amplifier, cheap 2.1 amplifier, dayton audio tcp115-8, tcp115-8, tcp115-4, dayton tcp115, how to make amplifier, power amplifier Kaise banaen, amplifier Kaise banaen, amplifier banane, make a power amplifier, amplifier kaise banaya

ความคิดเห็น • 1.1K

  • @wasanthasampath1168
    @wasanthasampath1168 ปีที่แล้ว +26

    නියමයි අයියෙ මමත් පොඩි කලෙ amplifier හැදුවා 20W 40W 60W FM Radio esemble කරා ඔයාගෙ video බලලා තමයි අයෙත් electronic වැඩකරන්න අස හිතුනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @mlalith32
      @mlalith32 ปีที่แล้ว

      වසන්ත, දන්නවැඩේ දිගටම කරන්න ඔය දැනුම තියෙන කට්ටිය දැන් අඩුයි. ජයවේවා

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +1

      @@mlalith32 මම නවය වසරෙ මම බල්බ් රෙපෙයාර් කරනව රෙඩියො හදනව .ට්‍රාන්ස්ෆොමර් ඔතනව ..තාම ඇම්ප් නම් හදන්නෙ නැහ්😇

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      ඔයාගෙ වට්සප් නම්බරෙ දෙනවද

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      @Lovindu Dewanmini 😁 ithin pk huththige putho mata pukda mama 230n thama pako vada karanne trsfomer othanava gedra wirin kala ay thota arake amaruvada vesige avajathaka hukanna

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 4 หลายเดือนก่อน +1

    මමත් school යනකාලේ ඉදන්ම amplifier වලට ආසයි. ලංකාවට ආවම මගේ 200w amplifier එකෙන් සින්දු අහනවා.

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 ปีที่แล้ว +6

    යාන්තම් නෙවේ හොදටම ප්‍රමාණවත් සුපිරි තවත් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @isuru2816
    @isuru2816 ปีที่แล้ว +2

    ආයෙත් ඉතින් කතා දෙකක් නෑ... සුපිරියටම සරලව කියලා දීලා තියෙනවා.. මමත් ඔය විදිහටම හදන්න උත්සහ කරනවා.. බොහොම ස්තූතියි අයියේ..❤️❤️❤️❤️❤️👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @rukshankavishka1246
      @rukshankavishka1246 7 หลายเดือนก่อน

      46v 46v denna puluwanda

  • @ruchirasandakelum5077
    @ruchirasandakelum5077 ปีที่แล้ว +6

    අයියේ මේ amplifier එකට bass, trible,volume control සම්බන්ධ කරන විඳිය ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ... බුදු සරණයි... ජය වේවා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අනිවාරෙන්

    • @queenLK
      @queenLK 5 หลายเดือนก่อน

      waiting 🎉

  • @dilanshalika7363
    @dilanshalika7363 ปีที่แล้ว +2

    පට්ට හොඳ පැහැදිලිවට කියලා දෙනවා,
    හොඳ 2.1 amp එකක video එකක් කරන්න

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 ปีที่แล้ว +8

    මමත් ඔබතුමාගෙ වීඩියෝ බලනවා.අපි බෝඩ් එකක ඇම්ප්ලිෆරයක් හැදුවට ඒකෙ කොටස් එකින් එකට වෙන්නෙ මොකක්ද කියල සමහර විට දන්නෙ නෑ..ඒ කිව්වෙ class A ,B,AB..ඔය වගේ ඇම්ප්ලිෆර් වල සිග්නල් එක ගමන් කරන signway එක මොනවගේද වගේ දේවල්..NPN PNP ට්‍රාන්සිස්ටර් වල සිග්නල් එක ස්විච් වෙන්න..කලෙක්ටර් එමීටර් බේස් කොහොමද වැඩ කරන්නේ..රෙසිස්ටර් වලින් කොච්චර වෝල්ට් එක අඩු වැඩි වෙන විදිහ ඒක හරහා කොච්චර ඇම්පියර් එකක්ද යන්නෙ..වොට් කීයක එකක්ද එතනට ගැලපෙන්නෙ...ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් වලට එනකම් කොහොමද සිග්නල් එකක් එන්නෙ ..ඩ්‍රයිවර් බෝඩ් එකක් හදාගන්නෙ කොහොමද..වගේ ඇම්ප්ලිෆරයක pcb එකක් කියවන්න පුලුවන් විදිහෙ වීඩියෝ එකකුත් කරන්න..සිංහලෙන් කරපු review නෑ..ඉන්ග්‍රීසි..හින්දි.දෙමළ වලින් නම් තියෙනවා..ඒව බැලුවට එයාල කියන ඒව තේරුම් ගන්න අමාරුයි...පුලුවන් නම් එහෙම වීඩියෝ එකක් කරන්න..දන්නෙ නැති අපිට ගොඩක් වැදගත් වෙනවා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +4

      ඔව් එහෙම නම් එකින් එකට වෙන වෙනම විඩියෝ හදන්න වෙයි, හැබැයි මේ වෙනකම් ඔයා විතරයි ඔහොම දෙයක් ඉල්ලුවෙ ,වැඩෙ කියන්නෙ කට්ටියට බෝරින් වෙයිද දන්නෙ නෑ වීඩියෝ බලන එක ඩු කරයිද දන්නෙ නෑ බලමුකො

    • @sasabro9016
      @sasabro9016 ปีที่แล้ว

      Apith balaninnawa aiye ehema video set ekak danawanam unanduwak thiyena ayata godak wedagath wei

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      @@sasabro9016 ඔය කියන හැමදේම එක වීඩියෝ එකකට ඇතුලත් කරන්න බැරිවෙයි ඒ ඒ දේවල් කියන්න ඕනි වීඩියෝ වලින් ටික ටික කියල දෙන්නම් මේ කියපු සහරක් දේවල් කලින් වීඩියොවලිනුත් කියල ඇති

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 หลายเดือนก่อน

    මම බොහොම අසවෙන් බලන විඩියෝ පෙලක් පැහැදිලි කිරිම සුපිරි බොස් සුබ දවසක් 👍

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +4

    නියෙමයි හොඳට තේරුම් ගන්න පුළුවන් 😀❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ruchiramax2481
    @ruchiramax2481 ปีที่แล้ว +2

    Niyamai aiye. Godak pahadili kiyala dena de.

  • @danujaperera9039
    @danujaperera9039 ปีที่แล้ว +4

    ඔයාගේ videos ගොඩක් හොඳයි.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..දිගටම මේ වගේ වටින දේවල් කරන්න ලැබේවා..!!අයියේ මේ 200W board එක Stereo නැතුව Mono එකකට Convert කර ගන්න විදියක් කියලා දෙන්න පුළුවන් ද...ලොකු උදව්වක්...❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️ හරි මල්ලි බඩු හොයාගන්න පුලුවන් විදිහට ඉදිරියට වීඩියෝ දෙන්නම්කො

    • @danujaperera9039
      @danujaperera9039 ปีที่แล้ว +1

      නෑ නෑ අයියේ මං ගාව මේ amp එකම තියෙනවා...මට ඕනේ ඒක Stereo නැතුව Mono කරගන්න.. තනි speaker එකකට Mono output එකක් ගන්න විදිහට වෙනස් කර ගන්න....ඒක කරන විදිහ කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...Reply කරාට ගොඩක් ස්තූතී❤😍

    • @PradeepPradeep-fd9mb
      @PradeepPradeep-fd9mb ปีที่แล้ว

      Me badu gennane kohenda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@PradeepPradeep-fd9mbඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

    • @slchin8936
      @slchin8936 ปีที่แล้ว

      Colombo ganna thanak kiyannako

  • @dananjayatharusha343
    @dananjayatharusha343 หลายเดือนก่อน

    🙏 හොද දැනුවත් කීරීමක් ❤️

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 ปีที่แล้ว +3

    අම්බොහ් ඒක....නියමයි...😘👌🔥❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sisirakumara4946
    @sisirakumara4946 หลายเดือนก่อน +1

    මමත් අයියගෙ ව්ඩියෝ එකක් බලල
    Battery charger හැදුවා නියම යි

  • @sachinthajanith9168
    @sachinthajanith9168 ปีที่แล้ว +4

    TDA7293 / 7294 දෙකෙන් එකකට stereo amplifier එකක් හදන විදිය ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හ්ම්

    • @dilrajsiriwardhana9020
      @dilrajsiriwardhana9020 ปีที่แล้ว

      ඒක නම් හරිම වටිනවා .pcb එකක් තියනවා නම් නියමයි.

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 หลายเดือนก่อน +1

    අයියා ඔය බොඩ් එක ගන්නෙ කොහෙන්ද මට කියන්නකො ඔයාගෙ වැඩසටහන් සුපිරි

  • @rashiyaperera
    @rashiyaperera ปีที่แล้ว +5

    මේක පොඩි අදහසක් විතරයි, ඔය amps වල sound testing කරද්දී speakers නිකන් තියන්න එපා, box එකක් ඇතුලේ තියන්න, බෆල් 2ක් විදිහට. එතකොට sounds ගැන හරියටම idea එකක් ගන්න පුළුවන්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ඔව් ඔව් ඒක මං දන්නව මල්ලි කලින් ඒවයෙ එහෙම තමයි චෙක් කරෙ මෙක ස්පීකර් එලියෙ තියල ගන්න ඕනී උනා ඒකයි

    • @rashiyaperera
      @rashiyaperera ปีที่แล้ว +1

      @@ElectronicLokaya ආ හරි හරි.. Keep it up... මම ගොඩක් දේවල් ඉගෙනගන්නේ ඔයාගෙන් තමයි... ඒක නිසා පොඩි වෙනසක් උනත් මට දැනෙනවා ❤

    • @udayakumara3361
      @udayakumara3361 ปีที่แล้ว +2

      Meme badu set eka ewanna kiyak weida sar . thiyenawa nam kiyanna Mata ona

    • @ajithpriyantha6887
      @ajithpriyantha6887 7 หลายเดือนก่อน

      C5200 Power transistor ekak dan ලංකාවේ 450k wage wenawa

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว

    සර් දැනුවත් කිරිිම ඉතාමත් සතුටුයි මට ඇත්ත ටම එකක් හදන්න හිතුනා ස්තුතිය ි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @suniljayakody3705
      @suniljayakody3705 ปีที่แล้ว

      මදර් බොිඩිි එක ලබා ගන්න පුළුවන් කොහෙමද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@suniljayakody3705 අම්මෝ කොමන්ට් වලින් මේකට කී දෙනෙකුට උත්තර දීල ඇද්ද කොමන්ට් බලන්න

  • @champikamanojith1914
    @champikamanojith1914 ปีที่แล้ว +3

    සුපිරි video එකක් නියමයි. අයියේ මගේ ගාවත් තියේනවා 200w amplifier එකක්.මම ඒක assembly කරා වැඩ ඒත් එකට supply voltage eka 5 ampere 28v dual supply ඕනේ. මම ඒකට 3 ampere දෙකක් parallel කරලා දුන්නා. මට ඒකට 5 ampere 28v dual supply smps eka දැම්මොත් හරි යයිද. මම circuit diagram eka දාන්න පුලුවන් ද. Smps එකට නැත්නම් video eka හරි දාන්න. අනේ plz. කරලා දෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +5

      සර්කිට් එක බලමුකො මං අප්ලෝඩ් කරපු දවසට ලින්ක් එක ඩිස්ක්‍රිප්සන් එකේ දාල තියන්නම්කො 28 ඩුවෙ ඇම්පියර් 8ක් වගෙ නියෙමයි ඇම්පියර් වැඩි නම් නියෙමයි

    • @champikamanojith1914
      @champikamanojith1914 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ඔයාගේ WhatsApp number එක මට තව දේවල් වගයක් තියෙනවා

    • @suniljayakody3705
      @suniljayakody3705 ปีที่แล้ว

      ඇමිප් එකේ සවුන්ඩිි වැඩි කරන්නේ කොහොමද ?@@ElectronicLokaya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@suniljayakody3705 වොලියුම් එකක් දා ගන්න වැඩේ ඉවරයිනෙ ඇයි මොකද්ද මල්ලි පස්නය?

    • @user-xd7nl3so3u
      @user-xd7nl3so3u 2 หลายเดือนก่อน

      Ayiye man gawa thiyenne 29v transformer ekak. Dual kalama eka patthaka 46v enawa. Eka awulak na neda

  • @yasithsvision5409
    @yasithsvision5409 ปีที่แล้ว +2

    නියමයි අයියේ,මට පොඩි ප්‍රශ්නයක් තියනවා .ඕකෙ පොඩි transformer එක මොකද්ද usb kit එකටද?

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +3

    මේක usb කිට් එකට හයි කරන්නත් පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඕනිම ඇම්ප් එකකට පුලුවන්

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 18 วันที่ผ่านมา +1

    මම ඕක හැදුවා. ස්පීකර් වයර් වලින් කරන්ට් එක එනවා. ලොකු හම් එකක් එනවා.

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +3

    ඔය සම්පුර්ණයෙන් ඕකම හදන්න කියලා දෙන්න අනේ ගොඩාක් ලොකු උදව්වක් ගුරුතුමානනී 😥

    • @prinsiskuduragepriyantha9207
      @prinsiskuduragepriyantha9207 ปีที่แล้ว +1

      මම හැදුවා ගුරුතුමනි risistr ratwenawa මොකද කරන්නේ කියලා දෙන්න ගුරුතුමනි

  • @NadishanRasanjana-uv9pz
    @NadishanRasanjana-uv9pz ปีที่แล้ว +1

    අයියෙ මාත් ඕක කඩෙන් ගෙනහ් හදුවා.ඒත් වැඩ නෑනෙ හරියට.සද්දෙ නෑ.සිරි සිරි ගාල සද්දෙත් එනව.කඩෙන් දීපු බඩුවල පොඩි වෙනසකුත් තියනවා.c945 වෙනුවට c828A දීල තියෙන්නෙ..

  • @Senaa...
    @Senaa... ปีที่แล้ว +3

    ඒ circuit එකට input කරන වොල්ටේජ් එක කීයද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      28 ෆුල්වේව් ඇම්පියර් 8

    • @shanmusic-eh2cf
      @shanmusic-eh2cf ปีที่แล้ว

      Aiye 28/0/28 trnfomr akkin power dunnata kamak nedda

  • @tv187
    @tv187 4 หลายเดือนก่อน +1

    අයියේ මම මේ ඈම්ප් එක හැදුවා හැබැයි මගේ ටාස්ෆෝමර් එක 24w එකක් තමයි තියෙන්නේ හදල මම දුන්නා කරන්ට් එක කිසිම සද්දයක් නැහැ ..කන්ඩසර් එකකුයි රෙටිවෑරයෙකුයි දාලා තමයි මම කරන්ට් එක දුන්නේ..dc කරලා..ඒ නිසාද සද්ද නැත්තේ..

  • @udayasaman589
    @udayasaman589 11 หลายเดือนก่อน +2

    Aiye meka shop eken ඉල්ලන්නේ pcb bord kiyalada? Plz reply aiye.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน +1

      වොට් 200 ඇම්ප් බෝඩ් එක කියල ඉල්ලන්න

  • @niroshanajith6512
    @niroshanajith6512 2 หลายเดือนก่อน +1

    Math hadawa niyamai tnx ❤

  • @lasithmalinga6540
    @lasithmalinga6540 ปีที่แล้ว +2

    50 හ 50 ඩුවෙල් කරන්ට් සප්ලයි ට්‍රාන්ස් සිස්ටර් ඇම්ප් එකක ස්ගිට් ඩ්‍රයගම් එක දාන්නකො අනේ අයියේ ප්ලීස් 😢❤ ඔයාගෙන් උදව් ඕනම කරන අවස්තාවක් මේක

  • @mlalith32
    @mlalith32 ปีที่แล้ว +1

    නියමයි සුපිරි thank you.

  • @erandapriyadarshana7637
    @erandapriyadarshana7637 ปีที่แล้ว +1

    Oyata theruwan saranai!!!

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 ปีที่แล้ว

    අයියා වීඩියෝ එක මරු. සිංගර් බෆල් වල ඇම්ප් පිච්චෙනවා ඒකට සුදුසු විඩියෝ එකක් දාන්න. බලන් ඉන්නවා.. ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනවා. දැනටත් මගේ බෆල් එකේ එක පැත්තයි වැඩ. thanks❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් බලමුකො ඒ වගේ එකක් සෙට් උනාම වීඩියෝ එකක් කරන්න

  • @lasithmalinga6540
    @lasithmalinga6540 ปีที่แล้ว +1

    නියමයි අයියෙ සුපිරි 👍😀 ඔය ඈම්ප්එකේ සර්ගිට් ඩ්‍රයගම් එක දෙන්නකො 🙏🙏🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ගූගල් එකේ තිබුන මල්ලි

  • @machiranthanauodya5037
    @machiranthanauodya5037 6 หลายเดือนก่อน +2

    මමත් හැදුවා🎉🎉

  • @nelumkumara1542
    @nelumkumara1542 ปีที่แล้ว +1

    Good video ela aiya math hadanawa meka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thanujaishara7399
    @thanujaishara7399 ปีที่แล้ว +1

    Niyamai ayye. Me bord eka ganna thinne kohenda ayye.

  • @electronicwadda
    @electronicwadda หลายเดือนก่อน

    Okata 50v dual supply ekak denna puluwanda denawanam monaada karanna ඕනෙ

  • @dilshadahanayaka1420
    @dilshadahanayaka1420 11 หลายเดือนก่อน +1

    අයියේ මගෙ ලග තියෙන බෝඩ් එකේ C 5198, 1941 ට්‍රාන්ස්සිස්ටර් තියෙන්නේ .. ඒවා පිච්චිලා තියෙන්නේ. ඒ වෙනුවට C 5200, 1943 ට්‍රාන්ස්සිස්ටර් දැන්මට ප්‍රශ්නයක් නැහැ නේද .. මේ වගේ video දිගටම කරන්න .. ගොඩක් ස්තූතියි ... බුදුසරනයි ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      පස්නයක් නෑ දාන්න පුලුවන්

  • @tharushadilshan6812
    @tharushadilshan6812 ปีที่แล้ว +2

    නියමයි මමත් දැන් සතියකට විතර කලින් ඔය ඈම්ප් එකම හැදුවා 💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @suranjisanjeewa3774
      @suranjisanjeewa3774 ปีที่แล้ว

      meke eka paththak hadala mono wada karanna puluwanda?

    • @ajanthadarmasiri1674
      @ajanthadarmasiri1674 ปีที่แล้ว

      200w amp eke bord ekai badu tikatai kiyak vithara unada yalu.

    • @sl836
      @sl836 ปีที่แล้ว

      Mekata valt kiyak denna onada

    • @sampathbro8079
      @sampathbro8079 ปีที่แล้ว

      කොහෙන්ද ගත්තේ ගාන කීයද

  • @hasimusic3567
    @hasimusic3567 4 หลายเดือนก่อน +1

    අයියේ පුළුවන් නම් කාඩෙන් ic ගාද්දී හොඳයි ද කියලා බලාගන්න පුළුවන් වීඩියෝ එකක් දාන්න කෝ ඔයා කියල දීපු විදිහට මමත් amlifer ගොඩක් හැදුවා ඒත් එකක් වත් වැඩ කාලේ නෑ මම මල්ටිමිටරෙන් chek කළා ඒවත් වැඩ ic එකේ තමා අවුල පුළුවන් නම් ic චෙක් කර ගන්න ක්‍රම ටිකක් කියල දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน +1

      මල්ටි මීටරෙන් අයි සී චෙක් කරන්න බෑ මල්ලි ඒකට ඒ ඒ අදාල අයි සී එකට වැඩ කරන සර්කිට් එකකට දාල බලන්න ගලවන්න දාන්න අයි සී සොකට් එකක් දාල සර්කිට් එක හදන්න ඕනී

  • @CHAMINDU367
    @CHAMINDU367 ปีที่แล้ว

    Aiyye transformer එක pen kit ඒවා සෙට් කරන විදියත් හදලා දෙන්නකො

  • @ruwanpradeep5341
    @ruwanpradeep5341 ปีที่แล้ว +1

    Oka hithana tharan loku wadak newei.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ඉතින් දන්නෙ නැති අය බොහොමයිනෙ ඒකයි මල්ලි

  • @sadahamsethuli2229
    @sadahamsethuli2229 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ වක් 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka1400 10 หลายเดือนก่อน +1

    ඔය Amp එකට voltage එක කියක් වෙනකං දෙන්න පුළුවන් ද

  • @vscinema5424
    @vscinema5424 8 หลายเดือนก่อน

    Supply voltage kochchr dunnoth da meke hodma sound ekk gnn puluvn

  • @tusharasampath8555
    @tusharasampath8555 ปีที่แล้ว +2

    Me jaathiya bord ekak maa gaawathiyenawaa..tansfomer eke dc karana danne naa..capasiter uf keeya wage ewada aiyaa gana oni😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වීඩියෝ එකක් දාල ඇති

  • @hirushasithumina1773
    @hirushasithumina1773 5 หลายเดือนก่อน

    Ok treevil batry ekt set karnn puluwand

  • @ntechlanka1473
    @ntechlanka1473 8 วันที่ผ่านมา +1

    Mama mekata 24 dunnama 5.6k resistor rath wenawa e hariyema thiyena a1015 transistor rathwenawa...c3280 nam hondatama rath wenawa aulak neddda...valtage adu ekak dunnama aound quality ne...rathwenne nam na ethakota..reply ekak ina

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 วันที่ผ่านมา

      මොනාහරි කෑලි අව්ලක් ඇති

  • @ledsystems6872
    @ledsystems6872 ปีที่แล้ว +1

    Oke eka paththak withara hadaway use karanna pulwanda eka paththak witharak

  • @sampathkolla9810
    @sampathkolla9810 9 หลายเดือนก่อน +1

    Tranpomar ake W gana balapanawada amplifier ake pitawena W ganata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් ඇම්පියර් එක සහ වෝල්ටේජ් එක බලපානව

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 ปีที่แล้ว +1

    Mame amplifire case eke thiyenne coil ekadda

  • @PathminiSamarakoo-pz2is
    @PathminiSamarakoo-pz2is 11 หลายเดือนก่อน +2

    mame stk ic amp (stk 4231)da hoda transistor amp da hoda

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว +1

    පොඩි amplifier circuit එකක් හදන විදිහත් දාන්නකො..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ගානක් දාල ඇති චැනල් එකට ගිහින් බලන්න

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ🖤💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Niyamai aiye supiri jayawewa👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-ec1fo1ef6p
    @user-ec1fo1ef6p 11 หลายเดือนก่อน

    අයියෙ bass tribal volume control කරන්න් හදන වීඩියෝ එකක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      පුලුවන් ඇයි මල්ලි?

    • @user-ec1fo1ef6p
      @user-ec1fo1ef6p 11 หลายเดือนก่อน

      @@ElectronicLokaya කරපු එකක් හරි තියනවන්ම් link එක දාන්න්කො අයියෙ.මේ amp එක මාත් හැදුව.ඒකට හයි කර ගන්න

  • @ashenkanishka4610
    @ashenkanishka4610 4 หลายเดือนก่อน

    Mata kiyala dennako hoda power bin amlifre ekak hadanne kohomada kiyala dennako. bass hodata thiyana. 15"speaker dala hadanna

  • @DileepaLiyanage-nr3ct
    @DileepaLiyanage-nr3ct 2 หลายเดือนก่อน

    මේ ප්‍රශ්නෙ වෙන එකක්...අයියෙ අර 2N3055 යකඩ ට්‍රාන්සිස්ටර් එක දාන්නැතුව් ඒකට ආදේශක ට්‍රාන්සිස්ටරයක් නැද්ද දන්නවද ....ඈම්ප් එකකට දාන්න

  • @user-if1qs4mk4z
    @user-if1qs4mk4z ปีที่แล้ว +1

    Mama oka haduwa eka pattakin podi hum ekk enawa saddet e patte tikk adui loku transister wala awulakut na

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පොඩි ට්‍රාන්සිස්ටර් හරියේ හෙම බලන්න ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් අනිව්වරෙන් චෙක් කරන්න ඕනී ඒවයෙ සප්ලයි හෙම

    • @user-if1qs4mk4z
      @user-if1qs4mk4z ปีที่แล้ว

      Thanks

  • @SarathKumara-pz6rc
    @SarathKumara-pz6rc 2 หลายเดือนก่อน

    Aiye me amplifier bord ekata 24V wennama onada dena input ekata. 23V ekak wage madida?

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 หลายเดือนก่อน +1

    STK 4191 amplifier එකේ transformer එක දෙන්න පුලුවන්ද

  • @gayanibuddika7137
    @gayanibuddika7137 หลายเดือนก่อน

    NJWO 281G පවර් ඈම්ප් එකක ට්‍රාන්සිස්ටර් එකක් , මේ ජාතිය ට්‍රාන්සිස්ටර් 08 ක් තියෙන ඈම්ප් එකක් W කීයක් විතර තියෙනවද , ට්‍රාන්ස්පෝමර් එක 124v/124v කියල දෙකක් ගහල තියෙනවා .

  • @Roldaoviana
    @Roldaoviana ปีที่แล้ว +1

    Congratulations

  • @Pradeepbandara-ys2cx
    @Pradeepbandara-ys2cx หลายเดือนก่อน +1

    Supiri❤❤❤❤❤❤❤❤❤❤

  • @samithchathuranga3740
    @samithchathuranga3740 2 หลายเดือนก่อน +1

    Aiye oke voltage kiyak denna puluvanda uparima

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      28 ඩුවෙල් සප්ලයි

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 9 หลายเดือนก่อน +1

    ස්තුතියි පළමුවෙන්ම ඔබ ලබා දෙ න මේ මහගු දැනුමට.. මම හිතුවේ මට මේ පී සී බී එක තැපෑලෙන් ගෙන්නගන්න පුළුවන් විදිහක්. පුලුවන්නම් කියන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ❤️ තැපාලෙන් දන්නෙනෑ ඩරාස් එකේ තියෙනව ඇප් එක දාගෙන ඕඩර් කරන්න

    • @ServiceOrchestramegastore
      @ServiceOrchestramegastore 9 หลายเดือนก่อน

      sthuthiyi@@ElectronicLokaya

  • @slsisters1781
    @slsisters1781 ปีที่แล้ว +1

    Aiya maltimiter aka use karana kohomda kiyala vido akk danwda ... digital multimeter and analog multimeter...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉදියෙදි වීඩියෝ එකක් ගේන්නම්කො

  • @AdithyaBandara-rm8qt
    @AdithyaBandara-rm8qt ปีที่แล้ว +2

    අයියේ මේකට දෙන්න පුලුවන් උපරිම වෝල්ටීයතාව කීයද 24v ද ඊට වැඩිය බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      28 දෙන්න 32ත් පුලුවන් ටිකක් වැඩියි

  • @user-uq8lr2qm1j
    @user-uq8lr2qm1j 11 หลายเดือนก่อน

    Aiye okata 40v 0v 40v dunna sound hodatama thibba tikadawasakin on karaddima eka peththak pichchuna 5200 original nam 80v dual karala denna puluwanda puluwannam oka mono karana video ekak dannako

  • @lasithasurath8065
    @lasithasurath8065 ปีที่แล้ว +1

    Supiri sir🤝

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 5 หลายเดือนก่อน

    Makata ප්‍රිamp akak set karaganna vidiyo akak dannako

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว

    Aiye 2955i 3055i taransister kalavamata 8k thiuena amp akak thiuenava mn gava akata 30v kiyala thama bord ake gahala thiuenne
    Ake balaya oya amp akat vada vadida
    Aka 12v duel suply valata samannyan vada karaida

  • @ledsystems6872
    @ledsystems6872 ปีที่แล้ว +1

    A 1015 saha H 1015 kiyana transistor 2 ekamada ,,, ehemath nathinam transistor warga 2kda
    Mama me amplifier pcb 1i parts tikai gaththa eth A1015 wenuwata H 1015 TRANSISTOR DIILA THIBUNE ME TRANSISTOR 2 GALAPENAWADA

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ගූගල් එකෙන් ඩේට ශීට් ඩව්න්ලෝඩ් කරගෙන බලන්න මොකද ඔය එච් නම්බර් එක වැඩිය යූස් කරන එකක් නෙවෙයි එකයි

  • @asankamadumadhawa5071
    @asankamadumadhawa5071 5 หลายเดือนก่อน

    0.5 ohms ලග තියන 100 ohms resister පිච්චෙන්නේ කොතන transistor dammadge උනහමද?

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +1

    ෆට්ට වීඩියෝ එක...❤❤❤❤❤😍😍😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @nethsarasuranga6979
      @nethsarasuranga6979 ปีที่แล้ว

      ඔබතුමගේ වීඩියෝ නිතර බලනවා අපේ පුතා...ඔබව සම්බන්ධ කර ගන්නා නම්බරයක් දාන්න පුලුවන් ද....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@nethsarasuranga6979 චැනල් එකේ එබවුට් වල නම්බර් එක දාලනෙ තියෙන්නෙ දවල් කාලෙදි ගන්න

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +2

    👍👍👍👍❤️බොහොම ස්තුතියි 🙏

  • @user-zu5zs8uo8h
    @user-zu5zs8uo8h 10 หลายเดือนก่อน +1

    අයියේ Wat 1000ක Amp එකක් හදනහැටි දාන්නකෝ

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว

    Maath meka haduwa. Honda pahadili sound Ekak thiyenawa. Aiyata thanks Dewi pihitai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @darkboy7166
      @darkboy7166 ปีที่แล้ว

      Badu tikata kiyak giyda 😕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@darkboy7166 කොමන්ට් බලන්න

  • @isharasandeepa2101
    @isharasandeepa2101 ปีที่แล้ว +1

    මේකෙ mono amp එක හදන වීඩියො එකක් දාමුකො pcb නැතුව 🙂

  • @ravindushammika9939
    @ravindushammika9939 ปีที่แล้ว +1

    2.1 subwoofer amplifier එකක් ගේන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වීඩියෝ එකක් කරල ඇති චැනල් 4ක් වෙනකම් හදන්න පුලුවන් විදිහට

  • @seesar3535
    @seesar3535 ปีที่แล้ว +1

    ඈම්ප් එකක් මුලක ඉදල කෑලි එකතු කරල හදන එකද ලාබ, කඩෙන් ගන්න එකද, කඩේ 2000 ඉදල තියෙනව, ( පිටකොටුවෙ)

  • @JanupaNandinu
    @JanupaNandinu 2 หลายเดือนก่อน +1

    24v transpomer eken oy amp ekt power denn bene

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      පුලුවන්. 28ක් තිබුනොත් තව හොඳයි

  • @poornapasindu3999
    @poornapasindu3999 26 วันที่ผ่านมา

    අයියෙ මේකට 5200 ic 2යි,1943 ic 2යි දැම්මොත් වැඩ කරයිද.,reply please ..😢

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 6 หลายเดือนก่อน +1

    අයියේ මේකට j audio single magnet 8 inch එකක් හොදයි නේ ද? මේ amp එකේ ඕම්ස් ගාන කීයද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      ස්පීකර් එක මදියි 12හ වත් ආව නම් සද්දෙ ටිකක් හොඳයි

  • @avishkadilan4452
    @avishkadilan4452 4 หลายเดือนก่อน +1

    Ceramic resistor 4kn mokakkda wenne

  • @anuraranasinghe4563
    @anuraranasinghe4563 7 หลายเดือนก่อน +1

    නියමයි ...මල්ලී ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද ? වට්ස් ඇප් නොම්මරයක් තියනවාද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      නෑ මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ ෆේස්බු එකට මැසේජ් එකක් දාල තියන්න

  • @lakee_creation
    @lakee_creation ปีที่แล้ว +1

    මේක වැඩකරන්නේ duel supply ද singal supply ද😊
    අනිත් එක මේකට 12v da 24v ද දෙන්න ඕන😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩුවෙල් සප්ලයි 24 ඕනී

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 5 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @MANUNISHU2
    @MANUNISHU2 ปีที่แล้ว +1

    අයියේ transfomer එකේ valt කීයද?පොඩි විස්තරය්ක් දෙන්න

  • @senethu
    @senethu ปีที่แล้ว

    අයියා හදපු 400w Power Amplifier එකට case එකක් හදන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක අයිති මල්ලි ඒ බෝඩ් එක විතරයි හදල කරල ඉල්ලුවෙ

  • @nipunsulakshana2992
    @nipunsulakshana2992 ปีที่แล้ว +1

    මේකට 30v දුන්නට අවුලක් නැද්ද. Parts පිච්චෙඉද

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +1

    නියමයි 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anujachrishan3137
    @anujachrishan3137 ปีที่แล้ว +2

    Meka ganna thiyenne kohenda පිටකොටුවේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් මේ මල්ලි බෝඩ් එක ගෙනැත් තිනුනෙ රු 200යි

    • @anujachrishan3137
      @anujachrishan3137 ปีที่แล้ว

      පිටකොටුවේ kade mokakda kiyanna aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@anujachrishan3137 පලෞ හරස් වීදියෙ ඉලෙක්ට්‍රොනික් කඩ සෑහෙන්න තියෙනව අඩු තැනකින් බලල ගන්න මල්ලි

  • @pushphakumara8977
    @pushphakumara8977 ปีที่แล้ว +1

    සුපිරි subscrlbe කරා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-gl4dl1xe8p
    @user-gl4dl1xe8p 7 หลายเดือนก่อน +1

    C3281 transistor එක දාන්න පුලුවන්ද?

  • @slgeekbro9478
    @slgeekbro9478 ปีที่แล้ว +2

    අයියෙ ඕකට c5200 2 ක කුයි a1943 2 කුයි දැම්මොත් අව්ලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එහෙම දාන්න බෑ මේකට දානව නම් 5200 වගේ c පැත්තෙ එක විතරයි දාන්න පුලුවන්

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    Aiye 200w 12v walin weda karana Amplifier ekak hadana video ekak gennako, asai recharge karanna puluwan loku speaker dekak dapu system ekak hadanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වෝල්ට් 12න් වොට් 200ක් ගන්න බෑ මල්ලි එහෙම නම් ඉනවටර් සිස්ටම් එකක් හදන්න වෙනව ඒක ගොඩක් සංකීරනයි

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 ปีที่แล้ว +1

    Transformer නැතුව 12v battery එකකින් බැරිවෙයි ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේක ඩුවෙල් සප්ලයිනෙ ඒ නිසා බෑ මල්ලි

  • @mihiruwanranasinghe9704
    @mihiruwanranasinghe9704 5 หลายเดือนก่อน +1

    අයියෙ 1w resistor එකක් වෙනුවට 1/2w හරි 1/4w හරි දැම්මොත් අවුල්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      ඔව් පිච්චෙන්න පුලුවන්

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว +1

    Oka හදලා 35v dunna itapasse rathwela transistor 2kak pichchuna 5w resister dekath rathuna anith deka na ayi e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ට්‍රාන්සිස්ටර් අව්ල් ඇති ඔරිජිනල් ඒව දාල බලන්න 5200 වගේ ඒව