1st Cross Street Electronics Shops | කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #electronic #audioaccessories #amplifier #speaker #srilanka #kotuwe #trending ‪@HarshanakalumVlogs‬
    Sun shine car Audio - 0777 064 299
    Crown Electronics - 011 2 543639
    Mega Chip Electronics - 077 9493999

ความคิดเห็น • 179

  • @lara7447
    @lara7447 11 หลายเดือนก่อน +19

    ක්‍රවුන් කෙනා නම් පට්ට මං එකපාරක් ගියා සුපිරි සර්විස් එක වගේම ඕආ දෙයක් කියල දෙන ගොඩක් නිහතමානී කෙනෙක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @pubudu-d8x
      @pubudu-d8x 11 หลายเดือนก่อน +1

      සමන්ත අයියා

  • @786kankungotukola
    @786kankungotukola 11 หลายเดือนก่อน +16

    පිටකොටුවෙන් බඩු ගන්නවානම් ඒගැන ටිකක් දැනුවත් වෙලා යන්න ඕනේ. බඩු හුගක් ලාබයි, බලලා ගන්න එක තමයි වැදගත්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @kelumbandara7187
      @kelumbandara7187 11 หลายเดือนก่อน +1

      ඉස්සරහටම දාලා තියෙන්නෙ අමු කපටියො තුන්දෙනෙක්ගෙ පොටෝ තුනක්.😅 ඉස්සර ලාම ගියෙත් පට්ට කපටියගෙ කඩේට කලීල් අපේ ඉන්න කපටියා😊 ඕක දෙන වොරන්ට් ඔය බොරු🤭

    • @peniya2000
      @peniya2000 3 หลายเดือนก่อน

      @@kelumbandara7187 ow mun okkoma horu malli 03 Months yanakan oowata mukuth wenne nehe iita passe thamai leda enne

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔබ ට ජය වේවා ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Kiven_music
    @Kiven_music 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්..ස්තුතියි 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SLQuest4694
    @SLQuest4694 11 หลายเดือนก่อน +8

    Dj lighting , ගැන shop එකක video එකක් ඕනෙ . Price එක්කම , ගොඩක් අයට වටී.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @zion_creation6665
    @zion_creation6665 11 หลายเดือนก่อน +1

    සුපිරියක් හැමදාම වගේ 💞

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා …හැමදාම මගේ විඩියෝ බලලා මට ශක්තියක් වෙනවට ..ජය ..තෙරුවන් සරණයි 🙏

  • @thilinavithanagama
    @thilinavithanagama 11 หลายเดือนก่อน +15

    ඕනෙම electric භාණ්ඩයකයට මාස6ක් වගකීමක් දෙන්න ඔනේ...එකයි නීතිය

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 10 หลายเดือนก่อน +3

    මෙගා චිප් කියන කඩේ ආයි සුපිරිමක් කඩේ. ඒක ඔය ඉන්න අයියා දැක්කහම මම මේ පිටරටක ඉන්නේ එකේ මම ලංකාවේදී මේකෙන් බඩු ගත්තා මට ගෙවන්න පවා බඩු දුන්න ඉතින් එයා හරිම හොඳ කෙනෙක් මනුස්සකම සුපිරි බයවෙන්න දෙයක් නෑ.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @udarasankalpa7793
      @udarasankalpa7793 10 หลายเดือนก่อน +1

      Ow eya godak hondai .one deyak ahanna puluwan.

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 11 หลายเดือนก่อน +1

    Video eka super aiya.aiyta bs🙏 jaya wewa aiyta👍👍👍👍😍😍🌹🌹🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලනවට ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kushankarandana7030
    @kushankarandana7030 8 หลายเดือนก่อน +10

    Electronics වලට දන්න තරමට ලංකාවේ නීතිය හැටියට මාස 6 ක‍් warranty යක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @pasindulakshan9962
      @pasindulakshan9962 5 หลายเดือนก่อน

      එකගයි කතාව

  • @SinethSandepa
    @SinethSandepa 2 หลายเดือนก่อน

    ජෙපි එල් ගැන විඩියො එකක් ඔනි ❤

  • @rav7776
    @rav7776 8 วันที่ผ่านมา +1

    Pyramid 6.5inch 8ohm subwoofer speaker ජෝඩුවක් කියද ලංකාවේ .. කවුරු හරි කියන්න ..🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @preethimansir712
    @preethimansir712 4 วันที่ผ่านมา +1

    හොඳම මාකට් එකක් වංචා දූෂණ නෑ තොග මිලට නිවැරදිව භාණ්ඩ ලබාගන්න පුළුවන් මම වසර විස්සක පමණ සිට යනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 11 หลายเดือนก่อน +1

    නියමයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා 👍

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 11 หลายเดือนก่อน +2

    Phone repair tools ගන්න තියෙන තැන් ගැන video එකක් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @hashonline
      @hashonline 10 หลายเดือนก่อน

      Asia electronics

  • @avishkaravishan2145
    @avishkaravishan2145 11 หลายเดือนก่อน +2

    Tv වගෙ ගෘහ විදුලි උපකරණ ගැන වීඩියෝ එකක් කරන්නනකෝ අයියෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      හරි මල්ලි ..පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @ChandralathaRathnayaka999
      @ChandralathaRathnayaka999 หลายเดือนก่อน

      RM

  • @shonalfernando1024
    @shonalfernando1024 10 หลายเดือนก่อน +36

    හවසට වඩා උදෙන්ම යන එක හොදයි මොකද වහන්න ඔන්න මෙන්න ගියාම පොඩි පොඩි දේවල් හොයන්න කම්මැලිකමට නැහැ කියනවා. රාක්ක වල පෙනි පෙනි තිබ්ලත් වෙලාවකට නැහැ කියනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Vehical_love_Subscribers
    @Vehical_love_Subscribers 2 หลายเดือนก่อน

    Iphone orjinl parts gnn thenk nedda

  • @kedellahomes4248
    @kedellahomes4248 3 หลายเดือนก่อน +1

    Aqurium badu tiyena video එකක් keranna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් අනිවාර්යෙන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @trisettewilliams5940
    @trisettewilliams5940 11 หลายเดือนก่อน +2

    Hi can you share a vlog for car dvr players pls ,what we could by for a cheap price

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      th-cam.com/video/OlIovHJEKx0/w-d-xo.htmlsi=34uWr3ehjyIwcFRL Watch This Video ..thanks 👍

  • @ChanakaWanniarachchi
    @ChanakaWanniarachchi 2 หลายเดือนก่อน

    Agro products gena video ekk karanawada

  • @RumaLuma
    @RumaLuma 11 หลายเดือนก่อน +2

    Bro ..ඇපල් දොඩම් .දෙලුම් .මිදි. වගේ පළතුරු..රට ඉදි.රට කජු .ගන්න් තොග සිල්ලර තැන් පොඩ්ඩක් බලල දන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @hashonline
      @hashonline 10 หลายเดือนก่อน

      රතු පල්ලිය ලගට යන්න... හොදම කොලිටිය,හොදම මිල...

  • @TheFlashmark
    @TheFlashmark 10 หลายเดือนก่อน +1

    electrival badu aduwata ganna puluwan kohenda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      පළවෙනි හරස් වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @MadhushanDhanushka
    @MadhushanDhanushka 2 หลายเดือนก่อน +1

    Sunshine eke badu quality nadda? Garrant ekk denneth nane eyala

    • @techworld-h
      @techworld-h 2 หลายเดือนก่อน +1

      @@MadhushanDhanushka kisima qlityak na. Anit tan walata wada poddak mila adui at tiyenne damage awa.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/OlIovHJEKx0/w-d-xo.htmlsi=L9c55SH1h-Q51aSV මෙතන බලන්න සහෝදරයා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍

  • @sumithlaksman4719
    @sumithlaksman4719 7 หลายเดือนก่อน +1

    Pawer amp casing ...transformar wge dheewal ganna thiyenne kohendha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      මේ මාකර්ට් එකේ තියනවා ..ක්‍රවුන් එකෙත් තිබ්බා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sumithlaksman4719
      @sumithlaksman4719 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි රිප්ලයි එකට ක්‍රවුන් එකට කතා කලා ඒකේ නෑ

  • @SudeshWelikanda
    @SudeshWelikanda 2 หลายเดือนก่อน +1

    Car siren megaphone with speaker amplifier ganna thaka kiyanna puluwanda bro👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/OlIovHJEKx0/w-d-xo.htmlsi=L9c55SH1h-Q51aSV මෙතනින් ගන්න පුලුවන් සහෝදරයා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍

  • @HerbyStickers
    @HerbyStickers 11 หลายเดือนก่อน +3

    Oya eelaga dawase iya 88 marcket hari wena pitakotuwe kohehari video ekak karanakota janathawa danuwath karanna oya kada walin badu gannakota hariyata balala ganna nathnam loke thiyana kunuma kunu badu un age gahanawa kiyana ekath kiyanna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      මන් ගොඩක් විඩියෝ වල ඒ ගැන දැනුවත් කරලා තියනවා.ස්තුති අදහස් වලට සහෝදරයා ..විඩියෝ එක බැලුවටත් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @chamilkumarasinghe7619
    @chamilkumarasinghe7619 2 หลายเดือนก่อน

    වොශින් මැශින් pcb ගන්න කඩයක් කියන්න

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 หลายเดือนก่อน

    වාහන යතුරු වර්ග තොග ගන්න තියෙන තැන් කොතනද

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 11 หลายเดือนก่อน +1

    wholesale dapu eka watinawa thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @AnjanaPerera-u1r
    @AnjanaPerera-u1r 6 หลายเดือนก่อน +1

    Fan motor එහෙම ගන්න තියන තැනක් දන්නවද.....අඩුවට තොග ගන්න..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      කේසර් වීදියේ ඩි එච් එන්ටප්‍රයිසස් කියලා කඩයක් තියනවා එතන තියනවා ..තොග ගන්න පුලුවන්ද කියලා නම් දන්නේ නැහැ ..ගුගුල් එනේ මේ නම ගහලා බලන්න ..නම්බර් එක ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nirmal8070
    @nirmal8070 7 หลายเดือนก่อน +1

    Bluetooth Speakers තියෙනවා හොද තැන් ටිකකටත් යන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sanjayakapila1949
    @sanjayakapila1949 9 หลายเดือนก่อน +1

    P10 led display. Pannel. Ganna thiyenne koheda.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      සමාවෙන්න ඒ ගැන නම් මම දැනුවත් නැහැ ..මේ විඩියෝ එකේ දාලා තියෙන audio accessories ගන්න තියෙන Shop එකට කතා කරලා අහන්න ..විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SunethPrasanna-dv5gs
    @SunethPrasanna-dv5gs 7 หลายเดือนก่อน +1

    Popsical machine tiyeda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sankasssrinath2952
    @sankasssrinath2952 7 หลายเดือนก่อน +1

    Circuit box kohed ganna tiyenne plastic box ek

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Gift items දාන එක නේද ..? චයිනා වීදියට යන්න ..ඒ පාරේ තියෙන කඩවල් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SameeraPriyakalum
    @SameeraPriyakalum 8 หลายเดือนก่อน +1

    Cctv camera teyana tangana video akka karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi8480 5 หลายเดือนก่อน +1

    Blander motor ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පිටකොටුව පළවෙනි හරස් වීදියට යන්න ..වික්‍රම ප්ලාසා එකේ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SamanKumara-pk7ld
    @SamanKumara-pk7ld 10 หลายเดือนก่อน +2

    වෙරි ගුඩ් සන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nethulviruna7347
    @nethulviruna7347 11 หลายเดือนก่อน +1

    Aiye adu gant EON car ekt fog light kurunagelt aduwt deliver kr gann puluwn kohend

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      අනේ මල්ලි ඒ ගැන නම් මම දැනුවත් නැ ..සමාවෙන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @SurangaDilshan-u8n
    @SurangaDilshan-u8n 4 วันที่ผ่านมา +1

    Hoda ispikar thiyana thank nedda 15" waga binwalata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      th-cam.com/video/oXuXJ4RqExM/w-d-xo.htmlsi=_gvrVCUq-VKGoKvJ මෙතනින් ගන්න පුලුවන්
      විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතලා විස්තර දැන ගන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @slpsyche
    @slpsyche 7 หลายเดือนก่อน +1

    WHERE WE CAN BUY WIRING ITEMS?

  • @mygmusicshowparty
    @mygmusicshowparty 11 หลายเดือนก่อน +3

    ගොඩක් හොදයි මෙ වගේ විඩියෝ දනඑක අපිට ලේසියෙන් මිල ගනම් දනගන්න පුළුවන් 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sihinatharakatharaka9207
    @sihinatharakatharaka9207 8 หลายเดือนก่อน +2

    මල්ලි ස්විච් ශොකට් වයර් කොඩ්..ප්ලග් වර්ග වයරින් බඩු led බල්බ්..එහෙම තොග ගන්න තියන තැන් පෙන්නන්න විඩියො එකක් කරලා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      හරි අයියේ මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dhahampansilu
    @dhahampansilu 7 หลายเดือนก่อน +1

    Sillaara nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      සිල්ලර ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @lyricstv1620
    @lyricstv1620 6 หลายเดือนก่อน +2

    ලංකාවේ නීතියට අනුව ඉලෙක්ට්‍රොනික් උපාංග වලට අවම මාස 6ක වගකීමක් ලබා දීම අනිවාර්යයි. එසේ නොවන්නේ නම් එය අලෙවි කිරීමට නොහැක.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට .. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +1

    අයියේ මට දැන ගන්න පුලුවන්ද අත් ඔරලොසු ගැන පොඩ් දෙයක් අපි කොටුවෙදි දකිනවා නේ පදික වේදකාවෙ කඩ තට්ටු වල තියෙන ඔරලොසු ත් කඩවල showcase වල තියෙන ඔරලොසුත් සාමාන්‍යයෙන් ගනන් ට්කක් වැඩ්යි..මොකද්ද අයියේ වෙනස එකේ

    • @hashonline
      @hashonline 10 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට කඩතියෙන අයම තමයි පේමන්ට් එකට දාල විකුනන්නේ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      ඒක ඔරලෝසු වර්ගය අනුව වෙනස් වෙනවා මල්ලි ..සමහර වෙළාවට තට්ටුවේ තියන එකම Showcase එකේ දාලා වැඩි මිලට විකූණනවා ..ඒ වගේම ඔරලෝසුවේ තත්වය අනුව මිල තිරණය වෙනවා ..දාලා තියෙන මැශින් එක ඔරලෝසුවේ කොලිටි එක මත ..මල්ලි නිදහස් වෙලාවක මට කොල් එකක් ගන්න ..ඔයාට තවත් පැහැදිලි කරගන්න ඕනේ නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @sasindugonnavitaradadannas1459
      @sasindugonnavitaradadannas1459 10 หลายเดือนก่อน

      අයියේ 100 v ස්පිකර් දෙකක් කියද

  • @ranjithwaidyathilake9779
    @ranjithwaidyathilake9779 8 หลายเดือนก่อน +1

    Video door phone ගන්න තැනක් කියන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      පිටකොටුව පළවෙනි හරස් වීදියේ තියනවා ..Trans Asia electronics එකේ තිබ්බා ..ඒ ලග තව කඩවල් තියනවා ..ඒ තැන් වලත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kelumdadallage8770
    @kelumdadallage8770 8 หลายเดือนก่อน +1

    Led torch කොහෙන්ද ගන්න පුළුවන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      පිටකොටුවේ පළවෙනි හරස් වීදියට යන්න ඒ පාරේ කඩවල් ගොඩක් තියනවා Lighting World , led world , South Asia Electronics වගේ කඩවල් ගොඩක් ..එක කඩෙන් ගන්නේ නැතුව කීපයකට ගිහින් මිල ගනන් සන්සන්දනය කරලා බලලා ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @IndikaRanga-si3yj
    @IndikaRanga-si3yj 7 หลายเดือนก่อน +1

    88 market එකේ උඩම තටිටුවෙි චෛත්‍යය ගන්න තියන කඩෙික කමිබරයක් දෙන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා දැන ගන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @KamalWikramaarachchi
    @KamalWikramaarachchi 8 หลายเดือนก่อน +1

    මල්ටි කෝඩ් පාට්ස් ගන්න තියෙන තැනක් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..තොරතුරක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @AshanNiwantha-p2t
    @AshanNiwantha-p2t 9 หลายเดือนก่อน +1

    amplifiyer wala pcb ganna thanak oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      මල්ලි ..Crown එකේ තියනවනේ ..ඔයා නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @techworld-h
    @techworld-h 3 หลายเดือนก่อน +2

    වොරන්ටි තියෙනව කියල වීඩියෝ එකේ කිව්වට බඩු ගන්න ගියහම චෙකින් වොරන්ටි කියල කියන්නේ. චෙකින් වොරන්ටිත් සතියක් හරි අඩුම තියෙන්න එපැයි, කඩේ ඉදල චෙක් කරල පෙන්න්න ටිකට විතරයි එයාල වොරන්ටිය කියල දෙන්නේ. තනිකර බොරුවක් එයාලගේ වොරන්ටි කතාවනම්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔබගේ අද්දැකිම කමෙන්ට් කලාට ..ඒක ගොඩක් අයට වැදගත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @hashanwalpala6069
    @hashanwalpala6069 9 หลายเดือนก่อน +1

    Hardware items koheda tiyenne ayye wholesale

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      මල්ලි මරදාන පැත්තේ තියනවා ..මම විඩියෝ එකක් කරන්න ඉන්නේ ..හරියටම විස්තර දැනගෙන කියන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @avishkaniduk2885
    @avishkaniduk2885 2 หลายเดือนก่อน +1

    රෑ කීයටද වහන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      සවස 6 විතර වෙනකන් කඩවල් විවෘතයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SeethaJayasinha-iy9yj
    @SeethaJayasinha-iy9yj 11 หลายเดือนก่อน +3

    Phone gana video ekk

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +2

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @rtv7092
    @rtv7092 9 หลายเดือนก่อน +1

    කැමරා shop එකක් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @rtv7092
      @rtv7092 9 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs අයියේ පාවිච්චි කරපු කැමරා තියෙන shop එකක් උනොත් වඩාත් හොදයි

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x 3 หลายเดือนก่อน +1

    කොලබ කපුටොම තමයි🤣

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SumalIndika
    @SumalIndika 11 หลายเดือนก่อน +1

    Adu milata karaoke bapal ganna tanak danna ko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RanjithKaluarachchi-k2k
    @RanjithKaluarachchi-k2k 7 หลายเดือนก่อน +1

    Kohada bana oyagnata piniyra bour nokara hitu damla

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @sadisinimsari5471
    @sadisinimsari5471 11 หลายเดือนก่อน +1

    ඇඳුම් koeda tiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      පිටකොටුව කේසර් වීදිය ..මහරගම පමුණුව තියනවා නංගි ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @sadisinimsari5471
      @sadisinimsari5471 11 หลายเดือนก่อน

      Thanks brother

    • @upulgunasekaraupul2227
      @upulgunasekaraupul2227 10 หลายเดือนก่อน +1

      පිටකොටුවේ තුන්වන හරස් වීදියේ ගයාන් එකට යන්න තොග විතරයි දෙන්නේ ගාන ගොඩක් අඩුයි

  • @gihanmadusanka1511
    @gihanmadusanka1511 7 หลายเดือนก่อน +1

    Oya dan vidio danne nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      අසනීපවෙලා ඉන්නේ සහෝදරයා 😔 සනීප උන ගමන් වීඩියෝ අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 8 หลายเดือนก่อน +1

    ප්‍රොජෙක්ටර් ගන්න නැද්ද 1 හරස් වීදියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      තියනවා ..ප්‍රෝජෙක්ටර් ගන්න පුලුවන් කඩවල් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ShashinduMadushanka
    @ShashinduMadushanka 6 หลายเดือนก่อน +1

    Aiye agal 10 sub ස්පිකර් එකක් කියද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @KANishantha-jq6kz
    @KANishantha-jq6kz 7 หลายเดือนก่อน +1

    ලව්ස් පීකර් සෙට් එකක් අව්ස්‍යි ඔයාලගාව තිබේද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ ස්පිකර් ගන්න තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @techworld-h
    @techworld-h 3 หลายเดือนก่อน +1

    Sunshine car audio කියන්නේ පට්ට හොරු. ගෙනාවට පස්සේ බඩු වැඩ නැහැ. සෙට් එකක් ගෙනාව එකත් එහෙමයි බඩු වැඩ නැහැ ගෙදර ගෙනාවට පස්සේ. ආයි මාරුකරගත්තා ගිහින් කියල කියල, ඒකත් ගෙනාවට පස්සේ දවස් දෙකයි ඩිස්ප්ලේ එකේ pink line එකක් ආව. බිල් දෙන්නෙත් නෑ කපටිකමට. 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      එහෙම ව්‍යාපාර කරන අයට වැඩි කල් පැවැත්මක් නැහැ ..ස්තුති ඔබගේ අද්දැකිම කමෙන්ට් කලාට ..ජයවේවා 👍

  • @sldinusha
    @sldinusha 6 หลายเดือนก่อน +1

    අයියෙ මට තොග ගන්න තැනක් කියන්නකො මගේ ෂොප් එකට බඩු ගේන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මල්ලි පළවෙනි හරස් වීදියේ තොග ගන්න පුලුවන් කඩවල් තියනවා ගොඩක් ..දවසක යන්න ..ඔයාට අදහසක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 8 หลายเดือนก่อน +2

    සෝලා පැනල් ගැනත් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබතුමාට 👍👍

  • @PushpanandaRathnayake
    @PushpanandaRathnayake 8 หลายเดือนก่อน +1

    ඔනිම කඩේට ගිහින් නැ
    88 තියන හොදම එක 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ඒ මොකද්ද සහෝදරයා ..සමහර කඩ වල විඩියෝ කරන්න අවසර දුන්නේ නැහැ ..අවසර දිපු තැන් වල විඩියෝ එක කලේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔබට ජය ..තෙරුවන් සරණයි 🙏🙏

  • @cookingfamilyW
    @cookingfamilyW 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @MohamedKhalik
    @MohamedKhalik 9 หลายเดือนก่อน +1

    Soma antiwath amathaka karanna be

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SiwarajaSiwaraja
    @SiwarajaSiwaraja 6 หลายเดือนก่อน +1

    මට ඇම්ප් එකක් ඕනේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wimalhetath287
    @wimalhetath287 10 หลายเดือนก่อน +2

    අතුල එක ගැන කිව්වා නේද මම නම් කැමතිම නැති කඩයක් තමයි ඒක. මිල වැඩි ඒ කඩේ. අනික ගෝලයා ඉන්න කෙනා හිතාගෙන ඉන්නේ මිනිහා තමයි කඩේ අයිති කාරයා කියල.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 11 หลายเดือนก่อน +3

    සිල්ලර මිලත් දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +2

      පළවෙනි Shop එකේ විතරයි තොග මිල කියන්නේ ..අනිත් Shop දෙකේ කියන්නේ සිල්ලර මිල ..සහෝදරයා ..ගොඩත් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @NissankaHearth
    @NissankaHearth 10 หลายเดือนก่อน

    Pawa anp tiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @maheshkumara6017
    @maheshkumara6017 7 หลายเดือนก่อน +1

    මොන අඩුද බන් රෙද්ද අඩුයි 😂😂😂ඔයිට වැඩිය අඩුවට ගන්න තියනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

    • @senakasepala3104
      @senakasepala3104 หลายเดือนก่อน

      මටත් විස්තර දෙන්න , Brother

  • @shanduminda2957
    @shanduminda2957 4 หลายเดือนก่อน +1

    ic එහෙම ගන්න පුළුවන් ද ඔය 88

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් ..තව Asian electronics එකට යන්න ..පළවෙනි හරස් වීදියේමයි තියෙන්නේ ..එතන ගනන් අඩුයි ගොඩක් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 7 หลายเดือนก่อน +1

    අනේ මට කියන්ඩකෝ කෝලබ කෝහේද තියේන්නේ ඇදුම් ඒල්ලන හැන්කස් වගේ ඒවා ගන්ඩ තියේන්නේ කෝහේද කියලා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ ත්‍රෙඩ් කෝනර් කියලා කඩයක් තියනවා එතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

    • @මදුමදු-ව7ඟ
      @මදුමදු-ව7ඟ 7 หลายเดือนก่อน +2

      @@HarshanakalumVlogs ok .🙏

  • @natural_beauty_996
    @natural_beauty_996 3 หลายเดือนก่อน +1

    Sunshine car audio එක ගැන නම් කතා කරලා වැඩක් නෑ warranty තියෙනවා කියලා ඒ වෙලාවට check කරල පෙන්නනවා විතරයි. බොරුවක් කරන්නේ තනිකරම මිනිස්සු රවට්ටනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ඔහොම ව්‍යාපාර කරන අයට වැඩි කල් පැවැත්මක් නැහැ ..බොහොම ස්තුති ඔබගේ අද්දැකිම බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ulisesdavise8515
    @ulisesdavise8515 8 หลายเดือนก่อน +1

    *Promo SM*

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dhanushkadilshan8587
    @dhanushkadilshan8587 11 หลายเดือนก่อน +1

    Baba item gana kada pennanako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @tharangasisirakumara1740
    @tharangasisirakumara1740 8 หลายเดือนก่อน +1

    ❤❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @stickervimana
    @stickervimana 10 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @upaliperera6246
    @upaliperera6246 7 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏